ජාතික ලයිස්තු නම් කරයි - විපක්ෂ නායකකම අනතුරේ...

  Рет қаралды 23,410

Bharatha Thennakoon

Bharatha Thennakoon

Күн бұрын

Пікірлер: 182
@pahanmalaviaarachchi1160
@pahanmalaviaarachchi1160 Сағат бұрын
පියාගෙ තුන්මස් දානයට එන්න ලැබේවා කියල පතනව❤❤❤
@snsnada9360
@snsnada9360 56 минут бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි. ජනතාව දැනුවත් කිරීම ගැන.
@pasanmanoj9681
@pasanmanoj9681 Сағат бұрын
1:08 = ජාතික ලැයිස්තුව , විසඳිය යුතු සැබෑ ප්‍රශ්නය 9:05= 99(අ) ව්‍යවස්ථාව 16:12= ජාතික ලැයිස්තුවේ ඉතිහාසය 19:23= පිටින් ආපු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 22:01= දිලිත් හා නාමල් 24:25= ටිල්වින්ගේ කතාව හා කතාබහට ලක්වුණ ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් දෙන්නාගේ පත්වීම 35:44= ජාතික ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 38:18= මණ්ඩලයේ කචල් 44:38= අලුත් ඇමැති මණ්ඩලය හා පාර්ලිමේන්තු කමිටු 49:32= comments බැලීම 51:15= මන්ත්‍රී වරප්‍රසාද 54:39= comments බැලීම හා රනිල් ආයේ එයිද ?
@kalumsasikaRangana-tn5cp
@kalumsasikaRangana-tn5cp Сағат бұрын
අම්බිකා වගේ කෙනෙක්,සුගත් වගේ කෙනෙක් එක ලිස්ට් එකකවත් නැහැ.ඒ දේ කරන්න පුලුවන් මාලිමාවට විතරයි.මාලිමාව ඒ දේ කරලා පෙන්නුවා.ඉදිරියට වැඩ කිරීම තුලින් තව ගොඩක් දේ සිද්ධ වෙයි.ඔබ තුමා වගේ කෙනෙක් කරන මැදිහත් වීමත් වටිනවා හා වැදගත්.
@pasindushanuka03
@pasindushanuka03 Сағат бұрын
අම්බිකා සෙල්වරාජා
@VinothanSrikaranathan
@VinothanSrikaranathan Сағат бұрын
​@@pasindushanuka03Samuel neda ??
@Tryandreams
@Tryandreams 43 минут бұрын
ජාතික ලය්තුව ගැන හොදපැහැදිලිකිරීමක්,,,සමහර,දේවල් පැහැදිලි කරද්දි සර්ගෙ ව්ලාසේට තනියම හිනා ❤️🙏
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Сағат бұрын
දැං ලංකාවට එමු සහෝදරයා......❤...
@anohacharlesschlosser9305
@anohacharlesschlosser9305 43 минут бұрын
Kalekin awe naa ne
@udanigunarathne6693
@udanigunarathne6693 20 минут бұрын
Asylum gihin tien nisa Bharathat apahu enn baa man hithanne
@damithmaduranga7124
@damithmaduranga7124 45 минут бұрын
කුණු හොයලා views ටිකක් ගන්න මාර උත්සාහයක් දෙන youtubers සෙට් එකට මේක මරු topic එක... Slvlog සෙට් එකේ උන් හිතන්නේ උන් කියන දේවල් කරන්න අනුර ජනාධිපති වුනේ කියලා 😂
@dayanilokugonaduwage4501
@dayanilokugonaduwage4501 Минут бұрын
ඇයි සේපාල්😂
@danuka-vj5lj
@danuka-vj5lj Сағат бұрын
ස්තුතියි දැනුවත් කිරිමට වැරදි අවබෝද කරගන්න
@suranganisiriwardana2871
@suranganisiriwardana2871 Сағат бұрын
Welcome to Sri Lanka
@upulpriyantha4129
@upulpriyantha4129 17 минут бұрын
මචං එකෙන්ම මතකයි.. උපුල් කුමාරපෙරුමට ගහපු හැටි.. උඩුවගෙයි ඔයාගෙයි විවාදෙදි අසරණ වුණා කවුද හරි කියලා... හැබැයි ඔයා එකෙන්ම පෙනී හිටියා උපුල් මාතරින් එන්න ඕන කියල.. 2015 මිනිස්සු ප්‍රතික්ෂේප කරල පැරදිච්චි එස් බී ඇතුළට එන එකයි , ගත්ත නම් මිනිස්සු අතරට යන්න බැරි උන උපුල් වගේ කෙනෙක් නොගත්ත එකයි අතර තියෙන වෙනස තේරුම් ගන්න පුළුවන් අපේ සමාජ ටික දෙනෙක්ටයි..❤❤
@harshaudayanganarh3386
@harshaudayanganarh3386 10 минут бұрын
ඇත්තටම දිගාමඩුල්ලයි, වන්නියටයි ඒ දෙන්න ඇතුලට ගත්ත එක ඉතාමත්ම හොද තීරණයක්.. ඒ පැතිවල හොද පරිචයක් තියෙන අය මැතිසබේ ඉන්න එක ජාතික සංහිදියාව සහ සංවර්දනයට අත්‍යාවශ්‍ය කාරණයක්
@UserKGFJohnson
@UserKGFJohnson Сағат бұрын
පැරදුණ අය ජාතික ලැස්තුවේන් ගෙනආවට npp දායකසාභාවට වඩා අමාරු තියෙන්නේ වෙනත් පක්ෂ වල අයට .ඇයි උන් ඇදහොයන්නමයි බලාගෙන ඉන්නේ .
