බිම්බිසාර අජාසත්ත ඔක්කොම මේ හෙළබිමේ රජවරු බව තහවුරුවෙයි - Beyond Illusion to Reality

  Рет қаралды 72,407

YATHARTHA

YATHARTHA

Күн бұрын

බිම්බිසාර අජාසත්ත ඔක්කොම මේ හෙළබිමේ රජවරු බව තහවුරුවෙයි - Beyond Illusion to Reality
ඔබේ ජීවිතයට හරවත් මෙවැනි වීඩියෝ නැරඹීමට අපේ නාලිකාව Subscribe කරන්න , Like කරන්න , Share කරන්න.
We humans like to think we are on the right track. Yet we still have habits and norms which are not reasonable, logical, even harmful. What is keeping us in the dark? What is stopping us making the leap from illusion to reality?
#beyond_illusion_to_reality #ruwanweli_mahaseya #budugala #rajagala
#rawana #යථාර්ථ #Yathartha
Beyond Illusion to Reality
මිත්‍යාවෙන් එහා යතාර්ථයට
Facebook:www.facebook.c...
Instagram:www.instagram....
Twitter : / beyondillusion2
(මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)

Пікірлер: 582
@nalikaranasingha2865
@nalikaranasingha2865 2 жыл бұрын
මම ත් පිලිගන්නවා මේ පින් බිමේ අප මහා භාග්‍යවත් බුදුන් ඉපදුනා කියලා ..ඒක හදවතට දැනෙන්නේ සසර පුරුද්දක් නිසා ..කුඩා කල සිටම නොතේරෙන කාලයේ සිටම ජමන්බුද්දීපය කියලා ඇහුනාම හිතුනේම මේ පින් බිමට මයි කියලා පින් ඇත්තෝ වටහා ගනිත්වා..
@akk8303
@akk8303 4 жыл бұрын
මේ හෙළ බොදු ඉතිහාසය නිවරදි කිරීමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා !!!!!"
@lionelgimhan3738
@lionelgimhan3738 4 жыл бұрын
දීඝායු වේවා මෙම නාලිකාවේ සියලු දෙනාට උතුම් නිවනම සාක්ශාත් කරන්න ලැබේවා...මේ කරන පින් මහිමයෙන්ම🙏🙏🙏🙏
@deepikanilangani7837
@deepikanilangani7837 2 жыл бұрын
මීවනපලානේ අර්යන් වහන්සේට සහ ඔබතුමා සමග මේ හෙලිකිරීම් වලට සහයෝගය දෙන සියලුදෙනාම සුවපත් වේවා
@user-gz5qt1wt7g
@user-gz5qt1wt7g 5 ай бұрын
Moleamaruwa sandpaper unoth athi
@chamilsubasinghearachchila4368
@chamilsubasinghearachchila4368 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ සියලුදෙනාටම, මේ ගවේෂණයේ අවසානය සිව් හෙළයේ ඉතීහාසය මුලු ලොවට නිරාවරණයවීම ම වේවා.
@yanushkagunawardena7092
@yanushkagunawardena7092 4 жыл бұрын
MEI MONA BORU H*THTHAKDA OIII ??? PISSUDA ??? RAAVANA KIYALA EKEK HITIYAA KIYANNA WALAN KATTAKUTH NATHIKOTA DAN KIYANAVAA BIMBISAARA AJAASATHTHA LANKAAVE AADIVAASI RAJAVARULU ... ANEI HUKEI NANNAAANE THYAMAYI MEVATA KIYANNA THIYENNE ... SINHALA MINISSU RAVATTANAVAA KIYALAA OHOMATH RAVATTANAVADA H*THTHO ?????
@chandralatharajapakse4541
@chandralatharajapakse4541 4 жыл бұрын
සිරිදම්මාලන්කාර මහ තෙරුන් වහන්සේට මොනතරන් පිනක්ද ලෝකයාට මේ සත්ත්‍ය හෙලිකර දුන්නාට ජනිත් සම්පත් සිරිල් ඒපින්වත් දරුවන්ටත් අමාමහ නිවන්සුවයෙන් සුවපත්වේවා
@gamunu5398
@gamunu5398 3 жыл бұрын
ow. nennam ethumaa niwan dakeevi me pennana deta. kosabaa nuwara kiyanne kasbaawata.
@rupawathierathnayaka2357
@rupawathierathnayaka2357 3 жыл бұрын
ඔබට ගොඩාක් පින් මේවා ඔබේ චනලය මගින් නොනවත්වාම ප්‍රසිද්ද කරන්න එවිට මිනිසුන් නොනවත්වාම යනවා ඒවා බලන්න. තෙරුවන් සරනයි
@msisirawijshinghe407
@msisirawijshinghe407 3 жыл бұрын
ඇත්තටම ඇත්ත පැහැදිලි වෙනවා නම් අපේ රටේ ඉතිහාසය (හොඳම කාලය )
@balasooriyamallika7563
@balasooriyamallika7563 4 жыл бұрын
උතුම් සිරි සද්ධර්මය බුද්ධදේශයෙන් අතුගා --සිහළ ජාතිය වද කිරීමට ගත් සැම උත්සහයකදී ම ---ලේ --මස් -පුදා - ජිවිතය බිලි දුන් අපේ මුතුම් මිත්තන් වෙනුවෙන් --කළහැකි-- කලයුතු උතුම් සත්ක්‍රියා වට උර දෙන ඔබට ---ඒ සියළු මං විවරවේවා! ---නිරන්තරයෙන්ම කල්‍යාණ මිත්‍ර --සත්පුරුෂ ආශ්‍රමය ලැබේවා ---පර ගැති සිත් මෝහයෙන් මිදී සුවපත්වේවා
@maheshdasanayake2641
@maheshdasanayake2641 2 жыл бұрын
සුපිරි 🌷☸🌹
@indimallika4777
@indimallika4777 4 жыл бұрын
ආශ්චර්යයි ආශ්චර්යයි . සියල්ල ස්වභාව දහමට ආශිර්වාදයක් ලෙසම වෙත්වා .ඒකාන්තයෙන්ම මේ සිරිදේසයමයයි , අමාශාන්ති 🔑
@kumarimudalige243
@kumarimudalige243 3 жыл бұрын
මේවා අසන්නට ලෝකයාට සලසා දීම කෙරෙහි ඔබට පින්.සාදු සාදු .
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
පිටුව 103 පොත “බොඩ්ගයා හා බුද්ධගයාව.” ගයාව හා හිරිවඩුන්න සසඳා බලන්න. “ Ramaniyo vata bho bhumibgago pasadiko cha vanasando nadi cha sandati selaka Supatittha ramaniya Smanta cha gocharagamo Alam vatidam kulaputtasa Padhanatthikassa Padhanayati “ මෙම භූමිය ප්‍ර සන්නය මනරම්යවේ.තණකොල සහිතය. වනාන්තරය ප්රිථ යජනකය අසල ගම්මාන එතනට මනාලෙස දැකගතහැකිය බවුන් වඩන්නෙකුට කදිම ස්ථානයකි. පි‌ටුව 103 Showing the bathing places with gradual desents of steps presenting a Charming landscape, නාන ස්ථානයට බැසීමට සකස්කල පඩිපෙලකි.එය මනහර දර්ශනයක් මවාපායි. ( ඉංදියාවේ ගයාවේ ගඟට බැසීමට පඩිපෙලක් කවුරුවත් දැක තිබේද, වතුර නැති පල්ගු නදියත් ඇත්තේ සැ 2 ක් දුරය.) The river is flowing on in a glassy stream ගංගාව ජලය වීදුරුවැනි දිය පහරකින් ගලා බසයි. It is interesting to observe that the Niranjana has been described in Lalitavisrara and Mahavastu as a river graced occasionally by the bathing beauties of the Nagas. 102 පිටුව බොඩ්ගයා හා බුද්ධගයාව. ගැන ලලිත විස්තරයේ හා මහාවස්තුවේ මෙසේ කියා ඇතයි පවසයි. (නාග කන්යාවන්) නාගයන්ගේ නාන සුන්දරියන් විසින් ඉඳහිට අලංකාර කරන ගංගාවක් ලෙස නේරංජනාව ගැන සඳහන් කරඇත. ( ඒ අනුව අපේ ගෝ ත්රඇ එහාට ගෙනගොස් ඇත. වෙනත් තැන්වල යක්ශ දේව හා කුම්භාන්ඩද හමුවේ. හිරිවඩන්නේ බුදුන්ට ආවරනය සැදුවේ මුචලින්ද නා රජුය . ඔහුගේ පැටික්කියන් එහි ගැවසීම අරුමයක් නොවේ.) මෙන්න ඉංදියාවේ ගයාව. (තවත් ස්ථානයක මෙසේ සඳහන් වේ) ගයා දිස්ත්රිවක්කයේ ගැසට් පතරස්ථයේ විස්තර කර ඇති පරිදි ෆල්ගු ගංගාව උතුරට සහ දකුණට ගලා බසිමින් දිස් ත්‍රිකය ඡේදනය වේ. 5 පිටුව.It is formed by the junction some 2 miles below the Bodh Gaya. Of the Nilajan and the Mohana two large hill streams, each of which is overr 300 yards wide. එය පිහිටා ඇත්තේ බුද්ධගයාවට සැතපුම් 2 ක් පමණ පහළින් ඇති හන්දියෙනි. ශාකා දෙකම යාර 300 බැගින් පලලවේ. 4 පිටුව. මේ ඉංදියන් ගයාවේ සත්ය තත්වයි It is boldly claimed that there is no spot within the holy tract of Gaya where there is Not a tirtha or sanctorum (Bathing place or shrine) worth visiting which is to say, ගයා පුදබිම තුළ නැරඹිය යුතු තීර්ථයක් හෝ ශුද්ධස්ථානයක් (නාන ස්ථානය හෝ සිද්ධස්ථානය ) නොමැති බව නිර්භීතව පැවසිය හැකිය.
