My Lipstick Collection | මං ගාන්නේ මෙන්න මේ Lipsticks | Lipstick Shades | Makeup | Bhagi’s Kitchen

  Рет қаралды 21,083

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

#lipstick #makeup #lipstickcollection

Пікірлер: 231
@ශශිනි
@ශශිනි Жыл бұрын
Lip barm use krl viana 💄 apply krnna akka udin powder tuch krnn mokuth wenne ne Lipstick එක ගාලාම පෙන්නුවනම් 😢❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි නංගී ❤️ lip bam නම් කොහොමත් ගානවා නමුත් පවුඩර් නම් ගලා නැ බලමුකෝ එහෙමත් කරලා ❤️🙏
@anuradhiadikari9625
@anuradhiadikari9625 Жыл бұрын
මාත් note කලා ඒක. හරිම soft නිවුනු voice එකක්. අහගෙන ඉන්න ආස හිතෙන 😊. මම miss rose brand එකේ matt pink colour එකක් use කරනව. So far so good 💛💛
@shehaniwendaslot7785
@shehaniwendaslot7785 Жыл бұрын
❤❤❤❤
@missnavodi8013
@missnavodi8013 Жыл бұрын
Akki i too use this lipstick and i also have the same issue... ගාපු ගමන් විතරයි ලස්සන ... මන් ඒ නිසා ඒක ගාන්නේ නෑ දැන්
@nirosharuwanthie9984
@nirosharuwanthie9984 Жыл бұрын
අද මේකප් එකක් නැතුවත් වෙනදාට වඩා ගොඩක්ම ලස්සනයි .කැමරා එකට කතා කරන විදියට හරිම cute
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️❤️
@Mahesh-y7q7k
@Mahesh-y7q7k Жыл бұрын
akka beautiful ❤
@samanthifernando2284
@samanthifernando2284 Жыл бұрын
හරිම ස්තූති නන්ගි..මමත් ඩාක් කර් කෙනෙක්..ගොඩාක් වටිනවා මේ ක.ගෙනල්ලා වරදින එක නැතිවෙනවා දැනගන ගියාම..මාර ගනන්නේ අනික....❤❤❤❤
@menakamadushani4211
@menakamadushani4211 Жыл бұрын
අනේ මම හුගක් පරක්කු වුණා මැණික..camer එකට කතා කරන විදිය හරිම cute අහං ඉන්න ආසයි..ඔයා හුගක් ලස්සනයි නංගා මැණික..😍 ඒ වගේම ඔයාගේ lipstik ටික හරිම ලස්සනයි ඒ colour..බොහෝම ස්තූතියි නංගා මැණික..🤗🙏😘
@NavindiFernando
@NavindiFernando Жыл бұрын
Akki first time live katha karana gamn vlog ekk kara neda... aneh ලස්සනයි akka.. මෙච්චර dawas aprade nokara hitiye... shok aneh... ❤❤❤ Digatama karamu akka... Much Love ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී සුදා බලන්නත් එක්ක කලේ මට එක කරන්න බැ අනේ වචන එන්නෙත් නැ පුරැදු නැති නිසා පුංචි කැල්ලක් නිසා shape ඉතින් ❤️❤️
@vinodyakalpani457
@vinodyakalpani457 Жыл бұрын
💄 ගැන කෙසේවෙතත් ..අක්ක කතා කරන දිහා ආසාවෙන් බලන් හිටියෙ.....❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනෙර් බොහොම ස්තූතියි නංගීයෝ 🫣❤️❤️
@SujaniPriyanka-pc8bt
@SujaniPriyanka-pc8bt Жыл бұрын
Akke oya munata use karana face wash monada cream warga e tika kiyannko
@HasiPasi
@HasiPasi 7 ай бұрын
Matath ehema gewma wenwa lickwid ewa
@hansiwickramasinghe1375
@hansiwickramasinghe1375 Жыл бұрын
Anee harima lassanai akkee Oya came eka issraha idan katha karaddi balan inna asai♥️ harima cute munak thiyenne🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ඔයාට ❤️
@Sanujaya1
@Sanujaya1 Жыл бұрын
Hi Bhagi ...please mention ur eye makeup products as well ...viana lipstics tend to dry quickly and their eliners and mascara also not nice ... try to use sephora brand liquid lipstic those are really pigmented and moisturizing too... Loads of love to u ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much ❤️
@lihinimanamperi8727
