අමුද්‍රව්‍ය 2න් චොක්ලට් බිස්කට් පුඩින්| 2 ingredients chocolate biscuit pudding|❤M.R KITCHEN❤

  Рет қаралды 1,639,886

M.R kitchen

M.R kitchen

3 жыл бұрын

EASY RECIPE

Пікірлер: 844
@tiyashajayanetti2814
@tiyashajayanetti2814 3 жыл бұрын
අද හැදුවා...මම සාමාන්‍යයෙන් උයන කෙනෙක් නෙමෙයි හැබැයි මේක ගොඩක් ලේසියෙන් හදාගන්න පුළුවන් උනා ඒ ගැන මට ගොඩක් සතුටුයි.රසත් ඇති කියලා හිතනවා.Thank you so much❤
@ruvinirandima3315
@ruvinirandima3315 3 жыл бұрын
ඇත්තටම හරිම ලේසියි හදාගන්න.. ඒ වගේම ගොඩක් රසයි... ඔයාට ගොඩාක් ස්තුතියි 😍😍😍
@ranjaniperera2002
@ranjaniperera2002 3 жыл бұрын
නියමයි ලේසියෙම්ම හදාගන්න පුලුවන් thank you ❤❤❤
@inthishabalasooriya633
@inthishabalasooriya633 3 жыл бұрын
අනිවාර්යයෙන් හදනවා.thanks
@nuwanbandara6620
@nuwanbandara6620 22 күн бұрын
මන් මේක හැදුවා. හ්ම්ම්ම්ම්ම්ම් මාරම රසයි 😋😋 අයේ ඉතින් චොක්ලට් බිස්කට් මේ විදියට තමයි කන්නේ 😋😋 ඔයා හදන රෙසිපි නියමයි 👍👍
@user-yg3yt5rq6j
@user-yg3yt5rq6j 9 ай бұрын
මේක නම් මාරම රසයි හදලා බැලුවා 😋😋👍
@disnachathumini7274
@disnachathumini7274 3 жыл бұрын
මන් හැදුවා ගොඩක් රසයි 🎂🍮️
@salithvimukthi2276
@salithvimukthi2276 3 жыл бұрын
පලවෙනි පාර සාර්තක උනා... මේ දෙවෙනි පාරත් හදන ගමන්...🤤👍🍫
@jayathusiriwardana7026
@jayathusiriwardana7026 2 жыл бұрын
Man me 4
@dinzer864
@dinzer864 Жыл бұрын
Hadala iwarada
@menikemenike1536
@menikemenike1536 3 жыл бұрын
හරිම රසයි ගොඩක් ස්තුතියි කියල දුන්නට
@bashiruu5957
@bashiruu5957 3 жыл бұрын
මන් හැදුවා අක්කේ ඊයේ .....මේ දැනුත් කනගමන් රසයි ගොඩක් තෑන්ක්ස් මේ වගේ රෙසිපි එකක කියලා දුන්නට
@navodawickramanayake1496
@navodawickramanayake1496 3 жыл бұрын
400g packet ekakaka biscuits wedi wenne neddaa
@rohanaasanka3390
@rohanaasanka3390 3 ай бұрын
❤❤❤❤❤🎉😅😊😊😊😊
@lalithakumari8568
@lalithakumari8568 2 жыл бұрын
අපිත් හැදුවා හරිම රහයි. Thanks ❤
@dowindramadhushanka8712
@dowindramadhushanka8712 3 жыл бұрын
මිස් මමත් ඒක හදලා බැලුවා.... ඒක ගොඩාක් රසයි.... පැහැදිලිව හදන විදිහ කියලා තියෙනවා.... ස්තූතියි 👍
@hmchandra5765
@hmchandra5765 3 ай бұрын
හැදුවා .. ඇත්තටම ගොඩක් රසයි. Thank you ..
@derocomparison
@derocomparison 3 жыл бұрын
චොකොලට් බිස්කට් 400g කිරිපිටි මේසහැඳී 5 ක් / 450ml (fresh milk) බිසකට් 10 300 එකතු කරනවා සීනී මේස හැදි 4 ක්
@timetogetit1384
@timetogetit1384 10 ай бұрын
I made this yesterday and I replaced marie for the layers. Chocolate mixture was so good , can't even tell it was made only from chocolate biscuits and milk. This is my go to biscuit pudding recipe from now on.