@indimallika4777
@indimallika4777 2 жыл бұрын
@@bodhuhela752 සියලු ග්‍රන්ථයන් ඉක්මවා දැනෙන යතාර්තය දූරිභූත ද පෙන්විය නොහැකිය . එමනිසා දැනෙන ඇත්තන්ට අවදියක්මය මේ සියල්ලටම වඩා මෙවර ආවේ පිරිනිවීම ඒකාන්තයි පිනිසම නම් ඒ වෙනුවෙන්ම විමුක්තියේ සාදනය පිනිසම කලයුත්ත කරන්නට සැමහට ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🔑🙏 අමාශාන්ති 🙏
@lionelranasinghe4945
@lionelranasinghe4945 7 ай бұрын
සාදු සාදු සාදු ඔබ සැම කරන මේ උතුම් කැපකිරීම සර්වප්‍රකාරෙයෙන්ම සාර්ථක වේවා
@rumeshasewwandi3950
@rumeshasewwandi3950 4 жыл бұрын
පරම ශක්තිය සොයන අපට මේ ශක්තිය හෙතු වසනා වෙවා ඔබට මේ සම්බන්දව අපගෙ ජනතාවට සොයා දෙන ඉබලාට බොහෝම පින්
@jayaratnewijesinghe5667
@jayaratnewijesinghe5667 2 жыл бұрын
නියම නිර්මල බුදු දහම , නියම බෞද්ධ ඉතිහාසය හෙලි කර ගන්න , හෙලිකරගන්න මග පෙන්වු අප මහ අරහතුන්වහාන්සේට නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරමි... තෙරුවන් සරණයි ...!
@mallikagamage2070
@mallikagamage2070 4 жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් .මම ත් අම්පාර තමයි.අපේ ගමට යාබද තියෙනවා පන්සල් කැlලේ කියල කොටසක්.විශාල ප්‍රමාණයක් නටඹුන් තියෙනවා . ධිර්ගායුශ ලබේවා .
@yanushkagunawardena7092
@yanushkagunawardena7092 4 жыл бұрын
MEI MONA BORU H*THTHAKDA OIII ??? PISSUDA ??? RAAVANA KIYALA EKEK HITIYAA KIYANNA WALAN KATTAKUTH NATHIKOTA DAN KIYANAVAA BIMBISAARA AJAASATHTHA LANKAAVE AADIVAASI RAJAVARULU ... ANEI HUKEI NANNAAANE THYAMAYI MEVATA KIYANNA THIYENNE ... SINHALA MINISSU RAVATTANAVAA KIYALAA OHOMATH RAVATTANAVADA H*THTHO ?????
@yanushkagunawardena7092
@yanushkagunawardena7092 4 жыл бұрын
@@nilambarameghawarna6635 KOLLA API APEI ATHTHA ITHIHAASEI MEI WAGEI PISSU HUTHTIGE PUTHAALAGEN BERAGANNA ONEI !!! ...
@yanushkagunawardena7092
@yanushkagunawardena7092 4 жыл бұрын
@@nilambarameghawarna6635 Ov sahodarayaa ... Mevani kathaa kiyana ayata Mahaavanshaya okkoma asathyayi kiyaa penveemata balagathu uvamanaavak thiyenavaa ... Ovunta sagavuna nyaaya pathrayak thiyenava a
@ruwanpiyathilake
@ruwanpiyathilake 3 жыл бұрын
@Nimal Lokuge බොරු දැනගත්තම එහෙම වෙනවද
@bodhuhela752
@bodhuhela752 Жыл бұрын
පන්සල්කැලේ තිබෙන ප්‍රදේශයත් පාර සමග අපිට විස්තර කරන්න, එසේම ‌ පේන්නට තිබෙන නටබුන් මොනවද කියලා ලියන්න ලඟදී ගියොත් ෆෝන් එකට පටිගත කරගන්න, සුවපත්වේවා
@sardhakodithuwakku4487
@sardhakodithuwakku4487 2 жыл бұрын
මෙි යථාර්තය සියලු දෙනාටම වැටහේවා .
@Craftsarefu
@Craftsarefu 2 жыл бұрын
Oba සැමට දීර්ඝ ආයුෂ වේවා.නිදුක් නිරෝගී වේවා
@chamichaminda35
@chamichaminda35 3 жыл бұрын
ඔබ ගෙනයන යුගමෙහෙවර අති විෂිස්ටයි
@sandushnawanjana
@sandushnawanjana 4 жыл бұрын
මේ දැනුවත් කිරීම් සම්බන්දව ඔබතුමාට බෙහෙවින් ස්තූතිය පල කරනවා ඉදිරියට තව තවත් මෙවෙනි වැලලී ගිය ඉතිහාසය සොයා අපව දැනුවත් කිරීමට ඔබතුමන්ලාට චිත්තදහිර්‍ය ලැබේවා 🙏
@mgaminisilvabs8668
@mgaminisilvabs8668 4 жыл бұрын
යහපතක්ම වේවා ! සියලු දේම සාර්තක වේවා !
@kamalliyanage8205
@kamalliyanage8205 4 жыл бұрын
පුස්කොළ පොත් හමුවීම ඉතා උසස් . It brings the huge evidence මල්ලි
@jinendareeseram3807
@jinendareeseram3807 3 жыл бұрын
Endiyawe yannethiwa aa salli walin anparata gihin wAndana kala nam mona tharam hodada Ane mamanam yanawa obalata sakthiya dahiriya lebewa me ape ethihasaya denwath hoyanawata 👏👏👏budusaranai
@jinendareeseram3807
@jinendareeseram3807 3 жыл бұрын
Endiyawe yannethiwa aa salli walin anparata gihin wAndana kala nam mona tharam hodada Ane mamanam yanawa obalata sakthiya dahiriya lebewa me ape ethihasaya denwath hoyanawata 👏👏👏Budusaranai
@AshikaUmanga
@AshikaUmanga 4 жыл бұрын
Really appreciate exposing these hidden treasures and truths. At first ,I didn't believe any of these claims..But with all these strong evidences and rational thinking, it's not possible to refute these truths. I live abroad and I will definitely visit all these places next time I visit Sri Lanka.
@samunugama3012
@samunugama3012 4 жыл бұрын
Well.. dear old friend, happy to see at least one, chooses the right path. To be honest I was stunned to see this comment. There are many more to share only if you are interested. Sarika
@udarachandrajith1864
@udarachandrajith1864 4 жыл бұрын
සුවපත් වේවා!!!
@user-nv2ke1ej3p
@user-nv2ke1ej3p 4 жыл бұрын
සුවපත් වේවා
@Udakainsynsie99
@Udakainsynsie99 2 жыл бұрын
නියමයි සුපිරි
@grashanthiwijekularatne9080
@grashanthiwijekularatne9080 3 жыл бұрын
මේවා සොයා ගන්න ඔබතුමන් ලාට නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏
@tilansri9697
@tilansri9697 4 жыл бұрын
Thank you I also strongly believe now
@Kolabasanni
@Kolabasanni 4 жыл бұрын
සත්‍ය ඉතිහාසය මතුවෙමින් පවතී අපගේ මුතුන්මිත්තන් පන මෙන් රැකූ මේ බුදුවරු ජන්මය ලබන දිපයයි සක්විති රජවරු රජ කරන දිවයිනයි ලොව ගුරුත්වාකර්ෂණ අඩුම දිවයිනයි 🙏🙏🙏
@thaarakagodage
@thaarakagodage 4 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට, ස්තූතියි අනේක වාරයක් අපව දැනුවත් කරනවට
@priyankadisanayaka177
@priyankadisanayaka177 4 жыл бұрын
මෙලෙස ඉදිරියට යමු.සත්‍ය ජය ගන්නවා.අපෙ සහයෝගය .
@dineeshdiani5801
@dineeshdiani5801 4 жыл бұрын
Jayen jayama wewa.heladiipayata jayawewa.ekmanata danna thawa wadasatahan.helaya sada dinewaa
@manusathmaga1552
@manusathmaga1552 4 жыл бұрын
තෙරුවන් සරනයි
@etubelk3012
@etubelk3012 4 жыл бұрын
ඔබතුමා ඇ තුමා ඇතුළු සියලු දෙනාටම තෙරුවන් සරණයි.සත්‍ය කිසිදිනෙක වසන් කළ නොහැකිය සත්ත්‍යම ජය ගනු ඇත
@airanganigamlath4071
@airanganigamlath4071 4 жыл бұрын
අනිවාර්යෙන්ම අපේ ඉතිහාසය පෙළ පොත් වලට ඇතුලත් කළ යුතුමයි .එහෙම නොවුණොත් අපේ ඉතිහාසය කිසිම දවසක අපට අයිති නොවන ඉතිහාසයක් වෙයි ඔබතුමන්ලා මේ කරන මහඟු සේවයට ගොඩක් පින් තෙරුවන් සරණයි
@harisaraharisara7828
@harisaraharisara7828 2 жыл бұрын
කොටි ලොක්කනුත් ඔහොම කීව
@hambanthota4608
@hambanthota4608 4 жыл бұрын
හරීම වැදගත් පුතා , ඔබට මේ යුග මෙහෙවර සඳහා උපරිම ශක්තිය ධෛර්යය ලැබේවා යි අධිෂ්ඨාන කරමි. මම හම්බන්තොට ධම්මධාරිණී
@nimalthilakasiri5683
@nimalthilakasiri5683 4 жыл бұрын
නියමයි ඔහොම යං
@superior_in.exteriors
@superior_in.exteriors 3 жыл бұрын
ඉංග්‍රීසින් ඉන්දියාවේ බුදුන්වහන්සේ උපන් බව කියන කතාවට කලින්, අපේ මුතුන් මිත්තන් මේ උතුම් ස්ථාන අමතක කිරීමට හේතුව ගැන හොයලා බලන්න, මට ඒක ගැන හිතෙනවා .....
@srilankaelle
@srilankaelle 4 жыл бұрын
ඇත්තෙන්ම මම කතෝලික එහෙම උනත් මගේම අතීත මුතුන් මිත්තන් බුදු දහම අදභපු අයයී.ඒකේ කතාවක් නැහැ.ඒකට හේතුවක් තියෙන්න ඇති.ඒහෙම කතෝලික උනා කියලා මම කාටවත් බනීන්නේ නැහැ.ඒක නිසා මට එය ඉගෙන ගන්න ලැබුනා.මම ලංකාවේ නීසා බුදුන් හිමියන් ගැන දැනුවත් වෙන්න පුලුවන්.පන්සිල් පද පහයි.දස පනතයි බොහෝ දුරට සමානයි.මම සොයා යන දේවල් අනුව බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ වචන දෙකක් නැහැ.එවිට ඉන්දීයාවේ කොටස් ලංකාවට අයිතිය තිබූ බව සදහන් කරන්න පුළුවන්.අපේ සත්‍ය ඉතිහාසය මෙන්ම පුරා වශ්තුව විනාශ කරන්න හදන්නේ බුදුන්වහන්සේ උපන්නේ ලංකාවේ කියන එක වහලා දමන්නයි.ඒවා බටහිර ජාතීන්ගේ වැඩ.මම බටහිරකරණයට විරුද්ධව කටයුතූ ඕනෑතරම් කාරනා කියන්න පුළුවන්.ඒත් අවාසනාවන්ත ලෙසින් බුද්ධාගමේ අය පවා එය විශ්වාස කරන්න උත්සාහය කරන්නෙ නැහැ.මගේත් සහයෝගය.තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.මම www.srilankaelle.com වෙබ් පිටුව සංස්කාරක එල්ලය පුවත්.
@revvijithasiri8403
@revvijithasiri8403 4 жыл бұрын
කියන්න බැරි ත්රම් පුදුම සතුටක් තියෙන්නෙ. මමනම් දැඩි සේ ඔබලා හෙලි කරන කරුනු විස්වාස කරනවා. සාදු සාදු සාදු..!
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
පිටුව 103 පොත “බොඩ්ගයා හා බුද්ධගයාව.” ගයාව හා හිරිවඩුන්න සසඳා බලන්න. “ Ramaniyo vata bho bhumibgago pasadiko cha vanasando nadi cha sandati selaka Supatittha ramaniya Smanta cha gocharagamo Alam vatidam kulaputtasa Padhanatthikassa Padhanayati “ මෙම භූමිය ප්‍ර සන්නය මනරම්යවේ.තණකොල සහිතය. වනාන්තරය ප්රිථ යජනකය අසල ගම්මාන එතනට මනාලෙස දැකගතහැකිය බවුන් වඩන්නෙකුට කදිම ස්ථානයකි. පි‌ටුව 103 Showing the bathing places with gradual desents of steps presenting a Charming landscape, නාන ස්ථානයට බැසීමට සකස්කල පඩිපෙලකි.එය මනහර දර්ශනයක් මවාපායි. ( ඉංදියාවේ ගයාවේ ගඟට බැසීමට පඩිපෙලක් කවුරුවත් දැක තිබේද, වතුර නැති පල්ගු නදියත් ඇත්තේ සැ 2 ක් දුරය.) The river is flowing on in a glassy stream ගංගාව ජලය වීදුරුවැනි දිය පහරකින් ගලා බසයි. It is interesting to observe that the Niranjana has been described in Lalitavisrara and Mahavastu as a river graced occasionally by the bathing beauties of the Nagas. 102 පිටුව බොඩ්ගයා හා බුද්ධගයාව. ගැන ලලිත විස්තරයේ හා මහාවස්තුවේ මෙසේ කියා ඇතයි පවසයි. (නාග කන්යාවන්) නාගයන්ගේ නාන සුන්දරියන් විසින් ඉඳහිට අලංකාර කරන ගංගාවක් ලෙස නේරංජනාව ගැන සඳහන් කරඇත. ( ඒ අනුව අපේ ගෝ ත්රඇ එහාට ගෙනගොස් ඇත. වෙනත් තැන්වල යක්ශ දේව හා කුම්භාන්ඩද හමුවේ. හිරිවඩන්නේ බුදුන්ට ආවරනය සැදුවේ මුචලින්ද නා රජුය . ඔහුගේ පැටික්කියන් එහි ගැවසීම අරුමයක් නොවේ.) මෙන්න ඉංදියාවේ ගයාව. (තවත් ස්ථානයක මෙසේ සඳහන් වේ) ගයා දිස්ත්රිවක්කයේ ගැසට් පතරස්ථයේ විස්තර කර ඇති පරිදි ෆල්ගු ගංගාව උතුරට සහ දකුණට ගලා බසිමින් දිස් ත්‍රිකය ඡේදනය වේ. 5 පිටුව.It is formed by the junction some 2 miles below the Bodh Gaya. Of the Nilajan and the Mohana two large hill streams, each of which is overr 300 yards wide. එය පිහිටා ඇත්තේ බුද්ධගයාවට සැතපුම් 2 ක් පමණ පහළින් ඇති හන්දියෙනි. ශාකා දෙකම යාර 300 බැගින් පලලවේ. 4 පිටුව. මේ ඉංදියන් ගයාවේ සත්ය තත්වයි It is boldly claimed that there is no spot within the holy tract of Gaya where there is Not a tirtha or sanctorum (Bathing place or shrine) worth visiting which is to say, ගයා පුදබිම තුළ නැරඹිය යුතු තීර්ථයක් හෝ ශුද්ධස්ථානයක් (නාන ස්ථානය හෝ සිද්ධස්ථානය ) නොමැති බව නිර්භීතව පැවසිය හැකිය.
