මේ ඔක්කොම නිදාගන්නේ මගේ ඇඳේ - Bhanuka Rajapaksa | Sports Club

  Рет қаралды 742,488

Sports Club

Sports Club

Күн бұрын

Pramod Bhanuka Bandara Rajapaksa, popularly known as Bhanuka Rajapaksa, is a professional Sri Lankan cricketer, who plays Twenty20 Internationals for Sri Lanka. He is a left-handed batsman who bowls right-arm medium-fast.
Like us on Facebook: / sportsclublk
Subscribe Now
#SportsClub #Cricket #BhanukaRajapaksa

Пікірлер: 893
@SewminiSss
@SewminiSss 2 жыл бұрын
වනියා ගැන මාර ආදරෙන් කතා කරන්නෙ❤️ භානුකයි වනියයි ටිකක් අයියයි මල්ලි වගේ. එක වගේ ටිකක්.
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 2 жыл бұрын
Mt issara pataleno A drnna
@nugi7521
@nugi7521 2 жыл бұрын
@@naginofficialpathirana1111 ai
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 2 жыл бұрын
@@nugi7521 eka vagemai A denna..
@b.d.c.lwickramasingha6254
@b.d.c.lwickramasingha6254 2 жыл бұрын
බලුකුක්කන්ට ආදරේ කෙනෙක් නම් ගොඩක් සන්වේදී මානුශික කෙනෙක්.ලස්සන අනාගතයකට හදවතින්ම සුබපැතුම්
@sarathkumarasiri7698
@sarathkumarasiri7698 3 жыл бұрын
බානුක රාජපක්ෂ T20 cup එකට ඉන්නම ඕනෙ වැඩ්ඩෙක් ❤❤❤❤
@nugi7521
@nugi7521 2 жыл бұрын
🙂😶
@shashi5951
@shashi5951 2 жыл бұрын
@😊Mr.Ruchiya😊 ඔව්. හොඳට play කරා
@anuradhajj834
@anuradhajj834 2 жыл бұрын
@😊Mr.Ruchiya😊 thama oyata sure nadda
@livemusiczone4968
@livemusiczone4968 2 жыл бұрын
@😊Mr.Ruchiya😊 sure mchn
@nugi7521
@nugi7521 2 жыл бұрын
@RASTHIYADU PADANAMA FC ammo eka😂
@jayanathhewage2219
@jayanathhewage2219 2 жыл бұрын
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අවශ්‍යම වටිනා දක්ෂ ක්‍රිඩකයෙක්.. නිහතමානි ගතිගුණ භානුක ගේ ඉදිරි අනාගතය තව තවත් සාර්ථක සුභවාදී වේවා..
@samadhidissanayaka6187
@samadhidissanayaka6187 2 жыл бұрын
අම්මෝ භානුක අයියෙ අද ඉදන් ඔයාට තව ආදරෙයි මොකද ඔයා ඔය සත්තුන්ට කරන ආදරේ නිසා නියමයි අයියෙ all the best for your future 🇱🇰❤️‍🔥
@lankanthoughts5721
@lankanthoughts5721 4 жыл бұрын
භානුකගෙ දක්ශතාවයෙන් මීට වඩා දෙයක් කරන්න සමත් වෙයි කියලා විශ්වාස කරනවා
@analpajay118
@analpajay118 2 жыл бұрын
Dan mkd hitenne sgo🙂
@pcguid3006
@pcguid3006 2 жыл бұрын
@@analpajay118 ඇත්තක්😂
@kasundhanushkaprasad6009
@kasundhanushkaprasad6009 2 жыл бұрын
දැන් කරලා පෙන්නලානේ
@anunjajayawickrama2822
@anunjajayawickrama2822 2 жыл бұрын
Kara bosa
@tharindumayuranga
@tharindumayuranga 2 жыл бұрын
කරා
@sitharadiviyanjali7795
@sitharadiviyanjali7795 2 жыл бұрын
නිවේදකයා හුරතලුන්ට වැඩි කැමැත්තක් නෑ වගේ ඒ වුනාට ඒක භානුක අයියගෙ මූනට පෙන්නන එක හරි නෑනේ මාත් ගොඩක් ආදරෙයි එයාලට
@kaveeshagunawardhana4920
@kaveeshagunawardhana4920 2 жыл бұрын
ලංකාවෙ වැඩකට ඇති එකම රාජපක්ශ
@dreamheart209
@dreamheart209 2 жыл бұрын
Aniwaa
