අතේ රෝල් නිව්ස්

  Рет қаралды 40,175

Bharatha Thennakoon

Bharatha Thennakoon

Күн бұрын

#bharathathennakoon #anurakumaradissanayake #srilanka
Patreon සාමාජිකත්වයට : / iambharatha
WhatsApp නාලිකාව : whatsapp.com/c...
----------------------------------------------------------------------------------------------
WhatsApp : +33 749-66-99-65
යූටියුබ් සමූහයේ සාමාජිකයකු වන්න : / @bharathathennakoon
Twitter 👍 / iambharatha
Telegram 👍 t.me/BharathaTh...
TikTok 👍 / iambharatha
Facebook 👍 / iambharatha.profile
Telegram 👍 t.me/BharathaTh...
දෙවෙනි නාලිකාව :
/ bharathathennakoon2
BeagleTrudo නාලිකාව : / @beagletrudo

Пікірлер: 731
@UthpalaSandamali-ts3qz
@UthpalaSandamali-ts3qz 9 сағат бұрын
සේපාල්ගේ videos බලන එක නැවැත්තුවා
@PrashanthiShanika
@PrashanthiShanika 7 сағат бұрын
සේපාල් ගේ video බලන්න එපා කව්රුත්.. Thank you භාරත ❤️🇱🇰👍👍
@chitranandani6722
@chitranandani6722 9 сағат бұрын
සේපාල් දැනගන්න ඔින මෙි බංකොලොත් රටක් කියලා මාසෙකින් රටහදන්න පුළුවන් නමි මැජික් කාරයෙක් වෙන්න ඔින එයාට පුද්ගලික ලාභනැතිඋනාම මිනිස්සු අන්දන්න හදනවා අපි හැමෝම මෙයාගෙන් පරිස්සමි වෙමු
@dayanandaranbandara4487
@dayanandaranbandara4487 11 сағат бұрын
මේ රටේ බහුතරයක් ජනතාවගේ ජනප්‍රියම youtube channel එක 👌 එදා අපි දැකපු එදා කතා කරපු භාරතමයි අදත් ❤ සේපාල්ලා අතරේ ඔබ විසිස්ඨයෙක් එච්චරයි 👍
@chaminithewarapperuma5369
@chaminithewarapperuma5369 11 сағат бұрын
🎉🎉🎉🎉🎉🎉
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 10 сағат бұрын
භාරත එදා වගේම නොවෙයි . ක්‍රමයෙන් අවශ්‍ය විදිහට වෙනස්කලා මාධ්‍ය භාවිතය .
@salonshainy
@salonshainy 9 сағат бұрын
​@@chaminithewarapperuma5369😢😢
@salonshainy
@salonshainy 9 сағат бұрын
😅ර ට රථ
@gayashanmaduwantha7977
@gayashanmaduwantha7977 3 сағат бұрын
බාරත මේවානම් ඇදගන්නෙ නෑ කියලා හොදටම ශුවර්
@nihalruwandeniya8255
@nihalruwandeniya8255 10 сағат бұрын
සේපාල කිරි කලයක් දොවලා ගොම බිංදුවක් නොදා කලයටම රිව්වා😂
@ranasingheathula4973
@ranasingheathula4973 10 сағат бұрын
ඒක නං මරුම කතාව
@gigukalpilife5009
@gigukalpilife5009 10 сағат бұрын
yakoo u views gatta eka kale..u awasthawadiyek
@Iroshan-h6j
@Iroshan-h6j 9 сағат бұрын
Den guu pal thama kiyanna wenne
@ashokaindrajith8839
@ashokaindrajith8839 9 сағат бұрын
😂😂😂
@KusumThennakoon-l7c
@KusumThennakoon-l7c 8 сағат бұрын
👍👍👍👍💯💯
@ruwanabeyrathna230
@ruwanabeyrathna230 7 сағат бұрын
සේපාල් මාලිමාවේ ජයග්‍රහණය වෙනුවෙන් කල කැපකිරීමට බොහොමත්ම ස්තූතියි. දැන් සේපාල්ගේ සමහර දේවල් ගැන ඇත්තටම දුකයි.
@charakapandithakoralage2674
@charakapandithakoralage2674 4 сағат бұрын
හැමදේම දන්නවා කියලා හිතාගේන හිටියාම ඔහොම වේනවා😢
@jagathyoga
@jagathyoga 10 сағат бұрын
මමත් සේපාල්ගෙ video බලන එක නැවැත් තුවා
@dr.d.mallikarachchimallika2779
@dr.d.mallikarachchimallika2779 6 сағат бұрын
ඇයි මම - මමත් අත්හැරියා
@sujatharatnayake9900
@sujatharatnayake9900 5 сағат бұрын
මමත් unsubscribe කලා.
@mkddevice6663
@mkddevice6663 4 сағат бұрын
හිරු එකත් එහෙම කරන්න...ඒ විතරක් නෙමෙයි ජනතාව මුලාවෙ හලන එකෙක් වැඩක් නෑ....ජයවේවා❤❤
@ruwinimendis4731
@ruwinimendis4731 8 сағат бұрын
සේපල් ගැන කරපු විග්‍රහයට ඔබතුමාට මාගේ ගෞරවනීය ස්තූතිය.❤❤❤❤
@chamalrohana6092
@chamalrohana6092 10 сағат бұрын
අද දින සිට සේපාල්ගේ video බැලීම අතහැරියා.
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 10 сағат бұрын
👍👍👍♥️♥️♥️
@samithprasnga5860
@samithprasnga5860 10 сағат бұрын
ඌට පිස්සු දැන්
@tpNightmare28
@tpNightmare28 10 сағат бұрын
Pissu hadila, paw appa 🫤
@ranasingheathula4973
@ranasingheathula4973 10 сағат бұрын
@@chamalrohana6092 මටත් අප්පිරිය උනා
@amilaprasanna4509
@amilaprasanna4509 10 сағат бұрын
පොරට මොනවහරි වයර් සෝට් එකක්
@ranasingheathula4973
@ranasingheathula4973 10 сағат бұрын
ස්තුතියි භාරත , සේපාල් නං දැන් හිටිහැටියේම චමුදිත පන්නයේ චීත්තයක් වෙලා.
@KusumawathieManikeKankanamalag
@KusumawathieManikeKankanamalag 10 сағат бұрын
කරුණු කාරණා පැහැදිලි කර දිිමම එක්තරා සේවයක් නේද..ඒ නිසා තවදුරටත් මෙි සේවාව කරනවා ඇතැයි බලාපොරොත්තු වෙමි.
