No video

ඔබත් “සිතුවිලි” වල වහලෙක්ද? නිතරම කල්පනා කරනවාද ?| Beyond the Thinking/Conditioned Mind

  Рет қаралды 6,257

Madhura Shri Jayasinghe

Madhura Shri Jayasinghe

3 жыл бұрын

මිනිසුන්ට විවිධ ඇබ්බැහිකම් තිබේ. ඒ අතරින් අති බහුතරයක් මිනිසුන්ට තිබෙන ඇබ්බැහිකම වන්නේ නිරන්තරයෙන් සිතුවිලි නිපදවීමේ පුරුද්දයි. අපගේ ඔලුව ඇතුලේ අපට පාලනය කල නොහැකි සංවාදයක් නිතරම පවතියි.අපට ඕනෑ වුවත් එපා වුවත් මනසින් නිතරම සිතුවිලි නිපදවයි. එසේ කරන අතරතුරම සිතේ සතුට,සාමය සපිරි අලුත් ජිවිතයක්ද සොයනු ලබයි. ගැටලුව වන්නේ පැරණි ස්වංක්‍රිය සිතුවිලි රටාව තුලම හිඳගෙන (Condition Mind) නව සතුට සපිරි ජිවිතයක් සෙවීමයි.පළමුව ඔබ කල යුත්තේ ඕබේ පැරණි සිතුවිලි රටාවෙන් මිදීමයි.ඔබ යනු ඕබේ සිතුවිලි පමණක් නොවන වග හඳුනා ගැනීමයි. සිතුවිලි සහිත මනස ඉතා විශිෂ්ඨ උපකරණයකි.එය ඉතා නිර්මානශිලිව භාවිතා කල හැකි දෙයකි.එසේ නොමැතිව ඔබ වහල් විය යුතු දෙයක් නොවන වග තේරුම් ගත යුතු වේ.ඔබට සතුට සාමය සහිත සාර්ථක ජිවිතයක් අවශ්‍යනම් මුලින්ම කල යුතු වන්නේ ඕබේ පැරණි ස්වංක්‍රිය සිතුවිලි රටාවෙන් මිදීමයි.එයට අති එකම සාර්ථක ක්‍රම වේදය වන්නේ සිතුවිලි නිපදවීමට අවශ්‍ය නොවන ලෙස ජිවත් වීමේ කාලය වැඩි කිරීමයි.එනම් “වර්තමාන කාලය නොහොත් මේ මොහොත” (Presence) තුල පමණක් ජීවත්වීමේ හැකියාව වැඩි දියුණු කිරීමයි.තම ජිවන සාර්ථකත්වය(භෞතික/අධ්‍යාත්මික) වෙනුවෙන් පුද්ගලයෙකුට දියණු කල හැකි ඉතා ඉහල තත්වයක් වන මෙම ක්‍රියාවලිය තුලට මුලින්ම ඇතුළුවන පුද්ගලයකුට අවශ්‍ය පෙලබවිම සහ මුලික දැනුම ලබාදීම මෙම වීඩියෝවේ අරමුණයි.
Face book - / universalmin. .
[Like]
[Subscribe]
[Share]
Thanks for watching !
Madhura Shri Jayasinghe
Entrepreneur, Corporate Trainer, Career Guidance Counsellor, Master practitioner NLP , Life coach
Member National Career Guidance Association