@Chirana_Kalansooriya
@Chirana_Kalansooriya 2 жыл бұрын
අවංක කම උපරිමේටම තියෙන කොල්ලෙක් 😍👌
@jayalatharambagenisha5330
@jayalatharambagenisha5330 2 жыл бұрын
🙏🙏🙏 එක්කෙනෙක් මැරුණ එක කිව්වේත් නැති වුනා කියා. පැටවුන්ට කතා කරන විදියටත් තේරුම් ගන්න පුළුවන් ගොඩාක් කරුණාවන්ත, පින්වත් ගුණවත් ඔයාට 🙏🙏 අනිවාර්යයෙන්ම කවුරුත් නැති වුනත් ස්වභාධර්මයා පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-bx7nj4kg1b
@user-bx7nj4kg1b 2 жыл бұрын
Asian cup එකෙන් පස්සේ බලන set එක මේ කොනට ❤️✌️
@sah9637
@sah9637 2 жыл бұрын
Yes
@sasidinehara2042
@sasidinehara2042 2 жыл бұрын
Hey hey
@tharingunasekara1269
@tharingunasekara1269 2 жыл бұрын
Adarei mailuth kelin una kollo💕💞🔥
@samadhidewmini6767
@samadhidewmini6767 2 жыл бұрын
Banuuu ❤😍
@sanoskapharmacy8006
@sanoskapharmacy8006 2 жыл бұрын
" ඒ තරම් පහත් තත්වෙට පත් එන්න කැමති නෑ " දේශපාලනෙ ගැන් කිවුව කතාවනම් මසුරන් වටිනවා
@shehanperera8008
@shehanperera8008 3 жыл бұрын
ඒ මනුස්සයා ආදරෙන් හදන සත්තුන්ට අරූ මූ කියලා කතාකරන්න එපායකෝ..👿
@kalanamihiranga8812
@kalanamihiranga8812 3 жыл бұрын
සිරාවටම
@dilanharash8175
@dilanharash8175 3 жыл бұрын
Ou bn
@ravishkadeshan943
@ravishkadeshan943 3 жыл бұрын
පිස්සෙක්නෙ මූ.කතා කරන්න දන්නෙ නෑ.
@animallover2956
@animallover2956 3 жыл бұрын
Ow bn
@yasas__x
@yasas__x 3 жыл бұрын
Owww bn
@mithuumadushan5709
@mithuumadushan5709 3 жыл бұрын
සත්තුන්ට ආදරය කරන එක කියන්නේ පිස්සුවක් 😍❤️
@Lawlearnwithpali
@Lawlearnwithpali 3 жыл бұрын
හරිම ආදරණීය චරිතයක් ,LPL එකේ ෆයිනල් මැච් එකෙන් භානු කියන්නේ කොයිතරම් උතුම් චරිතයක් ද කියල තේරුම් ගත්තා ,දැන් ආසම ප්ලේයර්♥️♥️♥️
@d.d.s2965
@d.d.s2965 3 жыл бұрын
🤣🤣🤣
@user-savindu
@user-savindu 2 жыл бұрын
@@d.d.s2965 zzzzzs
@sarathkumarasiri7698
@sarathkumarasiri7698 2 жыл бұрын
Math
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 2 жыл бұрын
Mageth..atha paya kadagena sellam kle
@rashmi4900
@rashmi4900 Жыл бұрын
අනේ බානුක අයියා කතා කරන විදිහ හරි ආසහි⁣තනවා .....ආදරේයි ක්‍රිකට් ටිම් එකට ගොඩක්😍😘😘💖
@malshaabeywardena9695
@malshaabeywardena9695 3 жыл бұрын
ඇත්තමයි හදවතින් හොඳම, නිහතමානී, නිර්ව්‍යාජ පුද්ගලයෙක්... ඒ වගේම සුපිරිම ක්‍රිකට් ක්‍රීඩකයෙක්... ජයවේවා...💯♥️🇱🇰🏏
@sherinarajap8387
@sherinarajap8387 2 жыл бұрын
Asia cup එකෙන් පස්සේ මේ video එක බලද්දී දැනෙනවා මේ වගේ දක්ශතා තිබ්බ කොල්ලෙක්ට ඇයි මීට පෙර අවස්ථාවක් දුන්නේ නැත්තේ කියලා 🥺
@sujathajayasinghe2858
@sujathajayasinghe2858 2 жыл бұрын
❤️
@indikadissanayake3644
@indikadissanayake3644 2 жыл бұрын
අනිවාර්යෙන්
@lakshikasamaranayake6605
@lakshikasamaranayake6605 2 жыл бұрын
Good job bhaanuka 👍භානුක සත්‍වයන්ට ආදරය කරනවා කියන්නේ සංවේදී චරිතයක් 👍මට දැනෙන විදිය 👌.භානුකගේ දක්‍ෂතාවයන් ඉදිරියට ගෙනයාමට ධහීර්ය ශක්තිය ලැබේවා 👍.