@smile-fg9xb
@smile-fg9xb 3 жыл бұрын
මාත් හැදුවා.ගොඩාක් රසායි.දිගටම රස කෑම අපිට ගේන්න... thanks
@Shivanthi6
@Shivanthi6 Жыл бұрын
මමත් හැදුවා. හරිම රසයි. T KS 4 sharing.
@surangamadushan8101
@surangamadushan8101 2 жыл бұрын
මමත් අක්කගේ ගොඩක් රෙසපි හැදුවා..හරිම රසයි..මේකත් හදනවා අක්කේ..බොහොම ස්තූතියි අක්කේ..ලේසි රෙසපි ගේනවට..
@chathuperera906
@chathuperera906 2 жыл бұрын
මමත් හැදුවා. ඇත්තටම හරිම රසයි. 🤤🤤🤤
@sethupasamarasinghe6308
@sethupasamarasinghe6308 3 жыл бұрын
පට්ට රහ පාටයි ❤️❤️❤️🤟🤟🤟🤟🤟🤟🤟🤟🤟
@tharukidamdini6423
@tharukidamdini6423 3 жыл бұрын
අද මම හැදුව අක්කියෝ හරිම රස පාටයි. ඔයාට thanks
@user-tg2yd1ni7b
@user-tg2yd1ni7b 3 жыл бұрын
ඔන්න එකත් හැදුවා හොදේ....ෆ්‍රිජ් එකට දාල තියෙන්නෙ කලා කියන්නම්..ඔයාගෙ කැම ගොඩක් මාත් හදලා බලනවා...හැම එකටම කමන්ට් එකකුත් දානව..ආදරෙයි අක්කේ..ජය ඔයාට
@dumbdrawings.3967
@dumbdrawings.3967 9 ай бұрын
Thaama kanawada
@darmadasa2662
@darmadasa2662 8 ай бұрын
​@@dumbdrawings.3967😂😂
@ajithdodangoda8874
@ajithdodangoda8874 6 ай бұрын
​@@dumbdrawings.3967😂😂
@user-wq7rz9jr6z
@user-wq7rz9jr6z 5 ай бұрын
❤​@@dumbdrawings.3967
@user-wq7rz9jr6z
@user-wq7rz9jr6z 5 ай бұрын
​@@dumbdrawings.3967tt
@nethminikeshalani4068
@nethminikeshalani4068 3 жыл бұрын
මාත් අද හැදුවා අක්කියෝ.... හරිම රසයි.... ගෙදර අයත් ගොඩක් රසයි කිවුවා 😃😃😃
@manjulanishantha9797
@manjulanishantha9797 2 жыл бұрын
මම හැදුවා ගොඩක් රසයි ස්තුතියි
@AmaliRajapaksha-hu1ib
@AmaliRajapaksha-hu1ib 7 ай бұрын
ඊයෙ හැදුවෙ ගොඩක් රහයි ❤️❤️❤️
@nadiniweerasinghe8048
@nadiniweerasinghe8048 3 жыл бұрын
මාත් හැදුවා අක්කීයෝ අද.....හරීම රසායී....ඒ වගේම ගොඩාක් රස පාටට ආවා ❤️🤤
@gamingsadayaa9044
@gamingsadayaa9044 3 жыл бұрын
Ow ow mamath hadhuwa
@agdilhanisugathapala2958
@agdilhanisugathapala2958 3 жыл бұрын
මාගෙ pudin gana උනේ නැහැ why
@dilani1130
@dilani1130 3 жыл бұрын
Arima rasai
@nilushapriyadarshani8972
@nilushapriyadarshani8972 2 жыл бұрын
හම්.....ඔවු....
