BIG FOCUS | ජනපති චීන සංචාරය, අමෙරිකානු සබඳතා හා අනාගත ශ්‍රී ලංකාව | 2025.01.16

  Рет қаралды 30,295

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 163
@premarathnawanniarachchi342
@premarathnawanniarachchi342 12 күн бұрын
ඇමරිකන් කාරයා මෙයාගේ brain wash කරලා තියෙන්නේ...ඇමරිකාවෙන් තොර දෙයක් හිතන්න බැරි වෙන්නම😂😂😂😂 මෙයාගෙන් මීට වඩා දෙයක් නම් දැනගන්න බෑ....මෙයාලට ඉතින් වැදූ මවත් පාවලා දෙන්න පුළුවන් වගේ මිනිස්සු රට ගැන කවර කතාද😢😢😢😢😢😢😢😢😢
@rameshshihan3594
@rameshshihan3594 12 күн бұрын
මැදැයි උත්ත වැදගත් සංවාදයක් අහන්න ආවා😅
@rohanawijesekara9695
@rohanawijesekara9695 12 күн бұрын
කවූද බං මේ යකා පිස්සෙක් ද හොරෙක්ද උගතෙක්ද ? ඇත්තටම මොන ජාතිකයෙක් ද? බිග් කීව්වට මොකද කතාවේ කිසිම ෆෝකස් එකක් තීබුණෙ නෑනෙ බාං.
@sarathranasinhe5007
@sarathranasinhe5007 10 күн бұрын
ඇමරිකන් CIA කාරෙක්නෙ
@KrishanthaSampath-e6v
@KrishanthaSampath-e6v 12 күн бұрын
ජෙප්පෝ ආවාම ආයොජන නෑ කිව්ව උන් කෝ දැන්😂
@ed_universe-x5f
@ed_universe-x5f 12 күн бұрын
Ane gono Jeppo karanawa kiyapu ewa kora nam investments na thama 🤣🤣 punnakku bon jeppo 🤣
@SachiniPerers
@SachiniPerers 12 күн бұрын
ජනාධ්පති තුමාට.ජයම.වේවා. රටටත්..සෙතක්..ඔබටත්.ස්තුතියි 🎉🎉🎉🥰🌹🌹
@kamaluda8252
@kamaluda8252 12 күн бұрын
මේ මනුස්සයා මේක මෙවෙලේ කියන්නෙම මිනිසුන්ව බයගන්නලා අනුර⁣ ජනාධිපතිගේ වැඩේ කඩාකප්පල් කරන්න.
@MadushanPrasad
@MadushanPrasad 12 күн бұрын
මිනිහ උගන්නපු විශ්‍වවිද්‍යාල ගාන අහද්දි මම හිතුව හොඳ සාකච්ඡාවක් අහන්න පුලුවන් වෙයි කියල. මේ මනුස්සය ධර්මානුකූලවම කියනවනම් මිත්‍යාදෘශ්ටිකයෙක්නෙ. මෙයාල තමයි ලෝක යුද්ධය වලට රටවල් ඇදන් යන්නෙ 😅
@nipundananjaya5758
@nipundananjaya5758 12 күн бұрын
ධර්මය මිත්‍යාදුෂ්ටික වෙන්නෙ කොහොමද
@MadushanPrasad
@MadushanPrasad 12 күн бұрын
@nipundananjaya5758 සිංහලෙන් තියෙන කමෙන්ට් එකක් කියවල තේරුම් ගන්න බැරි හැටි 🤢
@ed_universe-x5f
@ed_universe-x5f 12 күн бұрын
Hariyaa balapan meya katha karanne china gan 😂 americawa gan newei
@gunawardanamkd2153
@gunawardanamkd2153 12 күн бұрын
ඇන්ටිජන්ට් මාමා ජනාදිපති කරන්ට ට්‍රයි එකක් වගේ....
@ArunasiripiyathilakaRanawaka
@ArunasiripiyathilakaRanawaka 12 күн бұрын
මගේ ජපුර batch mate (1983). අපි ඉගන ගත්තේ management. දැන් ඔහු කතා කරන්නේ වෙනම විෂයයන්. සන්තෝසයි. ඉස්සර මොහු ඉතා නිහඩ චරිතයක්. දැන් ගොඩක් වෙනස්. මොහුගේ මුල්ගම jaela, කැපුවත්තේ.
@piyathcolornote
@piyathcolornote 11 күн бұрын
එයා එදත් මේ වගේ බටහිර ගැති විදිහට හිතුවේ? අධිරාජ්‍යවාදී සංකල්ප වපුරන්නේ අපේම අය තමා බලන් ගිහාම.
@ArunasiripiyathilakaRanawaka
@ArunasiripiyathilakaRanawaka 11 күн бұрын
@piyathcolornote බොරුවක් යැ. ඔහු ඇමරිකන් පුරවැසියෙක්. අපිට එහි ඇති පාඩුව කුමක්ද?
@irinmendis5939
@irinmendis5939 11 күн бұрын
මුල් ගම, පොලොන්නරුව පලුගස්දමන
@ArunasiripiyathilakaRanawaka
@ArunasiripiyathilakaRanawaka 11 күн бұрын
@@irinmendis5939 සමාවෙන්න. මම අහල තිබුනා DS පොළොන්නරුවේ ජනපද හදනකොට jaela ප්‍රදේශයන් ගියා කියලා. මයිත්‍රී පාල සිරිසේනත් ඒවගේ. ඔහු ගම්පහ යාගොඩ. කෙසේ වෙතත් වැරදි නම් සමාවෙන්න. අපි සමග ඒකට ඉගනගත්ත කෙනෙක් මේ වගේ තත්වයකට ඒම ගැන ඉතාම ආඩම්බරයි.
@ArunasiripiyathilakaRanawaka
@ArunasiripiyathilakaRanawaka 11 күн бұрын
මමත් බටහිර ගැතියි. මොකද අපිට යමක් ඉගෙන ගන්න තියෙන්නේ බටහිර. කවුරුත් බටහිර රටවල පදිංචියට යන්න හදනවා මිසක් චීනයට යන්න හදනවද? මම නම් කවදාවත් දැකල නැහැ. චීනය දියුණු වුනෙත් ඇමරිකාව ප්‍රමුක බටහිර රටවල් නිසා. ඇමරිකාව ඇතුළු බටහිර රටවල විශ්ව විද්‍යාලය වල ඉන්න බුතරය චීන.
@wimaldasanayake8477
@wimaldasanayake8477 12 күн бұрын
Is this person in good state of mind.
@MadukaChathuranganee
@MadukaChathuranganee 12 күн бұрын
Absolutely not
@piyathcolornote
@piyathcolornote 11 күн бұрын
ඇත්ත කතාව තමයි මේක. දැන් ඇමෙරිකාවයි චීනයයි අතර දැන් සීතල යුද්ධයක් පටන් අරන් තියන්නේ. ඇමරිකව කැමති නෑ ඔවුන්ට වඩා බලවතෙක් මේ ලෝකේ බිහිවෙනවට. ඒකයි ඇමරිකව චීනය වට්ටන්න හදන්නේ. චීනය කියන්නේ අපි වගේම බටහිර රටවල් වල යටත්විජිතයක් වෙලා තිබුණු දුප්පත් රටක්, ඔවුන් නැගිට්ටේ දුක් මහන්සියෙක් මිසක් ඇමරිකව හා බ්‍රිතාන්‍ය වගේ වෙනත් රටවල් බලෙන් කොල්ල කාල නෙමෙයි. චීනය කියන්නේ අධිරාජ්‍යවාදී අදහස් පිටුදකින රටක්. රුසියාවත් එහෙමයි. ජාතිවාදය, ආගම්වාදය, වර්ගවාදය ඔවුන් තුල පොඩ්ඩක්වත් නෑ. ජිවන රටාව සහ ආගම දහම අතින් අපිට ගොඩක් සමීප රටක් තමා චීනය. ධනවාදී, භෞතිකවාදී අදහස්වලින් තොර සරල ජීවන රටාවක් තමයි චීනයට තියන්නේ. ඒත් සංස්කෘතිය අතින් අවුන් අවුරුදු 5000 කටත් වඩා පරිණතයි. චීනය දැන් හදන්නේ මේ ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න, අයේ බටහිරට ලෝකේ අල්ලන්න බැරිවෙන්න හැම රටකම ශක්තිමත් කරන්න තමයි ඔවුන්ට ඕන. එකෙන් චීනයත් තව තවත් දියුණු වෙනවා, අපි වගේ පොඩි රටවලුත් ශක්තිමත් වෙනවා. එතකොට අපිට ඔය IMF, World Bank වැනි බටහිර ගැති ආයතන වලට ණය වෙන්න ඕන නෑ.
@-nz2dip
@-nz2dip 12 күн бұрын
පොප්සිට් එක හදන්න අවුමැතිය මහින්ද දිපු වෙලාවෙ මෙයාල කොහොද දන්නැ හිටියෙ උදවු ගන්න පුලුවනන් චිනෙද කියල අදාල නැ අරන් හරිදෙ කරන්න ඔන නැත්නම් මෙක හැමදැම සංවර්ධන වෙමින් තමා කියන්න වෙන්නෙ .අනික මෙයා පොඩ්ඩක් ඇමරිකාවට ලවු වගෙ පපුවෙ usa කොඩිය නැතුව ඉපදුන රටෙි කොඩිය තිබ්බනම් තමා වටින්නෙ 🥱
@-nz2dip
@-nz2dip 12 күн бұрын
මදැ වැදගත් සන්වාදයක් අහන්න අව
@hashmilasewwandi9118
@hashmilasewwandi9118 11 күн бұрын
වැරදි හොයන මිනිස්සුන්ට මේකේ වැරදිම තමයි පේන්නෙ ඉතින්
@SusanthaMervin-b9w
@SusanthaMervin-b9w 12 күн бұрын
මාලිමාව රජයට පට්‍ට ජයක් 👍👍
@chathushkaranasinghe273
@chathushkaranasinghe273 9 күн бұрын
කව්ද අප්පා මෙ....අපිට පිස්සුද මෙයාට පිස්සුද???
@pwrmadusanka
@pwrmadusanka 10 күн бұрын
ඇමරිකන් ආරක්ෂක අංශ උපදේශක ඇමරිකාවට විරුද්ධව කථා කරයිද.
@kodituwakkurenuka1946
@kodituwakkurenuka1946 12 күн бұрын
කාගෙ ඇජන්ඩා එකකටද මේ කථා කරන්නෙ..😂😂😂
@malalachernobyl5594
@malalachernobyl5594 12 күн бұрын
අපි චීනා බදාගන්න අවශ්‍ය නැහැ යැංකි බදාගන්න අවශ්‍යයත් නැහැ ඉන්දියානුවා බදාගන්න අවශ්‍ය නැහැ. ‘Opium war’ film එක බලල චීනා ගැන තේරුම් ගන්න. මෙයා යැංකි doodle කෙනෙක් නිසය් කිව්වෙ.
@upalihettiarachchi8135
@upalihettiarachchi8135 12 күн бұрын
මෙතුමා මෙම කථාව කලයුතුව තිබුනේ හම්බන්තොට වරාය ගිවිසුම හා කොලඹ වරාය නගර ගිව්සුම අත්සන් කරන අවස්ථා වලදීය
@ravinduliyanage5346
@ravinduliyanage5346 12 күн бұрын
Hariyata hari.. ekale mokekwath na... Naya wenna kalin, den ithin apita karanna wenne ape kotasath wenkaraganna eka me project walin eken lide wetuna eka lin katinma enawa wage negitinna. Denwath ratak widiyata minissuth bedenne nethwua.nethinam mekath gilihunoth... No words
@NeerajNeeraj-f7p
@NeerajNeeraj-f7p 8 күн бұрын
අර කටුකටු තියෙන ගෙඩි මොනවද😂😂😂😂😂😂
@helayaa
@helayaa 12 күн бұрын
International strategies ගැන දැනගන්න තියෙන වටිනාම වැඩසටහනක් මේක. මොළේ තියෙන මිනිස්සුන්ට. වහල්ලුන්ට මේක පේන්නේ වෙනත් විදිහකට.. ලංකාවේ ඡන්දදායකයා කොහොමත් හැඟීම්බරවයි ඡන්දය දෙන්නේ. බුද්ධියට තැනක් නැහැ.
@sisirahemantha160
@sisirahemantha160 11 күн бұрын
හුගක් දුරට රටේ අනාගතය ගැන හිතලා වැඩ කරන්න ඕන කියලා රටේ නායකයා තේරුම් ගන්න ඕන ඇත්තෙන්ම අපි ලංකාව වෙන්න ඕනේ
@wildmark2023
@wildmark2023 12 күн бұрын
මේ මනුස්සයා කියන දේ තේරුම් ගන්ඩ තරම් මොළයක් මේකේ ඉන්න එවුන්ට නැහැ
@onetimeYTshorts
@onetimeYTshorts 12 күн бұрын
ලංකාවේ උන් ඔහේ ඉන්නවට හිටියට,කරනවට කරාට වෙන උන් දෙයක් කරන්නේම ෆ්ලනකට
@inokakuda7621
@inokakuda7621 12 күн бұрын
මාලිමාව ❤❤
@VisualsThish
@VisualsThish 11 күн бұрын
Area 51 එකෙන් පිටසක්වලයෙක් එවලා තියෙන්නේ😂😂😂😂 ඌත් චීනෙක් වගේ
@raviswg3194
@raviswg3194 11 күн бұрын
ammo athal🤣🤣🤣
@Kmp-th4yl
@Kmp-th4yl 9 күн бұрын
පිටරට පදිංචි වේලා ඉන්න එකෙක් වත් අපේ රටට අදරේ නෑ උන් හදන්නේ අපේ
@prasannawarnakulasuriya9920
@prasannawarnakulasuriya9920 12 күн бұрын
අහන්නේ මොකක්ද කියන්නේ මොනවද 😂 දැනුම වැඩි උනාමත් අවුල් 😂
@NeerajNeeraj-f7p
@NeerajNeeraj-f7p 8 күн бұрын
කිසිම දෙයක් පැහැදිලි නෑ😅😅😅😅😅
@ishunikaweeramanthri5811
@ishunikaweeramanthri5811 9 күн бұрын
100% true, බණින උන් chinese company එකක් වැඩ කරා නම් . මෙ කියන දේ සමඟ එකග වෙනවා.
@dilipsanjaya7800
@dilipsanjaya7800 12 күн бұрын
මෙයා මේ වෙන මගුලකට එන්නේ 😂😂
@Bary148
@Bary148 12 күн бұрын
ඇයි ඔයාට මංගල යෝජනාවක් කලාද මෙයා.
@wimaldasanayake8477
@wimaldasanayake8477 12 күн бұрын
@@dilipsanjaya7800 yes his motives are not clear
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial 12 күн бұрын
ගොඩක් අර්ථවත්. මෙතුමා සමග වෙනම වැඩසටහනක් කරන්න ගෝලීය ආගම් ප්‍රචාරණය සහ කේංද්‍රගතවීම පිළිබඳ.
@Prabathvradgtet
@Prabathvradgtet 10 күн бұрын
සර් අන්න trump ග්‍රීන්ලන්තයටයි පැනම ඇළටයි කෙලින්න හදනවා සර් එක දන්නැද්ද කවුරුත් එකයි ඇමරිකාවේ වැඩි කාලයක් ඉන්නකොට ඔය ලෙඩේ හැදෙනවා we are the greatest,💪💪💪💪
@RCk1991
@RCk1991 12 күн бұрын
එතුම කියන සමහාර දෙවල් වලට පිලි ගන්න බැ
@chandanahirantha5546
@chandanahirantha5546 12 күн бұрын
මුන් අපිට කරන්න කලින් පුලුවන් කාලෙ ඇමරිකාවට කරලා දැන් පුප දෙනවා
@chittudw
@chittudw 12 күн бұрын
This guy is nuts..totally. Brain washed beyond redemption ! Not heard such rubbish before. Port City Colombo is PCC and not CPC .. ha ha..!
@vijithaellegala4635
@vijithaellegala4635 12 күн бұрын
මෙකා අමු පිස්සෙක් වගෙ😅😅😅 මෙලො රහක් නෑ
@udarashyaman8237
@udarashyaman8237 12 күн бұрын
Usa වලට කඩෙ ගියට කමක් නැ..මෙයා කියන විදියට..😂😂usa walata වඩා මට චිනා හොදයි
@dwrs852
@dwrs852 12 күн бұрын
මේ කතාව විකාරයක් වගේ පේනව නම් ඇමරිකාව එතන ඉන්නත් අපි මෙතන හේතුව හිතපල්ලා
@piyathcolornote
@piyathcolornote 11 күн бұрын
හේතුව තමා අධිරාජ්‍යවාදී ධනවාදය. පොඩි රටවල් කොල්ලා කාලා, ඔවුන්ගේ රටේත් උඩම ඉන්න 1% විතරක් සැප විඳින විදිහට රටක් නිර්මාණය කළා. ඇමරිකාවේත් මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්නේ.
@SL_Deadshot.c
@SL_Deadshot.c 12 күн бұрын
කව්ද බං මේ 😂 මෙතරම් ගොබ්බ කතා එක මනුස්සයෙක්ට කියන්න පුලුවන්ද 😂😂
@Premachanderkalubandaramudyans
@Premachanderkalubandaramudyans 10 күн бұрын
තමා ගැන පමනක් කියන රට සහ චීනය ගන අනාගත දැක්ම ම සම්බන්ධ කිසිවක් නැත.මම මම මම
@adithyaruwanbuddika
@adithyaruwanbuddika 9 күн бұрын
අපි හිතපු නැති පැත්තක්.. තව විස්තර වැඩසටහන් තියේ නම් හොදයි.. විස්තර නැතිව ප්‍රතික්ෂේප කරන්න වත් පිලිගන්න වත් අමාරුයි..
@ashenweligalla
@ashenweligalla 12 күн бұрын
ඉදලා හිටලා ආතල් එකක් ගත්තට කමක් නෑ. හැබැයි සීරියස් ටොපික් වලට ට්‍රිප් යන කොල්ලො ගෙන්න එපා. 😂 සිරියස් ප්‍රොග්‍රෑම් බල බලා ඉන්නකොට මැදදි ආතල් දෙන්න පටන් ගන්නවා. 😂
@DonSrinath
@DonSrinath 12 күн бұрын
😂
@Mihindas-q3l
@Mihindas-q3l 10 күн бұрын
ඩිලීට් සෑහෙන ගානක් වියදම් කරලා කරපු ඉන්ටවීව් එකක් කියල පේනවා..මෙයා කියන විදිහට චීනය විතරක් නෙවෙයි ලෝකයේ හැම ප්‍රභල රටක්ම strategy එකකට තමයි ජාත්‍යාන්තර ප්‍රතිපත්ති හදන්නේ..ඕක අපි චීනෙන් බේරුනා අවුලක් නෑ කියල කියන්න බෑ..ලංකාවේ කෙනෙක් විදිහට මෙයා දැන් ඉන්න තැන ගැන සතුටුයි..හැබැයි දුප්පත් ලංකාවේ මිනිහගේ බදු මුදලින් ඉගෙනගෙන තමන්ගෙ රටට හැර ලෝකයේ ගොඩක් රටවල් වලට තමන්ගෙ දැනුම බෙදලා පම්පෝරි ගැහීම චීන ආක්‍රමණයකට වඩා පිලිකුල් සහගතයි..ණය ගෙවන්න දැන් හරි ඇවිත් උපන් රටට යමක් කරපන් සීයේ..
@KumaraBamunu
@KumaraBamunu 11 күн бұрын
Malimawata jayawewa I don’t care about your speech I am not intrest your speech
@NimmiPerera-b1p
@NimmiPerera-b1p 8 күн бұрын
අය්යා ඇට පිටින්ම ද ගැහුවේ. මරු ආ
@citizanright
@citizanright 10 күн бұрын
දැනුම කෙසේ වෙතත් ඇමරිකාවේ ඇටමිරිකනු ඇති හොඳට මූ චයිනා ගිහිල්ලා විශ්ව විද්‍යාලයේ වැඩ කරලා 😊 it seems that he was secret agent of America ඇමරිකාවේ හොඳට පුක ලෙවකන කොට හොඳ තැන් දෙනවා😂😂😂
@MalshaAmarajith
@MalshaAmarajith 12 күн бұрын
මටනම් පේන්නේ මේ මනුස්සයාට හිපොෆිනියා ⁣රෝගි තත්වය තියෙනවද කොහෙදෝ.... නැත්තම් ඇමරිකන් Agent වැඩක් කරනවද කොහෙදෝ...😮
@kavindab3
@kavindab3 12 күн бұрын
Methuma kiyana widihata USA thamai loke hodama rata, kisima hidden agendas nathi ratak.. China using soft power, USA using hard (Military power) to control countries... Very USA bias discussion.. (Gahala thiyena lapel pin eken kiyanna puluwan)
@AmithGamage-rk4wc
@AmithGamage-rk4wc 12 күн бұрын
මෙතුනා කියන කතාව සහතික ඇත්ත මම අවුරුදු ගානක් වැඩ කරල තියනවා චීන කට්ටියත් එක්ක කොළඹ එයාලා මට කියලා තියෙනවා ඔයාලත් කවදා හරි අපි කියන විදියට වැඩ කරන්න වෙයි කියලා. හරිම අමාරු විශ්වාස කරන්ඩ බැරි ජාතියක් තමයි චීන ජාතිකයෝ කියන්නේ.එයාලගෙ ප්‍රතිපත්තියක් තියනවා කවද හරි ලෝකයම පාලනය කරන්න.බුද්දියෙන් අහන අයට වැදගත් කතාවක්.
@wimaldasanayake8477
@wimaldasanayake8477 12 күн бұрын
@@AmithGamage-rk4wc මුළු ලෝකෙම පුංචි රටවල් වලට බලවතුන්ට අනුව වැඩකරන්න වෙනව. චීනය විතරක් නෙවෙයි ඇමරිකාවත් විශ්වාස කරන්න බෑ
@NeerajNeeraj-f7p
@NeerajNeeraj-f7p 8 күн бұрын
සේවය අරගෙන ඉන්දියක්ෂන් එක ගහලා වගේ 😅😅😅
@smaduraliyanage880
@smaduraliyanage880 12 күн бұрын
ඕක තමයි රනිල්සීය කිව්වෙ.. 2047 චීනයේ සිල්ක් බෙල්ට් එක ඉවර වුනාම, ලංකාව 2048 දියුණු කරනවා කිව්වා.. මේවගේ අය සැරින් සැරේ ඇවිල්ල කල්පිත අතාරිනවා... අතෑරලා චුත වෙනවා... ඊට පස්සෙ අපි රණ්ඩු වෙන කොට එකෙන් ආතල් ගන්බව... කාලෙකට ඉස්සර පාස්කු ගැනත් මහාචාර්ය කෙනෙක් මොනවදෝ කියල ගියා
@nisalaudara
@nisalaudara 10 күн бұрын
සෙට් එකක් මුට බයිනව නික් තව සෙට් ර්කක් මුට හොඳ කියනව 😂 ඕනි ටික විතරක් තේරුම් ගානිල්ල
@AjithKumara-kc3ye
@AjithKumara-kc3ye 11 күн бұрын
මුන් වාගෙ අසික්කිතයො යකෝ....මේරට ගොඩනැගිල්ල වලකාලීමට දරන උත්සහය.
@Roomagazine
@Roomagazine 12 күн бұрын
චතුරයටම හරියන තකට තක ආචාරියෙක්..
@sudeshrupasingheofficial
@sudeshrupasingheofficial 12 күн бұрын
❤❤👌👌👌
@deevanthrajaratnam9077
@deevanthrajaratnam9077 12 күн бұрын
Behind the scenes influence pedlar for 🇺🇸
@MadukaChathuranganee
@MadukaChathuranganee 12 күн бұрын
😂
@surangapathmasiri6363
@surangapathmasiri6363 12 күн бұрын
ෆිස්සු ,කියවන්නේ,,
@manjula586
@manjula586 12 күн бұрын
Mr,Chathura.. api kathawakin balaporothrhu wena de neme oya wage kattiya kitanne.eekath akalpamaya wenasak.
@jheraths
@jheraths 11 күн бұрын
@wajiraPerera-c6p
@wajiraPerera-c6p 10 күн бұрын
මේ ඇමරිකන් ඉත්තෙක් රොටියක් කන්න ගිහින් 😄
@AloysiusHettiarachchi-h7o
@AloysiusHettiarachchi-h7o 11 күн бұрын
Thanks for trying to explaing how things are done elsewhere for the benefit of our present day leaders. But the problem is almighty has other plans for all.
@hashmilasewwandi9118
@hashmilasewwandi9118 12 күн бұрын
❤❤
@charnipriyangika9028
@charnipriyangika9028 12 күн бұрын
දේරණ මිටවඩා දේයක් බලාපෝරෝත්තු ව්ය හැක.😅😅😅
@chandanapathirana1805
@chandanapathirana1805 11 күн бұрын
මේ මොන උට්ටෙක්ද වැදගත් සංවාදයක් කියලා🤣🤣🤣🤣 හිතුවේ
@naleensamarapperuma8659
@naleensamarapperuma8659 12 күн бұрын
Did you see the US flag on his blazer? 🤠
@NihalWije
@NihalWije 12 күн бұрын
❤🎉🎉🎉🎉🎉
@gaminisomawardhana1292
@gaminisomawardhana1292 3 күн бұрын
amsrilankikayekugee kathaava, jayama veevaa.
@mahessilva7504
@mahessilva7504 12 күн бұрын
Poor pronunciation for a professor and a US citizen.
@DonSrinath
@DonSrinath 12 күн бұрын
භාෂා දෙකම බෑ. යන්නේ කොහෙද මල්ලේ පොල් 😂
@dineshchaturanga6755
@dineshchaturanga6755 12 күн бұрын
Wow😮
@ගයාන්-ඡ1භ
@ගයාන්-ඡ1භ 12 күн бұрын
ඉන්දියාව චීනය හැමදාම අපිට සැක සහිතයි
@sampathwijesinghephotograp2316
@sampathwijesinghephotograp2316 12 күн бұрын
Malimawata jaya wewa
@kennedyfernando5731
@kennedyfernando5731 11 күн бұрын
විමල් විරවංශ ගෙ ගුරුවරයා
@devikaamarasekara632
@devikaamarasekara632 11 күн бұрын
Supiri danumak aperate kenek mewage lokewatema danuma k label mat kochcha wasanawakda.great sir
@nimalsamaratunga4912
@nimalsamaratunga4912 12 күн бұрын
Important program that you must watch,,,
@amilawedikkara2292
@amilawedikkara2292 11 күн бұрын
Muu badu sure na... Mokak Hari wena potakata Enne..China visit eka assessment muuwa gennanne rotiyage hora wadak wenna onii..
@asokajayakody1091
@asokajayakody1091 11 күн бұрын
ලෝටස් සූත්‍රය ,සද්ධර්මපුන්ඩරික සූත්‍රය
@DonSrinath
@DonSrinath 12 күн бұрын
Best comedy programme I have seen for some time😅😅😅
@Dilan-g5e
@Dilan-g5e 9 күн бұрын
😂😂 අපරාදේ data 😅
@MadukaChathuranganee
@MadukaChathuranganee 12 күн бұрын
Army එකේ General කෙනෙක් වෙන්න කොච්චර දැනුමක් තියෙන්න ඕන ද මට මේ කතාවෙන් තේරැනා
@Sureshfrenando
@Sureshfrenando 12 күн бұрын
We need control Chinese program in Sri Lanka. Why Sri lanken Sliders mad? This president also same?
@kusumgamage5925
@kusumgamage5925 11 күн бұрын
Lankawe study karala widest ratawal walata sewaya karamin dan enawa rata adare pennanna issara oya anith aya karanakota oya kawruth katha kare naha
@sen5725
@sen5725 12 күн бұрын
Amarikawata wadakarana parayekne me😮
@chathuragunarathne8145
@chathuragunarathne8145 9 күн бұрын
Kalaniye naya part 2
@lasithamendismendis7833
@lasithamendismendis7833 12 күн бұрын
Chathura.. me manussaya..bohoma chena virodi kenek vage penena nisa oyage prashan ahana vidiha venas vena peneva..muta pissu ban...
@nimal6480
@nimal6480 12 күн бұрын
Miniha Amarika citizen apita bilakiyanawa mahinda Ranilda Atule 😂hhhhhh
@BeekeepingSL
@BeekeepingSL 12 күн бұрын
සමහර ඒවා නම් අම්බ හිතලු
@KumaraBamunu
@KumaraBamunu 11 күн бұрын
I thought very nice program but waste time trumpet
@dilipsanjaya7800
@dilipsanjaya7800 12 күн бұрын
අනේ මන්ද 😂😂
@dmithilakarathne7056
@dmithilakarathne7056 12 күн бұрын
හම්බන්තොට වරාය හදල ඔය ආයෝජන ඵන්න තිබ්බෙ යහපාලන නඩු තමා ඔව විනාශ කරෙ ජෙප්පෙත් ඵතකෙට රනිල් ලග හුරතල්වුනා
@amindumalshan7655
@amindumalshan7655 12 күн бұрын
හා කෝ 😂
@surangapathmasiri6363
@surangapathmasiri6363 12 күн бұрын
අපි තමයි කරන්න ඉදියේ,,
@surangapathmasiri6363
@surangapathmasiri6363 12 күн бұрын
සෝවියට රුසියාව ගැන පොත් වලින් කියවපුවා ඇත්ත කියලා තේරුම් ගන්න හොදම උදාහරනයක්
@dstyle706
@dstyle706 12 күн бұрын
මේ ඩොනල්ඩ් ට්‍රම්ප් ද?😂
@pradeeptharanga-b2v
@pradeeptharanga-b2v 12 күн бұрын
hambanthota fortc google map eken balapu aya meka attak kiyala dannawa
@EdwardprasannaHettiarach-xs6sp
@EdwardprasannaHettiarach-xs6sp 12 күн бұрын
Crezy
@atheekahamed3617
@atheekahamed3617 12 күн бұрын
MP Archunas brother?😄
@deevanthrajaratnam9077
@deevanthrajaratnam9077 12 күн бұрын
Behind the scenes influence pedler
@janithnethsara1605
@janithnethsara1605 10 күн бұрын
Miththya dustikaye.mugen iganagaththu ewn lokema wanasai.😢😢😢
@LRHJMOOffice
@LRHJMOOffice 11 күн бұрын
Monada bn me kiyawanne
@indramenike8470
@indramenike8470 12 күн бұрын
Balaagena tikak papuwa Hoda naa wagaa.
@pradeepnishantha8
@pradeepnishantha8 7 күн бұрын
Meyath aappa sirisenage gameda pissu batta
@G_madush
@G_madush 12 күн бұрын
Kathandara poth liynna puluwan meka ahuwama😂
@tharangamadushka181
@tharangamadushka181 9 күн бұрын
Muuta track😂
Derana 360 | විජිත හේරත් | With Vijitha Herath
1:45:10
UFC 287 : Перейра VS Адесанья 2
6:02
Setanta Sports UFC
Рет қаралды 486 М.
Wednesday VS Enid: Who is The Best Mommy? #shorts
0:14
Troom Oki Toki
Рет қаралды 50 МЛН