rata yanna hadana amma පුතුට දුලා දෙන්නා දීලා රට යන්න හදන අම්මගේ කතාව

  Рет қаралды 33,816

Kanchana Ariyadasa

Kanchana Ariyadasa

Күн бұрын

(කාංචන කුමාර ආරියදාස 0773416157 ඉමෝ 0706416157)
2025.02.07
16 වියැති පුතුට දුලා දෙන්නා දීලා රට යන්න හදන අම්මගේ කතාව
අපි එකතුවෙලා මේ අසරණ පවුලට පිහිට වෙමු
ඔවුන්ගේ ලිපිනය එච් .නදීෂා විජිතමාලී දයානන්ද ,මී වැව, සඳගල ,පලාගල ,ගිණුම් අංකය ලංකා බැංකුව කැකිරාව ශාකාව 91622942 දුරකථන අංකය 0705288476

Пікірлер: 256
@mithilagalagoda7444
@mithilagalagoda7444 2 күн бұрын
ලමයි අතරමං වෙයි අම්මේ. කොහොමහරි ජීවිතේ ගැට ගහගන්න උත්සාහා කරන්න. ඔබතුමියට සහනයක් සැලසෙයි. තෙරුවන් සරණයි
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r 3 күн бұрын
එන්න එපා මැදපෙරදිග රටවල් වලට ඔයා දකිනවා නම් මැදපෙරදිග එන සමහර අයට වෙන සෝචනීය දේවල් .කුමාර මහත්තයෝ ඔබ තුමා ඉදිරිපත් වෙලා මෙයාලා ට ජීවත් වෙන්න ක්‍රමයක් හදලා දෙන්න .🙏🙏🙏🙏🙏🙏
@suneetharanjani1347
@suneetharanjani1347 2 күн бұрын
රට යන්න. හදන්න. එපා. ඔයා අතරමං. වෙයි. අනෙක තව තිරිසන් අයදරැවෝ දුෂණය. කරාවි. ඔයාව. තවත්. අසරණවෙවි. ඔයාට. උදව්. ලැබේවි.බුදුසරනයි. .
@JanakiDias-nk7gq
@JanakiDias-nk7gq 2 күн бұрын
රට යන්න හදන්න එපා.ළමයි දාලා.ස්වයං රැකියාවක් කරන්න ඉඩ සලසලා දෙන්න කාංචන මහත්තයා.ගොඩක් පින්.
@podda1851
@podda1851 2 күн бұрын
කාංචන මහත්තයට තනියෙන් කරන්න බෑ රුපියල් 1000කින් හරි උදව්වක් කරන්න ඕනෙ
@shinestar1589
@shinestar1589 2 күн бұрын
අනේ රත්තරන් සර් අසරණ පොඩි ළමයි දාලා යන්න දෙන්න සර් අනේ පපුව දරා ගන්න බෑ දුකයි මොනා හරි ස්වයන් රැකියාවකට අත දෙමු.😢😢😢😢
@kumaridisanayaka-ui7ou
@kumaridisanayaka-ui7ou 2 күн бұрын
අනේ ...මේ අම්ම රට නොයවා ...කුමක් හෝ ආදායම් මාර්ගයක් හදලා දෙන්න රටේ දානපතීන් ඉන්නවනෙ ..අනේ පිං ඇත්තෝගේ සිත මේ කෙරෙහි හිත යොමු වේවා ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@senusahanya8763
@senusahanya8763 2 күн бұрын
දුවලා දාලා රට යන්න එපා තවත් දුක් වෙන්න වෙයි ලංකාවෙ ගෙදරක වැඩට යන්න
@subhathkwt6976
@subhathkwt6976 2 күн бұрын
පව් යන්න දෙන්න එපා කවදාහරි උදව් කරන්න ගොඩක් පිං පව් අප්පේ අහිංසක ළමයි බුදු සරණයි
@kumarifernando623
@kumarifernando623 2 күн бұрын
Rata yanna epa amma daruwo dala
@brahmanageshantha9342
@brahmanageshantha9342 2 күн бұрын
සියලු වැඩ තමන්ගේ තරම දැනගෙන කරන්නත් ඕනෑ..වැඩිමහල් දරුවන්ට බරක් නොවෙන්න දෙමාපියන් කටයුතු කරනවානම් බොහෝ විට හොඳයි..❤❤❤
@ShamilaShamila-sd6vy
@ShamilaShamila-sd6vy 2 күн бұрын
දෙවියනේ මොවුන්ට පිළිසරණක් ලැබේවා.
