BIG FOCUS | බංග්ලාදේශ අරගලය හා ලෝක දේශපාලන ප්‍රවණතා | 2024.08.12

  Рет қаралды 45,629

Ada Derana

Ada Derana

Күн бұрын

#bigfocus #wimalweerawansha
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka

Пікірлер: 304
@pathummedia1114
@pathummedia1114 Ай бұрын
ඉතාමත් වටිනා වැඩසටහනක් . ❤️❤️❤️
@epleblomst91
@epleblomst91 Ай бұрын
පාර්ලිමේන්තුව හා හැම චැනල් එකක්ම රටට සමාජයට අත්‍යවශ්‍ය කතාවක් කියවීමේදී මග දි නවත්වනවා ඒක හරිම ආසාධාරණයි මේ වගේ අවස්ථාවන් තුලින් සමාජය දැනුවත් වීම ඉතා වැදගත්ය ඒ නිසා ඒ වෙනුවෙන් කාලය ලබාදෙන මෙන් ඉල්ලා සිටින වා ❤❤🎉🎉
@sampathvithanage8751
@sampathvithanage8751 Ай бұрын
දේශපාලන මතය කඳවුර පිල කෙසේවෙතත් නිවැරදිම දේශපාලන කියවීමක්...🎉
@jaya7737
@jaya7737 29 күн бұрын
දියුණු වෙමින් පවතින රටවල අභ්‍යන්තර දේශපාලනයට ඇමරිකානු රාජ්යය ඇඟිලි ගසන ආකාරය කවුරුන් හෝ හෙළිදරව් කළ විට එය අවබෝධ කර ගන්න තරම් සිහියක් නැති ශ්‍රී ලාංකික අඳබාලයින් සුළු පිරිස කෝපයට පත්වේ. 1945 සිට 1989 දක්වා ඇමරිකාව 72 වතාවක් වෙනත් රටවල ආණ්ඩු වෙනස් කිරීමට උත්සාහ කළ බව 2016 දී ඇමරිකානු වොෂින්ටන් පෝස්ට් පුවත්පත හෙළි කළේය. 2016 සිට තවත් තොරතුරු සොයාගත් ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ දත්ත මත පදනම්ව, 2022 ජූලි 16 වන දින අල්ජසීරා වෙබ් හෙළි කළේ 1982 සිට 2022 දක්වා, වෙනත් රටවල ආණ්ඩු පෙරලීම සඳහා ඇමරිකානු කුමන්ත්‍රණ සහ සෘජු මිලිටරි මැදිහත්වීම් 350කට වඩා සිදුවී ඇති බවයි. මේවායින් සමහරක් සාර්ථක වූයේ නැත. 1953 දී ඇමරිකානු සීඅයිඒ විසින් එක්සත් රාජධානියේ උදව් ඇතිව ඉරානයේ ප්‍රජාතන්ත්‍රවාදී රජය හමුදා කුමන්ත්‍රණයකින් පෙරළා දැමූ ආකාරය 2013 දී ප්රසිද්ධියේ පිළිගත්තේය. සීඅයිඒ විසින්ම වෙනත් රටවල ඔවුන් කළ එවැනි මැදිහත්වීම් රැසක්ද වරින් වර හෙළිදරව් කළේය. එවකට ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී 2015 ශ්‍රී ලංකාවේ එජාප මැතිවරණ ව්‍යාපාරයට ඇමෙරිකානු රජය මුදල් ලබාදී ඇති බව ප්‍රකාශ කළේය. 2010 ෆොන්සේකාගේ ජනාධිපතිවරණ වියදම් සඳහා ඇමෙරිකානු රජය ජවිපෙට මුදල් දී ඇති බව කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයේ ඊමේල් හැක් කර 2010 දීම විකිලීක්ස් හෙළි කළේය. මෙම තොරතුරු තවමත් අන්තර්ජාල තුළ පවතී.
@SmileFace-ms7jn
@SmileFace-ms7jn Ай бұрын
මෙ මනුස්සයා කියන කතාව සහතික ඇත්ත
@shawnboy85
@shawnboy85 29 күн бұрын
Mune mahinda sulaga genalla lakmawata ariye arillak pana nathi wenna. Ne...?
@shiranthi116
@shiranthi116 25 күн бұрын
​@@shawnboy85තොපිට තේරෙන තරම තමයි.
@shawnboy85
@shawnboy85 25 күн бұрын
@@shiranthi116 thopi wage gon ganu tikak thama innawa... thopita thamai api wesak ekata punnakku nikan beduwe...😄😄
@attanayakabandara4194
@attanayakabandara4194 Ай бұрын
ඇත්ත..
@MandawalaHimi
@MandawalaHimi Ай бұрын
I send again the disappeared comment! පොඩි කරුණක් එකතු කරමි. ෂේක් හසිනා අගමැතිවරිය අන්තවාදීන් විසින් වනසනු ලැබු සියලු ම පන්සල් නරඹන්නට ගියා පමණක් නොව රජයේ වියදමින් ඒ සියලු පන්සල් නැවත ගොඩනැxවූවාය! අද හින්දුන් මරණ අරගල අන්තවාදීන් එතුමියට එරෙහිවීම වටහාගත හැකිය! අමෙරිකාව ගිය කිසි රටක් යහතින් නැති බව අලුතෙන් කිවයුත්තක් නොවෙ! මණ්ඩාවල හාමුදුරුවො
@epleblomst91
@epleblomst91 Ай бұрын
ලංකාව හා ලෝක දේශපාලන ය ගැන හොද අවබෝධය ක් ඇති විමල් වීරවංශ ලංකා සමාජයට ලංකා දේශපාලන අත්‍යවශ්‍ය පුද්ගලයෙක් ඔහු ගේ කියවීම ඉතා වටිනා කියවීමක් ජයවේවා❤❤
@hyroproto4364
@hyroproto4364 Ай бұрын
thamange story ekata one ekak hodata align karaganna dannawa...lankawe galleface ekata gahanakan thinna aragale violent da? gahuwain passe nemeida kuudoi, horui, mankolla karayoi (pakshawala unuth) basse?
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 27 күн бұрын
විමල්ගේ සෙට් එක බැහැලා. කමෙන්ට් කරනවා.මූ කියන ඒවා ඔක්කොම හරි.🤣🤣🤣
@shiranthi116
@shiranthi116 25 күн бұрын
හරි තමයි. අනිත් කොයි පකාද ඕවා ගැන කියන්නේ?? ​@@napatawelaniradhananda3485
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 18 күн бұрын
YES.
@user-ft1yb5xc7b
@user-ft1yb5xc7b Ай бұрын
ලංකා දේශපාලන ය හසුරුවන විවිධ අදෘෂමාන..හස්තයන් තියෙනවා ...පලස්තීන අර්බුදය ....රුසියානු යුක්රෙන..අර්බුදය ලංකා වේ තිබුන අරගලය මෑතකදී බංග්ලාදේශය ට උණ..කඩා වැටිම.... අපි පක්ෂ වලට බෙදීල..පුද්ගලයන් ඉහලින් තියන්න බලනවට වැඩියේ..ගැඹුරට හිතන්න වෙනවා
@sisirajayanthe2764
@sisirajayanthe2764 29 күн бұрын
දේශපාලන ගවේශකයෙක්...ඉන්නෙ ඔච්චරයි...රක්න්න ඕනැ ...මේ මනුස්සය
@user-dd4ud3ql7v
@user-dd4ud3ql7v Ай бұрын
හොඳ පැහැදිලි කිරීමක්. තව ටිකක් වෙලාව දුන්නනම් තමයි හොඳ.
@MandawalaHimi
@MandawalaHimi Ай бұрын
පොඩි කරුණක් එකතු කරමි. ෂේක් හසිනා අගමැතිවරිය අන්තවාදීන් විසින් වනසනු ලැබු සියලු ම පන්සල් නරඹන්නට ගියා පමණක් නොව රජයේ වියදමින් ඒ සියලු පන්සල් නැවත ගොඩනැxවූවාය! අද හින්දුන් මරණ අරගල අන්තවාදීන් එතුමියට එරෙහිවීම වටහාගත හැකිය! අමෙරිකාව ගිය කිසි රටක් යහතින් නැති බව අලුතෙන් කිවයුත්තක් නොවෙ! මණ්ඩාවල හාමුදුරුවො
@priyanthaliyanage3755
@priyanthaliyanage3755 Ай бұрын
අනුරගේ ඩබල් ගේම්...ඉදිරියේදී..😮
@themalgunasinghe395
@themalgunasinghe395 Ай бұрын
ඔබ වැනි අය මේ පාර්ලිමේන්තුවේ නෑ.භූදේශපාලනය ගැන කිසිම අවබෝදයක් නැති මී හරක් පාර්ලිමේන්තුවේ ඉන්නෙ.බලයට කෑදරකම.මොකටද හම්භකරගන්න.ඔබ වැනි අය තවතවත් බිහිවුන දවසටයි මේ රට නිදහස් නිවහල් රාජ්‍යයක් බවට පත්වන්නෙ.ඔබට ජයවේවා !
@shawnboy85
@shawnboy85 29 күн бұрын
Mu wage hal kali thawa tika denek innawa.... 😅😅😅😅
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 27 күн бұрын
විමල්ගේ සෙට් එක බැහැලා. කමෙන්ට් කරනවා.මූ කියන ඒවා ඔක්කොම හරි.🤣🤣🤣
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 27 күн бұрын
විමල්ගේ සෙට් එක බැහැලා. කමෙන්ට් කරනවා.මූ කියන ඒවා ඔක්කොම හරි.🤣🤣🤣
@jagathchandana3214
@jagathchandana3214 Ай бұрын
Someone who can analyse world politics
@vajiragunasekara3561
@vajiragunasekara3561 Ай бұрын
😊 විශිෂ්ඨ විග්‍රහයක්.
@nalakaparis1
@nalakaparis1 27 күн бұрын
දේශපාලනිකව විමල්ට විරුද්ධ උනත් මේ කතිකාවේ අපිට ජාතියක් හැටියට හිතන්න බොහෝ දේවල් අඩංගුයි.
@rajinifonseka2075
@rajinifonseka2075 Ай бұрын
විමල් හොද ඇනලයිස් එකක් දුන්නා.🎉
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 27 күн бұрын
විමල්ගේ සෙට් එක බැහැලා. කමෙන්ට් කරනවා.මූ කියන ඒවා ඔක්කොම හරි.🤣🤣🤣
@akilaperera5843
@akilaperera5843 Ай бұрын
දැනට ලංකාවේ භූ දේශපාලනේ හොදම අවබෝධ යක් ඇති දේශපාලකයා
@lahirugomes7772
@lahirugomes7772 29 күн бұрын
මහත්තයා.oya hariyatama hari,meya Mainata kade giyaada Meyage දේශපාලනය hariyatama hari
@shawnboy85
@shawnboy85 29 күн бұрын
Ubala wage gobbayo ehema thamai hithan inne...😅
@isuruperera676
@isuruperera676 28 күн бұрын
ඔව් ඒ උනාට මුට එච්චර ලග හිටපු ගෝඨ කියන්නෙ කවුද කියල අදුරගන්න බැරි උන ජඩයෙක්.
@akilaperera5843
@akilaperera5843 28 күн бұрын
@@isuruperera676 අදුන ගත්ත නිසා තමය් ඒක ඇතුලේ නිවැරදි කරන්න හදලා බැරි උනාම එලියට බැහැල රටටම කිව්වේ,
@akilaperera5843
@akilaperera5843 28 күн бұрын
@@shawnboy85 බොහොම ස්තුතියි Sir
@nayanthidesilva8660
@nayanthidesilva8660 28 күн бұрын
අපි බංග්ලාදේශය ගැන නම් දන්නෙ නැත. ශ්‍රි ලංකාවෙ මද්‍යස්ත බව ඉවත් කර ඔවුන්ට අවශ්‍ය පාලනය ක් ඇති කර ගැනිමට ඉන්දියාව සහ ඇමෙරිකාව ඇතුලු බටහිර රටවල් 2022 දි උත්සාහ කල බව ඉතාම පැහැදිලි යි. නමුත් අප ට ප්‍රමාණවත් බුද්ධියක් තිබුනා අපෙ රටෙ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් මද්‍යස්ත බව රැක ගෙන ශ්‍රි ලංකාව ආරක්ෂා කර ගැනිමට. ශ්‍රි ලංකාවට එරෙහිව තිරය පිටුපස සිටි අයට මෙන්ම ඔවුන්ගෙ අතකොලුවන් වු අයටද පැහැදිලි පණිවිඩය ක් දුන්නා ඔබලාගෙ අරමුණු ඉටු කර ගැනිමට ඔබ තොරා ගත්තෙ වැරදි භූමියක් බවයි. ඉන්දියාන් සාගරය තුල බල අසමතුලිත බව ක් ඇති කිරිමට කුමන රටක් උත්සාහ කලත් සිංහලයන් වන අපි එය අනිවාර්‍යන්ම පරාජය කරනවා. කුමන රට කැමති උනත් අකමැති වුනත් බෞද්ධ රටක් ලෙස අපි අපෙ මද්‍යස්ත බව පාවා දෙන්නෙ නැත. එය ලංකාවෙ දේශපාලකයන් මාරු කල වෙනස් කල නොහැකියි. එයට හේතුව ඒ තීරනය ශ්‍රි ලංකාවෙ බහුතරයක් ජනතාව ගෙ තීරනය වන නිසා. අපි ලොකයෙ සියලුම රටවල් වලට අපෙ වරායන් වල සේවාවන් ලබා දෙනවා. එම තීරනය අපි ගත්තෙ අවුරුදු 60 කට කලින්. එම තීරනය ට බලපෑම් කරන්න කවුරු උත්සාහ කලත් අපි ඔවුන් ට අමත්ක නොවන ප්‍රතිපිලිතුරු ලබා දි පරාජය කරනවා. ලොකයෙ සිටින කුඩාම රටක කුඩාම ජාතිකයක් වුනත් අපි අවුරුදු දහස් ගානජ් අපෙ අනන්‍යතාව රැක ගත්තා. 2009 දි අපි ලොකයට පැහැදිලි පණිවිඩයක් දුන්නා අපෙ මුතුන්මිතන් අපෙ රට ආරක්ශා කල ලෙසම අපිත් ඕනෑම මිලක් ගෙවා රට ආරක්ෂා කරන බව.
@SasikaMunasinghe
@SasikaMunasinghe Ай бұрын
සුපිරි දේශපාලන කියවීම ...
