රෝල්ස් රොයිස් කාර් මේ තරම් මිල අධික වෙන්න හේතු 10ක් | Why Rolls Royce Motor Cars Are So Expensive

  Рет қаралды 436,984

Wishma Lokaya

Wishma Lokaya

Күн бұрын

Пікірлер: 676
@sathpriyaliyanage2293
@sathpriyaliyanage2293 3 жыл бұрын
අපි rolls royce එකක් ගන්න ඒකෙ price එක වගේ දෙගුණයක් ඕන නේ. Rolls royce price & tax😣 ලංකාවෙ බදු ගහන විදියට අකමැති උන් like එකක් දාන්න👍
@rashmika3853
@rashmika3853 3 жыл бұрын
දෙගුණයක ටත් වඩා යනවා
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
මේ comment එක දකින හැමෝටම Rolls Royce car 🚗 එකක් ගන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා ❤️❤️🙏🙏❤️❤️
@Video-nk2oe
@Video-nk2oe 3 жыл бұрын
Tanks
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
@@Video-nk2oe ❤️
@shirankaxpress769
@shirankaxpress769 3 жыл бұрын
😊
@palithananayakkara9967
@palithananayakkara9967 3 жыл бұрын
ඔයාටත් ගන්න පුලුවන් වෙන්න ඕනෙ
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
@@shirankaxpress769 ❤️
@vidarshanaperum6567
@vidarshanaperum6567 3 жыл бұрын
මේ වගේ තොරතුරු එකතු කරල video දාන chanel කොච්චර තිබුනත් මං වැඩියෙන්ම ආස විශ්ම ලෝකයේ video බලන්න. ඒ එම තොරතුරු වල විශ්වාසනීයත්වයත්, කථනයේ ඇති වෘත්තීයමය බවත් නිසයි. රට රටවල් ගැන කරල තියෙන video ඔක්කොම බලලා ගොඩාක් දේවල් ඉගෙනගත්තා. ඉස්සරහටත් මේ වගේ වටිනා video දාන්න කියල ඉල්ලනවා. ඒ වගේමෙ බොහොම පරීක්ෂා කරල, ඉදිරියටත් නිවැරදිම තොරතුරු ලබාදෙන chanel එකක් බවට තියෙන විෂ්වාසය තවදුරටත් වැඩි කරගන්න කියල ඉල්ලනවා. තව දෙයක් තමයි සිංහලෙන් තියෙන ඉතාම වටිනා chanel වල video එකක් දාන්න ගොඩක් කල් යනවා. හැබැයි විශ්ම ලෝකයේ එන්න එන්නම ගුණාත්මක බවින් වැඩි video ඉක්මනින්ම දෙනවා. ඒකත් මං මේ chanel එකේ දකින විශේෂත්වයක්. ජය වේවා ! බොහොම ස්තූතියි !!
@wishmalokaya1
@wishmalokaya1 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබේ වටිනා අගය කිරීමට 🙏🙏🙏
@ashanchamodya3661
@ashanchamodya3661 3 жыл бұрын
අයියේ ඔයාලා මේ දාන වීඩියෝ වලින් අපි වගේ පොඩි අයට ලොකු දෙයක් දැන ගන්න පුලුවන්.ස්තූතියි අයියේ.☺️☺️
@harshadgamage2098
@harshadgamage2098 3 жыл бұрын
President ගෙ Maybach s600 guard එක ගැනත් කියන්න ඒක ඉන්දියාවෙනම් rolls Royce panthom එකටත් වඩා ගනන් නියම review එකක් මේක පට්ට♥️
@nimagaming5441
@nimagaming5441 3 жыл бұрын
RR මගෙ dream එක ❤️❤️❤️❤️❤️❤️🥳
@happybunny5040
@happybunny5040 3 жыл бұрын
mageth
@chamilsrinissanka3339
@chamilsrinissanka3339 3 жыл бұрын
හමිමෝ නිකං කරකෝල කරකෝල අතැරය වාග‌ේ ඔං ඒහේමයි ජය පිට ජයව‌ෙිවා ස්තුතියි..!!
