පුවක් පැළ කිරීම | Betel Nut Planting | Puwak wagawa | Haritha Lowa | Puwak palakirima

  Рет қаралды 34,634

Haritha Lowa - හරිත ලොව

Haritha Lowa - හරිත ලොව

Күн бұрын

#HarithaLowa #Gewathuwagawa
පුවක් පැල ක්ෂේත්‍රයේ සිටවන අයුරු මම අද මෙම විඩියෝවෙන් කියලදෙනවා.
ප්‍රථමයෙන්ම අවුරුදු එකට වඩා වැඩි හොදින් වැඩුණු පැල තොරගතයුතුයි. ඉන්පසුව අඩි 8න් 8ට පරතරයක අඩි 1.5*1.5*1.5 වලක් කපගතයුතුයි (ලෝම පසක් සහිත බිමක). බොරළු පසක් සහිත බිමක 2*2*2 කපාගතයුතුයි ඉන්පසුව එහි පතුලටම කොහුබත් එකතුකලයුතුයි. තෙතමනය රදවාගැනීමට සහ හොදින් මුල් අද්දවාගැනීමට. කොහුබත් තට්ටුවට ඉහලින් කාබනික පොහොර තට්ටුවක් එකතු කරනවා. පැලය පොලවේ මට්ටටමට එන්න පැළකරගතයුතුයි. වර්ෂාව නැතිනම් මාස දෙකක් විතර යනකම් ජලය එකතුකලයුතුයි.

Пікірлер: 27
@WasanthaPadmasiri-x1g
@WasanthaPadmasiri-x1g Ай бұрын
උස යන්නේ නැති කුරුපුවක් ගස් නැද්ද
@pg3255
@pg3255 Ай бұрын
Hibred pala ganna කොහොමද ?
@balangodatech5678
@balangodatech5678 Жыл бұрын
ගැඹුරේන් හිටවන්ට කියලා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන්නේ. මොකද පොළවෙන් උඩට මුල් ඇවිත් ගස් පෙරළෙයි කියලා.
@anandaamarasiri2672
@anandaamarasiri2672 11 ай бұрын
Man hadapu pala 25k vithara horen galawan gihin..harima asawen haduwe
@madusds1204
@madusds1204 11 ай бұрын
මල්ලි ගොහුරු පසේ පුවක් පැල ඉන්දන්න හොදද
@sheenyt3191
@sheenyt3191 Жыл бұрын
Malli,hambantota puwak wagawa sarthakaida?
@tiktokpublished
@tiktokpublished 3 жыл бұрын
Supiri 🖤
@upendrakumara7634
@upendrakumara7634 2 ай бұрын
Mewatat uro gahanawada?
@salindase9074
@salindase9074 Жыл бұрын
Sir පුවක් pela හදන්න podi Aelak දෙපැත්තේ Hitawanawanm ...වතුර මට්ටමේ ඉඳලා peleta dura Adi කීයක් තියන්න onida..
@harithalowa
@harithalowa Жыл бұрын
මම චින්තක. සර් කියන්න එපා. සාමන්‍යෙන් ජලය ලොකුවට යන ඇලක්නම් වර්ෂයකට වරක් දෙවරක් උතුරනවනම් අවම වශයෙන් අඩි 8ක්වත් දුරින් හිටවන්න. එහෙම නැතිව කුඩා ඇල පාරක්නම් අඩි 5ක් පමණ දුරකින් සිටවන්න ඇල වේල්ලේ සිටවන එකක් ගැන මම අදහස් කරේ.
@sahanpremarathne2272
@sahanpremarathne2272 Жыл бұрын
කොහුබත් වෙනුවට පොල් ලෙලි බැරිද
@lankaweratapuwakwagawa7248
@lankaweratapuwakwagawa7248 2 жыл бұрын
👍👍👍මල්ලි මමත් රට පුවක් වගාකරනවා බලන්න මගෙ වගාව හොදයිද කියලා😄
@tharindudilshan5608
@tharindudilshan5608 Жыл бұрын
Ela ban💟
@shownish
@shownish 7 ай бұрын
mona bailada mee kiyanne, Agriculture Dept. wena ekak kiyanawa
@hettigejanaka8072
@hettigejanaka8072 Жыл бұрын
අඩුම වයසින් පීදෙන පුවක් වර්ග තියද
@dhanuwansl
@dhanuwansl 3 жыл бұрын
👍🙏
@vineethapradeepsenarath3111
@vineethapradeepsenarath3111 Жыл бұрын
කුඹුරක පුවක් හිටවන්න බැරිද?
@gamingwithkingsl9378
@gamingwithkingsl9378 3 жыл бұрын
Ela
@madushkokmaduwa5284
@madushkokmaduwa5284 2 жыл бұрын
👍👍👍👍👍
@salindase9074
@salindase9074 Жыл бұрын
ගෙඩි පිටින්ම ක්ෂේත්‍රයේ Hitawann බැරිද ..
@harithalowa
@harithalowa Жыл бұрын
හදන්නනම් පුළුවන්. නමුත් වෙනම හදලා පැලකරන එක ගොඩක් හොදයිම්
@MaheshMadhushanka-r6x
@MaheshMadhushanka-r6x 9 ай бұрын
Puwak pala karanna puwak welanna oneda
@harithalowa
@harithalowa 9 ай бұрын
නැහෑ අවශ්‍ය නැහැ
@ruwangunawardana9829
@ruwangunawardana9829 Жыл бұрын
👍👍👍👍🙏🙏🙏🙏
@sandunisewwandi8503
@sandunisewwandi8503 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sandunisewwandi8503
@sandunisewwandi8503 2 жыл бұрын
යයවවක😖😥😥🤔>:)😅😅
@AgriexpertSB
@AgriexpertSB 2 жыл бұрын
😁😁😁
Areca nut cultivation |පුවක් වගාව.| krushi chandare
7:53
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 25 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 12 МЛН
පුවක් පැළකිරිම,Betel Nut planting,puwak pelakirima
5:31
agriculture nihal ranasingha
Рет қаралды 50 М.
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 25 МЛН