@jayampathirajakaruna7501
@jayampathirajakaruna7501 10 сағат бұрын
Sepal කතාවක් කියන්න අනවශ්‍ය time එකක් ගන්නවා. රබර්.
@sf9714
@sf9714 7 сағат бұрын
මම මුලපටන්ම සේපාල්ගෙ රසිකයෙක්. මම හරිම ආශාවෙන් සේපාල්ගෙ වීඩියෝ බැලුව, ඉගෙනගත්ත, රස වින්ද. නමුත් මම සේපාල්ගෙ වීඩියෝ බලන එක දිගටම කරනව, නමුත් කමෙන්ට් ලියන එකට විරාමයක් තිබ්බ.
@dr.d.mallikarachchimallika2779
@dr.d.mallikarachchimallika2779 6 сағат бұрын
චීත්තයක් නෙවෙයි - සීතාම්බර වස්තරයක්- සේපාල් ලොකු ගානක් ගත්තද දන්නෙ නැහැ- අනුරට අපහාස කරන්න-
@thushariwarnasuriya3583
@thushariwarnasuriya3583 9 сағат бұрын
මමනම් සේපාල්ගෙ වීඩියෝ බැලුවෙම නෑ ආඩම්බරයි ඈ 😅👍👍
@chitranandani6722
@chitranandani6722 10 сағат бұрын
සේපාල් අතැරියා එයා පුද්ගලික වරදාන බලාපොරොත්තුවෙන් හිටපු බව හොදටම පැහැදිලියි එයාව විශ්වාස කරලා අපි රැවටුනා
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 6 сағат бұрын
Definitely
@DammikaW48474
@DammikaW48474 50 минут бұрын
මෙච්චර විචාර බුද්ධියක් තියෙන භාරතත් ලාවට වගේ සේපාල්ට රැවටිලා නෙ.😢
@Lionel-bt7oe
@Lionel-bt7oe 10 сағат бұрын
ආන්ඩුවක් විවේචනය කලයුතුයි එහෙත් ඕනම දේකට කාලයක් දියයුතුයි
@Tryandreams
@Tryandreams 9 сағат бұрын
ඒකය් වෙන්න ඔනෙ
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 8 сағат бұрын
අනිවාර්යෙන් මචං🙏🏽👌❤
@sunethradamayanthi9955
@sunethradamayanthi9955 6 сағат бұрын
ඒක ඇත්ත.බංකොලොත් රටක් මාසෙකින් ගොඩ ගන්න බෑ. ජනාධිපතිතුමා දිවුරුම් දුන්න දවසේ කිව්වා මම මැජික් කාරයෙක් ඉන්ද්‍රජාලිකයෙක් නෙමේ කියලා
@Jmkays66
@Jmkays66 Сағат бұрын
ඕක තේරෙන්නැති එවුන් ටිකකගෙ චැනල් ටිකක් තියෙනවා. නීතිමය තත්වයක් නැද්ද ඕකුන්ට විරුද්දව ක්‍රියාමාර්ගයක් ගන්න
@ssdissanayaka8049
@ssdissanayaka8049 11 сағат бұрын
සේපාල් අන්සබ්ස්ක්‍රයිබ් කලා. මෑන් කමෙන්ට් ඩිලීට් කරනවා. ඒ අතින් භාරත විවේචන වලට බය නෑ.
@haywoodgampaha9512
@haywoodgampaha9512 11 сағат бұрын
මමත්
@RENU-y7j
@RENU-y7j 11 сағат бұрын
Yes exactly 💯 he deleted my comments in a few seconds
@prasadsanjeewa8723
@prasadsanjeewa8723 10 сағат бұрын
මමත්..
@UpasiriKumarage
@UpasiriKumarage 10 сағат бұрын
මමත්
@AnuradhaDushyantha-gt9nx
@AnuradhaDushyantha-gt9nx 10 сағат бұрын
මමත්
@AmalSiridewa-ob2xg
@AmalSiridewa-ob2xg 7 сағат бұрын
අපි හිතුවෙ සේපාල් කොන්ඩෙයි ,රැවුලයි විතරයි වෙනස් කලේ කියලා.... 😂😂😂😂😂
@cfdProptrader
@cfdProptrader 2 сағат бұрын
අම්බෝ ඒක
@redstar5
@redstar5 2 сағат бұрын
😂😂
@evildemon5429
@evildemon5429 7 сағат бұрын
භාර තමල්ලි මමත් ලංකාවේ හොඳ හොරණෑවක වැඩ කළ කෙනෙක් සේපාල වගේ ගොඩක් අය මට මාධ්‍ය ජීවිතයේදී හම්බවෙලා තියෙනවා ඕවට තමයි කියන්නේ මාධ්‍යයේ ඕවා ඇක්ටින් කියලා
@chamindaabeysingha6577
@chamindaabeysingha6577 9 сағат бұрын
සේපාලුත් දැන් පාටලී චම්පික , පොන්සේකා වගේ මං පොරක් ලෙවල් එකේ ඉන්නේ. භාරත ඔබට ❤
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 6 сағат бұрын
Definitely
@Deepa-qv8zs
@Deepa-qv8zs 10 сағат бұрын
අපි තාම ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගනිමින් සිටිනවා. නතර කරන්නනම් එපා අයියො.
@GaminiPerera-v8g
@GaminiPerera-v8g 10 сағат бұрын
භාරත ඔබගේ උපහාසාත්මක ඉදිරිපත් කිරීම සුපිරියි . සාධාරණ විවේචන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ඔබගේ මාධ්‍ය භාවිතාව උසස් බව මගේ හැගීමයි . ඒ අතින් සේපාල් අවාසනාවන්ත ලෙස අසමත් .
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 8 сағат бұрын
👌🙏🏽❤
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 6 сағат бұрын
Definitely
@charakapandithakoralage2674
@charakapandithakoralage2674 4 сағат бұрын
ආණ්ඩුවක් ගේනියන කොට හැමදේම සේපාල්ට ඕන විධියට වේන්නේ නැ, වයසේ වැරැද්ද තමයි😅
@d.m.s.disanayaka8792
@d.m.s.disanayaka8792 10 сағат бұрын
අනුර සහෝදරයාට තෙරුවන් සරණයි..... මාලිමාවට ආසන 150 ට වැඩියි....
@H.WSusilJayathunga
@H.WSusilJayathunga 9 сағат бұрын
සේපාල් ගේ කුහකකම හැම ට අවබෝධ වී හමාරයි හැම දෙනාම මොහු වර්ජනය කරන්න
@studiofocuskandana4433
@studiofocuskandana4433 10 сағат бұрын
භාරත කරන වැඩේ හරියට හරි . අපි හැමෝම එකතු වෙල මේ පාලනය යටතේ මේ රට හදලම දාන්න ඕන..
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 8 сағат бұрын
👍👌
@rohanranjith6308
@rohanranjith6308 8 сағат бұрын
සේපාල් ලොක්කා උදේ සිට වතුර ඇදලා හවස කළය බින්දා.
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 6 сағат бұрын
Aniwa
@charakapandithakoralage2674
@charakapandithakoralage2674 4 сағат бұрын
මාලිමාවට කෝටියක් කියලා මිනිස්සුන්ව නොමග යැව්වා.
@VimalarathnaHSamarawickrama
@VimalarathnaHSamarawickrama 2 сағат бұрын
සේපාල් හිතන්නේ තමන්ගෙ කාර්‍ය භාරය වෙනුවෙන් නිසි ගරුත්වය නොලබුන බවට හැඟීමක්,අත්තටම එයාට තියෙන්නේ සන්නට තියෙන ලෙඩේමයි!
@arunikaweerawardane8457
@arunikaweerawardane8457 10 сағат бұрын
ඔබගේ වැඩසටහන් රටට අවශ්‍යයි. ඉදිරියටත් මේ සේවය කරන්න .
@uwanichamika90
@uwanichamika90 10 сағат бұрын
News බලනවා වගේ මේ හෑල්ල බලන්නෙ දැන් .... ජය වේවා ...❤
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 8 сағат бұрын
❤💪✌
@lalithdula1984
@lalithdula1984 8 сағат бұрын
මාත්👍​@@kennethwarnarathna3286
@deshanidilki1684
@deshanidilki1684 10 сағат бұрын
මාලිමාවට ගහන්න ඇවිල්ලා සේපා අතින් අරන් අර කොහෙන්ද තියාගත්තා වගේ 😂😂😂😂😂😂😂😂
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 6 сағат бұрын
aniwa
@sleagleeye8830
@sleagleeye8830 10 сағат бұрын
Sepal කියන්නේ ඇත්තටම .හිත හොඳ කෙනෙක් නොවේ ..කුහක මනුස්සයෙක් බලාගෙන ගියාම ..අය මනුස්සය ගෙ vdo බලන්නේ නැහැ ..appiriyawa......නාමල් ගෙ කතාවක් බලනවා ita වැඩ හොඳයි ......😅😅😅😂😂😂😂😂😂😂
@UpasiriKumarage
@UpasiriKumarage 10 сағат бұрын
සේපාල් විකිණිලා!
@gigukalpilife5009
@gigukalpilife5009 10 сағат бұрын
u views ganna npp ekata pettata katha kale..eka therum ganin
@user-zn7ib3jo5r
@user-zn7ib3jo5r 10 сағат бұрын
සෙපාල් හරිම කුහකයි කිසිම දෙයක් බලාපොරොත්තු වෙන් නෑ කියන අයම තමයි වැඩියෙන් බලාපොරොත්තු වෙන්නෙ
@UpasiriKumarage
@UpasiriKumarage 10 сағат бұрын
සේපාල් මොනවා හරි තනතුරක් බලාපොරොත්තු වුනා.ඒක ලැබුනේ නැහැ!
@sivaathukorala2314
@sivaathukorala2314 9 сағат бұрын
හොඳ වැඩේ . සේපාල් වගේ ආය ඇතුලට ආවොත් ඉස්සෙල්ලම එලියට යන්ට වෙන්න අනුරට. 😢​@@UpasiriKumarage
@sanjeewagamage1183
@sanjeewagamage1183 8 сағат бұрын
Oya suda ekka tiyena hutapate tamai
@rewdonmemes4920
@rewdonmemes4920 8 сағат бұрын
N P P බුද්ධිමත්ව හැම වැඩක්ම කරනවා
@chandimalk470
@chandimalk470 4 сағат бұрын
​@@sivaathukorala2314❤
@chandanawickramasinghe5008
@chandanawickramasinghe5008 10 сағат бұрын
අයියෝ මේ පිස්සු කෙලින්ට නං හදන්න එපා ඈ. උදේට කාලා රෑට කෑවේ නෑ වගේ ඔයාගේ වීඩියෝ එක බැලුවේ නැත්නම් ❤❤
@Lata-hs7tt
@Lata-hs7tt 10 сағат бұрын
ඉවර කරන්න නම් එපා හැමදාම බලනවා ඔබතුමාගේ වැඩසටහනන් ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤
@pemadhasathiththala8391
@pemadhasathiththala8391 8 сағат бұрын
සේපාල්ට කිසි කෙනෙක් එක්ක වැඩි කාලයක් හොදින් ඉන්නබෑ.
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 6 сағат бұрын
Definitely
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 9 сағат бұрын
මං ආස ඔයාගෙ උදාහරණ අහන්න. ඒක මරු ආතල් එකක්. අනුර මේ ලඟදි කිව්වා නයත් එක්ක ෆෛට් එකට ගැරඬියා එන්නෙ මුගටියත් කරේ තියාගෙන කියලා. ඒකත් මරු උදාහරණයක් .
@malakanthigamage4645
@malakanthigamage4645 11 сағат бұрын
අපි මේකට දැන් ඇබ්බැහි වෙලා
@anuradharanasinghe7144
@anuradharanasinghe7144 11 сағат бұрын
ඉවර කරන්න නම් හිතන්නවත් එපා mr
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 10 сағат бұрын
සේපාල දැන්මඩගහනව😅එපාවුනා
@gigukalpilife5009
@gigukalpilife5009 10 сағат бұрын
u game ekak bam play karnne..u views ganna npp ekata support kale
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 9 сағат бұрын
අනුර ජනාධිපති කරන්න කැපුවීමෙන් වැඩ කලා වගේම .මාලිමාව වට්ටන්නත් මම දන්නවා වගේ සේපාල කරන්නේ කියලා හිතෙනවා .දැන් එපා උනා vedio අහන එක .සුදා ගෙ chanal මුලදී රිපෝට් වෙන කොට ඔන්න දිටිට ධම්ම වේදනිය කර්මය පට්සන් දුන්නා කිව්වා .
@nimu9175
@nimu9175 10 сағат бұрын
සුවපත් සැදෑවක් ප්‍රාර්ථනා කරනවා ඔබ දෙදෙනාටම.දැන්ම මේ වැඩසටහන නවත්තන්න හිතන්නවත් එපා.මම බලන්නෙ මේ වැඩසටහන විතරයි.හොඳ දැනුවත් වීමක් සහ අවබෝධයක් ලැබෙනවා. මම වගේම ගොඩක් අය මේ වැඩසටහට කැමතියි ඒ වගේම ඔබ දෙදෙනාටම ගොඩක් ආදරෙයි .දිගටම මෙය පවත්වගෙන යන්න please.... උතුම් තෙරුවන් සරණයි !!!❤❤❤
@DayanandaLekamlage
@DayanandaLekamlage 10 сағат бұрын
සේපාල් file closed
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 8 сағат бұрын
😮🤔🙄😑😞😞😞😞😞😞
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 6 сағат бұрын
Definitely
@SumanarathnsGamini-k6j
@SumanarathnsGamini-k6j 5 сағат бұрын
Definitely
@gaminikokawalage7124
@gaminikokawalage7124 10 сағат бұрын
සේපාල් ඉවත් කලා. ඒ මහත්මායගේ ඇතුලාන්තය දැන ගත්ත
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 8 сағат бұрын
වරදක් නැහැ එහෙම හිතුවට. නමුත් ඔහු නිවැරදිව යමක් අපට කියලත් දුන්න. ඒ වරද ඔහු හදා ගත්තොත් හොඳ යි නේද 🤔
@sahankulasinghe1252
@sahankulasinghe1252 7 сағат бұрын
සේපාල් ගේ quality කතා එන්න එන්නම අඩු වෙනවා... 🤕
@sarathdecergy-bv3gq
@sarathdecergy-bv3gq 11 сағат бұрын
මල්ලි නියම කතාවක් මුලටම කිව්වෙ. ඔළුව කෙලින් තියාගෙන පටන්ගත දෙයක් ඒ අයුරිනම තමා විසින්ම නිමකිරීම ඉතාම ඇගයිය යුතු දෙයක් 👏🏽👏🏽❤️ නමුත් දැන්ම නවත්න්න එපා
@bonsairange
@bonsairange 9 сағат бұрын
සේපාල් වයසින් පැසුනත් දැක්මෙන් නොපැසුන බව හරිනි අනුර ගැටුම හා සිරසේදී නාපු එරන්ග කියල කරපු වීඩියෝවලින් පේනවා.. ඔබේ විවේචනවල ඇති ප්ශස්තබව ඉතා ඉහළයි.. සේපාලගේ වීඩියෝ බැලිල්ලත් එපා උනා
@warnakitulgoda5706
@warnakitulgoda5706 2 сағат бұрын
ඇත්ත සුදු පාටට රැවුලයි ෙකාන්ඩසුදු පාට ෙකාන්ෙඩ් තිබුනට සියල්ලදත්ෙතක් ෙනවි
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 10 сағат бұрын
සේපාල් ගැන කල කතාවට ස්තුතියි ! මාධ්‍ය භාවිතාකරන අය අපට වඩා දන්නවා කියලා මමනම් හිතනවා.
@any.99
@any.99 10 сағат бұрын
සේපාල් මහත්මයා වීඩියෝ දැමීමට පෙර fact check කල යුතුයි.
@Iroshan-h6j
@Iroshan-h6j 9 сағат бұрын
Sepal den 2.50 ta vetila thiyenne akai 2.50 unta support karanne
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 8 сағат бұрын
😮😯😕😖😞
@senakaminitantrige5063
@senakaminitantrige5063 3 сағат бұрын
I also mentioned on that to him but ignored!!
@WewelwalaHewageBuddhika
@WewelwalaHewageBuddhika 10 сағат бұрын
සේපාල් කියන එකාව මමත් unsubscribe කලා , මාලිමාවට ජයවේවා
@sivaathukorala2314
@sivaathukorala2314 9 сағат бұрын
මමත් 😂😂
@maheshchinthaka8714
@maheshchinthaka8714 9 сағат бұрын
මමත්
@mistycottage9558
@mistycottage9558 9 сағат бұрын
සබ් කරෙත් නැ 😂
@SampathUdaya-ox1dq
@SampathUdaya-ox1dq 7 сағат бұрын
මමත්
@rayanayesh9326
@rayanayesh9326 10 сағат бұрын
දැම්මනම් ඉවර කරන්න එපා රජෝ.
@deepikathotahewa
@deepikathotahewa 10 сағат бұрын
ඔයා හරි .අවසන් බලාපොරොත්තුව මේ රට මනුස්ස වාසයට සුදුසු තැන කරන්න ඕනි
@lalithchandra9642
@lalithchandra9642 10 сағат бұрын
ඉවර කරන්න එපා, හොද නරක දෙකම කරමු
@RanjiHaritha
@RanjiHaritha 4 сағат бұрын
සේපාලටම හරියන කෙනා තමයි නාගානන්ද.😊😊😊😊😊
@pavanikaushalya1605
@pavanikaushalya1605 Сағат бұрын
ඔව් ඉස්සර සේපාල් නගනන්ද එක්කත් වීඩීයෝස් කරා .. 😂😂
@ajithnishantha4379
@ajithnishantha4379 10 сағат бұрын
මමත් ඉතාලියෙ ඉන්නෙ (දැන් ඉන්නෙ ලංකාවේ චන්ද දෙකම දාන්න ඇව්ත්) හෙට පාන්දර තුනට වෙනස් වෙන්නෙ වෙලාව මට මතක හැටියට! එි එක්කම කියන්න ඔිිනෙ ! සේපාල් පුදුම දසයෙක් වෙිිගෙන එන්නෙ! සේපාල් නාගනන්ද!!!
@upalisriyananda9626
@upalisriyananda9626 10 сағат бұрын
ඔබලා ගරුකටයුතු මනුෂ්‍යයන්.රට ගැන ඇති හැගීම
@yvonnefernando6504
@yvonnefernando6504 8 сағат бұрын
Your arrival to Srilanka is very useful at this time.Thank you somuch.,Time to quit Sepal n Nagananda.
