මුළු පවුලටම උනත් කැනඩාවට ගිහින් දිගටම ඉන්න හදාගන්න | Canada Visitor Visa, fees, requirements Sinhala

  Рет қаралды 19,829

Harsha & Sophia - Sinhala

Harsha & Sophia - Sinhala

Күн бұрын

Пікірлер: 195
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
Canada Visitor visa How to apply - www.canada.ca/en/immigration-refugees-citizenship/services/visit-canada/apply-visitor-visa.html
@mifanmuzni8879
@mifanmuzni8879 2 ай бұрын
@@HarshaAndSophia_Sinhala oya contact Kara ganne widihak kiyannko bro. Loki udawaak please
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
@@mifanmuzni8879 Personally advise දෙන service එකක් දැනට කරන්නෙ නෑ bro. Maybe in the future.
@mifanmuzni8879
@mifanmuzni8879 2 ай бұрын
@@HarshaAndSophia_Sinhala ok bro
@wpsrpathirana
@wpsrpathirana 2 ай бұрын
ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක්. ඒ වගේම Visitor visa ඇවිත් work permit එකක් ගන්න විදිහ කියල දෙන්න. ("දිගටම ඉන්න හදාගන්න පුලුවන්" විදිහ අඩුයි ඒකත් කියල දෙන්න) ඒක තවත් වටිනව brother ❤
@rajtheo
@rajtheo Ай бұрын
As of August 28, 2024, Immigration, Refugees and Citizenship Canada (IRCC) has ended the temporary public policy that allowed visitors to apply for a work permit from within Canada. That is what being heard.
@rushanchinthaka2308
@rushanchinthaka2308 2 ай бұрын
අපරාධයක් කරලද කියලා බල්න්නෙ ඉතින් පොලිස් රෙපෝට් එකෙන්නෙ. පොලිස් ක්ලියරනස් එක ලන්කාවෙ කොළඹින් ගන්න තියෙන්නෙ අපරාදමය වරදකට වරද කරු වෙලානම් ,ඇගිලි සලකුණු තියලානම් ,ඒක පෙන්නනව❤ ඔයාගෙ වීඩියෝ මම බලනව👍
@dilanranathunga2631
@dilanranathunga2631 2 ай бұрын
විසිට් විසා වර්ක් විසා එකට හදා ගන්න පහසු විදියේ විඩියෝ එකකුත් කරන්න ..❤️🙏
@nimmifernando
@nimmifernando 2 ай бұрын
Significant advices and useful informations as always Harsha....thanks for sharing .
@_DhanuS_
@_DhanuS_ Ай бұрын
කොහොමද දිගටම ඉන්න හදාගන්නේ කියලා කීවේ නෑනේ තම්මේල් එකේ තියෙන්නේ ඒකනේ 😢
@henrytissera1929
@henrytissera1929 2 ай бұрын
හර්ෂ සහෝදරයා කවදත් හැම දෙයක් ගැන තම්න් විසින් ම හොදින් හොයල බලලා තමයි වීඩියෝ එකක් ඉදිරිපත් කරන්නේ.අද ඊයේ ආව හතු පිපෙනවා වගේ ඉන්න යූ ටියුබර් කෙනෙක් නොවෙයි හර්ෂ . මේ වීඩියෝ එකත් එවැනි එකක් .අවශ්‍ය අයට වැදගත් වෙයි අනිවාර්යයෙන් ම . අනික හර්ෂ නිතරම කියන්නේ හොරුන් ට අහු නොවී තමන්ම වීසා ඉල්ලුම් කරන්න කියලා .ඒක සම්පූර්ණ ඇත්ත . මොකද මම ගිය වසරේ මැද ඒ වෙනකං කිසිම විදෙස් රටක ට නොගිය , ඒ වෙනකොට රැකියාවක් නොකල මගේ බිරිඳ ට එංගලන්තයේ සංචාරක වීසා ඉල්ලුම් කලා මම ම අනුග්‍රහයකත්ව දීලා . ඉල්ලුම් කරලා දින 3 න් වීසා ලැබුනා . ( ඉක්මන් සේවය හරහා) . අදාළ ලියකියවිලි හරියට සම්පූර්ණ කරලා වීසා ඉල්ලුම් කරනවා නම් කිසිම ගැටලුවක් නෑ . හොර බොරු කලොත් අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙනවා . ජයෙන් ජයම වේවා හර්ෂ සහෝ 💐
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
@@henrytissera1929 බොහොම ස්තුතියි. ජය වේවා සහෝදරයා! 🙏🏽
@rajithameegahamulahena5012
@rajithameegahamulahena5012 Ай бұрын
Oyge job eka mokakda? Kohomada UK giye
@mindguiding
@mindguiding 2 ай бұрын
Visitors visa ගිහින් එහෙ වීසා එකකට මාරු කරගන්නෙ කොහොමද කියලා කිව්වේ නෑනෙ
@gangawithana6299
@gangawithana6299 2 ай бұрын
Valuable information. Very well explained.🎉🎉❤ Thank you.
@aroshasanjaya7913
@aroshasanjaya7913 2 ай бұрын
කැනඩාවේ restaurant එකක් තියන කෙනෙක්ට sponsor කරලා ලංකාවේ කෙනෙක් ලෙසියෙන් ගන්න පුළුවන්ද ?
@akilamadushanka5633
@akilamadushanka5633 Ай бұрын
Agent කෙනෙක් නැතිව apply කරලා reject උනොත් නැව apply කරද්දී අවුලක් වෙයිද
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala Ай бұрын
@@akilamadushanka5633 Reject කරොත් ඒකට හේතුව ඒගොල්ලො ඔයාට දන්වනවා. ඊලඟ පාර ඒ හේතුවට හරි විසඳුමක් එක්ක apply කරාම අවුලක් වෙන්න විදියක් නෑ.
@chinUnboxing
@chinUnboxing 2 ай бұрын
Visit Visa apply කරලා කොච්චර කාලෙකින්ද decision එක ලැබෙන්නේ?
@sarathwijesooriya277
@sarathwijesooriya277 Күн бұрын
Canada work visa ekak aththa ekak keiyala check kara ganne kohama da.
@ShanDuminda
@ShanDuminda 2 ай бұрын
Working visa කොහොමද apply කරන්නේ hotels jobs වලට
@m.gudenidamayanthi7447
@m.gudenidamayanthi7447 2 ай бұрын
සුභ දවසක් සුභ දවසක් පුළුවන්ද අපිට කැනඩා එන්න මට සුදුසුකම් තියෙනවා සත්ත්ව සේවිකා ක්ලේනින් සහතිකත් එක්ක ඔහොම ඇප්ලයි කරන්නේ කොහොමද ඒ විදිය පොඩ්ඩක් අපිට මේ ලින්ක් එකක් එක්ක ඇප්ලයිකන් විදිය දෙන්න
@dthamarasittamege1696
@dthamarasittamege1696 Ай бұрын
Mamaa visit visa enne malli giya month eke mehe gov eka rules okoma වෙනස් kalanee.dan hitha ganna behe මොකද කරන්නේ kiyala.mona visa ekatawath bari vai vagee.mama dan enne Manitiba vala
@thusharisenarathne9496
@thusharisenarathne9496 2 ай бұрын
Canada nursing pathways gena video ekak karanna aiye,please ❤
@sanjeewarodrigo6815
@sanjeewarodrigo6815 Ай бұрын
Thanks Mr Harsha. දිගටම ඉන්න හදාගන්නේ කොහොමද? refuge ගන්න පුලුවන්ද Lankans ලාට?
@flipw6569
@flipw6569 Ай бұрын
Ona kenek ta reugee status ganna puluwan... airport ekata apu gaman immigration officer issaraha dagara netumak natala mokek hari maranna pannawa kiyala redi galawagena apahu yanna be kiwwanam asylum denawa..
@sidniro308
@sidniro308 2 ай бұрын
January 5 th visit visa apply කරේ Agent කෙනෙක් හරහා තාම🎉ත් මුකුත් උත්තරයක් නෑ
@nathashaniroshima9082
@nathashaniroshima9082 2 ай бұрын
Visitor visa awith work visa ekak hadaganna jobs hoyaganna pulueanda? Godak welawata interviews pass karahanna amarii neda? senior software engineer kenekta jobs hoyaganna lesida?
@ShanDuminda
@ShanDuminda 2 ай бұрын
Hotels පිළිබඳව කියන්න පුළුවන් da
@m.gudenidamayanthi7447
@m.gudenidamayanthi7447 2 ай бұрын
සුභ දවසක් කැනඩා යන්න විසික් වීසා එකට වයස බලපානවාද කොහොමද වීසා එකට ටිකට් ටිකට මුදල් අපිට යන්නනම් අපිට බැංකු ණයක් හරි ගන්න වීසා එකක් තියෙන්නෙ කොහොමද එක
@Disanjeewa
@Disanjeewa 2 ай бұрын
Mama visit awith depend hada gatte husband inna rate. Eka prashnayak da travel history pennanna?
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
@@Disanjeewa නෑ
@wajiraedirisinghe8818
@wajiraedirisinghe8818 2 ай бұрын
Application process එකට දවස් කීයක් යනවද ,Biometric දුන්නට පස්සෙ positive feedback එන්න කොපමණ කාලයක් යනවද.
@vivistory1730
@vivistory1730 26 күн бұрын
මටත් දැන ගන්න ඕනි
@pasananjalika4876
@pasananjalika4876 2 ай бұрын
සුපිරි කියනදේ කෙලින්ම පැහැදිලිවම කියනව.බොරුසෝබන නෑ👍
@praneshchakma
@praneshchakma Ай бұрын
Education qualification penwanna onida aiye??
@AnuPushpaKumara
@AnuPushpaKumara 2 ай бұрын
Canada walata travel kenek vidiyata avith job ekak hoyaganna barida..?
@epaAnil
@epaAnil 8 күн бұрын
Awoth goda yannda puluwanda
@DulanjaPerera-h3q
@DulanjaPerera-h3q Ай бұрын
Invitation letter tynwa Citizen tynwa eyta Tax payment krpuwa bills pay krna ewa tynwa Visitor visa ekakta applly krna puluwan da
@AyanthiRanasinghe
@AyanthiRanasinghe 2 ай бұрын
What about USA? Can we apply working visa when we come to USA under visiting visa as same as Canada process? Pls advice. Tks.
@KAVINDUVIKUM
@KAVINDUVIKUM 2 ай бұрын
Rata athule idan student aply krnwa nam ilts oneda ?
@magicscienceforkids4654
@magicscienceforkids4654 2 ай бұрын
Thank you for your valuable information . Can we apply visit visa to face exam which conduct by canada institute in canada
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
@@magicscienceforkids4654 Sure
@samadarapubuduni5846
@samadarapubuduni5846 2 ай бұрын
Hi Harsha ayye. Mama Canada visitor visa apply kare 19 th June from UK. Mehe idan apply karaddi godak kal yanawada process ekata?
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
@@samadarapubuduni5846 It could take a little longer nangi. I believe you can contact them for an update.
@samadarapubuduni5846
@samadarapubuduni5846 2 ай бұрын
@@HarshaAndSophia_Sinhala Thank you ayya
@flipw6569
@flipw6569 Ай бұрын
276 days from UK
@kumarasirirdp5680
@kumarasirirdp5680 2 ай бұрын
Useful tips thank you
@WmkWeerasekara-bm6ly
@WmkWeerasekara-bm6ly 2 ай бұрын
මම direct winnipeg වල srilankan consultant කෙනෙක් හරහායි applied කලේ, මම තාමත් dream එක පස්සේ දුවන්නේ..pls මට advice එකක් ඕනි
@naili1808
@naili1808 2 ай бұрын
Visit apply කරනවනමි කවුරැ හරි. invitation letter ekak ඔිනේ නේද?
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
අවශ්‍යම නෑ. තමන්ම sponsor කරගෙන තමන්ම ඉන්න තැන් (hotels) book කරගෙන apply කරන්නත් පුලුවන්.
