KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Marie Biscuit Pudding Recipe | මගෙ ක්‍රමයට මාරි බිස්කට් පුඩිං | Marie Biscuit Chocolate Pudding
8:12
Coffee Biscuit Pudding | No-Bake Coffee Pudding | Simple Coffee Pudding | Coffee Dessert
5:42
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
SHAPALAQ / 8 серия / 4 часть #aminkavitaminka #aminokka #расулшоу #аминкавитаминка
01:01
How do Cats Eat Watermelon? 🍉
00:21
Папа из-за ТАКОГО снова за хлебом ушёл😁А у тебя есть папа?🤔@KOTFIN
00:19
White Chocolate Marie Biscuit Pudding | වයිට් චොක්ලට් දලා හදන මාරි බිස්කට් පුඩිම | Biscuit pudding
Рет қаралды 28,494
Facebook
Twitter
Жүктеу
1
Жазылу 109 М.
Bhagi's Kitchen
Күн бұрын
#biscuitpudding #mariebiscuitpudding #desertrecipe
Пікірлер: 117
@prabhashiniwijerathna8250
Жыл бұрын
අක්කා මම ඔයා vedio එකක් දාපු ගමන් බලනවා.අද තමයි ඉස්සෙල්ලම comment කරන්නේ . හැම vedio එකක්ම හරිම ලස්සනයි. මට දෙයක් ඉල්ලන්න තියනවා . අක්කයි අයියයි දෙන්නම උගත් අය.අද ලස්සනට ජීවිත් වෙනවා.අද ගොඩක් අය specially පිරිමි ළමයි ජීවිතේ විනාශ කරගන්නවා . ඉගෙන ගන්න කාලේ කොහොමද හරියට හිත ඒ දේට යොමු කරගෙන ජීවිතේ සාර්ථක කරගන්නේ කොහොමද ? අනාගතය වෙනුවෙන් සල්ලි කොහොමද ඉතිරි කරන්න ඕන? සාර්ථකව ජීවිතේ සැලසුම් කරන්නේ කොහොමද ? වගේ දේවල් ටිකක් කියලා දෙන්න පුළුවන්නම්. අයියගේ අදහස් පිරිමි ළමයින්ට නම් ගොඩක් වටී. ගොඩක් දෙනා නොමග යනවා දැන් . අක්කා කැමතියි නම් අයියත් එක්ක එකතු වෙලා vedio එකක් කරන්න.ත තරුණ කට්ටියට වැදගත් වේවී .මමත් university student කෙනෙක් . කාගේ හරි ජීවිතයකට උදව්වක් වේවි අක්කාගෙයි අයියාගෙයි උපදෙස් .....
@bhagiskitchen1375
Жыл бұрын
මං අයියාට ඔයාගේ කමෙන්ට් එක පෙන්නුවා ඔන්න එයා පොරොන්දු උනා මෙ ගැන විඩියෝ එකක් කරන්න. හොද අදහසක් නංගී ඔයා ඉදිරිපත් කලේ. බොහොම ස්තූතියි! ❤️❤️
@prabhashiniwijerathna8250
Жыл бұрын
@@bhagiskitchen1375 අනේ ස්තුතියි අක්කි ♥️♥️
@nilushiwalpola783
Жыл бұрын
ගොඩක් හොද අදහසක්.ඇත්තටම කෙනෙක්ගේ ජීවිතේට වචනයකින් හරි උපදෙසක් දෙන්න තියනවා නම් කොච්චර දෙයක්ද.අනික මන් හිතනවා ඒකට ගොඩක්ම සුදුසු කෙනෙක් අය්යා.ගොඩක් ලස්සන වටින වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා ඔයාලගෙන් ❤❤❤❤
@sanjushenara6882
Жыл бұрын
Ow math kamthi e adhasta ❤❤
@piumidilshani9059
Жыл бұрын
අක්කිගේ කට හඩ ටිකක් වෙනස් වෙලා😚ඔයාගේ ටෝෆු කරිය මං හැදුවා හරිම රසයි.මේකත් හදලා බලන්නම්.ගොඩක් ස්තුති අක්කි මේ දේවල් ලෝබ නැතුව කියලා දෙනවට😘
@bhagiskitchen1375
Жыл бұрын
ඔව් නංගී සනීප නැ ආපහු උණයි හැදිලා ඉන්නෙ එකයි 🥺
@piumidilshani9059
Жыл бұрын
@@bhagiskitchen1375 අනේ ඉක්මනින් හොද වෙයි🙏
@buddika3486
9 ай бұрын
Me dawas wala akkige videos free time wala balanawa. Harima lassanai kitchen ekai kitchen eke thiyena badui. Asa hithenawa. Jaya wewa !