@nilminiranathunga3422
@nilminiranathunga3422 8 сағат бұрын
මමත් ටිකට් එකට ලක්ෂ 3 ක් වියදම් කරලා ජනාධිපති වරනයට දවස් 10 කට ලන්කාවට ආවා මට ගොඩක් අය බැන්න පිස්සු කියලා , නමුත් අපි මේ රටවල් වල ඉදලා ඒ විදියට අපේ රටේ මිනිසුන් ටත් උදාකරලා දෙන්න හරිම ආසයි ❤🇱🇰🇮🇹
@Tryandreams
@Tryandreams 9 сағат бұрын
සෙපාල් මහත්තයා ඔහොම වෙය් කියල හිතුවේම නැ අනික ඔහු ඔහුගේ හොදම කාලය ගොඩක් සතුටින් ඉන්න තියෙද්දි මඩගොඩක වැටුනා වගෙ මගෙ හැගිම😮
@dr.d.mallikarachchimallika2779
@dr.d.mallikarachchimallika2779 6 сағат бұрын
අසූචි නාගත්තා -- හැබැයි උරෙකුට ඉතිං ඒක ආහාරයක්-
@samandissanayaka4743
@samandissanayaka4743 9 сағат бұрын
නිවුස් බලනවා වගේ භාරතගේ චැනල් එක බලන්නේ...
@nandagaladeni1390
@nandagaladeni1390 10 сағат бұрын
මව්බිමේ ජනතාව බලාපොරොත්තු වූ නිදහස් අදූශිත රජයක් ලබාදීමට දායකවූ සෑම පුරවැසියකුට ම ඒ වගේම භාරත පුතා වැනි විදේශිකව ජීවත් වෙමින් මේ රජය බලයට පත් කිරීමට වෙහෙස මහන්සිවූ ඔබ සැමට අපේ උත්තමාචාරය හිමිවේවා .හැබැයි ඔයා අපෙන් ඈත් වෙනවා කිව්වම දුකයි.ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් තවදුරටත් අපිට සතුට ලබා දෙන්න කියල ආදරයෙන් ඉල්ලා සිටිනවා .භාරත පුතාට තෙරුවන් සරණ යි .
@susanthasitinamaluwa1131
@susanthasitinamaluwa1131 11 сағат бұрын
සෝමහාමුදුරුවො සිංහලු වෙනුවෙන් කරපු මෙහෙය මුස්ලිම් අයගෙ සංස්කෘතිය විවේචනය කරන්න ගිහිං අනාගත්ත.සේපාල් හරිනිගෙ සංඩුව හා අරුගම්බෙ විවේචන කරන්න ගිහිං අනාගත්ත.
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 10 сағат бұрын
👍👍👍
@Fatma-n4o2u
@Fatma-n4o2u 10 сағат бұрын
ස්තූතියි නීතිඥ භාරත තෙන්නකෝන් sir ❤❤❤❤
@dushanwijeweera7043
@dushanwijeweera7043 9 сағат бұрын
සේපාල් ගේ හිටපු ආණ්ඩු විවේචනය අගේ කරනවා. ඒත් මනුස්සයා විවේචන පිළිගන්න තරම් පරිනත කෙනෙක් නෙමෙයි. හරිනි ගේ අදහස අනුර ප්‍රතික්ෂේප කලා කියන වැරදි ප්‍රවෘත්තිය විවේචනය කරන සේපාල්ට, තමන්ට එන විවේචන බාරගන්න පෞරුෂත්වයක් නෑ වගේ.
@shanthasilva9587
@shanthasilva9587 10 сағат бұрын
එදා දෙරණ චතුරත් මාර සතුටෙන් පත්තර විස්තර කලේ😂
@ranasingheathula4973
@ranasingheathula4973 10 сағат бұрын
ඔබ විශිෂ්ඨයෙක් භාරත ,
@NihalaKotagama
@NihalaKotagama 9 сағат бұрын
මමත් සේපාල්ගෙ වීඩියෝ බැලිල්ල අත් හැරල දැම්මා. එයාට තිබ්බ මේ මාලිමාවට ගහන ගැහිල්ල අඩු ගානෙ චන්දෙ ඉවර වෙනකල් හරි නොකර ඉන්න.කුහක මිනිස්සු
@bhagyasuraweera4424
@bhagyasuraweera4424 10 сағат бұрын
සේපාල් සම්බන්ධ ඔබේ අදහසට මාත් එකගයි.ඔහු කල මෙහෙයට අපේ ගෞරවය් සහ ස්තුතිපූර්වකභාවය තිබිය යුතුයි
@AnojaKumari-c2u
@AnojaKumari-c2u 9 сағат бұрын
Ohu gana ahithak hithanna akamathi nisa masa kipayakata video balana eka nawaetthuwa.malima rajaya yum sthawarayakata emata kalaya awashayai
@UserKGFJohnson
@UserKGFJohnson 9 сағат бұрын
මුලදී සේපාල් ගේ කැපවීම ව්ශිෂ්ඨියි . දැන් නම් ටැක් පැනලා .
@kasunkah
@kasunkah 4 сағат бұрын
සල්ලි focus කරලා channel ක් විතර කරගෙන ගිහින් Reach නැති යුනාම ඔහොම වෙනවා නැත්නම් රූපවාහිනියේ සභාපති කමක් බලාපොරොත්තුවෙන් ඉන්න ඇති
@wperera5841
@wperera5841 4 сағат бұрын
කුහක කමයි එළියට පැන්නේ
@sanathkarunarathna4625
@sanathkarunarathna4625 Сағат бұрын
සේපාල් අපේක්ෂක දුරයක් බලාගෙන හිටියා වගේ පේනවා නේද . පොඩි දෙයකටත් සැරට බනිනවා මාලිමාවට
@niroshaamarasinghe1024
@niroshaamarasinghe1024 11 сағат бұрын
දැම්මනම් ඉවර කරන්න හිතන්න වත් එපා ඔයාගේ හෑල්ලක් නැතුව ජීවත් වෙන්න හරි අමාරු වෙයි 😊❤
@ritaaloysius8112
@ritaaloysius8112 6 сағат бұрын
Ow ane
@ChitraMalawalaarachchige
@ChitraMalawalaarachchige 5 сағат бұрын
Yes Addicted.