@nilushapriyadarshani8972
@nilushapriyadarshani8972 2 жыл бұрын
@@gamingsadayaa9044 හා
@kawyakawi-ve8li
@kawyakawi-ve8li 6 ай бұрын
මං හදලා බැලුවා .හරිම රසයි .❤️❤️
@nipunipuni1781
@nipunipuni1781 3 жыл бұрын
මං මේක හැදුවා ගොඩක් රසයි අක්කී.මං ඔයාගෙ විඩියො ගොඩක් බලලා කෑම හදනවා .tnq ඔයාට
@niwarthananetminini2430
@niwarthananetminini2430 3 жыл бұрын
අද හැදුවා akkioo.ගොඩාක් රසයි කියන්න බැරිතරම්.thanks akki ඔයාට
@lakibiy9087
@lakibiy9087 2 жыл бұрын
Meka dawak dekak thiya ganne berida
@antionajith2337
@antionajith2337 2 жыл бұрын
Dhddjndhzjhfh😎😆
@antionajith2337
@antionajith2337 2 жыл бұрын
Hdfhdjfud🤔🙂🤔🤔
@srimalijayawardhana1335
@srimalijayawardhana1335 3 жыл бұрын
Math ada heduwa.harima rasai.thank you.❤😃
@ishuwejethunga1695
@ishuwejethunga1695 3 жыл бұрын
දකිද්දිත් රස පාටයි😋😋😋😋
@pinky3306
@pinky3306 2 жыл бұрын
මන් මෙ දෙවෙනි පාරට හදන්නෙ හරිම රසය් අක්කි 😋😋😋
@udenijeewanthi3806
@udenijeewanthi3806 2 жыл бұрын
ඔන්න මමත් අද හැදුවා...හරිම රසයි...හදන්නත් ලේසියි...
@sandamalidarmadasa5143
@sandamalidarmadasa5143 Жыл бұрын
ඔයගේ කෑම වර්ග ගොඩක් mama හදනවා .හැමෝම rasai කියනවා .මේකත් හදනවා .ඔයාට ගොඩක් pin
@priyangikakumari8832
@priyangikakumari8832 2 жыл бұрын
ඒක මාර රසයි 😋😋👍👍
@erandishashipraba1740
@erandishashipraba1740 2 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි.
@thushararajapaksha3375
@thushararajapaksha3375 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි.🍫🍫
@duleekapadmini781
@duleekapadmini781 3 жыл бұрын
මාත් හැදුවා හරිම රසයි ....tanks oyata akka
@sahanmihiranga1405
@sahanmihiranga1405 3 жыл бұрын
අක්කේ ගොඩක් රසයි thanks ❤ මේවගේ තව video ගෙන්න ❤
@malithikanchana7736
@malithikanchana7736 3 жыл бұрын
මාත් හැදුවා රසයි බබාලා ආසවෙන් කෑවා වැඩිය අමුද්‍රව්‍ය ඕනෙත් නැහැ නේ ඇත්තටම හරිම හොදයි සුපිරි 👍❤
@sanduvlogs3525
@sanduvlogs3525 3 жыл бұрын
හරිම ලේසි අක්කි ඔයා හොදට කියල දෙනව😍😍 මං ඊයෙ හැදුවා😍😍 හරි රසයි😍😍😍 good luck😍😍❤️
@meenukarangali8032
@meenukarangali8032 3 жыл бұрын
අපිත් හැදුවා හරි ම රසයි
@vinodyachathurangi1969
@vinodyachathurangi1969 3 жыл бұрын
නියමයි 👌
@lahirunissanka5939
@lahirunissanka5939 3 жыл бұрын
මමත් හදනවා👍🍓
@rishana3794
@rishana3794 3 жыл бұрын
Niyamai akkiyooo.. math haduvaaa .. harima rasai
@hansikavindi9941
@hansikavindi9941 Жыл бұрын
අද මේක හදනවා අක්කියෝ😍😍
@srikanthsrikanth3357
@srikanthsrikanth3357 3 жыл бұрын
My favourite biscuit resipies I liked this video good luke
@rajjana5065
@rajjana5065 3 жыл бұрын
Nice & easy recipe Akka. ❤️❤️❤️
@slgirl2395
@slgirl2395 3 жыл бұрын
Thankyou dr.. meka hadann lesi.. wena aya hadana recipe badu hoya gannath amarui
@Nithinishahettiarachchie
@Nithinishahettiarachchie 2 жыл бұрын
මන් දෙපාරක් හැදුව හරිම රසයි
@h.senarath3422
@h.senarath3422 3 жыл бұрын
Easy recipe. Thank you akka..
@lasithafernandz3627
@lasithafernandz3627 3 жыл бұрын
Harima simple e unata lokuu deyak oya janathawata denawa, godaak sthuthiy 🙏🏻♥️
@warunimadushika9249
@warunimadushika9249 3 жыл бұрын
හැදුවා අක්කා .රසායි .ස්තුති බුදුසරණයි
@fathimamizna2797
@fathimamizna2797 2 жыл бұрын
I made this very tasty... superb and lovely ...thanks lot😍😇👍👏
@hashinikaamashi2406
@hashinikaamashi2406 2 жыл бұрын
මාර රසයි අක්කෙ 😃 තැන්ක්‍♥ මේ රෙසිපි එකට😊♥ ආදරෙයි♥
@Sunshine-bg2om
@Sunshine-bg2om 2 жыл бұрын
අදම හදනවා...😍 අක්කී..