@smarapalakm7068
@smarapalakm7068 Жыл бұрын
@@bodhuhela752 wqqzqq
@nirmaladeed9223
@nirmaladeed9223 4 жыл бұрын
අපේ අහින්සක බව්ද්ධයන්ට විමර්ශනශීලීව හිතන්න නොදෙන්නේ අපි හදපතුලෙන්ම විස්වාස කරන අපි පුජනීයත්වයෙන් වනදනාමාන කරන අපේම මහා සංගරත්නය කියා ගන්නා. පිරිසයි.😫 ඔවුන් කවදාවත් අපිට ස්වාධීනව හිතන්න විමර්ශන කරන්න ඉඩ නොදේ.ඒකම තමයි අපේ අවාසනාව😩😩😩 ඉස්තුතියි පුතේ හරිම අගෙයි......👍👍👍
@kavindusandeepa3933
@kavindusandeepa3933 4 жыл бұрын
බුදුසරණයි
@vishwasamuditha
@vishwasamuditha 4 жыл бұрын
සුවපත් වේවා🙏🙏🙏
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
පිටුව 103 පොත “බොඩ්ගයා හා බුද්ධගයාව.” ගයාව හා හිරිවඩුන්න සසඳා බලන්න. “ Ramaniyo vata bho bhumibgago pasadiko cha vanasando nadi cha sandati selaka Supatittha ramaniya Smanta cha gocharagamo Alam vatidam kulaputtasa Padhanatthikassa Padhanayati “ මෙම භූමිය ප්‍ර සන්නය මනරම්යවේ.තණකොල සහිතය. වනාන්තරය ප්රිථ යජනකය අසල ගම්මාන එතනට මනාලෙස දැකගතහැකිය බවුන් වඩන්නෙකුට කදිම ස්ථානයකි. පි‌ටුව 103 Showing the bathing places with gradual desents of steps presenting a Charming landscape, නාන ස්ථානයට බැසීමට සකස්කල පඩිපෙලකි.එය මනහර දර්ශනයක් මවාපායි. ( ඉංදියාවේ ගයාවේ ගඟට බැසීමට පඩිපෙලක් කවුරුවත් දැක තිබේද, වතුර නැති පල්ගු නදියත් ඇත්තේ සැ 2 ක් දුරය.) The river is flowing on in a glassy stream ගංගාව ජලය වීදුරුවැනි දිය පහරකින් ගලා බසයි. It is interesting to observe that the Niranjana has been described in Lalitavisrara and Mahavastu as a river graced occasionally by the bathing beauties of the Nagas. 102 පිටුව බොඩ්ගයා හා බුද්ධගයාව. ගැන ලලිත විස්තරයේ හා මහාවස්තුවේ මෙසේ කියා ඇතයි පවසයි. (නාග කන්යාවන්) නාගයන්ගේ නාන සුන්දරියන් විසින් ඉඳහිට අලංකාර කරන ගංගාවක් ලෙස නේරංජනාව ගැන සඳහන් කරඇත. ( ඒ අනුව අපේ ගෝ ත්රඇ එහාට ගෙනගොස් ඇත. වෙනත් තැන්වල යක්ශ දේව හා කුම්භාන්ඩද හමුවේ. හිරිවඩන්නේ බුදුන්ට ආවරනය සැදුවේ මුචලින්ද නා රජුය . ඔහුගේ පැටික්කියන් එහි ගැවසීම අරුමයක් නොවේ.) මෙන්න ඉංදියාවේ ගයාව. (තවත් ස්ථානයක මෙසේ සඳහන් වේ) ගයා දිස්ත්රිවක්කයේ ගැසට් පතරස්ථයේ විස්තර කර ඇති පරිදි ෆල්ගු ගංගාව උතුරට සහ දකුණට ගලා බසිමින් දිස් ත්‍රිකය ඡේදනය වේ. 5 පිටුව.It is formed by the junction some 2 miles below the Bodh Gaya. Of the Nilajan and the Mohana two large hill streams, each of which is overr 300 yards wide. එය පිහිටා ඇත්තේ බුද්ධගයාවට සැතපුම් 2 ක් පමණ පහළින් ඇති හන්දියෙනි. ශාකා දෙකම යාර 300 බැගින් පලලවේ. 4 පිටුව. මේ ඉංදියන් ගයාවේ සත්ය තත්වයි It is boldly claimed that there is no spot within the holy tract of Gaya where there is Not a tirtha or sanctorum (Bathing place or shrine) worth visiting which is to say, ගයා පුදබිම තුළ නැරඹිය යුතු තීර්ථයක් හෝ ශුද්ධස්ථානයක් (නාන ස්ථානය හෝ සිද්ධස්ථානය ) නොමැති බව නිර්භීතව පැවසිය හැකිය.
@NadeekaDilhani-tr3uv
@NadeekaDilhani-tr3uv Ай бұрын
අප ට නැති උන අපෙ උරුමය නැවත ලබා දීම සඳහා සියලුම දෙනා ට ගොඩක් පිං
@quintusperera3294
@quintusperera3294 4 жыл бұрын
ඔහොම යං.
@nilmitnp
@nilmitnp 4 жыл бұрын
නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා !!!
@dayawansaratnayaka2206
@dayawansaratnayaka2206 4 жыл бұрын
විශිෂ්ඨ කටයුත්තකටයි අතගහල තියෙන්නේ. ඉදිිරියටම යන්න ධෛර්ය හා ශක්තිය ලැබේවා. යතාර්ථය මතුවේවා අවබෝධවේවා පොදු ජනයාට.
@sriyaninimalka5684
@sriyaninimalka5684 2 жыл бұрын
Tearuwan saranai sttia alidakwana obatumalata dergaausa leabeawa
@hasithasiricharinda1246
@hasithasiricharinda1246 4 жыл бұрын
සුවපත් වේවා !
@Neemni66
@Neemni66 4 жыл бұрын
තෙරුවන් සරණයි......🙏🙏🙏🇱🇰🇱🇰
@rohinisudarma2897
@rohinisudarma2897 3 жыл бұрын
Siyalu denatama theruwan saranai
@pradeepliyanage4102
@pradeepliyanage4102 4 жыл бұрын
බුදුන් ඉපදුන මේ පිං බිම නැවත ලියමු පෙරලා දමන ලෝක හිතියාසය ඔබලාට මහාත් පිං . මා පොඩි සංදියේ පටං එකම පැතුම මාගේ හෙළ උතුම් පිං බිමේ සෑම ස්තානයක්ම දැක බලා ගැනීම හා වැදපුදා ගැනීමය . තවමත් හෙළ ද්වීපයයේම මිනිස්සු මංමුලාවේ දමා අසරණයන් කර තිබීම කනගාටුදායකය. තවමත් ඉංදියාව බලා වැදපුදා ගැනීමට යන්නේ ඔහුන් එම භූමියේ අය බැවින්ය . කිසිම දෙයක් හත් නොහරින්න ඔබලාට තෙරුවන් සරණයි!!!!🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏
@user-nn9wm8js5d
@user-nn9wm8js5d 4 ай бұрын
🌹🌹🌹🌹🌹🌹👌👌👌👌 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා ඔබ තුමාට උතුම් සම්මා සම්බුදු සරණයි 🌹🌹🌹🌹🌹🌹
@damithawijeratne5195
@damithawijeratne5195 4 жыл бұрын
Oba siyalu denaatama kaayika maanasika adhyaathmika suvapath baavayama adishtana karami.
@milankapriyath1185
@milankapriyath1185 4 жыл бұрын
අයියෙ ohoma yan .. බුදුදහම වෙනුවෙන් ona deyak ... apith karamawa ... oya raja gala aruna ayiyawath sambanda kara ganna...
@Kolabasanni
@Kolabasanni 4 жыл бұрын
@@champasirimanne6253 සක්සුදක් සේ පැහැදිලි දේ අදටත් ඇත් සිදුහත් කුමරුගෙ මගුල් කඩුව කොහොමද කිරිවෙහෙර තැම්පත්කළ කලේ ඔය එකක් පමනි එන්න එපා මහාසක්‍රරයා ගෙනාවේ කියාගෙන බොරුව රජ කල සමය අවසන්
@rmsp1371
@rmsp1371 4 жыл бұрын
බුදු හාමුදුරුවන් වෙනුවෙන් කරන්න එක දෙයයි තියෙන්නෙ...උන් වහන්සේගෙ බණ අහල නිවන් දකින එක.පුලුවන් නම් ඒ දේ කරන්න.
@ruwanpiyathilake
@ruwanpiyathilake 3 жыл бұрын
@@rmsp1371 ඇත්ත දැනගන්න හොද නැද්ද
@ravihettiarachchi6818
@ravihettiarachchi6818 3 жыл бұрын
නිවන මෙතරම් පමා වුන එකේ තව ටිකක් ප්‍රමාද වුණත් කමක් නෑ මේ සත්‍ය ඉස්මතු කරගතයුතුයි. අපේ උරුමය ⁣හෙලි කර ගතයුතුයි.
@inokasamanmalikarunarathna6803
@inokasamanmalikarunarathna6803 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@s.anadeeraariyawansas.anad4512
@s.anadeeraariyawansas.anad4512 2 жыл бұрын
🙏🙏🙏
@amiladisanayaka5610
@amiladisanayaka5610 3 жыл бұрын
Oba tumanlata boho pin teruwan saranai
@hajithprasanna
@hajithprasanna 4 жыл бұрын
ජනිත් මහත්මයෝ ඔබට ගොඩාක් පින්. බුදුපියාණන් වහන්සේ ඉන්දියාවේ යැයි කීම පිලිබදව අපට නම් තිබියේ සැකයක්මැයි. අපේ පින්වත් අරිහතුන් වහන්සේගේ පැහැදිලී කිරිමත් සමගම අපට තිලෝගුරු බදු හිමියන් අපේ මේ හෙළ බිමේම ගැන දැන ගැනීම අපගේ සතුට දනවන්නක්ම විය. බුද්ධාලම්බන ප්‍රිතියක්ම විය. මෙතරම්ම පැහැදිලිවත් දිස් වෙද්දිත් පිලි ගැනීමට මැලි වන්නේ මක් නිසාද? මෙතරම් ඓතිහාසික වටිනා කමකින් යුත් පුරාවස්තූන් ලොව කොහේවත් නැත. වෙන රටක තිබුණා නම් මේවා හෙළි කිරීමට තම දිවි පරදුවට තබා උත්සාහ දරනු නොඅනුමාණයි නමුත් අපි මේ සත්‍ය මෙතරම් මතු කරද්දීත් නැසු කන්ව සිටින්නෝය. පුදුමය කියන්නේ මේ පරම සත්‍ය පිලීගැනීමට වඩාත්ම අකමැති බොහෝමයක්ම භික්ෂුන් වහන්සේලා වීමයි. ගෞරවණීය අරිහතුන් වහන්සේට දීර්ඝායුෂ අදිෂ්ඨාන කරණ අතරම සියලු දෙනාටම සෙතක් ශාන්තියක් යහපතක්ම වේවා🙏🙏
@positivemind-gj8lt
@positivemind-gj8lt Жыл бұрын
ඔබ තුමන්ට චතුරර්‍ය් ශත්‍ය් අවබෝ වේවා
@silvakumara1949
@silvakumara1949 3 жыл бұрын
👍👍
@jinendareeseram3807
@jinendareeseram3807 3 жыл бұрын
Attha kathawa obalata godak pin ape minissu endiyawe gehin wandana karanawa ape buduhamudurwo apema rate thami sadu sadu sadu
@user-ep6uj8km1o
@user-ep6uj8km1o 4 жыл бұрын
ජ‍ය...තෙරුවන් සරණයී ..මුණුපොතට දැන්මා
@thinirasandeepa4966
@thinirasandeepa4966 4 жыл бұрын
godak pin oyalata walaligiya eitihasaya nawata panagana ussaha karana siyalu danata siyalu davi rakawarnai🙏🙏🙏
@susanthabandara5552
@susanthabandara5552 4 жыл бұрын
Taruwn saranai matmayanani hari mhha wensaya labaganimata maga saladsa banna
@user-xd8pu5bz5c
@user-xd8pu5bz5c 2 жыл бұрын
තෙරුවන් සරනයි,, මේ දහම ප්‍රග්ඥාවන්තයින්ට මිස මෝඩයින්ට නොවේ,,,!! බුද්ධ ආගම පරයා බුදු දහම මතුවු සේක,,!! නත්ති මේ සරනං අංඥං බුද්ධෝ මේ සරනං වරං,,, ගජ්ජාමි චරනං බුද්ධං ,, ධම්මං,,, සංඝං ,, නත්ති මහියං භයං සදා , යනුවෙන් තමාගේ ඇස කන නාසය දිව කය මනට , වර්තමාන මොහොතේ භාහිරින් (දීගංවා රස්සංවා , වශයෙන් ) පටිච්චවන රූප සබ්ධ ගන්ද රස , පහස හා ධම්ම ලෙස ( අජ්ජත්තික , භාහිර ආයතන උපාදනය හේතුවෙන් උපදින) චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛුවිංඥානං ලෙස පෙන්වු රාග,දේස,මෝහ = සං බවට පත්විමෙන් (භව පච්චයා ජාති නොවීමට , සිතිං රෝධ නොකර එතන එතනම අනුත්පාද නිරෝධ කිරීමයි, ඒ තමා විසින් 4 කමටහන් ප්‍රායෝගිකව යුගනද්ධව සමඨ විපස්සනා ලෙස වඩා ( භව උදුරාදැමීමට හෙවත් ) තේසං හේතු ලෙස එද බුදුහිමි දෙසූ හේතු 3 නැමති බානෙන් නොබැදීම හෙවත් උතුම් නිබ්බාන වීමම මෙයයි ,,!! පවත්තිතං අප්පති වත්තියන් ලෙස තල 31 හි දුක් පැවැත්මෙන් මිදීමට මග වැඩීම එයයි,,!! ඒ හැර භාහිරින් වෙනත් බලවේගයකින්, යාචකයන්සේ ඉල්ලා ලබන අන් සරනක් නොවේ ,, රාගක්ඛයො, දේසක්ඛයො, මෝහක්ඛයො නිබ්බානං යනු මෙයයි,,!! සුවපත් වේවා,,, මේ ජීවිතයේ නිවන හොයන පෙරපින් ඇති යමෙක් වේ නම් ,ප්‍රඥාව අධික ගෝතම සසුනේ ධම්ම නියාමයෙන් පහලවි පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු පනපිහිටවු අරහතුන් වහන්සේගෙ දුර්ලභ අනු බුදු පහස සදහා siri dhesaye arutha විඩියො 12 පරිශීලනය කරත්වා,,, එහි අරිය ශ්‍රාවක දේසනා සදහා බෝපිටියේ සදහම් පැසැල, , සදහම් අටුවාව, sivehela wanshaya , මිත්ත්‍යාවෙන් එහා යතාර්තය, www,sirisaddharmaya, lk, ඉසිපතනෙ මිගදායේ සද්ධම මන්ඩපය, මනුධම්ම විවරන,, සිරි සදහම් දෙසනා පරිශිලනය කරත්වා,,!! බුදු දහම යනු ප්‍රායෝගික ප්‍රතීපදාවක් මිස බෝගස් බුදුපිලිම ලග කරන ප්‍රාර්තනා යාක්ඥාවක්, පන්සලක සිල්වතක් දරා ග්‍රන්තදුරයකින් උපාධි ලබීමක් , ධ්‍යාන සුවයට ආරන්න්‍යවල ගස්මුල්වල හුලන් ඇදීමක් , හෝ මතුබුදුවන මෛත්‍රී බුදුන් ගෙන් නිවන ඉල්ලන ආශ්චර්‍ය දේව වාදි ආගම් සංකල්පයක් නොවේ,!! එය අද විකුර්තිවු මහායානික බුද්ධ ආගමේ මිස , මේ යුගයේ මතුවු උතුම් දුර්ලභ හේතුපල දහමේ නොවේ ,,,!! අක්ඥානයින් අරිය උපවාද සිදුකර නොගනිත්වා,, සුසිත් min of health 0714413521 මෙය පෘතග්ජන උම්මන්තකයින්ට ගැටෙන්නට පැටලෙන්නට නොව ප්‍රඥාවන්තයින්ට සිතන්නට , පරම මෙත් සිතිනි,,!!