@rooeats
Жыл бұрын
Looks so delicious Sweety❤❤❤ඒකනම් හරිම රස පාටයි😋😋😋
@bhagiskitchen1375
Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! පැටියා ❤️
@rasangiperera1309
Жыл бұрын
ඒක නම් මාරම ලස්සනයි අක්කේ.... රසත් ඇති ඒ වගේම. අනේ msg එකක් දාන්න බැරි උනා හුග දවසකින්. ඒත් මං ඔයාගේ වීඩියෝ බලනවා.... ඔයා ලස්සන වෙලා අක්කේ.... අලුත් අවුරුද්දට තව අලුත් කෑම ටිකක් කරන්න හොදේ.... සතුටින් පරිස්සමෙන් ඉන්න ❤❤❤
@NavindiFernando
Жыл бұрын
Thank you for the recipe akka, aniwaryen try karnna one..🥰❤️
@bhagiskitchen1375
Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගීයෝ හදලා රස කියන්නකෝ ❤️
@gayathrimahawaththa3021
Жыл бұрын
Video eka upload karapu gmanma baluwaa harima rasa patai akke ❤️🥰
@bhagiskitchen1375
Жыл бұрын
Thank you nangi ❤️🙏
@prabodashashi2102
Жыл бұрын
අක්කියෝ butter scotch pudding hadana vidiya kiyala dennako
@bhagiskitchen1375
Жыл бұрын
හරි නංගී අනිවාර්යයෙන් ම ඉස්සරහට දාන්නම්කෝ ❤️
@malimali-rr3wv
Жыл бұрын
😍අනේ රස පාටයි ඒක නම්.අනේ අක්කි ඔයා කරවල හාල්මැස්සන් උම්බලකඩ වගේ දේවල් smell එකක් එන්නෙ නැතිවෙන්න ගබඩා කරලා තියෙන විදිහ පෙන්නන්නකො
@bhagiskitchen1375
Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩියර් මං ඉස්සරහට පෙන්නන්නම්කෝ ❤️
@hanshinipiyumi7690
Жыл бұрын
Adath video eka gdk lssanai akki...white chocolate...nm nyma aethi biscuits pudding eka aniwarenma hdnn one akki....
@bhagiskitchen1375
Жыл бұрын
වෙලාවක හදන්න හරිම රසයි මේ බිස්කට් පුඩිං එක ❤️
@malakab3290
Жыл бұрын
Akki you are so sweet and love all your recipes! I am watching videos all the time even though I live in USA!
@malakab3290
Жыл бұрын
Also, Akki is there anyway you could put all the ingredients in one place? Gotta make this!
@malakab3290
Жыл бұрын
Akki I have cream cheese at home. How much I should add to this?
@bhagiskitchen1375
Жыл бұрын
Thank you so much darling ❤️
@mindulagunawardane9776
Жыл бұрын
Akke thanks for the receip 🥰 gonna try this for sure ❤
@bhagiskitchen1375
Жыл бұрын
Thank you so much darling ❤️
@melaniamarasinghe-fl9po
Жыл бұрын
Thank you for the recipe akki. ❤️ Mekata whipping cream wenuwata super sun brand eke cream topping eka use karoth rasa adu weida?