@Music-wu7nm
@Music-wu7nm Жыл бұрын
හරි හුරතල් භානු අයියා♥️🥺🏏
@asirinanayakkara4026
@asirinanayakkara4026 3 жыл бұрын
භානුක, LPL හොදටම කරන්න . හදවතින්ම සුබ පතනව. ඔබේ නිර්ව්‍යාජ ගුණාංග අගයකරනව.
@sampathkumara2025
@sampathkumara2025 2 жыл бұрын
ආස හිතෙන චරිතයක් ...දක්ශයෙක් ..වැඩ්ඩෙක්..සුභ අනාගතයක් royalist...
@amindaperera1844
@amindaperera1844 3 жыл бұрын
භානුක ඔබගේ දක්ෂතාවලට ඉඩක් ලැබෙනවා ඒකාන්තයෙන්ම..!
@himashitharusha3548
@himashitharusha3548 2 жыл бұрын
නිවේදකයෙක් උනාම ඒ ඒ තැන් වලට ගැලපෙන්න කතා කරන්න ඕන,බල්ලො හදන අයට එයාලා දරුවො. නිවේදකයගෙ නොදැනුවත්කම වෙන්න ඇති ඒ නිසා පුළුවන් තරම් ඒ වචන වෙනස් කරගන්න බලන්න ඉස්සරහටවත්
@buddhikabandara9510
@buddhikabandara9510 2 жыл бұрын
රටම ආදරය කරන එකම රාජපක්ෂ ❤️... ආදරෙයි ආ...
@dushanthaalwis4104
@dushanthaalwis4104 2 жыл бұрын
ඒෂියා කප් එකේ ෆයිනල් වලින් පස්සෙ බලන්නෙ කව්ද
@nadeeshasamarathunga6099
@nadeeshasamarathunga6099 Жыл бұрын
කොච්චර නම් බාධක ප්‍රතික්ශේප වීම් මැද්දෙන් ආපු ගමනක්ද අද මේ හැමෝම සමරන්නෙ... ❤️ තමන්ගෙ හීන වෙනුවෙන් දිවා රෑ නැතුව මහන්සි වෙන අපේ රටේ අහිංසක කොල්ලන්ටයි කෙල්ලන්ටයි ක්‍රිකට් ටීම් එකේ ඔයාල හැමෝම ලොකු ආදර්ශයක් දුන්නෙ❤️❤ භානුක අයියා ඇතුළු ටීම් එකේ හැමෝටම අපි ගොඩාක් ආදරෙයි. ඔයාල ඉස්සරහට දිනුවත් පැරදුනත් මනුස්සකමෙන් නිහතමානීකමෙන් ඔයාල අපේ හදවත් දිනාගෙන ඉවරයි😍😍😍
@nimeshlakshan9662
@nimeshlakshan9662 3 жыл бұрын
Team එකේ ඉන්න ඕන එකෙක් .. 👍👍👍👍👍🤘🤘🤘🤘🤘
@overseascalendar6803
@overseascalendar6803 3 жыл бұрын
භානුක කියන්නෙ සුපිරිම බැටෙක්...ලංකාවෙ ගොබ්බ සිලෙක්ටර්ස්ල නිසා තමයි මේවගේ දක්ෂයින්ට තැනක් නැත්තෙ...මේවගේ දක්ෂයො නැතිනිසා තමයි ටීම් එක බලුම වෙලා තියෙන්නෙ....ජේසු පිහිටයි භානුක...ඉදිරියටම යන්න දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා.🙏🙏🙏
@abccba7935
@abccba7935 3 жыл бұрын
ජේසු මෙච්චර කල් පිහිටවුණේ නම් ඒ මනුස්සයාගේ දදක්ෂකමට ඒ මනුස්සයා කොතන ඉන්න තිබ්බද අන්ධ විශ්වාස
@slyt7519
@slyt7519 2 жыл бұрын
