ක්‍රෙඩිට් එක

  Рет қаралды 8,888

Bharatha Thennakoon

Bharatha Thennakoon

Күн бұрын

Пікірлер: 174
@renukadamayanthi6500
@renukadamayanthi6500 3 сағат бұрын
ඇත්ත ,අනුර කුමාර ජනපතිගේ පුතිරූපය රැක ගැනීමට ,ජනවරම දුන් අප මෙන්ම , වගකීමි දරන මාලිමා නායකයන්ද සතු එකම වගකීම විය යුතුයි...
@SomasiriKularatne-wn2ek
@SomasiriKularatne-wn2ek 2 сағат бұрын
කවුරු මොනවා කිවුවත් ඔබ කරන විග්‍රහය සර්ව සාධාරණයි. සමහර අයට ඒක විඳ දරාගැනීමට අපහසු ඇති. ඔබ අද තත්ත්වය පිළිබඳව කරන අවංක විග්‍රහය අදටත් හෙටටත් වලංගුයි. අගය කරමි. ස්තූතියි. ජයවේවා. ශක්තිය ධෛර්යය ලැබේවා. ..
@smbasnayake6761
@smbasnayake6761 Сағат бұрын
විදුලි බිල අඩුකිරිමේ ක්‍රෙඩිට් එක npp ආණ්ඩුවට දෙන්න කැමති නැති වුනත් මහජන උපයෝගිතා කොමිසමට බිල අඩුකිරිමේහැකියාව ලැබෙන්න ආණ්ඩුවේ ක්‍රියාකාරිකම් බලපෑ බව රහසක් නෙවෙයි.අධිකරණයේ නියෝග මතවත් බිල අඩුකරන්න අකමැතිවු පාලකයන් පිරිසක් හිටපු රටක් මේක.එහෙමවුන් හොරාකෑ නිසා රටමෙතනට වැටුන බව නොදන්න කෙනෙක් නැතිව ඇති
@mubarakhassan4533
@mubarakhassan4533 14 минут бұрын
රටේ ආරක්ෂක වැඩ පිළිවෙල සහ එන සංචාරකයින් පිළිබඳ මනා අධීක්ෂණයක් හා සංචාරක සේවයේ නියුතු අය ගැන මනා නියාමනයක් අවශ්‍යයි. ලංකාවට සංචාරක වීසාවලින් ඇවිත් නානා විධ අක්‍රමිකතා වාර්තාවීම පාලනය කරන්න පුලුවන්නේ එවිටයි. කෙතරම් ප්‍රවර්ධනය කළත් එක වැරදි සිදුවීමක් වුවත් සම්පූර්ණ අප්‍රසිද්ධියක් හා සන්නාමයට පළුද්දක් ඇතිකරන්න පුළුවන්. විදුලි මිල අඩුවීම සංචාරකයින්ට විතරක් නෙවෙයි, සංචාරක සේවයේ නියුතු පොඩිමිනිස්සුන්ටත් ලැබෙන්නෝන. ඒ අයට පොදු රක්ෂණයක් වගේ දෙයක් වටිනව.
@newcreations1995
@newcreations1995 Сағат бұрын
මම මගේ රටට ආදරෙයි... මට මගෙ අම්මා ගැන තියන හැගිමම මට රට ගැනද ඇත.. නමුත් සමහර පුද්ගලයන් තම පුදගලික පටු අරමුණු උදෙසා තම මව් රට කිසි හිරිකිතයක් නැතිව පාවා දෙන්නෙ ඇයි දැයි මට පුදුමයකි .. අපි හැමෝම එක හැගීමකින් මේ අපේ මව් බිම සතුටින් ජීවත් වෙන්නට හැකි තැනකට රැගෙන ඒම වෙර දරමු . 🙏
@CalmDinosaur-ld1hv
@CalmDinosaur-ld1hv 3 сағат бұрын
ආණ්ඩුව අඩු කරන බව අපි දැනුවත් වුණේ දැන් සතියකටත් කලින් පුතා .ක්‍රෙඩිට් එක ආණ්ඩුවට අයිතියි.❤
@pasanmanoj9681
@pasanmanoj9681 3 сағат бұрын
0:17= සුබ ආරංචියක් හෙවත් ලංකාව ගැන BBC යේ ඇගයීම 6:22= සංචාරක කර්මාන්තය දියුණු කරන්න පොලිසිය කළ යුතු දේ 10:57= වෙලේ සුදා පිටුපස ජාලය 15:51= අත්අඩංගුවට ගත් කෝච්චි ටිකට් මාෆියාකරු 17:33="ක්‍රෙඩිට් එක" 25:37= "අපේ පැත්තේ මොනාද තියෙන අඩුපාඩු...?" 31:55= ධර්මෙ අයියාගේ කතාව
@keerthikalawana7602
@keerthikalawana7602 3 сағат бұрын
Thanks
@thegodbrh
@thegodbrh 3 сағат бұрын
Tnx
@pasanmanoj9681
@pasanmanoj9681 3 сағат бұрын
​@@thegodbrh, 👍❤
@induwaradesilva259
@induwaradesilva259 2 сағат бұрын
@anurudhaabeysinghe2549
@anurudhaabeysinghe2549 2 сағат бұрын
Thanks!!