@sureshbuddhika3219
@sureshbuddhika3219 2 ай бұрын
Airport ekedi prashna karala diport karana thathwayak thinawada?
@induminiliyanage7720
@induminiliyanage7720 2 ай бұрын
ඔය ප්‍රෝග්‍රෑම් එක ලබන අවුරුද්දෙ පෙබරවාරිවලින් ඉවරයි නේද
@subodhahemathilake9387
@subodhahemathilake9387 2 ай бұрын
Harsha, I have a visitor visa rejection for Australia in 2019. Reason was insufficient proof to convince visa officer about my return back to Sri Lanka. My wife and my brothers visas also got rejected. Now I am planning to visit Canada alone. How would this rejection affect my canadian visit visa?
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
It shouldn’t be a problem as long as you justify your visit and show enough finances and proof that you are returning after the visit. Good luck.
@flipw6569
@flipw6569 Ай бұрын
First things first.. you have to be truthful about your previous visa rejections in Australia. If there's mis representation of information on the application that would be the worst thing you are going to do for your self.
@RuwanLanka-d3u
@RuwanLanka-d3u 2 ай бұрын
Brother ,visitor visa ekakin gihin LMIA aply karala job ekak karanna puluwan neda eka amaaruda.. mama already aply karala inne .. thank you ,jesu pihitai ..
@surankasu3839
@surankasu3839 2 ай бұрын
ගොඩක් ස්තූතී වීඩියෝ එකට, මට විසිට් වීසා තියෙනවා? එහේ ගිහින් IT ජෝබ් එකක් හොයනවා නම් කරගන්න ලෙසිම CITY එක මොකක්ද කියලා පොඩි අදහසක් දෙන්න පුලුවන්ද?
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
@@surankasu3839 අදහසක් ගන්න හොඳම ක්‍රමය තමයි Canada job web sites වල බලන්න කොහෙද වැඩියෙන්ම opportunities තියෙන්නෙ කියල. Job search - kzbin.info/www/bejne/h6XXl5eOicmiapI
@ashanvidanapathiranage4187
@ashanvidanapathiranage4187 14 күн бұрын
Visit visa ඇවිත් part time job කරන්න පුලුවන්ද ?
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 14 күн бұрын
@@ashanvidanapathiranage4187 තහනම්
@MevinuR
@MevinuR 2 ай бұрын
අපි ඉන්නේ finland වල.canada visit කරන්න apply කරන්න ඕන මොන ආකාරයටද?finland අවු.5 visa තියෙනව..
@naliniwarnakulasooriya4260
@naliniwarnakulasooriya4260 2 ай бұрын
මම try කරනවා Finland visit visa එකකට.jobs තියෙනවා ද.විසිට් ඇවිල්ලා work visa හදාගන්න පුළුවන් ද
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
@@MevinuR www.canada.ca/en/immigration-refugees-citizenship/services/visit-canada.html
@MevinuR
@MevinuR 2 ай бұрын
@@HarshaAndSophia_Sinhala Thank ,,s
@onelgamage3748
@onelgamage3748 2 ай бұрын
wenat rataka overstay welanam apply karanna barida.
@lakichanel5298
@lakichanel5298 2 ай бұрын
Puluwannam Kiyala Denna salli aduwen Deela visit visa eka work permit ho wena visa ekakata maru Karaganna vidiya
@pasananjalika4876
@pasananjalika4876 2 ай бұрын
අයියේ මම ජපානේ ඉන්නෙ working vis කැනඩාවට විසා දාගන්නෙ කොහෙමද
@hansakahasitha7812
@hansakahasitha7812 2 ай бұрын
අයියෙ මම ඔයාගෙ වීඩීයෝ අවුරුදු ගානක ඉදන් බලනව. මම දැං ඉන්නෙ රොමේනියා වල මෙහෙ ඉදන් කොහොමද කැනඩාවෙ විසිට් ඇවිත් ජොබ් එහෙකට ඇපලයි කරන්නෙ අයියෙ.පුලුවන්නම් නම්බර් එක දෙන්නකො ප්ලීස් 😢
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
@@hansakahasitha7812 මේකට email එකක් දාන්න bro. harsha.sam.immigration@gmail.com
@hansakahasitha7812
@hansakahasitha7812 2 ай бұрын
@@HarshaAndSophia_Sinhala මම අයියට මේල් එකක් දැම්ම
@anujanilmanthi3124
@anujanilmanthi3124 2 ай бұрын
Visitor visa danna invitation ekk ona wenw ne.eka api thaniyama apply kraddi kohomada krganne.please reply me aiya.
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
කවුරුත් invite කරන්නම ඕන නෑ තමන්ට රටක සංචාරය කරන්න.
@damithkodithuwakku3016
@damithkodithuwakku3016 2 ай бұрын
Aiye visit awith work visa ekakata yanne kohomada kiyala dannako
@dayarupalokuge7441
@dayarupalokuge7441 2 ай бұрын
Ape gedara 3 ten years visa thiyanawa.avoth job ekak hoya ganna puluwanda
@nalinthushara499
@nalinthushara499 2 ай бұрын
Hello Bro, How do we convert visitors visa into PR, pls explain? What's the party? If you know any lawyer who can assist us?
@srilalrathnakya9815
@srilalrathnakya9815 2 ай бұрын
Hi Harsha , Hope you are fine ,please advise me if you you have time . I already have Canada visit visa until 2027 & very recently i have been there, now I would like to know how to convert same visa to permanent visa. Regards, Srilal.
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
@@srilalrathnakya9815 Bro, please send me an email to this address - harsha.sam.immigration@gmail.com
@manugadinathnethmina
@manugadinathnethmina 2 ай бұрын
Visit visa ekakin avoth aniwaryenma work visa ekakata convert karaganna puluwanda
@ulyssesgrant9071
@ulyssesgrant9071 Ай бұрын
Anivaryenma ayith gedara yanna thamai venne.
@flipw6569
@flipw6569 Ай бұрын
@@ulyssesgrant9071
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 2 ай бұрын
Well explained
@sudharshanijayasooriya8591
@sudharshanijayasooriya8591 2 ай бұрын
Visit visa gihin work permit ekata apply karanna monawada api hada gena yanna ona requirements ? Thank you so much 🥰
@vinodhrajkumar2789
@vinodhrajkumar2789 2 ай бұрын
You need to get a lmia approved work permit its cost minimum of 15k cad to 50 k cad .
@Nuvan-f4p
@Nuvan-f4p 2 ай бұрын
Mama bachelor ekata management or it field yenna plan karan inne ireland/uk/canada walin ideal ma koheda
@AlagiyaHewage
@AlagiyaHewage 2 ай бұрын
Work visa gana kiyanba.yana gana kiyada.awurudu 5 ta un skills work permit denawada.
@sureshbuddhika3219
@sureshbuddhika3219 2 ай бұрын
Visit visa ekakin eddi airport ekedi prashna karala diport karana awadanamak thinawada?
@vinodhrajkumar2789
@vinodhrajkumar2789 2 ай бұрын
Yes A big yes
@travellife3132
@travellife3132 2 ай бұрын
Hi bro thanks but I want to know one thing if family come to Canada as a visitors can we find a job
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
There’s no harm in applying for jobs and going to interviews. But you’ll have to apply for either work permit or PR before starting to work.
@vinodhrajkumar2789
@vinodhrajkumar2789 2 ай бұрын
Canadian employers are waiting for you to arrive to give jobs 😂😂😂😂
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 2 ай бұрын
Dude... Can u tell me pls... Do they grant visa (visitor) as multiple entry for up to 10 years ??
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
@@VinothanSrikaranathan yes
@vlogs-so3qp
@vlogs-so3qp 2 ай бұрын
Danata europe counrty 1ka innawa nm e khmada apply krnne aiye
@kksppiumini406
@kksppiumini406 2 ай бұрын
සාමාන්‍යයෙන් visite visa එකක් apply කරාම මාස කීයකට visa denawa
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
@@kksppiumini406 ඔක්කොම හොඳට තියෙනවනම් අවුරුදු 10 කටම උනත් visitor visa දෙන්න පුලුවන්.