@laila1666
@laila1666 Минут бұрын
භාරත අයිය කොහොමත් හරිම නිහතමානී මනුස්සයෙක්
@omtv1193
@omtv1193 Сағат бұрын
සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් කියන හැමෝම ශ්‍රී ලාංකිකයෝ කියන එක පනතකින් හරි සම්මත කර ගන්න ඕනේ. මේ රජය අනිවාර්යයෙන් කරන්න ඕනෙ දෙයක්.👍
@snsnada9360
@snsnada9360 Сағат бұрын
ඇත්ත කතාව. සහෝදරයා, තාමත් මේක මේ පාලකයන්ට තේරෙන්නේ නැති එකනේ ප්‍රශ්නේ. අපි හැමෝම ශ්‍රී ලාංකිකයො යන අදහස ජනතාවගේ මනසට ඇතුල් නොවෙනතුරාවට මේ ප්‍රශ්නය කවදාවත් විසඳන්න හම්බවෙන්න නැ. පළමු වතාවට දකුණේ සිංහල නායකයෙක් ගැන උතුරේ ජනතාව විශ්වාසයක් ඇතිකරගෙන තියෙනවා.මෙම අවස්ථාව මඟ ඇරියොත් ඉදිරියේදීත් මෙම ප්‍රශ්නය මේ විදියටම පවතීවි.
@amrpreethika8199
@amrpreethika8199 Сағат бұрын
පැහැදීලි.කිරිම..ගොඩක්..වැදගත්..ගොඩක්.අය..ආණ්ඩු....ව්‍යවස්ථාව.ගැන.අවබෝධක්.නැහැ..❤
@ajanthabandara8078
@ajanthabandara8078 13 минут бұрын
Thank you very much for your excellent explanation. 👌👌👌👌👍🏽👍🏽👍🏽👍🏽♥️♥️♥️♥️😊😊😊😊
@dulee5272
@dulee5272 59 минут бұрын
භාරත ඕයාගේ sl vlog යාළුවන්ට ඔයටික කියලා දෙන්න 😂😂😂😂
@morinafernando3415
@morinafernando3415 36 минут бұрын
NPP ජාතික ලැයිස්තුව ගැන කැක්කුම තියෙන්නෙ. NPP එකට කවදාවත් එක ඡන්දයක් හෝ නොදීපු අයට SLVLOG එකේ කට්ටිය උදේ ඉඳලා වැලෙනව 😂
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 Сағат бұрын
මුළ ඉදන් හිට‍ය අපිට නම් අවුලක් නෑ. Npp team ඒක තීරණ ගන්නේ එකතුව. හැමෝම සතුටු කරන්න බැරි බව‍ සියල්ලෝ සිහිපත් කරගත්තා නම් හොදයි 😊😏
@roshanmudaligama7218
@roshanmudaligama7218 Сағат бұрын
කලුතරටත් ඔය කතාව අදාලයී, අරෑස් සහෝදරයා
@tiyuligirl6871
@tiyuligirl6871 Сағат бұрын
සිංහල දෙමළ මුස්ලිම් කියල පොඩි කාලෙ ඉඳලම ජාතීන් බෙදන වෙනම පාසල් ක්‍රමය අහෝසි කළ යුතුයි... මට දෙමළ යාළුවෙක් ඉන්නවනම් ඒ කැම්පස් එකේදි හම්බ වෙච්ච එකෙක් විතරයි... ඒත් ඒ බැඳීම දුරයි... පොඩි කාලේ යාලුවෙක් විදිහට එකට සෙල්ලම් කරලා රණ්ඩු වෙලා ආයෙත් යාළු වෙලා බැඳෙන බැඳීම වෙනම එකක්... එතකොට ආයෙ වෙනම සිංහල දෙමළ උගන්වන්න දෙයක් නෑ... පාලකයින්ට දුර පෙනේවා... ❤❤
@AnuraBandara-ug9vz
@AnuraBandara-ug9vz 5 минут бұрын
Api Rata Hadmu සියලුම Jana wargyath Ekka .👍
@deepaniajantha1570
@deepaniajantha1570 16 минут бұрын
ඒ හිනාව😂😂😂 ස්තුතියි
@gunapalasuduwella8830
@gunapalasuduwella8830 26 минут бұрын
සමන් රත්නප්‍රිය වර්ග 2 ටම අයත්ව නොසිටි අයෙකි.
