Bhagya Abeysinghe | Kavi 10ta Gee Dahayak | භාග්‍ය අ‌‌බේසිංහ | කවි 10ට ගී දහයක්

  Рет қаралды 5,850

Charana TV

Charana TV

Күн бұрын

Пікірлер: 23
@PremaWeerasooriya
@PremaWeerasooriya 11 ай бұрын
දුරු රටක සිට ඉතා ආශාවෙන් බලන වැඩ සටහනක් ස්තුතිය් සැමටම
@chamithable
@chamithable 10 ай бұрын
ගොඩක් රස විදින වැඩසටහනක්❤ හිතට වදින කවි රෝසමලේ නටුවේ කටු වන බඹරෝ ඔහොම හිටු සමහරෙක් කිවත් පටු උන්එති සල සලා තටූ❤
@liyangahawelapanyasekarath1858
@liyangahawelapanyasekarath1858 11 ай бұрын
වටිනා වැඩසටහනක්.මගේ කාව්‍ය නිර්මාණයකුත් මේ සඳහා යොදා ගත්තාට භාග්‍යා අබේසිංහ මහත්මියට බෙහෙවින් තුති..
@ratna1958
@ratna1958 11 ай бұрын
ඔබ හැමදෙනාම වැඩ සටහන හරිම ලස්සන කලා. ඊටති වඩා මාතරින් සුජාතාවෙන් බිහිවුනු මේ විද්වතිය ගැනත් ආඩම්බරයි මමත් රාහුලේ නිසා දුරැ රට හිටියත්. ගායක ගායිකාවන් ද අති විශිෂ්ඨයි. ජයවේවා වජිර.
@shanishania3917
@shanishania3917 11 ай бұрын
Wehesakara jeewithayen midi Manasika thrupthiya, sadahama wu bawanawak wage nidahas bawak danena wedasatahanak.. Bohomathma sthuthi obata.. 🙏🙏💐 Charana, Obawa Ithamat gawrawayen agaya karami 🙏👍
@susanthaowitigala2763
@susanthaowitigala2763 11 ай бұрын
කවි 10 ට ගී10 අහන්න පටන්ගත්තේ මට මතක හැටි යට මතක පද...අහන කාලයේ ඔබේ මේ වැඩ සටහන් මට හමුවෙලා දැනටමත් අවුරුදු ගනනාවක් ගෙවිගිහින් ....විදෙස් සිට මම මේ වෙනුවෙන් කොහොම හරි කාලය වෙන් කරගන්නවා මානසික සතුට වෙනුවෙන් ...ඔබට ස්තුතියි ....!!අපව සතුටු කලාට...
@cholithaishang.3705
@cholithaishang.3705 11 ай бұрын
අවසන් වැඩසටහන් කීපය නේද
@mangalajayawardena8387
@mangalajayawardena8387 11 ай бұрын
Mema wedasatahana awasana nokota digatama karagana yana lesata karunikawa illasitimi
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 11 ай бұрын
All are superb.....Wajira You , Bagya ,3 singers & group fantastic. Love this. I watched twice. Love to hear what Bagya telling... Amazing councillor. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@suraaniflowersherbs5889
@suraaniflowersherbs5889 11 ай бұрын
ගායිකාවගේ හඬ ඉතා සුවිශේෂී ❤
@sankhajadissanayaka
@sankhajadissanayaka 10 ай бұрын
බොහොම ස්තූතියි ❤
@wsfernando9878
@wsfernando9878 11 ай бұрын
ලස්සනයි ❤
@lahirusampath7384
@lahirusampath7384 11 ай бұрын
💙
@chethyavidanapathirana6036
@chethyavidanapathirana6036 11 ай бұрын
❤❤💐💐
@damithridarsha3671
@damithridarsha3671 11 ай бұрын
❤❤
@Travel2024-n7v
@Travel2024-n7v 11 ай бұрын
❤❤❤❤❤
@anuruddhaweligamage1987
@anuruddhaweligamage1987 11 ай бұрын
වෙනස් තේමාවලින් යුත් අපූරු කවි තේරීමක් . ආසාවෙන් රසවින්දා.
@chandraniranaweera5777
@chandraniranaweera5777 11 ай бұрын
ඉතා හොද අදහස් පෙලක් මානසික සහනයක් ලබා දෙන්න සැමට උපකාරී වෙිවා මෙි වැඩසටහන
@jdj7190
@jdj7190 11 ай бұрын
Math .asay
@rangaprasangam.m8811
@rangaprasangam.m8811 11 ай бұрын
well yaye nilwan jalasay !
@padmasamaranayake8192
@padmasamaranayake8192 11 ай бұрын
Carana kavi dahaya piripun . Suwnda mal godak .mey kavi Apita potak lesa laba denna yojna karami
@sarathnandasiri3949
@sarathnandasiri3949 11 ай бұрын
❤❤❤❤❤❤❤
@thusithasandaruwan5055
@thusithasandaruwan5055 11 ай бұрын
❤❤❤❤
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 117 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 23 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 11 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,5 МЛН
Mathaka Pada (මතක පද) - Gemunu Jayantha With Mahinda Prasad Masimbula | Full Program
57:45
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 117 МЛН