Bhawa kendraya | Astrology sinhala | astrology | handahana | kendaraya | Gagana prathap

  Рет қаралды 20,801

Gagana Prathap

Gagana Prathap

Күн бұрын

හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.
ඇප් එක මෙතනින් ගන්න ... myappmaker.io/...
this video include - horascopesinhalatips ,handahana balana krama, jyothishya and other tutorial
gagana prathap perera - horascopesinhla , sinhalahandahana padam ,sinhalaastrology , kendaraya balamu, astro , horascope , handahana ,palapala , rahu kalaya ,senasuru dasha,raahu
handahana,handahanabalamu,kendare,astrology,srilankan astrology,sinhalahorascope,horascopetutorial,handahana balamu,gagana prathap,lagna palapala,rahukalaya,senasuru apala,rahu pala,suba nakath,subha hora,maha dashawa,kendara balanna igenagamu,derana tv,sangiithe,retta,vasthi,lochi,maniya,kaale,myhub,sinhalasong,vishwakarma,nodutu lokaya,hendare kohomada,fenshuyi,nakath balamu,malwara,lanka handahana,litha,subha nakath 2020
handahana,handahanabalamu,kendare,astrology,srilankan astrology,sinhalahorascope,horascopetutorial,handahana balamu,gagana prathap,lagna palapala,rahukalaya,senasuru apala,rahu pala,suba nakath,subha hora,maha dashawa,kendara balanna igenagamu,nodutu lokaya,hendare kohomada,fenshuyi,nakath balamu,malwara,lanka handahana,subha nakath 2020,apala duru karana pirith,hadahana,astro,astrology sri lanka,hadahana sinhalen balanna,palapala 2021,2021 lagna palapala

Пікірлер
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.
@anomadamayanthi6529
@anomadamayanthi6529 3 жыл бұрын
Bhawa keendarayak sada palapala kiyanna kiyak ayakaranawada
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
@@anomadamayanthi6529 whatsapp msg ekak danna
@chamitharathnayke6619
@chamitharathnayke6619 2 жыл бұрын
හරි වටිනා පැහැදිලි කිරිමක්.🙏🙏
@WagageJayathilaka
@WagageJayathilaka Жыл бұрын
​@@anomadamayanthi6529aa
@sunilrodrigo4979
@sunilrodrigo4979 Жыл бұрын
​😂
@asafernando6290
@asafernando6290 2 жыл бұрын
මම හරිම ආශාවෙන් හදහන් ගැන ඉගෙන ගන්න හැදුවත් ඒක කරගන්න බැරිවුනා. ඔබතුමාගේ වීඩියෝ දැක්කේ අද. හරිම පිළිවෙලට පැහැදිලි කරදෙන ඔබ තුමා ගැන හරිම සතුටුයි. මට මගේ දුවගේ අනාගතේ ගැන විස්තරයක් දැන ගන්න ඕනේ. සල්ලි හොයාගෙන කතා කරන්නම්. ඔබතුමාට බුදුසරණයි! දිගටම ඔබතුමා සමග ඉන්නවා.
@sflower7430
@sflower7430 3 жыл бұрын
තෙරුවන් සරණයි ! මැතිතුමනි ඔබතුමා ගේ වැඩසටහන් මම හැමදාම බලනවා. ඉතාම සරලව පැහැදිලිව අවබෝධ කර දෙනවා. මමත් ඔබතුමා ගේ පාඨමාලාවට සම්බන්ධ වෙනවා. ඒතරම් අහගෙන ඉන්න තරම් වටිනා වැඩ සටහන් ඉදිරිපත් කරන්නට ධෛර්ය ශක්තිය ලැබේවා විශ්වයේ ආශිර්වාදය ලැබේවා. නිදුක් නීරෝගී සුවපත් භාවය ලැබේවා. දීර්ඝායු ලැබේවා. උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා.ස්තූති වේවා.
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
obee adahasata bohoma sthutiyi...