@@abccba7935 ආගම්වාදය අවුස්සන්න එපා මිනිහො අපි එකතුවෙලා තමය් රට හදන්න ඕනෙ.මම බෞද්ධ .එයා කතෝලික .එයා ජේසු පිහිටය් කියනව.අපි බුදුසරණ ය් කියනව.එච්චර ය්
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 2 жыл бұрын
@@abccba7935 ehma kiynn ep.mamath buddhism.budu buduhamuduvo deshna kare agam pahath krnn epa kiyla.aneka christian agama Hoda devl kiyl dena agamakne
@nugi7521
@nugi7521 2 жыл бұрын
@@abccba7935 buddagame ugannanawa neda anith religions walata apahasa kranna epa kiyla dan oya methana apahasa krla buddagamath wadak nah kiyla pennanne ehma krnnepa religion eken wadak nah api okkoma sri lankikayo
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
භානුක කතා කරන විදිය මරු
@dinukawijayanga1166
@dinukawijayanga1166 3 жыл бұрын
නියම වැඩ්ඩෙක්.කාලකන්නි cricket පාලකයන් තමයි භානුකගේ ක්‍රිකට් කෑවෙ
@manojpriyashan627
@manojpriyashan627 3 жыл бұрын
ලංකික දේශපාලනය ඉතිහාසයේ ආසධාරනයට ලක්වු ඵකම රජපක්ෂ පුද්ගලය😂
@abdvillers1543
@abdvillers1543 3 жыл бұрын
Ammo😂😂
@jjam3057
@jjam3057 3 жыл бұрын
what a comment ah....... 😅 😂 🤣 😅 😂 🤣 😅 😂 🤣
@hashendrasenith9608
@hashendrasenith9608 2 жыл бұрын
Ow ne bro 😂
@ajinduwara7547
@ajinduwara7547 2 жыл бұрын
🥴😂
@buds7777
@buds7777 2 жыл бұрын
Sirawata aththa...
@thilanhansa5010
@thilanhansa5010 3 жыл бұрын
මම ආස කරන ක්‍රීඩකයෙක් lpl වලත් හොදට සෙල්ලම් කරා ඉදිරියටත් හොදට සෙල්ලම් කරයි බල්ලො ටික නම් මරු
@udar03
@udar03 2 жыл бұрын
මහේල සර්ගෙ පෙනුමක් තියේ බානුක අයියට🙂❣️
@TR-we4yf
@TR-we4yf 2 жыл бұрын
ඔව්
@pathumperera9167
@pathumperera9167 2 жыл бұрын
භානුකත් මං වගේ "සර්පයන්ට ඇරෙන්න මං ඕන සතෙකුට ආදරෙයි.."" 😘😘😘
@isha2153
@isha2153 3 жыл бұрын
18:23 වනිදු ගැන හරි ආදරේන් කතා කරන්නේ භානුක❤
@kalumkumara7421
@kalumkumara7421 2 жыл бұрын
@N.imantha de silva පොන්නයා
@kalumkumara7421
@kalumkumara7421 2 жыл бұрын
@N.imantha de silva what do u meaning ??
