Graha drushti | Graha balaya | astrology sinhala | jyothishya |jothishya | Gagana Prathap

  Рет қаралды 41,897

Gagana Prathap

Gagana Prathap

Күн бұрын

Пікірлер: 303
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.
@cedrickchristiansz6506
@cedrickchristiansz6506 2 жыл бұрын
Thanks I need learning 🙏
@anularanasinghe9524
@anularanasinghe9524 2 жыл бұрын
Dusti nam dannawa.ath vediyo aka baluwa .bohoma sarali.thanks.😂
@disarasenuka6017
@disarasenuka6017 2 жыл бұрын
Obathumata kadasuridu pihitai
@disarasenuka6017
@disarasenuka6017 2 жыл бұрын
Mamath jothishsaya iganaganna kemathi oba thumage video balanawa nitharama
@AjithJinadasa
@AjithJinadasa Жыл бұрын
Budu sarannayi!
@චූටිපුතා-ඳ4ඩ
@චූටිපුතා-ඳ4ඩ 2 жыл бұрын
මම දැකපු හොඳම වැඩසටහනක් මේක.කිසිම ලෝභකමක් නැතුව අව්‍යාජව කියල දෙනවා.ඔය වගේ අය හරි අඩුයි.ඔබතුමාට කිසිම දවසක සිතුවිල්ලකින්වත් කරදරයක් වෙන්න එපා.හිතන පතන සෑමදේම සාර්ථක වෙන්න ඕනෙ.අහම්බයෙන් හම්බ වුනේ චැනල් එක.එක දිගට බලනවා වීඩියෝස් දැන්.ගොඩක් වටිනවා ජීවිතේට මටනම්.ප්‍රශ්න වල ඉන්නකොට ඒ දෙන උපදෙස් ජීවිතේට ගොඩක්ම වටිනවා.බොහෝම පිං
@sakuiroshinimalpathirana9805
@sakuiroshinimalpathirana9805 Жыл бұрын
මට මේ විෂය ගැන හොයලා බලන්න ආසාවක් විශ්වාසයක් ආවෙ සර්ගෙන්.. මේ දේවල් විහිළුවට ගන්න අයටත් විද්‍යාත්මකව පැහැදිලි කරලා හැමෝටම කියල දෙන එකට ස්තුතියි.. අවංක මිනිස්සුන්ට කවදත් හරි යනවා.. 💥💓
@RasikaJayanath
@RasikaJayanath Жыл бұрын
ගුරැ මුෂ්ටි නැතිව කියා දෙනවා. නියමයි.
@rsanomika4420
@rsanomika4420 3 ай бұрын
ඔබතුමාගේ් ඉෂ්ට දේවතාවුන් වහන්සේට මෙන්ම මෙම විශය තුලින් ඔබව ඉදිරියට අරන් යන ස්යලුම දෙවි දේවතාවුන් වහන්සේලාට බොහොම පිං...එ් වගේම ඔබට දිනෙන් දින යහපතක්ම මිස අයහපතක්් නොවිමට ඔබගේ මෙම වැඩසටහන්් බලන නවකයන් ඔබ ගැන හදවතේ අති කරගන්නා ස්තුවිල්ලම හේතුවක් වනු අැත....