@lalindasriperera8324
@lalindasriperera8324 Сағат бұрын
Good explanation ❤❤❤❤
@upulpriyantha4129
@upulpriyantha4129 40 минут бұрын
bruno දිවාකර, අභිෂේකා ඇතුළු පිරිස අන්න වැළපෙනව.. අපිත් කැමැත්තෙන් හිටිය මංජු නිශ්ශංක ඇතුලට එනවට.. හැබැයි උන් තේරුම්ගන්න ඕන චාමර සම්පත් වගේ මිනිහෙක් ලේසියෙන් ඇතුළට ආවට මංජු නිශ්ශංක වගේ කැපෑසිටි එකක් තියෙන මිනිහෙක්ට ඇතුලට එන එක ලේසි නැහැ කියලා.. ඒ නිසා ජාතික ලැයිස්තුවේ අරමුණ නොදැන නිකන් අභිනව ආණ්ඩුව විවේචනය කරලා පොරවල් වෙන්න හදනවා..
@UpulAbeyrathne
@UpulAbeyrathne Сағат бұрын
දන්නවද? පුනරුද යුගය කීවට බහුතරයක් ජනතාව මේ මොකක්ද කියලා දන්නෑ
@asokajayaweera5880
@asokajayaweera5880 Сағат бұрын
putha Dan oya harima sathutin innawa kila munenma penenawa Apitath sathutui Budu saranai.
@lakmallansakara1209
@lakmallansakara1209 9 минут бұрын
Good luck
@sriyanidasanayaka5692
@sriyanidasanayaka5692 24 минут бұрын
යාපනෙ උද්ගොසනයක් යනවා පන්සල් ඉවත් කරන්නයි මිනිමරු හමුදාව යිවත්කරන්නයි කියලා
@SunilJayakodi-yr5eg
@SunilJayakodi-yr5eg 16 минут бұрын
අලුත් විස්තර ටිකක් දෙන්න ❤❤❤❤❤❤
@snsnada9360
@snsnada9360 Сағат бұрын
උතුරේ ජනතාව, දකුණේ සිංහල නායකයෙක් ගැන තිබූ විශ්වාසය පලුදු කරන්න එපා. මෙම අනගි අවස්ථාව මගහැරුනොත් ඒ ජනතාවගේ අවාසනාව.
@upulpriyantha4129
@upulpriyantha4129 30 минут бұрын
මෙන්න ප්‍රායෝගික දේශපාලනය... සමහරු ගහනවා භාරත මාලිමාවේ කියලා.. හැබැයි සමහර අවස්ථාවලදී මාලි මාව විවේචනය කරලා තියෙනවා.. අද උනත් නාමල් රාජපක්ෂගේ පත්වීම අනුමත කරා.. හැබැයි මම නම් කියන්නේ ඒක යම් තරමකට සාධාරණ වුණත් ජාතික ලැයිස්තුවට නම් කිරීමේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොසිටිය යුතුයි කියලා වගන්තියක් දාන්න ඕන.. නැත්තං ජාතක ලැයිස්තුවේ අරමුණ ඉෂ්ට වෙන්නේ නෑ
@fazmym7937
@fazmym7937 24 минут бұрын
දැවන්ත ජයග්‍රහණයක් ලීක් එකකින් වැහුව කියල කීව නේද.. ඒ වගේම තමයි ජාතික ලෑස්තුවේ විශිෂ්ටතම පත් කිරීම සුගත් වසන්ත ද සිල්වාගෙ පත් කිරීම, උපාලි සහ ආදම්බාවා ගෙ පත් කිරීම ගැන ඇදල වහන්න හදනව.