@Nelukadamayanthi-s1n
@Nelukadamayanthi-s1n 2 күн бұрын
අනේ ඔව අප්පා මොන දුක හරි විදගෙන දරුවෝ එක්ක ඉන්න මොකද අපිත් දුක් විදිනවා මෙවාගේ මමත් තනියම තමයි ජිවිතේ ගොඩ දගන්නේ මගේ දරුවත් අම්මා ලග තමයි ඉන්නේ කංචන මහාත්තයට ගොඩාක් පිං බුදු සරණයි❤❤
@dhammikabandara5131
@dhammikabandara5131 2 күн бұрын
ගෑණු ළමයින්ට අම්මව ඕන.ලංකාවෙ ඉදලා මොනවා හරී ක්ලීනින් රස්සාවක් හරි කමක් නෑ උදෙ ගිහින් හවස එන්න පුළුවන් එකක් කරගන්න බලන්න.😢
@sreemathilka9633
@sreemathilka9633 2 күн бұрын
Ane oya rata එන්න epa ane theruwan ගුණ බලයෙන් විශ්වයෙ අසිර්වඩ්‍යෙන් හැමෝගෙම උදව් ලැබේවා කුමාර මහත්තයා ඔබට බොහෝ pin
@edirisinghekumar7349
@edirisinghekumar7349 2 күн бұрын
අනේ ලමයි දාල යන්න ඒපා ලමයි අනාත වේනවා මේ රටේම ඉන්න කවුරැ හරි දාන පති යමක් නැත ගැටේවා 😢😢😢😢😢 ඔබ තුමාට පින් මේවා හේයනවට 😢😢😢😢😢
@Leenaleena-kb5hi
@Leenaleena-kb5hi Күн бұрын
ගොඩක් අය තමන්ගේ අමාරුකම් මාධ්‍ය ඉදිරියේ කිව්වත් වැඩපොළවල් වල රස්වකට අඩගැහුවත් එන්නේ නැහැ.
@NilminiGunasekara-ge2gz
@NilminiGunasekara-ge2gz 2 күн бұрын
ළමයින්ගේ අනාගතේ ගැන හිතලා රට යන්න හැදුවට ඔය දරුවෝ දාලයන්න එපා. ඊට පස්සෙ දරුවන්ට මොනවත් උනොත් හම්බ කරාටවැඩක් නෑ. විශ්වාසම කෙනෙක් ඉන්නවනම් බාර දීලායන්න. දැන් අහන්න දකින්න තියන ඒවගෙ හැටියට රට යනඑකත් භයානකයි.
@DilDil-t9q
@DilDil-t9q 2 күн бұрын
අනේ අක්කේ ඔච්චර දුකක් හිතේ තද කරගෙන මෙි රට වලට එන්න එපා මෙහෙ දුක් උහුලන්නයි ඔය දුකයි දරා ගන්න බැ මොකද මෙහෙ අරාබි මිනිසුන්ට ඔය කරදර අදාල නැ අනේ හැකි දෙයක් කරන් දරැවෝ ගාව ඉන්න 😢🙏
@clairechloe5294
@clairechloe5294 2 күн бұрын
Ow ekanam harima atta. Lankaweta wela lamai balagena inna.
@sunethragunathilaka6398
@sunethragunathilaka6398 2 күн бұрын
රට යන්ඩ එපා ඔබතුමිය..දුවෙක් දාල යන්ඩම එපා..අද රටේ තියන දේවල් අනුව දරුවෝ දාල යන්ඩ එපා..මැදපෙරදිග කරදර වැඩියි..අපේ ගඟසිරිපුර ධමිමාලෝක ස්වාමින් වහන්සේට යවන්ඩ විස්තර..උන්වහන්සේ උදවිකරනවා මහත්තයා...🙏🙏
@sarathraveendra3080
@sarathraveendra3080 2 күн бұрын
රට යන්න හදන්න එපා අරාබි රටවල ගොඩක් මිනිස්සු කෲරයි ඔබ තවත් අමාරුවේ වැටෙයි.
@dammikajayawardena
@dammikajayawardena 2 күн бұрын
Ane ow pavu daruwo
@lte4-kq6pw
@lte4-kq6pw 2 күн бұрын
මෙි.රටවලට.අාපු.අැය.විදින්නෙ.පටිට.දුකක්.බාසාවදන්නැ...එ්.නිසා..ලංකාවෙ.මොනව.හරි.කරල.ජිවත්වෙන්න.රට.ජිවිතේ.හරිම.දුක්බරයි..එන්න.එපා.