@b.g.n.k6525
@b.g.n.k6525 Сағат бұрын
ඉස්සරහට එන අබියෝග දෙකක්... 1 ) වී මිලදී ගන්න කොට මෝල් කාරයෝ අනිවාර්‍ය්‍ර්න්ම වැඩිමිලට වී අරන් අයේ වී ටික එකතු අරගන්නවා...ඒහෙම උනොත් ආන්ඩුවේ ගබඩා හිස් වෙනවා කන්නෙ කපලා හාල්වලට විසදුම් දෙන්න යන වැඩේට කෙල වෙනවා.. මේක නතරකරගන්න දැන්මම මොනා හරී නොකලොත් අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නැතිවෙනවා...... 2) මෙච්චර කල කරපු දේවල් හරි විදිහට සමාජ් ගත වෙලා නෑ...එක්කො බාගෙට කරපුදේවල් මිනිස්සු දන්නෙ නෑ මෙන්න මේ කමියුනිකේශන් අවුල නම් විසද ගන්න වෙනවා අලුත් විදිහට හිතලා....කරපු දේවල් ගමටයන්න හරිම ක්‍රමයක් හොයා ගන්න ඕනේ
@MachavinJapan
@MachavinJapan Сағат бұрын
ආණ්ඩුවට විතරක් වී දෙන්න ඕන කියල නීතියක් ගෙනාවනම් හරි. ණය දෙන්නෙත් ආණ්ඩුවෙන් පෝර දෙන්නෙත් ආණ්ඩුවෙන් ස්වාභාවික විපත් වුනාම පාඩු පියවන්න සහන දෙන්නෙත් ආණ්ඩුව නම් වී ආණ්ඩුවට දෙන්න කියන එක අසාධාරළ නැනෙ
@deepikasusanthi7917
@deepikasusanthi7917 Сағат бұрын
රට හදන්න නම් තමන් හැදිලා ඉන්න ඕන තමන් හැදෙන්නේ නැතුව අනිත් සේරම හදන්න යනවා අපේ රටේ මිනිස්සුන්ගේ ඒ පුරුද්ද නිසයි මේ රට මේ තැන අනුර කුමාරට ඒ අවශ්‍යතාවය තදින්ම තියෙනවා හැමෝම පුළුවන් මට්ටමෙන් සහය දැක්විය යුතුයි එතකොට ලස්සන රටක් හැදේවි❤️
@WasanthiPerera-w5w
@WasanthiPerera-w5w 29 минут бұрын
ඒ කතාව සහතික ඇත්ත. තමන් තමන් කකුළුවන් වගේ අනෙක් අයගේ ගමන වෙනස් කිරීමට කාලය නාස්ති නොකර තමන් ආදර්ශයක් වෙන්න අවශ්‍යයයි.ඒකට හොදම ආදර්ශයක් තමයි අපේ අනුර ජනාධිපති තුමා.
@Dilithmadagedara
@Dilithmadagedara 2 сағат бұрын
අනුරට ජනාධිපති කමට එහා ගිය දැක්මක් තියෙන බව පැහැදිලියි. එය කාලයත් සමග ඉටුකරගතයුතු අරමුණු වශයෙන් ජනතාවට සංනිවේදනය කිරීමත් අවශ්‍ය වෙයි.
@victornimalfernando8061
@victornimalfernando8061 Сағат бұрын
සංචාරක කර්මාන්තය දියුණු කිරීමේහිලා ලංකාවේ පොදු වැසිකිලි ඉතා පිරිසිදු තත්වයේ පවත්වාගත යුතුයි.මේ ආකල්ප පල්ලියේ,පන්සලේ,පාසැල්වල පටන් දැඩිව මනසට දියයුතු දේශණ නිතරම පැවැත්විය යුතුයි. නොකරන අයට දඩ ගසන්න ඕනා. උදා.ජපානය මේ අතින් අති ශ්‍රේෂඨයි .එනිසාවෙන්ම ඒ ජාතියව ලෝකවාසීන් පිලිගන්නා දෙයක්. අපිත් එවැනි තත්වයට අපි අපේ රටත් ගෙන එන්න ඕනා.
@ghdwijesena7524
@ghdwijesena7524 Сағат бұрын
Ella ඕඩ්සී ටිකට් ප්‍රශ්නය විසදන්න නියොජය ඇමති ප්‍රසන්න ගුනසේන මහතා ගේ මැදිහත් වීම ත් අගයන්න ඕනේ. එතුමා ඇත්ත ටම ක්‍රියාකාරී තරුණ ඇමැති කෙනෙක් ❤❤❤❤
@WasanthiGunasekara-og4lx
@WasanthiGunasekara-og4lx Сағат бұрын
අපේ නිර්බීත දරුවා....භාරත පුතා....❤❤❤❤❤❤
@chandramaldeniya5489
@chandramaldeniya5489 14 минут бұрын
සුබ උදෑසනක් වේවා භාරත පුතා රට වෙනුවෙන් නිර්භයව ඉදිරිපත් වීම ගැන බොහොම 🙏 🙏 🙏 ස්තුතියි ❤❤❤❤❤
@geetsenevi
@geetsenevi 3 сағат бұрын
මාස කීපයකට පෙර මමත් ඔය ගමන ගියා, නානුඔය දුම්රිය ස්ථානය, එහි වැසිකිලි ඉතා අපිරිසිදුයි, පුටු ඇද මකුනන් පිරි ඇත, මෙතරම් සංචාරක ආකර්ශනයක් ඇත්නම් හෝ ජනතා සේවයක් වශයෙන් මෙතන වැඩි දියුනු කලයුතුය
@leeladias3815
@leeladias3815 Сағат бұрын
This is over to you DEU
@jayawardenahandunpathiraja2185
@jayawardenahandunpathiraja2185 22 минут бұрын
ස්තූතියි භාරත පුතා. අපි මේ රට හරි විදියට වෙනස් කරන්න සහාය දෙමු.
