පොළොන්නරුවේ ඉපදී ඇමරිකානු ආරක්ෂාව බැලූ මහාචාර්යවරයා | Talk with Chatura

  Рет қаралды 139,292

Talk with Chatura

Talk with Chatura

Күн бұрын

Пікірлер: 674
@anandaalokabandara7547
@anandaalokabandara7547 4 жыл бұрын
He is an inspiration to young Sri Lankans. I felt very sad when I read some bad comments about this interview. This is one of the best interviews that I have seen in my life. Some topics that he talked about were very serious when it comes to the world politics. Actually, he is brave to talk so openly about several sensitive subjects. The way he talked and observing his facial expressions , I am sure that he says “ I am a Sri Lankan “ where ever he goes. Well done Professor. We are proud of you. For the young generation, please watch the interview several times to absorb all positive energy. His achievements are unbelievable . You can also do the same if you are ambitious and hard working. Think outside the box, that is the key for success. Good luck. I don’t have the Sinhala font in my I pad and I am sorry for making my comment in English. I am 52 years old and this is the very first comment that I have made in public. This was made purely for the young generation.
@ජීවිතයටජයවේවා
@ජීවිතයටජයවේවා 3 жыл бұрын
Thank you චතුර. ගොඩක් දේවල් දැන ගත්තා. හොඳ Video 1ක්.ජයවේවා........
@kwasanthakumararodrigo7690
@kwasanthakumararodrigo7690 4 жыл бұрын
හරිම ලස්සනයි චතුර ගොඩාක් දේවල් දැනගත්තා ඉස්තූතියි
@ed-tz9sk
@ed-tz9sk 4 жыл бұрын
සුපිරි වැඩසටහනක්. මෙකේ දාපු සමහර comment දැක්කහම හිතෙන්නෙ වෙන රටවල් වලට ගිහින් හොදට ඉගෙනගෙන හොද රැකියා කරන අයව මෙහෙට ගේන එක වැරදී කියල. අවුරුදු 50ක් තිස්සේ මෙහෙ අයගෙන් වැඩක් උනේ නැති එකේ එහෙම එකක් වත් කරලා බලන්න ඔනැ
@somamunasinghe4867
@somamunasinghe4867 4 жыл бұрын
REALLY PROUD OF YOU DOCTOR. PLEASE STAY IN AMERICA AND SERVE THE WORLD. A HONEST, EDUCATED PERSON LIKE YOU WILL NEVER BE RECOGNIZED IN SRI LANKA.
@pasinduhirushan2458
@pasinduhirushan2458 2 жыл бұрын
ගොඩක් දේවල් ජීවිතේට ගත්තා ගොඩක් දේවල් ඇහුවා ජීවිතේ හැටි එහෙමයි ජීවිතේ වෙනස් කරන්න ඕනෙ අපියි එක පාරක් නෙමේ සිය පාරක් වුනත් බලන්න පුලුවන් එකක්...... 🤍🌼 තෑන්ක් චතුර අයියා තෑන්ක් a lot
@slcreations4
@slcreations4 4 жыл бұрын
ගොඩාක් හොඳ කතාවක් අපි නොදන්න කොච්චර දේවල් තවත් ඇතිද, බොහොම ස්තූතියි චතුර, හොඳ වැඩසටහනක් 🙏👌
@ah7800
@ah7800 4 жыл бұрын
Dr. Patrick Mendis was in my batch in the University in Sri Lanka. He was very bright and has always been the batch topper. After leaving the University in 1983 , I never met him. I saw this video title photo and guessed that it must be him. My guess was correct. I was very happy to hear his life experience. This story will be an inspiration to many young people.
@samanwijeweera2850
@samanwijeweera2850 4 жыл бұрын
ලෝකෙට ඕනි විදියට ඉන්න,අපිව හැඩගස්සන දේශපාළුවන්ට නමස්කාර කරපල්ලා...🙏🙏🙏
@samwija4377
@samwija4377 4 жыл бұрын
චතුර ඔබත් විලක් නොවී ගඟක් වෙන්න ඔබ දැන් ඉන්නේ ගඳගහන vilaka එකෙන් ඉවත් වෙලා ගඟක් වෙන්න 👍👍👍
@assunthaperera8290
@assunthaperera8290 4 жыл бұрын
Chthra we need more talks
@swarnadealwis1231
@swarnadealwis1231 4 жыл бұрын
චතුර මෙම මහතා සමග කල සාකච්ඡාව නිමාවෙනතුරැම කනට මීහීරී නාදයක් මෙන් අසා සිටියෙමය. මේ තරම් වටිනා පුද්ගලයෙක් අපේ රටට වැදගත්කමක්. ඇත්තටම ඇත්ත අපේ රටෙ මොන්ගල් මිනිසුන් හා කිසිම අවබොදයක් නැති, උඩගු සෝභන, බොරු කලස් පෙන්වන ජාතියක් කිව හැකියි. සමාවෙන්න ඵහෙම කිවිවට, ඇත්ත ඒකයි. චතුර ඔබට පින්. ඵවැනි අය හමුවීමත් ඔබට සංසාරෙ පිනක් යැයි මට සිතේ. තෙරුවන් සරනයි.
@jayankalhara
@jayankalhara 4 жыл бұрын
ඉගෙනගත්තා නොදන්න දේවල් ගොඩක්. Talk with chathura ස්තූතියි 🙏. නිතරම වැඩසටහන් අරන් එන්න.
@thilakasirispathiranage9981
@thilakasirispathiranage9981 4 жыл бұрын
Your words are empathetic and consoling for all. Thank you so much. I'm proud of dr. Patrik Mendes.
@Piumal_landscape
@Piumal_landscape 4 жыл бұрын
අපි විනිශ්චය නොකර ඉමු , සිහියෙන් (සතියෙන්) ඇහුම්කන් දෙමු 🙏🌏
@streb6
@streb6 4 жыл бұрын
Hariyatama hari bro💪👌🖒❤
@surangasampath7184
@surangasampath7184 4 жыл бұрын
මොහු ඇමරිකාවේ එජන්ට් කෙනෙක් වගෙ කියලා හිතෙනවා
@gnanaperera3137
@gnanaperera3137 4 жыл бұрын
ශ්‍රී ලාංකිකයෙක් ආඩම්බරයි
@LK-cb7gf
@LK-cb7gf 4 жыл бұрын
මූ ඇමෙරිකන් රූවඩයක්
@livesky8506
@livesky8506 2 жыл бұрын
@@LK-cb7gf digree ekkwth thiynwd ubt 🤣
@tharakasamith8538
@tharakasamith8538 4 жыл бұрын
මෙතුමාගේ දැනුම ලංකාවේ සංවර්ධනට යොදා ගන්න හැකිවේවා. ඉතා හරබර වැඩසටහනක්.
@kadiragamarale8906
@kadiragamarale8906 4 жыл бұрын
ළගදීම යොදයි MCC එක ආවම. පිටරට ඉන්න අය ගෙන්නන්න කලින් රටේ ඉන්න අයගෙන් හරියට වැඩ ගත්ත නම් භොද නැද්ද?
@kadiragamarale8906
@kadiragamarale8906 2 жыл бұрын
@@ssap3717 තෝ දන්න දෙයක් කථා කරපන් වේස බල්ල. තොපි වගේ ගොන් මෝඩ වහල්ලු තමයි මොකක් හරි බයිලාවක් ගහන ඕන එකෙක්ට උස්සල දෙන්න යන්නෙ. දැන් ඔය ඇමරිකන් කාරයො දෙන්නෙක් දාගෙන කොරගත්තෙ හොම්බෙන්ම යන්න. දැන් උඹලට තමයි පිඟානත් ලෙවකන්න වෙලා තියෙන්නෙ. තව වුනා මදි තොපිට හිඟන වහල්ලු.
@darshanaunantenne8486
@darshanaunantenne8486 4 жыл бұрын
Thanks for the special program. I really appreciate it. I learn some thing new today. Special thanks for Chathura .
@worlddknowledge5730
@worlddknowledge5730 4 жыл бұрын
මගේ ජීවිතය තුළ අහපු විශිෂ්ටතම සංවාදයයි මේ. විලක් වගේ නොවී ගගක් වගේ වෙන්න. ලෝකය පුරාම යන්න මටත් ලොකු ආසාවක් තිබෙනවා 🌎🌎🌎
@shehanjerome1446
@shehanjerome1446 4 жыл бұрын
👍👍👍👍👍👍👍
@Piumal_landscape
@Piumal_landscape 4 жыл бұрын
Dilanka H1 ලොකේ පූරා යනකොට තේරෙයි ශ්‍රී ලංකාව දියුණු රටක් කියලා 😁 ඔය සංඛ්‍යා ලේකනවල ඉදිරියෙන් ඉන්න හැම රටකම මිනිස්සු අපිට වඩා දුක්විදිනවා 🤣🤣... ලෝකය තනි යායක් නෙවෙයි මිත්‍රයා මේ ක එක එක යායවල් තිබෙන තැනක්
@d2cddd383
@d2cddd383 4 жыл бұрын
a niyma comment eka a.. anith uba me rata hadata kiyal methan haminan comment dala, boru pukawal.. uba niyama comment eka dala thiyannee. loke anith ratwal wal gihiam . diyunu ratwal gihiam tharai , api koheda inne kiyala.
@adrianperera3328
@adrianperera3328 4 жыл бұрын
We need to be a citizen of the world ☺️
@prasannameemaduma3687
@prasannameemaduma3687 4 жыл бұрын
@@adrianperera3328 Yes, agreed.
@dayanammuniarachchi4389
@dayanammuniarachchi4389 4 жыл бұрын
ස්තුතියි චතුර මෛත්‍රීපාල නිසා පජාත උන පොලොන්නරුවෙ මිනිස්සුන්ට ගැම්මක් දුන්නට පොලොන්නරුවෙ කෙනෙක්ම ගෙනත්..
@kadiragamarale8906
@kadiragamarale8906 4 жыл бұрын
මෙයා දෙන්න හදන්නේ එයාට වඩා ගේමක්.
@prasannagunawardana5323
@prasannagunawardana5323 3 жыл бұрын
චතුරගේ ආරාදිතයො අතර විශිෂ්ට යා. මෙතුමා විශිෂ්ට බුද්දිමතෙක් , අනාගත ය විනිවිද විනිවිද දකින්නෙක්. මේ වගේ අයගෙන් රට කවද්ද වැඩ ගන්නේ. අපි විශ්වයේ තිතකි. විලක් නොවි ගගක් වෙන්න. පොලොන්නරුවේ න් USA ගියාට වැඩක් නැ, Royal colage ගියේ නැත්නම් . God blace you Sir ..
@nilukalu
@nilukalu 4 жыл бұрын
Very informative and valuable discussion Chatura!! We have to respect this kind of experienced people and get their valuable contributions to 'Build Up' our nation Sri Lanka!! He's not alone ... I know that ..most of the experienced professionals wish to come back to Sri Lanka and help Sri Lanka to come up from the ditch, but.. not allowed for them to give their suggestions and implementation of the ideas!!!! It is extremely very pathetic situation ... someone should come forward and do the correct thing to build Up the Country.!!!
@sujanihera6596
@sujanihera6596 4 жыл бұрын
Thank you chatura. Atuma samaga kala sakachchva harema rassvath harema vatinava. Nodanna godak deval danaganna lebuna..thank you once again.
@dakshinahettiarachchi8628
@dakshinahettiarachchi8628 4 жыл бұрын
මේකේ ගොඩාක් කෙමෙන්ට්වල කට්ටිය හුරේ දානවා..මොකද පොළොන්නරුවේ ඉපදිලා නිසා.. හැබයි හුරේ දාපු හුගක් දකින්න නැතුව ඇති බෙලේසර් එකේ ඇමරිකානු කොඩිය ගහලා ලංකාවේ නාලිකාවක කතා කරනවා... බලන්න ඒ ඉඟිය.. මේ පුද්ගලයා කිසිම විටක ඇමරුකානු ගිවිසුම් ගැන වැරදි ආකල්පයක් ඔලුවට එත්තු ගනවන්න දෙන්නෙ නෑ... ලොකේ අනිත් දියුණු රටවල් අතසන් කරලා තියෙනවා ඒක නිසා උබලත් කරපල්ල කියලා නොකියා කියනවා.. මොහු උගතෙක් ඇත්තට.. උගත්කම අපිට හොද දේට වගේම නරක දේට යොදාගන්නත් පුලුවන්.. මොහු ලංකාවේ ඉන්න එකම විශ්මය දනවන වගේම කෘතුහලය දනවන කරුණක්.. අන්තිටම මේකෙ හුරේ දාපු ශ්‍රී ලාංකිකයන්ට කියන්න තියෙන්නේ ළමයෙක් වැදූ පමණින් ඔල්වර සන් දෙන්න එපා ඒ ළමයා හැදිච්ච නැති එකෙක් නම්.. එය ඔබ ඔබටම කපාගන්නා වලක්.. මේ වැඩසටහනින් ඉගෙන ගන්න පුලුවන් එකම දේ ලංකාවේ ඉපදුන පලියට කෙනෙක් සැබෑම ශ්‍රී ලාංකිකයෙක් නොවනුවග...
@roshanjayakody9118
@roshanjayakody9118 4 жыл бұрын
Absolutely right. Lakshman Kadiragamar and Henry Steel Olcott are more Sri Lankan than this guy. This also within the drama. Chatura and Derana are the main characters in this drama. Unfortunately, the majority of Sri Lankan can not understand this drama.
@bhanukadasanayaka3457
@bhanukadasanayaka3457 4 жыл бұрын
Accept
@hasithadilshan782
@hasithadilshan782 4 жыл бұрын
අමෙරිකාවට කලින් චීනය අපිව අල්ලයි කියලත් ඵතුමා බයවෙලා
@kuuleezleez8069
@kuuleezleez8069 4 жыл бұрын
උබල වගේ ගොන් හරක් ඉන්න නිසා තමයි ලංකාවට මෙහෙම වෙලා තියෙන්නෙ. මහ ලොකුවට ඇමරිකාවට බයින්නෙ විරුද්ධ වෙලා වැඩ කරල බලපංකෝ මෙකෝ වෙන්නෙ කිය්ල ලංකාවේ උන් දන්නව වැඩි වෙලා ඉන්නෙ. අර පොකුනෙ ඉන්න වින් වගේ.
@shalihettiarachchi6618
@shalihettiarachchi6618 4 жыл бұрын
100% agree with you.
@inokaperera2531
@inokaperera2531 4 жыл бұрын
Thank you Chatura for this program. Learned so much from him
@srimathgebrial1018
@srimathgebrial1018 4 жыл бұрын
Thanks Chatura , This is one of the best documentaries I 've ever watched that such an amazing person. Thanks for the excellent talk indeed.
@kalyanirohini1738
@kalyanirohini1738 4 жыл бұрын
බොහොම වැදගත්..ස්තූතියි චතුර.
@indikaayesha1665
@indikaayesha1665 4 жыл бұрын
Best timely discussion you have ever made Chathura. Check how you can Direct his vision to develop Sri Lanka with the president please
@ajithliyanage8882
@ajithliyanage8882 4 жыл бұрын
හරිම සතුටුයි 👌👌👌, ඒත් පොලොන්නරුවෙ එක්කෙනෙක් නම් අපේ රටේ ජාතික ආරක්ෂාව බල්ලටම දැම්මා
@sarathsilvasarath7115
@sarathsilvasarath7115 3 жыл бұрын
වැදගත් වැඩ සටහනක්.වැඩ්ඩෙක්.ආඩම්බරයි ඔබ ගැන
@keerthirangana8173
@keerthirangana8173 4 жыл бұрын
This gentleman is a world citizen and worthy person to the entire world. I met his around 35 years ago in our embassy in Washington DC. very down to earth person and good human being. Please use him for our advantage.
@errolwirasinghe
@errolwirasinghe 4 жыл бұрын
A brilliant Sri Lankan! The pride of Sri Lanka
@surandika2094
@surandika2094 4 жыл бұрын
Thank you chathura, Introduced this genius gentleman. Rally enjoyed the program.
@indika77
@indika77 4 жыл бұрын
මේ ගොඩක් කමෙන්ට්ස් බලපුවම හරි 🤪..... මෙයා ඒජන්ට් කෙනෙක්.ලෝකයේ බලවත් රටවල් මෙහෙම දහස් ගණන් අයව හදල භාවිතා කරනව.මේ අයව ඒ ඒ කලාපවල වැදගත්කම අනුව ඒ ඒ රටවලින් තෝරාගෙන ස්කොල් දීල උගන්වලා මීට පෙරදි මෙවැනිම අය හදපු ⁣ඉදිරි සැලසුම් මෙහෙයවීම් සඳහා භාවිතා කරනව.වත්මනෙහි මෙතුමලා හදන ඉදිරි සැලසුම් සඳහා එම සැලසුම් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන කළාප වලින් කට්ටිය තෝරාගෙන මේ මට්ටමට ට්‍රේනින් කරනව.මේක ලෝක පාලන බලය වර්ධනාත්මකව ඉදිරියට පවත්වන්න කරගෙන යන චේන් එකක්.මේ වකවානුව තුල මේ ආශ්‍රිත අවධානය චීනය අවට බලවත්ව කරනව.මෙවැනි ක්‍රියාකාරී ඒජන්තවරු ක්‍රියේට් කරන එක වැඩියෙන් කරනව.ඒ විතරක් නොවේ, රුසියාව, චීනය ලඟින් ගනුදෙනු කරන රට වලින් මෙවැනි ඒජන්ට්ල නිර්මාණය කිරීම විශාලව කරගෙන යනව.ඒ අයව රහසිගතව භාවිතා කරමින් එම රටවල හා කලාපීය බලය පැතිරවීමට බාධා ඇතිවනවිට කුමන්ත්‍රණකාරීව දේශපාලන පෙරලි සිදුකරනව.එම උපක්‍රමය අසාර්ථක වන තැන්වලදි සම්බාධක හෝ මානව හිමිකම් කඩකිරීම් හෝ වෙනත් කරුණු යටතේ සම්පූර්ණයෙන් වට්ටනව.මේ වගේ අයව තමයි භාවිතා කරන්නෙ.
@erandagk7576
@erandagk7576 4 жыл бұрын
True
@surangasampath7184
@surangasampath7184 4 жыл бұрын
මෙයා නමට ලාංකික වෙන්න පුළුවන්.නමුත් නිකන් ම ඇමරිකානු විශේෂ තැන්වල ඉන්න විදියක් නෑ.ඒජන්ට් කෙනෙක් තමයි.ඒකෙ කතා 2ක නෑ
@anitadissanayake2934
@anitadissanayake2934 4 жыл бұрын
ස්තුතියි මහත්මයාණෙනි . රොයල් යන්නම ඔනද .🙏🏼 මමත් පොලොන්නරුව මහින්දාගම මම නම් සින්හලයි අරාබි පොඩ්ඩක් දන්නව නමුත් මම ඉන්න ලන්ඩන් වල . මම හිතන්නේත් මනස තමයි එඅයගෙ.😊
@dp2250
@dp2250 4 жыл бұрын
වටිනා සාකච්ඡාවක්, හඳුනා ගැනීම වටිනවා.
@madhukavishwa7229
@madhukavishwa7229 4 жыл бұрын
ආඩම්බරයි පොලොන්නරුවේ මහත්මයෙක් ❤❤
@chamindadecosta3970
@chamindadecosta3970 4 жыл бұрын
ponnayo mu thota arinna enne. Thawa pallal karala dipiya. Tho gon wasseki.
@donleslie8837
@donleslie8837 4 жыл бұрын
Chatura, I listened to Mr Mendis but I also heard your voice very vociferously throughout, which was the voice of the nation. interestingly you had an editorial basis and a purpose. The most important and the essential education that our country can provide to our children in this day and age is in the field of 'International relations'. In short, The games nations play! Hopefully, each Uni in SL hurriedly will establish an IR faculty. Let us, as a nation learn and be skilled in this art to survive in the short run. Let us also hope that the accumulated virtues(power) of the cosmos which administers natural justice to everyone, in the long run, will protect the week and punish the evildoers. Already there are auspicious signs in the sky! All nations are becoming equal. Thanks be to Coronavirus 19.! salute.
@seylonpizza9549
@seylonpizza9549 4 жыл бұрын
ලෝකයේ බලවත් රටවල් කරන වැඩ ගැන හොඳ අවබෝධයක් තියෙන මහත්මයෙක් ඔහු සමග තවත් වැඩසටහනක් කලොත් හොඳයි.
@sanjeewabelikotuwa8789
@sanjeewabelikotuwa8789 4 жыл бұрын
කතා දෙකක් නෑ MCC අත්සන් කරනවා ....ඒකට පාර හදන සාකච්ඡාවක්...
@eshandezoysa7201
@eshandezoysa7201 3 жыл бұрын
Very important and an interesting programme.
@chalanivlogs
@chalanivlogs 4 жыл бұрын
Very useful information. Would like to learn more from the professor. Please do another interview.
@diskablast5737
@diskablast5737 4 жыл бұрын
ඒක වචනයක් නැර හොදට තෙරුම් ගනිමින් බලපු සංවාදයක්
@jeewanekanayake10
@jeewanekanayake10 4 жыл бұрын
නිහතමානී මනුස්සයෙක්.ආයේ වැඩසටහනක් කරන්න මේ සර් එක්කම.
@imagerylk4720
@imagerylk4720 4 жыл бұрын
ඇවිදින පුස්තකාලයක් සර්.. ❤❤
@dulshanlakeesha4290
@dulshanlakeesha4290 4 жыл бұрын
ඇමරිකාව ඉගෙන ගත්ත අයට ඔන තැනක් තියනවා.ලොකෙ අනිත් රටවල් වල්ට සාපේක්ශව බුද්දිගලනය .ඒ මනුස්සය ජීවිතය ගොඩ දාපු රට නිසා ඒ මනුස්සයට ඇමරිකාව වටිනවා.
@sucheesalan4629
@sucheesalan4629 4 жыл бұрын
Nah yakoo 😂😂 americawa run karanne 3rd world countries. President kiyanne nikan naluwk witharai.. CIA ekai US pacific command ekai thamai americawa run karanne..
@kamanirajarathna5543
@kamanirajarathna5543 4 жыл бұрын
Aththa americawata kiyanneth "the land of opportunity" kiyala. Oone kenekuta igenaganna ,rakiyawakin ihalata yanna awasthawa thiyanawa. Matath eeathdakeema thiyana nisai kiyanne lankawe awrudu 18 awankawa sewayak kalath aayathana pradaneen kawadawath eeta pahalin Inna sewakayekuta ihalata yanna denne Naha.hari kuhakai. Americawata aawata passe eewwnasa hondata athdakka.apita nagitinna atha dunna ratatath api aadarei.lankawa wageema.
@udeniwijerathne3740
@udeniwijerathne3740 4 жыл бұрын
suchee salan you must be still live in Sri Lanka. Come to America n see how people are privileged there. 🤣🤣
@GamithMadumal
@GamithMadumal 4 жыл бұрын
රටවල් 136 ක සංචාරය කරන්න තරම් පිනක් තියනවා කියන්නේ කවර කතාව ❤ අපේ රටට වැඩක් ගන්න පුලුවන් චරිතයක් ❤
@randika9908
@randika9908 4 жыл бұрын
❤️
@prasannameemaduma3687
@prasannameemaduma3687 4 жыл бұрын
Very interesting discussion. Yes, he speller out many things that would be important for Sri Lanka.
@duncandes1
@duncandes1 4 жыл бұрын
Excellent Program. Thanks
@diegol.garcia2921
@diegol.garcia2921 4 жыл бұрын
චතුර අයියා... වැඩසටහන හොඳයි... තවත් දෙයක් කියන්නම්... දෙරණ 6.55 සහ 10 ප්‍රවෘත්ති විකාශයන් වල විදෙස් පුවත් සඳහා මීට වැඩි ඉඩක් වෙන් කරන්න........♥️♥️♥️ ජය වේවා!♥️🇱🇰
@zonebag5326
@zonebag5326 4 жыл бұрын
Super weddek... Adambarai... Hida awabidayak thiyana kenek...
@shameeleisure5570
@shameeleisure5570 4 жыл бұрын
Great talk. We must Learn Lot. Thanks. 🙏🙏🙏🙏🙏
@AkshayKumar-vg2pi
@AkshayKumar-vg2pi 4 жыл бұрын
පහුගිය කාලේ බුද්දි අංශයේ පොරක් කියල ප්‍රබාකරන් ගේ හිත කියෙව්වා කියල ජනප්‍රිය වෙලා පස්සේ දේශපාලන පක්ෂයකට කඩේ ගිය අජිත් කොලොන්න ඇතුළු මේ එකම ඇමරිකන් සෙට් එක , මේ අයගේ නම ගම විතරයි ලංකවේ , අනිත් ඔක්කොම ඇමරිකන් , අපහසයක් නම් නෙමයි , නමුත් ඇත්තටම් දක්ෂ මිනිස්සු , හැබයි අපේ එකෙක් ලංකාවේ ගගා බොරුවට නටන්න එපා මේක බලල ලංකවේ කට්ටිය , වැඩක් නැහැ , ඒ අය වැඩ කරන්නේ ඇමරිකාව වෙනුවෙන් , ලංකාව ගැන හැගීමක් නැහැ , එක ඒ මනුස්සය ගේ වැරද්දක් නෙමයි , එක ඔහු තෝරගත්ත මාර්ගය සහ ඔහුගේ රාජකාරිය , කාලෙන් කාලෙට ඔහොම චරිත මතු වෙන්ව සහ මතු කරනවා , අපේ ලංකාවේ උන්ට් බුද්දියක් නැහැ මේ අය පෙනී ඉන්නේ ඇයි , ආවේ මොකටද ,ඉස්සරහට කරන්න යන්නේ මොකක් ද කියා තේරුම් ගන්න , අජිත් කොලොන්නේ බුද්දි අංශයේ පොරක් කියල ප්‍රබාකරන් ගේ හිත කියෙව්වා කියල ජනප්‍රිය වෙලා පස්සේ දේශපාලන පක්ෂයකට කඩේ ගිය , අර කුබල , මැටි කර්මාන්තය කරන කොටි පැතිය ගගා ඊයේ පෙරේද කෙනෙක් මේකෙන් ම ජනප්‍රිය වෙලා සෝෂල් මීඩියා fallowing එකක් හදාගන්න හැදුව , එත් මෙහම මතු වෙන චරිත තමයි
@streb6
@streb6 4 жыл бұрын
Oba hariyatama hari soyura👌💪🖒
@krishankaushalya
@krishankaushalya 4 жыл бұрын
හොද සංවාදයක් දැනුමෙන් පරිපූර්ණ මිනිසෙක් මොහු.
@pasindusharinda25
@pasindusharinda25 3 жыл бұрын
කොහොම උනත් නිහතමානී මනුස්සයෙක් .🤝👌😋
@buddhikajayarathna3602
@buddhikajayarathna3602 4 жыл бұрын
මාමා එක්ක එක ඉස්කෝලේ එකට කැඩෙටින් කරලා තියෙන්නේ. අම්මලාගේ මහා ගෙවල් ළඟ.
@neoload_7795
@neoload_7795 4 жыл бұрын
මම ගත්ත සාරාංශය = බලං යද්දි අපි දන්නැතුවට අපි වගේ පුචිපහේ රටවල් වලට පට්ට ගේම් ටිකක් ගහලා තියෙන්නේ.25% වගේ ප්‍රතිලාබ ටිකක් අපිට පෙන්නලා 75% ක් අරං... හැබැයි අපිට තනියමනම් අර කිව 25 ගන්න බැ... ඒ නිසා එයාලගේ සහය අපි ගන්නම වෙනවා.ඒත් ඒ ගැනීමෙන් අපි මාර අවදානමකට වැටිලා තියෙන්නේ.අපි කවුරුත් දන්නැතුවට
@jeshartstudio2467
@jeshartstudio2467 4 жыл бұрын
Aniwa, MCC eka balenma gena seen ekak tiynne
@randimaperera2758
@randimaperera2758 4 жыл бұрын
You are the good shepherd. May God bless you.
@neoload_7795
@neoload_7795 4 жыл бұрын
වෛරය ඇතිවෙන කිසිම දෙයක් කරන්න එපා.එතකොට මතක හිටිනවා... කොමද ගෙම් මෙයාලගේ....මෙතුමාගේ නෙමෙයි මෙතුමා වැඩ කරපු රටේ අයකේ.
@buddijay5473
@buddijay5473 4 жыл бұрын
Respect sir And many Tnx to C Alwis
@sajithmendis3854
@sajithmendis3854 4 жыл бұрын
Thanks lot for sir mendis and chatura.
@harshandulanja7305
@harshandulanja7305 4 жыл бұрын
මේ පාර ලංකාවට වැඩේ දෙන්නෙ ශ්‍රී ලාංකික ඇමරිකානු පුරවැසියන්. 1818 වෙච්ච දේට එහා දේවල් වෙයි. Talk with chathura වැඩසටහන වෙනුවෙන් ම ඇමරිකාව ඉදන් ඇවිල්ල. ඔහු ගොඩ දැම්ම රට වෙනුවෙන් ඔහුගේ යුතුකම කරනව. විශිෂ්ඨ ශ්‍රි ලාංකික ඇමරිකානු පුරවැසියෙක්.
@flexy1759
@flexy1759 4 жыл бұрын
Diane.apa.oya.kiynda..apa
@amilanilushika
@amilanilushika 4 жыл бұрын
අනිවා.. මු කියන්නේ මුගේ ගෙවල් පොලොනරුවේ කියලා .. ඒවා දුන්නලු පල්ලියකට .. පල්ලි කොහෙද පොලොනරුවේ .. මේ යක ප්ලෝනරුවේ නෙවෙඉ.. මු ඇවිත් කොළඹ එකෙක් ..පට්ට brain wash එකක් කරන්නේ
@ME-dz9wc
@ME-dz9wc Жыл бұрын
@@amilanilushika No. This Person's home town is Polonnaruwa.It's true
@kaluisudui1021
@kaluisudui1021 4 жыл бұрын
" අපි නටන් නෑ නටවන කට්ටිය"❤😎
@abhayahettiarachchige6853
@abhayahettiarachchige6853 4 жыл бұрын
Nice one & very good person, perfect timing same as previous clay specialist to justify current affairs( that's how we use them, our way)
@namalneluwaththe7927
@namalneluwaththe7927 4 жыл бұрын
ආඩම්බරයි😮
@Piumal_landscape
@Piumal_landscape 4 жыл бұрын
ලොකේ පූරා යනකොට තේරෙයි ශ්‍රී ලංකාව දියුණු රටක් කියලා ❤️🇱🇰 අපේ මිනිස්සු දියුණුව හොයන්නේ සුද්දාගෙ රටට සසදලා 🤷‍♂️ ඔය සංඛ්‍යා ලේඛන වල ඉදිරියෙන් ඉන්න හැම රටකම මිනිස්සු අපිට වඩා දුක්විදිනවා... අපේ මිනිස්සු දියුණුව බලන විදියෙයි වැරැද්ද , ජයවීර මහත්තයා කියනවා වගේ ලෝකය තනි යායක් නෙවෙයි මිත්‍රයා මේක එක එක යායවල් තියෙන තැනක්.
@sisiraadikari3722
@sisiraadikari3722 4 жыл бұрын
Bambuva thamayi
@Piumal_landscape
@Piumal_landscape 4 жыл бұрын
Sisira Adikari ඔයා කොහේහරි එක රටකට ගිය ගමන් ඒකේ පේන දෙවල් වලින් හා මුදල් වලින් නම් මිනුම් ගත්තේ ඔබතුමා පව් ඇත්තටම, ඔබතුමාට දියුණුයි කියන රට කියන්න මට.. මම ඒ රට ගැන දන්න ලබ්බ කියන්නම් 😂😂 ඔබතුමා mixed gender එකයි ඔහොම
@sisiraadikari3722
@sisiraadikari3722 4 жыл бұрын
මම රටවල් 3 ක ඉගෙනගෙන රටවල් 3 ක වැඩකර රටවල් 3 ක ජීවත්වී. රටවල් 28 ක සන්චාරය කර ( බොහෝ රටවල කීප විටක්) ඇත. මම දැනට ජීවත්වන කැනඩාවේනම් ඔබටකිසිම ආදායමක් නැතිනම් ජීවත්වීමට ගෙයක්, පවුලේ තරම අනුව allowance එකක් හොදට කා බී සිටීමට ඇති තරම් ලැබේ. අනිත් සැකන්ඩිනේවියානු ,යුරෝපා රටවලද එසේමය. නිකන් ලියන්ඩ කලින් පොඩිඩක් රටවල් ගැන හොයල බලන්ඩ.බ්
@Piumal_landscape
@Piumal_landscape 4 жыл бұрын
Sisira Adikari 😂🤦‍♂️ ඔයාගෙ අධිමානය ගැන ඇත්තටම මට දුකයි. මම ජීවත් වෙන්නෙත් ස්විට්සර්ලන්තයේ . ඔයා කියනවා වගෙ දෙගුනයක් මට සංචාරය ගැන ලියන්න පුලුවන්. නමුත් ඔබ ජීවත්වීමට හොඳ රටක් ලෙස හදුන්වන්නේ ආදායම මූලික කරගෙන. අනේ ඇත්තටම පව් ඔබතුමා . Winter එකට විදින දුක ඔබතුමාට මිහිරිද? ඔය කියන රටේ ඔබතුමා ගෙවල් කුලියම මාසේ පඩියෙන් භාගයක් ගෙවනවා නේද? තමන්ගේ ළමයි අවු. 12/14 වෙනකොට කරන්න ඕනේ සේරම කරන එක ඔබතුමාට මිහිරිද? අනික කැනඩාවේ නොවෙන ලංකාවේ වෙන එක වැරද්දක් කියන්න මට. 🤷‍♂️ මහත්තයෝ උපන් තැනට ගරහන එකාට ආත්ම සැනසීමක් නැහැ.. බොරු මාන්නය විතරයි . ජීවත්වීමට ආදයමක් නැති රටක්ද කැනඩාව .. ඔය කියන විදියට නිකන් කන්න බොන්නද මිනිස්සු මේ ලෝ⁣කේට ආවේ.. පිනට කන එකද 🤦‍♂️😂😂
@cadectlife9240
@cadectlife9240 6 ай бұрын
I am proud of you ...congratulations sir.
@nevergiveup2734
@nevergiveup2734 4 жыл бұрын
තේරෙනෝනේ යුද්දේ කාලේ වැඩ්ඩා උනේ රූකඩ ටිකක් ,නියම වැඩ්ඩෝ නිහඩයි. රූකඩ තාමත් උඩ පනිනවා
@diptisilva2
@diptisilva2 4 жыл бұрын
මෙතුමා ලංකාවට අවශ්‍ය කෙනෙක් නමුත් අපේ පාඩුවේ අපිට ඉන්න දෙන්න ..අපිට ඔය බලගතු රටවල් එක්ක හැප්පෙන්න බැහැ mcc එපා ..මෙතුමා ලංකාවේ ඉපදුන කෙනෙක් වුණාට දැන් අමෙරිකා පුරවැසි කෙනෙක් නිසා ඔය ගිවිසුමට විරුද්ධව කතා කරන්න බැහැ ..නමුත් ඉතාමත් වටිනා කෙනෙක් ...මමත් පොලොන්නරුව ..හරිම ආඩම්බරයක් දැනෙනවා තෙරුවන් සරණයි
@namimomp5932
@namimomp5932 3 жыл бұрын
Derana..talk..Chatura..Thankyou..
@shameeragayan8177
@shameeragayan8177 4 жыл бұрын
හෙට ඇමරිකාවට යන්න ඉන්න මනුස්සයා ඇමරිකාවෙ වැරදි මාධ්‍ය ඉස්සරහ කියලා මැරුම් කන්න තරම් මෝඩ වෙන්නෑ....ඔහු මෙහෙය වන්නෙක් මිස....වේදිකාවේ නටන්නෙක් නොවේ ....
@nevergiveup2734
@nevergiveup2734 4 жыл бұрын
ඒකට ලංකාවේ හොරු අද ජනාදිපතිවරු
@lakshannimalka6721
@lakshannimalka6721 4 жыл бұрын
චතුර අයියේ කිරිබත්ගොඩ ඥානානන්ද ලොකුස්වාමීන් වහන්සේ ගෙන්නන්නකෝ වැඩසටහනකට..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@thish104
@thish104 4 жыл бұрын
The best interview so far. Can you please put English subtitles for interesting interviews such as these ?
@mangalaekanayaka5362
@mangalaekanayaka5362 4 жыл бұрын
Great speech. Thanks.
@nishanthaherath7433
@nishanthaherath7433 4 жыл бұрын
Thanks sir, Thanks Chathu & Derana . Talk c Chathura Again c Him
@onlineiskole6855
@onlineiskole6855 4 жыл бұрын
Great program chathura. You are giving a lot to the society. I would like to see where you will be in 2050?
@gayathrisamarawickrama9189
@gayathrisamarawickrama9189 4 жыл бұрын
හොඳ සාකච්ඡාවක් ...
@amilanilushika
@amilanilushika 4 жыл бұрын
america කියන්නේ ලෝකේ තියන කපටිම රටක්. අද මැදපෙරදිග අවුල් කරෙත් ඒගොල්ලෝ. උන්ට ලාබයක් නැත්නම් උන් මොන අදරයක්වත් කරන්නේ නැහැ. ක්නිථ් එක ලංකාවට එදා ඉඳන් කෙල්ලෙවේ ගිවිසුම් කියන ඒවා. පෘතුගීසි ලන්දේෂි ඉංග්‍රීසි .. එතොකොට indian සාම හමුදාව. indian රජිවේ ග්ව්න්දී ගිවිසුම වගේ දේවල් වලින් වත් පාඩමක් ඉගෙන ගමු.
@supunjayasanka3793
@supunjayasanka3793 4 жыл бұрын
Army cadet කරානම් අහන්න දෙයක් නෑ සුදානම් නොවි නොසිට්නූ 😍😍😍😍
@susanthafernando6383
@susanthafernando6383 4 жыл бұрын
Great gentlemen.. Thanks for sharing some knowledge with us.
@saliyaweerasinghe7727
@saliyaweerasinghe7727 4 жыл бұрын
He talks professionally. We need this type of people to raise our country to the international level. It does not matter whether he is an american citizen or dual citizenship
@Ntwobike
@Ntwobike 4 жыл бұрын
Learnt quite lot! Thanks for sharing!
@harithachandula7083
@harithachandula7083 4 жыл бұрын
හැමපැත්තක් ගැනම හොඳ තර්ක දැනුමක්
@dorakumburesirirathana5996
@dorakumburesirirathana5996 4 жыл бұрын
ජාතික සම්පත් ඉගෙනගත යුතුදේ බොහෝ ඇත.බොහොම ස්තූතියි.t.v derana and chathura
@amilahiriyalagammana9846
@amilahiriyalagammana9846 4 жыл бұрын
චතුර ඔබ අද පරාදයි..
@duz1020
@duz1020 4 жыл бұрын
මොහු තම රට වන අමෙරිකාව නියෝජනය කරන ලාංකික සම්බවයක් ඇති අමෙරිකානු ජාතිකයෙකු පමණි. Interview එකෙන් දෙයක් ගන්න බලනව මිසක් ඔහු ගැන ලොකුවට අඩම්බර වීමට තරම් දෙයක් නම් මට නම් පේන්න නැහැ. මොහුගෙ කිසි වැරද්දක් නැහැ. ඔහු ඔහුගේ රට නියෝජනය කරනවා. අපේ වැරැදි තමා අපි අපේ රට නියෝජනය නොකිරීම.
@kasunviraj7861
@kasunviraj7861 4 жыл бұрын
Dumindu Edirisinghe අනිවාර්යයෙන්ම
@shashikamaduhansa1848
@shashikamaduhansa1848 4 жыл бұрын
දැඩි ඇමරිකානු මතදාරියෙක්..සිහියෙන් කතාව ඇහුවම තේරැනේ ඒක..චතුරට ඒක තේරැනා හැබැයි නොදන්වා හිටියා..
@kumuduperera5831
@kumuduperera5831 4 жыл бұрын
🙏. 🇱🇰. Kenek Ratak watina puthek.Harema. Nihathamani kenek.sinhala. Katha karana lassana.👍
@gibbreymuthalib3518
@gibbreymuthalib3518 4 жыл бұрын
Edcative superb chat to understand basic global power dominating spheres
@ashanabey
@ashanabey 4 жыл бұрын
Great discussion topics, now everyone knows why USA #1 and they are using the best brains in the world one of them from SriLanka.
@buddijay5473
@buddijay5473 4 жыл бұрын
Just saying; USA using roughly 1% Srilankan’s bright minds ;; but also they guys using 50% of Indian gem minds
@odiljanandith3817
@odiljanandith3817 4 жыл бұрын
@@buddijay5473 Man compare with the population. Indians have a freaking large diaspora in USA.
@sujithkumaguruge9852
@sujithkumaguruge9852 4 жыл бұрын
No words to express, really amazing
@brightvision6939
@brightvision6939 4 жыл бұрын
අපට ලොකු අාඩමිබරයි ඔබගැන......
@Viha00
@Viha00 4 жыл бұрын
බුද්ධි ගලනය..මීට වඩා වෙන මොන උදාහරණද..රටට වටින සම්පතක් ..තවත් සුදුසුකම් තියන අයව අයින් කරලා නැති එවුන් ඉස්සරහට යවමු..එතකොට අපේ රටට මේ වගේ ගොඩාක් දෙනෙක් නැති වෙයී..
@malinthafonseka1820
@malinthafonseka1820 4 жыл бұрын
මම හිතාගෙන හිටියේ ගිවිසුම් ඔක්කොම ගහලා තියෙන්නෙ රනිල් ව්ක්‍රමසිංහ කියලා බලන්න ගියාම මහින්ද රාජපක්ෂය ඔක්කොම ගිවිසුම් අත්සන් කරලා.
@pname9010
@pname9010 4 жыл бұрын
Because he is the father of all the srilankans.That is why nothing comes out of people's mouths. Nobody says anything to appachchi.
@tharangamanoj7650
@tharangamanoj7650 4 жыл бұрын
Mr.chathura.-thank you very much,api monawada lokaya gena danne kiyala mata hithuna..meweni minisun lokayata ma thamai aithi.lankawTa vitharak ma nemei,,
@vijithaperera9570
@vijithaperera9570 4 жыл бұрын
අපි කැමති උනත් අකමැති උනත් මහ ජාතීන් අපිව ගිලගෙන ඉවරයි.බලයට පත්වෙන හැම රජයකටම ඒවට පහසුකම් සපයන්නෙක් වෙන්න වෙනව. ඒවට විරුද්ධ උනොත් දේශපාලන පැවැත්මක් නෑ. dr patrick ගේ හැම වචනයකම යටි අර්ථයක් තියෙනව .එයා ඇමරිකාව වෙනුවෙන් දිව්රුම් දීපු කෙනෙක් සහ ඔවුන් වෙනුවෙන් ඉහලම තලයේ වැඩවලට සම්බන්ධ උන කෙනෙක්. මට හිතෙන විදියට dr patrick ශ්‍රී ලංකාව වෙනුවෙන් පත් කරපු තවත් agent කෙනෙක් විතරයි. අතීතයෙත් ,වර්තමානයෙත් ,අනාගතයේත අපිට ගැලවීමක් නෑ ඔහුගේම වචනවලින් ඒව පැහැදිලි වෙනව..සීතල යුද්ධ වලට අපි වගේ රටවල් මුලු ලෝකෙම අහුවෙලා ඉවරයි..අපි කැමත්ත හෝ අකමැත්ත එයාලට වැඩක් නෑ.මේ සාකච්ඡාවෙදී ඔහු ඒක කියනව කෙලින්ම. මේ සාකච්ඡාව මෙහෙයවන්න චතුර නෙවෙයි ලංකාවේ ඔය සම්බන්ධව ඉන්න මොන දක්ශය දැම්මත් වැඩක් නෑ මොකද dr patrick ඒ තරමටම දක්ෂයෙක් කපටි මොලයක්.චතුර මේ තරමින් හරි අපිට මේ සාකච්ඡාව විවර කරල දුන්නට ස්තුති. කනගාටුවක් තියෙනව අපේ රටේ බහුතරයක් වෙන පහලම තලයේ ඡන්දදායකයන්ට මේ සාකච්ඡාව ගැන අවබෝධයක් තියෙයිද කියන එක. .."අපිත් නොදැන අපි විකිනෙන අමුතු රටක් මේක"
@anushkafernando4546
@anushkafernando4546 4 жыл бұрын
True Mr. Vijitha
@susilgunaratne4267
@susilgunaratne4267 4 жыл бұрын
He is just one from the dozens of great Sri Lankans working abroad. If they had lived here they wouldn't have been so great & when we desired to have their opinions in developing Sri Lanka it is doubtful about its compatibility with our dogmatic system of politics & society.
@kavishkamadushanka1272
@kavishkamadushanka1272 4 жыл бұрын
රටට ආඩම්බරයක් වෙන්න පුලුවන් චරිත...🇱🇰🇱🇰🇱🇰❤🙏👊🇱🇰🇱🇰🇱🇰
@chamindadecosta3970
@chamindadecosta3970 4 жыл бұрын
ponna gona ratata arinna hadanawa. therenne nadda?
@chanakabandara2358
@chanakabandara2358 4 жыл бұрын
Highly Appreciate your Voice Sir
@shanekavishka
@shanekavishka 4 жыл бұрын
අර ගොන්ජා හරි හෙලුවෙන් ඉන්න නිලියක් ඇවිත් හොද හෙඩ්ලයින් එකක් දැම්මානම් 50k එහා මේ වෙනකොට බලලා
@buddijay5473
@buddijay5473 4 жыл бұрын
So wht?
@shanekavishka
@shanekavishka 4 жыл бұрын
Buddi Jay what you mean?
@buddijay5473
@buddijay5473 4 жыл бұрын
Rathna Manju Ithin ranjage gonja seen balanna aasa modayo wedie thamai, apita ithin society ekama hadanna behe neda? Mama comment balanne ekenuth wedagath deyak ganna balagena. Otherwise I’m not blame u my frnd
@shanekavishka
@shanekavishka 4 жыл бұрын
Buddi Jay. I totally understand. I do the same thing 😂
@lyricsking4046
@lyricsking4046 4 жыл бұрын
Sirawatama
@a.n.j2702
@a.n.j2702 4 жыл бұрын
Thank you chathura 👍
@coolcareengineering8448
@coolcareengineering8448 4 жыл бұрын
මජර දේශපාලනඥයෝ නිසා මෙවැනි බුද්ධිමතුන්ගෙන් රටට සේවයක් කිරීමට නොහැකි වී ඇත දැන්වත් මෙවැනි පුද්ගලයින් රටට සේවයක් ගන්න කටයුතු කරන්න
@sucheesalan4629
@sucheesalan4629 4 жыл бұрын
2005-2015 methumagen sewaya gatgtha LTTE eke ship walata ghanna american satlites dunne mn danna tharamin methuma. 2015-2019 kiyanne nikabn boruwak neh kare.😂😂🤦
@petervittachi4980
@petervittachi4980 4 жыл бұрын
Amazing stuff Chathura
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
What type of pedestrian are you?😄 #tiktok #elsarca
00:28
Elsa Arca
Рет қаралды 35 МЛН
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19