@bhagiskitchen1375
Жыл бұрын
එක ගන්න පුළුවන් නංගී බොහොම ස්තූතියි! ❤️
@kumaripathirana7192
Жыл бұрын
Godakkk rasa patai bohoma sthiti nangi
@bhagiskitchen1375
Жыл бұрын
❤️❤️
@pavithrapubudumali654
Жыл бұрын
අම්මෝ ඒක නම් සුපිරි අක්කේ 😍😍 mouth watering 😁❤️
@bhagiskitchen1375
Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@sewwandinayanathara-yt6fw
Жыл бұрын
Biter akak onemd wikd aken berid wiping cream ak hadagnn
@bhagiskitchen1375
Жыл бұрын
ඔව් ඔනා වෙනවා නේ
@cuisineofsrilankaofficial
Жыл бұрын
Niyamai akki eka
@bhagiskitchen1375
Жыл бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️❤️
@cdlsameera
Жыл бұрын
Husband asama desert ekak. Math eka eka widihata hadanawa.niwaryen mehemth hadannama oni
@bhagiskitchen1375
Жыл бұрын
වෙලාවක හදලා බලන්නකෝ බොහොම ස්තූතියි! ❤️
@dilanialuvihare7321
Жыл бұрын
Nice recipe.❤️😋
@bhagiskitchen1375
Жыл бұрын
Thank you ❤️
@nazeerasday
Жыл бұрын
නෝටිෆිය ආපු ගමන් බැලුවා... 🤤🤤🤤
@bhagiskitchen1375
Жыл бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️❤️
@gayanigamage2439
Жыл бұрын
nice viedo nanga. thanks
@bhagiskitchen1375
Жыл бұрын
Thank you akke ❤️
@nadeeshamaduwanthi-fe7js
4 ай бұрын
බැටර් කැර්ල් වගෙ බිස්කට් ගන්න බැරිද
@eedithyavihanga363
Жыл бұрын
Rasapatai nangi
@bhagiskitchen1375
Жыл бұрын
❤️❤️
@shukriyaaroos7050
Жыл бұрын
Hi, please post the recipe in the discription,it would be easy. Thank you
@bhagiskitchen1375
Жыл бұрын
❤️🙏❤️🙏❤️
@ruhanifonseka2054
Жыл бұрын
Woooooow❤️
@bhagiskitchen1375
Жыл бұрын
Thank you so much ❤️🙏
@Divya77804
Жыл бұрын
ම්... එක නම් රස පාටයි අක්කි..
@bhagiskitchen1375
Жыл бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️
@imeshahansani6314
Жыл бұрын
ඒක නම් නියමයි..රස ඇති දැන් නැතුව ඇති නේද භාගී.තියෙනම් ඇවිත්කාලා යන්න හිතුනා ❤
@bhagiskitchen1375
Жыл бұрын
මෙක හැදුවේ ගිය මාසේ ඩියර් අනේ බොහොම ස්තූතියි! ❤️🙏
@shanikanadeera1668
Жыл бұрын
Ammoooo eka 😋😋😋😋
@bhagiskitchen1375
Жыл бұрын
❤️❤️
@dileka4437
Жыл бұрын
Asanipenda sudu akko, voice 1 wenas tikak.akanam rasa paatai, cake akak wage. adarei akko 😘😘
@bhagiskitchen1375
Жыл бұрын
ඔව් නේ නංගී උණ හැදිලා ඉන්නේ 🥹
@chamaneesiriwardana350
Жыл бұрын
Godak rasa patai 👍👍👍
@bhagiskitchen1375
Жыл бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️
@akilawick4710
Жыл бұрын
Ane matath asa hithuna eka kanna akki ♥️
@bhagiskitchen1375
Жыл бұрын
ඔව් මාර ම රසයි වෙලාවක හදලා බලන්න ❤️
@thiliniperera8111
Жыл бұрын
Yummy .......😋😋😋
@bhagiskitchen1375
Жыл бұрын
Thank you ❤️
@kasunimadhavika9931
Жыл бұрын
Best 👌🏻biscuits pudding recipe ever.. 🤍🫶🏻🤎 Thank you for sharing Akke 🥰
@bhagiskitchen1375
Жыл бұрын
Thank you so much darling ❤️🙏
@ashiyuwanika9004
Жыл бұрын
අනේ ... baghi dear.....මටත් ඕනෙ පුඩින්.ඉක්මනින් සුව වෙන්න darling .🌼🌼🌼