@aeroceanic3366
@aeroceanic3366 2 жыл бұрын
@@kalumkumara7421 LOL grow up its called bromance like zampa and stoinis
@kalumkumara7421
@kalumkumara7421 2 жыл бұрын
@N.imantha de silva i didn't tell anything to bhanuka and vanidu..I told it to you
@vindeude2462
@vindeude2462 2 жыл бұрын
බල්ලො ඉන්න ගෙදරක් කියලා කියන්ඩ එපා බල්ලො.ඒ කොල්ලා කොච්චර අපහසුතාවයක් දැනෙනවා ඇතිද.🙄🙄🙄😁😡🤗👏
@vindysanju296
@vindysanju296 2 жыл бұрын
ඒකනෙ 😡
@chathulachandika4569
@chathulachandika4569 2 жыл бұрын
බල්ලො තමයිනේ ඉන්නෙ අර
@rupijayasundara9606
@rupijayasundara9606 2 жыл бұрын
Matat nam mala paninawa balla ball keyadde
@thejourneyoflife4078
@thejourneyoflife4078 3 жыл бұрын
තමන් ආදරෙන් හදන සතාට අරූ මූ කියද්දි දැනෙන තරහා දන්නේ සත්තු හදන අයම තමයි😌😌
@Gayee_07
@Gayee_07 2 жыл бұрын
ඒක තමයි😒🥺
@kaveeshalakshan5401
@kaveeshalakshan5401 2 жыл бұрын
@@Gayee_07 අනිවාර්යයෙන්
@jadruwantha
@jadruwantha 2 жыл бұрын
එහෙනම් එතුමා කියලද බල්ලට කතාකරන්න කියන්නෙ..😂🙄
@viranjanaranasinghe2943
@viranjanaranasinghe2943 2 жыл бұрын
මෙයා කියන්ට පුලුවන්
@saminthamihirani4210
@saminthamihirani4210 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@manjularanaweera793
@manjularanaweera793 3 жыл бұрын
භානුකට ආදරෙයි...💗💗💗Team එකේ අනිවා ඉන්න ඔීන වැඩ්ඩෙක් තමයි ඉතින්.Test,Oneday,T-20 Format තුනටම නැතුවම බැරි කොල්ලෙක්
@slteach6577
@slteach6577 2 жыл бұрын
pissuda meyata test gahanina ba
@donranil4613
@donranil4613 3 жыл бұрын
U got a big big heart banuka. You are loving animals a lot.. it’s all about your humanity
@roshanananda8914
@roshanananda8914 2 жыл бұрын
ලොකුකම් නැති සුපිරි ක්‍රීඩකයෙක්
@flipaclipking8599
@flipaclipking8599 2 жыл бұрын
හිත හොද බන්ඩෙක් ❤️😄🤭🤭🤭😂😂😂😂😂😂😂🇱🇰🏏
@ChamodHT
@ChamodHT 2 жыл бұрын
දැන් ඉතින් යකෙක් තමා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@indikadissanayake3644
@indikadissanayake3644 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති video ekak ♥️♥️♥️♥️
@tharakapepelp6671
@tharakapepelp6671 3 жыл бұрын
අනේ කොහොම හරි අලියෙක් හදන්න.❤❤❤
@Y.tm7903
@Y.tm7903 2 жыл бұрын
😀😀😀
@savidyasathsarani1073
@savidyasathsarani1073 3 жыл бұрын
Banukage katahada lassanai 😍❤️
@ericperera3182
@ericperera3182 3 жыл бұрын
As a dogs lover it is nice to see Banuka's pack of dogs. LPL 2020 shown us Banuka's talent & skills in Cricket. Unfortunately & unexpectedly injured, otherwise we could have seen a different final game. I appreciate his shown courage even under heavy pain as a captain.
@mbhearath1245
@mbhearath1245 2 жыл бұрын
ටීම් එකේ ඉන්න අහිංසකම කොල්ලෙක් ❤️
@rishithaprashan2160
@rishithaprashan2160 3 жыл бұрын
Bhanuka rajapaksha another name of determine ❤❤❤❤💪💪💪
@lotussl6290
@lotussl6290 4 жыл бұрын
What a humble guy. Deserves the national captaincy 👌💪🏻👏
@piumidilhani9337
@piumidilhani9337 2 жыл бұрын
Aneeeew bhanuge voice ek ❤️❤️❤️😍😍😍😍💝💝💝
@iroshanaperera1845
@iroshanaperera1845 3 жыл бұрын
යකෝ භානුක එච්චර ආදරෙන් හදන සත්තුන්ට බල්ලො බල්ලො කිය කිය කතාකරන්න එපා..
@mtds3471
@mtds3471 3 жыл бұрын
බල්ලට බල්ල කියන්නෙ නැතුව හාවා කියන්නද🤣🤣🤣
@namalfernando8155
@namalfernando8155 3 жыл бұрын
බල්ලාට කොල්ලෝ කියන්නද
@janithabeyrathna5583
@janithabeyrathna5583 3 жыл бұрын
බල්ලට බල්ල කියන්නැතුව සර් කියල කතා කරන්නද?🤣😅🤣😅😅
@shanimadu408
@shanimadu408 3 жыл бұрын
Ballo ballo kiyanna aepa ballo
@gotabaya8972
@gotabaya8972 3 жыл бұрын
Ballata balla kiyanne nathuwa nariya kiyanna ai
@nera456
@nera456 2 жыл бұрын
ගහන 6 නම් ගහනවා හික් වෙන්න❤️❤️👍👍👍
@yasithdissanayake8758
@yasithdissanayake8758 2 жыл бұрын
මාරම නිහතමානිකමක්😘
@diyasartroomsrilanka9344
@diyasartroomsrilanka9344 3 жыл бұрын
This guy need to be in the team in all formats...
@pasindudilanka3964
@pasindudilanka3964 3 жыл бұрын
40(17) තමා දැකපු හොදම ඉනිම 😍
@randika9908
@randika9908 3 жыл бұрын
Aniw
@hasithawikcramarathna2566
@hasithawikcramarathna2566 3 жыл бұрын
T 10 96/65
@daninduramuditha7197
@daninduramuditha7197 3 жыл бұрын
Noda kin uba dakke nadda kusal perera ge 17n 50 😏🤨
@මිචෙල්ස්ටාක්
@මිචෙල්ස්ටාක් 2 жыл бұрын
ඒකට අද 31(9),43(22)
@pasindudilanka3964
@pasindudilanka3964 2 жыл бұрын
@@මිචෙල්ස්ටාක් ඒකත් පට්ට. 😍😍
@bimsaramadhurasinghe9045
@bimsaramadhurasinghe9045 3 жыл бұрын
වනිදු එක්ක video එකක් ඕනේ
@maheshpradeep9973
@maheshpradeep9973 2 жыл бұрын
Ow ane❤❤❤❤❤
@chathurakanchanasumanarath8487
@chathurakanchanasumanarath8487 3 жыл бұрын
he is great man.😍🙏
@Madhawa333
@Madhawa333 3 жыл бұрын
Great powerful trusted player after Aravinde de Silva. This man can bring the world cup again.
@sasiru
@sasiru 3 жыл бұрын
Bhanuka is very opean-hearted. Good luck bro!
@thimukawitharana
@thimukawitharana 2 жыл бұрын
Bhanuka ayyage katahandata kamathi mn vitharada.. ❤❤❤😘
@vishwapathum5412
@vishwapathum5412 2 жыл бұрын
බානු😍🏏💪❤️❤️ ආසම ක්‍රීඩකය😋😋❤️🏏
@priyankarakarunarathna8761
@priyankarakarunarathna8761 2 жыл бұрын
ෙහාද හදවතක් ඇති ෙකාල්ෙලක් ❤️❤️❤️
@udenikapriyanthi8868
@udenikapriyanthi8868 2 жыл бұрын
සත්තු න්ට ආදරෙයි කියන්නේ ලස්සන හදවත් තියෙන මිනිස්සු,, බුදුසරණයි ඔබ‍ට 🙏🙏දිනෙන් දිඋනු වේවා 🙏🙏♥️
@ishanigunarathne9701
@ishanigunarathne9701 2 жыл бұрын
මනුෂ්‍යයෙක් විදියට ඉතා හොඳ ගතිගුණ තියන වැදගත් කෙනෙක්. හොඳ පරිණත භාවයක් තියනවා.
@rosy6476
@rosy6476 2 жыл бұрын
නිහතමානී චරිතයක් සතුන්ට ආදරය කරන එක මොන තරම් පිනක්ද
@imalshadodangoda7245
@imalshadodangoda7245 2 жыл бұрын
මෑත කාලෙ ආසම බැට්මන් කෙනෙක්
@ithackers515
@ithackers515 2 жыл бұрын
පට්ට අවංක පොරක් බං..ඇත්ත බය නැතුව කතා කරන පොරක්..මගෙත් ආසම player බානුක😘😘
@Dvimal-lq7re
@Dvimal-lq7re 2 жыл бұрын
බානුක මහත්තයා මෙච්චර කරුණාවන්ත කෙනෙක් බව දැනගන්නට ලැබීම මහත් සතුටක්.දීර්ඝායුස වේවා .ජය ම වේවා .එහෙම thamai මිනිස්සුන් inna oni..කරුණාවන්ත නැති මිනිස්සුන් ලෝකෙට ඉතුරු කරන්නේ අවැඩදායී දේවල් පමණi.
@damithadilum1901
@damithadilum1901 3 жыл бұрын
Favorite player god bless you bhanuka
@samanthabandara5901
@samanthabandara5901 2 жыл бұрын
අනේ එ නිහතමානි කම ගැන කියන්න වචන නෑ .හරිම අවන්කයී❣️💓💓💓හරිම සතුටුයි ඔය වගෙ ක්‍රීඩකයෙක් ගැන..✨️❣️💓 bless you banuu❣️❣️❣️
@indunilek1533
@indunilek1533 2 жыл бұрын
මේ නිවේදකයගේ කතාවනම් හරිම අප්‍රසන්නයි....🤮🤮 සත්තුන්ට ආදරේ කරන අයට ඔය කතාවට තරහ යනවා..ආදරෙයි භානු..
@slcricketboy6008
@slcricketboy6008 3 жыл бұрын
HE IS GREAT MAN. GOOD LUCK!
@sandarurandima1529
@sandarurandima1529 2 жыл бұрын
සත්තු හොදයි මනුස්සයන්ට වඩා නම් ! ලස්සන බල්ලෝ ටික !❤️👍 අදමයි භානුකගේ කටහඩ ඇහුනේ!!
@sweenyfernando8830
@sweenyfernando8830 2 жыл бұрын
👍❤
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 2 жыл бұрын
Banu my favourite cricketer.banu,sanga❤️❤️
@idunileranga9581
@idunileranga9581 2 жыл бұрын
භනුගේ වෙලාව භානු වැඩ්ඩා ❤️❤️❤️❤️
@indikasamararatne926
@indikasamararatne926 4 жыл бұрын
GREAT PERSON …..
@ir6204
@ir6204 2 жыл бұрын
Patta චරිතයක් ne භානු 💯💪❤
@faznarifqy9798
@faznarifqy9798 2 жыл бұрын
and here he is now, playing the winning role in the Asia cup victory. More power and success to you Bhanuka!
@kamalperera8770
@kamalperera8770 3 жыл бұрын
U great Banuka..my favourite german shepherd, very intelligent . Great job Banu..
@Melora564
@Melora564 2 жыл бұрын
හරි නිහතමානී ක්‍රීඩකයෙක් ❤
@shendesilva3619
@shendesilva3619 3 жыл бұрын
ආශාවෙන ඇහුවා T 20 past සෙන්චරී ඒක ගහන්න ආසයි කියලා කීවා❤️❤️ මරු අහන්නත් අාසයි
@StarlightUnderDaSea
@StarlightUnderDaSea 2 жыл бұрын
මම ක්‍රිකට් බලන කෙනෙක් නෙවේ, මේ දවස් වල ක්‍රිකට් උනුසුම නිසා ටිකක් එහෙන් මෙහෙන් බැලුවා. සංවාදය මෙහෙයවන ඔබට මේ ටික නං නොකියා බෑ. සතුන් ඉන්න ගෙවල් වලට ගියාම ඒක එයාලගෙ ගේ බවත් අමුත්තා ඔබ බවත් මතක තබා ගන්න. සතුන් එක්ක හැදුන අයට එයාලා පවුලේ අය.
@thusharidias6912
@thusharidias6912 2 жыл бұрын
Me niwedakaya amu pissek katha karnna danne nathi gedra adren hadana surathalunta aru mu kiya kiya katha karanawa daruwo wage hadana sathunta ehema kathakirima harima aprasannai
@FunnyVideos-gy8vi
@FunnyVideos-gy8vi 3 жыл бұрын
Team ekata kaleka idan enakan balan hitapu asama player kenek ❤️❤️❤️❤️❤️❤️❤️❤️
@eshanperera9205
@eshanperera9205 2 жыл бұрын
මාර අව්‍යාජ මනුස්සයෙක් ❤️❤️
@salukbawantha7870
@salukbawantha7870 3 жыл бұрын
LPL final බලල මේක බලන අය කෝ
@thilanhansa5010
@thilanhansa5010 3 жыл бұрын
Man
@Vihanga_872
@Vihanga_872 3 жыл бұрын
Wtf
@Chamilka_Nirmal
@Chamilka_Nirmal 2 жыл бұрын
Mama
@DulajTV
@DulajTV 4 жыл бұрын
Simple and talented player shd be in ODI and T20 Good luck !