@harisaraharisara7828
@harisaraharisara7828 2 жыл бұрын
වසවර්තිය ඉස්සර කිව්වෙ මේ හෙල බිමට ම තමය් කියලත් පහදා දෙන්නකෝ
@nandanirodrigo5457
@nandanirodrigo5457 3 жыл бұрын
What a valuable discovery’s
@maddumagedonkeerthikumara4037
@maddumagedonkeerthikumara4037 4 жыл бұрын
sthuthiy,sagaunu athithayan godadanna .theruwan saranai
@indimallika4777
@indimallika4777 4 жыл бұрын
සැබවින්ම මේ සියල්ල ඔප්පු කිරීම සේම දඹදිව කොහේද , යන්න පෙන්වා දෙන්න . ජම්බුදීපය නම් මේ මිහිතලයට නමකි වියහැක . එහෙත් දඹදිව නම් මේ සිරිදේසයේ බවයි යන්න, බහුජනහිතාය බහුජනසුකාය වෙනුවෙන්ම කරන්නට යෙදෙත්වා . ඒ වෙනුවෙන්ම මේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම වෙත්වා . එය දැනෙන ඇත්තන්ට දැනී අවසන් . සැම සිත් සුවපත්වෙත්වා . අමාශාන්ති 🔑
@anuradapuravimala1673
@anuradapuravimala1673 3 жыл бұрын
නුවණැත්තො සසර දුක් දැක නිවනෙ සිත අලවත්. එබදු නුවැණැති උත්තමයො ආර්‍ය්මාර්ගය වැඩීමට කැමැති වී අඹුදරු පොෂණාදී පන්ච කාමයන්ගෙන් නිතර කිළිටි වන සිතට මෙ දහම අවබොධ කර ගැනිම දුෂ්කර බැවින් එ කාම සම්පත් අත්හැර දමා ශාසනයෙහි මහණ වූහ. අතීත උත්තමයො කොටියක් සංවර සීලයන්හි පිහිටා පිණ්ඩපාතිකව ජීවත් වෙන්නෙ අෂ්ටපරිස්කාරයෙන්ම අල්පෙච්ඡ වී වඩන ලද සමාධි, නුවණ ඇත්තෙ පෙළ හා අටුවා දහම හා විසුද්ධි මාර්ගය වැනි ධර්මසංග්‍රහායො ද ඉතිහාසය ද ගන්ථාරූඪ කලහ. මෙ දහම පිළිබදව නිවැරැදිව නිරවුල් ලෙස සත්‍යලෙස දැනුම ලැබෙන්නෙ වෙනත් බාහිර දැනඋගත්කම් ඇති, පංච දුෂ්චරිත ඇති අඹුදරු පොෂණාදී කාමසෙවනයෙන් දූෂිත සිත් ඇත්තන්ට නොව ඉහත කී ආකාරයෙන් දිර්ඝ කාලයක් සීල, සමාධි, නුවණ වැඩු උත්තමයන් වහන්සෙලාට වෙති. නමුත් අද ඇතැම් අඹුදරු පොෂණාදී කාමයන්ගෙන් ව්ක්ෂිප්ත වූ සිතැති. සීලාදිය නැති ගුණහීනයන්ට මාරාවෙෂ වෙලාදො පෙළ අටුවා හා ඉතිහාසය, විවෙචණ සංසොදන කරති. ප්‍රතික්ෂෙප කරති. මෙතෙක් කල්පැවැත ගෙන ආ නිර්මල බුදුදහම විකෘති කරති. ඉතිහාසය විකෘති කරති. අද මෙ පිරිහෙන කාලෙ තවත් නොයෙක් ගිහි පැවදි අය තම මතය බුදු දහම ලෙස දක්වති. තම මතය සත්‍ය ඉතිහාසය ලෙස කියා පාමින් නොයෙක් අයුරින් නූගත් බොදුනුවන් මහත් වියවුල් බවට, භෙද බින්න බවට පත් කරති. නිර්මල බුදුසසුන විකෘති කරමින් සිටිත්. බොදුනුවො බුද්ධිමත් වී කටයුතු කෙරෙත්වා! එවාට අනුගත වී අපාගත නොවෙනු මැණවි
@pushpakumar2057
@pushpakumar2057 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍💯💯💯💯💯💯💯
@user-kl1rq9xg5z
@user-kl1rq9xg5z 4 ай бұрын
තව තවත් ශක්තිමත් වේවා... සුවපත් වේවා.....
@rohiniliyanage5527
@rohiniliyanage5527 4 жыл бұрын
Siyalu denata sathya watahewa . Mewa minissunta pennanna weda piliwelak yodanawa nam hodai. Budu piyananta apahasa karanne indiyawata kaburana aya. Sathya soyana oba siyalu denata uthum nirwana margaya awaboda wewa theruwan saranai .
@dissanayamuthu2134
@dissanayamuthu2134 3 жыл бұрын
Best best best my congratulations.
@gkkandy2014
@gkkandy2014 4 жыл бұрын
Me vidiyata ape minissunge ass arinawata obata godak pin mewa dakinakota apita dukayi Dan ape ithihasaya niwaradi kala yuthumayi Janapathi thuma ta mebawa pawasa patan gatha yuthui niwaradi karanna Theruwansaranayi siyalu devi pihitayi 🌻🌻🌻🙏🙏🙏🙏
@tharinduniranjan2734
@tharinduniranjan2734 Жыл бұрын
Niyamai ithihasaya hoyana obata jaya
@GATHIKA325
@GATHIKA325 4 жыл бұрын
Oba thumata tharuwan sarani... Me aththa apata pahadili kalata
@h.m.samarasekara7156
@h.m.samarasekara7156 4 жыл бұрын
Janith Mahataneni ape satya ithihasaya soya Dena idiripath karana obatath eeta udaw upakara karana siyalu denatath niduk nirogi deergayu sampattiya wewa! Me satya siyalu helayo denaganithwa! Siyalu lo waasin mithyawen midee suwapath wethwa!
@chameeramadhusanka1638
@chameeramadhusanka1638 4 жыл бұрын
❤️🙏🙏❤️
@helanagahagedara5538
@helanagahagedara5538 4 жыл бұрын
Bohoma pin.. Nibbana parama sukayen sukitha thara wethwa.. 🙏🙏🙏Keep it up..