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 9 сағат бұрын
සුභ රාත්‍රීයක් වේවා තෙන්නකෝන් මහතා සහා මහත්මිය ට 🙏❤
@saxstudiobuddhikasandaruwa1918
@saxstudiobuddhikasandaruwa1918 10 сағат бұрын
ප්‍රංශේ තානතිපති වේවා...!!! කියල ප්‍රර්ථනා කරනවා.. ❤️❤️❤️
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 9 сағат бұрын
ඇත්තටම ගැලපෙන කෙනෙක්
@nilminiranathunga3422
@nilminiranathunga3422 8 сағат бұрын
ඔව් මටත් හිතුනා
@Dushanti
@Dushanti 7 сағат бұрын
😂😂😂❤❤❤
@janithc
@janithc 7 сағат бұрын
මල්ලිගේ හැටිත් දන්නෝ දනිත්
@a.k.p.npremathilake6554
@a.k.p.npremathilake6554 7 сағат бұрын
එසේම වේවා !!
@චමුදිත
@චමුදිත 11 сағат бұрын
පාර්ලිමේන්තුවේ බලය මාලිමාවට ලබාදෙමු
@PremaGamage-d8h
@PremaGamage-d8h 10 сағат бұрын
මෙකෙද පුතේ සේපාල් සහෝදරයට උනේ? හරිම හිතේ අමාරුවෙන් ඉන්නේ.
@SunilPgamage
@SunilPgamage 11 сағат бұрын
දැන්ම ඉවර කරන්න එපා ❤❤❤❤❤
@SampathPathirana-y5v
@SampathPathirana-y5v 10 сағат бұрын
අපි ගාල්ලේ ..7/2 ට උත්සාහ කරමින් සිටී ..අපේ කොට්ඨාසයේ චන්දෙ ඉලක්ක සම්පූර්ණ කරමින් සිටී ...
@samithprasnga5860
@samithprasnga5860 10 сағат бұрын
❤ ලේසි නෑ ට්‍රයි කරොත් බැරිත් නෑ
@thiliniweerakoon754
@thiliniweerakoon754 10 сағат бұрын
@shriyaniherman8345
@shriyaniherman8345 9 сағат бұрын
🙏🙏🙏
@maheshchinthaka8714
@maheshchinthaka8714 9 сағат бұрын
ආදරෙයි ❤
@mistycottage9558
@mistycottage9558 9 сағат бұрын
පුළුවන් නලින් අයියා එවන්න අනිවාර්යයෙන් .හෙට මන් අම්භිගාගේ වැඩේට බහිනවා .
@karuapp6083
@karuapp6083 3 сағат бұрын
මොණර කොළ වලට විකිනෙන නරි ප්‍රතික්ෂේප කරමු. සේපාල අමරසිංහ කියන්නේ කට නිසා නහින කෙනෙක්, නාගානන්ද දෙක. සියළුදෙනා ම ඔහුගෙන් වහා ඉවත් වෙමු. ජයවේවා
@nimayashafraz5513
@nimayashafraz5513 9 сағат бұрын
භාරත , ඔයා සේපාල් ගැන කිව්ව නිසා ලියන්න හිතුනෙ , නිවැරදි ම නොවිය හැකියි..NPP.ප්‍රතිපත්ති ප්‍රකාශ ය එළිදක්වපු උත්සවය සහ රට අනුර ට ගීත ය එළියට ඒම යන කරුණු දෙක එක්ක තමා සේපාල් ට ඉස්සෙල්ලම මාලිමාව එක්ක ඩෝං ගියෙ මගෙ නිරීක්ෂණයට අනුව..රට අනුර ට ගීත ය ගැන කෙරෙණු දරුණු විවේචනය මගෙ බුද්ධියට ගැළපුනේම නෑ..ඊළඟ episode එකෙන් එයා මාලිමාව ට කෝටියක් ගීත ය promote කරන්න හැදුවා හරි ගියෙ නැ....රට අනුර ට ගීත ය ලිව්ව කෙනා ත් සේපාල් ත් එකම රැකියා ක්ෂේත්‍රයේ ඉදපු අය... ඊලග ට....NPP ප්‍රතිපත්ති ප්‍රකාශ ය එළිදක්වපු දවසෙ ඉස්සරහ පෝලිමේ ඉදගත්ත අය ගැනත් ලොකු විවේචනය ක් කළා... එතන ත් ඔය සමාන ක්ෂේත්‍රයේ ම....හිටිය කෙනෙක් හිටියා.....ඔන්න ඔය අයට මාලිමාවෙ තැන හැදෙන්න හැදෙන්න ..තමා සේපාල් වෙනස් උනේ කියලා තමා මගේ නිරීක්ෂණය ....ඒ කියන්නෙ එයා මාලිමාවෙ තනතුරු නං බලාපොරොත්තු උනේම නැ..නහින දෙහින කාලෙ මොන තනතුරු ද...හැබැයි එයා ඔය පිරිමහන්නෙ පෞද්ගලික ඇරියස් එකක් කියලා තමා මට හිතෙන්නෙ .(U tubers ලා පෞද්ගලික ඇරියස් පිරිමහනවා මං මීට කලිනුත් දැකලා තියෙනවා) .ඒක හරි මෝඩ යි කාලයක් ගොඩ නගාගත්ත දේ නැති කරගන්නෙ. හැබැයි වෛරය ඊට වඩා බලවත් මට දැනෙන විදියට ..එයා කොහොම ත් මිනිස්සු පහත් කොට සලකනවා,කුලේ එහෙම බලලත්...මං සම්පූර්ණයෙන් ම වැරැදි විය හැකියි..මේක කියවන ඔයා හරි ඔයාගෙ wife හරි...කියවලා.comment එක.hide කරන්න ...good luck..ඔහොම යං...
@AsankaKariyawasam-wn2mn
@AsankaKariyawasam-wn2mn 11 сағат бұрын
භාරත කරන්නේ ලොකු සේවයක්. දැන්ම අවසන් කරන්න එපා. මොකද ගොඩක් කාලීන කරුණු ගැන ඔබේ විග්‍රහයෙන් අපි සෑහෙන දේවල් ඉගෙන ගන්නවා. විශේෂයෙන් නීතිය ගැන.💐💐💐
@walivitapriyantha9381
@walivitapriyantha9381 Сағат бұрын
ඔබ සිටිය යුතු කෙනෙක් may madye.thank you sir . ජයවේවා .❤❤❤❤❤❤
@anulaanula3887
@anulaanula3887 8 сағат бұрын
භාරත සර් ශ්‍රීලංකාවත් ජනතාවත් ජාතක ජනබලවේගයත් වෙනුවෙන් මහගු සේවය හිතා අගයමි ❤️🙏🙏🙏
@jcb7034
@jcb7034 10 сағат бұрын
මමත් ඔයාව විවේචනය කරනවා. ඒත් වැඩසටන බලනවා. වැඩේ කරන් යමු
@kokilafernando1486
@kokilafernando1486 8 сағат бұрын
භාරත මහත්තයා සේපාල මහත්තයා ගැන කී දේ සම්පූර්ණ ඇත්ත. සේපාල මහත්තය ජනාධිපතිවරණයේදී මාලිමාවට කල සේවය මිල කල නොහැකියි. 'මාලිමාවට කෝටියක්' ස්ටිකර් කැම්පේන් එකට මූලිකව කටයූතු කරලා මාසයකට පමණ පසුව ආපසු හැරීම ප්‍රශ්නයක් තියෙනව. සේපාල මහත්තය ජනාධිපතිවරණයේදී මාලිමාවට සහයෝගය දුන්නේ අවංකවම කියල පැහැදිලිවම ඒ කාලේ පෙනුනා. එහෙම හිටපු මහත්තයට මොකක්ද දැන් වෙලා තියෙන්නෙ කියන එක නම් ඇත්තටම ප්‍රශ්නයක්.
