bhutha wedilla ගමට වගාවට එන අලි පන්නන භූත වෙඩිල්ල හදන හැටි හා පත්තුවෙන හැටි

  Рет қаралды 58,836

Kanchana Ariyadasa

Kanchana Ariyadasa

Күн бұрын

ගමට වගාවට එන
අලි පන්නන භූත වෙඩිල්ල හදන හැටි හා පත්තුවෙන හැටි
රුපියල් 30ක වැනි සුළු මුදලක් වියදමින් තම වගා බිමට ගෙවත්තට පැමිණෙන වන අලින් පන්නා දැමීම සහ වන අලියා ඇතුලුවන බව සංඥා වෙන භූත වෙඩිල්ලක් නිෂ්පාදනය කිරීමට හැත්තෑ හතර හැවිරිදි ගොවියෙකු සමත්ව සිටී.
ගල්කිරියාගම පලාගල ගෝනදෙනිය ප්‍රදේශයේ පදිංචි ඊ .ආර් .කේ .ගුණසිංහ (74) ගොවි මහතා මෙම අපූරු භූත විල්ල නිෂ්පාදනය කර ඇත.
වන අලි ගම් වැදීම තම වගා බිමට පැමිණෙන නිසා ගොවින් නිදි වර්ජිතව සිටිති. එමෙන්ම වන අලින් පලවා හැරීම සඳහා රජය නොමිලේ ලබාදෙන අලි වෙඩි විශාල වශයෙන් පුපුරවා හරියි. ගුණසිංහ මහතා රුපියල් 30ක වැනි සුළු මුදලක් වියදමින් නිපදවන මෙම භූත වෙඩිල්ල නිසා වන අලියා ගම්වැදීම තම වගා බිමට ඇතුළු වීම සිදුවනවාත් සමග භූත වෙඩිල්ල පත්තු වේ .එමෙන්ම ගොවියාටද වන අලි එනතුරු මග බලා නිදි වර්ජිතව නොසිට නිදා ගැනීමට හැකි බවත් වන අලියා තම වගා භූමියට ඇතුළුවනවාත් සමග භූත වෙඩිල්ල පත්තු වී වන අලියා දිව යන බවත් ගොවියාට අවදි වන බවද මෙම භූත වෙඩිල්ලෙන් සිදුවන බව ගුණසිංහ මහතා කියයි.
මෙම අපූරු භූත වෙඩිල්ල ඕනෑම ගොවි මහතෙකුට නිෂ්පාදනය කර ගැනීමට හැකි බව හෙතෙම පෙන්වාදෙයි. එමෙන්ම එම භූත වෙඩිල්ල නිෂ්පාදනය කරන ආකාරය පිළිබඳව ගුණසිංහ මහතා සරලව පැහැදිලි කරදීම ද විශේෂත්වයකි.
කුඩා ගිනිපෙට්ටි දෙකක් රතිඤ්ඤා කීපයක් හෝ අලි වෙඩිල්ලක් රබර් පටි කිහිපයක් පොලිතින් සොපින් බෑග් කැබැල්ලක් බයින්ඩින් කම්බි කීපයක් මෙම භූත වෙඩිල්ල නිෂ්පාදනය කිරීම සඳහා යන උපකරණ වේ .
මෙම භූත වෙඩිල්ල තම වගා බිමේ වටේ ස්ථාන කිහිපයක රඳවා තැබීමට හැකි බවත් අලියා තම වගා බිමට ඇතුළු වෙනවාත් සමඟ කුඩා කම්බිය අලියාගේ ස්පර්ශ වීමත් සමඟ ස්වංක්‍රීයව එල්ලා ඇති භූත වෙඩිල්ල හතර වටේ පත්තු වීම සිදුවෙන බව හෙතෙම පෙන්වා දුන්නේය .
ගොවීන්ගේ වගා බිම් ආරක්ෂා කරගැනීම සඳහා තම දැනුම නොමිලේ ලබාදීමට හැකි බවත් එමගින් වන අලින්ට ජනතාවට කිසිදු හානියකින් තොරව වන අලියා ද පලවා හැරීමට සිදු වන බවත් වන අලින් එළවීම සඳහා විශාල මුදලක් රජයේ වියදම් කරමින් අලි වෙඩි යොදා ගන්නා බවත් මෙම භූත වෙඩිල්ල සඳහා රජයෙන් මුදල් ඉතිරි වී අලි පැන්නීම ට විශාලම වෙඩි දැල්වීමට ඇති අවකාශය ද මගහැරී යන බව හෙතෙම පෙන්වා දුන්නේය.
දිවා කාලයේ මහන්සි වී නැවතත් රාත්‍රියේ වන අලින් එළවීම සඳහා අවදියෙන් සිටින ගොවීන්ට මෙම භූත වෙඩිල්ල විශාල වශයෙන් උපකාර වෙන ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

Пікірлер: 63
@SirimewanD
@SirimewanD Жыл бұрын
👌👌👌👌👌👍.... ! සරල වුවත් බොහොම අගයකළ යුතු දේශීය නිෂ්පාදනයක්.. ! මෙි රටෙි නව නිපැයුමි ගැන සොයා බලා ප්‍රවර්ධනය කරන්න ඉන්න බලධාරීන්ගෙ කන්තෝරැවක් ලගට ගිහිල්ල මෙි වෙඩිල්ල පුපුරැවල පෙන්නුවත් අද ගණන් ගන්නෙ නෑ... මොකද මෙික හදල වෙළදපලට අාවොත් අලිවෙඩි බිස්නස් එක ඉවරයි... ! කොහොම නමුත් දවසක මෙික චීන කොමිපැනියකින් හදලා ලස්සණ පෙටිටියක අහුරලා ඉංග්‍රිසි සහ චීන අකුරැ සහිත ලස්සණ ලේබලයකුත් ගහල අපට එවයි... ! එ් ගොල්ල දන්නව අපේ පරාධීන මානසිකත්වය... ! සුද්දො ගියා කියල නෑ... අපි තවම කැමතියිනෙ රටින් එන අල්පෙනෙත්තටත්.... !
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 5 жыл бұрын
ඒකනම් නියමයි තාත්තේ අලින්ගෙන් බැටකන මිනිසුන්ට ගොඩාක් ප්‍රයෝජනයක් වෙනවා .ඒ අයටත් හදුන්වා දෙනවානම් ගොඩක් වටිනවා තෙරුවන් සරණයි
@hasitharandika8074
@hasitharandika8074 3 жыл бұрын
1m. jumini ju%6.?~:%5
@sujasuja3318
@sujasuja3318 5 жыл бұрын
බුදු සරනයි තාත්තා පරස්සෙමෙන් ඉන්න
@crazycomputerman
@crazycomputerman 3 жыл бұрын
අපේ අදකාලේ ටෙලිවිෂන් , රේඩියෝ ප්‍රසන්ටර්ලට වඩා නියමෙට පැහැදිලිව වචන හසුරෝනවා.....👌
@janakaprabath2029
@janakaprabath2029 4 жыл бұрын
සුපිරි තාතතේ
@meththaviharaya6385
@meththaviharaya6385 2 ай бұрын
සරලයි වගේ පෙනුනට මේ වගේ දෙයක් හිතලා කරන්න පුළුවන් අය විරලයි. සීයාට දීර්ඝායුෂ වේවා!🎉🎉🎉❤❤❤
@seniverathna8985
@seniverathna8985 3 жыл бұрын
හොඳයි හොඳයි එක නියම වැඩක්.
@darshaniruvanpurasl7460
@darshaniruvanpurasl7460 3 жыл бұрын
බලන්න මේ තාත්ත කොයි තරන්නම් උත්සාහ වන්තද ,මෙයාට මේවට ප්‍රතිපාදන දීල ,දිරි ගන්වල ප්‍රයෝජනයක් ගන්න කොව්රනම් වටිනවද,,නිරෝගී සුවය දීර්ඝායු වේවා,,තෙරුවන් සරණයි,
@you-cz1uj
@you-cz1uj 3 жыл бұрын
අනිවාර්යයෙන් 👍
@janubole9026
@janubole9026 5 жыл бұрын
අව්‍යාජ ගැමිකම. නගරෙ නම් ඕකෙනුත් කීයක් හරි හොයා නොගෙන දෙන්නෙ නෑ. මේ ගොවි මහතා තමා සොයාගත් දේ අඩු නැතිවම අනුන්ට ලබා දෙනවා. බුදු සරනයි!!
@ghuyffgghhu8912
@ghuyffgghhu8912 3 жыл бұрын
😅🕵️‍♂️👮‍♀️👮‍♂️👩‍🎨👨‍✈️👩‍✈️👨‍🎨👩‍✈️🕵️‍♂️👮‍♀️👮‍♂️👩‍🎨👨‍✈️😢😥😰😨😫😭😭😭😭😭💓💓💔💓💗❣❣🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🐘🌹⚘🌷🌹⚘🌷🙏🏻🙏🏻🙏🏻🦵🦵🦵🦵🦵🦵🦵🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤲🏻🤲🏻🤲🏻👩‍✈️👨‍🎨🕵️‍♂️👮‍♀️👮‍♂️👩‍🎨👨‍✈️💗💔💗💗💓💓💓💞💕👩‍✈️🕵️‍♂️👮‍♀️👮‍♂️👩‍🎨👨‍✈️👩‍✈️👨‍🎨🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@anuhasrashmika7580
@anuhasrashmika7580 3 жыл бұрын
Ow bn
@chamalivindhaya1326
@chamalivindhaya1326 3 жыл бұрын
😀චචසියත .. , .
@nimeshmadhura4272
@nimeshmadhura4272 3 жыл бұрын
Aththatama hodai me digatama nama thiyena eka ain unanam godaak hodaiiii
@harshahdg
@harshahdg 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට
@nimalbandara7748
@nimalbandara7748 3 жыл бұрын
hoda watina wadak obata nirogisuwa dirgayusa pathami davi pihitai .. ❤❤❤❤❤❤
@prasannajayavardana2413
@prasannajayavardana2413 3 жыл бұрын
bs niyamai ankal deergayusa labeva
@msmfareez
@msmfareez 2 жыл бұрын
වීඩියෝව හැසිරවීම තවත් ප්‍රායෝගික වෙනවා නම් තමා වඩා හොඳ... අවශ්‍ය කරන තැන් ලංකර හා පැහැදිලිව පෙනෙන ලෙස... ඒ තාත්තාට තෙරුවන් සරණයි ! සියලු දෙවියන්ගේම පිහිටයි..!
@sugathperera7479
@sugathperera7479 3 жыл бұрын
Budu saranai mamay obage soyaganima adambarai 👍
@lgsiriyalatha4752
@lgsiriyalatha4752 3 жыл бұрын
සම්මා සම්බුදු සරනයි දිර්ග අයුෂ ලැබෙවා තත්තෙ
@sadasada3129
@sadasada3129 3 жыл бұрын
නියමයිනේ .පාඩම .teruvan සරණයි .tatta
@nuwanprabat3110
@nuwanprabat3110 3 жыл бұрын
බුදුසරණයි...
@damithudayanga4241
@damithudayanga4241 3 жыл бұрын
Mamata godak pinn..👍👍👍👍👍
@fhvhhgjhgh3176
@fhvhhgjhgh3176 3 жыл бұрын
Dan nathi nisa nikan kiyanne... katu bowgandvilla gas walak... govipala watea pala kaloth kohomada
@monsurmonsur3607
@monsurmonsur3607 3 жыл бұрын
හොඳ අදහස
@wikumthathsara844
@wikumthathsara844 3 жыл бұрын
Niyamai
@Ai.short87
@Ai.short87 3 жыл бұрын
ඒක නියමයි
@lailawm6004
@lailawm6004 3 жыл бұрын
pau ahinsaka minessu monwahari katana jeewath wenna balanawa mewa nagara ayata daynnay na budu saranai 😔😔😔😥👍👍👍
@lankagunasinghe5286
@lankagunasinghe5286 3 жыл бұрын
Teruwan saranai Taththe....
@samithhdt1997
@samithhdt1997 3 жыл бұрын
Respect uncle 👌
@wanimaline2291
@wanimaline2291 3 жыл бұрын
niyamai.
@vinithapalliyaguru6324
@vinithapalliyaguru6324 5 жыл бұрын
Someone should help him to produce this great gadgets largely.
@sarathdissanayake5907
@sarathdissanayake5907 3 жыл бұрын
godak hondai
@මාදිලි-ඩ6ඬ
@මාදිලි-ඩ6ඬ 2 жыл бұрын
අනිවාර්යයෙන්
@Niropub
@Niropub 3 жыл бұрын
මේකට පොඩි රතිඤ්ඤා කරල් වෙනුවට බට්ටො පාවිච්චියට ගන්න පුලුවන් නම් තවත් සාර්ථක වෙයි
@ireshakumuduni5074
@ireshakumuduni5074 8 ай бұрын
👍
@IsuruLakshan-k3e
@IsuruLakshan-k3e Жыл бұрын
Meka pahadili madi nththn vatina video ekk
@herathflorence777
@herathflorence777 3 жыл бұрын
හදන හැටි තවටිකක් හොදට පැහැදිලි කලතෙමි හෙදෙයි
@rmchandralatha5856
@rmchandralatha5856 3 жыл бұрын
වනජිවි එකේ උන්ට පස්ස උඩදාගෙන නිදා ගතහැකියි පඩිය මාසෙ අන්තිමට නිදහසේ ගන්න පුලුවන් මාමෙ ඔයා හින්ද
@sdharmasena1935
@sdharmasena1935 Жыл бұрын
වටිනා සොයාගැනීමක් අගයකල යුතුයි
@sltigermax6439
@sltigermax6439 3 жыл бұрын
👍👍👍
@hasiniduwanninayaka7719
@hasiniduwanninayaka7719 3 жыл бұрын
ඒක පැහැදිලි මදි හදන විදිය පොඩ්ඩක්. ගිනිපෙට්ටියෙ කපාගන්න පටි මොන පැත්තට හිටින්නද දන්නෑ කම්බියෙ බඳින්නේ.. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
@prasadjayasundara
@prasadjayasundara 3 жыл бұрын
🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
@shamikabro5411
@shamikabro5411 3 жыл бұрын
මේ අප්පචිචි හොයලා දිපු දේ අලි ඉන්න පැතිවල මිනිස්සුන්ට අදාල (මහත්හොරැ) මැදිහත්වෙලා කියලා දුන්නානම් ( මහත්වරු) වෙනවා 😏😏😏
@edirisinghekumar7349
@edirisinghekumar7349 3 жыл бұрын
Oka hoda wada k oka hamotma danna
@nuwanprabat3110
@nuwanprabat3110 3 жыл бұрын
පොඩි. චැනල් 1හැදුව බලන්න...
@roshanthilakarathna5606
@roshanthilakarathna5606 3 жыл бұрын
Pahadili madi tikak
@sumithkarunasinghe668
@sumithkarunasinghe668 5 жыл бұрын
🐘🐘🐘🔥💣💣☺👍👍
@inranirupalata927
@inranirupalata927 3 жыл бұрын
Mewage deyak purudu venda moda menessu kamate naha aleteka marandai bakan inne anduve baladaren nam kaleth venasa kara nedan tekath venasa kara kale sattu dan gam vadela venasa karanne bala darenta kanda denda duk vedala karana goenvai mewa igana ganda one loku dewal karanda newai
@sampathkumara6717
@sampathkumara6717 3 жыл бұрын
අලියෙක්යැ බන් අන්තිමට රිලවෙක්නෙ ඇවිත් හිටියෙ..
@rushankaandellage3347
@rushankaandellage3347 3 жыл бұрын
🤣
@aisharajapaksha8807
@aisharajapaksha8807 3 жыл бұрын
පින්සිද්ද වෙනවා මාමා
@ranjithhapu3945
@ranjithhapu3945 3 жыл бұрын
වැඩේ හොඳයි අලියාට වාතයක් ගියා වගේ නැතුව සබ්ද වැඩි දෙයක් සවි කරන්න
@akilanuwan5961
@akilanuwan5961 3 жыл бұрын
කයිවාරු නොගහා ඉක්මනට කියන්න
@ranjithhapu3945
@ranjithhapu3945 3 жыл бұрын
අලියා අකමැති දෙහි දොඩම් හිටවන්න
@nishadhiumeshika424
@nishadhiumeshika424 3 жыл бұрын
ඒ කීවේ ටිකක් පැහැදිලි කරන්න
@nadeerasandaruwan9230
@nadeerasandaruwan9230 2 жыл бұрын
අලියා දෙහි ගස් දොඩම් ගස් වලට බයයි හරියට පතොක් ගස් වලට වගේ.වැටේ මායිමට දෙහි හැදුවොත් ඌ එන්නෙ නෑ
@janakijanaki8914
@janakijanaki8914 3 жыл бұрын
Maga,,ratthran,,tahatata,,bs,,,,,dp,,adarai,, ,mama
@dinukadinuka21
@dinukadinuka21 3 жыл бұрын
අන්තිම ටික තේරුනෙ නෑනි.....
@priyanthapriyantha4154
@priyanthapriyantha4154 2 жыл бұрын
පැහැදිලිව පෙන්නාන්න
@yesican5053
@yesican5053 2 жыл бұрын
වීඩියෝ කරපු එකා මෙලෝ රහක් නෑ
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Хаги Ваги говорит разными голосами
0:22
Фани Хани
Рет қаралды 2,2 МЛН