@krevon4995
@krevon4995 3 жыл бұрын
අපිත් හැදුවා harima rasai
@mahindraneegedarakumburagu5047
@mahindraneegedarakumburagu5047 3 жыл бұрын
මමත් හැදුවා.. හරිම රසයි..
@chandanakumara3179
@chandanakumara3179 6 ай бұрын
මම මේ පුඩින් එක හැදුවා.. හරිම රසයි.. අක්කිට 𝚃𝚑𝚊𝚗𝚔 𝚢𝚘𝚞💞😀
@wandanasamadi7813
@wandanasamadi7813 3 жыл бұрын
මාත් හැදුවා හරිම රසයි 👍 ගොඩාක් ස්තුති
@asankalakmal4385
@asankalakmal4385 3 жыл бұрын
වැඩේ නම් සුපිරි ♥️ කන්නත් ආසයි ... දියවැඩියාව හැදෙනවා ඕක කෑවොත් 😂😂😂
@petaofficial4452
@petaofficial4452 3 жыл бұрын
නෑ බන් 😒 ඔක්කොම කන්න එපා
@thilothmadeshan921
@thilothmadeshan921 3 жыл бұрын
Patta patta
@tasheeguruge5212
@tasheeguruge5212 3 жыл бұрын
Niyamai harima rasai 👍👍thanks
@hashaniirushi8832
@hashaniirushi8832 3 жыл бұрын
Man heduwa aettma rasai😍
@snsingingkidsclub652
@snsingingkidsclub652 2 жыл бұрын
අනේ අදම හදනවා ... ❤
@shanukifernando9246
@shanukifernando9246 2 жыл бұрын
මම අද මේක හැදුවා හරි රසයි අනේ
@shashinika2276
@shashinika2276 2 жыл бұрын
මමත් හැදුවා නියමයි ආ.👍👍👍
@venuranisalitha8229
@venuranisalitha8229 3 жыл бұрын
I was make the choco pudding tooo..iam 13 yrs old..for my loves..i got the pretty comments from themm..Thank u akki a lot
@abcabc4245
@abcabc4245 2 жыл бұрын
ලේසියෙන් හදන්න පුලුවන් වගේම හරිම රසයි..🤗❤️ (හැබැයි ගොඩක් කන්න නම් බෑ එක දිගට🤭)
@amaldammika4393
@amaldammika4393 2 жыл бұрын
අපි හැදුවා ගැම්මක් තමා
@sudhi790
@sudhi790 3 жыл бұрын
wow eka..mn hdnw eka awrudut thnki akki
@maduabeysinghe5563
@maduabeysinghe5563 2 жыл бұрын
Harima rasai eka thank you 😍😍😍😍😍
@sheharadilki4746
@sheharadilki4746 3 жыл бұрын
Mamath haduwa oyage recipe ekata harima rasai 😊 thnku
@deepikapriyadarshani3658
@deepikapriyadarshani3658 2 жыл бұрын
මාත් හැදුවා නියමයි❤️💪
@subhanasaranga3936
@subhanasaranga3936 3 жыл бұрын
අපිත් හැදුවා රසම රසඉ
@neetakumarasinghe762
@neetakumarasinghe762 3 жыл бұрын
අපිත් හැදුවා හරි ම රසයි Thanks akki
@dcking8500
@dcking8500 3 жыл бұрын
මාත් හැදුවා අඩ
@sirimalkumarasiri355
@sirimalkumarasiri355 2 жыл бұрын
We made today Its was delicious thank you 😊
@dhaneshamalinga829
@dhaneshamalinga829 3 жыл бұрын
Very important video ,seriously ❤️
@dilanimaduchani1978
@dilanimaduchani1978 3 жыл бұрын
Math heduwa...harima rasai...sthuthi obata.