@VinothanSrikaranathan
@VinothanSrikaranathan 6 сағат бұрын
Sepala maami...amu thakkadiyek 😂😂
@dr.d.mallikarachchimallika2779
@dr.d.mallikarachchimallika2779 6 сағат бұрын
සේපාල් ‘මාළිමාවට කෝටියක්‘ ස්ටිකර් ගහලා මාසයක් යන්න කලින් මාළිමාවට කෝටියක් කෙලෝනවා- වසලයෙක් -- ඒ තමයි සේපාල්- එයාගේ ඉතිහාසයත් ඕකම තමයි-
@ChitraMalawalaarachchige
@ChitraMalawalaarachchige 5 сағат бұрын
He is a lizard 😅😅😅
@redstar5
@redstar5 2 сағат бұрын
තනතුරක් ලැබුණේ නෑ...😂
@KrishanthiWeerarathne
@KrishanthiWeerarathne 10 сағат бұрын
අලුත් ආණ්ඩුවක්නේ තියෙන්නේ ඔබලා මවු බිමට ඇවිත් සේවය කරන්න ඔබ ලංකාවට ඉතා වටිනා කෙනෙක්
@Rick_T
@Rick_T 10 сағат бұрын
කාලයක් සේපාල් ට ඉතාම ළඟින් හිටපු මගේ හොඳම යාළුවෙක් කිව්වදේ අනුවත් මට පුද්ගලිකව හැඟෙන අයුරිනුත්.... සේපාල් බොහොම හොඳ හිතක් දැනුමක් තියෙන මනුස්සයෙක් , නමුත් එයාගෙ තියෙන ලොකුම වරද ගොඩක් දේවල් ගැන ගැඹුරට හිතා බලා අදහස් නොදක්වන එක, සමහර කාරණ ගැන එයා ගත්තු නිගමනය කොහොමවත් වෙනස් කරන්න කැමති නෑ ... ගොඩක් හොඳ මිනිස්සු තරහ කරගෙන තියෙනවා මේ වෙනකන්, හරියට කරුණු හිතා නොබලන හින්දා ... යාලුවෙක් විදියට ඔයත් භාරත සේපාල්ට කියන්න ඕනා " වැඩේ තාම ඉවර නෑ " කියලා 😊
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 8 сағат бұрын
ඔව් ඒක ඇත්ත bro ❤👍👌
@PrasannaHendaWitharana
@PrasannaHendaWitharana 10 сағат бұрын
රාජකීය සේපාල් වික්‍රමසිංහ
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 10 сағат бұрын
මොකද වැඩිවෙන්නෙ නැත්තෙ . මේ දැනුත් ආවෙ අපේ පලාතෙ අපේක්ෂක, හා තවත් අපේක්ෂකයෙකුගෙ POCKET MEETING එකකට ගිහිල්ලා . ඔවුන්ගේ දැනුවත් කිරීම් ඉතාම සාර්ථකයි .❤
@user-sl7k
@user-sl7k 10 сағат бұрын
_ඔව්. වැඩියක් මිසක අඩුවක් නැහැ. නිසලව මහා ගංඟාව ගලාගෙන යනව. එදා ඡන්දය නොදුන් අය මෙදා මාලිමාවට එකතු වෙන්නේ සවයංක්‍රීයවයි._
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 9 сағат бұрын
@@user-sl7k අනිවාර්යයෙන් .❤️
@change1341
@change1341 6 сағат бұрын
සේපාල්ට වෙන්නේ මෝටිවේශන් අප්පච්චිට ව්‍ර්ච්ච දේ..🤣🤣🤣
@Betterworldforyou.
@Betterworldforyou. 11 сағат бұрын
Excellent speech and good presentation!!!
@sajinirathnayake9285
@sajinirathnayake9285 9 сағат бұрын
භාරත අයියයි අක්කයි කරගෙන යන මේ වැඩේ තව තවත් සාර්ථක වෙන්න කියලා තමයි බලාපොරොත්තුව.
@prabhath002
@prabhath002 11 сағат бұрын
දැන්ම නම් ඉවර කරන්න එපා හොදේ
@IndraniHagoda
@IndraniHagoda 8 сағат бұрын
Great explanation Mr Bharatha .🎉❤
@SamsungA03s-r6q
@SamsungA03s-r6q 10 сағат бұрын
සුභ සන්ධාවක් දෙන්නටම❤ මන් ආෂාවෙන් බලන ඔබේ හෑල්ල ❤❤❤❤❤❤❤
@ruwandk3904
@ruwandk3904 9 сағат бұрын
භාරත මම 3% නේ කෙනෙක්.අපි වරදක් නම් අනුරව උනත් විවේචනය කරන්න ඕන.ඒක හරි.විවේචනයට ජවිපෙ තරම් සංවේදී කොටසක් තවත් නැහැ.ජෙප්පො කියන්නෙ මාසෙකට පාරක් අපි අපිවම ස්වයන් වෙවේචනය කර ගන්න පිරිසක්.ඔබගෙ vlog වල උනත් මධ්‍යස්ථ විවේචනය තියෙනවා.ඒක තමා හොදම දේ.ද්විඝටනයක් නැත්නම් සමාජයක් කොහොමද ඉස්සරහට යන්නෙ..!! සංවාද විවේචන තුලින් තමා හොදම දේ මතු වෙන්නෙ...නමුත් දැන් සේපාල් අයියා කරන්නෙ මොකක් හරි පුද්ගලික ඇරියෙස් එකක් cover කරන එක.ඒක අවුලක් නේද..?
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 8 сағат бұрын
🤔🤔🤔🤔🤔🤔😐මොකක් හරි තියෙනව බං 🤫☹️මටත් හිතෙනව
@anushkamalinda3400
@anushkamalinda3400 8 сағат бұрын
පුතා දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා කියල මම ප්‍රාර්ථනා කරනවා. ඔබ දැන් අපේ පවුලේ කෙනෙක් වෙලා. ❤❤❤❤❤❤❤❤!!!!!!!!
@KamaniSamanthika
@KamaniSamanthika 11 сағат бұрын
ඔබ විශිෂ්ට කෙනෙක් ජයවෙිවා❤❤❤❤❤❤
@InduHewapathirana
@InduHewapathirana 11 сағат бұрын
Excellent speech
@KodippiliTantrigeGaminiDharmaw
@KodippiliTantrigeGaminiDharmaw 9 сағат бұрын
මමත් මම පොරගේ සේපාල් අමරසිංහව unsubscribe කලා . මම පොර මේ ආකාරයෙන් ජනතාව ඉතා ආද⁣රෙන් අමාරැවෙන් කිව හා විස්තර කලනොහැකා අති බියකරැ මරණීය දුෂ්කර භයංකාර තත්ත්වයන් මත දිනා ගත් මාලිමාව රජය බිඳවට්ටන්න ගන්නා වූ උත්සාහය මෙලෙස හෙලා දකිමු .
@atharWeerasooriya465
@atharWeerasooriya465 9 сағат бұрын
සේපාලය කක්ක ගොඩක්. රෙස්පෙක්ට් මචං භාරත ❤❤
@amadorugalappaththi1467
@amadorugalappaththi1467 8 сағат бұрын
යහළුවනේ මේ වෙනකොට සේපාල මහත්තයා ට්‍රැක් පැනලා ඉන්න බව ඇත්ත නමුත් npp එක ගැන කවුරුත් කතා නොකරන කාලයේ 3% ,53% වියහැකි බව සමාජ ගත කරමින් ඡන්දය ඉවරවන තෙක්ම විෂාල සේවයක් කලා ,අපි ඒනිසාවෙන් ඔහුට ගෞරව කල යුතුයි කැමති කෙනෙකුට ඔහුව ප්‍රතිකෙෂ්ප කරන්න පුළුවන් වෛරී ප්‍රකාශ කරන්න එපා,කල මෙහෙයට ගෞරව පිණිස එහෙම කරමු විමල් කොච්චර ජවිපෙට ගැහුවත් ජවිපෙන් විමල්ට එසේ නොකලේ ඒ් කාරනේ නිසා අපි උපේක්ෂාවෙන් කටයුතු කරමු
@Archi_007
@Archi_007 2 сағат бұрын
ඔව් මම ඔබේ අදහස් වලට එකඟයි.
@NimalGunarathna-yw9vy
@NimalGunarathna-yw9vy 2 сағат бұрын
සේපාල් දේසපාලනය දන්නෙ නැහැ දේසපාලන දර්සනය කොහොමත් දන්නෙ නැහැ
@kumarwaas9323
@kumarwaas9323 6 сағат бұрын
සේපාල්ගේ වීඩියෝ බලන එක වහාම නවතා දැම්මා අන්සබ්ස්ක්‍රයි කිරීමට ආසන්නයි
@SumanarathnsGamini-k6j
@SumanarathnsGamini-k6j 5 сағат бұрын
Unsubscribe kala
@redstar5
@redstar5 2 сағат бұрын
සේපාලිකාට තනතුරක් ලබාගන්න බැරි වෙලා.. කලකිරිලා.. දුව දුව රෙනවා.
@JanakaJasinarachchi-p4e
@JanakaJasinarachchi-p4e 4 сағат бұрын
Balance explanation about Sepal. Good to see you all are handling such situations in matured way👏👏
@sriyaniranasinghe8451
@sriyaniranasinghe8451 10 сағат бұрын
මම ඩුබායි ඉන්නෙ අපට ඉතින් ටිකට් අරන් ගිහින් චන්දෙ දාන්න බෑ...පිටරට ඉන්න අයටත් ඔන්ලයින් චන්ද අයිතියක් හදන්න පුලුවන් නම් වටිනවා ....මෙහේ ඉන්න අපේ යාලුවො ටිකට් අරන් ගිහින් ජනාධිපති චන්දෙ දැම්මා .... තව දන්න අය පදිංචි ය වෙනස් කරලා කොලඹ ගිහින් එතකොට එයාල චන්දෙ දාන්න ගියේ නෑ බස් ටිකට් එකට ලොකු ගානක් ගෙදර 4දෙනෙක් නිසා (කොලඹ- තිස්ස ) මගේ යෝජනාව චන්දෙ දවසට ප්‍රවාහන පහසුකම් දෙන්න ලංකාවේ ඉන්න අයට ....එයාල හරිම අමාරුවෙන් ජීවත් වෙන්නෙ එහෙම චන්දෙ නොදාපු අයත් හිටියා ඔය ලක්ෂ 5 අතරෙ
@navodarathnayake
@navodarathnayake 10 сағат бұрын
අනේ මේ භාරත අයියා පිස්සු නම් කරන්න එපා මේක නවත්තලා උදේටයි හවසටයි අපි අහන්නෙ මොනවද 😢
@kennethwarnarathna3286
@kennethwarnarathna3286 8 сағат бұрын
😂
@123kum456
@123kum456 5 сағат бұрын
Aiyo!!! Don't stop, Bharatha.
@lonegunmen85
@lonegunmen85 3 сағат бұрын
පිස්සුනම් කතාකරන්න එප, භාරත
එරංග ගුණසේකර ගැන සේපාල් අමරසිංහ කී දේ සත්‍යය ද?  | History with Nirmal | My Opinion
20:05
History with Nirmal - නිර්මාල් සමග ඉතිහාසය
Рет қаралды 4,2 М.
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,7 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 15 МЛН
ඇල්පිටියේ පණිවිඩේ
12:44
Bharatha Thennakoon
Рет қаралды 3,8 М.
මෙහෙම නඩු අහන්න පුළුවන්ද
45:52
Bharatha Thennakoon
Рет қаралды 41 М.
Jagath Manuwarna - Time Starts Now
20:52
SL VLOG
Рет қаралды 18 М.