@manikjayasinghe270
@manikjayasinghe270 2 жыл бұрын
සත්තකින්ම ඔව් අදනේ මේවා ඉගෙන ගත්තේ ගොඩක් පින් ඔබතුමා ට තෙරුවන් සරණ යි පරිස්සමෙන් ඉන්න
@udayapradeep762
@udayapradeep762 2 жыл бұрын
මහත්මයා මම ඔබගෙන් මෙම විෂය හදාරනවා
@JVishGenX
@JVishGenX 2 жыл бұрын
බොහෝම වටින පාඩමක්. පැහැදිලිව කියල දුන්න. ඔබ තුමාට බොහොම ස්තූතියි. 🙏
@InokaBovithanthrige-su7fc
@InokaBovithanthrige-su7fc 5 ай бұрын
ඔබ තුමාට තෙරුවන් සරනයි 🙏🙏🙏
@RaweenIndrajithWickramabahu
@RaweenIndrajithWickramabahu Жыл бұрын
ඒක නම් පට්ට👍. හොද ඉගැන්වීමක් හොදට තේරුනා, නොදන්න දේවල් හුගක් දැනගත්ත. ඔබතුමාට ගොඩක් ස්තූතියි🙏❤️
@hiroshanlakmal1999
@hiroshanlakmal1999 6 ай бұрын
ගොඩාක් ස්තුතියි ගුරුතුමනි තෙරුවන් සරණයි ඔබ තුමාට ❤️👍👍👍
@kapurathanasirihimi2433
@kapurathanasirihimi2433 6 ай бұрын
ඔබතුමාට පිං සිදු වේවා හොඳ පැහැදිලි කිරීමක්
@ruwankodikarage9915
@ruwankodikarage9915 2 жыл бұрын
ඉතාමත් සරලව විශිෂ්ට පැහැදිලි කිරිමක් ඔබතුමාට ජය ❤️🙏
@kingsleypeiris4603
@kingsleypeiris4603 Жыл бұрын
සියළු තොරතුරු නිවැරදියි.ජයවේවා !!!!!
@WijithaWijesundara
@WijithaWijesundara 3 ай бұрын
ඔබතුමා ට තෙ රුවන් සරණයි
@MediaLifeSL
@MediaLifeSL Жыл бұрын
බොහොම හොද පැහැදිලි කිරීමක්. බොහොම ස්තුති !
@b.m.a.mbasnayaka2238
@b.m.a.mbasnayaka2238 5 ай бұрын
ඉතාම පැහදිලියි. ගොඩක් ස්තුතියි. ඔබේ හැකියාවන් තවත් වැඩිදියුණු වේවා..!
@ManojPriyankara
@ManojPriyankara 3 жыл бұрын
සුපිරියටම කියා දෙනවා
@kamalsrisujeewa5032
@kamalsrisujeewa5032 3 ай бұрын
බුදුසරණයි සර් .ගොඩක් පින් .
@mallikagunawardana8246
@mallikagunawardana8246 2 жыл бұрын
ඉතාමත් හොඳ වැඩසටහනක්. ඔබතුමාට බොහොම පින් පැහැදිලි කර දෙනවාට.
@MethsiriJayakody
@MethsiriJayakody 4 ай бұрын
Graha rasmi ganath kiyanna mema vidiyo eka ithama handai godak pin
@nayananishanthi2279
@nayananishanthi2279 2 жыл бұрын
දල හදහනක් හදන හැටි කියලා දෙන්න ස්තුතිය ඔබ තුමාට 🙏🙏☔🙏☔☔🙏
@ketakielena4391
@ketakielena4391 Жыл бұрын
ඔබතුමාට බොහෝම ස්තුති 🙏
@lakminiwijethilaka7315
@lakminiwijethilaka7315 2 жыл бұрын
සර්ට පින් ....ගොඩක් හොදට තේරුනා
@shyamikasriyani8436
@shyamikasriyani8436 Жыл бұрын
ඔබ තුමා හරිම පැහැදිලිව කියා දෙනවා ගොඩක් ස්තුතියි
@SurprisedCheese-kt6wg
@SurprisedCheese-kt6wg 4 ай бұрын
බොහෝ ස්තුති
@deepalkularathna3394
@deepalkularathna3394 2 жыл бұрын
ඉතා වටිනා වැඩ සටහනක්. තෙරුවන් සරණින් දිගටම කරගෙන යන්ට ලැබේවා
@ramyakodithuwakku1509
@ramyakodithuwakku1509 3 жыл бұрын
හොදට පැහැදිලි කරනවා බොහොම ස්තුති
@nisanka
@nisanka 2 жыл бұрын
ජ්‍යොතිෂයෙ තියෙන ග්‍රහ දෘෂ්ටි ගැන සිංහලෙන් තියෙන හොඳම පාඩම
@nuwanshantha8675
@nuwanshantha8675 2 жыл бұрын
හරිම වටිනවා 👍
@anujamathimantha597
@anujamathimantha597 2 жыл бұрын
ඔබතුමා ට තෙරුවන් සරණයි.!!
@yasawathieliyanagamage311
@yasawathieliyanagamage311 2 жыл бұрын
Godak pin. Obathumage balaporoththu sithana paradima ista wewa
@maleeshaellepola3485
@maleeshaellepola3485 2 жыл бұрын
Hondai oba thumage pehedili kireema. Api kemathi me wage sasthrayan igena ganna. Obata bohoma sthuthi. Theruvan saranai. Obathumata.
@janakajanka4231
@janakajanka4231 Жыл бұрын
Godak pin mahathtaya me dewal pahadiliwa kiyala denawata
@nalikamahinda6349
@nalikamahinda6349 2 жыл бұрын
ස්තුතිය සර් පැහැදිලි ගොඩක්
@prasangakudabandara6170
@prasangakudabandara6170 Жыл бұрын
හොදින් විස්තර කරනවා ඔබට ජයවේවා
@nilminisurangi5090
@nilminisurangi5090 3 жыл бұрын
දිගටම කරගෙන යන්න විශාල සමාජ සත්කාරයක් ගොඩක් පින්.....😀😀😍
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
Thank you...
@sanjeewawads-qe8wq
@sanjeewawads-qe8wq Жыл бұрын
Very great help....good support
@Aksanth-mf3yn
@Aksanth-mf3yn Жыл бұрын
Sir Tamunge kendreyen paule ayage wistara balana hati kiyala denawada Thank you🙏🙏🙏
@creativelankagampola4862
@creativelankagampola4862 3 жыл бұрын
Hoda පාඩමක් .bohoma pin ඔබතුමාට .
@ashokawijesinha3276
@ashokawijesinha3276 Жыл бұрын
Thank. You. Sir. Budusaranai
@sumanaratnayake9209
@sumanaratnayake9209 Жыл бұрын
Helpful information
@anandawijesundara8702
@anandawijesundara8702 3 жыл бұрын
ගොඩක් පින් ඔබතුමාට .හොදටම පැහැදිලි කලා..
@lasnthamuniratne8068
@lasnthamuniratne8068 Жыл бұрын
❤ ඉතාම ප්‍රයෝජන්වත් පැඩමක්
@Shanuperera1982
@Shanuperera1982 Жыл бұрын
Godak pin🙏🙏🙏🙏🙏budusaranai sir
@poornimasandu1290
@poornimasandu1290 6 ай бұрын
හරිම වැදගත් , බොහොම ස්තූතියි
@iranisamarakoon9626
@iranisamarakoon9626 3 жыл бұрын
වටිනා පාඩමක් සර් .ස්තුතියි. තෙරුවන් සරණයි!
@nadeeranadeera7612
@nadeeranadeera7612 2 жыл бұрын
Guruthumani Hodatama padama therenawa Theruwan saranai
@priyalalbandara1500
@priyalalbandara1500 2 жыл бұрын
හරිම වටින වැඩසටහන් .
@chamilalakshiri5442
@chamilalakshiri5442 3 жыл бұрын
nodana godak de danagatha sir...isthuthi....
@denenatharu
@denenatharu 2 ай бұрын
ග්‍රහයින් 3 දෙනෙක් එකකට සිටින විට එක කොටුවක මොනවාගේ තත්වයත්ද උදාවෙන්නේ කියා පැහැදිලි කර දෙන්න. .ඔබ තුමාට බුදුසරණයි.
@I.P.C.KumuduniMalkanthi
@I.P.C.KumuduniMalkanthi Жыл бұрын
දැනුවත් කිරීම ගැන ස්තුතියි
@hennaggemodinimenike1645
@hennaggemodinimenike1645 2 жыл бұрын
තෙරුවන් සරණයි
@pathumdarshana5262
@pathumdarshana5262 11 күн бұрын
ග්‍රහයන්ගේ ෂට්බල ගණනය කරන ආකාරය ගැන Video එකක් කරන්න මහත්මයා 🙏
@pnilukapiyqdrsanipiyadrsan1850
@pnilukapiyqdrsanipiyadrsan1850 2 жыл бұрын
Budusaranai. Odathumat mage laknya mkara haya wennea buda.kuja.ravi.rahu.siti 11wennea guru yurensa viwaha hariynne nedda
@sheltonsamarashinghe5073
@sheltonsamarashinghe5073 2 жыл бұрын
ඉතාමත් හොදයි බොහොම පින්
@madukumari1152
@madukumari1152 Жыл бұрын
බොහොම පින් 🙂ඔබතුමාට
@shanthagawarammana1283
@shanthagawarammana1283 Жыл бұрын
Nakathak hadana visits kiyadenna obata deerhayusa
@rampekarapincha47
@rampekarapincha47 3 жыл бұрын
Bohoma hodayi
@dayanamarasekara5327
@dayanamarasekara5327 2 жыл бұрын
Bohoma stuthi...obathumata
@inokaiokafarhan9051
@inokaiokafarhan9051 8 ай бұрын
Godak wadaga video akak godak pin
@disnabandara3465
@disnabandara3465 Жыл бұрын
බොහොම වටිනා දෙයක් . මට දැනගන්න පුළුවන්ද රාහු කේතු ගේ නෛසර්ගික බලය ගැන.
@nimashamadushani8054
@nimashamadushani8054 3 жыл бұрын
ගොඩක් ස්තූතියි🙏
@anandawijesundara8702
@anandawijesundara8702 3 жыл бұрын
ස්තුතියි.ඔබතුමාට පැහැදිලිව විස්ථර කරනවා.කිරීම
@chandrachandra8128
@chandrachandra8128 2 жыл бұрын
Hoda pahedele keremak godak hodai oba thumiyata tharuean saranai
@asankaedirisuriya7629
@asankaedirisuriya7629 3 жыл бұрын
නැකත් සෑදීම සම්බන්ධව විඩියෝවක් කරන්න පුලුවන් නම් හොඳයි . ස්තුතියි ,
@nihalpremasiri8800
@nihalpremasiri8800 2 жыл бұрын
ගොඩක් ඉස්තුති
@SujathaDulani
@SujathaDulani Жыл бұрын
Makara lagna himi ma 7kotuwe shani thibenm hoda nadda
@vimanshanacaldera1123
@vimanshanacaldera1123 3 жыл бұрын
ඉතා හොද වැඩසටහන් ගොඩක් ස්තූතියි ඔබ තුමාට..!
@shereencareem7340
@shereencareem7340 3 жыл бұрын
A
@nimalgamage5251
@nimalgamage5251 2 жыл бұрын
ගොවිතැන් /,ගොවි නැගත් පිලිබදව විඩියෝ වක් කරන්න.
@priyaniyatagara6263
@priyaniyatagara6263 Жыл бұрын
🎉බුදුසරනයි
@විශ්වලන්තය
@විශ්වලන්තය 3 жыл бұрын
ගොඩක් ස්තූතියි. ගොඩක් හොඳයි .❤️.
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
adahas dakvimata sthutiyi...
@InduniPriyanka-l5v
@InduniPriyanka-l5v Жыл бұрын
Upan welawata hadahanak hadana vudiya kiyala dena
@isankasandanuwan3859
@isankasandanuwan3859 2 жыл бұрын
මගේ ඉන්නේ ග්‍රහයින් ච කේ2 ශපුටෝ 6 කු රා 8 බු ශ්‍ර ගු 11 ලගනය කටක
@dineshakumari8128
@dineshakumari8128 Жыл бұрын
Pahadiliwa kiyala dunna. Bohoma pin oba thumata.
@roshandhanusekara7579
@roshandhanusekara7579 Жыл бұрын
Theruwan saranai ❤
@PradeepMadushanka-s8p
@PradeepMadushanka-s8p Жыл бұрын
Watina wada satahana obata jaya wewa
@maalilanka3687
@maalilanka3687 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට
@GaganaPrathap
@GaganaPrathap Жыл бұрын
ඔබගේ අදහසට ස්තුතියි..
@gamingmax4271
@gamingmax4271 Жыл бұрын
Thank you sir
@ArtaDineth1438
@ArtaDineth1438 10 ай бұрын
ගොඩක් වටිනව.උපදින විට තියෙන ග්‍රහ සහ රාශි කොටු වලට වෙන තැන් වලට මාරැ වෙන්නෙ කොහොමද කියන්න පුලුවන් ද.
@tharindudinuka-mx6pl
@tharindudinuka-mx6pl Жыл бұрын
Kotuvalata anka dala pennanna barida,danne nathi kenek idiyoth eyatath therum yai plzeee bs🙏👌
@namalibalasuriya2938
@namalibalasuriya2938 2 жыл бұрын
Oba kiuoo siyalla sathyaie.
@danujidewanga
@danujidewanga 3 жыл бұрын
Obathuma ithama pahadiliwa kiyala denwa.godak pin me samaja sathkarayata.
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
Thank you...
@sebnels
@sebnels Жыл бұрын
Very good in explaning thank you sir
@ashachamanie8679
@ashachamanie8679 3 жыл бұрын
ඉතාමත් හොද vedio එකක් .
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
Thank you...
@wijewirawijewira3328
@wijewirawijewira3328 2 жыл бұрын
හොඳටම පැහැදිලියි
@champikashayamali7656
@champikashayamali7656 3 жыл бұрын
good vidio sir.teruwan saranai
@MahindaKumara-z3h
@MahindaKumara-z3h 11 ай бұрын
Godakma watinawa
@geethaittammedura4567
@geethaittammedura4567 3 жыл бұрын
ඉතා හොද පඩමක් ,,, බුදුසරණයි !!!!
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
Bohoma sthutiyi
@b.n.d.gunawardana9802
@b.n.d.gunawardana9802 3 жыл бұрын
බොහෝම ස්තූතියි...
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
nee
@maheshkoreanjayasinghe3137
@maheshkoreanjayasinghe3137 3 жыл бұрын
Ithamath Hondata pahadili karala denawa..👍👍👍
@GaganaPrathap
@GaganaPrathap 3 жыл бұрын
Sthutiyi
@nalakavithanage8486
@nalakavithanage8486 2 жыл бұрын
Oba Thumata Thruvan Saranai
@tharakasenarath5824
@tharakasenarath5824 2 жыл бұрын
Obathumata bohoma pin
@sachiththaraka7926
@sachiththaraka7926 2 жыл бұрын
ස්තුතියි
@savithrithilakasiri1338
@savithrithilakasiri1338 2 жыл бұрын
Harima pahadiliwa kiyana
@shayamaleekumari7058
@shayamaleekumari7058 3 жыл бұрын
Excellent service
@anularanasinghe9524
@anularanasinghe9524 2 жыл бұрын
Palapala gana wisthatrayak karala denna sri
@okkampitiyesachintha9485
@okkampitiyesachintha9485 2 жыл бұрын
තෙරුවන් සරණයි සර්❤️
@sunilgodage3175
@sunilgodage3175 2 жыл бұрын
ඔබ සැපවත් වේවා!
@sandyawettasinghe9273
@sandyawettasinghe9273 Жыл бұрын
Ane mahattaya 5 kotwa hiswa thibiyadi ekata inna grahaya 12 hitiyoth daruwo nadda ane kiyanna sir mama baye inne
@buddhikalahiru636
@buddhikalahiru636 2 жыл бұрын
shani grahaya lagnaye hitiyoth mkd wenne, ek mon wge asubha balapamkd thiynenne
@dinukanilupul2553
@dinukanilupul2553 2 жыл бұрын
Aiya maga dhanu kakne mata karadharai aiya
@MSB-t4o
@MSB-t4o Жыл бұрын
ග්‍රහයෝ දුර්වල වීමත් කියලා දෙන්න
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
Twin Telepathy Challenge!
00:23
Stokes Twins
Рет қаралды 137 МЛН
දිනුමි ඇදෙන ලොතරැයි මිලදී ගන්න හැටි/D P U Santha/Horoscope/Sinhala/Palapala/Asvidha Astrology
29:04
Asvidha astrology /අස්විද ජ්‍යොතීෂ මැදුර
Рет қаралды 275 М.
ASTROLOGY graha drushti/ග්‍රහ දෘෂ්ටි
11:22
FANS OF ASTROLOGY
Рет қаралды 16 М.
Lazy days…
00:24
Anwar Jibawi
Рет қаралды 8 МЛН