@user-qo8un7yp7y
@user-qo8un7yp7y 3 ай бұрын
සාදු සාදු සාදු
@user-nv2ke1ej3p
@user-nv2ke1ej3p 4 жыл бұрын
🙏🙏🙏 🌷🌷🌷🌷
@ranasihalayanal9594
@ranasihalayanal9594 Жыл бұрын
ඔබ තුමන්ලාගේ උත්සාහය සාර්ථක වේවා
@wijesujatha9316
@wijesujatha9316 4 жыл бұрын
අපි හොද ස්ථානොචිත පග්චාවකින්...බිතාන්‍ය යෙන් මේ පොත ලබා ගතයුතුයි. මිනිස්සුන් ට පශ්න ඇති නොකර. අප සතු දෙයක් තමා,නමුත් බිතාන්‍යය එය රැගෙන ගිහින් ආරක්ෂා කල එක මොනතරම් අගේ කලයුතුද ? බුද්ධඝෝෂ කලා වගේ, පුච්චලා දැම්මනම්, අද අපි උරැම කම් කියන්නෙ කාටද? බිතාන්‍ය ජාතිකයන්ගේ....ආගම වෙන ...එකක් උවත් මේවා යේ වටිනාකම ඒ මිනිස්සුන් තේරුම් ගෙන නේද? එහෙම කලේ.ඇත්තෙන්ම මේ ගැන අපි නිහතමානීව ස්තූති කල යුතුමයි . ගැලවීම ලබන අය ඇති ඒ රටේ ඒකයි මෙහෙම වුනේ . අපේ උරැමය කියන්න අපිට පරිස්සම් කල එක අගේ කල යුතුමයි නේද ? පුදුමයිනේද ..විශ්ව බලය...? මිත්‍ය⁣⁣වෙන් එහා ...යථාර්ථයට ..ගෙනා ... ලක්ෂණ ...ඒ මිනිස්සුන් සතු උරැමයක් නොවුනත්. ආරක්ෂා වුන හැටි .... මෙය ඉතාමත් සියුම් ලෙස කල යුතුමයි . බුද්ධ ඝෝෂා කලේ විශාලපාපයක් ලෙස මා පුද්ගලිකව දකින්නේ...නමුත් මේ මිනිස්සුන් ට අපි නිහතමානීවී පසන්සා කලයුතුයි නේද....? මේ ...අයටත්...පෘථිවියේ වෙසන සියලු ජනයාටම ගැලවීම පෙන්වන විශ්ව දහමක් ...සංගයාවහන්සේලා මහා කරැණාව මුල් කරගෙන...මේ පශ්නය විසදා ගතයුතුමයි .මේ පොතේ ආරක්ෂාව රැකගන්න .එයාලටත් දේශනා කරන්න .පොත් පිටපත් හරි අපිට ලැබුනේ ආරක්ෂාව නිසා නේද ...?. ඒ මිනිස්සුන්ව ත් ගලවාගෙන ...පොතේ ආරක්ෂාවත් සුරශ්ෂිත වෙන ආකාරයට විශේෂ අවධානය යොමුකර ගත යුතුමයි නේද ? අන් සතුව පවතින නිසා . මේ ගැන උනන්දු වන පින්වත් ඔබලාට..ජයෙන් ජය ලැබේවා !
@harisaraharisara7828
@harisaraharisara7828 2 жыл бұрын
මහා වංශය නොදැකපු අය තමය් බුදුගොස් හිමි ගැන ඔහොම කියය්, ඒකෙ සදහන් වන්නෙ ඒ මෙත් බෝසතුනුය් ජනයා සලකන වගය් , ඔහොම හිතීම හැම බෝසතුනට ම තධ තද බල අ ප හා ස ය ක් , වි පා ක ඒ අනුව , ඔහු අපාගත වී නම් ඒ භුදෙක් ම ම එදා රජ බිසවගෙන් පපුවට ආයුධෙකීන් මැරුම් කා මෙත් සිතින් දෙව් ලෝ ගොස් ඝෝෂ දෙව්පුත් වී රේවත රහතුන් උවමනාවට සක් දෙව් ඇරැයුමෙන් ආ නිසා මහ්නාම රජුගෙ ඒ අග බිසවට පරණ ආලෙ මතුවී ආසා සිතින් අපවත් වීමෙන් ම ම විය යුතු , නොඑසේව ගිනි අපරාදයක් කලැ නම් එදා හෙලයන් අමු ම අමු නිවටයන් කීම අසූඩී උඩ දා හිසට ගැනුමක් නේ ද , උන් වහන්සේ ලකින් බුරුමෙට ගියා ම ඒ අය බුදු කෙනෙකුට සේ පලිගනිත් ද නැත්නම්,
@tilakperera3276
@tilakperera3276 4 жыл бұрын
Excellent job sadu 🌸 sadu 🌸 sadu 🌸
@lokkahmda7322
@lokkahmda7322 4 жыл бұрын
❤️❤️❤️🙏🙏🙏
@guruvlogsrilanka
@guruvlogsrilanka 9 ай бұрын
Janith mahathmaya tamange niwana pasekin taba mee karanna u sewaya shreshtai..🙏suwapath wewa🙏
@ishiranasinghe8016
@ishiranasinghe8016 5 ай бұрын
janith mahaththaya,obage kata hande deshabhimanaya gabwela thiyanawa.mathru bhoomiya wenuwen ananthawath wehesena obata samma sambudu saranai! siyalu dewiyange rakawaranai.chiran jayathu!
@virajramanayake2729
@virajramanayake2729 Жыл бұрын
Budusaranai
@Rawanaputhun
@Rawanaputhun 3 жыл бұрын
Jaya
@bodhuhela752
@bodhuhela752 Жыл бұрын
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක මගධ ජනපදයෙහි රජගහ නුවරට නැගෙනහිර දිශාවෙහි අම්බසණ්ඩ නම් බමුණු ගමක් ඇත. ඊට උතුරු දිගින් වෙදික නම් පර්වතය සමීපයෙහිවූ ඉන්දසාල ගුහාවෙහි භාග්යනවතුන් වහන්සේ වාසය කළෝය. ඒ කාලයේදී සක් දෙවිඳුට භාග්යහවතුන් වහන්සේ දැකීම පිණිස උනන්දුවක් පහළවිය.
@karate9381
@karate9381 4 жыл бұрын
අප ඔබත් සමග ..... ඉදිරියටම යන්න...
@SinhalaBuddhist1
@SinhalaBuddhist1 4 жыл бұрын
Why not the names of the kings at the Budda's time included in Mahawansaya?
@viraj5042
@viraj5042 4 жыл бұрын
@@SinhalaBuddhist1 මහාවංසයේ කොහෙද තිබෙන්නෙ මිහිඳු හිමියන්ට කලින් බුදු දහම අප රටේ තිබුනා කියලා.. ඒත් දැන් ඒක ඔප්පු වෙලා ඉවරයි නෙ.. ඉතින් ඔය ප්‍රශ්නේ ඔබ ඔබෙන්ම අහන්න..
@SinhalaBuddhist1
@SinhalaBuddhist1 4 жыл бұрын
@@viraj5042 Please answer my question. You Meewanapala guys always answer in your style, when asked a straight question no straight answer. Koheda yanne? Malle pol!
@Oshanda77
@Oshanda77 4 жыл бұрын
@jagath Don't argue, try to understand from your brain. තම නැණ පමණින් වටහා ගන්න
@viraj5042
@viraj5042 4 жыл бұрын
@@SinhalaBuddhist1 මල්ලෙ පොල් මිනිස්සුන්ට හිතෙන්නෙ ඔහොම තමා.. දැනුම දෙන්න පුලුවන් බුද්දිය දෙන්න බෑ.. ඒක උපතින් එන්න ඕනි.. ඒකටත් පින තියෙන්න ඕනි.. 🤷 මම මෙතන මීවනපලානක් ගැන කතා කලේ නෑ.. මට ඒවා අදාල නෑ. මම කතාකලේ ඉතිහාසය ගැන..