@مالانانداني
@مالانانداني 2 күн бұрын
හමුදාවේ පුතාටත් වරදක් කියන්ඩ බෑ..එයාටත් පුළුවන් තරම් බලන්ඩ සලකන්ඩ ඇති..බලන්ඩ ඒ අසරණ දෙමාපියන් දෙන්නා අඩන කොට හරිම දුකයි
@EdirisingheAbeyrathna-z6i
@EdirisingheAbeyrathna-z6i 2 күн бұрын
පව් මේ අසරණ මවට අපි උදව් කරමු ! බලන්න⁣කෝ ගෙදරත් හොද තත්වයක නෑ 😪
@ayeshadulanjali6817
@ayeshadulanjali6817 2 күн бұрын
Aiyooo mada පෙරදිග එන්න එපා 🙏🙏 ඔයා ලන්කාවේ ඉන්න මොනවා හරි කරන්න ඔය දරුවෝ එක්ක එන්න එපා 🙏🙏
@ShiromiKarunararhna
@ShiromiKarunararhna 2 күн бұрын
තෙරුවන් සරණයි අම්මා දරුවන් අසරණ කරන්න හොදනේ නැහැ ජිවිතේ විදිනවා කියලා දරුවන් අසරණ කරලා අනියමේ බැදෙන එක හපන්කම නෙවේ දරුවන් වෙනුවෙන් ජිවත් විමයි ඒ තාත්තා නිරෝගි දරුවෝ 3 කරදරේදලා අනේ මන්දා යහාපතක් වේවා අම්මේ
@DammiDammi-ef9gb
@DammiDammi-ef9gb 3 күн бұрын
පව් ජව්තයක් දුකදෙන්නෙ ගැනුණු අපිටමයි 🙏🙏🙏
@SitharaGunathilaka-b6c
@SitharaGunathilaka-b6c 2 күн бұрын
අක්කේ රට යන්න එපා ..මැද පෙරදිග දස වදදෙනවා.. මරණවා කියන තරමි සුන්දර නැ රට ජිවිතේ.. ...වෙල්ලස්ස tv හෝ 🌷 සදගිරි සැයේ පින්වත් අපේ හාමුදුරුවන් ට කියන්න. තවත් ධනපතියන් අපේ විදෙස්වල ඉන්න සත්පුරුෂයින් ඔයාට උදව් කරයි. යන්න නමි එපා. නරැමයෝ ඔය කෙල්ලෝ දෙන්නා විනාශ කරයි.... රිපෝටර් අයියා ..ගොඩක් පින් .. මෙි සහෝදරිිට කැමති හැමෝගෙන්ම උදව් ලබා දෙන්න . අසරණ ජිවිත තුනක් අනතුරේ වැටෙන්නයි යන්නේ .😢
@mdchandana2233
@mdchandana2233 2 күн бұрын
රජ​යෙන් ​දෙන්​නෙ තියන උන්ට නැතිබැරි . මිනිසුන්ට න​නෙමෙයි
@lakshmiabedeera45
@lakshmiabedeera45 2 күн бұрын
අමිමෝ දෙයියනේ එහෙම යන්න හිත හදා ගන්නෙ කොහොමද නොකා මැරුනත්
@AiranganiYapa-rg8er
@AiranganiYapa-rg8er 2 күн бұрын
Hamogenma udaw labewa devidunge pihitai oyalata
@panadurePiyadassithero
@panadurePiyadassithero 2 күн бұрын
අපි දරුවෙක් මහන කරමු
@KumariFdo-j1t
@KumariFdo-j1t 2 күн бұрын
Gon Kata kiyandepa natibari unge daruwo ta wetarada mahana wenda Oni ai salikaryonge daruwo atl ganda wetarada enne 😢 ape untah jewete wedinda dipalla 18 adu lamai mahana katana aka tahanam karanawa mama lankawe janadipati nam
@NatureNest76
@NatureNest76 18 сағат бұрын
උඹල ගොඩගියේ එහෙමද😂
@PemawathiPemawathi-j5m
@PemawathiPemawathi-j5m 2 күн бұрын
මේ පුතාට බැ අනේ පොඩි ආය බලන්න අනේ රට නම් යාන්න එප දරුවෝ දාල 😢
@priyanika3629
@priyanika3629 2 күн бұрын
රට යන්න එපා ලංකාවේ මොනවා හරි කරන්න මම අවුරැදු 23 රට ජීවත් උනා .ගැහැනුන්ට මුහුණ දෙන පුශ්න අන්තයි අප්පුමානයි..දරැවෝ ගැන හිතලා මේ රටේ ජීවත් වෙන්න අමිමේ..සල්ලි වලට වඩා දරැ සෙනෙහස ලොකු කරගන්න..වරදින්නේ නෑ..වේලක් හරි වේලක් කලා ලංකාවේ ජීවත්වන එක තමයි ඔයාගේ ලොකුම දක්ෂකම
@clairechloe5294
@clairechloe5294 2 күн бұрын
Ow harima atta.🙏
@priyankalakmini194
@priyankalakmini194 2 күн бұрын
අනේ රත්තරන් නැති බැරිවුණාට කමක් නැ..ගෙයක් ගානෙ ගිහින් ඉල්ලගෙන කෑවත් රට යන්න හිතන්නවත් එපා ..අපිත් මෙි නොවිදිනා දුක් විදිනව.අනේ රත්තරනේ ලංකාවෙ හිගා කෑවත් සැපයි..
@ammjayawathi506
@ammjayawathi506 2 күн бұрын
රට.යන්න.එපා.ගාමන්ටට්.එකකට.වත්.යන්න.දරුවො.දාල.යන්න.එපා.
@nilanipushpalatha6221
@nilanipushpalatha6221 2 күн бұрын
ලමයි න්ට අමිමා නැතුව ගියොත් ඒ ලමයිනුත් අසරනයි
@ShathiniAkshika
@ShathiniAkshika 2 күн бұрын
Me කතාව අහල ඉවර wenakal math අඩුව sir harima dukaiii b.s.🎉
@suneethagallage4359
@suneethagallage4359 2 күн бұрын
රට යන්න එපා. තවත් අමාරුවෙ වැටෙන්න එපා .
@Sriyne
@Sriyne 2 күн бұрын
අනේ රට එන්න එපා ඔය ළමයි දාලා 😢😢😢😢ලංකාවේ මොනා හරි කරගෙන ඉන්න
@DeepthikaDee
@DeepthikaDee 2 күн бұрын
Ane sir yanna denna apa paw daruwo අසරණයි
@ThilinaThilina-s7n
@ThilinaThilina-s7n 2 күн бұрын
අක්කේ රටනම් යන්න එපා ලමයි එක්ක ඉන්න හොදතැනක් හම්බවුනෙත් හොදයි නැත්න්ම් අපා දුක් විදින්න්ද් වෙන්නෙ යන්නන්ම් එපා දෘවන්ට තාත්තා නෑ අම්මාත් නැතිවෙනව❤❤❤
@lathaudagedara2749
@lathaudagedara2749 2 күн бұрын
ඔය ලමයි අනාත වෙයි යන්න එපා රට රස්සාව ඔය කියන තරම් සුන්දර නැ
@nilukasanjeewani7273
@nilukasanjeewani7273 2 күн бұрын
හැමෝටම ප්‍රශ්න කවදා මේවා විසදෙයිද
@nilminifernando5548
@nilminifernando5548 2 күн бұрын
රට යන්න එපා 😮😢😮 සගයන් රැකියාවක් කරන්න පෙලබෙන්න ❤️🙏
@marianfernando2896
@marianfernando2896 2 күн бұрын
අහිංසක දෙමව්පියන් ge තවත් හිත haiyai e denna hithe dahiriyata daruyo bara ganna kamati wela ratha giyat e අහිංසක අම්මාට කරදරයක් nam wenna epa❤❤❤❤
@iroshiiro4599
@iroshiiro4599 2 күн бұрын
මේ තරම් දුශ්කර ජීවිත ගෙවද්දි දරැවො එක්කෙනෙක්ට වැඩිය හදා ගන්න එපා කවුරැත් හවුලේ දුක් විදින එක විතරයි වෙන්නෙ
@ashokaLandagea
@ashokaLandagea 2 күн бұрын
අයියෝ දරුවො දාලා රට යන්නෙපා ලංකාවෙ සිකුරිටි ජොබ් එකක් කරන්න
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 2 күн бұрын
දයාබර සහෝදරිය අම්මලා දරුවන්ට උගන්නගන්න ගෙවල් හදාගත්ත රට යනවා. නමුත් එනකොට දරුවන් විනාශ වෙලා. දරුවන් නන්නස්තාර වෙලා ඉඩමක් තියෙනවා. නම් ඒකා වගාඑඅක් කරන්න , අනේ පුලුවන් අය උදව් කරන්න කාන්තාවක් විදිහට ශක්තිමත් වන්න. ගොඩක් ගම්බඳ පවුල්වල තාත්තලාට වැඩිය අම්මලා තමයි දරුවන් වෙනුවෙන්කැප වන්නෙ අම්මලා හදිසි තීරණ හොයාබලන්නෙ නැතුව ගත්තම පසුවට පසුතැවිලි වෙන්න වෙනවා. ඔය වගේ අසරණ වුණ කාන්තාවන් සිටිනවා. නමුත් ශක්තිමත්ව ජීවිතය ජය ගන්නවා.
@siriparapitya1739
@siriparapitya1739 2 күн бұрын
හොඳ tenak hambunot hodai lamai අසරණ wei
@deepikand5722
@deepikand5722 2 күн бұрын
අනේ මේ අම්මට ලංකාවේ ඉන්න මොකක් හරි හදායම් මාර්ගයක් හදල දෙන්න පුළුවන් නම් ඇත්තටම ඔහු උදව් කරන්න පුළුවන් අය ඉන්නවනම් මේ රටවල හරි අම්මට ලංකාවේ ඉඳගෙන ඒ එයාගේ මහත්තයත් එක්ක දන්න දෙයක් හරි අදායමක් හදාගන්න මාර්ගයක් හදලා දුන්නොත් හොඳයි මේ පුංචි පැටව් දාලා ගියොත් එහෙම ඒ පුංචි පැටවුන්ගේ ජීවිත මොන විදිහට යයිද කියලා හිතාගන්න බැහැ අද අපේ රටේ තියෙන සමාජයක ඒ වගේම අවුරුදු දාසය කියන්නේ ඒ වයස හරි පරිස්සම් කරගන්න ඕන වයසක් ඉතින් මේ අම්මලාගේ දරිද්‍රතාවය ඊට වඩා පීඩනයක් එයාලට දෙනව ජීවිතවලට ඒ නිසා රට යන්නේ නැතුව ඒ අම්මට ලංකාවේ ඉන්න මාර්ගයක් හදලා දෙනවා නම් ඒක ලොකු පිනක් කරන්ඩ පුළුවන් අය ඉන්නවනම් උදව් කරොත් ලොකු පිනක්
@pinnawal8172
@pinnawal8172 Күн бұрын
අපිට විශ්වාසයි සමාජ ඇස මෙි පවුලේ සතුට ලගා කරනබව .
@Chimamanda-l3q
@Chimamanda-l3q 3 күн бұрын
තාත්තා කෙනෙක් ගේ කදුළු හරිම වේදනයි
@dantidanti1017
@dantidanti1017 Күн бұрын
ඹුදු සරනයි 😭😭😭😭😭
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 2 күн бұрын
ඔයා රට යන්න ඵපා.දරුවන් දලා.ජයසිරි බෙසමි දුනී .මෙයාලාට.පහිට වන්න.
@DayaMangalika
@DayaMangalika 2 күн бұрын
මේ අයගේ කදුලු ජනාධිපතිතුමාගේ නෙත ගැටේවා...බුදුසරණයි .🙏🙏🙏
@wajirakumudu1182
@wajirakumudu1182 2 күн бұрын
Niwasak lebewa🙏🙏🙏🙏🙏
@siriyawathipg5827
@siriyawathipg5827 2 күн бұрын
ඔයාට පුලුවන්නම්, ගෙදරක වැඩට යන්න , රට යන්න ඵපා දරුවො බලාගන්න...කවද හරි ඔයාට හරියනව ...කාටත් බුදු සරණයි .......❤❤
@SunilK-np7cf
@SunilK-np7cf 3 күн бұрын
Budusarani 🙏
@AjithBandar-xv8nl
@AjithBandar-xv8nl 2 күн бұрын
අනේ දරුවන් ලොකු වෙන කම් යන්න එපා 🙏
@hemamalahewa5321
@hemamalahewa5321 2 күн бұрын
රට යන්න එපා ලංකාවෙත් තියෙනවා කන්න බොන්න සේරම දීලා රුපියල් 50,000ක්‌ දෙන තැන් මුකුත් කරන්නම දෙයක් නැතිනම් එහෙම කරන්න මොනවා උනත් අපේ රටේනෙ ඉන්නෙ, 😓♥️🙏
@LatishiyaPerera-h1d
@LatishiyaPerera-h1d 2 күн бұрын
මේවගේ දුප්පත් අපිට අස්වැසුමනෑ සල්ලි තියෙන මිනිස්සුන්ට අස්වැසුම තියෙනවා උන් ඒ සල්ලි පොලියට දෙනවා මේමිනිස්සු දුක්ව්දිනවා
@IndraniHemalatha-w1s
@IndraniHemalatha-w1s 2 күн бұрын
ඔයා අම්මා කෙනෙක්ද? ලොකු ළමයි වෙන්න ඉන්න දරුවොත් ඉන්න ඔයා ගෙවල් හදන්න බලන ඔයාට දරු දුක් තියෙන කෙනෙක් නෙමේ මිනිස්සු දුක් විදින එක ඇත්ත තාත්තා කෙනෙක් ගැනවත් විස්වාසය කරන්න බැරි රටක ඔය කදුලු හලන්න දරුවො තුරුළු කරගෙන මමත් ගෑනියක් දරුවො බඩ බැදගෙන ගගේ මුහුදෙ පැන්නත් දරුවො මේ වගේ අනාරක්ෂිතව දාලා යන්න හිතන් එකත් මව් කමට නිගරුවක්.