@lihinimanamperi8727 Жыл бұрын
Hapoiii...eka paratama hithune wena channel ekak kiyala..lassanay...hode..❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you 😊
@sanjubaby6294
@sanjubaby6294 Жыл бұрын
අනේ හරොම ලස්සනයි ඔයත් ඔයාගෙ කටහඩත් ඔයා ගොඩාක් නිහතමානී කෙනෙක් නංගා ඒ හින්ද තමයි ඔයා ඔච්චර ලස්සන ත් ආදරේ යි හැමදාම මාත් මගේ දෝණි ත් ඔයාට බුදු සරණයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ඔයාට මෙහෙම අගේ කරනවාට සහ මගේ විඩියො බලනවාට ❤️❤️
@Haheshika
@Haheshika Жыл бұрын
ලස්සනයි ඩියර් .. ඔයා us කරන lip barm එක මොකක්ද කියන්න පුලුවන් ද
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Spa Ceylon එකේ එකක්
@aroshaherath3378
@aroshaherath3378 Жыл бұрын
Lipstick apply karanna kalin lip balm ekak apply karanna...ethakota lips dry venne na
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
සම්පුර්ණ විඩියෝ එකම බැලුවාද? ඩලා හැමදෙම කියලා තියෙනවා නේ ❤️
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අනේ අදනම් වෙනදට වඩා ලස්සනයි ඔයත් ගොඩාඩාඩාඩාඩාක් ලස්සනයි ❤❤❤❤ ගොඩාක් ආදරේ හිතුනා තෑන්ක්ස් මැණික ඒ ලස්සන පැහැදිලි කිරීමට ❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඩලා ❤️❤️
@sandurosarelife7438
@sandurosarelife7438 Жыл бұрын
Nice vlog bhagi akkii...nice අක්කි කැමරා එකට කතා කරන විදිය අක්කී ..ආදරෙයි ..❤❤❤❤😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලා ❤️
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 Жыл бұрын
Ada tama camara aka issaraha kata kare neda?🫣godak lassanai nangi oya.❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️
@nimeshaprabodini3001
@nimeshaprabodini3001 Жыл бұрын
Thnq darling me video ekatanam. Man dan tikak kal idan ganna one kiyala hitiye lankawen hoda lipstick . Mata hodada kiyala danne nathi nisathamai hamadama passata dada hitiye. Mokada thawama use karanne dubai walin aran apuwa
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලිං මගේ විඩියෝ එක බැලුවාට ❤️ ආදරෙයි ❤️🙏
@Vi9562
@Vi9562 Жыл бұрын
හැමදාම වගේ ලස්සනයි dear.Miss Rose lipsticks මටත් set උනේ නෑ.lips dry වෙනවා.quality නෑ.Golden Rose හොදයි.Revlon try කරලා බලන්න.ඒකත් හොදයි.My favorite Mac.ඒත් ගොඩක් තැන්වල තියෙන්නේ fake.Exclusive lines තමයි ලංකාවෙන් ගන්නවා නම් ගන්නේ.අනිත් ඒවා sure නෑ.💗💗😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Revlon කලින් Uk 🇬🇧 ගිය වෙලෙ ගත්ත කිපයක් තියෙනවා ඉවර වෙගෙන එන්නෙ ආපහු ගන්නවත් එව වල no name මුකුත් පෙන්නෙ නැ මැකිලා අනේ 🥲 බොහොම ස්තූතියි! ඩාලිං විඩියෝ එක බැලුවාට ❤️
@Vi9562
@Vi9562 Жыл бұрын
@@bhagiskitchen1375 😘💗
@dinushadinusha1482
@dinushadinusha1482 Жыл бұрын
කතා කරනකොට හරිම ලස්සනය්❤කැම් එකට කතා කරන්නකෝ හරි ලස්සන voice එකක්👌
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං මට වැඩිය හුරැ නැ වචන පැටලැවෙනවා වචන එන්නෙත් නැ කතා කරන්න 🥲
@dinushadinusha1482
@dinushadinusha1482 Жыл бұрын
@@bhagiskitchen1375 💐💐❤️❤️
@suhasikaushalya5276
@suhasikaushalya5276 Жыл бұрын
Palaweni paraneda akke cam eka issaraha katha karapu.....hodai aneeee shok....aluth dewal karannath epaye neda akke......akkage vdo wagema katahadath lassanai hamadama wage....❤❤ Kohomath akkage kata hada niunu kata hadak....