@user-jo5cd4mb5s
@user-jo5cd4mb5s 4 жыл бұрын
🌸🌸🌸🌸🌸🌸🌸 බොහෝ අය සම්මතයෙන් බැහැර ව පරමාර්ථය දැකීමට උත්සාහ නොකර සංමතයේ ම ඇලීගැලී සිටී.සංමතයෙන් බැහැරව පරමාර්ථය දැක ගත් විට සියල්ලම ප්‍රත්‍යක්ෂ වෙනවා .. එය වී පොත්ත ඉවත් කර එහි තුල ඇති හාල් ඇටය දකිනවා මෙනි පදපරමයන් මෙය කිසි සේත් විශ්වාස නොකරන්නේ ඔවුන් තදින්ම සම්මතයේ ඇලීගැලී සිටින නිසායි. අපට උරුම අපේ උතුම් ඉතිහාසය උපෙක්ඛා සිතින් දෝතින් බාර නොගෙන එය භාරතයටම තල්ලුකර දමන්නේ පදපරමයන් ගේ අනුවන කම නිසාම යි. නමුත් කාලයාගේ ඇවෑමෙන් යම් දිනක ඔවුන්ට ද මෙහි සත්‍යය තාවය ප්‍රත්‍යක්ෂ වේ. " පෙර දිග ලෝකයේ බබළන මුතු ඇටය " මේ අප උපත ලද අපේ හෙළබිම ම වේ!!! 🌸🌸🌸🌸🌸🌸🌸🌸
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
පිටුව 103 පොත “බොඩ්ගයා හා බුද්ධගයාව.” ගයාව හා හිරිවඩුන්න සසඳා බලන්න. “ Ramaniyo vata bho bhumibgago pasadiko cha vanasando nadi cha sandati selaka Supatittha ramaniya Smanta cha gocharagamo Alam vatidam kulaputtasa Padhanatthikassa Padhanayati “ මෙම භූමිය ප්‍ර සන්නය මනරම්යවේ.තණකොල සහිතය. වනාන්තරය ප්රිථ යජනකය අසල ගම්මාන එතනට මනාලෙස දැකගතහැකිය බවුන් වඩන්නෙකුට කදිම ස්ථානයකි. පි‌ටුව 103 Showing the bathing places with gradual desents of steps presenting a Charming landscape, නාන ස්ථානයට බැසීමට සකස්කල පඩිපෙලකි.එය මනහර දර්ශනයක් මවාපායි. ( ඉංදියාවේ ගයාවේ ගඟට බැසීමට පඩිපෙලක් කවුරුවත් දැක තිබේද, වතුර නැති පල්ගු නදියත් ඇත්තේ සැ 2 ක් දුරය.) The river is flowing on in a glassy stream ගංගාව ජලය වීදුරුවැනි දිය පහරකින් ගලා බසයි. It is interesting to observe that the Niranjana has been described in Lalitavisrara and Mahavastu as a river graced occasionally by the bathing beauties of the Nagas. 102 පිටුව බොඩ්ගයා හා බුද්ධගයාව. ගැන ලලිත විස්තරයේ හා මහාවස්තුවේ මෙසේ කියා ඇතයි පවසයි. (නාග කන්යාවන්) නාගයන්ගේ නාන සුන්දරියන් විසින් ඉඳහිට අලංකාර කරන ගංගාවක් ලෙස නේරංජනාව ගැන සඳහන් කරඇත. ( ඒ අනුව අපේ ගෝ ත්රඇ එහාට ගෙනගොස් ඇත. වෙනත් තැන්වල යක්ශ දේව හා කුම්භාන්ඩද හමුවේ. හිරිවඩන්නේ බුදුන්ට ආවරනය සැදුවේ මුචලින්ද නා රජුය . ඔහුගේ පැටික්කියන් එහි ගැවසීම අරුමයක් නොවේ.) මෙන්න ඉංදියාවේ ගයාව. (තවත් ස්ථානයක මෙසේ සඳහන් වේ) ගයා දිස්ත්රිවක්කයේ ගැසට් පතරස්ථයේ විස්තර කර ඇති පරිදි ෆල්ගු ගංගාව උතුරට සහ දකුණට ගලා බසිමින් දිස් ත්‍රිකය ඡේදනය වේ. 5 පිටුව.It is formed by the junction some 2 miles below the Bodh Gaya. Of the Nilajan and the Mohana two large hill streams, each of which is overr 300 yards wide. එය පිහිටා ඇත්තේ බුද්ධගයාවට සැතපුම් 2 ක් පමණ පහළින් ඇති හන්දියෙනි. ශාකා දෙකම යාර 300 බැගින් පලලවේ. 4 පිටුව. මේ ඉංදියන් ගයාවේ සත්ය තත්වයි It is boldly claimed that there is no spot within the holy tract of Gaya where there is Not a tirtha or sanctorum (Bathing place or shrine) worth visiting which is to say, ගයා පුදබිම තුළ නැරඹිය යුතු තීර්ථයක් හෝ ශුද්ධස්ථානයක් (නාන ස්ථානය හෝ සිද්ධස්ථානය ) නොමැති බව නිර්භීතව පැවසිය හැකිය.
@inranirupalata927
@inranirupalata927 4 жыл бұрын
Gowtama budupiyanan wahansegepiiten mage sri lankad depaya araksa vewa
@siridesayearutha
@siridesayearutha 4 жыл бұрын
පින්වත් ජනිත් හර්ශ මල්ලී, වසර 1800 ගනනකට පසුව මේ යුගයේ පහලවු අනුබුදු මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේ සිවුපිලිසිබ්යා පත් මහ අරහතුනවහන්සේ කෙනෙක් ලෙස අද පහලවි ගෝතම සම්බුදු හිමි පහකවී එදා මතුකර කාලයාගේ ඇවෑමෙන් විපරිනමයට ගිය පරම පවිත්‍ර නිබ්බානගාමී ප්‍රතිපදාව එම දර්මතාවයේ ස්වභාවය නිසාම අද අභාවයයට ගියත් ගෝතම සම්බුදු සසුනට නැවත පන පිහිටවන මේ යුගයේ පහලවු අපේ අනුබුදු මීවනපලානේ හිමියන්ගෙ පුනරාගමනය සමග පෙර පින් ඇතව මේ හෙලදීපයේ සිවු හෙලයන්ව අද අප ඉපදුනේද වාසනාවකටය. ඔබ තුමද දර්මතාවයෙන්ම අද ඉපිද මේ කරන්නේ අනුබුදු මීවනපලානේ සිරි සද්ධර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේගේ යුගමෙහෙවරේ කොටසකට දායක වීම්ය, පෙර පින් ඇතිව මෙකල ඉපදුණු අප අද අනුබුදු හිමිගේ සිරිසද්දර්මය ශ්‍රවණය කරල මොන‍තරම් සැනසීමක් ලබනවද...? මේ සැනසීම මෙකල ඉපදුණු සෑම දෙනාටම ලැබේවා කියන උතුම් අදිස්ටානයයි අපගේ සිතතුල ජනිතවෙලා තිබෙන්නේ . ලෝකයට බුදු කෙනෙකගේ පහල විම කෙලෙස් බරිත අස්සුතවත් ම්නිසුන්ට මොන‍තරම් සැනසීමක්ද....? සැපතක්ද....?.. ඔබ සැමත් අප්‍රාමාදව මේ උතුම් සිරිසද්දර්මයේ සුවය අත්විද ගන්න. සුවපත් වේවා susith 0714413521
@gamunu5398
@gamunu5398 3 жыл бұрын
apaaye doratu vivara wevaa.
@kasunnadeesha9537
@kasunnadeesha9537 Жыл бұрын
sahdaraya,sahodarayini,dsmawpiyani,gurubawathuni oba thumanlata godak pin saha sthuthiye sathyaya me polowe sanitha karamin wataha deemata.eya yatharthayak karana bawata ma sapatha karami.
@kalyanijayasinghe7006
@kalyanijayasinghe7006 6 ай бұрын
බොහොම හොද වැඩ සටහනක් පුතා
@snilsamarakoon7557
@snilsamarakoon7557 3 жыл бұрын
Taruwan saranayi
@bodhuhela752
@bodhuhela752 2 жыл бұрын
මහා පරාක්රාමබාහු රජදවස නුවරගල සෙල්ලිපිය. ........මුලු දඹදිව්හි අන්කැත් කුල පාමිලිකල ඔකාවස් රජ පරපුරින් බට........ 84.දිඹුලාගල මාරවීදිය 1.ඔකාවස්රජකුලෙන් නිපන් සුදෝනා පරපුරෙන් ආ හිරුගොත් කුලෙන් අභිනවූ....
@indrakulasooriya6364
@indrakulasooriya6364 Жыл бұрын
Sathya kawada ho eli dakiwi oba samata Budu saranai
@chathuskavlog6217
@chathuskavlog6217 4 жыл бұрын
නීලගිරි සෑයේ තිබූ දාතූ කරඩු අද කොහෙද , කරුනාකරල සම්පූර්ණ වීඩියෝ එකක් දාන්න මේ හා සම්බන්ද සියලුම විස්තර සහිතව , ඉතාම විශිෂ්ටයි ඔබගේ සේවය good luck
@jayantharohanakumara8497
@jayantharohanakumara8497 4 жыл бұрын
@free dom Karaduwa prdarshanaya karanawa. Niladarin kiya denawa.
@bodhuhela752
@bodhuhela752 Жыл бұрын
සැයේ කිබුනු දේ අම්පාර කචචේරියේ ප්‍රදර්ශයට තබා තිබෙනවා. සැයේ විඩියෝ කීපයක් තිබෙනවා නම ටයප්නර බලන්න,
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 42 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 100 МЛН
කූරගල දැන් අපේ
29:01
Iraj Show
Рет қаралды 84 М.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 24 МЛН