@thilakpadmasiri3665
@thilakpadmasiri3665 34 минут бұрын
අපේ comment එකක් ඔයාගෙන් කියවා ගන්න එකත් හරියට පොඩිකාලෙ පත්තරේ ලිපියක් පළකරවා ගන්නවා වගේ වැඩක්
@yamunaranaweera7926
@yamunaranaweera7926 Сағат бұрын
ඔබතුමාව ජනාදිපති උපදේශක තනතුරටනම් ඉතාම සුදුසුයි,මේතාක් ඔවැනි අදහස් හිටපු මැති ඇමති වරුන්ටනම් ඇති උනේ නෑ
@ChitraMalawalaarachchige
@ChitraMalawalaarachchige 39 минут бұрын
Totally. Baratha needs to be in Srilanka as president advisor.
@kudagamaks8493
@kudagamaks8493 33 минут бұрын
අනිවාර්යයෙන් ..හැබෑම සුදුස්සෙක්..මමත් කාලෙක ඉඳල හිතූ දෙයක් ..මොකද ආවඩන්නෙම නෑනෙ මේකෙ උනත් ..එහෙම මධ්‍යස්ථ කෙනෙක් තමයි උපදේශකයකු විය යුත්තේ ..වැරදි පෙන්නල දෙන්න පුළුවන් කම පැවැත්මට හොඳයි ..යූ ටියුබ් එකේ වැරැදි පෙන්නන්න යන එක පරිස්සමෙන් නෙ වෙන්න ඕන..රටට අත්‍යාවශ්‍ය වටිනා කෙනෙක් මෙතුමා ..
@user-Dhanu.
@user-Dhanu. 21 минут бұрын
රනිල කලින් ආණ්ඩු තිබ්බා නම් ලිස්ට් එකේ උන් කපලා දාලා ඉල්ලා අස් වෙන්න කියලා රිංග ගනී මොකද හිතාගෙන ඉන්නවා ගෝඨා වගේ දීලා යයි කියල පුටුව අනුප්‍රාප්තිකයා වෙන්න😂😂😂😂 ගෙදර ඉදලා ඒක කරන්න බැහැ නෙ😊😊😊
@SE_1RRLVMMP
@SE_1RRLVMMP Сағат бұрын
ආයුබෝවන්❤
@morinafernando3415
@morinafernando3415 30 минут бұрын
බිමල් රත්නායක කියපු දෙයක් අල්ලාගෙන slvlog කට්ටිය අද උදේ ඉඳන් වැලෙනනව 😂
@oshadaviduranga2638
@oshadaviduranga2638 Сағат бұрын
Slvlog bruno WHOත්තාට ඕනෙ විදිහට රට පාලනය කරන්න තිබ්බා මංජුවා ජනාධිපති උනානං😂
@VinothanSrikaranathan
@VinothanSrikaranathan Сағат бұрын
Ammo eka..
@amaaaaa_444
@amaaaaa_444 Сағат бұрын
සිරාවට උන්ගේ කලින් ගිය එකට ටැමිල් බෝයි කෙනෙක් ගෙනල්ලා පට්ට බොරුවක් කියලා දැම්මා මාත් බලන් හිටියා වගේ ඒවා කියලා නොන්ඩි උනා😂😂
@AnuraNallaperuma
@AnuraNallaperuma Сағат бұрын
😂😂😂😂😂😂
@ChitraMalawalaarachchige
@ChitraMalawalaarachchige 41 минут бұрын
Totally.Who cares for Bruno & his team ? Hypocrites….