@HewaHewa-b5u
@HewaHewa-b5u 7 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@klausscharnweber8536
@klausscharnweber8536 Жыл бұрын
බොහොම පින් ඔබතුමා ට
@pasidudineth7802
@pasidudineth7802 3 жыл бұрын
ඔබතුමාගේ වීඩියෝ ඔක්කොම මම බලනවා. හරිම පැහැදිලියි. මම මාස හයකට වතාවක් මගේ බබාලගේ කේන්ද්‍ර බලනවා. ඔබතුමාගේ වීඩියෝ බැලුවම හිතුනා භාව කේන්ද්‍රයට අනුව මෙතෙක් බැලූ පලාපල නිවැරදි ද කියා. එමනිසා මේ ගැන පහදා දෙන්න. ඔබතුමාට බොහෝම පින්
@d.iresha4006
@d.iresha4006 3 жыл бұрын
එම විග්‍රහය පැහැදිලියි සර්...ස්තූතියි🙏
@Forward_Fusion
@Forward_Fusion 3 жыл бұрын
ගොඩක් ස්තුතියි. ඔබතුමාගෙන් සැහෙන දෙයක් ඉගෙනගත්තා.
@adkdhananjaya
@adkdhananjaya 9 күн бұрын
හරිද ඔය කියන දේ....
@roshanweer
@roshanweer 3 жыл бұрын
සර් ගොඩක් හොදට පැහැදිලි කරලා දෙනවා ජයවේවා 👍👍👍
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
thank you...
@asankakumara2683
@asankakumara2683 11 ай бұрын
බොහොම ස්තුතියි
@athuladesiyapotha3744
@athuladesiyapotha3744 Жыл бұрын
ස්තූතියි සර් ❤ නොමිලේ දැනුම ලබා දෙන්න කටයුතු කලාට 🙏🙏
@MrPraveenmahesh
@MrPraveenmahesh 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. පරාශර, ජෛමිණි මහරිශිවරුන් වඩාත් නිවැරදිව පලාපල කියන්න යොදාගත් කාරකාම්ශ කේන්දරය ගැන තරුව පත්තරේ තිබුණා. කාරකාම්ශ කේන්දරය ගැනත් ඉදිරියේදී වීඩියෝ එකක් දාන්න.
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
hamadamath wagema watina adahas idiripath kisima gena sthuthiwantha wenava .. ee genath ikmanin video ekak karannam...
@malikawithnature9833
@malikawithnature9833 2 жыл бұрын
Thanks a lots
@neajathakshi8519
@neajathakshi8519 3 жыл бұрын
ඉතා වටිනා vidio ekk
@monikabernadet3230
@monikabernadet3230 3 жыл бұрын
Godak pin sidda wenawa oba thumata.hoda pahadili kirimak.mama palaweni video ake idala balanawa.ස්තුතිය sir.🙏🙏
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
digatama randila inna mee watina shastraya igenaganna...
@anandawijesundara8702
@anandawijesundara8702 3 жыл бұрын
හොදින් පැහැදිලි කලා.ඔබතුමාට ගොඩක් ස්තූතියි. 👍👍
@a.siriyalatha1563
@a.siriyalatha1563 3 жыл бұрын
ස්තුතියි ,බුදු සරණයි
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
budu saranayi...
@dilanmadusanka5148
@dilanmadusanka5148 3 жыл бұрын
තෙරුවන් සරනයි
@nuwannw2573
@nuwannw2573 3 жыл бұрын
ස්තූතියි👍👍
@anulamalani5413
@anulamalani5413 Жыл бұрын
ඔබතුමාගෙ සියලු video කියවනවා.ස්තුතියි .පැහැදිලියි .හැකිනම් භාව කෙන්ද්‍ර spftware ලබාගන්නා තැනක් කියන්න
@b.n.d.gunawardana9802
@b.n.d.gunawardana9802 3 жыл бұрын
Itha watina videowak.thank you sir
@indikanuwanprabathwickrama9054
@indikanuwanprabathwickrama9054 3 жыл бұрын
Godak dewal igenagannawa ayye oyage vedio walin. Thank you
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
digatama inna oyalage adahas walata garu karanava...
@anuruddhawasalamudali1528
@anuruddhawasalamudali1528 3 жыл бұрын
Sir,ග්‍රහ දෘෂ්ටි සම්බන්ධ වත් video එකක් කරන්න.හොද වැඩක්. කරන් යන් දිගටම
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
demma /... balanna
@rashieiresha3469
@rashieiresha3469 3 жыл бұрын
ඒක මරු 😍
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
Thank you
@suranginil2713
@suranginil2713 3 жыл бұрын
Niyamai sir...digatama karanna ...good luck....😍
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
bohooma sthutiyi...
@sithijadesilva3637
@sithijadesilva3637 3 жыл бұрын
😍 Thank you... 🙏
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
welcome...
