Пікірлер
@user-uo4ov8ei1j
@user-uo4ov8ei1j 23 минут бұрын
විශ්වය ට සොබාදහම ට කිකරැ විය යුතුමයි. යාථාර්ත මෙම යන ගමනට ජය. තෙරුවන් සරණයි !
@rohanfernando7800
@rohanfernando7800 44 минут бұрын
Our Scientist, Professor, Ratnayaka ,I am pleased to inform you that I've seen a lot of people get healed or energised to walk without help of others. Sir, please visit on a Sunday morning, solution ground,called Dome,at Nai kanda, Katunayake. Sir,Please visit.
@dilweerasinghe3123
@dilweerasinghe3123 45 минут бұрын
යහපතක් ම වේවා! 🙏❤️💐
@janakadivarathne3137
@janakadivarathne3137 45 минут бұрын
ජය මිස අපි කවදාවත් පරාදවෙන්නෙ නැ.පුදුම සතුටක්.ලොකෙට කෑ ගහල මෙ මහපොලොවෙ මහා ජාතිය ලොකෙ සුන්දර ම විශිෂ්ඨතම මිනිස්සු අපි කියල කවද්ද අපි කියන්නෙ...ලංකාවේ හිටියනම් මාත් අද ඔතන ඉන්න වානෙ❤❤❤❤❤❤
@pushpananayakkara1081
@pushpananayakkara1081 Сағат бұрын
🙏🙏🙏
@ranjithkarunarathne8475
@ranjithkarunarathne8475 Сағат бұрын
අටමස්ථාන,සොලොස් මස්ථාන ,දෙතිස් මහාපුරුස ලක්ෂණ හැටහතර මායම් එකසිය අට, දෙසිය තුනක් ආන්‍ත්‍රා. මේවා තිබෙන්නේ අපේ රටේ.
@sujithperera7670
@sujithperera7670 Сағат бұрын
ඔබතුමාට budusaranai දෙවිවරුන්ගේ පිහිටයි
@krishaniperera4686
@krishaniperera4686 2 сағат бұрын
Correction. Mari Montessori. Italian lady(1870/1952) Chiaravalle -italy
@thusharaindika2044
@thusharaindika2044 2 сағат бұрын
Tawathawath ape rate vidvathun helayata adareathu ekatu kalayutuwa atha , dan kalaya elabee athi nisa api kiyathmaka viya uhthu venawa. Kese ho hoda desapalanayak soyanna one issellama, mekalakanni elavanna one
@ruwanibotheju3611
@ruwanibotheju3611 2 сағат бұрын
මේ සියල්ල ජන ගත වෙන්න නම් රටේ පාලනය ජාත්‍යන්තර රූකඩ වලින් ඉවත් කරකරගතයුතුයි.
@samankumara1181
@samankumara1181 2 сағат бұрын
යක්කයන්ට ජය හෙලය්ට ජය
@malakashehan9060
@malakashehan9060 2 сағат бұрын
දීර්ඝායු පියාණෙනි 🙏
@ruwanvithanage4278
@ruwanvithanage4278 2 сағат бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට ජනිත් මහත්තයා ඇතුළු සියළුම දෙනාට
@dilhanichampika3613
@dilhanichampika3613 2 сағат бұрын
නිදුක් නීරෝගී දීර්ගායු වේවා ඔබ තුමාට තෙරුවන් සරණයි
@ChandraWijesinghe-lb5rg
@ChandraWijesinghe-lb5rg 2 сағат бұрын
නැවත ගොඩගමු
@JayanthiMirahawaththa
@JayanthiMirahawaththa 2 сағат бұрын
සුවපත් වෙිවා සියලු දෙනාට
@nethsaratharu5269
@nethsaratharu5269 2 сағат бұрын
Budu sarana❤❤❤
@ChandraWijesinghe-lb5rg
@ChandraWijesinghe-lb5rg 2 сағат бұрын
වලදැමු බුද්ධඉතිහාසයත් හෙල ඉතිහාසයත්
@manoritrieschmann1073
@manoritrieschmann1073 2 сағат бұрын
Me bara kathawa aththa mama lankawata awith bara baluwama germanye kirapu barata wada kg ekak adui ❤
@gothamiNanda
@gothamiNanda 3 сағат бұрын
ඔබ තුමා,හෙළ බිමෙ සත්‍යය ඉතිහාසය හෙළිදරව් කිරීම, ශක්තියක්. සුවපත් වේවා
@sashika3557
@sashika3557 3 сағат бұрын
🙏🙏🙏💐💐💐
@KapilaAdikari-qc4jg
@KapilaAdikari-qc4jg 3 сағат бұрын
ඇත්ත ඉතිහාසය දුටු අය අතරත් තිබෙන බෙදීම්, දුර්වලකම්,මමත්වයන්,කුහකකම්,ඉරිසියාවන්,කුඩුකේඩුකම්,උද්දච්චකම් හා එකිනෙකා පරයා ඉස්මතුවීමට ඇති තරගය අවසන් කරගන්නා තුරු එක් එක් කුලකයන් තුලට වී කයිවාරු ගසනවා හැර කිසිවිටෙකත් අවසන් අරමුණට ලගාවීමට නොහැකි වනු ඇති. (මධ්‍යස්ථව සිතා බලමු.කවුරුන්ගේ හෝ සිත් රිදවීමක් වූයේ නම් කමාකරන්න)
@version-xl8ze
@version-xl8ze 3 сағат бұрын
🙏🙏🙏
@gnanawathiekm4329
@gnanawathiekm4329 3 сағат бұрын
Pasal vishaya nirdesa wenasa Kala yuthumaya siyaludenatama yahapathakma wewa.janith putha suwapath wewa 🙏🙏🙏
@jayanthiranasinghe9228
@jayanthiranasinghe9228 3 сағат бұрын
Thank you for bringing another eye opener.
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 3 сағат бұрын
ඔබතුමාගේ කතාව ඇත්ත සිරිපා අඩවියෙහි රෝපණය කලේ මැහෝගනී දැන් ඒක මුලු කලාපයට විසාල පාරිසරික හානියක් සිදුවෙලා
@chandaniratnayake1130
@chandaniratnayake1130 3 сағат бұрын
Theruwan saranai 🙏🙏🙏💐💐
@pawanirajapaksha3688
@pawanirajapaksha3688 3 сағат бұрын
Theruwan saranai🙏🙏🙏🙏
@champika1232
@champika1232 4 сағат бұрын
❤❤🎉🎉
@lalithkumara9238
@lalithkumara9238 4 сағат бұрын
Methuma samaga thwa wada satahan karanna janith mahattyo
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 4 сағат бұрын
හෙළයේ නැගිටීම
@BhawaniWidathdaya
@BhawaniWidathdaya 4 сағат бұрын
Ballannako indiyawe thiyana than dakkama kisima hagimak danenne na ne
@SwrnamaliKumari-ny9wj
@SwrnamaliKumari-ny9wj 4 сағат бұрын
ඔබ තුමා ගුරු ජීව්තේ එක දවසක් මට මුනගැහිලා තිබුණා නම් අද මම රජෙක් ළම්යිට බොරු ඉගැන්නුවෙ නොදැනුවත්කම නිසයි බින්දුව හොයා ගත්තේ ඉන්දියාව කියලා කීවේ පොත නිසයි අනේ කවුරු හරි මේක නිවැරදි කරනවා නම් ඊට වැඩිය ජයග්‍රහණයක් කොහෙද තියෙන්නේ යකුන්ටම ජය වේවා !
@Nirro-y7q
@Nirro-y7q 4 сағат бұрын
පරණගම මහත්මයා ඔබට දීර්ඝායුෂ ලැබේවා. මේම කාර්යයන් තවතවත් සාර්ථක කරගැනීමට ශක්තිය, ධෛර්යය ඔබ සැම ලැබේවා!
@chulaniwijesinghe2993
@chulaniwijesinghe2993 5 сағат бұрын
🙏🙏🙏🙏👏
@hemanthiw9732
@hemanthiw9732 5 сағат бұрын
Paranagama Rathnayake mahathmayatath janith puthatath deergausha labewa, niduk neerogi weva! theruvan saranai
@shanikadilani5984
@shanikadilani5984 5 сағат бұрын
ඉතාමත් වෞරවනී යා මහාත්මයෙක් දීර්ගායුශ ලැබේවා
@dilrukshigamage2494
@dilrukshigamage2494 5 сағат бұрын
ජනිත් , ඔයා මේ කරන්නේ යුග මෙහෙවරක්...
@surangavithanage4232
@surangavithanage4232 5 сағат бұрын
ඔබගේ වයස සලකා ගෞරව පූර්වකව සමාව අයදිමින් මේ සටහන තබමි. ඔබ තුමාගේ එක් 😂අදහසකට මම සපුරා එකග වෙමි. එනම් අතීත දැණුම පිලිබද සත්‍ය ලෙසින්ම අවබෝධයක් ඇති චින්තකයින් එකතු වි අතීත තාක්ෂණික දැණුම නැවත ගොඩනැගීම සිදුකල යුතු බවට. මුළු ලෝකයටම එම දැනුම ප්‍රයෝජනවත් විය හැකියි. නමුත් ඔබගේ කථා විලාශය අනුව පුස්සන් බින්දා සේ, කන්දක් විළිලා මීයෙක් වසන්නා සේ ඔබ තුමා පෙන්වා දෙන කරුණු වල ලොකුවට දෙයක් නොමැතිව බව නම් කිව යුතුයි. ඔබගේ ගණිත කර්ම සදහා ගත් උදාහරණ 48 න් 16 ක් අඩු කරන නිසා පහසු බව දැනුනට 48 න් 7 ක් අඩු කරන්න ගියා නම් ඔය තරම් පහසුවක් නොදැනේ වි. එසේම ගොඩේ බල්ලන් නොමැති නිසා ඔබ පෙන්වා දෙන සියළු ගැටළු පැනනැගීම සිදු නොවන බවත් පෙන්වා දෙමි. මිනිස් ජනගහනයේ වැඩි වීම නිසා සිදුවූ කැලෑ පාළුවත්, සත්වයින්ට ආහාර නොමැති වීමත් නිසා බල්ලන් සිටියද ඔය වගා විනාශය බඩගිනි වූ සතුන්ගෙන් සිදු වෙනවා. තමන්ගෙ පැටියට වඩා බඩ ගින්න ප්‍රමුඛ යි. ඒකයි දහම. බුදු සමය වන විට දඩු මොණර තිබුන නම් ඉන්දියාවේ සිට ලංකාවට දවසින්, වරුවෙන් එන්න පුළුවන්, එහෙම වුනොත් ලංකාවේ බුදුන් සිටි බවට පෙන්වා දීමට ගන්නා සමහර තර්ක බිද වැටෙනවා. එසේම සුද්දන්හට ඔය කියන තරම් උපක්‍රම ශීලී සහ කුමන්ත්‍රණ කාරී ව අපගේ ජාතිය විනාශ කරන්න පුළුවන් නම්, අප රටේ සිටියා ය කියන අභිඤා ඇති ඉර්දි ඇති මහා ප්‍රාග්ඤයින්ගෙන් රට බේරා ගැනීමට සිදුවූ කාර්යයක් නෑ නේද?. ඔබ අනියමින් තවමත් සුද්දන් අගයන්වා නොවේද. අපි හැමදාම අධිමානසික බලය ගැන අධි තක්සේරුවක් සහ දෙවියන් ගැන දැඩි විශ්වාසයක් තබමින් මොඩයින්ට රැවටුන ජනතාවක්. ඒ නිසයි අද්භූත කථා කියන ප්‍රායෝගිකව කිසි දෙයක් සිදු කර නොපෙන්වූ අයට රැවටී මේ තරම් පිරිසක් ඔවුන් පසු පස යන්නේ. ඇත්ත කථාව නම් ඔබතුමා තමා මේ රටට හෙනය. කරපු දෙයක් නෑ. කියන දේවල් වල ගත යුතු වැදගත් දෙයක් නෑ. බුද්ධියට නිගාවක් දෙමින් සාධක මත නොපිහිටා කරන දේශනා තුල ඇති හරය කුමක්ද. ඔබතුමාට පෙන්වා දෙන්නට ඇත්තටම දෙයක් නැති නිසා ඒක එකා කිව්ව නිසා තමාගෙ දැණුම හෙළි නොකරන බව කිව්වට කියන කරන කාථාවෙන් අපිට හිස් බවම වැටහෙනවා. මොකද ඔබ ඔය දැණුම නොදුන්න කියල මේ වන තෙක් මේ රටට සමහර මිනිසුන් තණ්හාවෙන් කෑදර කමින් කරල තියෙන විනාශය අඩු වෙනවද? මේක තමයි යථාර්තය උදවයේ ඤාණය අනුව උදා වීමත් වැය වීමේත් දහම අනුව සිදුවන ක්‍රියා කාරකම්. මේවා සිදුවන රටාව ඕගය අපගේ පාලනයට යටත් නොවන බවත් මිනිසුන් තේරුම් ගත යුතුයි. නැවතත් සමාව ඉල්ලමි. මැරුණත් මා දුටූ සත්‍යයම ප්‍රකාශ කරමි.
@chandaniratnayake1130
@chandaniratnayake1130 5 сағат бұрын
Theruwan saranai 🙏🙏🙏💐💐❤️❤️
@sheenads
@sheenads 6 сағат бұрын
යක්කයෝ බෞද්ධ උනා. දැං බෞද්ධ යෝ යක්ඛ ⁣වෙන්න උත්සහ කරනවා. ඔය උත්සහය ම බෞද්ධ වෙන්න ගත්තනං ❤
@කොහොමද
@කොහොමද 6 сағат бұрын
මේක බලලා මේවත් සුද්දට කියලා දෙයිද දන්නේ නෑ
@vishanvimukthi7184
@vishanvimukthi7184 6 сағат бұрын
❤❤❤
@sureshkumara4989
@sureshkumara4989 6 сағат бұрын
අාදෙරයි ගුරුතුමනි...දීර්ඝායු වේවා....සුවපත් වේවා.....
@user-eo5kh2dt7z
@user-eo5kh2dt7z 7 сағат бұрын
ජනිත් පුතේ මෙවන් වැඩසටහන් මාතලේ දඹුල්ල වගේ පලාත් වලටත් ගේන්න .
@sarath24517
@sarath24517 7 сағат бұрын
රත්නායක පරණගම මහාචාර්ය උතුමණි ඔබතුමාට දීර්ඝායුස ලැබේවා ,ජනිත මහත්මයාට බොහොම ස්තුතියි නිදුක් නිරෝගි සුවය ලැබේවා
@dhanushikajanani2682
@dhanushikajanani2682 7 сағат бұрын
සුවපත් වේවා
@ravindraliyanage8845
@ravindraliyanage8845 8 сағат бұрын
Google එකේ හොයන විට බ්ලැක් සැටල්ය්ට් එක polar orbit එක උඩින් තියෙන බව Wikipedia වල සටහන් වේ. ලංකාව තියෙන්නේ මේ polar orbit එක සිමාව තුලද?
@user-ke1mc5rv7z
@user-ke1mc5rv7z 8 сағат бұрын
රත්නායක මහාචාර්ය තුමාට නිදුක් නිරෝගී දීර්ඝායුස ලැබේවා 🙏