අපේ Team එකේ වැඩියෙන්ම ආතල් ගන්නේ වනිඳු හසරංග - භානුක රාජපක්ෂ | Sports Club

  Рет қаралды 499,992

Sports Club

Sports Club

Күн бұрын

Пікірлер: 440
@pramodi-ue6wd3jr5c
@pramodi-ue6wd3jr5c 3 жыл бұрын
කඩහඬ හරි ශෝක්නෙ ❤️
@buddikanuwan1906
@buddikanuwan1906 3 жыл бұрын
කෙල්ලන්ට දීපුව , පරණ මගුල් මතක නෑ කියන්නෙ සුපිරි කොල්ලෙක්
@chamikagunasekara3522
@chamikagunasekara3522 3 жыл бұрын
හ්ම්ම්..එකනම් ඇත්ත...එයාගෙ කටහඩ හරිම ශෝක් ♥️
@yanjana5815
@yanjana5815 3 жыл бұрын
ටිකක් මාලිංගගෙත් වගේ
@mashi6382
@mashi6382 2 жыл бұрын
ඔව් 👌
@aviwattage6337
@aviwattage6337 2 жыл бұрын
ඔව් අනෙ.හුරතල් 😊
@hishannethsara4745
@hishannethsara4745 3 жыл бұрын
කට හඩෙ ලස්සන 🥰❤ ආදරෙයී බානුක අයියා ❤🏏👌
@bikeloverssl
@bikeloverssl 3 жыл бұрын
වැඩිම ආතල් ගන්න ක්‍රීඩකයා වනිදු හසරංග 😜
@chitrasiriwardana3734
@chitrasiriwardana3734 2 жыл бұрын
භානුකට විජේ සේතුපතිගේ look එකක් තියෙනවා.❤️😂
@nadunsa9174
@nadunsa9174 4 жыл бұрын
මන් හිතන් හිටියට වඩා පට්ට ආතල් ඩයල් 1ක්🤣🤣🤣
@gwrowdy4163
@gwrowdy4163 3 жыл бұрын
සද්ද නැතුව ආතල් එකේ තමන්ගෙ ගේම සුපිරියටම ගහන පොරක්. ආසම ප්ලේයර්....❤️❤️❤️
@niluparathnayaka6427
@niluparathnayaka6427 3 жыл бұрын
ඉංග්‍රීසිත් සිංහලත් සුපිරියටම කතා කරන්න පුළුවන් ලස්සන කට හඩක් ති
@SK76ROAR
@SK76ROAR 3 жыл бұрын
විශිෂ්ඨ හැකියාවක් සහිත ක්‍රීඩකයෙක් . මෙන්ඩිසා ට ලැබුණු අවස්ථා වලින් කාලක් හම්බවුණා නම් භාණුකට අද අපිට ඉන්නවා සංගටත් එහා ගිය සුපිරි lefty කෙනෙක් ...
@supundilshan8693
@supundilshan8693 3 жыл бұрын
අනිවාර්යයෙන්
@gwrowdy4163
@gwrowdy4163 3 жыл бұрын
ඒක ඇත්ත දැන්වත් ටීම් එකට ගත්ත එක හොදයි...🤜
@whoisthat1684
@whoisthat1684 3 жыл бұрын
Aniwa
@asirideshan
@asirideshan 3 жыл бұрын
ඔක්කොම හරි බන් සංගා ට එහා ගිහින් නම් නෑ...