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි නංගී ❤️
@sanujakarunarathne7880
@sanujakarunarathne7880 Жыл бұрын
අද නම් ඔයා හරිම ලස්සනයි භාගි ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@ganganisenanayake8823
@ganganisenanayake8823 Жыл бұрын
ඔයා හරිම ලස්සනයි නංගි.තෙරුවන් සරණයි ඔයාලා දෙන්නාට
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි අක්කෙ 🙏❤️
@sithumidemini8763
@sithumidemini8763 Жыл бұрын
කෙල්ලෙක් උනාම ලස්සනට ඉන්න ඕනේ ❤😊අක්කා කොහොමත් ලස්සනයි 🥰🥰🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
එක නේ අනිවාර්‍යෙන් ම මැරෙනකම් ම ලස්සනට ඉන්න ඔනා ❤️❤️
@pradeepkumara813
@pradeepkumara813 Жыл бұрын
❤❤
@s.m.sawall9663
@s.m.sawall9663 Жыл бұрын
Lipstick 💄 color tika great ✌️ Onna ada sub kala oyawa ..😊 V7 theja kiwwa oya ge banana cake recipe eka shok kiyala,, eka thama first balapu vlog eka dan digata ma balanoo😉
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලිං මගේ විඩියෝ එක බලනවාට ආදරෙන් මගේ චැනල් එකට පිලිගන්නවා. V7 අක්කා මගෙත් ගජ යාලුවෙක් හරිම හිත හොද පෞද්ගලිකවම මං දන්න කෙනෙක්. ❤️❤️
@dileka4437
@dileka4437 Жыл бұрын
Anee man aasama voice 1i, lassana hinawai dekama 1ta ada ❤❤❤❤ aaadareiii mage akko😘😘😘😘😘😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️❤️
@sajanigamage8284
@sajanigamage8284 Жыл бұрын
අනේ බලාගෙනම හිටපූ විඩියෝ එකක් අක්කී...😘😘😘😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි නංගී ❤️
@inokaudayangani663
@inokaudayangani663 Жыл бұрын
Ow akke math gawa viana matath ඔහොම una lip bam gawath ehema hari giye na, thol kalu wenna wage gaththa.. man නැවත්තුවා gana eka... " REVLON" නිෂ්පාදනය hoday akke godak eka try karala balanna..
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔව් Revlon එකත් හොදයි මං ගලා තියෙනවා මං ලග තියෙනවා Uk ගිය වෙලාවක ගත්ත කිපයක් වගේ. Colors වල no මුකුත් නැ ආපහු මට ගන්නවත් 🥲
@fana4870
@fana4870 Жыл бұрын
ලිප්ස් ස්ක්‍රබ් කරන්න .ඉට පස්සේ ලිපි බාමි එකක් ගෙදර ඉන්න වෙලාවට යුස් කරන්න .එහෙම ටික දවසක් කරනකොට ලිප්ස් ස්මුත් වෙනවා .ලිප්ස්ටික් ගෑවට කැ්‍රක් වෙලා ාප්න්නෙ නෑ බාගියෝ .❤️ .ඔයා කතා කරන විදිය හරිම ස්විට් 😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔය ටික ඔක්කොම මං කරනවා ඩලා මං විඩියො එකේ දලාත් තියෙනවා මං කරන දෙවල් මට lipstick ගලා dry වෙලා crack උනාම මට අමාරැයි ඩාලිං හම යනවා වගේ පැලිලා වගේ පෙනවා එතකොට එක කැතයි එකයි මං කිව්වෙ. අනේ බොහොම ස්තූතියි හොදේ ඔයා දන්න දේවල් කිව්වාට ඩාලිං ආදරෙයි ❤️❤️❤️
@akilawick4710
@akilawick4710 Жыл бұрын
Wenasma video ekak oya godak laasanai akki❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@sudasiliyanage6182
@sudasiliyanage6182 Жыл бұрын
hi akki....mama ada hawasa akki aiya 2nnawa dakka oyala car eke yaddi Thibirigasyayedi...eth bye kiyanna wath bari una ...kohoma unath oyala dakka nisa godaaaak happy..akkiwa dakinna,katha karanna asawen innwa dawasaka😍🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ නංගී මං අද කොහෙවත් ගියේ නැ නේ ගෙදරමයි හිටියේ බොහොම ස්තූතියි! ❤️
@sudasiliyanage6182
@sudasiliyanage6182 Жыл бұрын
@@bhagiskitchen1375 හපොයි..මට වැරදිලා වත් ද...අයියා වැඩ කරන්නේ GNEXT එකේ නේද අක්කා...🙀
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
@@sudasiliyanage6182 ඔව්
@TimeWithShashi
@TimeWithShashi Жыл бұрын
අද උදේ office යන්න ලෑස්ති වෙන ගමන් මමත් මේකමයි කල්පනා කරේ Viana ගාලා පැයක් යද්දිම පතුරු යනවා භාගි
@TimeWithShashi
@TimeWithShashi Жыл бұрын
මගෙත් අරගෙන 2weeks Viana eke brush eka kaduna 😢 mama hithuwe mama thadin gaapu nisa kiyala bt video eke oyath mention karala thiyenawa ne 😢
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔව් අනේ ඩාලිං මටත් එදා මාර දුක හිතුණා එ brush එක නැතුව එක ගාන්නම බැ නේ. එත් Viana brand එකේ අනිත්වා ගොඩාක් හොදයි. Lipstick තව ටිකක් එයලා testing එහෙම කරලා හැදුවොත් හොදට තියෙවි එ පාට ටික හරිම ලස්සනයි. මොනා උනත් අපේ රටේ brand එකක් නේ මෙහෙම හරි තියෙන එකත් වටිනවා නේද? ඩාලිං ❤️
@TimeWithShashi
@TimeWithShashi Жыл бұрын
@@bhagiskitchen1375 ow e patawal marama lassanaii normal lipstick ekath hodaiii ❤️ liquid ekethamaii me aula
@Koshalikaperera-ff7yi
@Koshalikaperera-ff7yi Жыл бұрын
අන්න අද අක්කිගෙන් ගොඩාක් දවස් ඉදන් ඉල්ල්පු video එකක් ගෙනල්ලා.. ලස්සනයි අක්කී කතා කරද්දී 🥰.. video එකත් ලස්සනයි ..🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි නංගී ඔයලාට ❤️
@foodmania_
@foodmania_ Жыл бұрын
අක්කි ඔයා මාරම ලස්සනයි අනේ..❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@kaushalyakarunathilaka309
@kaushalyakarunathilaka309 Жыл бұрын
ආදරෙයි අක්කේ හැමදාම බුදු සරණයි .