@bhagiskitchen1375
Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️❤️
@ashiyuwanika9004
Жыл бұрын
ඔයා හොද friendly tipe කෙනෙක් .මං එක හොදට බලලා තියෙනව .ඔයාට වරදින්නෙ නෑ baghi .🌼🌼🌼💗💗💗
@nilminipeiris3953
Жыл бұрын
Thanks bagi
@bhagiskitchen1375
Жыл бұрын
❤️❤️
@MALKI-B
Жыл бұрын
❤
@bhagiskitchen1375
Жыл бұрын
❤️
@dilinithusharika5975
Жыл бұрын
Oyata saneepa ne neda ekman suwa labewa nangi
@bhagiskitchen1375
Жыл бұрын
ඔව් අක්කේ උණ හැදිලා ඉන්නේ බොහොම ස්තූතියි! ❤️
@samicreationsandcraft5599
Жыл бұрын
Thank you
@bhagiskitchen1375
Жыл бұрын
❤️❤️❤️
@chethanalakshani2886
Жыл бұрын
Thank you bhagi akki ❤️💐
@bhagiskitchen1375
Жыл бұрын
❤️❤️
@nilminipeiris3953
Жыл бұрын
Thank bagi
@bhagiskitchen1375
Жыл бұрын
❤️❤️
@sbd9837
Жыл бұрын
Oyai saku akki dennma vidio denne ekta neda❤️
@bhagiskitchen1375
Жыл бұрын
අපි කතා වෙලා නම් නෙමෙයි ඩලා දන්නෙ අහමු විදිහට තමා වෙන්නෙ ❤️
@mis.darshi1236
Жыл бұрын
නියමයි සුදු නංගි බෝලේ අනිවාර්යයෙන් හදනව ❤️❤️❤️❤️❤️ කටහඩත් වෙනස් වෙලා අසනීපෙන්ද ඔයා ඉක්මනට සනීප වෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් 👍👍👍👍❤️❤️❤️❤️💔💔💔💔💔💔
@bhagiskitchen1375
Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️
@Gaminjoker359
Жыл бұрын
හරිම ආදරේයි අක්කිට මම😍😍😍😍
@bhagiskitchen1375
Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@hewamanageroshani1146
Жыл бұрын
🎉❤
@bhagiskitchen1375
Жыл бұрын
❤️❤️
@nilukajayalath7727
Жыл бұрын
❤️❤️😋😋
@bhagiskitchen1375
Жыл бұрын
❤️❤️
@kelumdhammika2368
Жыл бұрын
❤️❤️❤️
@bhagiskitchen1375
Жыл бұрын
❤️❤️
@chathuperera7136
Жыл бұрын
මගේ භාගි අක්කා ❤
@bhagiskitchen1375
Жыл бұрын
හලෝ මගේ නංගී ❤️
@madunirashmika7854
Жыл бұрын
Fridge tour ekk krnnko akke
@bhagiskitchen1375
Жыл бұрын
ඉස්සරහට දාන්නම්කෝ ❤️
@gayathrimahawaththa3021
Жыл бұрын
🥰❤️❤️❤️🥰🥰🥰❤️❤️❤️
@stfnivlog5792
Жыл бұрын
🤗🤗🤗🤗🤗❤️❤️❤️❤️
@bhagiskitchen1375
Жыл бұрын
❤️❤️❤️
@nimeshaayodya705
Жыл бұрын
💕🙈✨
@bhagiskitchen1375
Жыл бұрын
❤️❤️
@indikachandramalidias9949
Жыл бұрын
🍽🍽🍽🍽🍽🍽🍽🍽🍽🍽
@bhagiskitchen1375
Жыл бұрын
❤️🙏❤️
@Nadeeranishani87
Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@bhagiskitchen1375
Жыл бұрын
❤️❤️❤️❤️
@dayanidissanayaka732
Жыл бұрын
🍫🥞🍮🍫
@bhagiskitchen1375
Жыл бұрын
🙏
@apsarasandali9561
Жыл бұрын
මගෙ සුදු අක්කා බෝලෙ ❤️🥺
@bhagiskitchen1375
Жыл бұрын
හලෝ ඩාලිං ❤️
@lasithalalanka9559
Жыл бұрын
රසම රස පාටයි නංගො හදන්න නම් ටිකක් අමාරුයි මෙ දවස් වල බඩු ගනන් නිසා වියදම විතරයි ආදායම් අඩුයි
@bhagiskitchen1375
Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️
@Sithu-1112
Жыл бұрын
❤️
@bhagiskitchen1375
Жыл бұрын
❤️
8:12
Marie Biscuit Pudding Recipe | මගෙ ක්‍රමයට මාරි බිස්කට් පුඩිං | Marie Biscuit Chocolate Pudding
Bhagi's Kitchen
Рет қаралды 93 М.