@randikamax7460
@randikamax7460 3 жыл бұрын
සංගට එහා යයි පකක්🖕😅
@mothilatilan4679
@mothilatilan4679 3 жыл бұрын
සුපිරි කොල්ලෙක්. ගොඩක් උන් වගෙ ලිස්සන්නෙ නෑ, කතාව කෙලින්
@sriyanifernando7326
@sriyanifernando7326 2 жыл бұрын
හරිම කොන් පුතා ඔයානම් මම හරිම ආසයි එයාට තෙරුවන් සෆනයි
@nethmisandakumari831
@nethmisandakumari831 3 жыл бұрын
අම්මෝ හිතන් හිටියට වඩා වෙනස් චරිතයක් 😁කවද හරි ලන්කාවේ සුපිරිම ක්‍රීඩකයෙක් වෙනවා 💙𝐁𝐡𝐚𝐧𝐮💙
@pasanlenora3159
@pasanlenora3159 3 жыл бұрын
කැමතිම player කෙනෙක් ❤️🤟
@sandaruhasith744
@sandaruhasith744 2 жыл бұрын
කොල්ලගේ කටහඩ ලස්සනයි හුරතල්❤❤❤❤
@ranaya640
@ranaya640 3 жыл бұрын
බානුකගේ කටහඩ මරු...😍😍😍😁
@anji4738
@anji4738 4 жыл бұрын
දනූෂ්කගේ රෙදි ගැලවුනා නේද 😂😂😂
@rickyzayn261
@rickyzayn261 3 жыл бұрын
අම්මෝ හිතන් හිටියට වඩා පට්ට වෙනස් ඩයල් එකක්නෙ. මන් හිතුවෙ ගමේ ගොඩේ හැදුන අහින්සක කොල්ලෙක් කියලා. අවුලක් නෑ එල බන් ❤😋
@sarathkumarasiri7698
@sarathkumarasiri7698 3 жыл бұрын
T20 cupඑකට ඕනෙමයි ඔයාව ❤ආදරෙයි බානුක රාජපක්ෂ බිංදු වලින් ගියාට සැලෙන්න එපා ❤❤❤❤❤
@kavindujayasinghe2062
@kavindujayasinghe2062 3 жыл бұрын
ඔන්න ඔයාගෙ ප්‍රාර්ථනය ඉටුවෙලා ඔහු අපේ රටේ නම ජාත්‍යන්තරයට ගෙනයමින් හොඳ ඉනිමක් බංගලින්ට ගැහුවා t20 WC එකේ.
@mashi6382
@mashi6382 2 жыл бұрын
ඔන්න ඔයාගෙ ප්‍රාර්ථනාව ඉශ්ඨ උන ඊයෙ දවසේ ❤️👍
@rickyzayn261
@rickyzayn261 3 жыл бұрын
හරි නිහතමානි ඩයල් එකක්
@namlkumara9417
@namlkumara9417 2 жыл бұрын
ආසම ක්‍රිකටර්.❤️ආසයි දවසක 4ටෝ එකක් හරි ගන්න ඒ සොඳුරු මිනිසා එක්ක.❤️
@dilrangadilshan627
@dilrangadilshan627 3 жыл бұрын
භානුක් රාජපක්ෂගේ කඩ හද හරී ලස්සනයි ..
@buddhimalsha8764
@buddhimalsha8764 2 жыл бұрын
එයාගෙ voice එක...ඒක වෙනමම level එකක් ❤️❤️❤️❣️
@dilshangamage5171
@dilshangamage5171 2 жыл бұрын
භානුක lofted inside out පාර ගහනවා මුලින්ම දැක්කෙ 2011 U19 WC එකේදි.. එව් දවස්වල දැන් මේ කෑ ගහන හිච්චි පුතාලා භානුකව දැකලවත් නෑ... භානුක ගෙ Batting වලින් බොහොම පොඩ්ඩයි මේ ළගදි cricket බලන්න ගත්ත උන් දැකල තියෙන්නෙ. මට අනුව භානුක හොදම form එකේ සෙල්ලම් කලේ ඒ කාලෙ. Inside out එක ගහනවා 142+ ට ඉලක්කෙටම එන යෝකර් පංදු වලට. බලන්න ලස්සනයි. මීට ගොඩක් කාලෙකට කලින් ටීම් එකට එන්න තිබ්බෙ. භානුක කියන්නෙ 2011 U19 WC එකේ top run scorer for Sri Lanka. කෝලිට පස්සෙ වැඩිම ලකුණු ගැහුවෙත් ඔහු.. ඒ පාරවල් දැකල මට ඒ කාලෙ මතක් වුණේ මහේලව. ඒ කාලෙ ඉදල මම හෙව්ව හෙව්ව භානුකට මොකද උනේ කියල. 2019 දී තමයි අන්තිමට හොයාගත්තෙ.