@Dmay52
@Dmay52 2 ай бұрын
Hi did anyone got visit visa approved recently?? Please share your timeline
@PubuduKGIndatissa
@PubuduKGIndatissa 2 ай бұрын
Do you recommend any university agent for MSc program in Ontario ? thank you .
@prasadkumara1328
@prasadkumara1328 Ай бұрын
Mata puluwanda us inna kenakwa sambanda karala dennako . Mata job offer letter akak auwilla thiyenawa maude restaurant aka auththa akakda kila dana ganna ona.
@kavinduvithakshana6138
@kavinduvithakshana6138 2 ай бұрын
Dollor 100 dila apply krama aniva envada..awe neti unoth e salli aphu denne ne neda
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
නෑ
@Prasadindrasena
@Prasadindrasena 2 ай бұрын
Visit enakota visa officer kenata kiyna boruwa visit avith work permit illaddi visa officer ho kanadian rajayta apiwa chek wenne nedda.
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
@@Prasadindrasena එහෙම අවුලක් නෑ. මොකද රට ඇතුලෙ ඉන්න ගමන් circumstances වෙනස් වෙන්න පුලුවන් නිසා.
@SithminiSuhara
@SithminiSuhara 2 ай бұрын
Student visa refusal ekak UK wlata wage thiboth canada visit visa danna puluwan da Travel history thyenawa
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
පුලුවන්
@kumaridissanayake7576
@kumaridissanayake7576 2 ай бұрын
My husband apply kara, thama awa naha.visa enna kal yanawada
@mifanmuzni8879
@mifanmuzni8879 2 ай бұрын
dang dawas keeyak da or mase keeyak da apply karala
@Fizeera_Mohamed
@Fizeera_Mohamed 2 ай бұрын
Hi kohamada visitor visa ekata wayasa prasnayak nedda mage putata awrudu 23 a wayasata visit karanna puluwanda😊
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
@@Fizeera_Mohamed වයස ප්‍රශ්ණයක් නෑ
@AyanthiRanasinghe
@AyanthiRanasinghe 2 ай бұрын
Thank you..
@nilukasubashini4989
@nilukasubashini4989 2 ай бұрын
Ayye husband visiter visa walata biometric deela 4months wenawa thama mokuth respons naa ay parakku
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
පරක්කු ඇයි කියල මට කියන්න බෑ. හැබැයි ඒගොල්ලන්ව contact කරල update එකක් ඉල්ලන්න පුලුවන් නේද?
@RuwanganeeLakmale
@RuwanganeeLakmale 2 ай бұрын
මගේ දුවෙක් මට visa එකක් එවනවා මගේ වයස අවුරැද්දු පනස් පහයිමටරස්සාවක් සොයා ගන්න පුලුවන්ද?
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
@@RuwanganeeLakmale දුවගෙන් අහන්න.
@flipw6569
@flipw6569 Ай бұрын
Duva visa eka ewanne Dollarama eken aragena da?
@lalithperera1197
@lalithperera1197 2 ай бұрын
Bro ten years Im working in saudi, as a food safety officer , is it possible to get job in canada, if I come by visit visa
@deepikarupasinghe4091
@deepikarupasinghe4091 2 ай бұрын
Dubai idala puluwan neh ?
@toxi.exotic
@toxi.exotic 2 ай бұрын
Oya kiuwe na ne digatama inna hadaganna widiha ☹️
@harshamunasinghe1723
@harshamunasinghe1723 2 ай бұрын
Apply karala dawas kiyak yanawada mex results akak anna
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
@@harshamunasinghe1723 මාස දෙක තුනක් යන්න පුලුවන්
@Regina27577
@Regina27577 2 ай бұрын
Explain about Canada PSW Program
@iMesH_13
@iMesH_13 2 ай бұрын
Brother canada self visa ( freelance visa) gana video ekak karanna please
@gangachulani1373
@gangachulani1373 2 ай бұрын
❤❤හරිම ලස්සනයි
@PubuduKGIndatissa
@PubuduKGIndatissa 2 ай бұрын
Well done
@WmkWeerasekara-bm6ly
@WmkWeerasekara-bm6ly 2 ай бұрын
මම වෙන රටක ඉඳලා apply කරනවානම් srilankan passport එකෙන් visitor visa වලට , ඔබතුමා කියපු police report වගේ දේවල් අපි කොහොමද කර ගන්නේ. සහ මම kuwait ඉඳලා applied කරා මේ අවුරුද්දේ February වල and end of the last year , මගේ visa එක refused උනා. මට මේ දෙකටම solution සහ මම ඉස්සරහට මොනවද කරන්න ඕනි කියල දැන ගන්න පුළුවන් ද
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
@@WmkWeerasekara-bm6ly Police report ඕන වෙන්නෙ ඒගොල්ලො ඉල්ලුවොත් විතරයි. ඔයා සල්ලි පූජා කරපු agency එකෙන් ඔය ප්‍රශ්ණවලට උත්තර දුන්නෙ නැද්ද.
@WmkWeerasekara-bm6ly
@WmkWeerasekara-bm6ly 2 ай бұрын
@@HarshaAndSophia_Sinhala අනේ ඔව් මම අහු උනා.. අමාරුවෙන් එකතු කරගත්ත සල්ලි..මට police report ගැන කිව්වේ වත් නෑ. සමහර මට තේරෙන දේ ඌ ගෙන් ඇහුවම ඌ confused වෙනවා...
@WmkWeerasekara-bm6ly
@WmkWeerasekara-bm6ly 2 ай бұрын
@@HarshaAndSophia_Sinhala ඒ පුද්ගලයා winnipeg වල immigration law ferme එකක වැඩ කියලා කිව්වේ. මම mony transfer කෙරෙත් ඒ registration numbers වලට. ගොඩක් අවුල් හිත හදාගන්න ටිකක් කල් ගියා..pls sir ඔබ තුමා දන්නා information එකක් තියනවනම් කියන්න sir
@kaushalinisansala8456
@kaushalinisansala8456 2 ай бұрын
Multiple visa eken ගිහින් එහෙ work කරන්න පුළුවන් ද
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
Visitor visa එකකින් බෑ
@kaushalinisansala8456
@kaushalinisansala8456 2 ай бұрын
@@HarshaAndSophia_Sinhala work visa maru wenakam podi jobwath karanna barida
@kaushalinisansala8456
@kaushalinisansala8456 2 ай бұрын
Canadawata work visa ena lankawe agancy ekak kiyanna. Please
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
මේකට email එකක් දාන්න harsha.sam.immigration@gmail.com
@flipw6569
@flipw6569 Ай бұрын
You cant register your self for a social insurance number without proper approval to work.. No SIN no work (Technically)
@prasadikapalihawadena3467
@prasadikapalihawadena3467 2 ай бұрын
Can my daughter apply visit visa from UK to see her sister (My elder daughter) who is a PR holder in Canada? She is in PSW Visa after doing Masters in UK. She needs to see whether she has any opportunities in Canada.
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
@@prasadikapalihawadena3467 Yes she can.
@prasadikapalihawadena3467
@prasadikapalihawadena3467 2 ай бұрын
@@HarshaAndSophia_Sinhala Thank you Harsha. Keep up your good work 👍
@bandarabandara8892
@bandarabandara8892 2 ай бұрын
Mn korea inne hyundai eke korea idan enna puluwanda
@kasunprabath8112
@kasunprabath8112 2 ай бұрын
@lakminiDmarck
@lakminiDmarck 2 ай бұрын
Visitor visa වලින් canada වල පදිංචි වෙන්න පුලුවනී ද ?
@flipw6569
@flipw6569 Ай бұрын
Ahu wenakan padinchi wela inna puluwan. Ahu unama detention center ekaka tika dawasak vacation ekak ehema agaragena anduwe wiyadamin charter plane ekaka gedara yanna puluwan. Ehema nethnam voluntarily exit wenna dawas 30 - 90 wage dei. Ticket ekak aran yanna
@induruwagepriyangaRanilTheswa
@induruwagepriyangaRanilTheswa 2 ай бұрын
Hello Brother, Thanks for your explanation, could you tell me how i can stay longer than the visa period as you describe on your video Thumbnail Thanks again, Good Luck
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
You can’t stay longer than the visa period. That would be illegal. LIKE I SAID IN THE VIDEO, you can apply for any other visa, including PR while you are on a visitor visa.
@JanakaSuranga-we4qm
@JanakaSuranga-we4qm 2 ай бұрын
Magaa amma jaasuva pili argana minissunta ahaara labaa danna kamathe gassvall vall valata ade pathini unaa aya jaasuta viruddha unaa naha minissunta ahaara labaa dana gassvall valata adepathine unaa aya thamama magaa amma nisaa minissunta ahara deema gana gassvall kathaava laga avanka nam hodi
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 2 ай бұрын
අපි ඩුබායි වල එක්දි ගොඩක් ඔයාගේ channel එක බැලුවා කැනඩාවට එන්න
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
🙏🏽 Thank you.
@abathalagamauditharathana4921
@abathalagamauditharathana4921 2 ай бұрын
එන්නත් ආසයි සල්ලිත් නෑ, සපොට් එකක් දෙන්න කෙනෙකුත් නෑ , අයියට බැරිද සපොට් එකක් දෙන්න
@SumedhaDissanayake-j5w
@SumedhaDissanayake-j5w 2 ай бұрын
කැනඩාවට විසිට් ඇවිත් pr ගන්න පුලුවන් ක්‍රම ගැන වීඩියෝ එකක් කරන්න . Refugee සහ LMIA යටතේ
@flipw6569
@flipw6569 Ай бұрын
Refugee nam immigration officer issarala bima pralila adala atha paya polawe gahala ke gahala podi netumak natanna wenawa apahu giyoth jeewithe anathure kiyala
@RuwanLanka-d3u
@RuwanLanka-d3u 2 ай бұрын
Dear brother ,oya godak kaalekata passe.. god bless you !! Jayawewa !!, ruwan kurunegala .,erbil , Kurdistan Iraq .
@gayansudarshana4758
@gayansudarshana4758 2 ай бұрын
How to convert visit visa for work permit ?
@vinodhrajkumar2789
@vinodhrajkumar2789 2 ай бұрын
You need to find a positive lmia approved job.and those are not free minimum cost of 15kto 50 k.depends on the province
@lakichanel5298
@lakichanel5298 2 ай бұрын
Mata visit visa thiyenawa last year canadawe 2 month avith hitiya.visa eka work permit ekata maru Karanna Salli Illanawa.Iithin Nathi Nisa Thama lankawe
@subashinichandrakanthi9832
@subashinichandrakanthi9832 2 ай бұрын
kiyak illuwada dr
@sheronperera1482
@sheronperera1482 Ай бұрын
Kohomada work permit ekata maru karanne lawyers lada ewa karanne
@විද්යාවහාගණිතය
@විද්යාවහාගණිතය 2 ай бұрын
Traval histry ekak oneda
@Newzelandlife5487
@Newzelandlife5487 2 ай бұрын
😊
@kanchanaweranga9363
@kanchanaweranga9363 2 ай бұрын
What is the visa fee?
@ArunaPerera-tx5fv
@ArunaPerera-tx5fv Ай бұрын
Less than 200CAD
@pradeepniroshan8509
@pradeepniroshan8509 2 ай бұрын
Oya kiyana ewwa lesi na bro
@HarshaAndSophia_Sinhala
@HarshaAndSophia_Sinhala 2 ай бұрын
ලේසිනම් ඉතිං හැමෝම යාවි නේද බ්‍රෝ?
@manurasrimana4760
@manurasrimana4760 2 ай бұрын
220*100=22000
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,9 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 16 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
Viral Video of a Man's Crazy Job Interview
16:02
Darryl Vega TV
Рет қаралды 1,4 МЛН
Миллионер | 1 - серия
34:31
Million Show
Рет қаралды 2,9 МЛН