4 steps to convert cant do mind to can do mind - Sinhala Motivation By Mentor Bhathiya Arthanayake

  Рет қаралды 123,474

Motivation.lk

Motivation.lk

Күн бұрын

#Momentum #Cant_do_or_Can_Do_? #success #Good_Habits
Momentum කියලා කියන්නේ භෞතික විද්‍යාවේදි අපි කතා කරන සංසිද්ධියක්. අපි දැන හෝ නොදැන අපගේ කය Momentum එක භාවිත කරනවා. නමුත් අභිප්‍රේරක භාතිය අර්ථනායක මේක අපගේ ජයග්‍රහණ සඳහා යොදා ගන්නේ කොහොමද කියන එක මීට කලින් කරපු විඩියෝ එකකින් හරි ලස්සනට පැහැදිලි කලා. මේ විඩියෝවේ කෙරෙන්නේ භෞතික විද්‍යාවේ ඒ කියපු කාරණා ටික අපගේ ජීවිතයේ ජයග්‍රහණ වෙනුවෙන් භාවිත කරන්න අනුගමනය කරන්න පුළුවන් මූලික පියවර 04 ක් ගැන.
අභිප්‍රේරක භාතිය අර්ථනායක කියලා කියන්නේ මිනිසුන්ගේ ජීවිත වෙනස් කර ගැනීම සඳහා අතිශය සාධනීය බලපෑම් එල්ල කරපු පුද්ගලයෙක්. ශ්‍රී ලංකාවේ කීර්තිමත් සමාගම් හා සේවකයින්, ජාත්‍යන්තර පදක්කම් දිනූ ක්‍රීඩකයින්, දිවයිනේ ප්‍රමුඛ පාසල් භාතියගේ සේවා දායකයින් අතර වෙනවා. ඔබත් බලන්න. ජීවිතයට යමක් ඒකතු කරගත හැකිනම් ඒය කරන්න. බලන්න, Subscribe කරන්න, Like කරන්න, Share කරන්න, Comment කරන්න. භාතිය කවුද කියලා බලන්න ඕනේ නම් වෙබ් එක පහලින්.
www.bhathiyaarthanayake.com
භාතියගේ ෆේස්බුක් පේජ් එකට ලයික් කරන්න ලින්ක් එක පහලින්.
/ bhathiya.art
කලින් පාර සතියේ මේ ගැන කරපු පලවෙනි විඩියෝ එක බලන්න මෙතැනින්.
Momentum Ep: 01 - • The Strategy That Mult...
Resources
----------------------------------------------------
Throwing Techniques -
• Throwing Techniques
Drill for Bowlers -
• 5 Level Intense Drill ...
Cutting Down a Tree with an Axe -
• Cutting Down a Tree wi...
How to sharpen an Axe -
• Ray Mears - How to sha...
Cricket for Kids -
• Video
Net Bowling Practice -
• Net Bowling Practice |...
Olympic Weight Lifting Workout -
• Olympic Weightlifting ...
Covid-19 in Sri Lanka -
• COVID-19: Sri Lanka re...
Lockdown Colombo -
• Lockdown Colombo - Nov...
David and Goliath -
• True Monsters: David a...
Stock Footages - pexels.com
Soundtrack -
Educational Background Music / Education Background Music No Copyright
• Educational Background...
#Momentum #Bhathiya #Arthanayake #Motivation

Пікірлер: 606
@yurandesilva5720
@yurandesilva5720 3 жыл бұрын
අතිවිශිෂ්ටයි භාතිය සර්.. මෙහෙම අපේ රටේ අලුත් පරම්පරාව අභිප්‍රේරණය කිරීම සදහා ඔබ තුමාගේ කාලයයි.. ශ්‍රමය... ධනය වැය කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තූතියි..