@thusinidananjani3468
@thusinidananjani3468 3 жыл бұрын
වනිදු අයියව ගේන්නකෝ වීඩියෝ එකක් ❤
@Muditha6
@Muditha6 3 жыл бұрын
"මං වැඩියෙන්ම සතුටු උනු දවස දෙවියන් වහන්සේව අදුනගත් දවස" 💓💓💓 භානුක රාජපක්ෂ 💓💓💓
@devapriyadesilva8528
@devapriyadesilva8528 3 жыл бұрын
ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරයි බ්‍රො , තව තවත් ඔයා මෙ යන ගමනට , මොකද ඔයා දෙවියන් ට දෙන මහිමය නිසා ,
@slb4842
@slb4842 3 жыл бұрын
😂 යකෝ තමන්ගෙ දක්ශකමට තමන්ට චාන්ස් ලැබෙන්නෙ. නැතුව ලබ්බෙ දෙයියෙක් නිසා නෙවෙයි
@anuradhajj834
@anuradhajj834 3 жыл бұрын
@@slb4842 eka u balagani uba kalabala nowi hitapan eka uge wishwase eka apita ubata adala na
@slb4842
@slb4842 3 жыл бұрын
@@anuradhajj834 mata adalai . Man aththa kynwa kata kapuwath
@anuradhajj834
@anuradhajj834 3 жыл бұрын
@@slb4842 aththa kiwwata kamak na uba hithan inna ewa kiyanna epa
@pk3569
@pk3569 2 жыл бұрын
බානුගෙ හිනාවයි කටහඬයි සුපිරි 😍😍😍😍😍😍😍
@randimaxxx5624
@randimaxxx5624 2 жыл бұрын
අහිංසක පාටයි ,කටහඩට ආසයි .පොටෝ එකක් ගන්න ඇත්නම් 😍💗
@roshananthony4610
@roshananthony4610 2 жыл бұрын
හරිම ප්‍රසන්න කොල්ලෙක්.. මටනම් හැන්ඩ්සම්ම භානුක ..
@ip6868
@ip6868 3 жыл бұрын
කට හාඩ 😊😊😊❤️❤️❤️ lassanai aiyee
@duleshdhanusekera4334
@duleshdhanusekera4334 3 жыл бұрын
මෙයා හරියට විජේ සේදුපති වගේ
@himashasasmitha4670
@himashasasmitha4670 3 жыл бұрын
Ekanam aththa. Tikal ee වගේ .
@nisansalaweerasinghe395
@nisansalaweerasinghe395 3 жыл бұрын
Ow mth hithuwa
@dineththarusha2275
@dineththarusha2275 3 жыл бұрын
Ow bn
@pasinduakash4936
@pasinduakash4936 3 жыл бұрын
Ouu bn 😂
@hv5071
@hv5071 3 жыл бұрын
Ow mn hithuwe mata witharai ehma penne kiyala
@redrio8275
@redrio8275 3 жыл бұрын
වැඩ්ඩෙක් තමයි කෙලින් කතාව සුපිරි ❤️👌
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
මං,වැඩියෙන්ම සතුටු වුනේ දෙවියන් වහන්සේ අදුර ගත්ත දවස🙏💞,,බානුක රාජපක්ෂ,,,♥♥,සියලුම ගෞරවය මහිමය ප්‍රශන්සාව විශ්වයේ මැවුමිකරැවාණන්වු ,යාඃවේ,දෙවි පියාණන්ට වේවා 🙏♥💞🔥
@world-nm3ky
@world-nm3ky 3 жыл бұрын
මෙයාගේ වොයිස් එක පට්ට professional
@prasadbandanage7495
@prasadbandanage7495 4 жыл бұрын
භාණුක කියන්නෙ බැට් කරනකොට බලන්ඩ ආස ක්‍රිඩකයෙක්..මං හිතුවා sl ගහයි කියලා..ඒත් චාන්ස් හම්බුනේ නෑ හරියට..