@sadamalisada9767
@sadamalisada9767 2 жыл бұрын
භානුක සුපිරි වැඩ්ඩෙක්❤️❤️❤️❤️
@abeykoon1322
@abeykoon1322 2 жыл бұрын
කාලකන්නියො අපෙ කුිකටි බොඩි එකේ කලින් හිටපු එවුන් මෙි වගේ දක්ෂයෙක්ව නේ මොටිට කරනින හැදුවෙි කාල කන්නි කුහකයො ඔකුන්ගේ දරැවන්ටත් එක්ක පටිඝන් දෙනවා
@dewunawanjana5381
@dewunawanjana5381 2 жыл бұрын
One of my favorite player❤️💪🔥
@sarathkumarasiri7698
@sarathkumarasiri7698 3 жыл бұрын
බානුක රාජපක්ෂ ගැන තව වීඩියෝ ඕනෙ 2ක් මදි ක්‍රිකට් ගැන තවත් වීඩියෝ එකක් ඔනේ
@randimaxxx5624
@randimaxxx5624 2 жыл бұрын
ලමයි හම්බ වෙන කතාවට නම් හිනා ගියා! දක්ෂ ක්‍රිකට් ක්‍රිඩකයෙක් 👍
@rohithakarunaratne2561
@rohithakarunaratne2561 2 жыл бұрын
We'll done 👍 banuka, Wish u All The Best God bless you
@thewildflower1228
@thewildflower1228 2 жыл бұрын
බව්වෝ ටික ගැන අහන ප්‍රශ්න බලන්නකෝ. 🙄 කවදාවත් සතෙක් හදලා නැද්ද කොහෙද? ඒ අතිනුත් භානුක නියමයි... ඔයා school player කාලේ ඉදන් බලන් හිටියා කවදා national team එයිද කියලා. එහෙම අසාධාරණයක් වුනෙත් හොද වෙලාවට කියලත් හිතෙනවා දැන් නම්. එහෙම දෙයක් නොවෙන්න මේ වෙනකොට සන්ගා මහේල මේ වයසෙදි හිටිය තැනම ඔයත් ඉන්න තිබුනා. දැනටත් performance අතින් එහෙම උනාට world famous නෑනේ එයාලා තරම්ම. ඒත් කවදාහරි worldclass legend කෙනෙක් විදියට retire වෙනවා කියලා නම් sure ආයෙ අසාධාරණයක් උනේ නැත්නම්. All the best with everything!!! ❤️❤️❤️
@hirunisathsarani9298
@hirunisathsarani9298 2 жыл бұрын
බානුකට වැදෙන්න ගත්තොත් නවත්තන්නත් බෑ හැබැයි 😊❤
@claudeanurudha7907
@claudeanurudha7907 2 жыл бұрын
A great player .Great charactor.Bhanu was a very polular cricketer during his school days as well.
@FazlinaAzwar
@FazlinaAzwar 2 жыл бұрын
Love you even more Bhanuka ❤🧡 Wish the inteviewer showed more empathy.
@tharushizanchila2094
@tharushizanchila2094 3 жыл бұрын
බානුක වැඩ්ඩෙක් තමා😍😍
@chinthakaweerasinghe613
@chinthakaweerasinghe613 3 жыл бұрын
What a fighting knock at lpl
@travelglobe8997
@travelglobe8997 3 жыл бұрын
Who is watching this video after LPL finals? After Bhanuka’s superb performance?
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 21 МЛН
when you have plan B 😂
00:11
Andrey Grechka
Рет қаралды 50 МЛН
Lunch with Chamika Karunaratne🍴
28:02
Ashen Senarathna
Рет қаралды 814 М.
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 21 МЛН