@thilinikosala175
@thilinikosala175 3 жыл бұрын
සතුට යනු මෙහෙම වීඩියෝ එකකින් හරි RR එකක් දැකීමයි.😁
@FF-yw2bm
@FF-yw2bm 2 жыл бұрын
Oya hari 🙂🙂
@mohamednushan8018
@mohamednushan8018 2 жыл бұрын
Sira
@buddhikagarret9286
@buddhikagarret9286 2 жыл бұрын
🤣🤣🤣😘 ඇත්ත කතාවක්
@lasithkalhara14
@lasithkalhara14 Жыл бұрын
aththa
@sunedr1
@sunedr1 3 жыл бұрын
ඇත්තෙන්ම සතුටුයි... අපට 1M දකින්න වාසනාව ලැබේ වා ..
@rasikachandimal8156
@rasikachandimal8156 2 жыл бұрын
ස්තුතියි 🙏🙏🙏
@simplecapital5518
@simplecapital5518 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමට.
@saheesl9699
@saheesl9699 3 жыл бұрын
Million ට තව ටිකයි අයියේ ජයවේවා..❤️✌
@tharangasampath6870
@tharangasampath6870 3 жыл бұрын
අපේ රටේ පුංචි කෙල්ලෙක් මේකෙ ප්‍රදාන ඉංජිනේරු වරියක් නේද.. නිපුනි කරුණාරත්න ❤️
@malithrangana9592
@malithrangana9592 3 жыл бұрын
වීඩියෝ එක නං නියමයි.... 👌 නින්ජාවරු ගැන වීඩියෝ එකක් කරන්න බැරිද.... 😊
@madushankaj2483
@madushankaj2483 3 жыл бұрын
Rolls Royes කියන්නෙ ආගමක් ❤️😊
@shorts-gq2ru
@shorts-gq2ru 3 жыл бұрын
මිලියනේ ළගදීම ගහමු
@ROMA1994g
@ROMA1994g 3 жыл бұрын
Game Game
@nethmikaushalya9158
@nethmikaushalya9158 3 жыл бұрын
Miliyanee madi
@nethmikaushalya9158
@nethmikaushalya9158 3 жыл бұрын
ටයර් ekak ganna ahaki e ganata
@DoubleDmovies
@DoubleDmovies 3 жыл бұрын
Ayya. Ayya channel eke pawathwa gatte kohomada. Mechchara durak awe kohomada, grow une kohomada ewa gana full video ekak karanne ko❤
@Ya_Vehicle_Hub_Sl
@Ya_Vehicle_Hub_Sl 2 жыл бұрын
mama rols roys ekak dakala tiye .avenra garden eke.negombo.
@kavindurandika7432
@kavindurandika7432 3 жыл бұрын
ඉක්මනට one milion ගහනවට කැමති අය කෝ.....❤🤟
@thinulahansira2645
@thinulahansira2645 3 жыл бұрын
🙋🙋🙋
@samithagayashan9437
@samithagayashan9437 3 жыл бұрын
One million පාස් කරලනේ බන් තියෙන්නේ
@dxjaguar6372
@dxjaguar6372 Жыл бұрын
​@@samithagayashan9437 pissuda 2M uth pass karalaa thiyenne
@සූටිපුතා-ර3ෂ
@සූටිපුතා-ර3ෂ 2 жыл бұрын
Rolls royce කාර් එකක් මාත් දවසක ගන්නවාමයි🙂🌎
@DuminduRandeepaXXX
@DuminduRandeepaXXX 5 ай бұрын
oyata puluwan ☺
@pasindugimhan7196
@pasindugimhan7196 3 жыл бұрын
1 million subscribe ලගදිම ගහමූ...ජය වේවා...
@ruwansumadura
@ruwansumadura 3 жыл бұрын
Rolls royce phantom එකම හිනේ 😍💓 කවදා හරි ගෙනවා
@idunilpahasara940
@idunilpahasara940 3 жыл бұрын
Great idea 👍👍👍
@ruwansumadura
@ruwansumadura 3 жыл бұрын
@@idunilpahasara940 ❤️
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 3 жыл бұрын
Ela machan ..good luck bro keep it up
@abc6232
@abc6232 3 жыл бұрын
👍👍👍
@hasith8647
@hasith8647 2 жыл бұрын
niymai jaya wewa good luck
@samindajayathilaka4331
@samindajayathilaka4331 2 жыл бұрын
Brother pajero MK1 eka ගැනත් කරන්න අනාගතෙන් ආ designer කෙනෙක් කරපු දෙයක් වගේ ඒක MK1 pajero Exeed එකේ cruise control පවා ඇවිල්ලා තියෙනවා Seat suspension කියන්නේ Benz G wagon එකේවත් ඇවිල්ලා නෑ ඒකලේ Land rover වලවත් නෑ... Line AC , sunroof මොන වාහනයක්ද එය... ඕනිම සුකෝපබෝගී වාහනයක් ලංකාවේ හැඳින්නුවේ Pajero එක කියලා සිංඳු පවා ලියලා තියනවා ... dakr wining legend කෙනෙක්...කිසිම video එකකට නොලැබුනු views ගානක් ඒකට ලැබෙන බව නොවනුමානයි... ජීප් උන්මාදයේ අංකාවේ අංක එක.... ඔබේ කටහඬින්ම එය කරන්න
@subhanpa1919
@subhanpa1919 3 жыл бұрын
1M වලට තව ටිකයි......1M වලට suprise එකක් ඕනි අයියා....😍😍😍😍😍😍😍😍🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳🥳
@madusaradon9595
@madusaradon9595 3 жыл бұрын
වැඩිපුරම ගානක් දීලා ගෙන්නුවෙ ghost එක් නෙමෙයි wraith එකක් නේද ... ඊට වඩා Dhamma perera ගෙ bently mulsaine එක ගනන් ද කොහෙද ?🤔
@randula1958
@randula1958 3 жыл бұрын
@@CommanderSqueeze panthem එක ඊට ගනන් නේ
@shehanpavithra8202
@shehanpavithra8202 3 жыл бұрын
Panthem ගනන්.ඒත් ලංකාවෙ තියෙන්නෙ wraith එක. ඇවෙන්‍රා එකේ වෙන්නොනේ ගෙන්නුවෙ.
@ShortHubOfficial
@ShortHubOfficial 3 жыл бұрын
@@shehanpavithra8202 Avenra eke thiyenne Rolls Royce Ghost Series 1 car ekak
@indrajithg
@indrajithg 3 жыл бұрын
ගෙන්වන කාලෙ වැඩිම මිල තිබුණෙ Ghost එකට. දැන් තියෙන මිල අධිකම එක Mulsan තමයි. එ්ත් මේකත් නිකන් මුරලිගෙයි වෝන්ගෙයි විකට් ගැනිල්ල වගේ. කාලයක් තිබුණු මිල අධිකම වාර්තාව බිඳ හෙලුවෙ කෝටි 15.5 ට ගෙනාපු Ghost එක. ඊට පස්සෙ one up වෙන්න කට්ටිය වැඩි වැඩි ගණන් දීලා වාහන ගෙනාවා. එ්වා ඉතින් එච්චර තේරුමක් නැහැ. 👍
@indrajithg
@indrajithg 3 жыл бұрын
නිවැරදි අක්ෂර පෙළ Phantom. උච්චාරණය ෆැන්ටම්. ලංකාවට තාම Phantom එකක් ගෙනත් නැහැ.
@chamathkalpriya1045
@chamathkalpriya1045 3 жыл бұрын
Rolls Royce ගැන විතරක් කරලනම් මදි මහත්තයො Bently ගැනත් එකක් ඕනෙ... හරිද?🤣🤣🤣😄😃🥰🥰🥰🤩🤩
@lahiruindika7650
@lahiruindika7650 3 жыл бұрын
Lowa mila adikama car wargayak. Apita nm ganna eka pattama amaaruii ithin ❤️🔥. Wishma Lokayata jayawewa
@offroadlover2976
@offroadlover2976 3 жыл бұрын
ඔවුන් අය කරන මුදල සාධාරණයි..ඒත් මේ රටේ අය කරන මුදල අසාධාරණ නැද්ද 🤬🤬 මහ කාලකණ්ණි ලොක්කො නිකන් වාහන ගේනො...අහිංසක මිනිස්සුන්ට වාහනයක් ගන්න නෑ tax එක ගහනෝ ඒ වගේ වාහන 3 ක් විතර ගන්න පුළුවන් වෙන්න 😡😡
@indrajithg
@indrajithg 3 жыл бұрын
ඔව් ඉතින්.
@sasankakasun
@sasankakasun 2 жыл бұрын
ඔව්!! Vat එක 300%
@SukhithaBandara
@SukhithaBandara Жыл бұрын
Me rolce royce wala umbrella ekak tynw ned ?
@chamod176
@chamod176 Жыл бұрын
මං ගෙනවා ලංකාවට එදාට කරමු ලග ඉදන්ම video ekk❤️
@srinathravindra93
@srinathravindra93 2 жыл бұрын
ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@lahirunimsara5685
@lahirunimsara5685 2 жыл бұрын
Bentley ගැනත් video එකක් ඕන🤩
@a.a.godzila
@a.a.godzila 3 жыл бұрын
ලංකාවේ ROLS ROYCE 5k තියෙනවා දැනට ... mn danna ownersla 2k innawa.. 1 Anura hemachandra (vogue juwellers present owner ) 2 denash de silva ( avenra garden hotel owner) meeta amatharawa thawa 3k innwa.. ලංකාවට වැඩිම මුදලක් ගෙව ගෙනාවා ROLS ROYCE GHOST EKAK NEMEI WRAITH EKAK BN... UBE VEDIO EKA නියමයි..
@indrajithg
@indrajithg 3 жыл бұрын
පනහකට වඩා තියෙනවා පරණ එ්වාත්. ගෙන්නද්දි වැඩිම මිල තිබුණෙ Ghost එක. එ්ක තමයි කාලයක් තිස්සෙ තිබුණ වාර්තාව ලොකු ප්‍රමාණයකින් අලුත් කරේ. ඊට පස්සෙ තමන් ඊට වඩා එකක් ගත්තා කියල පෙන්නන්න තව මිල වැඩි එ්වා ගෙනාවා. එ්වා ගැන වැඩි තැකීමක් කරන්න අවශ්‍ය නැහැ ඉතින්. වසීම් අක්‍රම්ගෙ ටෙස්ට් ලකුණු වාර්තාව කැඩුව එක වගේම තමයි. ඊට පස්සෙ මුරලියි වෝනුයි තරඟෙට කඩුලු ගත්තා. එ්ත් අර වාර්තාව කඩපු වටිනාකම ලැබුණෙ නැහැ. 😊
@a.a.godzila
@a.a.godzila 3 жыл бұрын
@@indrajithg ow 50k withara තියෙනවා habai parana ewwa pare duwanne නෑ.. show room walai privet garage walai thiyenne.. paare duwanne ara 5 විතරයි ...anura හේමචන්ද්‍ර ge ROLS ROYCE GHOST EKA mn හැමදාම දකිනවා ..ඉස්කෝලේ yankota... eewgema ekak thiyenawa danesh de silva gaawath..mn eekanm dakke ekaparai තාම ...
@indrajithg
@indrajithg 3 жыл бұрын
@@a.a.godzila Showroom තියෙන්නෙ කීපයයි. ගොඩක් එ්වා හොඳ ධාවන තත්ත්වයේ තියෙනවා. පරණ නිසා නිතර පාවිච්චියට ගන් නැහැ. Car club events වලට වගේ විතරයි. වටිනාකම නිසා පරිස්සමින් තියා ගන්නවා.
@a.a.godzila
@a.a.godzila 3 жыл бұрын
@@indrajithg ow ow oya hari
@sunethgunawardana123
@sunethgunawardana123 3 жыл бұрын
වටිනා vedio ගෙනවා . Thanks
@nimaldeshapriyaekanayake7999
@nimaldeshapriyaekanayake7999 11 ай бұрын
ඇත්තටම හොද වැඩ සටහනක්
@chuncar6610
@chuncar6610 3 жыл бұрын
මගෙත් කැමතිම වන්ඩිය තමා මේක....👌
@lakshanmaduwantha1420
@lakshanmaduwantha1420 3 жыл бұрын
Meka karana aiyage කටහඬ patta ලස්සනයි
@n.kelectronic4810
@n.kelectronic4810 3 жыл бұрын
1M ගහන්න උදව් කරන්න විශ්ම ලෝකයට
@kawadilanka8829
@kawadilanka8829 3 жыл бұрын
Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🙏🎷🙏🙏🌹🙏🌹🙏
@lasanthamahagedara5961
@lasanthamahagedara5961 2 жыл бұрын
සුපිරි video එකක් ~~~~~~~
@lasanthamahagedara5961
@lasanthamahagedara5961 2 жыл бұрын
RR කියන්නෙ ආගමක්
@sanjeewasadaru2168
@sanjeewasadaru2168 3 жыл бұрын
එ වගේම ඒ ලොගො එක හොරෙක්ට ගලවන්න බැරි වෙන්න අල්ලපු ගමන් හැන්ගෙනවා. බොනෙට් එකෙන් ඇතුලට ගිහින් වැහෙනවා. එකත් සම්පුර්ණ උනානම් හරි
@devil_boss9813
@devil_boss9813 3 жыл бұрын
Eka wenawa $ 60,000 logo eka
@indrajithg
@indrajithg 3 жыл бұрын
එ්ක අැත්ත. එ්ත් මේ වීඩියෝවෙ මාතෘකාවට ගැළපෙන්නත් ඕනනේ. මේ කියල තියෙන කරුණු තමයි එහි මිල අධික වෙන්න ප්‍රධාන හේතු. කාර් එකේ features ගැන වීඩියෝව කරා නම් එ් වගේ දේවල් දාන්න තිබුණා. 😊
@වාහනරටාව
@වාහනරටාව 3 жыл бұрын
Rolls Royce කාර් එකක් හිනයක් නෙමේ මගේ බලාපොරොත්තුවක්
@Chamu_008
@Chamu_008 4 ай бұрын
අයියේ , පුලුවන්ද Christian Dior ගැන video එකක් කරන්න ?
@athulahemantha9567
@athulahemantha9567 3 жыл бұрын
අඩුම කාර් එක කීයද? ලන්කාවට ගෙන්නන කීයක් විතර යනවද? මම හැම video එකක්ම බලලා තියනවා විශ්ම ලොකයේ. ඔයා කවුරු වුනත් හොඳට video එක කරනවා. 👍👍👍👍👍👍👍👍👍
@indrajithg
@indrajithg 3 жыл бұрын
දැන් කීයක් දුන්නත් ගෙන්නන්න බැහැ.
@delipeesaranga953
@delipeesaranga953 3 жыл бұрын
Supiriy අයියේ men ekak ganna thibbanam maru නිවන් දැක්ක වගේ
@clslcommakers4324
@clslcommakers4324 3 жыл бұрын
not yet! you must repair your car and it may take more cost here. I mean (Service Fees)
@bassboot2002
@bassboot2002 3 жыл бұрын
කියල වැඩක් නැ නියමයි ❤️❣️🔥🔥
@patrickpiano
@patrickpiano 3 жыл бұрын
Fine vedio. Like to see a vedio about Aircraft engines of Rolls Royice company. Thank you for the vedio.
@s.lrusiruofficial1661
@s.lrusiruofficial1661 3 жыл бұрын
සුපිරි ආ තව මේවගෙ වීඩියෝ හදන්න
@jayanthperera7159
@jayanthperera7159 2 жыл бұрын
දුප්පත් කොල්ලෙක් හොයාගත්ත කාර් එකක් අද වෙද්දි ලෝකෙ සුපිරිම ධනපතියන් පදින්නෙ... ලැම්බෝගිනි කාර් එකත් ඒමයි කුඹුරක ට්‍රැක්ටර් එලවපු කොල්ලෙක් හොයාගත්ත එකක්.....
@namalchathuranga.7185
@namalchathuranga.7185 3 жыл бұрын
Adarei wadagath goodak miliyana gahana ශක්තිය ලැබේවා
@darshanamahela1673
@darshanamahela1673 3 жыл бұрын
නියම වීඩියෝ එක . 👍👍👍👍
@pasinduliyanage8629
@pasinduliyanage8629 3 жыл бұрын
Wishma lokaya ogollo karana hama video akakma mn balanava . (Peugeot ) cars aka ganath video akak karanna puluwanda
@mudiththammitage1786
@mudiththammitage1786 3 жыл бұрын
Rolls Royce දැන් සම්පූර්ණ අයිතිය ජර්මනියේ BMW සමාගමටයි..හරියට දේසපේමී අය ලංකාවේ වටිනාම ඉඩම් චීනෙට වික්කා වගේ එංගලන්තයේ Rolls Royce වික්කා ජර්මනියට.Bently වික්කා ජර්මනියේ Volkswagenට.
@indrajithg
@indrajithg 3 жыл бұрын
එ්වා එහෙම තමයි ඉතින්. Jaguar එකත් දැන් අයිති Tata එකටනේ. 😊
@buddhikapradeep3584
@buddhikapradeep3584 2 жыл бұрын
ඇත්ත....Jguar, land rover දෙකම අයිති ඉන්දියාවේ Tata සමාගමට👉
@අපිනොදන්නලෝකය-ඣ8ධ
@අපිනොදන්නලෝකය-ඣ8ධ 3 жыл бұрын
Aiye oyat adsense aprovel unada plz tel mee
@gameaccount8661
@gameaccount8661 3 жыл бұрын
මගේ ආසම channel දෙක තමයි විශ්ම ලෝකයයි chanux bro යි bn
@wishmalokaya1
@wishmalokaya1 3 жыл бұрын
බොහොම ස්තුතියි 🙏🙏🙏 ❤️❤️❤️❤️
@hiranpasidu5194
@hiranpasidu5194 3 жыл бұрын
සුපිරි ළගදීම මිලියනය ගහමු
@thisuofficially9812
@thisuofficially9812 3 жыл бұрын
කියලා වැඩක් නෑ, නියමයි..
@kawadilanka8829
@kawadilanka8829 3 жыл бұрын
Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🙏🎷🙏🙏🌹🙏🌹🙏
@gaminibologngnage4170
@gaminibologngnage4170 3 жыл бұрын
Best video viswa ලෝකය.
@ExperimentHub2005
@ExperimentHub2005 4 ай бұрын
කවදක හරි ගේනවා ගේනවා ගේනවාමයි...❤️
@NVFilmsSL
@NVFilmsSL 2 жыл бұрын
මම ආසම වාහනය 👌👌👌👌👍👍
@senirujayawardana
@senirujayawardana 3 жыл бұрын
අයියෙ ලෝකයාට මූණ පෙන්නන්න එහෙම බලාපොරොත්තුවක් නැද්ද ?
@theekshana4751
@theekshana4751 3 жыл бұрын
Hmmmm
@idiotshan7418
@idiotshan7418 3 жыл бұрын
අඩෝ ඒක මරු ඈ ආදරෙයි හැමෝටම
@lahirukavinda1015
@lahirukavinda1015 3 жыл бұрын
Nissan B211 akak aran supiriyata hadagena padainawa...akagada..?
@pasindudarshana4591
@pasindudarshana4591 3 жыл бұрын
සිහිනයක් පමනි☺️
@hasithadevanarayna3195
@hasithadevanarayna3195 3 жыл бұрын
shaaa maru video tika maru ...
@kanishkaandrew8142
@kanishkaandrew8142 3 жыл бұрын
සුපිරි බන් සහෝදරයා 💕👍
@mohamedaaqib8346
@mohamedaaqib8346 3 жыл бұрын
First view like and comment mage asama car eka
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
බොරු. 9th
@gamingwithlion4130
@gamingwithlion4130 3 жыл бұрын
kzbin.info/www/bejne/eYm5aWqDeKd0f7c ඇග හිරිවැටෙයි😜😜
@rmmskrathnayaka5992
@rmmskrathnayaka5992 Жыл бұрын
නිරෝගීව හොඳට ව්‍යායාම් කරලා ඉන්නවා නම් ඔය වාහනයට වඩා luxury ගමනක් ඔබේ වාහනයෙන් තියෙනවා. මට නම් කීය වුනත් car වැඩක් නැහැ. jeep තමයි ඉතින් ❤. සතුට සාපේක්ෂයි.
@anupamasenanayaka4794
@anupamasenanayaka4794 3 жыл бұрын
Elama ayya Jaya wewa!!!
@exoticcarlovers6820
@exoticcarlovers6820 3 жыл бұрын
මේක තමයි මං මේ channel එකෙන් බලපු hondhama review eka
@sujithpushpakumara7245
@sujithpushpakumara7245 3 жыл бұрын
රෝල්ස් රෝයී කාර් එකක් රැපියල් වලින් කීයක් විතර වෙනවද?
@viranrajapaksha7815
@viranrajapaksha7815 3 жыл бұрын
ඒකනම් මරුම විස්තර ටිකක්❤️😍😍😍
@_matthew_stephan_
@_matthew_stephan_ 3 жыл бұрын
මට heart විතරක් මදි.. මට reply comment එකකුත් ඔනේ pleasee ❤
@wishmalokaya1
@wishmalokaya1 3 жыл бұрын
❤️❤️❤️
@_matthew_stephan_
@_matthew_stephan_ 3 жыл бұрын
@@wishmalokaya1 😱😍❤ Adareiiiiiiiiii Wishmaaaa Lokayaaaa ❤😍
@h.b.kmovieclips8379
@h.b.kmovieclips8379 3 жыл бұрын
5th like එකයි. 2 නි comment එකයි මගෙන්. tiyp කරන කොට පරක්කු වුනා
@gamingwithlion4130
@gamingwithlion4130 3 жыл бұрын
kzbin.info/www/bejne/eYm5aWqDeKd0f7c ඇග හිරිවැටෙයි😜😜
@user-jt6ej7vh2p
@user-jt6ej7vh2p 3 жыл бұрын
No. 11th comment
@kawadilanka8829
@kawadilanka8829 3 жыл бұрын
Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🙏🙏🙏
@kawadilanka8829
@kawadilanka8829 3 жыл бұрын
@@user-jt6ej7vh2p Mn oyawa සබ් kara vidio baluwa ape patheth ඇවිත් සබ් කරලා sahoyaogayak දෙනවද සහෝදරයා jaya වේවා 🙏🙏🙏
@h.b.kmovieclips8379
@h.b.kmovieclips8379 3 жыл бұрын
@@kawadilanka8829 පොඩ්ඩක් ඉන්න මම online පන්තියක ඉන්නේ.ඉවර වුනාම Subscribe කරන්නම්.
@hassanmousahassanmousa4448
@hassanmousahassanmousa4448 3 жыл бұрын
Meka nam supiri me vage supiri vdeo thava danna hode
@tucci4509
@tucci4509 3 жыл бұрын
i can identify any rolls royce with their features tooo. i love roll royce.
@sisirapradip6164
@sisirapradip6164 3 жыл бұрын
I can't believe this amazing wow
@bbissokrajanbissok1921
@bbissokrajanbissok1921 3 жыл бұрын
May I know who is the VIP for in Sri Lanka RC car
@mymobile6691
@mymobile6691 3 жыл бұрын
රෝල්ස් royce වලට වඩා විශ්ම ලෝකය නේ සුපිරි
@tarindumadushan9275
@tarindumadushan9275 3 жыл бұрын
Bentley cars ගැනත් video එකක් පුලුවන්නම් කරන්න.
@nuwanrasanjana9334
@nuwanrasanjana9334 3 жыл бұрын
IAM a vehicle crazy ilike that soon much and I like to watch about forieng country we can visit in low cost
@udithaCDL
@udithaCDL 3 жыл бұрын
Rolls royce කාර් විතරක් නෙවෙයි නැව් වල නැංගුරම් හැසරවිමේ යන්ත්‍ර, මොටර් වැනි දැත් කරනවා.
@sahanhasaranga4355
@sahanhasaranga4355 3 жыл бұрын
2021 ජනවාරි මාසෙද 1milion ගහමු ❤️❤️
@buddhikapradeep3584
@buddhikapradeep3584 2 жыл бұрын
ඇස් දෙකට දැකල තියනව ඕනෙ තරම්...ඒත් මෙච්චර දේවල්නම් දැනන් හිටියෙ නෑ..🤘❤
@jayalalponnamperuma1460
@jayalalponnamperuma1460 3 жыл бұрын
great...got a good idea on rolls royce cars
@thathsaratv6447
@thathsaratv6447 2 жыл бұрын
වාහන තියෙන තැනක් තියෙනවා colombo 7එකේ තියෙනවා range rover bmwi8 ගොඩාක්තියෙනවා
@MalithfdoBGM
@MalithfdoBGM 3 жыл бұрын
Thawa thiyana aluth vehical conditions ekka aluth video ekak karanna
@bisecopelokaya6497
@bisecopelokaya6497 3 жыл бұрын
Maru supiri vidio ekak
@s.lrusiruofficial1661
@s.lrusiruofficial1661 3 жыл бұрын
පට්ට ගැම්මක් අයිය
@Hyrd1974
@Hyrd1974 3 жыл бұрын
👍👍නියම වීඩියෝ එක 👍👍
@ChinthanaKaveen
@ChinthanaKaveen 3 жыл бұрын
මාර ගණන් අප්පා, අපේ මාමා කෙනෙකුත් කිව්වා, ඊට වැඩිය හොදයි,car, van 3,4k aran rent ekta damma nm🤣🤣🤣👍patta video eka
@wishmalokaya1
@wishmalokaya1 3 жыл бұрын
❤️❤️❤️
@hivindilmith2648
@hivindilmith2648 3 жыл бұрын
oya vahanayake akaa poto akake gataheathe athi................❤️❤️🙏🙏❤️❤️
@LEA234v2.4
@LEA234v2.4 3 жыл бұрын
ඒක වෙනමම එකක් 😋
@sasanthagimhan246
@sasanthagimhan246 3 жыл бұрын
මම ආසම car rolls royce
@HithataMuis
@HithataMuis 2 жыл бұрын
Maru අයියේ
@kavindurandika7432
@kavindurandika7432 3 жыл бұрын
නොටිෆිය දැක්ක ගමන් ආපු අය කෝ....🤟
@chamikarabandara1598
@chamikarabandara1598 3 жыл бұрын
එහෙම අය නෑනේ මහත්තයෝ..😂😂
@mudithlakmal3632
@mudithlakmal3632 2 жыл бұрын
roll roice car eka thamay mama asama car eka supiri aa
@pererastores9509
@pererastores9509 Жыл бұрын
Thanks 👍👍
@sashiadedd2403
@sashiadedd2403 3 жыл бұрын
Digatama karagena yanna. Adarei
@pasanwk7735
@pasanwk7735 3 жыл бұрын
Rolls Royce ♥️✌️
@s_jn
@s_jn Жыл бұрын
Rolls royce මගෙ එක ම හීනය
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 77 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,8 МЛН
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 2,7 МЛН
Chinese Electric Vehicles | ආසියාවේ ඉලෙක්ට්‍රික් වාහන වෙළඳපොල
8:09
Vishwa Thorathuru | විශ්ව තොරතුරු
Рет қаралды 6 М.
Ford v Ferrari Movie Review in Sinhala | Premium Theater
46:53
Premium Theater
Рет қаралды 38 М.
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 80 МЛН