@dilrukshpathirana4905
@dilrukshpathirana4905 3 сағат бұрын
ලංකාවෙ මිනිස්සුන්ට සංචාරකයන් දරාගන්න හුරැනැති බවක් තැනින්තැන තාමත් පේනව.මේ වෙනුවෙන් ඇති නිති ගැන දැනුවත්කිරිමක් දෙන්න
@pereranihalh.a9551
@pereranihalh.a9551 3 сағат бұрын
දුම්රිය තුළදි වෙළදාම් කරන අය පිරිසිදු ඇදුම් ඇද ආහාර පාන අතින් නාල්ලා අලෙවි කිරිම කළයුතුයි.විදේශිකයින් පිරිසිදු කම ඉහලින් අගය කරනවා.ඇල්ල අවට ඇති ආපනශාලා නිරතුරුව පරික්ෂා කළ යුතුයි.
@kbt3831
@kbt3831 2 сағат бұрын
දුම්රිය තුළ වෙනදාම් කිරීම වැරදියි . ඒක මිනිස්සුන්ට අපහසුවක්
@chandraniranaweera5777
@chandraniranaweera5777 Сағат бұрын
True
@nishanjayasinghe6059
@nishanjayasinghe6059 Сағат бұрын
You are great! The way you look at important points in SriLankan tourism is commendable. Thank you!
@ajanthabandara8078
@ajanthabandara8078 3 сағат бұрын
Good morning! Thank you very much for your excellent explanation and guidance. Theruwan saranai. ❤❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏❤️❤️🙏🙏
@lakshaniwaragodaarachchi4408
@lakshaniwaragodaarachchi4408 Сағат бұрын
Good morning Baratha absolutely true, stay blessed
@gaminiruwanpura9553
@gaminiruwanpura9553 Сағат бұрын
පොඩි වුනත්,ලොකු වුනත් හොරකම හොරකමම තමයි.හොරකම ලොකු පොඩි කියල වෙන් කරන්නෙ කෙහොමද .
@banbularparanamana
@banbularparanamana Сағат бұрын
සති දෙකකට වරක්වත් මුං සෙටි එකට AKD ගෙන් දේශනාවක් දෙන්න වෙයි කරන ගොන්පාටි නවත්වන්න.❤❤❤AKD
@ChandimaThusharaEelandar-mu3ip
@ChandimaThusharaEelandar-mu3ip Сағат бұрын
භාරත මහත්මයා ඔබතුමන් කියන එක හරිම වැදගත් ඔය ලයිටි බිල කතාව රජයෙ දුර්වල කමක් විදියට සජිත් ගෙ සාකච්ඡාවලදී කිවිවෙ රජයට කෙලින්ම තින්දුවක් ගන්න බැ කියලා කිවිවා මෙ නිලධාරින්ගේ දුර්වලතාවයෙන් පහර වදින්නේ ජනාධිපතිතුමා ට මත්ද්‍රව්‍ය ජාවාරම වලට දෙශපාලන සමිබන්දයක් තියෙනවා ඔකට පොලිසියෙත් සමහර නිලධාරින් ගෙ .පිහිට තිබෙනවා හරිනමි පොලිසියත් අධිකරණය ත් ක්ලින් වෙන්න ඔන සංචාරකයන්ට හොදින් සලකන්න ඔන තමන්ගෙ වි්‍ය්‍යාපාරයට හොද නමක් හදාගන්න පුළුවන්කම ඇතිවන්නේ එතකොටයි සංවාරකයන්ගෙ ආකර්ශනය දිනාගන්න නැතුව අපේ රටෙ පුතිරැපය ගොඩනගා ගන්න බැ එක නිසා තමනුත් තමන්ගේ වි්‍ය්‍යාපාරය දියුණු කරගන්න හොද සේවාවක් දෙන්ඩ ඔන එහෙම නැතුවුනොත් ජනාධිපතිතුමා ගෙ ඉලක්ක සපුරා ගන්න බැරිවෙනවා නෙද
@RavinderDharmarathna-ud6en
@RavinderDharmarathna-ud6en 2 сағат бұрын
🙏💓💓💓 ස්තූතියි සහොදරයා ඔබ කරන මෙහෙවර අතී උදාරයි 💓🙏
@vipulajayabahu3097
@vipulajayabahu3097 2 сағат бұрын
වෙන මොකවත් නැතත් පශ්චාත් මහා මැතිවරණ කාලසීමාවම ඇති , අපිට වර්ථමාන ආණ්ඩුව ප්‍රශංසාව ලබාදෙන්න . ඇයි අර කාළකාන්නි යුගයට යන්නෙ ...
@ManthrirathnaK.A.H
@ManthrirathnaK.A.H 3 сағат бұрын
සුබ දවසක් පුතා. ඔයාලගෙ වෙඩින් එකේ වීඩියෝ එක පහුගිය දිනයක මම බැලුවා . හරිම ලස්සනයි .මගෙ දුවගෙ වෙඩින් එක දවස මතක් උනා ....❤❤❤❤❤
@mareenismile6829
@mareenismile6829 2 сағат бұрын
Good morning & have a blessed day Baratha & wasana❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏
@DeepikaHaliyadda
@DeepikaHaliyadda 2 сағат бұрын
❤❤❤❤Good Sunday to everyone ❤❤❤❤
@b.g.n.k6525
@b.g.n.k6525 Сағат бұрын
ඔයාගේ අදහසනම් සුපිරි බාශාව ගැන කියපු..