5:42
Coffee Biscuit Pudding | No-Bake Coffee Pudding | Simple Coffee Pudding | Coffee Dessert
Cook' omania
Рет қаралды 479 М.
00:32
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
AnythingAlexia
Рет қаралды 16 МЛН
01:01
SHAPALAQ / 8 серия / 4 часть #aminkavitaminka #aminokka #расулшоу #аминкавитаминка
Аминка Витаминка
Рет қаралды 805 М.
00:21
How do Cats Eat Watermelon? 🍉
One More
Рет қаралды 12 МЛН
00:19
Папа из-за ТАКОГО снова за хлебом ушёл😁А у тебя есть папа?🤔@KOTFIN
МишАня
Рет қаралды 3,6 МЛН
5:29
✔මෙන්න මාරි බිස්කට් චොක්ලට් පුඩිං හදන ලේසිම රෙසපි එක විනාඩි 10න්|quick & easy pudding|💓M.R KITCHEN💓
M.R kitchen
Рет қаралды 678 М.
10:23
චොක්ලට් බිස්කට් පුඩිං - Episode 587 - Chocolate Biscuit Pudding
Anoma's Kitchen
Рет қаралды 198 М.
6:24
මාරි බිස්කට් චොක්ලට් පුඩිං ලේසියෙන් හදමු | Mari biscuit chocolate Pudding | Dinis KItchen
Dinis kitchen
Рет қаралды 20 М.
28:06
මේ පාරත් එයාට දඩයක් දැම්මා 😳 | September Shopping 🛍️ haul | තනියෙන් ම ගත උන දවසක් Breakfast Recipe
Bhagi's Kitchen
Рет қаралды 38 М.
8:56
මාරි බිස්කට් පුඩිම ලේසියෙන් හදමු|චොක්ලට් රස උපරිමයි |Marie biscuit pudding |biscuit pudding sinhala
Dushani's Diary
Рет қаралды 395 М.
11:35
Marie Biscuits Pudding Recipe Sinhala - රසම රස Chocolate Frosting එකක් සමඟ වෙනස් විදියක රසට
Everything with Sapna
Рет қаралды 75 М.
6:01
අමුද්‍රව්‍ය 2න් චොක්ලට් බිස්කට් පුඩින්| 2 ingredients chocolate biscuit pudding|❤M.R KITCHEN❤
M.R kitchen
Рет қаралды 1,7 МЛН
6:44
අඩු මුදලකට, පහසුවෙන්ම හදාගන්න පුලුවන් රසම රස, කිරි කෝපි ජෙලි පුඩිම. Milk Coffee Jelly Pudding
Cooking with Chef Shani
Рет қаралды 199 М.
5:22
කටේ දියවෙන මයිලෝ මාරි බිස්කට් පුඩින් | No Bake MILO Marie BISCUIT PUDDING RECIPE
Bandi Full
Рет қаралды 583 М.
16:06
Savory Stuffed Pancake | කටට සැරට පිරවු පැන්කේක් රෙසිපිය | Savory Pancakes | උදේ රෑ ගැලපෙන මෙනුවක්
Bhagi's Kitchen
Рет қаралды 28 М.
00:32
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
AnythingAlexia
Рет қаралды 16 МЛН