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ආදරෙයි නංගී ❤️❤️
@snowwhite587
@snowwhite587 Жыл бұрын
අනේ .. හොදට වීඩියෝ එක තියෙන්නේ නංගීයෝ .අද වෙනදාට ත් වඩා ලස්සනයි මැනික .ඔයාගෙ ලිප්ස්ටික් කලර් ටික මාර ලස්සනයි .ආයිත් shopping wlog එකක් ගේන්න ඉක්මනින්ම හොදේ.ඔයාගේ ගෙයි වැඩ ඉවර වුනාම ආයිත් ලස්සන පෙන්නන්න අපිට .ඔයාගෙ bed room එකත් හරිම ලස්සනයි .kichen එකත් මාරම පිලිවෙලට තියෙනවා.හැමදාම ඔයාගෙ නිහතමානී කමටයි පිලිවෙලටයි ආදරෙයි .මල්ලිත් එක්ක සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න .ඔයාලට තෙරුවන් සරනයි හැමදාම ආදරෙයි .❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි අක්කේ මගේ විඩියෝ හැමදාම බලලා කමෙන්ට් කරනවාට ❤️❤️
@madu2045
@madu2045 Жыл бұрын
Harima lassani akkiyoooo oyaaaa
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@Rajiv999ish
@Rajiv999ish Жыл бұрын
What do you use to scrub your lips bagi
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Spa Ceylon lip scrub ❤️
@Rajiv999ish
@Rajiv999ish Жыл бұрын
@@bhagiskitchen1375 thanks darling
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 Жыл бұрын
Ow ane oya prashna okkoma apitath thiyenawa.ganan gannepa. Atharinnepa . Onna ohe ganna ane. Nokiwwata beutishion latath ohoma prashna thiyenawa nokiwwata.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔයාගේ කමෙන්‍ට් එක මට පැහැදිලි නැ ඩියර් බොහොම ස්තූතියි 😊
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 Жыл бұрын
අනේ අද නම් මාරම ලස්සනයි නංගී ,ඔයාව මේ විදිහට දැක්කාම හරිම සටුයි 🥰 නංගී කැමරා එකට කතා කරනවා දැක්කාමයි ,මේ විදිහට නැවතත් එන්න හොදද ♥️♥️♥️🙏🙏🙏🙏🥰🥰🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි අක්කේ මගේ විඩියෝ එක බැලුවාට ❤️
@diluniiapsaraa9568
@diluniiapsaraa9568 Жыл бұрын
Harima lassanai akki oya..hamadamath godak asawen oyage videos okkoma balanawa❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි නංගී ඔයාට ❤️❤️
@Nadeeranishani87
@Nadeeranishani87 Жыл бұрын
Makeup eka dana widihat demmanam tamai hari ❤❤❤ Koi kaale indanda illanne vdo ekak 🙈🙈
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
එහෙම මං makeup 💄 පයිතගරස් කෙනෙක් නෙමෙයි බං කෙල්ලෙ 😁 මං ආපු වෙලාවක makeup එක කරලා දෙන්නම් 🤭
@KumudiChathurangi
@KumudiChathurangi Жыл бұрын
Viana lipstick man asama na akki colours lassnai eth tika welawak yaddi lipstick eke kudu kudu gelawila yanwa
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ ඔව් කමක් නැ ඉස්සරහාට එයලා තව improve වෙලා lipstick 💄එක හදයි. ඒ colors නම් හරිම ලස්සනයි. ලංකාවේ මෙහෙමවත් brand එකක් හදලා තියෙන එක්ස් ලොකු දෙයක්. එයලාගේ අනිත් හැම product එකක්ම වගේ හොදයි. මෙකත් ඉස්සරහාට හරියාවි කියලා හිතමු ❤️❤️
@KumudiChathurangi
@KumudiChathurangi Жыл бұрын
@@bhagiskitchen1375 ow akki eka aththa viana eke anith products hodai, lipstick eka thama aul kiyla kiynna thiyena ekama de
@buddhikaj6271
@buddhikaj6271 Жыл бұрын
Viana matt lipstics වලට මගෙත් ඔය විදියටම වුනා. Apply කරලා පැයක් දෙකක් යනකොට ඔක්කොම පතුරැ වගේ ගැලවෙන්න ගත්තා 😢
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
එක තමා ඉස්සරහාට හරි එක හරිගස්සලා product එක දායි නම් ශොක් Viana එකේ පාට ටික හරිම ලස්සනයි. අපේ ලංකාවේ නිශ්පාදිත දෙයක් නිසා අගේ කරන්න ඔනා ❤️
@oshalie12
@oshalie12 Жыл бұрын
අනේ ඔයා අද නම් හරිම cute 😘
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️
@mandynikela4879
@mandynikela4879 Жыл бұрын
ආදරෙයි ලස්සන අක්කී මැනික ❤️🥰මාත් ආසාවෙන් හිටියෙ දැනගන්න thank youu 😘😘😘😘😍😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි නංගී මගේ විඩියෝ එක බැලුවාට ❤️
@ShashiniPerera-o5y
@ShashiniPerera-o5y Жыл бұрын
Akke konde gana kamata tiyagana monawada karana kiyala kiyanako
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
කොණ්ඩේට ගාන තෙල් වර්ග නම් කලින් විඩියෝ වල දලා තියෙනවා නංගී බොහොම ස්තූතියි! ❤️
@ShashiniPerera-o5y
@ShashiniPerera-o5y Жыл бұрын
Thanks akke harima laissanata gedara tiyenawa mama hemadama video balanawa akkage
@madhavirasangi103
@madhavirasangi103 Жыл бұрын
Akka katha karaddi so cute 🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@rasadariarathnayaka
@rasadariarathnayaka Жыл бұрын
අක්කා ෆස්ට් ටයිම් කැමරා එක ඉස්සරහා කතා කරා❤.ශෝක් අනේ😊❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔව් නංගී නිකන් කතා කරලා බලන්න හිතුණා මට එක හුරැ නැ ❤️
@rasadariarathnayaka
@rasadariarathnayaka Жыл бұрын
@@bhagiskitchen1375 ඒ උනාට සෝයි අප්පා😍
@pabasara2634
@pabasara2634 Жыл бұрын
ඔයා ගොඩක් ලස්සනයි නංගා ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි අක්කේ ❤️
@Chathudissanayake574
@Chathudissanayake574 Жыл бұрын
Aww❤ magee දෙක්කුත් ඔතන තියෙනවා
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඒ කිව්වේ තෙරැණේ නැ නේ
@mihiri414
@mihiri414 Жыл бұрын
අක්කි ඔයා පළවෙනි පාර නේද camara එක ඉස්සරහ කතා කරේ ඔයා කතා කරනකොට හරිම ලස්සනයී අනේ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔව් නේ ඇත්තටම මේ පලවෙනි පාර මට එක හුරැ නැ නංගී වචන එන්නෙත් නැ අද පොඩි විඩියෝ එකක් නිසා try කරලා බැලුවා අනේ බොහොම ස්තූතියි නංගී මෙහෙම අගේ කරනවාට ❤️❤️
@mihiri414
@mihiri414 Жыл бұрын
@@bhagiskitchen1375 ❤️
@MuthuThennakoon
@MuthuThennakoon Жыл бұрын
❤ Thank you dear 🍀
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@isharachathurangi5472
@isharachathurangi5472 Жыл бұрын
Enn enn lassana wenwa oy akke ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@kumududharmarathna5842
@kumududharmarathna5842 Жыл бұрын
If you have any possibility pls do video regards to your watches ,handbags ,jewellery and makeup product also
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Hmm will c ❤️
@kumududharmarathna5842
@kumududharmarathna5842 Жыл бұрын
💕💕
@senumedia8114
@senumedia8114 Жыл бұрын
වියානා එකට මගෙත් ටිකක් වෙලා ගියාම වේලෙනවා.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
එක නේ අනේ බොහොම ස්තූතියි! කමෙන්ට් කලාට ❤️
@thariquesabar6481
@thariquesabar6481 Жыл бұрын
Thank you so much…❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@shanu914
@shanu914 Жыл бұрын
ගොඩක් ලස්සනයි ඔයා අක්කේ මම හරිම කැමති ඔයාට ❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි නංගී ආදරෙයි ❤️
@rishnimuthunayake8352
@rishnimuthunayake8352 Жыл бұрын
Thank you Akka😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@thamarakumari3026
@thamarakumari3026 Жыл бұрын
ලිප්ස්ටික් එක ඇරලාම පෙන්නුවනං පාට තව පැහැදිලිව පේන්න තිබුනා...ලස්සනයි වීඩියෝ එක❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නැවතත් මෙවගේ විඩියෝ එකක් කලොත් මං එ විදිහට පෙන්නන්නම්කෝ ❤️🙏
@eshaniweerasinghe4175
@eshaniweerasinghe4175 Жыл бұрын
ඔව් වියානා liquid lipstick වල මටත් ඔය ප්‍රශ්නෙ තියනව. ඇත්තටම ඒක මාර අවුල්...😢
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@minolikawya5247
@minolikawya5247 Жыл бұрын
අක්කි අද පලවෙනි සැරේට නේද වීඩියෝ එකේ කතා කරේ..හරිම ලස්ස්නයි අක්කි කටහඩ..අපෙ අම්මිත් ඔයාගෙ හැම වීඩියෝ එකක්ම බලනව හරි ආසාවෙන්, බුදුසරනයි අක්කි ආදරෙයි ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔව් නංගී අනේ එහෙමද? අම්මීටයි දුටයි බොහොම ස්තූතියි! ඉතින් මගේ විඩියෝ බලනවාට ❤️❤️
@asangikarajawardana4151
@asangikarajawardana4151 Жыл бұрын
Ada oya lassani nangi..
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! අක්කේ ❤️
@diarybysamadhi6456
@diarybysamadhi6456 Жыл бұрын
Oh it’s really interesting video akka ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much ❤️
@diluwijewickrama
@diluwijewickrama Жыл бұрын
ane apply karalath pennanako ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ආයිත් දවසක එ විදිහට පෙන්නන්නම්කෝ හොදේ. බොහොම ස්තූතියි ඩාලිං ❤️
@harshanikumarathilaka2541
@harshanikumarathilaka2541 Жыл бұрын
ලිප්ස්ටික් ගාන්න කලින් ලිප් බාම් එකක් ගාලා වෙලෙන්න දීලා ලිප්ස්ටික් apply කළාම හරි
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
මගේ විඩියෝ එක අවසන වෙනකම් බැලුවේ නැද්ද? ඩාලා ❤️
@maheshimadurangi7030
@maheshimadurangi7030 Жыл бұрын
Ane akki oya gdk hodai😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@devindigamage5881
@devindigamage5881 Жыл бұрын
ශා...... ලස්සනයි...
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි ❤️
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Godak lassanai sweetie 🥰💜
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලා ❤️
@imanthavisha9021
@imanthavisha9021 Жыл бұрын
Nice video .thanks dear .
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you 😊
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
❤❤❤❤u are soo cute😊
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Ane thank you ❤️
@createlifestyle8912
@createlifestyle8912 Жыл бұрын
හරිම ලස්සනයි darling...
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඩලා ❤️
@createlifestyle8912
@createlifestyle8912 Жыл бұрын
@@bhagiskitchen1375 💕
@shani5147
@shani5147 Жыл бұрын
Viana samahara lipstick crack wenawa. Eka hariyanne na akke
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ ඔව් කමක් නැ ඉස්සරහාට එයලා තව improve වෙලා lipstick 💄එක හදයි. ඒ colors නම් හරිම ලස්සනයි. ලංකාවේ මෙහෙමවත් brand එකක් හදලා තියෙන එක්ස් ලොකු දෙයක්. එයලාගේ අනිත් හැම product එකක්ම වගේ හොදයි. මෙකත් ඉස්සරහාට හරියාවි කියලා හිතමු ❤️❤️
@we2font
@we2font Жыл бұрын
❤❤❤❤❤❤මුන දැක්කත් ඉතින් ඇති අනේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ ඉතින් බොහොම ස්තූතියි ඩාලිං මගේ විඩියෝ බලනවාට මේ වගේ ආදරයක් දක්වනවාට ❤️
@we2font
@we2font Жыл бұрын
හිත් බැදුනාම ඇබ්බැහි වෙනවා අක්කී ❤️❤️❤️❤️❤️❤️
@janakaprasad3653
@janakaprasad3653 Жыл бұрын
Lassanai nangi
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️❤️
@Thili__
@Thili__ Жыл бұрын
ඔව් අක්කේ.වියානා එකේ ටික වෙලාවක් යද්දී එහෙම වෙනවා.මං හිතුවේ මං ගාපු විදිහේ වැරද්දක් කියලා🥲
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ ඔව් කමක් නැ ඉස්සරහාට එයලා තව improve වෙලා lipstick 💄එක හරියට හදයි. ඒ colors නම් හරිම ලස්සනයි. ලංකාවේ මෙහෙමවත් brand එකක් හදලා තියෙන එකත් ලොකු දෙයක්. එයලාගේ අනිත් හැම product එකක්ම වගේ හොදයි. මෙකත් ඉස්සරහාට හරියාවි කියලා හිතමු ❤️❤️
@Thili__
@Thili__ Жыл бұрын
@@bhagiskitchen1375 ඔව් අක්කේ.හරිම ලස්සනයී කලර් එක ගෑවම...අරක තමයී ප්‍රශ්නෙකට තියෙන්නේ.අක්කා කිව්වා වගේ ඒකත් improve වෙයී ඉක්මනට.අක්කේ ඔයා apply කරලම කලර්ස් පෙන්නුවනම් ඒක අපිට සෑහෙන්න වැදගත් වෙයී❤️
@Thindu101
@Thindu101 Жыл бұрын
Viana matte eka apply kalama lips ekata alenawane dear
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
හ්ම්ම් එහෙම එකට ඇලෙන්නෙ නම් නැ. සමහරවිට වෙලිලා මදී ඇති product එක වැඩියෙන් ගන්න එපා බොහොම පොඩ්ඩක් lipsවල ගාන්න හොදට spread කරලා එතකොට හොදට ගැවෙනවා ❤️
@nirshapriyngani3939
@nirshapriyngani3939 Жыл бұрын
අක්කී බෝලේ ......ආදරෙයි.💖💖💖🌹🌹🌹
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඩලිං ❤️
@bhagyaperera1632
@bhagyaperera1632 Жыл бұрын
Ikmanata 100k wenndoooo❤❤ adarei akke❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලිං හදිසියක් නැ ඉතින් හිමින් ගමුකෝ නේද? ❤️❤️
@bhagyaperera1632
@bhagyaperera1632 Жыл бұрын
@@bhagiskitchen1375 akka 100k gnn video eka balann hari asai.. lassana video krnn labenn kiyla wish krnwa ♥️♥️
@jeewanthikumari9070
@jeewanthikumari9070 Жыл бұрын
Hi goda dawasakta passene?
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ගොඩ දවසකින් ම් නෙමෙයි කලින් මං විඩියෝ දැම්මා නේ ඩලා එවා ඔයාට මිස් උනාද? බොහොම ස්තූතියි ❤️
@jeewanthikumari9070
@jeewanthikumari9070 Жыл бұрын
@@bhagiskitchen1375 🤔🤔😥😥
@sht818
@sht818 Жыл бұрын
Lassanai nanga bole ❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි අක්කේ ආදරෙයි ❤️
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries Жыл бұрын
Akka ai mechrakal oya lassana Muna hangagena videos kale ... Voice eka wagema oya hinawath ekka Muna puduma prasannai ❤❤❤ Hamadama mehema videos kranna ❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි මල්ලෝ අනේ මට මෙක හුරැ දෙයක් නෙමෙයි අනේ ඉතින් බලන්නත් එක්කම මං පොඩි විඩියෝ එකක් ගත්තේ. ❤️❤️
@PrabhashwaraDiaries
@PrabhashwaraDiaries Жыл бұрын
@@bhagiskitchen1375 Huru na kiynne mokdda ane kochchra lassanaida ithin
@piumisenadeera6812
@piumisenadeera6812 Жыл бұрын
Wow ❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@dilushamadushani1340
@dilushamadushani1340 Жыл бұрын
මතක් වෙද්දිම විඩියෝ එකක් දාල❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ❤️
@dilinithusharika5975
@dilinithusharika5975 Жыл бұрын
Adane nangi katha karanawa dakke.lassanae
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි අක්කේ ❤️❤️
@RaviKumar-vp3cd
@RaviKumar-vp3cd Жыл бұрын
Simple makeup karana widiya kiyAla dennako akkiyo.mati walang liqid walin seduwata kamak nadda dr
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ makeup දාන විදිහ නම් මට හරියටම තෙරෙන්නෙ නැති නිසා එ ගැන නම් විඩියෝ කරන්නෙ නැ ඩලා බොහොම ස්තූතියි ❤️
@RaviKumar-vp3cd
@RaviKumar-vp3cd Жыл бұрын
Reply kalata bohoma sathutui Akka❤️.ane akkiyo Mata kiyanna Mati walang sodanne monawa dalada.vim liqid dammata Kamak nadda akki pls
@pradeepkumara813
@pradeepkumara813 Жыл бұрын
Akki kohomada akki ❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@pradeepkumara813
@pradeepkumara813 Жыл бұрын
@pradeepkumara813
@pradeepkumara813 Жыл бұрын
@Mihiri_Anushika.
@Mihiri_Anushika. Жыл бұрын
❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@harshaniedirisinghe2614
@harshaniedirisinghe2614 Жыл бұрын
Viana නම් use කරල නෑ, Miss rose ගැන නම් මගෙත් bad experience එකක් තියෙන්නෙ
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
එක නේ මටත් එක නම් හරි ගියේ නැ 🥹
@manjulasamanmalee5343
@manjulasamanmalee5343 Жыл бұрын
💗
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️
@JANITH-kb6lx
@JANITH-kb6lx Жыл бұрын
❤️👄💄👄❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@KumudiChathurangi
@KumudiChathurangi Жыл бұрын
First comment ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@danushkaabrew
@danushkaabrew Жыл бұрын
ඔව් අක්කි ඔයා ඉස්සෙල්ලම පෙන්නුව වියානා ලිප්ස්ටික් නම් කලර්ස් ලස්සන උනාට හරිම අමාරුයි අනේ ගොඩක් වෙලා aply කරන් ඉන්න..🥹 උදේ 8ට විතර ඔෆිස් ගාගෙන ගියාම පැයක් වත් යන්න කලින් අවුල් යනවා.අනික ලේසියෙන් remove කරන්නත් බැරි නිසා මන් නම් දැන් ආස වත් නෑ..🥹
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ ඔව් කමක් නැ ඉස්සරහාට එයලා තව improve වෙලා lipstick 💄එක හදයි ලංකාවේ මෙහෙමවත් brand එකක් හදලා තියෙන එක්ස් ලොකු දෙයක්. එයලාගේ අනිත් හැම product එකක්ම වගේ හොදයි. මෙකත් ඉස්සරහාට හරියාවි කියලා හිතමු ❤️❤️
@gangaperera5246
@gangaperera5246 Жыл бұрын
Viana lipstick හරි නැහැ . Lipstick ගෑවාම lips crack වෙනවා . අනික ගොඩක් වෙලා තියෙන්නෙ නැහැ.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ ඔව් කමක් නැ ඉස්සරහාට එයලා තව improve වෙලා lipstick 💄එක හදයි. ඒ colors නම් හරිම ලස්සනයි. ලංකාවේ මෙහෙමවත් brand එකක් හදලා තියෙන එක්ස් ලොකු දෙයක්. එයලාගේ අනිත් හැම product එකක්ම වගේ හොදයි. මෙකත් ඉස්සරහාට හරියාවි කියලා හිතමු ❤️❤️
@gangaperera5246
@gangaperera5246 Жыл бұрын
@@bhagiskitchen1375 මම මේ ලගදී british cosmetic matte lipstick එකක් ගත්තා, කිරිබත්ගොඩ තිලකවර්ධන එකෙන්. ඒක නම් හොදයි .Cuk Rouge HD MATTE HDL 06. ඔයත් try කරලා බලන්න nangi .
@kanchanachandimala4953
@kanchanachandimala4953 Жыл бұрын
ආසම වීඩියෝ එකක්.ඔයා හරිම හොදයි.අවන්කයි.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඩාලිං ❤️❤️
@KumudiChathurangi
@KumudiChathurangi Жыл бұрын
Farmasi, golden rose dekma super ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔව් ඇත්තටම ගොඩාක් හොදයි ලංකාවෙ නැ නේ හොද famous brand test කරලා බලලා ගන්න. ඉතින් මේ Brand 2ක හොදටම හොදයි පහසුවෙන් ගන්නත් පුලුවන් ලංකාවේ තියෙන නිසා ❤️
@KumudiChathurangi
@KumudiChathurangi Жыл бұрын
@@bhagiskitchen1375 ow akki api loku loku ganan deela gnna mac,huda beauty famous brands wagema qulity me brands 2ma, hebei me dekema shades 1ma wge eka lagin ynne
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
@@KumudiChathurangi ඔව් එකම ලගින් වගේ තමා යන්නේ ❤️
@champimadurika1077
@champimadurika1077 Жыл бұрын
Ammo oyava dakama asa hithuna akkiyo.adarei.man yenuli
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි ඩලා ❤️
@isuruudara18
@isuruudara18 Жыл бұрын
❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@prashania2825
@prashania2825 Жыл бұрын
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️
@dilinikaundhika3004
@dilinikaundhika3004 Жыл бұрын
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️
@suba4459
@suba4459 Жыл бұрын
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
We still can't believe this happened to the teacher.
8:05
Kris Liya
Рет қаралды 29 М.
Liquid Lipstick Tips & Tricks
6:09
Cosmo Beauty Studio
Рет қаралды 103 М.
Best Long Lasting Lipsticks 2023
8:30
beauty with sumu
Рет қаралды 81 М.