@rulz6471
@rulz6471 3 жыл бұрын
ඔන්න දැන් ගහනවා
@ranaya640
@ranaya640 3 жыл бұрын
දැන් ගහනව ඕන්...😁
@sandeepmadhushanka3011
@sandeepmadhushanka3011 3 жыл бұрын
@@rulz6471 hmmm
@shamalperera8613
@shamalperera8613 2 жыл бұрын
Man of the match vuna asian cup 1
@anudapinsara6247
@anudapinsara6247 3 жыл бұрын
නිහතමානී දක්ශය ක්‍රීඩකයෙක් 🇱🇰🇱🇰❤❤🙏🙏😘😘😍😍 ජය වේවා 🙏🙏
@ckbeatsonline7651
@ckbeatsonline7651 3 жыл бұрын
Banuka. Umba ela kollek ban. Mage age. Umba hitha honda kollek. Umbata team eke honda thanak labenawamai. You deserve it ❤️❤️❤️💪🏽💪🏽💪🏽
@thasharabrian7247
@thasharabrian7247 3 жыл бұрын
He is really a straight forward man!😍
@pasindudilanka3964
@pasindudilanka3964 3 жыл бұрын
ආතල් පොරක් ❤️😍
@hishannethsara4745
@hishannethsara4745 3 жыл бұрын
කෙලින් කතා කරන පොරක් තමැ ❤👌
@tharunethmi1673
@tharunethmi1673 3 жыл бұрын
ෆට්ට නිහතමානී 😊❤️‍🩹
@rusiruharshana7409
@rusiruharshana7409 3 жыл бұрын
සරලවම කිව්වත් එලම කොල්ලෙක් 👌🏽
@niroshachandrasena3060
@niroshachandrasena3060 2 жыл бұрын
බානු කතා කරන විදිය ශෝයී..... ❤️❤️
@kavindujayasinghe2062
@kavindujayasinghe2062 3 жыл бұрын
He fluent in English.Proud to be Srilankan Cricketer.He is very good player who had best qualities.❤
@sujanisiriwardane241
@sujanisiriwardane241 2 жыл бұрын
කාටවත් නැති වෙනස්ම හඩක්..ආකර්ෂණීයයි. අනිත් එක ඔහු ඇත්තම කියන නිහතමානී චරිතයක්..
@nipundhanushka8356
@nipundhanushka8356 2 жыл бұрын
බානු අයියේ..එහෙම කරන්න එපා..අපේ පොඩි කොල්ලො ටික නැගීගෙන ආවා විතරයි, ප්‍රශන වලට මූන දීලා රට වෙනුවෙන් සෙල්ලම් කරන්න අයියේ..😭
@thilinadinidu7329
@thilinadinidu7329 3 жыл бұрын
Marama decent character ekak banuka kiyanne.🇱🇰
@Theiththewa
@Theiththewa 3 жыл бұрын
ආන් දනුෂ්කල එංගලන්තෙ රඟපාන්න ගිහින් කෙලව ගෙන..
@samudikaliyanage8999
@samudikaliyanage8999 3 жыл бұрын
Akkage cake සුපිරි
@chamitharathnayake4865
@chamitharathnayake4865 3 жыл бұрын
Lpl valin passe asama player kenek..💜️💜️
@nethzd
@nethzd 3 жыл бұрын
True..best captain !!!
@chamitharathnayake4865
@chamitharathnayake4865 3 жыл бұрын
@@nethzd without any dout.
@prasadbandanage7495
@prasadbandanage7495 4 жыл бұрын
අපරාදෙ ධනුෂ්කයා ක්‍රිකට් ගැහුවෙ..
@jkkavinda4958
@jkkavinda4958 2 жыл бұрын
Ane matanam kadawasamma cricketer Bhanuka aiy witharak..💝😘😘😘😘
@hashendrasenith9608
@hashendrasenith9608 3 жыл бұрын
හැන්ඩියා 😘
@Music-wu7nm
@Music-wu7nm Жыл бұрын
එයා හරි ශෝක්❤️‍🔥🥺
@MixologySYDeSilva
@MixologySYDeSilva 3 жыл бұрын
In future going to be world class player banuka .... God bless you malli
@alokathiwanka3064
@alokathiwanka3064 2 жыл бұрын
එකෙන්ම වැඩ්ඩෙක් 😊❤
@sandunirashmi2409
@sandunirashmi2409 2 жыл бұрын
Bhanu aiyh.😘❤️‍🔥
@timetogetit1384
@timetogetit1384 3 жыл бұрын
After his retirement, he should consider being an international commentator. I'm pretty sure he'll do an excellent job.
@pubudusandaruwans9051
@pubudusandaruwans9051 3 жыл бұрын
මං කැමතිම බැට්ස්මන්..අම්මෝ යෝධ පාරවල් ගහන්නේ..Gale number 2...