@klausscharnweber8536
@klausscharnweber8536 Жыл бұрын
පුලුවන් නම් ඔබතුමා බාව කේන්ද්‍රයක් හදන වීඩියෝ එකක් දානවද ?අතින් හදන
@tmfunny8719
@tmfunny8719 Ай бұрын
එතකොට සර් රාශි කේන්දරයේ පිහිටන රාජ යෝග භාව කේන්දරයේ වෙන තැනක පිහිටියොත් ඒ රාජ් යෝග පල දෙන්නෙ නැද්ද
@lifeadvice9662
@lifeadvice9662 2 жыл бұрын
භාව කේන්ද්‍රය සහ රාශි කේන්ද්‍රය සමාන වුනොත් තත්වය කොහොමද මහත්මා,?
@subhanihansika4247
@subhanihansika4247 Жыл бұрын
කුජ සහ කේතු 07 වෙනි කොටුවේ..අංශක වලට අනුව, කුජ =03'15' කේතූ= 15'53' මේ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද ඔබ තුමාට ?
@rathnakumari1656
@rathnakumari1656 2 жыл бұрын
සර්,භාව කේන්ද්‍රය හදන හැටි කියා දෙන්න .
@chandimasubashini3099
@chandimasubashini3099 3 жыл бұрын
Nawanshaka kendarayath bawa kendara kramayata balanawada
@ThusithGunaratne
@ThusithGunaratne 5 ай бұрын
සර්, මගෙ 1,4,10 හිස් වෙලා 7 වෙනි තැන ශනි විතරයි ඉන්නෙ, මේක සුභ ද අසුභ ද
@EarthAngel77777
@EarthAngel77777 Ай бұрын
මෙහිදී භාව මුල ලෙස ද භාව මැද ලෙසද ගත යුත්තේ මහත්මයා. කුමක්ද නිවැරදි ක්‍රමය
@hasini1680
@hasini1680 3 жыл бұрын
ගොඩක් වටිනවා ඔබතුමාගේ ඉගැන්විම්.පාඨමාලාවක් විදිහට ඔබතුමා ඉගැන්විම් කරනවාද?ඉගෙනගන්න අවශ්‍යයි.
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
ow mage online course ekaka tiyenava .0760358279 mekata wtsapp msg ekak danna.
@maheshkoreanjayasinghe3137
@maheshkoreanjayasinghe3137 3 жыл бұрын
Thanks.
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
welcome...
@vishmikapeiris3897
@vishmikapeiris3897 3 жыл бұрын
Bhawa kendareth kuja 7 ma thibboth විවාහයට sudusu nadda...dennagema kuja 7 wenna onida sir..
@rathnakumari1656
@rathnakumari1656 2 жыл бұрын
සර් භාව කේන්ද්‍රය හදන හැටි කියා දෙන්න
@prasannapradeep755
@prasannapradeep755 2 жыл бұрын
bawa kendare hadanna kiyak gannawada?
@erandaera7238
@erandaera7238 3 жыл бұрын
Ethakota KP bhava kendra anuva 5 thiyenne anek eke 6 (BUDHA) MOKAKDA HARI
@alwismatp
@alwismatp 3 жыл бұрын
Rupiyal 2000 ithama saadaranai.. fair price..
@OriginalSaffronSrilanka3388
@OriginalSaffronSrilanka3388 Жыл бұрын
භාව කේන්දරයක් බලන්න කීයක් අය කරනවද
@alwismatp
@alwismatp 3 жыл бұрын
Bawa kendra software eka ewanna
@romaahmed7611
@romaahmed7611 Жыл бұрын
🙏🙏🙏🙏
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
අද ගන දෙවියන් ගේ උපන් දිනය ලු . ප්‍රදාන දෙවියන්ගේ දෙමාපියන් පිලිබදව සටහනක් දෙන්න ස්තුතියි .
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
ඔබේ අදහසට බොහොම ස්තූතියි
@kin...2891
@kin...2891 3 жыл бұрын
ඔබ තුමාට අංක විද්‍යාව ගැන හරවත් පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද? අංක විද්‍යාව අනුව එක් එක් අංක සදහා සුබ අසුබ දවස් තිබෙනවාද? ඒවා ඇත්තද? ඒ ගැන video එකකින් කියා දෙන්න පුලුවන්ද?