@gaming_Ghost013
@gaming_Ghost013 3 жыл бұрын
Best sir. Need your motivetion always. Thanks
@sameerapriyashantha7722
@sameerapriyashantha7722 3 жыл бұрын
අනිවා තව අවුරුදු 10කින් ලොකෙම දන්න ලංකාවේ Campani එකක් මම run කරනවා...👊 thnx U.. sar...💪
@dushanthikaluperuma7694
@dushanthikaluperuma7694 3 жыл бұрын
Good luck 👍
@senukanavinthawanasingha5892
@senukanavinthawanasingha5892 3 жыл бұрын
Good luck 👍👍👍
@uniqueuniversegreenplanet1357
@uniqueuniversegreenplanet1357 3 жыл бұрын
Exactly You can do it... Keep going.... ❤️11:11
@Sherlyrihana
@Sherlyrihana 3 жыл бұрын
WOW. GOOD LUCK 👍
@deesgreenheaven5532
@deesgreenheaven5532 3 жыл бұрын
Good luck 👍❤️
@devinwick5056
@devinwick5056 3 жыл бұрын
1. තමා පිලිබද නිවරදි තක්සේරුවක් ගොඩනගාගෑනීම 2. අභියොගය පිලිබද නිවරදි තක්සේරුවක් ගොඩනගාගෑනීම 3. ඒ වෙනුවෙන් කල යුතු සෑලසුමක් නිර්මණය කිරීම 4. ඉහත කරුණු නිවරදිව කීයතමක වන බවට වග බල ගනීම
@sachinthakarunarathne832
@sachinthakarunarathne832 2 жыл бұрын
👍
@sujeeenterprise8603
@sujeeenterprise8603 2 жыл бұрын
Thank you very much...
@sureshkumara7640
@sureshkumara7640 3 жыл бұрын
ගොඩක් ස්තූතියි සර්...සර් කරන්නෙ ලාංකීය මිනිසාව පිරිපින් මිනිසෙකු කිරීම..සර්ගෙ අරමුණ කුමක් වුවත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හිත සිතින් ප්‍රාර්ථනා කරනවා..ජය වේවා සර්..
@sandra2232
@sandra2232 3 жыл бұрын
තෙරුවන් සරණයි සර්... අපේ සිත ශක්තිමත් කිරීම වෙර දරන ඔබට දි්‍ඝාසිරි පතමි.
@yasithishara07
@yasithishara07 3 жыл бұрын
ඔබ බොහෝ මහන්සියෙන් උපයාගත් දැනුම සහ හැකියාවන් නොමිලේ අපිත් එක්ක බෙදා හදා ගනිමින් අපිව අභිප්‍රේරණය කරමින් අපේ පුද්ගල සංවර්ධනයට ඔබ දක්වන දායකත්වය පුද්ගලික දියුණුව වගේම රටේ දියුණුවටත් අනිවාර්යයෙන්ම බලපානවා එයම ඔබේ ජයග්‍රහණය බවට පත්වෙයි ඔබට ස්තුතියි !!!!!!!!!
@chamithdilshan8801
@chamithdilshan8801 3 жыл бұрын
නව ආරම්භයකට...නව ජවයක්.. ❤️ ස්තුතියි භාතිය සර්.....🖤❤️🖤
@ayeshumayanga1942
@ayeshumayanga1942 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝවක් සර්❤️❤️පුද්ගලයෙක් හිතන්නෙ නැති පැත්තක් පෙන්නල දුන්නට ස්තූතියි ඔබට❤️❤️
@nilukapriyadarshani8733
@nilukapriyadarshani8733 3 жыл бұрын
බොහොම ස්තුතියි සර් , හැමදාමත් අපව ධෛර්යමත් කරමින් නැගිටින්න අත දෙනවට . ඔබගේ සියළු වැඩ කටයුතු සාර්ථක වේවා !!!
@Chandrachandra-fs5kz
@Chandrachandra-fs5kz 3 жыл бұрын
අරමුණ ජය ගැනීමට අවශ්‍ය පියවර හතරක් පැහැදිලි කළාට ස්තුතියි සර්. ජය වේවා !
@TheNaturevi
@TheNaturevi 2 жыл бұрын
තමාව හදුනා ගන්න.. දිනන්න ලේසී. සමහර දේවල් වලට ඕනවට වඩා බැදෙන්න හොද නෑ.. අතෑරගන්න බැරි වෙනවා. මානසික පීඩනය ඇති වෙන්න පුලුවන්. ඒකාකාරී ජීවිතයෙන් බැහැරව ඉන්න ඕන. තනියෙන් අභියෝගවලය මුහුණදෙන්න අවශ්‍යයි..