Пікірлер: 35
@prabathweerasinghe278
@prabathweerasinghe278 Жыл бұрын
ගොඩක් ලොකු මානසික ගැටළු වල ඉද්දි අහම්බෙන් බලපු video එකක්,පිං සිද්ද වෙනව සහෝදරයා 🙏
@user-rm6by1rh3q
@user-rm6by1rh3q Ай бұрын
ගොඩාක් වටිනා වීඩියෝව. බොහොම ස්තූතියි 🙏
@RasikaElias
@RasikaElias 23 күн бұрын
True
@ddddddd935
@ddddddd935 18 күн бұрын
These are golden videos ❤
@ThishaniPavithra
@ThishaniPavithra Ай бұрын
❤Thankyou sir
@anomarathnayaka4256
@anomarathnayaka4256 Жыл бұрын
ස්තුතියි ඔබට .මේ මොහොත ගැන ඔබ හොදින් කියලා දුන්නා.ලොකූ සතුටක් දැනෙනවා .
@rpckumara3
@rpckumara3 Жыл бұрын
මිත්‍රයා ඔබට පුළුවන්නම් ඔබ අතපය චලනය කරන හැම වෙලාවෙම අවදානයෙන් කරන්න.ඒ මොහොතෙ වෙන මොකවත් දේවල් කරන්න එපා.සතිය තියාගන්න.මේක බොහොම අපූරු එකතරා විදියක භාවනාවක්.ඇස් පිල්ලමක් ගහන තැන ඉදලම ශරීරයට අවදානය දීලා ඔඋආව control කරන්න.පුළුවන්නම් ඔයාගේ සිත හොදට පිහිටුවාගෙන ගෙදර මිදුලෙ හරි ඔයාගේ හුස්ම ගැනීම සහ පිටකිරීම තුල ආනාපනසතිය වඩමින් ටිකක් වෙලා සක්මන් භාවනා කරන්න.ඊට වස්සෙ ආයෙ ටික වෙලාවක් ඔයාගෙ කකුලට පෑගෙන හැම වැලිකැටේටම වගේ අවදානය දීලා පෑගීම අරමුණු කරගෙන (මේවා සන්සුන්ව කරන්න)භාවනා ඉරියවුවෙන් සක්මන් කරන්න.ටික දවසක් කරලා බලන්නකො ඔයාටත් නොදැනිම ඔයාගෙ සිත පොඩි ළමයෙක් වගේ මෙල්ල වෙයි.ඒකෙන් ඔයාට පුළුවන් ඔයාගෙ සිත ඔයාගෙ ශාරීරික ක්‍රියාකාරීත්වයට අවදානය දීලා මේ මොහොත තුල ජීවත්වෙන්න.හැකිනම් පෝය දවසක පන්සලේදී උපාසක,උපාසිකාවන් එක්ක යෝජනාවක් කරලා.ස්වාමීන් වහන්සේලාගෙ උපදෙස් ඇතුව කරන්න.මේක අතිශය සාර්තක ක්‍රමයක්.මේකට වෙලාවක් වෙන් කරගන්න.එදිනෙදා කරන වැඩ කොච්චර කරත් ඉවරයක් වෙන දේවල් නෙවෙයිනෙ.කාර්‍යබහුල ජීවිතයෙන් ටිකක් මිදිලා භාග්‍යවත් බුදුපියාණන් වහන්සේ සරන යන්න.සිල් සමාදන් වෙන්නෙ නැති කෙනෙක්නම් සිල් සමාදන් වෙන්න.පවුලෙ අයත් එක්කම කුසල අරමුණු ඇතුව යන්න පුළුවන්නම් හොදයි.සමහරවිට පංච නීවරණ ධර්ම වලින් බාදා වෙයි.ඒවා මාරබලවේග බව වටහාගෙන හැම කුසල කර්මයක් අවසානයේම ප්‍රඤ්ඤා පතන්න.සිල් ගැනීම අපහසුයි වගේ දැනුනත් මුලදි කම්මැලි හිතුණත් ඒ තුල ලොකු මානසික සුවයක් තියෙනවා.නමුත් ඔබට ඒක අපහසුවක් වගේ දිගටම දැනෙනවානම් ඒ ඔබ එය කැමැත්තකින් කරන දෙයක් නෙවෙයි කියලා වටහාගෙන සන්සුන්ව එයට සිත නැඹුරු වෙන්න ඉඩ හරින්න.තෙරුවන් සරණයි!...
@bindu492
@bindu492 Жыл бұрын
හිතන්න ඕන ප්‍රයෝජනවත් දියුනු කල හැකි දේවල් ? ආත්ම අනුකම්පාවෙන් අතීත සිද්දි ගැන දුක් වීම් .අනුන් ගැන බයෙන් අනාගතයට මූන දීමට සිතීම තමා ගොඩක් පාඩු කරන දේ ?
@sumithkumara9242
@sumithkumara9242 10 ай бұрын
බොහෝ ස්තුතියි ඔබතුමාට
@user-xs3qc3dz9h
@user-xs3qc3dz9h 2 ай бұрын
🙏🙏🙏🙏🙏
@simpleenglish2345
@simpleenglish2345 3 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්
@sumeerakasun8245
@sumeerakasun8245 Жыл бұрын
ස්තුතිය් ජිවිතයට වැදගත්
@ireshajayasooriya8997
@ireshajayasooriya8997 3 ай бұрын
❤❤❤❤❤❤❤❤
@sachithakumara7850
@sachithakumara7850 Жыл бұрын
මටත් ඕම ප්‍රශ්නයක් තියන්වා.මොන වැඩේ කරන්න ගියත් එකම සිතුවිල්ල අයෙ අයෙ හිතෙනවා.කිසි දෙයක් ගැන ආදරයක් ආසාවක් කැමැත්තක් දැනෙන්නෙ නෑනේ.ඒක මහ දුකක්.කොච්චර අමතක කරන්න හැදුවොත් බෑ.වෙන දෙයක් වෙයි කියල හිත හැතුලෙන්ම මට කියනවා.මම මාර පීඩනයකින් ඉන්නේ.පුලුවන්නම් උපදෙසක් දෙන්නකෝ 🥺🥺.මට අවුරුදු 18.padam krannawth ba ara ekama sithuwillamai enne.
@janakigunasekara1479
@janakigunasekara1479 Жыл бұрын
👍 Thanks ,,so,much ,,brother
@prabathgunasekara4206
@prabathgunasekara4206 2 жыл бұрын
Great speaking. Thanks 👍
@chandramohan3781
@chandramohan3781 Жыл бұрын
Thank you 🙏
@girlcraft26
@girlcraft26 2 жыл бұрын
Sithuwili palane karaganna amaruine.kohomada ehema hadaganne.issara math ehemai.den ehema nee.
@tharindudeshan9572
@tharindudeshan9572 2 жыл бұрын
Thank you somuch sir
@djayawardhana2897
@djayawardhana2897 2 жыл бұрын
Good. Happy.thanks
@gayanirathnaweera252
@gayanirathnaweera252 2 жыл бұрын
Thank you ❤👍
@nimalkarunarathna8260
@nimalkarunarathna8260 Жыл бұрын
Thanks
@niranjalaperera1139
@niranjalaperera1139 Жыл бұрын
Thank u
@ceyloncapital
@ceyloncapital 3 жыл бұрын
Thanks for this valuable informations....😍😍😍😍😍
@bindu492
@bindu492 Жыл бұрын
සිතිවිලි නැතිව ඉන්න වෙලවෙදි මොනවද හිතන්න ඕන ?
@lakminirenu4617
@lakminirenu4617 2 жыл бұрын
💛💛💛
@nuwanipriyangika6399
@nuwanipriyangika6399 6 ай бұрын
❤❤❤
@simpleenglish2345
@simpleenglish2345 3 жыл бұрын
👍👍👍👍👍❤❤❤❤
@bindu492
@bindu492 Жыл бұрын
අද උදේ ඔෆීස් එක තුල ගැටලුවකටමුහුන දුන්නා .දැන් ගෙදර ආවම " බය "හිතෙනවා හෙට ගියාමත් ඒක සිද්දවෙලා "ලජ්ජාවකට පත් " වෙන්න වෙයිද කියලා . ගෙදරදි මේ ගැන දිගින් දිගට හිතමින් හෙට මූන දෙන විදිය සැලසුම් කිරීම වැරදිද ? මොකද එහෙනම් කරන්න ඕන . ප්‍රස්නය ඇති කලේ බොස් හරි වෙන අයකු හරි නම් . ඔහුට යටත් වීමද ගෙදරදි සැලම් කරන්න ඕන ? ඔහු සමග සුහදත්වයක් ඇති කරගනිමින් ප්‍රශ්නය අමතක කර දැමීමද ? ඔහු වෙනස් කරන්න බැරි නම් ප්‍රස්නය එහෙම්මම ඉතුරු වෙලා තියෙන්න ඇරලා නිහඩව සුහදත්වය ගොඩ නගා ගන්නවද ? ඒත් ඔහු ගේ වෙනස් නොවීම මගේ පුද්ගලිකත්වය පවත්වා ගැනීමට තර්ජනජනයක් නම් මොකද කරන්නේ ?
@buddikabuddika6264
@buddikabuddika6264 10 ай бұрын
Thank you Sr ,mamath oya wage thamai mulu dawasama Gatha karanne ehema inna giyama me mohothe karana de hariyata karanna ba godak dewal magaarenawa MN godak kalpana karanne diunu wena vidiha GANA matath eken midenna upasesak denna sr
@bindu492
@bindu492 Жыл бұрын
හිතන කොට ඇගිලි වලින් වත් ක්‍රියාත්මක වෙන්න ඕන ?
@user-li1qv6gs7y
@user-li1qv6gs7y 2 жыл бұрын
මට පොඩි ප්‍රශ්නයක් තියනවා
@ddddddd935
@ddddddd935 18 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤💜💜💜💜💜💜💛💛💛💛💛💛💛💛💛
@rositadeepani8013
@rositadeepani8013 3 жыл бұрын
Thank you sir 🙏
Discover Your True Self | නියම ඔබ කවුද ?
12:16
Madhura Shri Jayasinghe
Рет қаралды 3,7 М.
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 27 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 14 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 12 МЛН
Best Mindset for Everyday Life !
11:16
Madhura Shri Jayasinghe
Рет қаралды 2,1 М.
Reprogram Your Unconscious Mind Through Conscious Living !
13:53
Madhura Shri Jayasinghe
Рет қаралды 2,3 М.
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 27 МЛН