@InduHewapathirana
@InduHewapathirana 10 минут бұрын
Excellent program kisima kenekuta kade yanne nethi awankai baratha oya mama nam kisima deyak BALAPOROTTU NETHIWA ANURATA UDAU KARANNE WA
@sanathkarunarathna4625
@sanathkarunarathna4625 2 сағат бұрын
භාරත ඔයා කියපු එක හරියටම හරි ගම්පැතිවල මිනිස්සු එක්ක දිනපු මන්ත්‍රීවරු තිබෙන සම්බන්ධතාවය ඉතාම අවමයි. බින්දුවයි . මම ගාල්ලේ නලින් හේවගේට සහ රත්න ගමගේ ට ගොඩක් උදව් කළා ජනාධිපතිවරණයට. හැබැයි අඩු තරමේ අද වෙනකන් ඔවුන්ට සුභ පතන්නවත් මගේ දුරකථනයට පිළිතුරු දෙන්නේ නැහැ මැසේජ් එකකට පිළිතුරු දෙන්නේ නැහැ . ගම්වල හැම කෙනෙක්ම කියන්නේ පෙර පරිදිමයි මේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම කියලා.
@HarshaniWijerathne-r9d
@HarshaniWijerathne-r9d Сағат бұрын
ඒ මිනිස්සු පුදුමාකාර විදියට මහන්සි වෙනවා. අපිට වුනත් සමහර වෙලාවල් තියෙනවා phone answer කරන්න බැරිතරම් කාර්‍යබහුල.
@MeepitiyeNandarathana
@MeepitiyeNandarathana 2 сағат бұрын
ඇත්තම තමයි කලින් ආන්ඩු වැඩෙි හරියට නොකරත්,ඒකේ වාසියගත්තා බොහොම දේශපාලකයො, දැන්යමිකුමවෙදයක් හරියට කිුයාත්මක උනත් ඒකේ ගරැත්වය, මහජන පුසාදයවත් දිනගන්න දන්නැ වගේ පේනව, අන්න එතනනම් විරැද්ද පක්ෂෙට තියෙන පලපුරැද්ද, ආන්ඩුවෙ සමහර දේශපාලකයන් ට නැ වගේ පේනව.
@sandayalasanthi9320
@sandayalasanthi9320 Сағат бұрын
🙏♥️♥️Thanks brother ♥️♥️♥️
@mTEC85
@mTEC85 3 сағат бұрын
අර ඇල්ලේ හොටෙල් කාරයා වගේ උන් හින්දා අපේ රටේ සංචාරක කර්මාන්තය ට කලු පැල්ලම් එකතු වෙනවා. ඒ වගේ උන් ගැන ආණ්ඩුව පියවර ගන්න ඕනි. 👈👈👈
@jayaniwimalasekara3024
@jayaniwimalasekara3024 3 сағат бұрын
ඇයි ඇල්ලේ මොකද වෙලා තියෙන්නේ. මොකක්ද ඔය රෙස්ටෝරන්ට් එක
@nimaliperera9457
@nimaliperera9457 37 минут бұрын
@@jayaniwimalasekara3024විදේශිය කාන්තාවන් ට හෝටලේ එකා ගෑනුපාට් දාලා..... හොටු පෙර පෙර ඌ ඒ කාන්තාවන් ට බැන්න ......😢😢😢
@SujithNikagoda
@SujithNikagoda 3 сағат бұрын
Call centre එකක් දැම්ම නම් හොදයි. කැමති භාෂාවකින් උත්කර ගන්න පුලුවන්. හැම පොලීසියකටම සම්භන්ද කෙරැව නම් හරි. මේ රටේ ඒක තියෙනව.
@jahimakanthi6687
@jahimakanthi6687 3 сағат бұрын
සුභ ම සුභ උදෑසනක් වේවා ❤❤❤❤❤❤❤❤❤❤
@shiromichandani8370
@shiromichandani8370 Сағат бұрын
සනීප නෑ නේද පුතේ ස්තූතියි ඔබගේ දැනුවත් කිරීම් ගැන තෙරුවන් සරනයි
@manojfernando8467
@manojfernando8467 2 сағат бұрын
අපි හැමෝම බලාපොරොත්තු උනේ ඒක තමයි. 🇱🇰
@geethanjalee423
@geethanjalee423 2 сағат бұрын
Punarudayaka peranimithi, suba dawasak sir ,mewani subaranchi wadi wadiyen asannata labewa, anura sahodarayage sabaa aramuna sarthaka wewa,
@kg94837
@kg94837 3 сағат бұрын
ඉතාම පහල තැනකට දාලා තිබුන අපේ රට ටිකින් ටික ගොඩට එන බව පේනවා. ස්වභාවික සම්පත් වලින් පාරාදීසයක් වුනත් දූෂිත දේශපාලනය, නීතියක් නැති කම, ජාතිවාදී ආගම්වාදී ප්‍රශ්න නිසා ඉතාම දූෂිත රාජ්‍යයන් ගොඩට දාලා තිබුනේ පහුගිය කාලයේ. අපිටත් පුදුම සතුටක් ඇතිවුනා මේක දැක්කම.
@ruslinone
@ruslinone 34 минут бұрын
අපේ තියෙන ස්වාභාවික පරිසර පද්ධතිය හා සංචාරක ස්ථාන ආරක්ෂා කරගන්න මුලින්ම කරන්න අවශ්‍ය වෙන්නෙ නීතියේ හා විධානයේ ආධිපත්‍ය තහවුරුකිරිම.... මම යොදාගත්තු වචනය හරි කියලා හිතනවා. සංචාරක කර්මාන්තය හරහා අපේ රට ඉතා ඉක්මණින් ගොඩනගා ගන්න නම් ඉහත කාරණාව රට තුළ මනාව ස්ථාපිත වෙන්න ඔන, අපේ රටේ නීතිය හා සාමය පවත්වාගෙන යන ආයතනවල නිවැරදි හැසිරිම හරහා විදේශිය , දේශිය සංචාරකයින්ටත් සංචාරක ස්ථානවලටත් සිදුවන අනිසි බලපෑම් සැලකිය යුතු ලෙස අඩුවෙනවා අසාධාරණ ලෙස එක් එක් පුද්ගලයින් විසින් සිදුකරන ගාස්තු අයකිරිම්, සෞඛ්‍යාරක්ෂිත නොවන ආහාර හා නවාතැන් පහසුකම්, විවිධ වංචාවන්ට හා හිරිහැරවලට ලක්වීම්, සංචාරකයින් විසින් සංචාරක ස්ථාන විනාශවන ආකාරයෙන් කරන හැසිරීම් ආදි කාරණා සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගතයුතු වෙනවා. ඒ වගේම දේශිය වශයෙන් පවතින සංචාරක ස්ථාන සම්බන්ධව නිවැරදිව හා ප්‍රචාරාත්මකව දැනුවත් කිරිම, එම ස්ථාන හා ප්‍රදේශ ආරක්ෂාවන පරිදි සංචාරකයින්ට අවශ්‍යවන පහසුකම් නිර්මාණය කිරීම තවත් විදියකට කරන්න ඔන දේවල්. මේ හැම දෙයක් එක්කම අපේ වනාන්තර පද්ධති හා ස්වාභාවික පරිසරය නැවත ව්‍යාප්තකිරිම හා ප්‍රතිනිර්මාණය කිරිමත් වැදගත්, ඒක ජනසහභාගිත්වය ලබාගනිමින් සිදුකිරිම වඩාත් ප්‍රතිඵලදායකයි... සත්තුන්ට මිනිස්සුන්ට කියලා වෙනසක් නැ..මේ ලෝකේ හැමෝටම ඔන " පොහොසත් රටක් ලස්සන ජිවිතයක් " 🖤🖤🎶🎶
@maheegunathilake6655
@maheegunathilake6655 2 сағат бұрын
ALL THE BEST !!!!!,GO GO, GO HEAD
@rohanranjith6308
@rohanranjith6308 3 сағат бұрын
Good morning Dear Mr Baratha
@basanje8737
@basanje8737 Сағат бұрын
සුදු හම ඇති සංචාරකයෝ වගේම කළු හම ඇතී සංචාරකයෝත් මනුෂ්‍යයෝය , සුදු හමට තියෙන ආගන්තුක සත්කාර සහ භය කොහොමත් අපේ අය වෙනත් සංචාරකයින්ට නෑ ., මෑතකදී අපේ අය පාට් දැම්මේම කළු හම තියෙන අයට ඒ ගැන සමාජය දැනුවත් කිරිම සංචාරක අමාත්‍යංශයේ වගකීමක් ,
@SampathUdaya-ox1dq
@SampathUdaya-ox1dq Сағат бұрын
අඩු පාඩු පෙනල්ලා වැරිදි නිවැරැදි කරන්න ඉඩ දිලා npp ජනතා ආණ්ඩුව නිවැරැදි දිශාවට ගෙනියමු වෙන විකල්ප නැ ...
@MerianWikramasingha
@MerianWikramasingha 2 сағат бұрын
❤ IVASALA IVASALA BEARIMA THEANA PURAWEASIYANGEA AITHIN PENVEEMATA JANATHAVA PASU BATA NOWEI .DEANATA API PATHKARAGATH A.K.D .ANDUVA KAWURU MONAVA KIWUVATH HODAI PRATHIPALA TIKAK PRAMADAI .❤THANKS MR BARATHA ❤
@NatureFrameCeylon
@NatureFrameCeylon 54 минут бұрын
අනුරව ආරක්ෂා කරන්න පෙරට එන්න not only from enemies but also his comrades
@CreativeEducator-pf8fm
@CreativeEducator-pf8fm 36 минут бұрын
ආණ්ඩුවට ඒ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ නැ.විදුලිබිලට..ආණ්ඩුව ඕක පන්න පන්න ක්‍රෙඩිට් එක ඉල්ලන්නේ නැනේ😂😂😂....ජනතාවගේ පැත්තෙන්නේ හොදක් උනේ,
@IndikaUbesinghe
@IndikaUbesinghe Сағат бұрын
Good morning sir 🙏 Thanks God bless you
@arunamanjula9687
@arunamanjula9687 3 сағат бұрын
භාෂා ප්‍රශ්නට සීයට සීයක් එකගෙයි.නමුත් ලංකාවේ පොලිස් මාමලාට විනයකින් සිංහල කතා කරන්න පුරුදු කරන්න ඕන 😂😂😂😂
@Dilithmadagedara
@Dilithmadagedara Сағат бұрын
එයාල පොඩි කාලේ ඉදලම අම්මලාගේ ආදරේ යටතේ හැදුන අය නිසා දැන් රැකියාව තුලත් නිතරම අම්මව මතක් වෙනව ඇති. ඒකයි අනිත් අයටත් අම්මලව මතක් කරල දෙන්නේ..😂
@udaperera9945
@udaperera9945 5 минут бұрын
ඒ වගේම සාමාන්‍ය ජනතාවත් කතා කරන භාෂාව ශිෂ්ටසම්පන්න වෙන්න ඕනා😢
@ManelHewadewage-y2w
@ManelHewadewage-y2w 2 сағат бұрын
Good morning dear sir,have a blessing day 😊
@kumeeperera1898
@kumeeperera1898 3 сағат бұрын
ඔබේ වැදගත් වාග් ව්‍යවහාරය ගැන සතුටුයි.. ඔබේ Standard එක මෙලෙසම පවත්වාගෙන යන්න..
@upulmak5037
@upulmak5037 46 минут бұрын
🎉👍👍👍
@Yashiya90
@Yashiya90 2 сағат бұрын
මුං පැලවත්තට දාලා අනුර ලවා සිංහලෙන් තෙලක් ගහන්න ඔනි මුං නනවා නැත්තම්.
@chandrikapriyadarshani7173
@chandrikapriyadarshani7173 56 минут бұрын
❤❤❤❤❤❤❤❤❤
@Tryandreams
@Tryandreams 2 сағат бұрын
ස්තුති සර් ,සුබ දවසක්
@nishanthasamarasingha8266
@nishanthasamarasingha8266 4 минут бұрын
පොදු වැසිකිලි ලංකාව තුළ ඉක්මනින් හැදිම. දුම්රිය පොළවල් වල ඇති වැසිකිලි අලුත් කරලා ඒවා බාර දෙන්න ඕනේ හොදට තියා ගන්න පුළුවන් අයට. සල්ලි ටිකක් ගෙවිලා යන්න හැදුව නම් මරු 👍
@AnuraRajapakse-o7w
@AnuraRajapakse-o7w Сағат бұрын
Very good explanations brother. Problem is most of them need some training in this field.
@basanje8737
@basanje8737 Сағат бұрын
ඩෝලර් එක අඩු උනත් , විදුලී , ජල , තෙල් මීල අඩු උනත් ජනතාවට ව්‍යාපාර කරන අයගෙන් නම් බලාපොරොත්තු වෙන්න බෑ , ඔවුන්ට ප්‍රශ්ණේ එෙහම අඩු කලොත් ලාච්චුවට බැංකුවට පොකට් එකට ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වෙන එකට , තෙල් මීල අඩු උනා කියලා හාණ්ඩ සහ සේවා ගාස්තු මිල අඩු නොකරන නිසා තෙල් මීල නම් අඩු නොකල යුතුයි ,
@mariafernada345
@mariafernada345 26 минут бұрын
Good...morning...sir❤❤❤❤❤
@anjaleeperera6692
@anjaleeperera6692 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤ ❤️❤️❤️❤️❤️very good morning to both of you ❤❤stay safe and healthy ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Thank you 🙏
@samankakodituwakku8601
@samankakodituwakku8601 Сағат бұрын
Good morning brother ❤
@jayasundaramenike9432
@jayasundaramenike9432 3 сағат бұрын
සුබ උදෑසනක්. ලස්සන දවසක්❤🎉 උදෑසන හෑල්ල❤🎉
@rathnayaka4627
@rathnayaka4627 3 сағат бұрын
thanks bharatha ❤❤❤❤❤❤❤
@rala70galle
@rala70galle Сағат бұрын
විදුලි බිල 20% අබු කරන්න මජන උපයෝගීතා කොමිෂමෙන් නිර්දේශ කරත් මුදල් අමාත්‍යාංශයෙන් එම නිර්දේශය අනුමත කල යුතුයි යකෝ නැත්නම් මහජන උපයෝගීතා කොමිෂමට අඩුකිරීමක් කරන්න බෑනෙ
@udararukmaldeniya6682
@udararukmaldeniya6682 2 сағат бұрын
අවසාන වාහන කතාවට එකග නොවේ. බාවිතා කරන්න පුලුවන් වාහන තිබෙන බව වගකීමෙන් කියන්නේ. රට හරිමගට අවොත් තව අවුරුදු 6 , 8 ක කාලයක් තුල මන්ත්‍රි කෙනෙකුට ලක්ශ ගානක package එකකට යන්න පුලුවන්. නමුත් මේ වෙලාවෙ නෙවෙයි.
@MadMax-zx3zx
@MadMax-zx3zx 3 сағат бұрын
Good morning mr barata tennakon ❤❤❤❤❤❤
@sumijanaka2613
@sumijanaka2613 2 сағат бұрын
❤❤❤
@nirmalinidona7550
@nirmalinidona7550 Сағат бұрын
❤❤❤❤❤❤❤🙏
@sirisenaellewela8291
@sirisenaellewela8291 22 минут бұрын
ඔහිය railway station එකේ වැසිකිලිත් පාවිච්චිකරන්න බැරි තරම් අපිරිසුදුයි.අපේ පුතාගේ ලමයින් ඇතුලු මමත් බිරිදත් ඇල්ලේ සිට ඔහිය දක්වා දුම්රියෙන් පැමිනි විට සිදුවු දෙයක්.මෙය බලධාරීන් ගේ අවධානය ට යොමුවේවා.
@GaminiKarunadasa-h7z
@GaminiKarunadasa-h7z 58 минут бұрын
Good morning sir
@garvindesilva4176
@garvindesilva4176 3 сағат бұрын
Bharatha do we really need the people who can speak the languages in current tech world. There are many apps and translators they can use and it could be implemented within couple of days
@VNanayakkara
@VNanayakkara 2 сағат бұрын
You’re absolutely right. When I travel to the countries that don’t speak English, I always use the Google translate. So far it has served me well.
@KrishanthaTennakon
@KrishanthaTennakon 3 сағат бұрын
Good morning everybody 😊
@kumari_samarasinghe
@kumari_samarasinghe 3 сағат бұрын
සුභ උදෑසනක් වේවා ❤
@Saman-e7q
@Saman-e7q 3 сағат бұрын
👍👍👍❤
@kolithamendis2780
@kolithamendis2780 2 сағат бұрын
👍
@Rkdu_Reb62
@Rkdu_Reb62 3 сағат бұрын
දැන් Google Translate තියෙන්නේ language ප්‍රශ්නය ලොකු ප්‍රශ්නයක් නෙවෙයි.
@VikasithaHarsha
@VikasithaHarsha 2 сағат бұрын
සංචාරක කර්මාන්තය දියුණු කරන්න භාෂා පරිවර්තනය සඳහා අපට Gen AI භාවිතා කළ හැකිය
@garvindesilva4176
@garvindesilva4176 2 сағат бұрын
Bharatha What is your view on Sunil Hadunhetti’s reply for one of the questions He said “arnduwa ape unata rajaya thawama ape nemeii” I think this is a very true statement and one of the most powerful statements he made recently
@hpjdes
@hpjdes Сағат бұрын
Challenging PUSC decision is a case in point. It was a clear case of sabotage.