@asankasameera9573
@asankasameera9573 13 минут бұрын
😂😂😂😂 විශාරද සෙට් එක ෆ ......😜
@westenmatch1928
@westenmatch1928 Сағат бұрын
දැන් ලංකාවට එන්න පුලුවන් නේද? එන්න අදහසක් නැතුව ඇති කියල හිතෙනවා
@athulakarunasena8415
@athulakarunasena8415 6 минут бұрын
අපි මීවැල්ලාවේ පඩුරු වැලක් ගෙනාවා 1994 වගෙ මතක😂
@amaaaaa_444
@amaaaaa_444 Сағат бұрын
භාරතගේ videos බලන්න කිවුවේ මගේ පිටරට ඉන්න යාලුවෙක් කිවුව දවසේ කම්මැලිකමට බලපු එක අද මොනවාද භාරත අය්යා කියන්නේ කියන තැනටම ඇවිත් දැන්...තැන්කියු අය්යේ ඔයා කියන ඔක්කෝම මතක හිටින්නේ නැහැ එත් දවසට එක වැදගත් දෙයක් හරි දේශපාලනය ගැන දැනගන්නවා..❤
@dhananjayawaidyaratne5573
@dhananjayawaidyaratne5573 7 минут бұрын
රොහිණීගේ සීයාත් ලග්ගල මන්ත්‍රී 1965
@erandawelikala4406
@erandawelikala4406 Сағат бұрын
Malli SSCK කියලා දන්නේ අද ❤❤❤
@dimitrikaru
@dimitrikaru Сағат бұрын
Thank you අරක පැහැදිලි කලාට (රනිල්ට list එකෙන් එන්න පුලුවන් ද කියන එක)
@pahanmalaviaarachchi1160
@pahanmalaviaarachchi1160 53 минут бұрын
උපුල් කුමරප්පෙරුම නැති එක පාඩුවක්.. උපදේශකයෙක් හරි කරල අලුත් ව්‍යවස්ථාවට සහය ගත්තනම් හරි
@shiragabay7305
@shiragabay7305 Сағат бұрын
ඩයනගේ වගේ තීන්දු දීපු නඩු ගැන පොඩ්ඩක් කතා කරන්නකෝ
@chamodjayashanka8604
@chamodjayashanka8604 11 минут бұрын
👊❤️
@mariafernada345
@mariafernada345 38 минут бұрын
Aayobowan...mr❤❤❤❤❤❤
@harithnuradha6209
@harithnuradha6209 41 минут бұрын
👍
@kushanthiranasinghe9107
@kushanthiranasinghe9107 Сағат бұрын
අලුත් ආණ්ඩුවෙන් රටට ජනතාවට යහපතක්ම වේවා
@dilshipeshala-rr1br
@dilshipeshala-rr1br Сағат бұрын
❤❤❤👍👍🌹🌹
@ukkubandawijekoon
@ukkubandawijekoon 38 минут бұрын
Your explanation is very useful..Good luck
@UpulWitharana
@UpulWitharana 14 минут бұрын
අද යාපනේ 10 දෙනෙක් විතර හර්තාලයක් කරල තිබුනා
@Tryandreams
@Tryandreams 59 минут бұрын
❤️❤️❤️🙏🙏
@ramyamandalawaththa9129
@ramyamandalawaththa9129 Сағат бұрын
🙏❤👍
@lahirutharanga3306
@lahirutharanga3306 Сағат бұрын
@ajanthabandara8078
@ajanthabandara8078 21 минут бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊
@DammikaW48474
@DammikaW48474 9 минут бұрын
භාරත, අද මොහාන් පෙරේරා කියල කෙනෙක් ඇවිත් අලිරාජා ගැන ඊලමක් ගැන තව මොන මොනවදෝ හෑල්ලක් කිව්වා. අනුර ජනාධිපති තුමාව එයා අලිරාජ ගෙන් බේර ගත්තා කිය කියා කියවනව පෙනුනා. මේ ගැන දන්නව නං පැහැදිලි කරන්න, please.
@Samanmalee97
@Samanmalee97 Сағат бұрын
👍👍👍👍👍
@jan_deno8175
@jan_deno8175 55 минут бұрын
senate එකක් තිබුන නම් මරු; සීයලා, මයිනලා, වාසුල. කෑගහන ප්‍රොෆාලා සහ අනිකුත් possible නාකි trouble makers ල ගාල් කරලා තියන්න පුළුවන්. ටිකක් වියදම් ගියාට (කාර් එකක් දුන්න නම් තවත් ලේසි) කනක් ඇහිලා වැඩක් කර ගන්න පුළුවන් විදියක්. හැබැයි පාර්ලිමේන්තුවෙන් අනුමත කරන අණ පනත් මුන්ට බලන්න විතරක් වගේ system එකක් හදනවා මිසක් අනිත් රටවල වගේ දෙවන අනුමතියකට දෙන්න හොඳ නැහැ, චමින්දල, ප්‍රොෆාලා ප්‍රොෆාචමින්දල චෝර කරනවා වැඩේ.
@thusithabaya7213
@thusithabaya7213 41 минут бұрын
Ada sunday thamai ! Tikak welawa ethiri karala 20 mins walata program karannako please. Eththata skip kara kara thamai prog eka balanne ... Interesting but too long and have no time .... Pl. Understand!!!!
@asoka1516
@asoka1516 7 минут бұрын
ජාතික ලැයිස්තුවේ සැබෑ අරමුණ විකෘති කිරීමක්ම තමයි පරාජිතයන්, ජනමතයට වෙට්ටුවක් දමා පත්කිරීම..! ඡන්දයෙන් දිනන්න බැරි නම්, ඇයි ඉල්ලන්නෙ? කලින්ම ඉල්ලන්නෙ නැතුව ජාතික ලැයිස්තුවෙම හිටියා නම් හරි. අපි නාමල්ට කැමති නැහැ. ඒත් දිලිත් වඩා සාධාරණයි නාමල්ගෙ ජාතික ලැයිස්තු පත්කිරීම😊
@dsquickappliques1555
@dsquickappliques1555 45 минут бұрын
ඔයා කොහොමද කියන්නෙ අපි අම්පාරෙ මන්ත්‍රී දන්නැ කියල අපිදන්නව තාත්ත 87-89 මැරිල 1992 ඉපදුනු අම්පාරේ මන්ත්‍රී කෙනෙක්ව
@IshanSaranga-nc3hc
@IshanSaranga-nc3hc 29 минут бұрын
😂😂😂😂
@DammikaW48474
@DammikaW48474 14 минут бұрын
💯💯🤣🤣🤣
@NimalPerera-z9b
@NimalPerera-z9b 28 минут бұрын
❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤
@rrbn1234
@rrbn1234 9 минут бұрын
Ampara district has 4 sinhalese ministers. No muslin or tamil participation. That’s why they chose Abu for ampara even he lost.
@GamageDarshana-co5zg
@GamageDarshana-co5zg 58 минут бұрын
අඩෝ පච්ච සීරා මොකක්ද ඒකෙ ලියලා තියෙන්නේ....
@HggdGffdd
@HggdGffdd Сағат бұрын
❤❤❤
@pasanmanoj9681
@pasanmanoj9681 Сағат бұрын
සිරිමාවෝ විපක්ෂ නායිකාව වුණානේ අයියා.
@gaminirajapaksha4766
@gaminirajapaksha4766 34 минут бұрын
නැහැ නේද....77 සමගිරජය පැරදුනාට පස්සෙ විපක්ෂනායක උනේ අමිර්තලිංගම්....නෙ ශ්‍රී.ල.නි.ප.ට ලැබුනෙ ආසන 6 යි.ඊළගට මැතිනියගෙ ප්‍රජා අයිතිය අහෝසිකෙරුවනෙ.
@DammikaW48474
@DammikaW48474 13 минут бұрын
ඒක නේන්නම්. මටත් මතක් වුනා ඒ වෙලාවෙ. පුදුමයි භාරතට ඒ කාරනේ miss වුන එක.
@eibandara
@eibandara Сағат бұрын
I would like to see Imthiaz Bakeer Markar as the new Speaker. He is fulent in all three languages. He is a gentlman respected by all Sinhala, Tamil and Muslims. This will also create a good impression on Tamil and Muslim community that this government is not racist. 3rd citizen of this country will be a tamil speaking muslim
@DammikaW48474
@DammikaW48474 20 минут бұрын
Imtiaz Maakar may be fluent in all 3 languages. But recently he has become as intellectually dishonest as the rest of the senior leaders in SJB. Listen to his press conference today together with that Madduma Bandara fellow! Imthiaz doesn't even refer to NPP as NPP, continuing to call it JVP. I used to respect him too. But now l can see he's as dishonest as they come.
@ceylonsriparadise4928
@ceylonsriparadise4928 Сағат бұрын
😮😮😮
@hevageplus2398
@hevageplus2398 Сағат бұрын
232k 😮❤
@kinsle4633
@kinsle4633 31 минут бұрын
එ යාලටත් සිංහල උගන් වමු
@priyanthagunasekara2625
@priyanthagunasekara2625 Сағат бұрын
Dan enna
@kusumajayaseeli8749
@kusumajayaseeli8749 57 минут бұрын
උශී උශී උශී
@vimukthisenanayaka1887
@vimukthisenanayaka1887 Сағат бұрын
video time eka shot karanna puluwannam hodai
@priyanthisamarasinghe3777
@priyanthisamarasinghe3777 37 минут бұрын
කැනඩාවෙන් ජනපතිට ආ ලිපියගැන තොරතුරු මොනවාද
@user-Dhanu.
@user-Dhanu. 24 минут бұрын
එක එක රටවල් වල උන්ට ඕනි විදිහට අපි නටන්න ඕන නෑ අපි ස්වාධීන ජාතියක් රටක්.😂😂
@jan_deno8175
@jan_deno8175 36 минут бұрын
ජාතික ලැයිස්තුව: චන්දෙකට ඉන්න බැරි සාමාන්‍ය අය පාර්ලිමේන්තුවට අවශ්‍ය නැහැ කියල හිතන්නේ. නීති සම්පාදනය කරන්නේ සාමාන්‍ය මිනිස්සුනේ, ඒවා draft කරන්න පාර්ලිමේන්තුවට පිටින් පණ්ඩිත අය යොදා ගන්න පුළුවන්නේ?. කලාකාරොයන්ටත්, වෙද මහත්තරුන්ටත් චන්දෙ ඉල්ලන්න කියන්න පාර්ලිමේන්තු එන්න ඕනි නම්. ඉල්ලා පරාද වූ අයට (ජන කොටස් සංයෝජනය අනුව තෝරාගත් ප්‍රදේශවල) සහ විශේෂ අවශ්‍යතා ඇති අයට පාර්ලිමේන්තු ආසන සීමිත ගණනක් වෙන් කරන්න පුළුවන්. ඒක 'ජාතික ලැයිස්තුවක්' වෙන්න ඕනි නැහැ. ඔය වගේ ක්‍රමයක් කේවල ක්‍රමයේත් තිබුන බහු අසන කියල. මේ වගේ සරළ ප්‍රශ්න වලට, දිගින් දිගට අපයෝජනය කල හැකි ජාතික ලැයිස්තුව වැනි සංකීර්ණ විසඳුමක් අනවශ්‍යයි! :) මැස්සා මරන්න කඩුවෙන් කෙටුවා වගේ.
@ashanfdo7684
@ashanfdo7684 Сағат бұрын
Parliament ekata 225k onemada?
@nishanthajayalath1091
@nishanthajayalath1091 Сағат бұрын
NPP ❤️❤️
@BTS-cf6xp
@BTS-cf6xp 24 минут бұрын
Wattala st Anne eke tamil tiyenawa
@wikumgunawardena531
@wikumgunawardena531 Сағат бұрын
Dan ACADAMIC kali tikak adui.Enisa egana Dan navatath avadanaya yomu karanna kalaya hari neda.Api meka balanne vatina ACCADAMIC kali igenaganna oni nisa. THANK YOU MALLI........OYATA JAYA........
@IshanJayasinghe-u7m
@IshanJayasinghe-u7m 32 минут бұрын
දම්මික පෙරේරත් ආවේ එහෙම තමයි
@evildemon5429
@evildemon5429 Сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@BandulaDibera
@BandulaDibera 4 минут бұрын
Iමට ප්‍රශ්නයක් තියෙනවා .කව්ද ඔය ජ.විපෙ.න් පැරදිලා දැන් ජාතික ලැයිස්තුවේ ඉන්න දෙන්නා.
@leonardkuruppu3235
@leonardkuruppu3235 Сағат бұрын
ASPගෙ game එක මොකද්ද
@ashokawithanage8216
@ashokawithanage8216 Сағат бұрын
දැන් බලද්දි භාරතට රගපාන්නත් පුලුවන්නෙහ්....🤔😂😂😀👍
@VinothanSrikaranathan
@VinothanSrikaranathan Сағат бұрын
Eka maru
@rajithasamaraweera5904
@rajithasamaraweera5904 56 минут бұрын
අනුයි කනුයි. 😂😂😂
@jan_deno8175
@jan_deno8175 Сағат бұрын
ලංකාවේ අවුල අගමැති ක්‍රමේද ජනාධීපති ක්‍රමේද කියන එක නෙමේ, ඒ දෙකේ hybrid අච්චාරුව. ඇමෙරිකාවේ වගේ නම් ජනධිපතිවරනේදී චන්දෙ දෙන්නේ ජනාධිපති, උප ජනාධිපති, කැබිනට් ඔක්කොටම එක චන්දයක් කියල මිනිස්සු දන්නවා. අනික ජනාධිපති, congress, senate 3ටම එක සැරේ චන්ද 3 තියනවා, වැඩේ ඉවරයි. Westminster නම් ඒත් ආසන ටික එහෙට මෙහෙට කර ගත්ත, වැඩේ ඉවරයි, අගමැතිය ඉතිරි ටික පාර්ලිමේන්තුවේදී shape කර ගනී කියල දන්නවා. මේක එහෙමද, ඉවරයක් නැහැ, ජනාධිපතිට හරි බලයකුත් නැහැ, අගමැතිට හරි බලයකුත් නැහැ. අපි වෙනම තෝරපු ජනාධිපති මළොත් උප ජනාධිපතියෙක් නෑ ඒ සමඟ තෝරපු, වෙන විදියකට තෝරපු අගමැති ජනාධිපති වෙනවා. වෙනම තෝරපු ජනාධිපතිට බලයක් නැහැ එයාගේ කැබිනට් එක ගන්න, ඒක පාර්ලිමේන්තුවෙන් ගන්න ඕනි. ජනාධිපති එක පැත්තකිනුත්, පාර්ලිමේන්තුව තව පැත්තකිනුත් තියෙන්න පුළුවන්. මේ මොනවා කරත් තම area එකට වග කියන්න එකෙක් නැති වෙන්නත් පුළුවන්! මේවා ඉවර වෙද්දී ජනතාව හති. පක්ෂ දේශපාලනේ කරනවට වඩා වැඩක් නැහැ මිනිස්සුන්ට! Frankenstein අගතිගාමී ආණ්ඩු ක්‍රමයක්.
@dharmapriyakarunaratne5703
@dharmapriyakarunaratne5703 Сағат бұрын
සිලින්ඩර ජාතික ලයිස්තුවේ සියළු දෙනා ඉල්ලා අස්වුවහොත් රනිල් පත් කල හැකිද?
@user-Dhanu.
@user-Dhanu. 27 минут бұрын
ගොන් කතා කියන්න එපා මේ පාර අපේක්ෂකයෙක් විදිහට ආවේ නැති නම් ජාතික ලැයිස්තුවෙ නම තිබ්බේ නැති නම් එන්න බැරි බව මැතිවරණ කොමසාරිස් කිව්වා.ඒ ඉස්සර 😂😂 උන්ගේ නීති තිබ්බේ දැන් වෙනස් 😂😂
@gayannadeera1
@gayannadeera1 23 минут бұрын
​@@user-Dhanu. මුලින්ම පත් කරලා ඊට පස්සේ එයා ඉල්ලා අස් උනොත් list එකට පිටින් පත් කරන්න පුළුවන්. මැතිවරණ කොමසාරිස් කිව්වේ මුලින්ම පත් කරද්දී list එකට හෝ චන්ද ඉල්ලපු list එකට පිටින් පත් කරන්න බැහැ කියලා.
@NihalAttanayake-op8xf
@NihalAttanayake-op8xf 7 минут бұрын
No cant
@georgelakshmandehiwalagepe2855
@georgelakshmandehiwalagepe2855 46 минут бұрын
ධම්මික පෙරේරා ත් ආවේ පිටින් නේද
@UpaliWeerapperuma
@UpaliWeerapperuma 6 минут бұрын
ආයූබෝවන් ❤💪👌
@MohamedHassan-k4d
@MohamedHassan-k4d 5 минут бұрын
Mama rata Inna kota snhala😮😮 ayai Tamil ayai Hindi bashawen kathakaranne
@ruwanseram2035
@ruwanseram2035 26 минут бұрын
35.44
@nawanjanaamarasinghe2277
@nawanjanaamarasinghe2277 17 минут бұрын
Asana gana anuwa parada wenna unata eyala denna horu ,wancha karayo wela minissu parada kala neweine.. itim e denna genawata kisiam getaluwak nane.. ugath minissu dennek .. 18kma lebunane list eken... Anika e district wala chanda lebuna ekama loku deyak .. e minissu ekata ekathu nowenna me result eka adu wenawa wagema me result eka me taram lassana wenne ..❤
@senadheerahemalathabulaths696
@senadheerahemalathabulaths696 Сағат бұрын
ඇයි සීයත් පරාදවෙලනෙ ජාතික ලැයිස්තුවෙන් ඇවිත් ජනාධිපති වුනේ
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 46 минут бұрын
NPP Vote karala nethi ayata list eka gena prasna. 😂
@niroshankrishantha6636
@niroshankrishantha6636 26 минут бұрын
Upul kumarapperuma aniwaryenma sitiya uthu wadagath saha daksa charithayak.
@Navinda-gt4hq
@Navinda-gt4hq Сағат бұрын
සජිත්ට ජපන් පුළුවන් රෝහිනීට බැ මල්ලි
@DammikaW48474
@DammikaW48474 12 минут бұрын
😂😂😂
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 45 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
The Ultimate Sausage Prank! Watch Their Reactions 😂🌭 #Unexpected
00:17
La La Life Shorts
Рет қаралды 6 МЛН
අනුර පාර්ලිමේන්තුවට
44:23
Bharatha Thennakoon
Рет қаралды 79 М.
Viyali | වියළි | Episode 52 - (2024-11-17) | Rupavahini TeleDrama
21:09
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 45 МЛН