@KaveeGim
@KaveeGim 3 жыл бұрын
සර් වගේ අය මේ රටට අදටත් හෙටටත් ඉදිරියටත් අවශ්‍යයි...ගොඩාක් පින් සර් .... ❤️ ඉදිරි කටයුතු සාර්ථක වේවායි ප්‍රාර්ථනා කරනවා.🙏
@rajeewapriyankara3636
@rajeewapriyankara3636 Жыл бұрын
ඇත්තටම හොද දැනුවත් වීමක් උනා සර්. මොකද මමත් දෙයක් පටන් ගත්තොත් ඒක එකදිගට පවත්වාගෙන යන්නේ නැහැ කුමක් හෝ බාධාවක් ආවම ඒක එතනින් නතර කරනවා. මට කරන්න පුළුවන් හැමදේම ඒත් ඉස්සරහට යන්න කොතනින් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුව ජිවිතේ දිණන්න තාම බැරිවෙලා තියෙනවා. ඒත් මම අත අරින්නේ කොහොමහරි ජය ගන්නවාමයි. බොහොම ස්තූතියි ඔබ ලබා දුන්න දැනුවත් කිරීමට... ජය වේවා සර්..
@thiliniperera2095
@thiliniperera2095 Жыл бұрын
බොහොම ස්තූතී සර් . ඔබගේ අදහස් මානසික පීඩනයකින් ඉන්න මට ලොකු ශක්තියක්.
@Cp.gaming753
@Cp.gaming753 Жыл бұрын
හිතට දැනෙන්නේ පුදුම ශක්තියක්.මගේ සැලසුම දැන්ම ක්‍රියාත්මක කරනවා.ඔබට ගොඩක් ස්තුතියි
@Squad99MotivationSL
@Squad99MotivationSL 3 жыл бұрын
මම ඉගෙනගත්ත පාසලේ වැඩිපුර දක්ශ ලමයි හිටියෙ නෑ. සාමන්‍යපෙල විභාගෙට කලින් තිබ්බ පරික්ශනකදි මන් පාසලෙ වැඩිම ලකුනු ගත්ත. ඒත් ලකුනු 74. විශයභාර ගුරුතුමිය මට කිව්ව "කනයා නැති වලට තිත්තය පන්ඩිතය" කියල. එදා හිතගත්ත ගේමක් ගහනව කියල. මන් ඒ විශයට සාමන්‍යපෙලට A සාමර්තයක් ගත්ත. විශ්වවිද්‍යාල වරම් ගන්නත් පුලුවන් උනා. එදා ඒ ගුරුතුමී එහෙම නොකියන්න මන් මේ වගෙ උත්සහ නොකරන්න තිබ්බ. ගොඩක් වෙලාවට අපහසුතා අපේ ජිවිතෙට එන වෙස්වලාගත්ත අශිර්වාද. Thank you for the motivation Bathiya!
@නදීනදී-ල9බ
@නදීනදී-ල9බ 3 жыл бұрын
සර්ට ගොඩාරියක් පිං සර්. සර්ලා නිසා මම දවසින් දවස ශක්තිමත් වෙනවා.. මෝටිවේට් වෙනවා... .. ස්තූතියි.. මම කුවේට් සිට🌹🌹🌹
@DilnuwanAmaraweera
@DilnuwanAmaraweera 3 жыл бұрын
බොහොම ස්තුතියි. ඔබේ ඔය කටහඩේ තියනවා ඒ ගැම්ම
@rubyperera7936
@rubyperera7936 3 жыл бұрын
♦️♦️♦️Earn Money Online ♦️♦️♦️ මේක නොදැක්කා වගේ යන්න එපා... ඔයාගේ ජීවිතයේ හැරැවුම් ලක්ෂය මේක වෙන්න පුළුවන්.... අද කාලයේ සල්ලි නැතිව කරන්න කිසිම දෙයක් නෑනේ. ...... හැමදේටම ඔයාට සල්ලි ඕනේනෙ.. 👍 සමහර විට ඕනිම වෙලාවට ඔයාගේ අතේ💵 සල්ලී නැති අවස්ථා කීයක් නම් තියෙන්න ඇතිද..? ඒ වෙලාවට ඔයා කොච්චර නම් අසරණ වෙන්න ඇතිද....? ඉතින් අපි කවදාවත් වෙනස් නොවෙන business එකක් පටන් ගමුද👍👍 Business එකක් කිව්වට මේකෙන් ගොඩාක් දේවල් ඉගන ගන්නත් පුළුවන්👍👍 ඔයාට අපි හැමදේම ඉතාමත් හොදින් සරලවම කියලා දෙනවා...........🥰🥰 මේකට ආවොත් ඔයාගේ අතේ නිතරම සල්ලි💶💶 තියෙන එකනම් හොඳටම sure....👍👍 ඔයාට කිසිදු අයකිරිමකින් තොරව අපේ presentation වලටත් සහභාගී වෙන්න පුළුවන්.....🤝🤝 මෙය Blockchain සමග බැදි ඇති ලෝකේ හොදම online job වලින් එකක් වන බැවින්, ඔබේ මුදල් වල සුරක්ෂිතභාවය ගැන බියවිමට කිසිදු අවශ්‍යතාවක් නොමැත. ඔබ බැoකුවෙන් මුදල් ලබා ගන්නා තුරු අපිද ඔබ සමග සිටින අතර, මේ ගැන වැඩි විස්තර දැනගැනීමට අපේ whatsapp group එක හා එකතු වෙන්න. මේ තියෙන්නේ අපේ link එක 👇👇👇 chat.whatsapp.com/EZD3Q6f8xfa9gMeMy78MLR 🛑🛑
@senakayt7064
@senakayt7064 2 жыл бұрын
ithama.hodaiy.mamath..baluwa..daruwantath.balanna..salassuwa..thawa.thawa.me.wage..vidiyo..karanna..thanks..
@praneeth210
@praneeth210 3 жыл бұрын
ඇත්තටම ඔබ කියන හැමදේම සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරනවා ගොඩක් වටිනවා ඔබේ මග පෙන්වීම.... 🙏🙏🙏🙏👊🤝
@shamishkakumara6110
@shamishkakumara6110 3 жыл бұрын
හුගක් හොද විඩියෝ එකක් කරන්න දෙයක් නැතුව ඉන්නකොට මොකද්ද කරන්න ඔනී කියලා තේරුම් කරලා දුන්නට බොහොම ස්තූති 🧡🧡🧡
@ikmanwaga559
@ikmanwaga559 3 жыл бұрын
හරිම වැදගත් R.MGඹබටසහයොගයදී.යනවා.බූදුසරණයි
@dul4135
@dul4135 3 жыл бұрын
As you know I'm taking medication for my mental illness for 11 years and 7 months now. Actually I never asked my Doctor what is the exact illness I have she gives me meds another doctor doing counselling at the end of the day I feel good. So didn't want to know the name of the mental illness I have to search and get upset. Well for a person like me motivation only it's not enough to succeed, to operate the brain like a normal person I need medication. Also it's vice versa for a person like me taking medication is not enough to succeed without motivation or counselling. Last February Doctor increased my meds due to a stupid incident which I engaged in. Well actually after watching your videos I learned "How to use my brain effectively". I kept watching your videos and followed the path you showed me and the magic happened doctor reduced my medication, She completely one type of a medicine and reduced another by half. That means I'm gaining the ability to operate without meds. Thank you for everything.
@RenukaRenuka-gd3yl
@RenukaRenuka-gd3yl 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අපේ දියුණුව කරා යන්න ගොඩක් පිටුවහලක් අපට ලොකු udyogi බවක් ඇතිවෙනවා හදවතේ
@rithijaelectric8349
@rithijaelectric8349 Жыл бұрын
හැමදාම මේ වීඩියෝ එකක් බලන එක පුරුද්දක් වෙලා. Thank you sir 👍
@funnycreation9323
@funnycreation9323 2 жыл бұрын
අමතර බලයක් සහිතව නැවත ක්‍රියාත්මක වන්න..නියමයි..❤️
@maxtalk5876
@maxtalk5876 3 жыл бұрын
සර් සර්ගේ වැඩ සටහන් එකින් එක මම බලනවා සර් .....අපේ දුවයි පුතත් ආසාවෙන් අහනවා සර්
@jeevanifernando2061
@jeevanifernando2061 2 жыл бұрын
මම මේ වීඩියෝ බලන්න අරන් දැන් සතියක් වෙනවා දැනටම මං ගොඩක් හොද දේවල් අත්දකිමින් ඉන්නව.ඔබට බොහොම ස්තූතියි විශ්වයට ස්තූතියි 🌷🌷
@IndikaSameera83
@IndikaSameera83 3 жыл бұрын
මගෙත් තියෙන අඩුවක් තමයි ඔය..කොහොමහරි ජිවිතය ජයගන්නවා..මම හැමදාමත් ඔබගේ සිසුවෙක්..
@sachi-3000
@sachi-3000 2 жыл бұрын
ඔබතුමා අප වෙනුවෙන් මේ කරන videos වලට ඔබ තුමාට ගොඩක් පිං.
@naweenmaduranga8649
@naweenmaduranga8649 2 жыл бұрын
මේ මොහොතේ මේ උපදෙස් ගොඩක් වටිනවා.ස්තූතියි සර්
@Gayani08
@Gayani08 Ай бұрын
Sir ගෙ vedio නිසා තමයි ශක්තිමත් ව වැඩ ටික කරගෙන යන්නේ. බොහොම ස්තුතියි
@kanilkavikeshawa5761
@kanilkavikeshawa5761 3 жыл бұрын
Sir, this is the thing I was looking for. On 23rd of december I have my hr exam.now I got the idea.thank you so much sir.
@kirthirathna506
@kirthirathna506 3 жыл бұрын
සර් බොහොම ස්තුතීයි ,ජීවිතය ජය ගන්න මෙි දෙන උප දෙස්වලට, ජය වෙිවා ඔඛතුමාට,
@dinusandu2986
@dinusandu2986 3 жыл бұрын
උදේම සර්ගේ වීඩියෝ එකක් බලලා වැඩ පටන් ගන්නේ. බොහොම ස්තූතී ඔබ තුමාට
@priyanthibandara2139
@priyanthibandara2139 3 жыл бұрын
බොහොම ස්තුති වන්ත වෙනවා ඔබ තුමාට ගොඩක් වැදගත් විඩියොවත් ලොකු අත්මෙ විශ්වසයක් දැනුණා
@supuntharaka3601
@supuntharaka3601 3 жыл бұрын
සර් මේ අපි වගේ අයට කරන්නෙ ලොකු දෙයක් ඔබ වගේ උගතුන් මේ රටේ ඉන්නවා කියන්නෙ අපිට ලොකු ආඩම්බරයක් ඒ වගේම මේ අපි වගේ අයට ඒ දැනුමෙන් කරන සේවය මිල කරන්න බැරි තරම් වටිනවා සර් එක්ක ටිකක් කතා කරන්න පුලුවන් නම් කියලා හිතෙනවා බුදු සරණයි මහත්මයා මමත් අද ඉදලා ඔබ තුමාගේ අනුගාමිකයෙක් කම්මලි කමට ඉස්සර මං සිංදුවක් අහනවා ඒත් දැන් ඔබගේ වීඩියෝ තමයි බලන්නෙ හරිම සතුටුයි මට ❤️🙏🙏🙏🙏🙏
@daharashelomi5032
@daharashelomi5032 3 жыл бұрын
වටිනා මගපෙන්වීම ට ගොඩක් ස්තුතියි
@indraniwalakulpola
@indraniwalakulpola Жыл бұрын
හැමදාම ඉතාමත් වටිනා වීඩියෝ රැගෙන එනවට සර්ට ගොඩක් ස්තූතියි
@wimalagamlath9835
@wimalagamlath9835 3 жыл бұрын
2022 ආරම්භ වනවිට ලංකාවේ හොඳම Alwikaruwa mamai, ස්තුතිය sir ,
@adview5004
@adview5004 3 жыл бұрын
ස්තූතියි ඔබට , ඔබේ දේශන අධ්‍යයනය කරලා මමත් දේශන කරනවා, ඇත්තටම ලොකු උදව්වක් ඔබේ දේශක වලින් ලැබුණා
@samanthabalasooriya6640
@samanthabalasooriya6640 3 жыл бұрын
බොහොම ස්තුතියි සර්..ඔබතුමා කියන දේ ඇත්ත.මටත් ලොකු ආසාවක් තියෙනව මගෙම කියල දෙයක් පටන් ගන්න.ඒ වෙනුවෙන් මට ඕන කැපකිරීමක් කරන්න පුලුවන්.බෑ කියල දෙයක් නැති බව මම දන්නව.එත් මම පටන් ගන්න ඕනෙ කොතනින්ද කියල මට තවම හිත ගන්න බෑ.
@danushkalakmal6505
@danushkalakmal6505 2 жыл бұрын
Godak sthuthi sir.. !!! Thavat me vage watina karunu resak idiripath karanna shaktiya lebewa !!! Jivite godak issarahata enna shaktiyak une obe me adahas jiviteta ekatu karagattu nisai.. ❤️🌷🌹🌹
@gayanchathurangapushpakuma748
@gayanchathurangapushpakuma748 3 жыл бұрын
Hithata loku shakthiyak una wagema jivitheta gdk wedagath karunu tikak igena gaththa.bohoma sthuthiy obata obe me wedasatahan thawa thawath sarthaka karaganna suba pathanawa
@arunarajanayake5807
@arunarajanayake5807 3 жыл бұрын
බොහොමත්ම ස්තුතියි සර් මට ඔබේ කටහඬ ඇහුනත් මොරාල් එක වැඩි වෙන ගතියක් තියෙනවා මම සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලනවා ස්තුතියි සර් බුදු සරණයි
@maduwanthiperera4887
@maduwanthiperera4887 3 жыл бұрын
සර් ජිව්තෙ ගොඩාක් දෙවල් වෙනස් උනා .මට මම කවුද කියලා පෙන්නපු සර් ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤
@kmilsaod1925
@kmilsaod1925 3 жыл бұрын
වටිනා කරුණු රාශියකින් දැනුවත් කර ඔබතුමාට බොහොම ස්තූතියි තෙරුවන් සරණයි සියලුම කටයුතු සාර්ථක වේවා
@inokashanthi3931
@inokashanthi3931 Жыл бұрын
Godak pin sir ...obage denuma apwa dirimath karanna laba denawata. Mamath karana hema deyakinma kada wetuna gaheniyak. Jevithe epa una wara ananthai. Obage video beluwama thrum ganna puluwan kothanada weraduna thena kiyala..mewage motivation awrudu 2-3 kta kalin mata lebunanm👍
@chamindapathmakumara4235
@chamindapathmakumara4235 Жыл бұрын
හොඳ විඩියෝ ඒකක් ජීවිතය ජය ගත හැකි.ස්තුතියි සර්
@wasurangathamel2203
@wasurangathamel2203 2 жыл бұрын
ස්තුතියි සර්..හැම වචනයකින් ම අපට ශක්තිය ධෛර්යය දෙනවාට අනාගතය ගොඩනගාගැනීමට...
@thanujadilrukshi8922
@thanujadilrukshi8922 3 жыл бұрын
Mn විදේශ gata කෙනෙක් mn sirge video ගොඩක් beluwa mn ගොඩක් manasikawa වැටිලා hitaou කෙනෙක් den mn ගොඩක් wenas විදිහකට hitanna පුරුදු una mn හැමදාම reta wayayama කරන්නේ oba tumage video බලමින් ettamai mn ලංකාවට awama කරන්න oni de mn plan කරලා ඉවරයි thanks sir mage hita wenas kalata
@rohanapathmasiri3318
@rohanapathmasiri3318 3 жыл бұрын
Theruwansaranai siyaludewipihitai obathumata.......!
@s.lkelum9818
@s.lkelum9818 3 жыл бұрын
ඇත්තටම ලොකු පාඩමක් පැහැදිලිව කියල දුන්න සර් බුදු සරණයි
@svathusithadeepanatha584
@svathusithadeepanatha584 2 жыл бұрын
ඒක මට ගොඩක් වටින වීඩියෝ එකක්.ස්තුතිය ඔබට👍
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
බොහෝම ස්තූතියි දිනෙන් දින ජයෙන් ජයම වේවා! තෙරුවන් සරණයි!
@nmssampath2808
@nmssampath2808 3 жыл бұрын
Niyamai .sar supari....
@jayanthibriyatis5888
@jayanthibriyatis5888 Жыл бұрын
Theruwan saranaioba tumata mage sitha sakthimath kalata stuthi
@dammikawijewikrama8070
@dammikawijewikrama8070 2 жыл бұрын
අසම සම හඩ පෞරුෂය ...භාතිය මල්ලි ජය ....💖💖✌️✌️
@Nuwan183
@Nuwan183 Жыл бұрын
ස්තූතියි ඔබතුමාට.🙏
@sujeewakk1122
@sujeewakk1122 3 жыл бұрын
ඔබේ VIDEOS ඇත්තටම හරවත්.......👌💐👍
@shanakamaduranga9881
@shanakamaduranga9881 3 жыл бұрын
Thanku very much bathiya arthanayake sir Actually you are the best motivation speaker to my heart
@sanduwithanage9827
@sanduwithanage9827 3 жыл бұрын
දැනුමක් අපට දෙනවට ඔබතුමාට බොහොම ස්තූතියි
@dinushamethdini1433
@dinushamethdini1433 3 жыл бұрын
When i watch sir's vedios I have to great desire to win life thank you very much sir keep posting vedios like this sir
@heshanvishmitha987
@heshanvishmitha987 3 жыл бұрын
අපූරුය්
@ruwannadeeraamarasinghe3222
@ruwannadeeraamarasinghe3222 2 жыл бұрын
බොහොම ස්තූතියි සර් Highly Motived 🙏🙏
@shehanthafernando8965
@shehanthafernando8965 3 жыл бұрын
DEAR sir,these unique presentations are absolutely supportive for me to build up my future path.I am frankly grateful for your marvelous assistance.god bless you.
@nishanthasoysa8651
@nishanthasoysa8651 3 жыл бұрын
You are best hero in tha world🤴🤴🤴🤝🤝🤝🤝
@tharindukapuwatta7050
@tharindukapuwatta7050 3 жыл бұрын
බොහෝම ස්තූති සර්... එය මාව ශක්තිමත් කළා.. 🤗❣️🔥
@mcpranandu6106
@mcpranandu6106 Жыл бұрын
ස්තුතියි, ඔබට, මම අනාගත යට, අත්, වැලක්
@sagarahettiarachchi8214
@sagarahettiarachchi8214 3 жыл бұрын
ගොඩාක් වටිනවා මේ වීඩියෝ පටය, තෙරුවන් සරණයි ඔබතුමාට ,දිනෙන් දින දියුණු වේවා !!! අපේ සිතට අපි අකමැති සිතුවිලි එනකොට මොකද කරන්නේ ,ඒ පිළිබඳ ව වීඩියෝ එකක් කරන්න පුලුවන්ද ගොඩාක් වටීවි හැමෝටම
@malanihemachandra8073
@malanihemachandra8073 3 жыл бұрын
Very great 👍❤️🙏 Thunuruwan saranai obata... Sada Jaya obata
@riazuu2059
@riazuu2059 3 жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි සර්, බුදු සරණයි !!!
@kasunchathuranga6014
@kasunchathuranga6014 3 жыл бұрын
Hodai sir. Man puduma wedeyata manaseka watela enne. Me videos hamadama man balanawa. Dan aluth jawayak mata theyanawa.
@welcometojagathkumarawelco2607
@welcometojagathkumarawelco2607 3 жыл бұрын
Godak isthuti sir බුදුසරණයි
@dushanimadurika1119
@dushanimadurika1119 3 жыл бұрын
Wow mn meka start kla sir..nida ganna eka paya dekakin adu kla. Mn dn mage aim walata tika tika lan wela..tks sir mage sarthakathwaye motivationer oba thumai
@Pulathisi-l1h
@Pulathisi-l1h 3 жыл бұрын
වටිනා අදහස්...ජිවිතේට පන්නරයක්..තෙරුවන් සරනයි සර්...
@indikadeshapriya3404
@indikadeshapriya3404 3 жыл бұрын
Great Bhathiya.good luck
@sewwandikaradagoda5263
@sewwandikaradagoda5263 3 жыл бұрын
Aththetema sir ade MA Katha wen mage jeevitha thawath isserahate giya thank you sir
@arunaudara1950
@arunaudara1950 3 жыл бұрын
Marama gammak gaththa eken.. thanx
@sumudukumarasiri7953
@sumudukumarasiri7953 Жыл бұрын
Very helpful video. Thank you very much sir.
@pradeepkumara7636
@pradeepkumara7636 3 жыл бұрын
GREAT VIDEO EVER I HAVE SEEN IN MOTIVATION!!! THANKS LOT SIR!!! THANK YOU UNIVERSE AND THANK YOU MOTHER NATURE ,CONDUCTING ME RIGHT PATH THROUGH THIS TYPE OF ADMONISHES AND LESSON ALSO!!!
@upulchaminda4028
@upulchaminda4028 Жыл бұрын
ගොඩාක් වටිනවා සර් ස්තුතියි
@dimasharathnayaka9686
@dimasharathnayaka9686 3 жыл бұрын
Thank you so much sir. It's very helpful to our AL exam and other targets of life.
@ictdambulla9841
@ictdambulla9841 Жыл бұрын
Thank you sir well done Highly appreciated
@samanwimalkumara8191
@samanwimalkumara8191 3 жыл бұрын
Thava thavath shakthiya labewa
@athulaweerasooriya5490
@athulaweerasooriya5490 3 жыл бұрын
Practical attractive and excellent
@slbookmark-sl7954
@slbookmark-sl7954 3 жыл бұрын
Thank you so much. 🏆
@gaming_Ghost013
@gaming_Ghost013 3 жыл бұрын
Thank you sir for powerful comments 👍
@sudharmachandika
@sudharmachandika 3 жыл бұрын
Thank you sir. 👍 Every morning I watch your motivational videos. It's encourage me .you try to give good something to us. Thanks again.
@indikachamara2273
@indikachamara2273 3 жыл бұрын
ගොඩක් හිතට ගැම්මක් ආවා. ස්ර්. ස්තුතියි
@chathurikagamaethige9197
@chathurikagamaethige9197 3 жыл бұрын
Dear sir, These concepts are really essential and motivating. Thanks a lot
@kaweeshavithanage7614
@kaweeshavithanage7614 3 жыл бұрын
විශිෂ්ඨයි.thankyou
@dilrurasho6153
@dilrurasho6153 3 жыл бұрын
Godak sthuthi obathumata...watina video ekak
@Supuncd
@Supuncd 3 жыл бұрын
Meka attatama watina video ekak...digatama me wage ewa karann oba thumata jaya..
@gaminikodithuwaku3998
@gaminikodithuwaku3998 3 жыл бұрын
Thank you
@ayeshasamanmalie4318
@ayeshasamanmalie4318 3 жыл бұрын
Man godak oba thumage mortivation vedio balanawa.mage jiwitheta godak wadagath e hamadema.budu saranai
@dayachandrapala7591
@dayachandrapala7591 3 жыл бұрын
ඔබටබොහොම ස්තුතියි
@lakshangcc7897
@lakshangcc7897 3 жыл бұрын
බුදුසරණයි සර් ♥️♥️♥️
@MONSTER-ik8br
@MONSTER-ik8br 2 жыл бұрын
ගොඩක් වටිනවා සර් 🙏❤️🙏බොහොම ස්තූතියි ❤️🔥
@ajiththudawa9024
@ajiththudawa9024 3 жыл бұрын
Thank you very much for your motivation. really I am happy.
@malindawelikumbura7616
@malindawelikumbura7616 3 жыл бұрын
ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි සර් ❤️❤️
@susanthawalimuni4386
@susanthawalimuni4386 3 жыл бұрын
Wadagath karunu tikak igana gaththa. Thx bathiya ayya
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 134 МЛН
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,4 МЛН
What To Do When You Fail | Loku Business Skills
3:18
Loku Business Skills
Рет қаралды 330
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 134 МЛН