@dinithiomashanimsarani3854
@dinithiomashanimsarani3854 2 жыл бұрын
අක්කේ අපිට හැදුවා හරිමබස්සයි
@gihanshadinakshi4615
@gihanshadinakshi4615 2 жыл бұрын
මමත් හැදුවා හරිම රසයි අක්ක කියනව වගේම කන්න කන්න asa හිතෙනවා Good luck 🔵⚪🔴
@khadheejafarahath4829
@khadheejafarahath4829 Жыл бұрын
Superb recipe akki tried this for 3rd time came out well ❣
@suneethafranando2732
@suneethafranando2732 2 ай бұрын
බොහෝ ම ස්තූතියි 🌹 හරිම රසවත් කියලා හිතෙනවා. මමත් හදන්නම් ❤ කොහොමත් ඔයා හදන කෑම හරිම රසවත් 😊
@slpodda7682
@slpodda7682 3 жыл бұрын
හරිම රහය් අක්කකි
@nilishasaduni8214
@nilishasaduni8214 3 жыл бұрын
Thnak you.. i'm making now👻🙋👌
@sikurasikura4410
@sikurasikura4410 3 жыл бұрын
සුපිරි ටැන්ක්ස්
@supunpemanath-yw7hw
@supunpemanath-yw7hw 9 ай бұрын
මමත් හදලා බලන්නම ඕනැ 🌻🤙
@viharapahasarani7780
@viharapahasarani7780 2 жыл бұрын
මමත් හැදුවා නැන්දේ මේක හරිම රසයි 😋😋😋😋😋😋
@gayaninisansala2070
@gayaninisansala2070 3 жыл бұрын
Tnq akkiyo api adath hadanawa me thun weni para hadanne
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
ඔයාටත් ගොඩක් ස්තූතියී ....මම මගෙ හස්බන්ඩ්ට හදලා දෙනවා මේ සතියේ
@ugindikaprbath6064
@ugindikaprbath6064 2 жыл бұрын
එක සුපිරි 👌👌👌
@rebecaranirani8032
@rebecaranirani8032 3 жыл бұрын
Very super chocolate cake Thank you
@dilekasurangi115
@dilekasurangi115 3 жыл бұрын
හරිම රසයි Thank you oya ta ❤️‍❤️‍
@antionajith2337
@antionajith2337 2 жыл бұрын
Djdhjsdududjdjd
@ranathungaathapathu4304
@ranathungaathapathu4304 2 жыл бұрын
ඔන්න මත් හැදුවා ෆිජ් එකට දාලා තියෙන්නෙ කාලා කියන්නම් 👍👍👍 රස පාටයි 👍👍👍👍👍👍😘😘😘😘
@leslierajapaksha2544
@leslierajapaksha2544 3 жыл бұрын
හරිම රස පාටයි..👍
@sitharasewwandi5395
@sitharasewwandi5395 3 жыл бұрын
මාත් හැදුවා...හරිම රසයී....
@erandagalappaththi5715
@erandagalappaththi5715 3 жыл бұрын
Niyamai akkiyooo ada mmth heduwa hrima rasai 🌹🌹❤❤😘😘😘😘
@mobilegaming9191
@mobilegaming9191 2 жыл бұрын
Thanks akke apith haduva harima rasai
@thinalivinudini1727
@thinalivinudini1727 2 жыл бұрын
හරිම රසයි
@roshanisilva6154
@roshanisilva6154 3 жыл бұрын
අද මමත් හැදුවා අක්කී හරි රසයි තැන්කිවු අක්කී❤ අනේ අක්කී අඩු වියදමෙන් කිරි ටොෆි හදන විදිය වීඩියාේ එකක් එවන්න කෝ අක්කී
@roshanisilva6154
@roshanisilva6154 3 жыл бұрын
අනේ අක්කී අඩු වියදමකින් කිරි ටාෙෆි හදන විඩීයාේ එකක් දාන්නකෝ අනේ
터키아이스크림🇹🇷🍦Turkish ice cream #funny #shorts
00:26
Byungari 병아리언니
Рет қаралды 28 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 84 МЛН
Luck Decides My Future Again 🍀🍀🍀 #katebrush #shorts
00:19
Kate Brush
Рет қаралды 8 МЛН
බිස්කට් පුඩින්-Biscuit Pudding Recipe
12:25
chocolate biscuit pudding
6:12
Hot Dish
Рет қаралды 1,9 М.
터키아이스크림🇹🇷🍦Turkish ice cream #funny #shorts
00:26
Byungari 병아리언니
Рет қаралды 28 МЛН