@m.n.aadilzaki4261
@m.n.aadilzaki4261 2 жыл бұрын
Bhanuka ur voice is so sweet ❤
@IAK119
@IAK119 2 жыл бұрын
දෙවියන් වහන්සේ ව හමුවුන දවසට ජීවිතයේ සැබෑ සතුට ලැබෙනවා... ❤️❤️❤️❤️ දෙවියන් වහන්සේ ව හමුවුනු හැමෝගෙම සාක්ෂිය එයයි 💕💕
@rangapradeep-qk5rh
@rangapradeep-qk5rh 4 ай бұрын
Pasku prehare gahapu dawase doiyo nidagana hitiya da.😅😅
@vindyanishalika9538
@vindyanishalika9538 2 жыл бұрын
මගේ ආසම ක්‍රීඩකයා ,,❤❤❤❤
@ravidufdx7244
@ravidufdx7244 3 жыл бұрын
Straight answers ayye .niyamai
@timetogetit1384
@timetogetit1384 3 жыл бұрын
Watched his champion stars ep as well, he's the most chill cricketer I've ever seen. Interviews of other cricketers were kinda awkward but this one really went well.
@samodarachamindi
@samodarachamindi 3 жыл бұрын
bhanukage hinawath godak lassanaii
@niwardanakumare2076
@niwardanakumare2076 2 жыл бұрын
Bhanuka aiya hari open.katahada hinawa lassanai.❤️🇱🇰🏏
@thiwankapathiran9574
@thiwankapathiran9574 3 жыл бұрын
සුපිරි charithyak....❤️❤️❤️
@IAK119
@IAK119 2 жыл бұрын
God bless you brother.... God will supply all your needs..
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
නිහතමානී කෙනෙක් 🙂
@tdrkrish3358
@tdrkrish3358 3 жыл бұрын
bhanuka hari ahinsakai wage😊😊
@rexanura5188
@rexanura5188 3 жыл бұрын
😆
@fixit3111
@fixit3111 3 жыл бұрын
2:00 අලුත් මොඩල් එක 😂
@abigayilsamuel4272
@abigayilsamuel4272 2 жыл бұрын
god Bless You bhanuya♥️
@samindiherath6358
@samindiherath6358 3 жыл бұрын
දනුෂ්කව කෑවනේ 😂
@milkashenaly6426
@milkashenaly6426 2 жыл бұрын
Actually God will give energy. Most of them are not telling about God but you told it openly. So we also pray for you Bahuka.
@mohamedsiddiq155
@mohamedsiddiq155 2 жыл бұрын
අඩෝ කෙල්ලෝ බානුගේ ක්‍රිකට්වලට වඩා කටහඬටනෙ වශී වෙලා ඉන්නේ 😁
@piumidilhani9337
@piumidilhani9337 2 жыл бұрын
Eeka aththa mara lassnai attractive voice ekk 💝💝💝❤️❤️❤️😍😍😍
@Pahandi2005
@Pahandi2005 2 жыл бұрын
අනේ භානුක හරි ශෝක් cute
@sumanarathana9093
@sumanarathana9093 2 жыл бұрын
හරිම අහිංසක නිහතමෑනී අවංක කොල්ලෙක්
@triumphJsVictory
@triumphJsVictory 2 жыл бұрын
Wow the best day of my life is also the day that I got to know abt god father I was a Buddhist before praise the lord
@gayathrichandrasiri9748
@gayathrichandrasiri9748 2 жыл бұрын
කටහඩ 😍😍♥️
@ashanimaduhansani3426
@ashanimaduhansani3426 2 жыл бұрын
කටහඬ ලස්ස්නයි.....ආදරෙයි බානු...
@sangeethakalawa1125
@sangeethakalawa1125 2 жыл бұрын
මහේලගෙ voice එක ලගින් යන්නෙ ❤️🙏🏻
@mithushafernando5327
@mithushafernando5327 3 жыл бұрын
Grl knk unth cricket thma mge fav...😍😍
@duni7078
@duni7078 3 жыл бұрын
Mamath ehemai...❤️
@sewwandi2807
@sewwandi2807 3 жыл бұрын
Mageth
@thisen1061
@thisen1061 2 жыл бұрын
@@sewwandi2807 😂
@sajinidilsha6603
@sajinidilsha6603 3 жыл бұрын
Banuka ❤❤
@shiranthsandamali6963
@shiranthsandamali6963 2 жыл бұрын
මරු කොල්ලා ....❤❤❤
@vihangaruvansura8787
@vihangaruvansura8787 4 жыл бұрын
Niyamai kollo
@nalindajayasinghe6598
@nalindajayasinghe6598 2 жыл бұрын
I like Royalist Mr. Madugalle, but this man has an amazing talent. Very unfortunate to loose him for the national team for such a long period. All politics.
@hansanisewwandi246
@hansanisewwandi246 2 жыл бұрын
Very talented smart cricketer...favorite cricketer..❤️
@sharmila9072
@sharmila9072 2 жыл бұрын
ලස්සනයි ඔයා, අය්යේ
@gagannatheesha3560
@gagannatheesha3560 3 жыл бұрын
voice eka maru ane
@champikamanoj1633
@champikamanoj1633 2 жыл бұрын
රටම ආදරය කරන රාජපක්ෂ ...💖💖💖💖
@dilshansuramya4750
@dilshansuramya4750 2 жыл бұрын
භානු සුපිරි චරිතයක්
@dilsaraferreira
@dilsaraferreira 3 жыл бұрын
Next wanidu please ❤️🥺
@shehanrathnayaka2807
@shehanrathnayaka2807 3 жыл бұрын
Adarei banukaaa....shoi oya
@khanthikw8523
@khanthikw8523 2 жыл бұрын
හරි හුරතල් අනේ ලස්සන වොයිස් එකක්
@dlakmini338
@dlakmini338 2 жыл бұрын
Supiri weddooo. Budusaranai ayya Jaya wewa ❤️🇱🇰🏏
@kaviyasadakalum2694
@kaviyasadakalum2694 2 жыл бұрын
පටිට චරිතයක්🥺❤
@nayodadewmini3958
@nayodadewmini3958 2 жыл бұрын
කටහඩ හරිම ලස්සනයි ,ඒවගෙම දක්ශයි.
@piumidilhani9337
@piumidilhani9337 2 жыл бұрын
Shook kathad ane man eyage aasama de eka patta 💝💝💝💝💝💝oyat australia ynn hambenanwne bhaanu dan T20 world cup ekat hodin play karal cup ek genn lankawat ❤️❤️❤️🏏🏏🏏
@pskparanavithana5937
@pskparanavithana5937 2 жыл бұрын
ලොකු කට්ටක් කාලා මේ තැනට ආව ඔයාට එක තත්පයක්වත් ගියේ නෑ එතනින් අයින් වෙන්න 😐 #DONTRETIREBHANUKA ඒ ගොඩක් අහිංසක ඉල්ලීමක් බානු 😪
@9sports81
@9sports81 2 жыл бұрын
Don't Retire Bhanu❤️
@klysonic3762
@klysonic3762 3 жыл бұрын
Wanindu hasarangawa genna
@deeshanharshana3099
@deeshanharshana3099 4 жыл бұрын
oya දෙවියන්වහන්සේව මහිමයට පත් කරපු නිසා ඔයගේ ජිවිතෙත් ඔයගේ ක්‍රිකට් ජිවිතෙත් ඔයාට දෙවියන්වහන්සේ ආශිර්වාද කරනවා
@kithuminicooray4430
@kithuminicooray4430 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ඔව් ❤️
@Demon-rz6hq
@Demon-rz6hq 3 жыл бұрын
ලබ්බ තමා කොරේ දෙය්යො
@tommy-hw1op
@tommy-hw1op 3 жыл бұрын
tamange dakshatawa bn
@slb4842
@slb4842 3 жыл бұрын
Thamange jiwithe aythiya thiyenne thamnta. thaman daksha nisa thmnta chance labenne. Nathuwa kohewth inna labbe deyyek nisa newei
@KJMAN-yp5mo
@KJMAN-yp5mo 3 жыл бұрын
දෙවියන්ට පුළුවන් මග පෙන්වන්න විතරයි.අපේ ගමන අපි යන්න ඕනේ.
@ruchirangagayadeesha612
@ruchirangagayadeesha612 2 жыл бұрын
මේයාට අවු23දි විතර අවස්ථාව දුන්නා නම් අද ...... දුකයි. මට නම් පට්ට පොරක්...
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,1 МЛН
Он улетел, но обещал вернуться...
00:30
ПРЕМИЯ ДАРВИНА
Рет қаралды 4,9 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,9 МЛН
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
Аминка Витаминка
Рет қаралды 2,1 МЛН