@ykdpro
@ykdpro 2 жыл бұрын
රාශි කේන්දරයක් ග්‍රහයෙකු 4 වන භාවයේ සිටියොත් ඒ ග්‍රහයා භාව කේන්දරයට අනුව 5 වැනේ සිටී නම් 4 වැනි භාවයට එම ග්‍රහයාගේ ඵල ලැබෙන්නේ නැතිද?
@sudarshanadesilva6424
@sudarshanadesilva6424 3 жыл бұрын
Sir yam kenekuge dala kendare 9 wenna thula ravi sitaya kiyamuko. Namuth bawa kendare thula 10 wennata gos athinam ema kendare ravi dikbala lesa gannawada.. Pilithurak oni..
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
Ow ravi digbalayi
@sudarshanadesilva6424
@sudarshanadesilva6424 3 жыл бұрын
@@GaganaPrathap sthuthi sir... Digatama danna program..
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
@@sudarshanadesilva6424 ow digatama danava
@chamindakrishantha2639
@chamindakrishantha2639 3 жыл бұрын
අපි කොහොමද බාව කේන්දරය හදා ගන්නෙ.
@sagarirathnayaka7971
@sagarirathnayaka7971 3 жыл бұрын
මාත් කැමතී ජෝතිශ්‍ය ඉගෙන ගන්න..වෙලාවල් බැලුවට එක එක්කෙනා එක එක ඒවා කියනවා...මටම බලාගන්න මේවා ඉගෙන ගන්න හිතයි..
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
තමන්ම ඉගෙනගෙන තමන්ගේ එක බලන එක තමයි හොඳ
@anilgayan5144
@anilgayan5144 3 жыл бұрын
Ethin dieyanee, dala kendaraya balala kiyana anaweki okkoma weradie neda
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
Ow
@ranjanpothupitiya1537
@ranjanpothupitiya1537 3 жыл бұрын
ථත්කාල කියන්නෙ මොකක්ද
@astro3484
@astro3484 2 жыл бұрын
Sir හොදම app eka මොකක්ද
@lillylilly1442
@lillylilly1442 Жыл бұрын
දල කේන්ද්‍රය චන්ද්‍ර 12 භාවය මේෂ රාශියෙ, භාව කේන්ද්‍රය චන්ද්‍ර 11 භාවය මීන රාශියෙ එතකොට චන්ද්‍රයගෙ භාවාදිපති ගුරු ද කුජ ද නැත්නම් භාව 2න්ම ප්‍රතිඵල ලැබෙනවද
@devgunathillake4726
@devgunathillake4726 3 жыл бұрын
සුධර්ශන චක්රය යනුවෙන් අදහස්වෙන්නෙ භාව කේන්ද්‍රයමද ?
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
Nee
@dil569
@dil569 3 жыл бұрын
Sir රාශි පරිවර්තන වගේම බාව කේන්දරයේ බාව අතර පරිවර්තන පවතීද? ඒවායෙ බලයක් තිබේද
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
Rashi pariwarthnaya bava vakata balapanava
@dil569
@dil569 3 жыл бұрын
@@GaganaPrathap ස්තූතියි sir
@hbw20412
@hbw20412 2 жыл бұрын
ඔබතුමා භාව කේන්දර හදනවද? 🙄
@anilgayan5144
@anilgayan5144 3 жыл бұрын
Mahath Maya mage upandinaya 1986 10 12, ude 10.10ta. lagnaya ushchika, nekatha, suwana, dewani padaya, dewa gana, dasha seshaya, saduta aurudu 5i,masa 4i, Dina 17i, denata gathawena maha dashawath, athuru dashawath labana gewana dinaya niwaradiwa awanna.
@amithdarshanaamithdarshana2511
@amithdarshanaamithdarshana2511 2 жыл бұрын
Boma Hoda vadake.
@januz__lilyeep2924
@januz__lilyeep2924 2 жыл бұрын
දෙවැන්නේ පාප ග්‍රහයෙක් කියන්නේ මොන වගේ කෙනෙක්ද මහත්තයා
@ashachamanie8679
@ashachamanie8679 3 жыл бұрын
භාව කේන්දරය හදන හැටිත් කියලා⁣ දෙන්නකො
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
tikak sankirinayi eth lesi kramayakin kiyala dennam...
@ashachamanie8679
@ashachamanie8679 3 жыл бұрын
@@GaganaPrathap ක්‍රිෂ්ණ මුර්ති කියන්නෙ
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
@@ashachamanie8679 eka palapala kathanayta bavitha karana wenath sidhdhanthayak.
@ashachamanie8679
@ashachamanie8679 3 жыл бұрын
@@GaganaPrathap භාව කේන්දර ඇසුරෙන් නේද
@dumindasilva6721
@dumindasilva6721 2 жыл бұрын
ඔබ තුමා පුකාශ කරනආකරයට දල කේනදර සටහන බැලීම තේරැමක් නොමැති බව වැටහේ රැ 2000 මුදලක් දී දල කේන්දර සටහන බැලීම ඹබ තුමා සිතන ආකාරයට පුමානවත්ද
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
Mama siyalu denage balanne bava kendrayen. Dhala kendrayata wada sukshama bhawa kendraya
@kanchanasoyza4241
@kanchanasoyza4241 3 жыл бұрын
මම භාව කෙන්ද්‍රය ගැන දැන් තමයි දැන ගත්තේ මගේ දල කේන්ද්‍ර ය අනුව මට කාල සර්පය තියෙනවා චන්ද්‍රයා සමග රාහු 4 කොටුවෙ ඉන්නවා.නමුත් මට පෙනෙන ආකාරයට භාව කෙන්ද්‍රය අනුව කාල සර්පය නැහැ රාහුගෙන් එහාට චන්ද්‍රයා ගිහින් නිසා . එය එසේද?
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
Ow eth rahuge athuru dasha maha dasha parissam wenna. Maanasika pidana manasika abadha, amanushya balapeem athiviya hakiyi
@fonsekanishantha9782
@fonsekanishantha9782 3 жыл бұрын
මගේ භාව ගිලී ඇති බව බලපුඅයකු කිවිව ඒ කුමක් ද යන්න කරුණාකර විස්තර කරන්න පුළුවනිද
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
bhava kendra kramayedi samahara bhaawa kota wela giliimakata lakwenava anshaka 30kma nathi bhaawa tiyenava. anna ewa thamayi ee
@kumariabeywickrama4167
@kumariabeywickrama4167 3 жыл бұрын
👍🙏
@GaganaPrathap
@GaganaPrathap 2 жыл бұрын
අදහස් දැක්වීමට ස්තුතියි
@Siyapatha443
@Siyapatha443 3 жыл бұрын
Me software eka mokadda
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
Meeka payid ekak. Free vertion eken sciencetific horoscope kadanna bee
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
Mata wtsapp msg ekak danna ditail dennam.
@erandaera7238
@erandaera7238 3 жыл бұрын
Bhava kendare applications vala thiyenne FREE DOWNLOAD nethnam JAGANNATHA HORA software 1 download karanna FREE OKKOMA THIYENAWA.rupiyal 3000 vediya denna epa KATAWATHMA.DOWNLOAD karala PRINT OUT aran yanna eka balala PALAPALA kiyanna thiyenne.anik eka MENIK business karayo gavata yanna epa un menik vikunanna BORUWATA baya karanawa HORU
@srimalweerasinghe9494
@srimalweerasinghe9494 2 жыл бұрын
ස්තූතියි....
@anuraperera1399
@anuraperera1399 3 жыл бұрын
Thanks
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
welcome...
@subhanihansika4247
@subhanihansika4247 Жыл бұрын
කුජ සහ කේතු 07 වෙනි කොටුවේ..අංශක වලට අනුව, කුජ =03'15' කේතූ= 15'53' මේ ගැන පැහැදිලි කරන්න පුලුවන්ද ඔබ තුමාට ?
@subhanihansika4247
@subhanihansika4247 Жыл бұрын
මෙහි විවහා දෝශයක් තිබේද ??
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
oba helayek. eke prashnayak ne sudusu kenawa thoraganna
@subhanihansika4247
@subhanihansika4247 Жыл бұрын
​@@GaganaPrathapඒ කිව්වේ? කුජ දෝශය මේ කේන්ද්‍රයේ තියෙනවද ?එතකොට කුජ දෝශය තියෙන කෙනෙක්ද සොයගන්නට ඕනි නැති කෙනෙක්ද?ඔබතුමාගෙන් පිලිතුරක් බලාපොරොත්තු වෙනවා.
@Ruhani-Thikshana
@Ruhani-Thikshana 3 жыл бұрын
Thank you
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
You're welcome
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
Ozoda - Alamlar (Official Video 2023)
6:22
Ozoda Official
Рет қаралды 10 МЛН