@BuddhiniW-q4n
@BuddhiniW-q4n 2 сағат бұрын
Good morning 😊😊😊😊
@ranjithliyanarachchi7993
@ranjithliyanarachchi7993 3 сағат бұрын
මටනම් දැන් තේරෙන දේ බොහෝ අයට වගේම ඔබටත් තියෙන්නෙ රට ගැන කැක්කුමක් නෙමෙයි, උදේ හවස තමන්ගෙ U Tube channel එක උඩදාගන්න තියන අවශ්‍යතාවය. බොහෝ අයට මේ රට තිබුන තැන අමතකයි. දේශපාලකයන් අතින් වෙච්ච මහා පරිමාන අපරාධ අමතකයි. මේ දක්වා මහත් පරිශුමයකින් සාධාරන සමාජයක් ගොඩ නගන්න කෑමක් බීමක් නැතුව අනුන්ගෙන් අඳිමින් තමන්ගෙ පෞද්ගලිකත්වය කැප කරමින් මෙහෙම හරි තත්වයක පාලකයො බිහිකර ගන්න වෙර දරපු මිනිස්සු අමතකයි. යූ ටියුබ් එකේ ඔයාල තමයි ඔක්කොම කරල තියෙන්නෙ. ආණ්ඩු වට්ටන්නෙත් ආණ්ඩු හදන්නෙත් අපි තමයි වගේ අධි මානසිකත්වයක ඉන්නෙ. තමන්ට එරෙහි වෙනවනම් ඒක දායක සභාව. ඔයාලත් මේ අද ඊයෙ ම් රටේ ඉපදුනා නෙමෙයිනෙ. ඉතිං එහෙනම් ඇයි ඔයාල එහෙම දේශපාලනයක් හදල මේ රට වෙනස් නොකෙරුවෙ. අපි දැනටත් කියනව ⁣මීට වඩා දියුනු දේශපාලන ක්‍රමයක් හදන්න. අපි අත්දෙකම උස්සල විතරක් නෙමෙයි ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව සහයෝගය දෙනව. මොකද මේ දේශපාලන ව්‍යාපාරය ඇතුලෙ බොහෝ අයට කිසි දෙයක් පෞද්ගලිකව ලැබිල නෑ. එහෙම තියෙද්දි උදේ හවස මෙහෙම අවලාද අහන්න අවශ්‍ය නෑ. අපි හොඳටම දන්නව මේ පාලනය බිඳ වැටුණොත් එන්නෙ මීට වඩා නරක පාලනයක්. එදාට ඔයාල බොරුවට මහා කයිවාරු ගැහුවට වැඩක් නෑ. ඔබත් එහි ප්‍රධාන කොටස් කරුවෙක්. ඒකට ඔබේ උපරිම දායකත්වය මේ වනවිට ලැබෙමින් පවතිනව. මේක වෙනස් වුනොත් මේ රටේ ජීවත්වෙන මිනස්ස්ට තමයි අමාරු. අපි හැමෝම ප්‍රංශෙ හිටියනම් ඔහොම කථාකරන එක හරි ලේසියි. මේ අපේ ප්‍රායෝගික ජීවිතේ.
@sunethpathirage219
@sunethpathirage219 3 сағат бұрын
වෙනා මොකද්ද ඒ මනුස්සය කහනවට කරන්නෙ නෑ මොලේ නැද්ද මොට්ට කතස් කියන්නෙ
@vipulajayabahu3097
@vipulajayabahu3097 2 сағат бұрын
භාරතගෙ ඉදිරිපත් කිරීම් සම්බන්ධයන් , ඔබ කියන දෙ , එලෙසම කිවහැකි නොවුනත් , සියලු දෙයට විසදුම් ආණ්ඩුව වෙනස් කරල පාඩමක් උගන්වමු යන අදහසෙ කව්රු හරි ඉන්නවනම් " අපි නැවතත් කාළකණ්නි යුගයකට යොමු" සටන් පාඨය තමා ගැලපෙන්නෙම.
@kusumalathawalpola669
@kusumalathawalpola669 Сағат бұрын
Aththatama me welawe anduwa vivechanaya karanawanam eka ethumanla samaga Kala utui. Utube haraha prasiddiye tamange like gana wedikaraganna anduwa hallukarana eka weradi.othana bahutarayakata athdekeem Audi .oun loku kepakireemak karanawa .
@amarasiribandara6863
@amarasiribandara6863 Сағат бұрын
මෙතන වැඩේ තියෙන්නෙ " සාධනීය විචාර" කියන ඒවා හැම කෙනෙකුටම නොතේරෙන එකයි. ආණ්ඩුවෙ වැරැද්දක් කියනකොට ආණ්ඩුව වට්ටන්න හදනව කියල හිතනව. ඒ වගෙම වචනයක් වැරදුනාම ඒ වචනෙ අල්ලගෙන ආණ්ඩුව වට්ටන්න බලාගෙනත් හිපාටු සෙට් එකක් ඉන්නවනෙ. මටනම් හිතෙන්නෙ හැමදේම උලුප්පලා ප්‍රසිද්ධ වේදිකාවක කියනවට වඩා, අවුරුදු දෙකක් හෝ ගතවෙනකම් ඒ විවේචනයන් අදාල අයට විතරක් යොමු කරනවනම් හොඳයි.
@AriyarathnaVidanage
@AriyarathnaVidanage 13 минут бұрын
Oya upan gaman awidinna hadana harak patiyek wage. Siyalu deyata wisandum kramak kramayen thamai denna puluwan wenne. A nisa gon wassek wenna epa.
@nobody2925
@nobody2925 3 сағат бұрын
ආයුබොවන් ❤
@MaduraThilakarathna
@MaduraThilakarathna 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@chandanakulasinghe3778
@chandanakulasinghe3778 Сағат бұрын
9:57 THANK YOU, SIR !! POL... HEMOGEMA SMART PHONES TEYENAWANE , EYALAGE " IT" DIVISION EKATA KIYALA HARI KAMAKNE "AI" TRANSLATION APP. EKAK DALADENNA. NETINAM MEYALA APITA WAGE ,MAWBA- SHAWEN AMATAI.🤦🤦 THANK YOU AGAIN, SIR !!✌️✌️✌️
@niranjalanavaratne207
@niranjalanavaratne207 3 сағат бұрын
Good morning Barath
@PrabathNalaka-gw6nh
@PrabathNalaka-gw6nh 3 сағат бұрын
@UD-95
@UD-95 Сағат бұрын
කුඩු ගැන මං බලපු හොදම tv series එක තමා narcos. මෙත් ගැන නම් ඉතින් hands down breaking bad.
@Malany-b6y
@Malany-b6y 2 сағат бұрын
💐💐🙏🙏🙏👍👍👍👍💪💪💪💪⭐⭐⭐⭐
@MahakumburaKumarihami
@MahakumburaKumarihami 2 сағат бұрын
After a while felt a bit happy about the country .Lets be more decent about tourism .
@vipulsenadira119
@vipulsenadira119 Сағат бұрын
දත්ත ගැනවත් එක එක අයගෙ බලපුලුවන් කාරකමවත් ජනතාවට උවමනා නැත ජනතා බලාපොරොත්තු ඉටුකරාම ඇත
@DayanandadaAbeysinghe
@DayanandadaAbeysinghe 25 минут бұрын
All the MPP should be given a vehicle fuel allowance a driver decent accomodation in battaramulla area for the MPP coming from reasonable distance.
@smallHead-x2q
@smallHead-x2q Сағат бұрын
26:36 Doctor Nalinda neda ???is the word Uddachcha ???
@MaduraThilakarathna
@MaduraThilakarathna 3 сағат бұрын
Good morning
@MadMax-zx3zx
@MadMax-zx3zx 4 сағат бұрын
Aayobowan wasanawan ❤❤❤❤❤
@psathya6345
@psathya6345 38 минут бұрын
චීන සංචාරයෙන් පසු ලබන සහභාගිත්වය තුල නව රජයට ලෝකයේ රටවලට සෝවියට් දේශයෙන් චීන සමූහාණ්ඩුවෙන් ඈත්ව යන සමාජය වෙනුවට නව සමාජ ක්‍රමයක් හදුන්වා දීමේ දිසාවකට ගමන් කිරීමේ හැකියාව ඇත.එය 76 ක් තුල හඹා ගිය ක්‍රමයට වෙනස් බැවින් අභියෝග බොහෝ ඇත. එහෙත් දිනන්නට බැරි නොවේ. ජනතා මතය විප්ලවවාදී ප්‍රතිපලයකින් ලැබී තිබේ. බෞද්ධ සංකල්පය මුල් කර ගත් අනතිමානී පිළිවෙතට යොමු විය යුතුය.
@WasanthiPerera-w5w
@WasanthiPerera-w5w 5 минут бұрын
ඇත්තටම ලොකුම අවශ්‍යයතාවයක් තමයි ⁣පිරිසිදු පොදු වැසිකිලි. සංචාරකයන්ට පමණක්ම නොවෙයි ලංකාවේ අපිටවත් හදිස්සියකදී යන්න තැනක් නුවරඑළියට යන මාර්ගයේවත් නැහැ. බොහෝ අය damro tea estate restuarent එකට තමයි යන්නේ . අතර මගදී මම ඇහැට දැකලා තියෙනවා විදේශිකයන් ටොයිලට් එකක් හොයන්න වෙහෙසෙනවා. නමුත් අපේ සමහර අයට toilet එකක් හරියට භාවිතා කරන්න නම් දන්නෙ නැහැ. හැමෝම නෙවෙයි, සමහර අය තමන්ගෙ වැඩේ කරගෙන වතුර දාලා පිරිසිදු කරලා එන්නෙ නැහැ. ඊලගට ඒක භාවිතයට අවශ්‍යය පිරිදි පිරිසිදු කරන්න හිතන්නෙ නැහැ.
@chandranijagoda8759
@chandranijagoda8759 Сағат бұрын
Mama hitu demai oba ada kata kiyala.
@keerthikalawana7602
@keerthikalawana7602 3 сағат бұрын
Government MP still no vehicles and i don't know NPP how the government continue this way
@ajanthabandara8078
@ajanthabandara8078 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@champikasandaruwan-u4v
@champikasandaruwan-u4v 6 минут бұрын
ai obathumata avith rata godaganna anduwata sahayogaya denna bari? hamadama mehema hoda naraka kikiya innawata wada e wage deyak kirima godak hodai kiyala hithenawa
ආණ්ඩුවේ පැටිකිරිය
30:19
Bharatha Thennakoon
Рет қаралды 25 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
ලයිට් බිල වැට උඩ ද
32:50
Bharatha Thennakoon
Рет қаралды 20 М.
ලොකුම අවුල
35:36
Bharatha Thennakoon
Рет қаралды 40 М.
දකුණු ඉවුරේ වීරයා හාන්සි
34:11
Bharatha Thennakoon
Рет қаралды 33 М.
වෙලේ සුදාලා පමණක් අච්චු වීම
44:20
කෙළවරක් නැති වටේ කැරකිල්ල
34:59
Bharatha Thennakoon
Рет қаралды 25 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН