BIG FOCUS | ''ROLLS ROYCE'' සමාගමේ ශ්‍රී ලාංකේය ඉංජිනේරුවරියගේ කතාව...

  Рет қаралды 238,470

Ada Derana

Ada Derana

Күн бұрын

BIG FOCUS | ''ROLLS ROYCE'' සමාගමේ ශ්‍රී ලාංකේය ඉංජිනේරුවරියගේ කතාව...
This video was uploaded for news reporting purposes...
Watch More Video - goo.gl/2QWjSA
#adaderana #deranabigfocus #RollsRoyceAircraftEngine

Пікірлер: 642
@sarathgunarathna2172
@sarathgunarathna2172 3 жыл бұрын
බලන්න කෝ ලස්සනට සිංහල කතා කරනවා සමාහර නිලියෝ බලන්න සිංහල කැඩි කැඩි කතා කරන්නේ මේයාට මොන විදියකට ඉන්න පුලුවන්ද එත් තමන්ගේ භාසාව අමතක කරලා නැ කිසිම ලොකු කමක් නැ ජයවේවා තෙරැවන් සරණයි
@රනිල්වික්රමසින්හ-ග7ම
@රනිල්වික්රමසින්හ-ග7ම 3 жыл бұрын
ඇත්තටම ඒක තාමා
@amashadilsani6996
@amashadilsani6996 3 жыл бұрын
Q
@amilasamaraweera3454
@amilasamaraweera3454 3 жыл бұрын
🤣🤣🤣 අනේ බං
@janithudara5286
@janithudara5286 3 жыл бұрын
@@රනිල්වික්රමසින්හ-ග7ම 🤔🤨
@anjanaamawin8279
@anjanaamawin8279 3 жыл бұрын
Mechchr vadagth deyak gana ktha karddi meya balal thiyenne niliyoi meyai katha kran vidih diha ane mnd ithin😂
@bimsara_jay
@bimsara_jay 3 жыл бұрын
ශ්‍රී ලාංකික ගුවන් තාක්ෂණය ගොඩනැඟීමට සහ කාන්තාවන් ක්ශේත්‍රයට යොමු කිරීම වෙනුවෙන් දෙරණට තුති.❤️👌 මීට වඩා ඉදිරියට යන්න ඇයට හැකිවේවි! ජයවේවා..
@rohan3260
@rohan3260 3 жыл бұрын
Muses හිටපු brightness ම student නෙමේ. ඒත් මන් giveup කලේ නෑ. මේ කතාවේ සාරාංශය ඒ වචන ටිකේම තිබ්බා. Congratulations !!! සුභම සුභ අනාගතයක්.
@machatte2368
@machatte2368 3 жыл бұрын
මෙහෙ campus ගියානම් තවම repeat ලියනවා ... ලියලා degree එකට කිසිම සම්බන්ධයක් නැති තැනක් job එක කරන්න වෙන්නේ...😅 තමන් ආස පැත්තෙන් job එකක් කරන්න බැරි නිසයි මේ වගේ උගත් හා බුද්ධියෙන් ඉහළ අය මේ රටෙන් යන්නේ... 😑 කට පාඩම් කරලා ඉගෙන ගත්ත අයට වෙන රටවල තැනක් නෑ.. එක නිසා ඒ වගේ අය මෙහෙ රැදෙනවා දෙශපාලකයෙක්ට කඩේ යනවා.. 😅 උගත් බුද්ධියෙන් ඉහළ අයට කැපිල්ල දානවා...✌️
@GhostRider-sj4lq
@GhostRider-sj4lq 3 жыл бұрын
@@matheeshaking5110 ah pakaya methanath renawa ne?? Moko tho kalin video eke comment delete kare??
@GhostRider-sj4lq
@GhostRider-sj4lq 3 жыл бұрын
@@matheeshaking5110 ane wsige putho thoge amma thowa hadanna wesakame giyata apita ehema na🤣🤣 tho kiwwa neda tho pera engineer kiyala??ane wesawo tho awill a meh art karapu higana wesige puthekda koheda?? Ko thoge mahaloku comment tika kalin video eke!! Awajathaka patiya
@GhostRider-sj4lq
@GhostRider-sj4lq 3 жыл бұрын
@@matheeshaking5110 KDU aeronautical engineering!! 1st year batch 3rd dan 2nd year inne,Sri Lankan airlines eken schol ekak hamba wuna kingston uni ekata yanna,3rd year research ekakata yanna
@GhostRider-sj4lq
@GhostRider-sj4lq 3 жыл бұрын
Tho mokeda kiyapanl gobba wahal jeppa
@GhostRider-sj4lq
@GhostRider-sj4lq 3 жыл бұрын
@@matheeshaking5110 🤣🤣 anna ehema waren!! Mata AL BBB 2019 kare, AL awuruddak kalin kara international school ekakata giyapy nisa!! Aero karanna puluwan lankawe moratuwa uni eke witharai,nathan kdu,nathan rata yanna one!! Ehema ekek private uni giyama mokakda wenne? BBB ganne mole nathi ekekda lankawe AL maths karala??
@chathurahangawatta4615
@chathurahangawatta4615 3 жыл бұрын
අනේ ඒ ළමයා කතා කරල ඉවර වෙනකං හිටියනම් හොඳයි නේද ප්‍රශ්න අහන්න කලින් kalindu මල්ලි .ආයේ interview කරද්දී එහෙම කරන්න..
@bestofbest9595
@bestofbest9595 3 жыл бұрын
ගැම්මක් තමයි නංගි ❤️proud of you 🇱🇰
@chamalimadanayake
@chamalimadanayake 3 жыл бұрын
දළදා හාමුදුරුවන්ගෙ පිහිට ආරක්ෂාව දුවේ ඔබට ලැබේවා... අරමුණකට යන්න ඔබම තැනු මග ඔබේ මග.... එයයි සිහිනය....
@__dinuka__3823
@__dinuka__3823 3 жыл бұрын
❤✌️
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 3 жыл бұрын
ජනාධිපති තුමනි මෙවැනි දක්ශ දරුවන් මේ පින්බිමේ අනන්තවත් ඇති පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් හෝ මෙවැනි මිණි කැට සොයා ඔපවත් කර රටට වැඩක් ලොවට වැඩක් ඇති දරුවන් ගේ නැගිටිමට උදව් දෙන්න
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
කොහේ කරන්නද මෙහේ කුහකයො පාරෙ බැහැල මැරෙයි , පිටරටවල් දියුනු වෙනවා අපේ උන්ට ඔක්කොම නිකන් දියව් දියව්, නැත්තන් උද්ගොෂන
@sarathgunarathna2172
@sarathgunarathna2172 3 жыл бұрын
එකට තමයි කොතලවල වගේ අායාතන හදලා වැඩක් කරන්න හදන්නේ අර කලකන්නින් ලමයි පරට ගෙනත් එක නතර කරන්න හදන්නේ
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 3 жыл бұрын
@@sarathgunarathna2172 හාමුදුරුවරුත් විරුද්දව යන එක කැතයි හැමෝටම රජයේ ව්ශ්වවිද්‍යාලවලට යන්න බෑ කියලා හැම දෙමාපියෙක්ම දැනගන්න ඔන සජිත්ට කොහොමත් අයිතියක් නැ නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන්න රටේ සල්ලි වලින් එංගලන්තේ යවලා එයාට උගන්වන්න හැදුවේ ස්ටාලින්ගෙ ලමයි රට ඉන්නේ JVP කාරයෝ එයාලගේ පැවැත්ම රදවා ගන්න බලන්නෙ විශ්වවිද්‍යාලයයන් වල ඉගෙන ගන්න සිසුන් හරහා කවදා රට හැදෙයිද කියලා හිතා ගන්නවත් බෑ
@sumanaindrasiri279
@sumanaindrasiri279 3 жыл бұрын
Good Luck and all the best.Very cheerful story.
@kumararohan6087
@kumararohan6087 3 жыл бұрын
මෙහෙ කැම්පස් ගියානම් අන්තරේ බල්ලො අතින් මේ දරුව විනාශ වෙලා
@npsone2186
@npsone2186 3 жыл бұрын
දිරිය දියණියක් ❤️💐 සුබ පැතුම් තෙරුවන් සරණයි.....
@colombo3082
@colombo3082 3 жыл бұрын
Suba Anagathyak duwe oyata
@Kadda
@Kadda 3 жыл бұрын
ඉරිසියාකාර කුහකයෝ 31 දෙනෙක් පෙනී නොපෙනී යයි unlike දැක්කම.
@දේශාටන
@දේශාටන 3 жыл бұрын
නිපුනි,දුව,ඔය සියල්ල පෙර කළ කුසල්...තවත් කුසලයෙහි යෙදෙන්න .ජීවිතයම ශුභ මංගල්‍යයක් වේවා...තෙරැවන් සරණයි ....(ස්තුතියි කළිදුටත්)
@nishaannishaan4352
@nishaannishaan4352 3 жыл бұрын
Obage sasara ketii obage kathawa👌🙏🙏
@lavandesilva7757
@lavandesilva7757 3 жыл бұрын
😂😂😂😂
@samjewellery3336
@samjewellery3336 3 жыл бұрын
Not kusal,it's all of her efforts,her supportive parents and teachers.
@hasiWills1021
@hasiWills1021 3 жыл бұрын
අනිවාර්යයෙන්ම ❤
@sampathsathsara8300
@sampathsathsara8300 3 жыл бұрын
@@nishaannishaan4352 the UU uuuu up the gggggggg gu for her head the same úuu
@prasanthakumara4242
@prasanthakumara4242 3 жыл бұрын
ශ්‍රී ලංකාවේ නාමය ලොව ඉහලින් ම තබා ඇති දිරිය දියණිය ඔබට සුභ අනාගතයක්
@virajbandara9557
@virajbandara9557 3 жыл бұрын
මේ යකා තව ටිකක් ඒ girlට කතා කරන්න ඉඩ දුන්නනම් හොදයි මැදට පනින්නැතිව
@rathnageegodawatte5351
@rathnageegodawatte5351 3 жыл бұрын
කරුනකර පුළුවන් නම් මත්තල ගුවන් තොටුපොළ මෙම විඩියට repair centre එකක් බවට පත් කර ගන්න පුළුවන් .එවිට dollar ගලා එව්.
@lesslirajapaksha7825
@lesslirajapaksha7825 3 жыл бұрын
ශ්‍රී ලාංකික අභිමානය... proud of you...❤️❤️
@colombo3082
@colombo3082 3 жыл бұрын
OHOMA HARI abimanayak thiyenne mahindha mahathaya nisa thamai
@andrewjaz5246
@andrewjaz5246 3 жыл бұрын
@@colombo3082 මොකක්ක්ද අභි මානය මෙතන? මෝඩ හරක්
@EuroTravelMonaco
@EuroTravelMonaco 3 жыл бұрын
Proud of you 👍
@t9mrorn81
@t9mrorn81 3 жыл бұрын
හරිම අසාවෙන් බලපු වැඩ සටහනක්
@nuwanmaduranga886
@nuwanmaduranga886 3 жыл бұрын
හරිම ආසාවෙන් බලපු වැඩ සටහනක් බුදු සරණයි
@kalumdharmasiri6180
@kalumdharmasiri6180 3 жыл бұрын
සංසාරේ කල ලොක පිනක් ලැබිලා තියෙන්නේ, ලාංකික අපට හරි ආඩම්බරයක්, අනාගතය පැතුම් සපල කරගන්න තෙරුවන් සරණ ප්‍රාර්ථනාකරමි. ඔබට ජයම වේවා.
@dhammikawidhanapathirana4718
@dhammikawidhanapathirana4718 3 жыл бұрын
බුදුසරණයි දුවේ . මේ රටේ ඉන්න කුහක JVP කරයෝ දක්ශ දරුවන්ට තැන දෙන්න කැමති නෑ යල් පැනගිය රජයේ විශ්වවිද්‍යාලයන් කර පින්නගෙන යන අම්බරුවෝ ඉන්න අපේ රටේ හිටියානම් ඔබ සැගවුනු ම්ණි කැටයක් වන්නට ඉඩ තිබුනා .නැනවත් දෙමාපියන් ලොවක් බබලන මිණි කැටයක් ඔපවත් වෙන්න ඉඩ හැරියා .
@donsusilpremaratne1928
@donsusilpremaratne1928 3 жыл бұрын
නිපුනි කරුණාරත්න දියණිය ලංකික දරු පරපුරට ආදර්ශමත් චරිතයක්. ඇය අප රටට මහත් වූ ආඩම්බරයක්. ජය!
@jagathpeiris4221
@jagathpeiris4221 3 жыл бұрын
ශ්‍රී ලංකාවේ අභිමානය. සම්මා සම්බුදු සරණයි. දියුණුවෙන් දියුණුවට පත් වේවා. ඔබගේ තාක්ෂණ දැනුම තව දුරටත් වර්ධනය වේවා. 👍
@Realeye66
@Realeye66 3 жыл бұрын
කොහොමද මේ දුව ප්‍රකාශ කරා ඇයව ලංකාවේ අධ්‍යාපන කටයුතු බොහොම හොඳ indha ලංකාවට ලංකාවේ ඉහළ අධ්‍යාපනය දෙන්ඩ දෙමව්පියන් කටයුතු කරා කියලා මේක හොඳ ආදර්ශයක්
@Shehan196
@Shehan196 3 жыл бұрын
හැමදාම මෙහෙම පුද්ගලයන් ගෙන්නන්න කෝ ....😍😍😍
@Realeye66
@Realeye66 3 жыл бұрын
True
@HP-hu8rw
@HP-hu8rw 3 жыл бұрын
Godak un social media wala kalakanni nowi target ekak thiyagena wada kara nm eyalata hadama me wage episode daanna thibba.
@Shehan196
@Shehan196 3 жыл бұрын
@@HP-hu8rw 💗
@pradeeprangana1110
@pradeeprangana1110 3 жыл бұрын
ප්‍රශ්නයක් අහල ඒකට උත්තර දීල එවර වෙනකං හිටහංකො කිරි පුතේ.😭😭😭
@sheranjoseph5709
@sheranjoseph5709 3 жыл бұрын
🇱🇰🇱🇰🇮🇹🇮🇹❤️🥇🥇🥇👑👑🙏👍✝️
@danushadhaamarasekera7215
@danushadhaamarasekera7215 3 жыл бұрын
මටත් ඒකම තමයි හිතුනේ , මේක ගොඩක් නිවේදනයකින් ගෙ මම දැක්කා
@jayanijayani691
@jayanijayani691 3 жыл бұрын
🤣🤣🤣
@sumithsubasinghe978
@sumithsubasinghe978 3 жыл бұрын
මම මේ ගැන comment කරන්න කලින් බැලුවේ, කවුරුවත් ඒ ගැන දැනිල comment කරලද කියල 🤔 ඇත්තටම මේ වගේ ගොං ප්‍රසන්ටස්ලනම් මට අප්පිරියයි . පොර හිතාගෙන ඉන්නෙ උත්තර නොදුන්නත් පොර අහන්න හිටපු හැම ප්‍රශ්නයක්ම අහන එක තමයි ලොකුම වැඩේ කියල 🤣
@andrewjaz5246
@andrewjaz5246 3 жыл бұрын
මොකක්ක්ද මෙහි ඇති වදගත් කම , මෝඩයන්ට චුඋන් වෙන්න හොදයි, යකෝ දියුණු රටවල මේවා සාමාන්‍ය දේවල්.
@mrmartin6525
@mrmartin6525 2 жыл бұрын
අනිවාර්යයෙන් 😂
@lahirusamp3731
@lahirusamp3731 3 жыл бұрын
මමත් වැඩ ROLLS ROAIES එකේ... අපිනම් CHINESE ROLLS හදන්නෙ.... හරිම රසයි අපේ ROLLS
@subashinisubashini3086
@subashinisubashini3086 3 жыл бұрын
😁
@ihshanhussain6170
@ihshanhussain6170 3 жыл бұрын
ලංකාවේ මිනිස්සු ලංකාවේ නම ලෝකෙට ගෙන යද්දී රටේ පාලකයෝ රට හා රටේ නම වලපල්ලට ගෙනි යයි.
@dinushadilshan7737
@dinushadilshan7737 3 жыл бұрын
40min වල ඉදලා ඉස්සරහට කීව දේ ලන්කාවට හදුන්වලා දුන්නොත් ගොඩක් නව බුද්දිය වෙන රට වලට ගලා යන එක අඩු වේවි.. 💖💪
@manikkubaduhemadasa4140
@manikkubaduhemadasa4140 3 жыл бұрын
A inteligent confident and courageous girl. Family background has inspired her to take the dream forward.Great girl.
@sararanatunge9712
@sararanatunge9712 3 жыл бұрын
These are the female rolemodels we need in Sri Lanka to inspire the next generation of young girls.
@devikaamarasekara632
@devikaamarasekara632 3 жыл бұрын
Excellece great douter respect toin our country god bless douter help to mother land...
@HP-hu8rw
@HP-hu8rw 3 жыл бұрын
Yh I agree with you cuz most young females in Sri Lanka try to do modeling, acting or some kind of non creative things after failing their exams without even hard working. This girl is a true inspiration for Sri Lankan girls nowadays. Who wasting their time doing tik tok or that kind of shitty stuff.
@cyrildesilvadisilva6762
@cyrildesilvadisilva6762 3 жыл бұрын
අපේ දිරිය දියනියට මගේ අාශිුර්වාදය ජීවිතේ කඩඉමි පසුකරමි මෙි අාපු ගමන ලංකාවටත් මහා කිර්තියක් රට විනාශ වෙමින් යන වකවානුවක ඔබලා වැනි අය මහා සමිපතක් අපේ ලංකාව දෙසටත් ඔබගේ හිත යොමුවෙිවා කියා මා පුාර්ථනා කරනවා දියනිය ඔබට නිරෝගි සමිපත්තිය ලැබෙිවා
@nethmiamaya4742
@nethmiamaya4742 3 жыл бұрын
You're a perfect women......❤ ඇය වගේ අඩු කාලයකින්,නිවැරදි අරමුණු ඔස්සේ වැඩි වැඩ ප්‍රමාණයක් කිරීමට ශ්‍රීලංකාවේ සෑම දරු දැරියන්ටම හා තරුණ තරුණියන්ට බුද්ධිය හා අවශ්‍ය පහසුකම් ලැබේවා......🙏🙏🙏 ඇත්තටම ඇය ලෝකයටම ආදර්ශයක්..
@ninduwaramethunija2262
@ninduwaramethunija2262 3 жыл бұрын
නියමයි........රටේ නම ජාත්‍යන්තරයට.Really Proud of U....
@tilakwidan6304
@tilakwidan6304 3 жыл бұрын
සුපිරි සුපිරි ජයෙන් ජයම වෙවා තවදුරටත්
@greenepicproductions5594
@greenepicproductions5594 3 жыл бұрын
මුලු ලෝකෙටම ආඩම්බරයක්.🔥
@nadeeshapathiraja2780
@nadeeshapathiraja2780 3 жыл бұрын
Intelligence, beauty and personality and down to earth... such a blessed girl
@lahirunihal9893
@lahirunihal9893 3 жыл бұрын
Down to earth වෙන කෙනෙක් නම් සිංහල දන්නෙත් නැහැ අපේ ගොන් පොෂ් අය නෙහ් වැඩි but you are the perfect women
@samjewellery3336
@samjewellery3336 3 жыл бұрын
Sinhala denagaththa nam thawama lankawe rassawak nethuwa pelapaali yanwa.waasanawata demawpiyo me uthsaaha wantha daruwata English uganwala thiyanawa.god bless her.
@rashikakumara3831
@rashikakumara3831 3 жыл бұрын
රටේ අභිමානය ඔබ වැනි රත්තරන් දරැවන් ඔබට වාසනාවන්ත සුභ අනාගතයක් මැණික. ඔබටත් ඔබ වැනි දියණියක් රටට දායද කල ආදරණීය මව්පියන්ටත් දළදා සමිදු පිහිටයි.
@chamathwickramasinghe6613
@chamathwickramasinghe6613 3 жыл бұрын
ආඩම්බරයි පැලෙන්න ශ්‍රී ලාංකිකයෙක් විදියට, ජයෙන් ජයම වෙන්න ඕන🙏 ඒ වගේම කලිදු ඔයා වැඩසටහන මෙහෙයවනවා හරිම ලස්සනට එකදු ඉංග්‍රීසි වචනයක්වත් භාවිතා නොකර හැම නරඹන්නෙක්ටම තේරුම්යන ආකාරයට 👏
@WidithaSamarakoon
@WidithaSamarakoon 3 жыл бұрын
Congratulations. Feel honestly sad about how the Sri Lankan education system which ruins the future of most talented young people by letting them rot for years ruining their most productive youth. 4-5 years wasted in undergrad and then even before that 2.5 years wasted for ALs and doing a nonsensical Grade 13 and so on. By the time a typical Sri lankan student gets his or her engineering degree (assuming getting through AL in the first attempt) he or she will be at least 24-25 years old.... Now when we compare that to other developed countries, it is a tragedy where students earn their degrees by 21 or 22 or sometimes even 19. It is a real tragedy and I am speaking as someone who experienced this tragedy. Our parents were not rich to send us abroad to study but I honestly feel if we had a chance to use the prime of our lifetime in a country which really encourages young students without letting them rot of their talents, we could have accomplished way more.
@TheThulitha
@TheThulitha 3 жыл бұрын
Agree 100% . She is fortunate
@rohithaliyanage9401
@rohithaliyanage9401 3 жыл бұрын
totally true.
@Maliya5374
@Maliya5374 3 жыл бұрын
KZbin දාද්දි ad අඩුකරල දාපල්ලකො බන්,මිනිස්සුන්ගෙ data,කාලෙ දෙකම කනව
@dinushadilshan9387
@dinushadilshan9387 3 жыл бұрын
මෙක බුද්දොත්පාද කාලයක්.හැකි පමනින් උත්සහ කරන්න මෙ බයානක සසරින් එතර වෙලා යන්න.ඕවා හොදයි මෙ ලොකෙට.😔😔 අපි කොහෙ Job එක කලත්, මැරෙනවා.මේ හැම දේම දාලා අපිට යන්න වෙනවා. ඔයාට ගොඩක් හොදට මොලෙ තියෙනවා.ඒකෙන් දර්මාවබොදය ලබාගන්න උත්සහ කරන්න කියලා👈ඉල්ලනවා.අස්සකො ලොකො සබ්බන් පහාය ගමනීයන්.තෙරුවන් සරනයි !!!👍
@kavinduchamika4735
@kavinduchamika4735 3 жыл бұрын
පරම්පරාවෙන් එන බුද්දිමත් ජාන පවුලක් වගෙ 💪මෙහෙම පවුල් තමා රටෙ ලොකු පුටුවලට යන්න ඔන
@wasanthadissanayka728
@wasanthadissanayka728 3 жыл бұрын
ලංකාවේ දැන් රජ කරන පව්ලේ ජාන ගැන ඔබේ අදහස?
@kavinduchamika4735
@kavinduchamika4735 3 жыл бұрын
@@wasanthadissanayka728 😥😥😥
@explorer9967
@explorer9967 3 жыл бұрын
@@udugamasamitha7589 kageda
@pramukajayalath700
@pramukajayalath700 3 жыл бұрын
@@explorer9967 සන්තුක නම් සොර දෙටුවාගේ
@HP-hu8rw
@HP-hu8rw 3 жыл бұрын
@@wasanthadissanayka728 adahasa eyalage theme song eke comment baluwama oyata hithagnn puluwan wei😅
@ranmuthugep
@ranmuthugep 3 жыл бұрын
Mother SL has proof the talents in every aspects 👏👏👏
@goblinperera4522
@goblinperera4522 3 жыл бұрын
Proud of you ❤️🏅🇱🇰 Make our country proud again again 🥰
@harshahdg
@harshahdg 3 жыл бұрын
Very pleasant personality , Humble, cheerful, innocent and beautiful talented sister . wish you all the best.
@udenaranasinghe1707
@udenaranasinghe1707 3 жыл бұрын
සන්තොෂ යි නමුත් මොහුන් වගේ අය ඒ කියන්නේ බටහිර රට වල ඉන්න අපේ විද්වතුන් කවදාවත් රට ජාතිය වෙනුවෙන් පෙනිසිටින්නේ නැ හොදින් හොයල බලන්ට ජිනිවා එංගලන්තයේ දෙමළ ඩයස්පොරාවෙ විරොදතා කරද්දී කවදාවත් ඉදිරියට එන්නෙ නැ සමාන්‍ය අය පමනයි එන්නේ කනගාටුවට කරුන
@Realeye66
@Realeye66 3 жыл бұрын
එංගලන්තෙ මුදල් ඇමතිතුමා ඉන්දියන් ජාතිකයෙක් Home Secretary ඉන්දියන් ජාතික ජාතිකයෙක් එංගලන්තයෙ සෞඛ්‍ය ඇමති පකිස්ථාන ජාතිකයෙක් වෙන මොන කතාද, එංගලන්තෙ අගමැති තුමා turkey නෑකම් කියන පුද්ගලයෙක් වෙන මොන කතාද, Boris Jonson has close link with turkey 🇹🇷, I guess his grand father
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
What about Srilanka?
@Realeye66
@Realeye66 3 жыл бұрын
Sri Lankan , why ?. Do you have a problem?. How many Sri Lankan has obtain foreign citizenship, will he become a foreigner ? Aha , are you nut , are you ?. Speak the truth ,
@buddikabuddika2145
@buddikabuddika2145 3 жыл бұрын
ශ්‍රි ලාංකික පු,,, නාග යක්ක අපේ උන් ජයවේවා දරුවො
@nilukajayasooriya9586
@nilukajayasooriya9586 3 жыл бұрын
ගොඩාක් සතුටුයි.. ඉදිරියටම යන්න.. බුදු සරනයි දුවේ.... සියලු ශක්තිය ලැබේවා..!!!! 🤗🤗🤗🤗
@lakminiwasana7903
@lakminiwasana7903 3 жыл бұрын
We are proud of you...congratulations ....❤❤❤❤
@shamalperera4875
@shamalperera4875 3 жыл бұрын
ලංකාවේ නම ඉහලට ගේන්නේ මේවාගේ දරුවෝ .....ලංකාවේ අපිට නම් හරිම ආඩම්බරයි මේ වාගේ දක්ෂ බුද්ධිමත් අය ලංකාවේ උපන් කෙනෙක් නිසා...ජයවේවා ...
@andrewjaz5246
@andrewjaz5246 3 жыл бұрын
බය්යන්ට හොදයි.
@mudaligerashi9478
@mudaligerashi9478 3 жыл бұрын
මගේ ගමේ ,මගේ රටේ ලොවම ජයග්‍රහණය කල දියනිය, ඔබට සුබ අනාගතයකට ආශිර්වාද පතනවා.
@andrewjaz5246
@andrewjaz5246 3 жыл бұрын
ආ ඔයාගේ ගමේද? මර අතල් නේද. මෝඩ හරක්
@nethuofficial312
@nethuofficial312 3 жыл бұрын
මගෙ හීනේ Rolls roys සමාගමේ engineer කෙනෙක් විදියට වැඩ කරන්න. මගේ හීනෙට ලොකු හයියක් මේ story එක
@saliyapulasinghe7732
@saliyapulasinghe7732 3 жыл бұрын
Really proud of you Nipuni. Kalindu did a good discussion.
@nazjoy6725
@nazjoy6725 3 жыл бұрын
ThanTks to 'Big Focus' and Kalindu for having arranged 'NIPUNI' for discussion. Dear daughter, you are charming, specially your smiling, and you are very simple despite of your high position and beauty as well. You work at Rolls Royce and do you know when Henry Ford was asked by King George, the fifth, why he used a Rolls Royce car, while boasting his own Ford to be the world best. Henry Ford said everytime he ordered, Factory Manager informed the latest assembled was snatched away by a customer, and also added customers were given preference than to him - the master. Hence, the second best Rolls Royce was used. By this discussion students should never think of dropping the challenges that have to be faced when things turned unsuccessful or difficult.. God Bless You, Nipuna. NAZLY CASSIM.
@pathirageperera3765
@pathirageperera3765 2 жыл бұрын
Proud of you sister! ඔයා ලංකාවේ හිටියනම් ඔයාට කියයි මෙව්ව පිරිමි කරන වැඩ මෙව්ව ගෑනුන්ට සුදුසු නැහැ ඒ වගේ කතා තමයි අහගන්න වෙන්නෙ මොකද මෙහෙ misogynistic වැඩියි මිනිස්සු විශේෂයෙන් (සමහරක් පිරිමි), ගොඩක් හොද පිරිමිත් ඉන්නව ගැහැනු අය ඉදිරියට යනව දකින්න ගැහැනු අයට ශක්තියක් වෙන ඒ වගේ නපුංසක සෙට් එකකුත් ඉන්නව උං ගෑනුන්ට බැන. බැන චීත්ත වගේ ඉන්න පිරිමි. ගැහැනු එහෙමයි. ඔයා ගැන ගොඩක් ආඩම්බරයි සිස්ටර් මාත් වාහන පිස්සෙක් මාත් automobile කියන මාෘකාවට ගොඩාක් interest කෙනෙක් ❤️🤟
@salindapushpakumara9904
@salindapushpakumara9904 3 жыл бұрын
I'm proud of you as a lady.Tripple Gem Bless you!
@Realeye66
@Realeye66 3 жыл бұрын
සමහර වෙලා වෙලාවට විශ්වවිද්‍යාල වලට ඇතුළත් වෙන්න තරම් ප්‍රමාණවත් points සුළු ප්‍රමාණ අඩු වුන කට්ටියට ලංකාවෙම ඉඳගෙන අධ්‍යාපනය හදාරන්න යම් කිසි ක්‍රමයක් ඇති කළ යුතුයි මං හිතන්නේ ඔය අලුතෙන්ම පටන් ගන්න ගිය ඔය ජෝන් කොතලාවල වගේ තැන් වලින් බොහෝ විට මේ අධ්‍යාපනය තවදුරටත් කරගෙන යන්ඩ උදව් උපකාර කිරීමේ හැකියාවක් ලැබෙනවා එහෙමත් නැත්නම් පුද්ගලික විශ්ව විද්‍යාල හා අධ්‍යාපන ආයතන වැඩි වැඩියෙන් ලංකාවේ බිහි කළ යුතුයි එවිට koti ගණන් වියදම් කරලා අපේ දරුවන්ට පිටරටවල් යන්ඩ අවශ්‍ය වෙන්නේ නැහැ රට අධ්‍යාපනය කියන්නේ ලොකු විහිලුවක් බොරුවක් ඕක අපි දන්න හින්දයි කියන්නේ
@azellemyrah9180
@azellemyrah9180 3 жыл бұрын
Lankawe education system ekama reform karanna one. Rajaye anugrahaya athiwa siyaluma ihalata igena ganna one lamayinta quality higher education ekak denna one. Api awurudu 2k A/L liyala gedara indala campus gihilla exam liyala masa 6k witharak innawa certificate eka ganna. Hondama kalen tikak ape shramaya buddiya energy eka ratata denna thibuna iwarai aparade
@hettiarachchipushpakumara8765
@hettiarachchipushpakumara8765 3 жыл бұрын
සිතුම් පැතුම් ඉෂ්ට වේවා ජයෙන් ජයම වේවා තෙරුවන් සරණයි
@ranjanprabadh3751
@ranjanprabadh3751 3 жыл бұрын
රත්තරං දුවේ.. අපේ රත්තරං දුවේ.. ඔබයි දිවිය අර්තවත් කලේ.......සුභ අනාගතයක් ප්‍රර්තනා කරමි...
@madurangamunaweerage2957
@madurangamunaweerage2957 3 жыл бұрын
අතල් ඩෙන්න එපආ මඅමෙ
@tharikamalinthi5227
@tharikamalinthi5227 3 жыл бұрын
One of great personality 🔥to our motherland Very proud of you ❤️ Wishing you a bright future! Go ahead with your dreams and make mother Sri Lanka 🇱🇰 proud!
@spbr7405
@spbr7405 3 жыл бұрын
Most of the Sri Lankans have been exceptionally doing well overseas when it comes to any field. But the Sri Lanka government gets the credit as they have produced these intellectuals. Sri Lanka is no more a country for academically and professionally figures until nepotism exists.
@HP-hu8rw
@HP-hu8rw 3 жыл бұрын
💔💔💔💔
@HP-hu8rw
@HP-hu8rw 3 жыл бұрын
Sad thruth
@indikaruwankumara665
@indikaruwankumara665 3 жыл бұрын
සතුටුයි .. ගොඩක් බුදු සරණයි පරිස්සමින් ඉන්න ...
@sandun1383
@sandun1383 3 жыл бұрын
හොද වැඩසටහනක් එක බලනකොට අමුතු ම energyඑකක් තියෙනවා.tz nipuni
@rammyabandara7666
@rammyabandara7666 3 жыл бұрын
Great girl,,,,lovely……..it’s so nice to hear from you such a great beautiful young lady, Theruwan Saranai
@rasikaperera7984
@rasikaperera7984 3 жыл бұрын
Look! How SIMPLE and HUMBLE is she, in spite of her status!
@sunilranjithhettiarachchi5291
@sunilranjithhettiarachchi5291 3 жыл бұрын
Rolls RoyceSihinaya Seba karagath SuddantathAbiyogayak Wu Ugath Buddimath Weera 🇱🇰🦁Sinhala Kaanthawak Duwe Obe Anagathaya Thawathawath Diyunuwewa Jayawewa ☸️☸️☸️TheruWanSaranai🛩🛩Thawa Ihalata Igilenna Wasanawalebewa
@nilukaniludahanayaka7723
@nilukaniludahanayaka7723 3 жыл бұрын
උගත් කමට එහාගිය නිහතමානීකම.may God bless you more and more ....
@adrianfernandopulle3205
@adrianfernandopulle3205 3 жыл бұрын
Nipuni, Great Challenge still waiting for you. God Bless!
@denvergavin49
@denvergavin49 3 жыл бұрын
චීචී බබත් බලාගෙන ඇති හුත් රොකට් හැරලා තියෙනවා පව් තාත්තගේ සල්ලි වලින්..All the best Nipuni great personality
@r.sulochana1532
@r.sulochana1532 3 жыл бұрын
අම්මො 😂😂
@anomapavlou217
@anomapavlou217 3 жыл бұрын
Denver Gavin...අනේ ඔයා 100 % 100 ඇත්ත මැරමුලනේ හොර මාෆියාවක් රාජපක්‍ෂ කමිබ හොරාගේ චි...චී.. බාල නිකමව රොකට් ඵකෙන් අභ්‍යවකාශය තරණය කලේ ශ්‍රී ලංකා චීනාට ණය උගැලක ඇඳ දමලා ....මහින්ද රාජපක්ෂ පුතාලාට සෙල්ලමි දමාපූ කාබාසිනියා කරපු එම ණය මුදල් ශ්‍රී ලාංකික දුගී දුප්පත් අසරණ ඡනයාගේ බදු මුදල් වලින් චීනාට වන්දි මුදල් ගෙවන අතර ශ්‍රී ලංකාවේ . මතූ උපදින අමිමාගේ කූසතූල බිහිවෙන බිරින්දෑ පවා මේ රාජපක්‍ෂ වරැන්ට දු දරැවන්ටත් මුණුබුරන් මිනිබිරියන්ට පවා ශ්‍රී ලාංකිකයෝ වන්දි සහා ණය. ..ගෙවිය යුතුයි මෙම කැරී පොන්න පොහොට්ටුවෙ මැරමුලනේ දේශපාඵවන් වෙනුවෙන් මූං දේශපාඵවන් රට කෑවා රට භංගත්වයට පත් කලේය.......එක තනි පවුලක් වෙනුවෙන්......
@chinthakabandara7456
@chinthakabandara7456 3 жыл бұрын
Harima nomal charithayak . A wagema ratata ade karana kenak සුබපැතුම් obata
@sudheerakularathne4623
@sudheerakularathne4623 3 жыл бұрын
ඇයි අහස නිල් පාට? ඇයි හවසට රතු පාට? දන්න කෙනෙක් කියන්න
@heru2336
@heru2336 3 жыл бұрын
වයු ගොලයෙ තියෙන වයු නිසා නෙ නිල් පාට වෙනෙ අගන් වයු ව නිස හරියටම මතක na 🙂
@ishansha7197
@ishansha7197 3 жыл бұрын
Private campus epa kiyala walalenna hadana bath buru deshapalana paksha walata kath adina padayak giyath parata bahina kalakanni haththata pennapalla mewwa….puduma kalakanni ratak wela appa me siri lankawa…rate neme waradda me rate inna kalawam jāna thiyena kalakanni minissungei waradda….
@VasanthaEdirisinghe
@VasanthaEdirisinghe 3 жыл бұрын
ශ්‍රී ලාංකේය අභිමානය
@farshadstr8558
@farshadstr8558 3 жыл бұрын
I we tach eka lankAvata avoth supiri thama .....waiting for that
@shaveenfernando5315
@shaveenfernando5315 3 жыл бұрын
Very good discussion. But unfortunately locals have to leave the country for a better success.
@chandanajayalal4327
@chandanajayalal4327 3 жыл бұрын
God bless you, Thanks.
@georgenewmanalagiah2315
@georgenewmanalagiah2315 3 жыл бұрын
Compliments Young Lady. You are Grate. Lovely Talents. God Bless.
@cpoornimal247
@cpoornimal247 3 жыл бұрын
lankaawenam thaama campus yanawa
@nadeekalugampitiya4478
@nadeekalugampitiya4478 3 жыл бұрын
Fantastic.We take pride of you as Sri Lankans.Jayawewa!
@samjewellery3336
@samjewellery3336 3 жыл бұрын
Eya egenagena diyunu una.oya monawada keruwe?.oyata keruwe ?.anunta keruwe?.
@HP-hu8rw
@HP-hu8rw 3 жыл бұрын
Lankawe anith kelloth tik tok kara kara kollo mol kara kara inne nathuwa me wage mahansi wela wada kara nm lankawa supiri thanakata genna puluwan. Me akkath harima lassanai eth tik tok kara kara nasthi wela nane balanna kochchara mahansi welada. "A True Inspiration for nowadays Sri Lankan Girls who wasting their time doing Tik Tok or that kind of shitty stuff" good luck everyone.
@jbandarabandara98
@jbandarabandara98 3 жыл бұрын
දිරිය දියනිය ගේ දෙමව්පියන්ට සතුතිවේවා.. ශක්තිමත් දියනියක් ගොඩනැගුවාට..
@mahendraepitawatte2524
@mahendraepitawatte2524 3 жыл бұрын
කලිඳු ඉතාමත් විශිෂ්ඨ ලෙස සාකච්ඡාව මෙහෙයවනවා. ඔබේ පෞරුෂය ඉතා හොඳින් කැපී පෙනෙනවා. ඔබට ජය පතනවා කලිඳු. ඒ වගේම නිපුනි අපේ රටට සම්පතක්. ඇය ඉතා හොඳින් පැහැදිලිව අවශ්‍ය කාරණා පැහැදිලි කලා. ඇය ඉතා දක්ෂ නොපසුබස්නා උත්සහයක් ඇති තරුණියක්. ඇගේ කථාවෙන්ම එය කදිමට පැහැදිලි වෙනවා. ඔබ වැනි දරුවන් ලද දෙමාපියන් සේම ශ්‍රී ලංකාවත් ඉතාමත් වාසනාවන්තයි. ඔබේ සියලු යහපත් ප්‍රාර්ථනා සඵල වී වාසනාවන්ත නිදුක් නීරෝගී සුවබර දිවියක් ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා. ඔබ වැනි දරුවන් ලංකාවේ හිටියත් ඔබට මෙන් ධෛර්ය ඇති අය සීමිතයි. ඔවුන්ට ඔබේ වචන ජීවය ලබාදීමට සමත්වේ යැයි මම සිතනවා. ශ්‍රී ලාංකිකයකු ලෙසට අපේ දරුවන්ට උදව් කිරීමට ඔබට ධෛර්ය ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනාකරමි.
@sarathjayasiri5285
@sarathjayasiri5285 3 жыл бұрын
Really proud of you May God bless you
@DilshanProSL
@DilshanProSL 3 жыл бұрын
pitarata hitiya hidda thamai ohomayanna puluwan lankawe idiyoth iwarai
@anuradharmasiri8723
@anuradharmasiri8723 3 жыл бұрын
Sri lankawata mahath abhimanayak.mewani buddhimath daruwan me punchi rate bihiwewa.sri lankawe kuda daruwange primary adyapanaya sarthaka kalayuthu wagema daruwange dakshatha handunagatha yuthuyi.yahapath akalpa adyapansyata ekathu karana.daruwan Hama vitama agayanda.nipuni duwani Weldone 👍
@allaresimple2436
@allaresimple2436 3 жыл бұрын
එක floor එකක ප්රශ්න ඇහුවා නම් කියලා මට හිතෙනවා..තමන් කලින් හිතාගත්ත ප්රශ්නවලට අදින්නේ නැතුව ඇයගේ ගලා යාමට ඉඩ දුන්නේ නම්...
@champjanlyn8740
@champjanlyn8740 3 жыл бұрын
ආඩම්බරයි තරුණ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරියක් . නිපුණි දුව මියුසියස් විදුහලේ නිපැයුමක් .ඔබට සුබ පැතුම් !!! ඉදිරියටම යන්න.🌻🌻🌻
@nimaldayan8043
@nimaldayan8043 3 жыл бұрын
USA & West need only SKILLS to get a Job like this whereas our LAND you just need to have a SURNAME.............
@rohsanmudannayake7715
@rohsanmudannayake7715 3 жыл бұрын
නෙරැවන් සරනයි ☸️🇱🇰💐🎊❤️🙏🏻
@samjewellery3336
@samjewellery3336 3 жыл бұрын
Proud for her parents and proud for her school teachers.
@suvishkathathsara3728
@suvishkathathsara3728 3 жыл бұрын
මේවට unlike දාන්නෙ මන්දමානසිකයො තමයි ඉතිං
@anomainduruwagedara985
@anomainduruwagedara985 3 жыл бұрын
ශ්‍රී ලාංකීය අභිමානය ❤️❤️ ජය වේවා
@lankz2050
@lankz2050 3 жыл бұрын
ලංකාව වෙනුවෙන් ඔබ කරන්නට යන සියලු දේ ඉතාම හොඳින් සාර්ථකත්වයට පත් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. ඒ සඳහා ඔබ තව තවත් ශක්තිමත් වේවා! ❤️🙏
@susimitsu3
@susimitsu3 3 жыл бұрын
Great! We are proud of you. Importance of latest knowledge in engineering field is obvious since it is changing very fast in every day by employing its own developments. What she is trying to implement here is on this line & i wish to have its success despite my few doubts about our negative education system & tradition that always goes against such new ventures.
@manelmangan5331
@manelmangan5331 3 жыл бұрын
Good luck for your future endeavors! Very proud of you as a Srilankan!👍👍👍❤️❤️❤️❤️
@amithrandil7143
@amithrandil7143 3 жыл бұрын
ස්තූතියි කියන්න කවුරුත් නැ
@dream2ceylon
@dream2ceylon 3 жыл бұрын
අපි ඔබ ගැන ආඩම්බරයි.. සුබ පැතුම්.
@shashikagcs844
@shashikagcs844 3 жыл бұрын
Mis, Nasa එකට apply කලේ නැද්ද ? Nasa එක නැතුව ඇයි r r company එක තෝරගත්තෙ , nasa එකට engineering විදිහට යන්න mastr dgre එකිම් බැහැද ? 🙄
@nayanadissanayake3837
@nayanadissanayake3837 Жыл бұрын
USA citizenship ek one ekata
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 3 жыл бұрын
Unlike දාලා තියෙන්නේ ඉගෙන ගන්න බැරිවෙච්ච ඊරිසියාකාරයෝ වෙන්න ඇති.
@vijayachandra9456
@vijayachandra9456 3 жыл бұрын
Jayawewa !!! 🌹 🌹 🌹
@malikadissanayake3337
@malikadissanayake3337 3 жыл бұрын
Congradulation
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН
когда не обедаешь в школе // EVA mash
00:57
EVA mash
Рет қаралды 3,7 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 102 МЛН
Rolls Royce Sri Lankan Engineer | Nipuni Karunaratne
7:51
Aviation Voice
Рет қаралды 13 М.
චීනයෙන් ඇවිත් ඇය | Talk with Chatura
59:59
Talk with Chatura
Рет қаралды 180 М.
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН