මතුපරපුරට මේ හෙළබිමේ සත්‍යය ඉතිහාසය කියාදිය යුතු නොවේද? - Beyond Illusion to Reality

  Рет қаралды 32,303

YATHARTHA

YATHARTHA

Күн бұрын

Пікірлер: 161
@malinivithana3780
@malinivithana3780 4 жыл бұрын
සඟවා යටපත් කළ නිවැරදි ජන්බුදීපය සහ මහායාන දහම ඔබ්බවා යටපත් කළ බුදු දහම මතු කිරීමට මීවනපලානේ මහ තෙරුන් වහන්සේ ප්‍රමුඛ ඔබතුමා ඇතුළු පිරිස දරණ මේ වෑයම බෙහෙවින් අගය කරමි. සත්‍යය කවදා හෝ හෙළි වනු වැළකිය නොහැක. මේ යහපත් ව්‍යායාමය කිසිදු බාධාවකින් තොරව සාර්ථක වේවා!!
@priyangakumari3338
@priyangakumari3338 4 жыл бұрын
අපෙ මහාචාර්ය ,බුද්ධිමත් වියතුන් ගෙ උත්සාහය ගැන උපේක්ෂාවෙන් යුතුව සතුටු වෙමි. තෙරැවන් සරනයි !සැමට.
@upalidharmasri7287
@upalidharmasri7287 4 жыл бұрын
ඔබ සියලු දෙනාටම යෝධබල, යෝද ශක්තිය ලැබේවා... මේ කරන්නාවූ උතුම්, මහඟු සද්කාර්ර්යය සාර්ථක වේවා... නිර්මල දහම අප රට තුල නැවතත් ස්ථාපනයවී සැමගේ භවාන්දකාර දුරැ වේවා.. මගපල ලබත්වා!!!
@kanchanabandara7171
@kanchanabandara7171 4 ай бұрын
මිසදුටු හාමුරුවෝ මේවා අවබෝධ කර්ගනිත්වා
@PuspaBalasuriya
@PuspaBalasuriya 5 ай бұрын
බුදු සසුන හෙල දෙරනේ බැබලේවා..
@enokaperera1232
@enokaperera1232 4 жыл бұрын
බුදු සසුන බැබලේවා. බුදුන් උපන් පිං බිම,අපිත් පිං කරලා උපන් අපේ ලංකාව.සාදු...සාදු...සාදු 🙏🙏🙏
@kmskonarakonara5692
@kmskonarakonara5692 Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා.... පුණ්‍යා භූමිය අපෙ බුදුන් උපන්.....හෙළ බිම.....
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 3 жыл бұрын
Mr Sisira perera go ahead we are with you
@shanthadissanayaka266
@shanthadissanayaka266 4 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හෙලඉතිහාසේ නියම සත්‍ය ඉතිහාසය අපේ මොඩ මිනිස්සුන්ට කියල දෙන එක ලොකු පිනක් බුදුන් උපන් අපේ ලක්දෙරෙනෙම යලි උපදිවා
@diyajalani3379
@diyajalani3379 4 жыл бұрын
හැකි ඉක්මනින් අපෙ ඒ ප්‍රෞඩ ඉතිහාසය පාසල් සිලබස් එකට එකටතු කරන්න .. ගොඩක් පින්සිදු වෙනවා,ඔබට බුදු සරනෛ
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 2 жыл бұрын
ඔයාලා හිතනවාද මෙයාලා සත්‍ය ඉතිහාසය දන්නවා කියා.
@jinendareeseram3807
@jinendareeseram3807 4 жыл бұрын
Oba thumata budusaranai
@NuwanFernando-j7l
@NuwanFernando-j7l Жыл бұрын
Oba thumanlaata budun deka niwan dakinma pin
@airanganigamlath4071
@airanganigamlath4071 4 жыл бұрын
චිරාක් කාලයක් බුදු සසුන බැබළේවා සාධු සාධු සාධු තෙරුවන් සරණයි ඔබ සැමට
@chandralatharajapakse4541
@chandralatharajapakse4541 4 жыл бұрын
අපි ඔබතුමා සමගයි
@GeethaVithanage-r6p
@GeethaVithanage-r6p 10 ай бұрын
හෙළයන්ගේ හදවත් පසාරැකර ගෙන හදවත්වලට දැනෙනව නම් මෙතුමන්ලා මේ දරණ උත්සාහය ඇත්තෙන්ම ඒ නියම හෙළයෙක්මයි.
@chandaniimaduwa9076
@chandaniimaduwa9076 3 жыл бұрын
නියම හෙල ජාන තියන අයට පමනයි මේවා දැනෙන්නේ. සොබාදහම සියල්ල බාර අරන් ඉවරයි. දැන් කාටවත් මේ පිරිසිදු කිරීම නවතන්නට බෑ.සියලු සත්වයෝ සුවපත් වෙත්වා
@wasantagunetti1972
@wasantagunetti1972 2 жыл бұрын
සිසිරමහතාට, දිර්ඝ,ආයු
@chamindulakshitha5928
@chamindulakshitha5928 4 жыл бұрын
සිව්හෙළයට ජය !
@අහසතරනයලංකාපුර
@අහසතරනයලංකාපුර 4 жыл бұрын
ඔබ හරි එේත් මේ කලු සුදො ටිකක් ඉන්නවා උන් තමා මේක කන්නේ
@pinidiyasampath8579
@pinidiyasampath8579 3 жыл бұрын
මුදලට විකුර්ති පතුරා බුදුසසුන ලන්කාවෙන් තුරන් කරන්න ඳගලන...NGO කුලී වන්ඳිබට්ට සමාගම... සම්මත ලෝක උරුමයත්, ඉතිහාසයත්, පුරාවිද්‍යාවත්, භාරතය සහ අවට පැවති බෞද්ද රාජදානියේ අසීමිත පවුරානික ස්තාන, නටඹුන් හා කැනීම් වලින් විද්‍යාත්මකව සනාතනික ඉතිහාසය මෙලෙස විකුර්ති කිර්‍රිමට වලිකෑම.... ලේනා වලිගෙන් මහා සමුදුර හිස් කරන්න තැත්කරන්නාසේ හාස්‍යක්ම බව ඔලුව උඩ අං නැති ඕනැම අයෙකුට වැටහේ. කුඩා දරුවෙක් මුලා කරන්නා සේ මෙවන් හාස්‍යන්ටත් පහසුවෙන් ගොදුරුවන, මිත්‍යාව ජීවිතය කරගත්, බත් බුදින ගව රැලක්කුත් නූතන ලන්කාවේ සිටින බව, මේ අදර්මිශ්ටයන් ගේ විකුර්ති ව්‍යාපාරයෙන් පෙනේ. මෙන්න දසදහස් පුරාවිද්‍යාත්මක සාධක වලට එකතුවූ...ලොව නවතම පුරාවිද්‍යාත්මක සොයා ගැනීම 2017 පකිස්තානයේ බම්ලා ප්‍රාන්ථයේ, හරිපුර් නගරයේ වසර ගනනාවක කැනීම් වලින් අඩි 48' දිග සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් හා තවත් 500 අදික බෞද්ද ජනාවාසයේ නටඹුන් මතුව ඇත. මෙම ප්‍රදේශය අශෝක (2,300) රාජධානියෙහි බෞද්ද ජනාවාසයේ කේන්ඳ්‍ර ස්තානයකි. 3වන සියවසට අයත් මෙය ලෝකයේ ඉපැරනිම සැතපෙන බුද්ද ප්‍රතිමාවවේ. එදා දවස මහා භාරතයේ මෙවන් විශාලව පැතිරුන බෞද්ද ශිශ්ටාචාරයක් පැවතුනේ "හබරන" අනුග්‍රයෙන් වෙන්න ඇති ..... මුන් මිනිස් ආත්තමයක ඉපදිල ගව ඔලුවක් සමඟ.... හබරන කල්ලියට පලඳාගත් "අං තට්ටුවේම" පිහිටයි.! www.buddhistchannel.tv/index.php?id=4,13220,0,0,1,0 www.independent.co.uk/news/sacred-stone-solves-mystery-of-buddha-s-birthplace-1317517.html
@nadeshesudesh5522
@nadeshesudesh5522 3 ай бұрын
Mun marala danna ona ngo kalakani perethayo
@roshanifernando4859
@roshanifernando4859 4 жыл бұрын
අපේ ඉතිහාසය. අපේ බුදු රජාණන්වහන්සේ උපන් අපේ මේ භුමියේ අගය වටහා ගන්නට පුලුවන් වන්නේ බුදු දහම හරියට දකින අයට විතරයි .බලයට ,මුදලට,නිලයට, තාවකාලික වටිනාකමක් නැති දේවල් වලට වහල් කන් කරපු,කරන,එවුන්ට අපේ වටිනා ඉතිහාසය වෙනස් කර නැති කරන්න හදන සියල්ලන්ටම තවදුරට කරන්න ඉඩකඩ නොදෙන්න .මේ සත්‍ය පාසල් පොත් පත් වලට දාන්න අවශ්‍ය කාලයක් .අපේ සිහල බොදු ජනතාව සත්‍ය තේරුම් ගනිත්වා .අපේ ඉතිහාසය ලොවටම හඩ නගා කියන්න අපි සියල්ලන් ටම ඉතා ඉක්මනින් පුළුවන් වෙවා
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර 4 жыл бұрын
බුදුසරණයීඔබතුමාට අපීදැන්වත්ඉදිරීයටවත්අපේදරැවන්ටරටක්තබාමැරෙමුඅතීථය අපේගොවිතැනදහමහෙලකමනිහතමානිනිතිගරැකරටක්තනමු
@NadishanMaduranga
@NadishanMaduranga 3 жыл бұрын
පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ඔබතුමන්ලා සියලු දෙනාම
@cybernuwana2773
@cybernuwana2773 3 жыл бұрын
තව මේවැනි වැඩසටහන් කල යුතුයි .මිනිසුන් තවම මේ කරුණු ගැන දැනුවත් නෑ.ජය!
@chandrikadonald7769
@chandrikadonald7769 4 жыл бұрын
Good luck my beautiful mother land 🇱🇰🇱🇰🇱🇰 .
@kgskaushalya4898
@kgskaushalya4898 4 жыл бұрын
Jaya wewa.. Deergayu wewa.
@ajithagalboka6695
@ajithagalboka6695 4 жыл бұрын
මෙම යහපත් ක්‍රියාව කිසිදු බාධාවක් නොමැතිව කරගෙන යාමට ඔබ තුමන්ලාට තුනුරුවන් ගෙ ආශිර්වාද ලැබෙනවා ,මෙම හෙළබිමෙ පරම සත්‍ය මතුවෙනවා!!!!!!!!!!🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏
@superior_in.exteriors
@superior_in.exteriors 4 жыл бұрын
සම්පුර්ණ ඇත්ත!!!
@indranikapurusinha498
@indranikapurusinha498 4 жыл бұрын
Yahapatha wenuwen atta elikarana Obasema suwapath wewa ....
@kanishkamevan2885
@kanishkamevan2885 4 жыл бұрын
Great speach...
@abesinghetennakoon3504
@abesinghetennakoon3504 4 жыл бұрын
සුද්දෝ සහ ඉන්දියන් පරයන් මේ සියල්ල දන්නවා අපේ රටේ මීහරක්ට මෙය නොතේරුනාට කෙටියෙන්ම කියන්න තියෙන්නෙ එච්චරයි ඔය විදිහටයි ⁣
@pinidiyasampath8579
@pinidiyasampath8579 3 жыл бұрын
මුදලට විකුර්ති පතුරා බුදුසසුන ලන්කාවෙන් තුරන් කරන්න ඳගලන...NGO කුලී වන්ඳිබට්ට සමාගම... සම්මත ලෝක උරුමයත්, ඉතිහාසයත්, පුරාවිද්‍යාවත්, භාරතය සහ අවට පැවති බෞද්ද රාජදානියේ අසීමිත පවුරානික ස්තාන, නටඹුන් හා කැනීම් වලින් විද්‍යාත්මකව සනාතනික ඉතිහාසය මෙලෙස විකුර්ති කිර්‍රිමට වලිකෑම.... ලේනා වලිගෙන් මහා සමුදුර හිස් කරන්න තැත්කරන්නාසේ හාස්‍යක්ම බව ඔලුව උඩ අං නැති ඕනැම අයෙකුට වැටහේ. කුඩා දරුවෙක් මුලා කරන්නා සේ මෙවන් හාස්‍යන්ටත් පහසුවෙන් ගොදුරුවන, මිත්‍යාව ජීවිතය කරගත්, බත් බුදින ගව රැලක්කුත් නූතන ලන්කාවේ සිටින බව, මේ අදර්මිශ්ටයන් ගේ විකුර්ති ව්‍යාපාරයෙන් පෙනේ. මෙන්න දසදහස් පුරාවිද්‍යාත්මක සාධක වලට එකතුවූ...ලොව නවතම පුරාවිද්‍යාත්මක සොයා ගැනීම 2017 පකිස්තානයේ බම්ලා ප්‍රාන්ථයේ, හරිපුර් නගරයේ වසර ගනනාවක කැනීම් වලින් අඩි 48' දිග සැතපෙන බුද්ධ ප්‍රතිමාවක් හා තවත් 500 අදික බෞද්ද ජනාවාසයේ නටඹුන් මතුව ඇත. මෙම ප්‍රදේශය අශෝක (2,300) රාජධානියෙහි බෞද්ද ජනාවාසයේ කේන්ඳ්‍ර ස්තානයකි. 3වන සියවසට අයත් මෙය ලෝකයේ ඉපැරනිම සැතපෙන බුද්ද ප්‍රතිමාවවේ. එදා දවස මහා භාරතයේ මෙවන් විශාලව පැතිරුන බෞද්ද ශිශ්ටාචාරයක් පැවතුනේ "හබරන" අනුග්‍රයෙන් වෙන්න ඇති ..... මුන් මිනිස් ආත්තමයක ඉපදිල ගව ඔලුවක් සමඟ.... හබරන කල්ලියට පලඳාගත් "අං තට්ටුවේම" පිහිටයි.! www.buddhistchannel.tv/index.php?id=4,13220,0,0,1,0 www.independent.co.uk/news/sacred-stone-solves-mystery-of-buddha-s-birthplace-1317517.html
@pinidiyasampath8579
@pinidiyasampath8579 3 жыл бұрын
බුදු හාමුදුරුවෝ අපේ කිය කියා ඉන්නකල්ලියට පලඳාගත් "අං තට්ටුවේම" පිහිටයි.! බුදු හාමුදුරුවෝ අපේ කිය කියා ඉන්න නෙවෙයි බුදුදහම දේශනා කරලා තියෙන්නේ. එම ධර්මය අනුගමනය කරලා, ඒ අනුව ජීවත් වෙලා ප්‍රතිපත්ති පුරලා, මාර්ගඵල ලබන්නයි. සෙවිය යුතු දේ නොසොයා, නොසෙවිය යුතුදේ සොයන අඳබාල පිරිසක්. කවත් පිරිසක් වැරදි මාර්ගයකට, මිථ්‍යා දෘෂ්ටියට දාලා අපාගත කරනවා.ධර්මය දකින්නේ ප්‍රඥ්ඥාවන්තයින්.මේ වගේ වසංගතයක් ඇවිල්ලාවත් හරසුන් දේවල් ගැන හොයන නැතුව ,හරවත් දේවල් ගැන හොයන්න. ලංකාවේ බුදු හාමුදුරුවෝ ඉපදුනත් මේ වගේ අයට නම් වැඩක් වෙන එකක් නැහැ.
@qualitytrilogy
@qualitytrilogy 4 жыл бұрын
ඉතාම අගෙයි. සුවපත් වේවා !!!
@අහසතරනයලංකාපුර
@අහසතරනයලංකාපුර 4 жыл бұрын
අයුබොවේවා සිහලදිප
@jinendareeseram3807
@jinendareeseram3807 4 жыл бұрын
Ape rata ape buddahama rekewa sadu sadu sadu 👏👏👏
@rohiniliyanage5527
@rohiniliyanage5527 4 жыл бұрын
School pela poth walata me sathya athul karanna.daruwo sathya ithihasaya danwath denagatha uthui.oba thumalata niduk nirogi suwaya lebewa.!!!
@padmalalart8666
@padmalalart8666 4 жыл бұрын
අරිහතුන් වහන්සේ ඇතුළු ඔබ ඔබ තුමන්ලාගේ කැප කිරීම හමුවේ සුද්දන් දැන් දැන් ආයුබෝවන් කියති ..ජම්බුද්දීපය බැබළේවා බැබළේවා ....අධිෂ්ඨාන කරමි ......
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
බුදුන් උපන් දේශය සිරී ලංකාව
@indranikapurusinha498
@indranikapurusinha498 4 жыл бұрын
Suwapath wewa..haki wigasa helikaranna....
@sithimutucumarana3449
@sithimutucumarana3449 4 жыл бұрын
"සුද්දන්ට" බනින්න එපා! අපේ පොත්පත් පැහැරගෙනගිය නැතිනම් අපට පොත් ඉතිරිවන්නේ නැහැ._ අපේ උන් ඔක්කොම ගිනිබත් කරාවි. ඉන්දියාවෙ සිට පැමිණි චීවර ධාරී "බුද්ධගෝෂ" කළදේ අමතක කලාද?
@RViraj123
@RViraj123 4 жыл бұрын
බුද්ද ගෝශ කියන්න එපා..එයා ගෝශ.. එයා තමා මුල් කාපාලු වැඩේ කලේ.. අන්තිමට සුද්දත් රට කෑවා.. ඒ විතරක් නෙමෙයි මහානාමත් රට කෑව.. අපි සිoහයෙකුට දාව උපන්නා කියල ලිවුවෙ එයානෙ..
@kumudufoundation
@kumudufoundation 4 жыл бұрын
mama meketa kemathi' Ehema nokala nam ada kisiwakma ithiri wanne neha.
@zeeeeeeeeeavs
@zeeeeeeeeeavs 4 жыл бұрын
Mee Helabime Siri Saddharmaya yalith babalwa
@kusalyadevlinirathnayake9379
@kusalyadevlinirathnayake9379 4 жыл бұрын
Me budun unam hela bimai me sathya wasiya nohaka therum ganne helayan pamanai....
@ranjithranjith5683
@ranjithranjith5683 4 жыл бұрын
චිරන් ජයතු ඔබතුමන්ට. මේ කාලේ අපට ඔීනත් ඔයවගේ කතාිකාවතක් තමා.
@niroshsampath9020
@niroshsampath9020 3 жыл бұрын
සහතික ඇත්ත .............
@gayanwijesooriya5656
@gayanwijesooriya5656 4 жыл бұрын
bohoma hodaii. suwapathweva
@rmchandralatha5856
@rmchandralatha5856 4 жыл бұрын
අපි පිටරට සිටියාට බුදුන් උපන් මෙි හෙලබිම අපට ලෝ⁣කෙන් උතුමි රටයි මෙි රටෙි සිටියත් සිරිසද්දර්මයට සවන් දෙනවා අපට නිවන උරැමයි
@PushpaKumari-vp8sd
@PushpaKumari-vp8sd 4 жыл бұрын
Akiyana kena thamai oba thumala baya nethuwa katha karanna oba thumalata dalada samidu pihitai❤❤❤💪💪👍👍👍
@suwarnathilaka2751
@suwarnathilaka2751 4 жыл бұрын
oba hari budusaranaii
@manoritrieschmann1073
@manoritrieschmann1073 4 жыл бұрын
Rabar ballaya kochchra pagagena hitiyath kawadahri kakula burul wu sanin udata enawami ETH kalu suddo thamath uthsaya eka yatagahannami oba siyalu denama suwapath wewa 🙏
@shehansl2602
@shehansl2602 2 жыл бұрын
Ape budurajananwahanse kiyala dipu sathipattanaya , dan suddo purudu wenwa mindfulness kiyla , ape rate un kudu gahannai horakam karannai asamachara wada karannai purudu wela winasa wenawa , puluwannam ape hama manussayama sihiya diyunu karanna , sihiyen innakam bawthika ha lawkika delowama dinanna pluwan issara ape rata loke hodama rata une e sihiya diyunu minissu nisai 😊
@piyasenarankothgedara5139
@piyasenarankothgedara5139 Жыл бұрын
හිරවුනු ගැඹුර තේරෙනවා සිසිර මහත්මයාණනි. ඇඬෙනවා ඇහෙනකොට. යථාර්ථය හෙළිදැක්වීමට ජීවිතය කැප කළ යුතු යුගය මෙයයි.
@sumudunishanthi3181
@sumudunishanthi3181 4 жыл бұрын
Me sathya wemuwen hadanagana oba thumata boho pin
@rajithadesilva1407
@rajithadesilva1407 4 жыл бұрын
Hela bime helayanta jaya weva !!!
@dklkumarasiri3848
@dklkumarasiri3848 4 жыл бұрын
great effort
@sanjeewak8261
@sanjeewak8261 4 жыл бұрын
Sakwithi rajawaru upan buduwaru pahala Una helabimai, suwapath weva,
@nishanthipallewidiya4954
@nishanthipallewidiya4954 3 жыл бұрын
අනේ අපි එකතුවෙලා ජයගනුමු🙏🙏🙏
@muthudilhani4530
@muthudilhani4530 4 жыл бұрын
ජන්ම+බුද්ධ+ද්වීපය= ජම්බුද්වීපය 🌼🙏
@chandrasenakarunarathna6528
@chandrasenakarunarathna6528 4 жыл бұрын
sathyaa meyai eath me kuhaka samajayen sathyaa beraganna amarui . udugiya wadie. pattam galawenawata bayai. satana nonawathwa genayamu . helaini nagitiyaww. kiyanna thamai mata thiyenne. sathyaa kawada ho jaya gani budu sasuna chirahath kalayak babalewa. sadu sadu sadu.
@thusithasampathsenasingha5182
@thusithasampathsenasingha5182 4 жыл бұрын
Fantastic
@tharangarukmal136
@tharangarukmal136 4 жыл бұрын
Budu saranai
@gamingshadow6688
@gamingshadow6688 3 жыл бұрын
Api as aran inne mun pisu natanawa hadanna ba gon hatta munta oni pita rata dewal ane paw
@gamingshadow6688
@gamingshadow6688 3 жыл бұрын
Mahattayo wenas karanna amaruiiiii
@indimallika4777
@indimallika4777 4 жыл бұрын
මෙහෙම නේ සුද්දෝ කුමක් කලත්,දැන් ඉන්න හදිසියේ මේ සිරිදේසයට ඇවිත් ඡන්මය ලබා සිටිනා ඇත්තන් පරන පුරැදු නැවත නැවත එයට පනදෙමින් භාරතයට ආවඩන්නට ම වේ. ඒ නිසා අවදිවව්,මේ සිරිදේසයමයයි . සච්චය තමාගේ හඬටසවන්දී විපස්සනාවෙන් නුවනින්ම සත්තිස්බෝධිපාක්ෂික ධමිමයන් තමාතුලින් සාදනය කරගන්නට යෙදෙත්වා . ඒකාන්තයෙන්ම මේ සිරිදේසයමයයි . නුමුත් තවත් ග්‍රන්ථ .පුරවන්නට නැතිව සැබෑ අරියපරියේෂනය තමා තුලින් ලද ප්‍රත්‍යක්ෂ හරහා ලද ප්‍රතිවේදයන් තුලින් සසර නිමාවට පිරිනිවීම ඒකාන්තයි පිනිස ම වෙත්වා 🔑. අමාශාන්ති .
@Mr.MicholHTD9991
@Mr.MicholHTD9991 4 жыл бұрын
👍👍
@thilinaravindra304
@thilinaravindra304 4 жыл бұрын
🙏🙏🙏
@shehansl2602
@shehansl2602 2 жыл бұрын
Api kohomada ape de aye ganne
@neranjadesilva4126
@neranjadesilva4126 4 жыл бұрын
We fully and honorably agree with your statements, but if they did not take these to their country those books will never be found again. At least we could bring back those by cash. Thanks
@sriwi8289
@sriwi8289 3 ай бұрын
Me yatharthaya, aththa siyaludhenage olugedi athule thiyana molagediwalata dhanewa, therewa.... [29.08.2024]
@samarappuligepriyantha6581
@samarappuligepriyantha6581 7 ай бұрын
Ape manapaya pirisidu seehelayatay.
@rafiqrafiq1970
@rafiqrafiq1970 4 жыл бұрын
Ane obathuma deviyan rakadewa
@pandukadesilva4420
@pandukadesilva4420 4 жыл бұрын
ape path poth danma wenas kalauthui ,pasal walin nawatha ema sathya pana pewiya uthui.parana ithihasaya nawatha pasal walata hadunwa diya uthui?
@maliniabeysekara4397
@maliniabeysekara4397 4 жыл бұрын
සුද්දා කියන දේ පිළිගන්නවනම් නෝත් ආන්ඩුකාරයා සුද්දෙක් නේද? එයාගෙ සටහන් වල ජන්බුද්වීපයට ගිය බව ලියලා තියෙනව නම් ඇයි මේ තරම් කෑ ගහන්නෙ ඉන්දියාවක් අල්ලා ගෙන සත්‍යය හෙළි වේවා ! දහම බැබලේවා! මේ සද්කාර්යය . සඵල වේවා!
@samarappuligepriyantha6581
@samarappuligepriyantha6581 7 ай бұрын
Indiyave jana thiyana chiivar dariin meka vinasa karanava
@Opensesami-138
@Opensesami-138 11 ай бұрын
E poth kohomada api apahu ganne
@rukshanmendis9874
@rukshanmendis9874 4 жыл бұрын
karana wede hodai mahaththayo, api balan inne hela ithihasaye sathya... dena ganna..... hebei karapu wede kethai,,,,, me pothwala thiyana karunu karana obathumageda????????? senrath paranawitharana.... ithihasaya yamkisi pramanayak helikare ne.... namuth wasara 2000 meetha bagaye ek mahaththayek me yatagiya ithihasaya samajagatha karanna godak wehesuna.... tamat ehemai.... obathumala danneth, ethuma pothwala liyapu dewal witharak pamani..... ethuma liyapu poth pariharanaya karana eke.... aduma gane mul kathru kiyalawat kiyala tiyanawada????
@rprp1921
@rprp1921 3 жыл бұрын
Uthsahaye gane Adambarai BUDDHE DHARMAYE YATEPATH KERANNE KATAWATH BAHA ..JAYE WEWA KUSUM ENGLAND
@anuradapuravimala1673
@anuradapuravimala1673 3 жыл бұрын
නුවණැත්තො සසර දුක් දැක නිවනෙ සිත අලවත්. එබදු නුවැණැති උත්තමයො ආර්‍ය්මාර්ගය වැඩීමට කැමැති වී අඹුදරු පොෂණාදී පන්ච කාමයන්ගෙන් නිතර කිළිටි වන සිතට මෙ දහම අවබොධ කර ගැනිම දුෂ්කර බැවින් එ කාම සම්පත් අත්හැර දමා ශාසනයෙහි මහණ වූහ. අතීත උත්තමයො කොටියක් සංවර සීලයන්හි පිහිටා පිණ්ඩපාතිකව ජීවත් වෙන්නෙ අෂ්ටපරිස්කාරයෙන්ම අල්පෙච්ඡ වී වඩන ලද සමාධි, නුවණ ඇත්තෙ පෙළ හා අටුවා දහම හා විසුද්ධි මාර්ගය වැනි ධර්මසංග්‍රහායො ද ඉතිහාසය ද ගන්ථාරූඪ කලහ. මෙ දහම පිළිබදව නිවැරැදිව නිරවුල් ලෙස සත්‍යලෙස දැනුම ලැබෙන්නෙ වෙනත් බාහිර දැනඋගත්කම් ඇති, පංච දුෂ්චරිත ඇති අඹුදරු පොෂණාදී කාමසෙවනයෙන් දූෂිත සිත් ඇත්තන්ට නොව ඉහත කී ආකාරයෙන් දිර්ඝ කාලයක් සීල, සමාධි, නුවණ වැඩු උත්තමයන් වහන්සෙලාට වෙති. නමුත් අද ඇතැම් අඹුදරු පොෂණාදී කාමයන්ගෙන් ව්ක්ෂිප්ත වූ සිතැති. සීලාදිය නැති ගුණහීනයන්ට මාරාවෙෂ වෙලාදො පෙළ අටුවා හා ඉතිහාසය, විවෙචණ සංසොදන කරති. ප්‍රතික්ෂෙප කරති. මෙතෙක් කල්පැවැත ගෙන ආ නිර්මල බුදුදහම විකෘති කරති. ඉතිහාසය විකෘති කරති. අද මෙ පිරිහෙන කාලෙ තවත් නොයෙක් ගිහි පැවදි අය තම මතය බුදු දහම ලෙස දක්වති. තම මතය සත්‍ය ඉතිහාසය ලෙස කියා පාමින් නොයෙක් අයුරින් නූගත් බොදුනුවන් මහත් වියවුල් බවට, භෙද බින්න බවට පත් කරති. නිර්මල බුදුසසුන විකෘති කරමින් සිටිත්. බොදුනුවො බුද්ධිමත් වී කටයුතු කෙරෙත්වා! එවාට අනුගත වී අපාගත නොවෙනු මැණවි
@seelarathnaihalagama6899
@seelarathnaihalagama6899 3 жыл бұрын
Me.rata.rakinna.enna.aya.adui.vinasha.karanna.enna.aun.wedii
@ajithwanniarachchi9438
@ajithwanniarachchi9438 6 ай бұрын
🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏
@thinirasandeepa4966
@thinirasandeepa4966 4 жыл бұрын
ana daviyana api gana anukampa karala apita apa kama danna 🙏🙏🙏🙏
@mithyaweneha831
@mithyaweneha831 3 жыл бұрын
අපේ මව්බිම බුදුන් උපන්
@sunilperera4624
@sunilperera4624 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@RViraj123
@RViraj123 4 жыл бұрын
මේ සිoහල අපගෙ රටයි.. අප ඉපදෙන මැරෙන රටයි..
@ajithajithk3439
@ajithajithk3439 4 жыл бұрын
I like you bs
@susanthashan6443
@susanthashan6443 4 жыл бұрын
ළේ කළවම් කල්ලතෝනි පරයො අපේ සත්‍ය ඉතිහාසය එළිවෙනවට බයයි විරැද්දයි පර හැත්ත
@supunlakmal6684
@supunlakmal6684 4 жыл бұрын
Kohoma hair poth tika ape ratata genwaganna katauthu karanna.
@latharankoth8997
@latharankoth8997 4 жыл бұрын
Oya deshana walata apita sahabagi wanna barida
@sarathe.gunarathna5115
@sarathe.gunarathna5115 4 жыл бұрын
Visista vu katawak me mahatmayaga nama mkkda
@vishanexpress6884
@vishanexpress6884 3 жыл бұрын
Marisiya
@lpadayani8201
@lpadayani8201 4 жыл бұрын
Meratema inna helayoi parayoi atara tamai gatuma parayo parajaya.kalautumai
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 2 жыл бұрын
බුදුහාමුදුරුවෝ බමුණන්ට ධර්මය දේශනා කළේ සංස්කෘත භාෂාවෙන්. පාලියෙන් බණ දේශනා කළේ නෑ. කොටින්ම කිසිම භාෂාවකින් ධර්මය දේශනා කළේ නෑ දෙනෝදාහක් ඉදිරියේ දී. ප්‍රසිද්ධ ස්ථානයක වාද කරමු ඩීසල් පෙට්රල් තියෙන කාලයක.
@පීනාගොඩවිතාන
@පීනාගොඩවිතාන 4 жыл бұрын
අපේ අද්‍යාපන විෂය නිර්දේශයේ බුද්ධ ධර්මය විෂයත් ඉතිහාසය විෂයත් සියලු පොත් සත්‍ය ඇතුලත් කරනතුරු විෂය නිර්දේශයෙන් ඉවත්කලයුතුයි
@lasithagunaratne7473
@lasithagunaratne7473 9 ай бұрын
ථල දෙස බලා ගහත් ගහ දෙස බලා ථලත් තේරුම් ගන්න. අපි බංකොලොත් රටක්. සාකක්ය වංශයේ කවුරුත් මෙහේ නෑ.
@loranisirimanne46
@loranisirimanne46 Жыл бұрын
අපිට මේ තැන් පෙන්නන්න ක්‍රමයක් සකස් කරලා දෙන්න.ස්තුතියි.
@gamingshadow6688
@gamingshadow6688 3 жыл бұрын
Inne gon hattak prag nawak nam pena manayaka na man owa kiyaddi unta mala painawa un inne ake
@pathmaranjani4389
@pathmaranjani4389 Жыл бұрын
බුත්සරණ පොත, ලෝකවිදූ ගුණය කියවන්න එතකොට ජම්බුද්වීපය ගැන ඉගෙන ගන්න පුළුවන්
@bweera
@bweera 4 жыл бұрын
ඔබතුමා කියන දේ සම්පූර්ණ ඇත්ත නමුත් ඔබතුමා තවම ඇඳගන ඉන්නේ සුද්දා අඳින කලිසමයි. මට සිතෙන හැටියට සුද්දා දීපු හොඳම දායාදය කලිසමයි. එහෙම කියන්න හේතුව කලිසම ක්‍රියාශීලී ඇඳුමක්. ගොවියෙකුට කොට කලිසම ඇඳගත්තම කුඹුරේ, වත්තේ වැඩකරන්න හරිම පහසු නිසා.
@සත්ය-ව6ඟ
@සත්ය-ව6ඟ 3 жыл бұрын
අපෝ අපේ තාක්ෂණයත් ඒ ගොල්ලො අරගන තිබෙනව පෙන්ටන් බලපත්තර හදල. හිතන්නකො ආයුබෝවන් කියන එක අද අතට අත දීමට වඩා කොපමන ආරක්ෂිතද?.
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel 2 жыл бұрын
කලිසම සුද්දාගේ නෙමෙයි. අපේ ජෝතියේ විකාශනයක්
@gaminipathiregeperera864
@gaminipathiregeperera864 4 жыл бұрын
AWEJATHEKA SAKKILLI DEESAPAALUWO ME RATE VINASE KERA
@neelikadesilva4064
@neelikadesilva4064 Жыл бұрын
ලංකාවේ හාමුදුරුවරු නැතුවට කමක් නැහැ. මීවනපලානෙය ඉන්නවනෙ
@champadesilva7652
@champadesilva7652 10 ай бұрын
මේ දේශනා තියෙන්නේ කොහේද දන්න කෙනෙක් විස්තර එවන්න
@AdmiringKoala-sk6uy
@AdmiringKoala-sk6uy 9 ай бұрын
මේ දේශනා සවන්දෙනවිට මට දැනෙනවා එකල මෙකල විදෙස් ප්‍රතිපත්ති සමඉද එසේනම් බුදුපියානන් ඉන්දියාවේ සිට ලංකාවට වැඩමකිරීමත් කතාකලයුතුයි නේද 12:43
@indunilbandara1262
@indunilbandara1262 4 жыл бұрын
💜
@apekamasoya3767
@apekamasoya3767 4 жыл бұрын
me thamai helayata upan sabe weerayo...darmathaawayen minis wes gath sathya deviwaru...
@kumarirajapaksha2212
@kumarirajapaksha2212 4 жыл бұрын
මෑත කාලයේ මේ පිලිබදව පොත් ලිය වී ඇත්ද මට උවමනායි මේ ගැන විස්තර දැනගන්න .පොතක් ලිය වී ඇත්නම් එහි නමක් දැනගන්න පුලුවන්ද පින්සිද්ද වෙනවා.
@r.p.p.sampathkarunananda9411
@r.p.p.sampathkarunananda9411 4 жыл бұрын
❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 31 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 78 МЛН
අටුවා අපබ්‍රංසෙ
20:23
Siwhela Wanshaya
Рет қаралды 22 М.
දඹදිව කතිකාවත ( 01 කොටස)
42:43
Siwhela Wanshaya
Рет қаралды 70 М.
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 31 МЛН