@sureshvitharana5710
@sureshvitharana5710 Ай бұрын
@@SasikaMunasinghe umbala wage lin Madi gembanta hondai munwa😅🐃
@pahanyasiruhettiarachchi
@pahanyasiruhettiarachchi Ай бұрын
​@@sureshvitharana5710vimal ubalage pakshe issara😂
@sureshvitharana5710
@sureshvitharana5710 Ай бұрын
@@pahanyasiruhettiarachchi ape pakshe mokadda aiye
@pahanyasiruhettiarachchi
@pahanyasiruhettiarachchi 29 күн бұрын
@@sureshvitharana5710 Anuraiiyyage neweyda👉👈
@UdeepaSathminq
@UdeepaSathminq 29 күн бұрын
​@@sureshvitharana5710ලාල් කාන්තව ගෙනාවනම් ටොප්නේ.😂
@Udumbara568
@Udumbara568 Ай бұрын
පර අරගලය කලේ ලංකාවේ බුදු දහම හා බැදුණ සංස්කෘතිය නැති කරන්න බව හැරෙනකොට අපි දැනගත්තා....සාරධර්මයක් නැති අපේම අමනොඥයින් ඒකට ඈඳගත්තා...මතක තියාගන්න ඕන දේ තමා සඳුන් ගහ කපන්න කපන්න සුවඳ වටිනාකම වැඩිවෙනවා..මේකෙන් උන වාසිය තමා විරෝධවාදීන්ගෙ සැගවිලා තිබෙන අදහස් පවා ජනතාව තේරුම් ගත්තා..දැන් පිළියම් හදාගන්න පහසුවෙලා තියෙනවා...රටට ජාතියට ආගමට ආදරය කරන මිනිස්සුනේ තේරුම් ගන්න
@UdeepaSathminq
@UdeepaSathminq 29 күн бұрын
තනිකරම පල්ලි උං කරේ.🤢🤮
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 27 күн бұрын
❤ශවේන්ද්‍ර සිල්වා මහතා මිනිසුන්ගේ පැත්ත ගත්තා.🤔ඕනිම අරගලයකදී හමුදාව, මිනිසුන්ගේ පැත්ත ගත්තොත් ඒ අරගලය දිනනවාමයි.☸️ඒක මතක තියා ගනින් මිනිසුනේ.නැත්තම් සිවිල් මිනිස්සු කීයක් මැරෙන්න තිබුනාද,අරගලය හොදින් උනානි.😇🤔🤔
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 27 күн бұрын
❤ශවේන්ද්‍ර සිල්වා මහතා මිනිසුන්ගේ පැත්ත ගත්තා.🤔ඕනිම අරගලයකදී හමුදාව, මිනිසුන්ගේ පැත්ත ගත්තොත් ඒ අරගලය දිනනවාමයි.☸️ඒක මතක තියා ගනින් මිනිසුනේ.නැත්තම් සිවිල් මිනිස්සු කීයක් මැරෙන්න තිබුනාද,අරගලය හොදින් උනානි.😇🤔🤔
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 27 күн бұрын
❤ශවේන්ද්‍ර සිල්වා මහතා මිනිසුන්ගේ පැත්ත ගත්තා.🤔ඕනිම අරගලයකදී හමුදාව, මිනිසුන්ගේ පැත්ත ගත්තොත් ඒ අරගලය දිනනවාමයි.☸️ඒක මතක තියා ගනින් මිනිසුනේ.නැත්තම් සිවිල් මිනිස්සු කීයක් මැරෙන්න තිබුනාද,අරගලය හොදින් උනානි.😇🤔🤔
@hemalmunasinghe1540
@hemalmunasinghe1540 Ай бұрын
පැහැදිලි කිරීම ... අතිවිශිෂ්ටයි ... විමල්
@janithsamaraweera7807
@janithsamaraweera7807 Ай бұрын
Miwale baga😂
@lahirugomes7772
@lahirugomes7772 29 күн бұрын
Apita dirawannathi චරිතයක් unaata meyage thathu waki hariyatama hari
@madurangam4111
@madurangam4111 Ай бұрын
විමල් 🎉🎉🎉🎉🎉
@user-cb8lj9qh5w
@user-cb8lj9qh5w Ай бұрын
@@madurangam4111 ස්තුතියි ලක්මවගේ ආදරණිය දරුවනේ
@dammikadammika-tr1mx
@dammikadammika-tr1mx 27 күн бұрын
දිලිප් ජයවිර මහත්තයා දිනවමු අනිවාර්යයෙන් විමල් පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ මනුෂයෙක් ඔබට ජය අනුර කතා කරන්නේ හැමදාමත් රටේ හොරැ අල්ලගේන හැරෙන්න රට හදන හැටි කතා නැහැ එහෙම මනුෂයෙක් ට රට හදන්න පුලුවන් ද
@littlenotesnursery
@littlenotesnursery 28 күн бұрын
ලංකාවේ ඉන්න උන් කැමති නැහැ ලංකාවේ අරගලය හැදුවේ ඇමරිකාව වගේ රටක් කියලා පිළිගන්න..පට්ට ජයග්‍රහණයක් ගත්ත කියලා තමයි උන් හිතන් ඉන්න..මේ විමල් වීරවංශ කියන මනුෂ්‍යයට රැල්ලට බනින උන්ගෙන් අහන්නේ මේ මනුෂ්‍යයා මොකක්ද රටට කරපු අපරාදේ.පාස්පොට් කේස් එකත් මෙතුමට මඩ ගහන්න කරපු වැඩක්.බලයට කෑදර නම් එක එක පැත්තට පනිනවනම් මෙතුමට තිබුනා ගෝඨාභයගේ ආණ්ඩුව විවේචනය නොකර දෙන දෙයක් කාලා ඉන්න එහෙනම් තවමත් විමල් කර්මාන්ත ඇමති...ඒ නිසා රැල්ලට බනින්නේ නැතුව මේ කියන කතාව තේරැම් ගනිල්ලා..ඉන්දියාවේ හරි ඇමරිකාවේ හරි කොලනියක් උනාට පස්සේ කතාකරලා වැඩක් නැහැ...
@littlenotesnursery
@littlenotesnursery 28 күн бұрын
මේ කියන කතා කවුරැහරි කියනවනම් බයිලා කියලා.කියපල්ලා මොසාඩ් කියන පොත සරසවියේ තියෙනවා ඊශ්‍රායලයේ බුද්ධි අංශයේ මාස්ටර් ප්ලෑන් මෙහෙයුම්.කොහොමද උන් රටවල් වලට බලපෑම් කරන්නේ කියලා...අපේ රටේ මෝඩයන්ට මොනව කිව්වත් වැඩක් නෑ .තමන්ගේ පක්ෂෙ කණ්ණාඩිය ගලවලා බලනකන් ඇත්ත තේරෙන්නේ නෑ
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 Ай бұрын
විෂිස්ට. සාකාච්චාවක්.
@deevanthrajaratnam9077
@deevanthrajaratnam9077 Ай бұрын
Excellent analysis
@piyalchandrasiri9033
@piyalchandrasiri9033 29 күн бұрын
ඔබ තුමාගේ දේශපාලන කියවීම සහ ජනතාවට පැහැදිලි කිරීමට ඉතා නිවැරැදි රට්ක් ලිබියාවක් වගේ අස්තාවර උනොත් ඇමරිකාව අනිවාර්යයෙන්ම වගකියයුතුයි.
@ranbandawanigatunge7489
@ranbandawanigatunge7489 Ай бұрын
A superb analysis! Thank you, Wimal.
@nimanthanadunge4549
@nimanthanadunge4549 Ай бұрын
have to say i am impressed.
@rohanpranith1221
@rohanpranith1221 29 күн бұрын
වටිනවා ඔබ තුමාගේ කියවීම
@user-fb3ej3lp8f
@user-fb3ej3lp8f Ай бұрын
Come on Wimal...ජයවේවා
@gamage2007
@gamage2007 Ай бұрын
ඇත්ත....
@rmchandralatha5856
@rmchandralatha5856 Ай бұрын
හරිම උනන්දුයි මෙි සාකචිජාවක්
@sureshvitharana5710
@sureshvitharana5710 Ай бұрын
😂🐃
@sureshvitharana5710
@sureshvitharana5710 Ай бұрын
වෙන උගත් බුද්ධිමත් මිනිහෙක් හිටියෙ නැද්ද මේකට ගේන්න මී හරකෙක්ව ගෙනල්ලා තියෙන්නේ😅
@user-sq1ep2ls9q
@user-sq1ep2ls9q Ай бұрын
වරායෙ ගල් බූරුව කොමඩ
@UdeepaSathminq
@UdeepaSathminq 29 күн бұрын
​@@sureshvitharana5710ලාල් කාන්තයව ගෙනාවනම් ටොප්😂
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 27 күн бұрын
විමල්ගේ සෙට් එක බැහැලා. කමෙන්ට් කරනවා.මූ කියන ඒවා ඔක්කොම හරි.🤣🤣🤣
@pasindudilshan6943
@pasindudilshan6943 24 күн бұрын
මන් 225 දේෂාලුවෝ කොහොමත් කැමති නෑ.. හැබැයි විමලා කියන්නෙ ඇත්ත. ඇමරිකාව,ඉන්දියාව මේ දෙකම අපිට කෙලිනවා හැමෝම පරිස්සම් වෙන්න කිසිවීටෙක සීලාන්කික යෙකු තවත් සීලාන්කිකයෙකුට එරෙහිව යුද නොවදින්න. 225 එකෙක් මේපාර 2024 ජනාධිපතිවරනයෙන් පසු රජ උනොත් ලන්කා රාජයේ අවසාන විනාෂය ආරමබ වේ💔💔🇱🇰🇱🇰
@janithseyabalagodage7699
@janithseyabalagodage7699 Ай бұрын
නිවැරැදි බූ දේශපාලන කියවීම විමල්.. ❤
@amwthutube
@amwthutube Ай бұрын
කියවීම කරුණු අඩුවෙන් කියන්නෙ. චන්දෙදි විපක්ෂය මර්දනය කරල 40%ක් විතරක් චන්දෙ දාපු නිසා ඇති වෙච්ච පීඩනය පැහැදිලිව කිව්වෙ නෑ. මහාධිකරණ තීන්දුව, හා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දු දෙක අතර වෙනස සහ ඒක ඇති උන විදිය හැංගුවා.
@menekakarunanayake4548
@menekakarunanayake4548 29 күн бұрын
Always!
@SLNBlk-r5g
@SLNBlk-r5g 13 күн бұрын
මෙයාලා දැන් ආයිත් වැඩට බැහැලා බිල්ලෝ පෙන්නනවා, ජාතිය ආගම විනාසයි කියනවා..ඔයාලගේ පරන drama මිනිස්සු දැන් හොඳට දන්නවා. මූ දන්නා බූ දේශපාලනේ..
@JayanthaJayawardhana-s1l
@JayanthaJayawardhana-s1l Ай бұрын
මාලදිවයිනේ අලුත් ජනාධිපතිවරයා INDIA OUT කැම්පේන් එකක් කළා... චීනයේ ආයෝජන ගොඩක් මාලදිවයිනේ තියෙනවා. ඉක්මනින් මාලදිවයිනේ අරගලයක් එයි.. විපක්ෂයේ ඉන්න නෂීඩ් ඉන්දියාවේ ඒජන්ට්... ලංකාවේ ගෝටට අනිතිම මොහොතේ පනලායන්න පාර හදල දුන්නේ නෂීඩ්
@W.DRanjithPramathilaka
@W.DRanjithPramathilaka Ай бұрын
කවදාහො.ඔවූන්ට.අඩන්නන.වෙනවා.ඉරාකයටවගෙ
@user-cb8lj9qh5w
@user-cb8lj9qh5w Ай бұрын
දිලීත් ජයවීර දිනවමු ඔහු දිනවා රට දිනවමු from ලෙබනන්
@ajithpremasiri4088
@ajithpremasiri4088 Ай бұрын
Jaywewa vimal virawanshata
@chandraperera6247
@chandraperera6247 26 күн бұрын
විමල් සහෝදරයා නිතරම මිනිස්සුන්ට දැනගැනීමට යමක් ඉදිරිපත් කිරීම පිලිබඳව ස්තුති කළ යුතුමයි. ඔබ බෙහෙවින්ම කල්පනා කාරී විය යුතුමයි යන්න මගේ හැඟීමයි.
@weeramawathapannipitiya9769
@weeramawathapannipitiya9769 Ай бұрын
හැබැයි බංගලියෝ අපිට වැඩිය ඩීසන්ට් උන් ජංගි වැටේ වැනුවෙ නෑ..😅😅
@lalithrajapaksha7254
@lalithrajapaksha7254 13 күн бұрын
උන් ඒවා අඳින්නේ නෑ,
@Veggivibes
@Veggivibes Ай бұрын
Wow ❤
@madurangam4111
@madurangam4111 Ай бұрын
❤❤❤❤❤
@Channahiran.deraniyagala
@Channahiran.deraniyagala 28 күн бұрын
ඉත හොඳ පැහැදිලි කිරීම ක්. ලංකාව නැවත අරාජික කරන්න හැදුවොත් දේශමාමක ජනතාව නිහඬව නොසිට පෙරට ආ යුතුයි
@JanakaRavindra-rd1kk
@JanakaRavindra-rd1kk 29 күн бұрын
Great speech
@Migaralk
@Migaralk Ай бұрын
Wimal❤
@gaminiwijebandara9591
@gaminiwijebandara9591 Ай бұрын
ජයවේවා දේශහිත්‍යිෂී මැතිදුණි
@dilipdarshana2676
@dilipdarshana2676 Ай бұрын
Sarwajana balayata jaya wewa
@malkanthinissanka8644
@malkanthinissanka8644 Ай бұрын
👍👍👍❤️🤲 teruvan saranai oba dedenatama
@sujithweerakkody8879
@sujithweerakkody8879 Ай бұрын
💟💟🌷🇱🇰✌️
@thusithaperera6766
@thusithaperera6766 Ай бұрын
Itha hoda pahadili keremak Wimal mahathata loka desapalanaya gana hoda danemak thiyanawa.Oba wani desapalakayan me ratata itha watinawa. Bangaladesayath libiyawata wechcha dema thamai.
@asaek9563
@asaek9563 Ай бұрын
❤ 🙏🇱🇰
@user-cb8lj9qh5w
@user-cb8lj9qh5w Ай бұрын
වෙන්න ජනාධිපති අනුරගෙන් අහන්න ඔයගැන මීක් නැහැ ඇමරිකාවට විරුද්ධව සත්‍යය වසංකර දොඩමළුවෙයි from ලෙබනන්
@streb6
@streb6 Ай бұрын
💯
@user-cb8lj9qh5w
@user-cb8lj9qh5w Ай бұрын
@@streb6 ස්තුතියි ලක්මාවගේ ආදරණිය දරුවෝ ❤️
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 27 күн бұрын
Npp හොදයේ,අනුරගේ ඔය කපටි ගතිය හරි සැකයි, දිරවන්නේ නෑ. 🤔🤔🤔
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 27 күн бұрын
Npp හොදයේ,අනුරගේ ඔය කපටි ගතිය හරි සැකයි, දිරවන්නේ නෑ. 🤔🤔🤔
@kanchanaSuraweera
@kanchanaSuraweera 23 күн бұрын
බුද්ධියෙන් බලපල්ලා දේශපාලන කණ්ණාඩි ගලවලා එතකොට තේරේ කියන දේ හරිද වැරදිද කියලා
@W.DRanjithPramathilaka
@W.DRanjithPramathilaka Ай бұрын
සවෙන්ද්‍ර.සිල්වා.ඒවන.විට.ඉන්දියාවටගෙන්වලා.හිටියා
@pkparasadmalinda-kv7su
@pkparasadmalinda-kv7su Ай бұрын
@lmchinthaka9588
@lmchinthaka9588 Ай бұрын
විමල් සහෝ පරිස්සමින් කෙසේ හෝ ඔබ බලයට ආ යුතුයි
@samanthasanjeewa3671
@samanthasanjeewa3671 29 күн бұрын
විමල් ❤❤
@DayaniPinto-hq9hg
@DayaniPinto-hq9hg Ай бұрын
හොඳ කතිකාවතක්
@amithrayan
@amithrayan Ай бұрын
❤👍👍
@champahegoda2894
@champahegoda2894 Ай бұрын
🌹🌹🌹💯🌹🌹🌹
@arthurmall4688
@arthurmall4688 Ай бұрын
Anurayage Loku Ayyiya.
@user-sq1ep2ls9q
@user-sq1ep2ls9q Ай бұрын
කුක්ජෙප්පො න්ට ඕන කෙප්ප මේව සෙප්ට් වෙම්ම්නෙ නෑඕ
@nuwan7477
@nuwan7477 26 күн бұрын
ජයවේවා විමල්ට
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 27 күн бұрын
විමල්ගේ සෙට් එක බැහැලා. කමෙන්ට් කරනවා.මූ කියන ඒවා ඔක්කොම හරි.🤣🤣🤣
@indikalakmali9055
@indikalakmali9055 29 күн бұрын
(සජිත්+ජලනී)(රනිල්+මයිත්‍රී)(ලපයා+හිස් තෑනක්)
@samanthawilegoda8843
@samanthawilegoda8843 Ай бұрын
ජය වේවා ❤❤❤❤
@WimalWeerawansha-p7f
@WimalWeerawansha-p7f 29 күн бұрын
🎉
@sumanawathielekamlage8378
@sumanawathielekamlage8378 Ай бұрын
❤️🇱🇰🌻🇱🇰💐🇱🇰🌷🇱🇰
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 23 күн бұрын
ජයවේවා
@herathbandara464
@herathbandara464 Ай бұрын
බීලා වුනත් කතාව ඇත්ත වගෙයි.
@manjulamanjula6394
@manjulamanjula6394 28 күн бұрын
Hoda awabodayak thiyanawa
@chamarakavinda2688
@chamarakavinda2688 Ай бұрын
*obathuma hariyatama hari* *Chathura malli ela kiri*
@thilakasiriwijetunga1893
@thilakasiriwijetunga1893 29 күн бұрын
🎉🎉🎉🎉🎉🎉
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 18 күн бұрын
Very good explanation. Please understand.
@dasanthadesilva7069
@dasanthadesilva7069 Ай бұрын
rastiyadu karayo ,kalakanninge aragalaya
@IsharaNike
@IsharaNike 24 күн бұрын
පඩයක් ගියත් ඇමෙරිකාව කියල කෑගහන ඩෑල් එකනෙ මේ 😂
@jayasathperera1901
@jayasathperera1901 Ай бұрын
Modi is the master brain 🧠
@nilanthafernando1098
@nilanthafernando1098 27 күн бұрын
ෂෙක් හසීනා තනිකරම ඒකාධිපති පාලනයක් ගෙනිච්චේ..
@1976suda
@1976suda 29 күн бұрын
Ajith Jayawardana ගෙවල් ළඟ. අපේ wilegoda
@chathurajayanetti3631
@chathurajayanetti3631 28 күн бұрын
ඇයි බන් මේ වගේ complicated topic එකක් discuss කරන්න විමලය වගේ එකෙක්ව ගෙන්න ගන්නෙ. උඹල එච්චරම බංකොලොත්ද? ලෝකෙ ගැන දන්න එකෙක්වත් උඹලට හොයා ගන්න බැරිද ?
@W.DRanjithPramathilaka
@W.DRanjithPramathilaka 19 күн бұрын
එකතමයි.බලෙන්.තව.අරගලකරවන්න.ඇමරිකාවට.අවශ්‍ය.නෑ.ඉන්න.රනිල්ව.කොහොම.හරි.දිනවනවා
@kwrdeabrew3234
@kwrdeabrew3234 24 күн бұрын
මාර පොරක් වෙලා 😅😅😅
@user-up3qs2cj4h
@user-up3qs2cj4h 24 күн бұрын
විමල් බංගලාදේශ ජනාධිපති කල උතුයි
@chamarakavinda2688
@chamarakavinda2688 Ай бұрын
*kohomada AGAMAK jathiyak Nathi evunta me rata bara dunnoth kohomata thiyeyda*
@swarnakeerthi3023
@swarnakeerthi3023 Ай бұрын
නූතන දියසෙන් ඝෝඨාභය රාජපක්ෂ නැවත ගෙන එමු.
@hiranmakalande5785
@hiranmakalande5785 22 күн бұрын
සතපහකටවත් විස්වාසයක් නැති පද්දා.
@himadumage5646
@himadumage5646 26 күн бұрын
⁣එයාගෙ පොතට සමගාමීව ඒක ඔප්පු කරන විදියට පැහැදිලි කරනවා.
@sisirajayanthe2764
@sisirajayanthe2764 29 күн бұрын
වෙලාවක් නෑ කිය කිය හැමනෙන්නැතුව ප්‍රොගෑම් එක අරන් පලයං...ඔය ඉන්නෙ විමල් වීරවංශ...දේශපාලන සරණාගතයෙක් නෙවෙයි.‌‌..මිනිස්සු අදුන ගනිං...
@pradeepikawettasinghe
@pradeepikawettasinghe 13 күн бұрын
ජාතියේ පච ආයුදෙ... 😂
@SIRIMEWANTALANGAMA-ln5lx
@SIRIMEWANTALANGAMA-ln5lx Ай бұрын
pky
@eduhelp-.3651
@eduhelp-.3651 23 күн бұрын
විමල් කියන්නේ වැඩි ශ්‍රාස්ත්‍රීය ගවේශණයක් හෝ දැනුමක් නැති, වචන වලින් නොහැකියාව වහගන්න චරිතයක්. ඒ වගේ ම තමන්ට අවාසි වෙන තැන් වලදි ඕන ම බලවේගයකට වාචික අපහාසාත්මක ප්‍රහාර එල්ල කරන චරිතයක්. මේ වගේ මාතෘකාවක් ඔහු කතා කළාට ගැටළුවක් නෑ. නමුත් එහි ගැඹුරක් නෑ. හුදු මතුපිට අතපත ගෑමක් පමණයි. අමාරුවෙන් කොළයක් බලාගෙන තොරතුරු දැක්වීමක් මිස හැදෑරීමක් මත කරන අදහස් දැක්වීමක් නෙවේ.
@thusharasameera7376
@thusharasameera7376 9 күн бұрын
මූ දන්න භූ දේශපාලනය, වැදගත් මාතෘකාවක් ගැන කතා කරද්දි වැදගත් එකෙක් ගෙන්න ගන්න ඕන
@lovelife2165
@lovelife2165 15 күн бұрын
මොනව කිව්වත් ඇමරිකාව ගේම් එකක් ගහයිද මුන්ට අහුවෙන්න .😂 අපි මේක 3 වෙනි ඇහෙන් බලන්න ඕනි. මෙයාල දේශපාලනය කියවන්නෙ අතීතයේ යතුරු බාවිතා කරල . ඒක වරදින්න පුලුවන්
@2012mpe
@2012mpe 17 күн бұрын
ඉතලියත් අපහු චීනෙට ගිහින් කියුවා අපි කැමති අපහු BRI එක join වෙන්න කියලා . ඒ කියන්නේ චීනය තමයි ලෝකේ බලවත්ම ආර්ථිකය හිමි රට වෙන්නේ කියලා ඒගොල්ලොත් තේරුම් අරගෙන, ඇමෙරිකාවට ඕනේ BRI project එකම fail කරන්න, දැන් සමහර විට ඇමරිකාව ඉතාලියේ මෙලෝනි වත් අයින් කරන්න හොද plan ගහන ගමන් ඇත්තේ
@dilipdarshana2676
@dilipdarshana2676 Ай бұрын
Modoyonta badagostharainta saha niragamikayonta mewa therenne na paragathy nisa
@DanushkaDesa
@DanushkaDesa 19 күн бұрын
අයිපෑඩ් එක කෝ😂
මාලිමා ආණ්ඩුවේ ආයු කාලය
28:17
Bharatha Thennakoon
Рет қаралды 8 М.
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
Modus males sekolah
00:14
fitrop
Рет қаралды 14 МЛН
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 130 М.
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН