No video

Bhawa Theertha | භාව තීර්ථ | Patthara Kanthoruwe potha | 2019-12-13 | Tele Film Series

  Рет қаралды 79,636

Sri Lanka Rupavahini

Sri Lanka Rupavahini

Күн бұрын

Award Winning Rupavahini Tele Film Series.
Directed By Santhusa Liyanage.
G- General Audience - Suitable for All Ages.
#BhawaTheertha - #භාවතීර්ථ | Patthara Kanthoruwe potha - පත්තර කන්තෝරුවේ පොත | #TeleFilm
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - www.rupavahini...
Official Twitter Page - www.rupavahini...
Official KZbin Channel - www.rupavahini...
Official Google + page - www.rupavahini...
සියළුම හිමිකම් ඇවිරිණි.
ALL RIGHTS RECEIVED BY SRI LANKA RUPAVAHINI CORPORATION.
නැවත පළ කිරීම, විකිණීම තහනම්ය.
DUPLICATING, SELLING, STREAMING PROHIBITED

Пікірлер: 56
@Oshadi2000
@Oshadi2000 6 ай бұрын
මනසේ සියුම් තැන් ස්පර්ශ කරන සංවේදි චරිතයක් නිරෑපණය කල මනෝරත්නන මහතාණෙනි ඔබට නිවන් සුව🙏🖤
@dhammikawitharana2672
@dhammikawitharana2672 3 жыл бұрын
රගපෑ හැම චරිතයකටම උපරිම සාධාරණයක් ඉටු කළ අතිදක්ෂ නලුවෙකි ජයලත් මනෝරත්න මහතා. ඔබට නිවන් සුව!
@maheshasenanayake6013
@maheshasenanayake6013 4 жыл бұрын
ජයලත් මනෝරත්නගේ රඟපෑම් 👌. ඒක රඟපෑමක් නෙමේ. ඒතරමට සවාභාවිකයි.
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 4 ай бұрын
ජයලත් මනෝරත්න මහතාණනි ඔබතුමාට නිවන් සුව අත්වේවා මැතිදුනි
@kasunsameera4401
@kasunsameera4401 4 жыл бұрын
මනොරත්න මහත සත්‍ය ලෝකයෙන්ද සදහටම සමු ගත්ත ද ඔබගෙ රංගනය සදා අමරණීයයි
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 4 жыл бұрын
ජයලත් මනොරත්න නම් කලාෂූරි ඔබට අජරාමර නිවන් සුව ලැබේවා...නාමය නොදිරණ සැබෑම මිනිස්සු
@xxxxc860
@xxxxc860 Жыл бұрын
ඉටු කල මෙහෙය සදානුස්මරණීයයි. ස්තුතියි කලාකරුවානනි..!
@sumithkumara7932
@sumithkumara7932 2 ай бұрын
Hadawathata danuna kathawak..... Raga pa siyalu denata godak ❤❤❤
@chinthakamahanama6816
@chinthakamahanama6816 3 жыл бұрын
ජයලත් මනොරත්න මහතා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@peshaladumidu1718
@peshaladumidu1718 4 жыл бұрын
මනෝරත්න මහතාගෙ මරණය ඔහු රඟපෑ අවසන් නාට්‍යයෙන් කියා පෑවායයි මට සිතේ............
@beenthusiasticwillyou7506
@beenthusiasticwillyou7506 4 жыл бұрын
ජයලත් මනෝරත්න මහතාණෙනි ඔබට නිවන් සුව🙏
@sheni6004
@sheni6004 4 жыл бұрын
ජලත් මනෝරත්න මහත්මයා...ඉක්මන් සුවය ලැබේවා.....💖
@deepalsamarajeewa3935
@deepalsamarajeewa3935 4 жыл бұрын
ඔබේ අඩුව පුරවන්නට නැත කිසිවෙක්. ජයලත් මනෝරත්න කලාකරුවාණෙනි ඔබට නිවන්සුව!!
@VlogAbhi3
@VlogAbhi3 4 жыл бұрын
මිනිසුන්ට ආදර්ශයක් දුන් භාව තීර්ත ඔබට ස්තුතියි.
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 4 жыл бұрын
ජයලත් මනෝරත්න මහතානෙනි ඔබට ඉක්මන් සුවය ලැබේවා
@SurajiAmarasekara
@SurajiAmarasekara 7 ай бұрын
ජයලත් මනෝරත්න මහත්මයා මෙවැනි නාට්‍යයකින් දැකීමත් සතුටක් . ඔබ තුමාට නිවන් සුව ලැබේවා!!😢
@SachiraBhanu
@SachiraBhanu 3 жыл бұрын
Bawa theertha kiyanne ithama honda tele katha malawak. Santhusa Liyanage athulu siyalu denata bohoma sthuthi.
@kjn241
@kjn241 4 жыл бұрын
මිනිස්සුන්ව පමණට වඩාවිශ්වාස කරන්න හොඳනෑ. ස්තුතියි භාවතීර්ථ🌷👍👍.
@aesthetic_627
@aesthetic_627 4 жыл бұрын
ගුරුන්නාන්සෙ kjn ah gurunnansee oya mekath balanawa neda
@isharalahirujayawewamanjua8810
@isharalahirujayawewamanjua8810 2 жыл бұрын
Godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak pin yamak jewithawalata ganna puluwan deyak apita dunnata . Hithanna yaman ekathu kalata nima kala noheki hegimak ekathu kalataaa me weyama gath sematama mage oaranamaya
@swarnagunawardena6584
@swarnagunawardena6584 4 жыл бұрын
jayalath manorathna mahatha wani vishishta kala karuwan aaye kawadaawath bihiwenne ne ape rate...obata niwan suwa labewa.
@spm8427
@spm8427 3 жыл бұрын
Mewa nirmanaya ta dayakawu oba samata thuthiiii
@user-oo6uk3rh8e
@user-oo6uk3rh8e 3 ай бұрын
ලස්සනයි ඉස්තුතියි
@user-qw4um3rz6o
@user-qw4um3rz6o 6 ай бұрын
Superi nirmanayak.supiri rangapem....
@sheni6004
@sheni6004 4 жыл бұрын
සිතු දේ නොමවෙයි , නොසිතූ දෙයම වෙයි....😌
@avishkaranasingha9787
@avishkaranasingha9787 4 ай бұрын
Obats niwan suwa 18:23
@sheni6004
@sheni6004 4 жыл бұрын
කොච්චර අපහසු උනත් ඇත්ත කීම වටී....බෑ නම් බෑ කිව්වනම් ඉවරනේ
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 3 жыл бұрын
Please continue this drama series, we need this kind of work..just like Mr Ananda Abenayake's Sansare Piya satahan..
@devadesilva4433
@devadesilva4433 4 жыл бұрын
Jayanath Manorathna. What a great actor . Get well soon sir
@nishanthapamasiri9176
@nishanthapamasiri9176 3 жыл бұрын
ඇයි මෙි කතා මාලාව නැවැත්තුවෙ ඉන්දියන් ජරාව වගේද මෙිව
@prasanthiperera972
@prasanthiperera972 4 жыл бұрын
# ..සුනිලා... ප්‍රියංකා සමරවීර . දියකැට පහනින් පසුව
@apepanthiya2023
@apepanthiya2023 2 ай бұрын
@LeviAthan107
@LeviAthan107 5 ай бұрын
පිනා ට හොඳ වැඩේ. මහ ලොකුවට උඩ දාගෙන ගියා.🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣 රණසිංහ ගෙ හින්ට් ඇරිල්ල තමයි මරු.
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 4 жыл бұрын
Awada tha memage wijithetaa.......😄😄😄......Dennama 👍👍👍...sthuthi...💐💐
@sheni6004
@sheni6004 4 жыл бұрын
🙋🙋🙋🙋
@hasithachathuranga8065
@hasithachathuranga8065 4 жыл бұрын
@@sheni6004aiky
@shanejayasekara2965
@shanejayasekara2965 3 жыл бұрын
Budusarany honday
@deepanidayanee280
@deepanidayanee280 3 жыл бұрын
JAYALTH MANRTHNA MAHATHMAYA SADA AMARANEEYAI OBATA NIWAN DUWA LEBEWA
@nalakachaminda-xi8uk
@nalakachaminda-xi8uk 7 ай бұрын
Miniseki nihatamani ❤❤❤❤❤
@antanetliyanage.7247
@antanetliyanage.7247 4 жыл бұрын
Aiyo iwarada....lassana nirma tikak kalekin dakke.
@lasanthaindunil6350
@lasanthaindunil6350 4 жыл бұрын
budu saranai good job
@NuwanThushara-mi7oy
@NuwanThushara-mi7oy 6 ай бұрын
Kohomada karanne,enne okkoma harakkkkjkkk
@heratht3098
@heratht3098 2 жыл бұрын
ගොඩනගා ඇති චරිතය සාහිත්ත්‍යමය නිර්මාන කරුවෙකි ,නවකතා රචකයෙකි ,විනයගරැක විදුහල්පති වරයෙකි .ඔහු පවුලට යුතුකම් ඉටුකරය්.සහෝදරියගේ ග්වුරවයට පත් වේ. සමාජය පිලිගත් අයකුවේ.මෙවැනි චරිතයකට ප්‍රබල මානසිකත්වයකුය් උරැමවියයුත්තේ..ප්‍රශ්න ඉදිරියේ නොසැලී ඒවා අත්දැකීම් කරගෙන ඉදිරි නිර්මාන කටයුතු කිරීමය් එවැනි අය කරන්නේ. මේ චරිතය පසුගාමී පරාජිත චරිතයක් කිරීම නොගැලපේ. කාර්‍යාලයේ අගුලු දමා ගන්නා මානසිකව වැටුනු විදුහල්පතිගේ දර්ශන පෙල ඉහත ගොඩනැගූ චරිත ස්වභාවයට හානියකි. දුර්වල රචනයක් වුවද රගපෑම් , පසුතල හා දෙබස් ප්‍රශන්ශනීය වේ..
@devuminfernando9252
@devuminfernando9252 4 жыл бұрын
මිනිසුන් තුලින් අපට ඉගඋගත හැකිදේ අපමනයි
@wayfarercanada9340
@wayfarercanada9340 2 жыл бұрын
❤️❤️❤️
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 3 жыл бұрын
So sad that both actors Jayalath Manorathna and Jayalal Rohana are no longer with us today...
@GeethaKanthi-mt9qz
@GeethaKanthi-mt9qz Жыл бұрын
_කරුමය කිම වඳවෙන සඳ සදිසි මිනිස්සු !_
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 3 жыл бұрын
Mr Manorathna, rest in peace...
@avanthibasnaygfuhy8uyya6ke90
@avanthibasnaygfuhy8uyya6ke90 3 жыл бұрын
I guess this could be Mr Manorathna's last teledrama????
@hasthikaellepola9232
@hasthikaellepola9232 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@shafikali305
@shafikali305 4 жыл бұрын
@mudaligemaxi7945
@mudaligemaxi7945 4 жыл бұрын
Aurudu 71 puravata apu kuhaka kama api apassata giyemu
@ladduweranja4846
@ladduweranja4846 4 жыл бұрын
HODA ARUTHBARA NIRMANAYAK , BORUKARAYAN VANCHAKARAYAN VEDIYEN KOHIDA ? AE SHRI LANKAVA MA PAMANAI . ADA NOVEYE HETA AE APEYE JANMA GATHIYA .
@PiJay-pl7pw
@PiJay-pl7pw 3 жыл бұрын
Lankawe kisikenek dena poronduwak itu wenakan vishwasa karanna epa. Janapathige indala hinganna wenakan.
@moneycannotbuylife9874
@moneycannotbuylife9874 4 жыл бұрын
ඔහු ඇත්තටම මැරුනනේ..😒😒
@piyumallakshitha7868
@piyumallakshitha7868 Жыл бұрын
ඇයි සමාප්ත කරන්නේ මේ වගේ හරවත් නාට්‍ය ☹️
Bhawa Theertha | භාව තීර්ථ | Putha Enakan | Tele Film Series
1:21:18
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 210 МЛН
7 Days Stranded In A Cave
17:59
MrBeast
Рет қаралды 93 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,1 МЛН
Iranama Napurui | Tele Films  | Star Channel Teledrama
1:02:18
HU Creations
Рет қаралды 58 М.