@chathushikabhagya2388
@chathushikabhagya2388 2 күн бұрын
Budusaranai
@santysantiaguel3152
@santysantiaguel3152 2 күн бұрын
අනේ රට එන්න දගලන්න එපාරට එන හැමෝට එක වගේ නෑ කබලෙන් ලිපට වැටෙන්න එපා සොයුරිය බුදුසරණයි
@ShanikaRathnayaka-wv4bj
@ShanikaRathnayaka-wv4bj 2 күн бұрын
Danapathiyange netha geti udau upakara lebewa budu saranai
@WasanaNadeeshani-qe9bb
@WasanaNadeeshani-qe9bb 2 күн бұрын
ලොකු එකා කසාද බෙන්දාම ගෙදරට සල්ලි දෙන්න විදියක් නෙ එයාත්දරුවන් හදාගෙන ජිවත් වෙන්න ඔන කසාද බදින වයසෙ දරුවන් සිටියදි මොකටද ලමෛ හෙදුවෙ
@priyangapriyanga2240
@priyangapriyanga2240 2 күн бұрын
May lokayey tibena utumma kriyava akinekata udau upakara karamin papaya nokara jivathvima vitaramai❤🙏
@lte4-kq6pw
@lte4-kq6pw 2 күн бұрын
දරැවන්ට.කට.වුත්තර.නැ.අමිමා.නැතිවුනාම.මොනවා.වෙයිද..කියල.කල්පානා.කරනව..රට.යනව.කිවුවට..එ්ක.මහාභයානක.දෙයක්.හැමෝටම.රට.ජිවිතේ.හරියන්නැ..වුදවු.කරමු.පුඑවන්.විදිහට.
@RajiRaji-z4n
@RajiRaji-z4n 2 күн бұрын
රට යන්න එපා අම්මේ ඔයාලා මුලදි ගිහිල්ලා නෑනේ. ඔයා රට ගියොත් ඒජන්සිකාරයෝ හිටන් අමාරුවේ වැටෙනවා ඔහොම අය රට ඇවිලා තවත් අසරන වෙනවා. මොකද අපි ඉන්නේ රට අපි දන්නවා රටේ ගොඩාක් අය අසරණ වෙලා ඉන්නේ ඔයා වගේ අය. ඔයා හිතන්න එපා රට ආවම ප්‍රස්න ඉවරකර ගන්න පුලුවන් කියලා. ඔයාට ළමයින් ඕනෑනම් ඔයා හිගාකාලා හරි ඔය ළමයින් එක්ක ඉන්න .තව අවුරුද්ද ක් දෙකක් ඉවසන්න ඔයාගේ පුතා ඔයාලා ගැන බලයි. රටනම් එන්න එපා.
@AnuradhaEdirisingha
@AnuradhaEdirisingha Күн бұрын
ලමයි හදපු පකයා කෝ😂
@subhathkwt6976
@subhathkwt6976 2 күн бұрын
මේ අම්මාට රට ඇවිල්ලා වැඩ කරන්න බැහැ පව් කරුහරි.උදව් කරන්න පිං
@kasturisriyani7522
@kasturisriyani7522 2 күн бұрын
Budusarani putha ciyaludanatama 👏👏👏👏
@BadraJayakodi
@BadraJayakodi Күн бұрын
ලංකාවේ ඉදල ගෙදරක වැඩ කලත් රට යනවට වඩා හොඳයි
@Rohinigunasakara-e6m
@Rohinigunasakara-e6m 2 күн бұрын
දැන් ඉස්සර වාගේ නොවේ රට යන එක පටාචාරට උන එකේ අනිත් එක එම නිසා ළමයින් බලන් ඉන්න පවු හරිම දුකයි තෙරැවන් සරණයි ඔබ සැමැට
@malikadewathi3584
@malikadewathi3584 2 күн бұрын
Rata yanna epa dareo ekka pol sambal kala hari enna .api udaw karamu ❤❤❤
@nuwanchamara3470
@nuwanchamara3470 2 күн бұрын
rata yanna epa amme monwa hari karanna puluwan widiyata inna lamai samaga mama rata inna kekek puduma dukak vidinne
@RanmaliBh
@RanmaliBh 2 күн бұрын
Oyta thyruwan saranin Hoda kalayak udawayi.pinsidawayi daruwao akka akkata idan duk vidina aka sapai madam payragiga gihin vidonawata wada.oya daruwao gana hithaala Hoda thiranayak ganna.oyalata thyruwan sarni Davi phtai ❤❤❤❤
@suwarank9065
@suwarank9065 2 күн бұрын
රට එන්න එපා ඔයා ලන්කාවෙ ඉදගෙන පොඩ් කඩයක් දාගන්න
@වෙලඅද්දර
@වෙලඅද්දර 2 күн бұрын
රට කාපු දේශපාලන හැත්ත බලපියව් තොපි කෝටි ගනන් හොර කාල රජ සැප විදිත්දී මෙ මිනිස්සු දුක් විදින හැටි
@rodneywarna2550
@rodneywarna2550 11 сағат бұрын
ඔය පර බල්ලො දුක වේදනාව අඳුනන්නෙ නැහැ.
@DammidammiDammidammigamage
@DammidammiDammidammigamage Күн бұрын
අනෙර් උදව් කරන්න එයාට රට එන්න දෙන්න එපා❤❤❤❤❤
@DhanushkaPushpakumara-v2j
@DhanushkaPushpakumara-v2j Күн бұрын
දුක් විදින එක අමාරුයි. ඒඋනාට ගෑනු ලමයි දාලා රට යන්න එපා සල්ලි සැප සම්පත් වලට වඩා දරුවො වටිනො.
@YamunaPerera-xx2df
@YamunaPerera-xx2df 2 күн бұрын
Ane nangi rata anna apa thawath karadara athi wanawa.lamae asarana wena then godae nangi. Mage amma duwala hitiyath mage mahahthaya hitiyath chuti baba kiyana dewal pow lamaeta one kale amma laga ennama one.a nisa làkakawe mona hari wedak karagena inna.ratanam anna apa
@UdayanganiEkanayaka-vf7tp
@UdayanganiEkanayaka-vf7tp 2 күн бұрын
රට යන්නනමි හිතන්නවත් එපා අක්කේ දරැවෝ අසරන වෙයි.කාංචන මහත්තයා මොකක් හරි kramayak හදලා දෙයි තව ටිකක් ඉවසලා ඉන්න.
@dammidamayanthi3968
@dammidamayanthi3968 2 күн бұрын
සීයා පෞ අනේ
@KaveeshaKavindani-u5j
@KaveeshaKavindani-u5j 2 күн бұрын
රට යන්න එපා ලමයි දලා ස්වන් රැකියාවක් කරන්න ඉඩ සලස්සන්න
@AjentaAjanthi
@AjentaAjanthi 2 күн бұрын
අනේ දාල යන්ඩ එපා දරැවො තනි වෙනව පව් හරම දුකයි ❤
@seyanalseyani3672
@seyanalseyani3672 2 күн бұрын
රට ගියා කියල අහස අල්ලන්න බැ මොනව හරි දෙයක් කරන් ලංකාවෙ ඉන්න මම දන්න හින්දද යි කියන්නෙ මමත් රටවලි් ගනනකට
@chandralathajayatilaka7214
@chandralathajayatilaka7214 2 күн бұрын
දූලා දාල රට එන්න එපා. දූලා අසරණ වෙයි. රට ඇවිත් ඔයාට මොනවද හරි වුනොත් අහිංසක ළමයි පව්. කුලියක් කරල ජීවත් වෙන්න. වීදුරු බිදුනොන් හදන්න බැහැ. . ගැහැණු දරැවො වීදුරු වගෙ බලා ගන්න. බල්ලන් ට වැඩිය තිරිසන් මිනිස්සු දැන් ඉන්නේ. හිතන්න තව ටිකක්.
@maryamjayawardana5329
@maryamjayawardana5329 Күн бұрын
Aiyyo me දරුවන් dala yannepa ..ugannanna kesewetatat daruwo anata wei. Ane pau oyat gihin hoda රැකියාවක් nolebunot aeka eetawada භයානකයි ...😢
@SasvinduNirvan
@SasvinduNirvan 2 күн бұрын
මම දෙණියායේ අපේ පැත්තේ හොඳට සල්ලී තියන මිනිස්සුන්ට පවා අස්වැසුම දිලා තියනවා එකනම් ඒ මිනිස්සුන්ගේන් එක අයින් කරලා මේ වගේ අහිංසක දුප්පත් මිනිස්සුනට තමයි අස්වසුම දෙන්න ඔනේ
@dilanirodrigo1971
@dilanirodrigo1971 2 күн бұрын
Ane shadodariya rata enna epa khoma hari daruwo balan lankawe jiwath wenna oyata karadarayak unorh me daruwo asaranai neda oya rata jiwethe dakka nm enna hithanna epa hamotama hodath nha hamotama narakath nha hodata hithala thirana ganna oyata daruwanta waradinne nha budu saranaii God bless 🙏👏👍
@مالانانداني
@مالانانداني 2 күн бұрын
අනෙ කවුරු හො ධානපතියෙක් මෙ අම්මාට උදව් උපකාර කරන්ඩ.. කිරි ගවයින් දෙදෙනෙක් අරන් දෙන්න..ගෙත් කාමර දෙකක් හරි හදලා දෙන්ඩ.. අවුරුදු 16පිරිමි ළමයෙක් කොහොම බලාගන්නද..එක කොහොමත් හරියන වැඩක් නෙමෙයි..
@ChandimaMadushani-eo4gy
@ChandimaMadushani-eo4gy 17 сағат бұрын
රට යන එක හොද දෙයක් නෙවේ දරුවෝ දාල යන්න එපා දරුවෝ පව් ඔයා ඔක්කොම බර ලොකු දරුවට දෙන්න එපා ඔයා ලංකාවේ මොනවා හරි කරලා ජිවත් වෙන්න🥺
@ChannaSudath
@ChannaSudath 2 күн бұрын
🙏🙏🙏🙏Amma😭😭😭😭
@AnushikaSandamali-y8c
@AnushikaSandamali-y8c 2 күн бұрын
පවු අනේ 😢😢😢😢😢
@mahalranasinghe7858
@mahalranasinghe7858 Күн бұрын
ඒ දරුවටත් ජීවිතයක් තියෙන්න ඕනෙ අම්මා අම්මාට පුලුවන් විදියට දරුවන්ව බලාගන්න ඔනේ කොච්චර න්මිනිසුන් ඉන්නවද දහ දුක් විදින අපි ලබා උපන් විදියට තමයි අපේ ජීවිතගෙවෙන්නේ
@damayanthi12e3
@damayanthi12e3 2 күн бұрын
අනේ රට යන්නඑපා දරුවන්ව දාල ගියහම දරුවො අපෙන් ඇත්වෙනව දරුවෝ ගොඩාක් අඩරන වෙනව මමත් ඔය වගේ දරුවෝ පොඩිකාලෙ ඉන්න තැනක්වත් නැතිව අපිතුන්දෙනාව දාල ගියෙ මමත් රට ගියා අද ඉන්න තැන හරි හදා ගත්ත ඒත් අපෙන් අපේ දරුවන්ව අථැරෙනව අපි ලග ඉන්නව වගේ නැහැ අනේ පින් ඇති පින්වත්ත කෙනෙක් ඉන්නවනම් උදවු කරන්න තෙරුවන්සරණයි
@ranjanirathnayakarathnay-rt7jd
@ranjanirathnayakarathnay-rt7jd 2 күн бұрын
රට යනවට වඩා හොඳයි නංගි ලංකාවේ කුලී වැඩ කරන්න පෙනවනෙ මිනිස්සු විදින දුක මැති ඇමතිවරුට සැප
@Lakmali-nq2cx
@Lakmali-nq2cx 2 күн бұрын
අන්න real reportes ...මෙන්න අපෙ උත්තමාචාරය👏
@IndikaGunarathna-e5v
@IndikaGunarathna-e5v 2 күн бұрын
රට නම් යන්න epooooooo 😢😢😢මෙහෙ කුලී wedak කරන්න 😢😢
@NilukaKumari-q4l
@NilukaKumari-q4l 2 күн бұрын
Ane nagi oya lankawe rassawak karanna daruwo pau
@SujeewaDhilhani
@SujeewaDhilhani 2 күн бұрын
Rata yanna apa.lamai Pau.monawa Hari karanna.kumara mahtthayo😢😢
@pgwijesiri
@pgwijesiri 2 күн бұрын
අනේ රත්තරං අම්මේ මැරෙන්න තරම් ඇඬෙනවා මොකද මම ආබාධිතයි මගේ අම්මාත් ගොඩක් වයසයි මගේ තාත්තා නෑ, මගේ අයියා රණවිරුවෙක් එයාව කසාද බඳින්න කලින් අම්මට සැලකුවා අයියා දැන් කසාද බැඳලා අයියා කසාද බැන්දට පස්සේ මගේ අම්මට දැන් සලකන්නේ නැහැ. හැබැයි චූටි දරුවන් නම් නැහැ. මීටත් වඩා කියන්න දෙයක් නැහැ. මේ අම්මගේ අතීත කතාවම තමයි මට ලියන්න තියෙන්නේ තවත් ලියන්න ලියන්න දුක හිතනවා වැඩියි අනේ අම්මේ චූටි දරුවන් දාලා යන්න එපා. අද සමාජෙ හරි කුරිරුයි. ඒ අතරින් රත්තරන් හදවත් ඉන්නවා ඒ වගේම චූටි දරුවන් අනාථ වෙයි හැම දෙයක්ම පරිස්සමින් බුදු සරණයි 🙏🙏🙏
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
🔴 LIVE | Siyatha News | 12.00 PM | 10 - 02 - 2025
Siyatha News
Рет қаралды 742
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН