ලංකාවේ වඩාත්ම ලාභ ලැබිය හැකි ව්‍යාපාර මොනවාද ? | BIG FOCUS

  Рет қаралды 178,457

Ada Derana 24

Ada Derana 24

3 жыл бұрын

Ada Derana 24 | Sri Lanka's News Channel
» Subscribe to Ada Derana 24: bit.ly/2tErlNi
» Watch the latest from Ada Derana 24: bit.ly/2EejNGi
» Connect with Ada Derana 24 Online!
WEB: 24.adaderana.lk
FACEBOOK: / adaderana24
TWITTER: / adaderana_24
INSTAGRAM: / adaderana24
» Download the Ada Derana 24 news app!
ANDROID GOOGLE PLAY: goo.gl/42v9Jl
APPLE APP STORE: goo.gl/TV9Yls
BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
» Activate Ada Derana News Alerts on your mobile: goo.gl/lnsVyc

Пікірлер: 266
@sameerapriyashantha7722
@sameerapriyashantha7722 3 жыл бұрын
ඇත්තටම පට්ට වැඩසටහනක්...😍 මගෙත් දවසක ලොකුම හීනේ තමා ලොකේ තියෙන හොදම කුලුබඩු Campani එකක් කරන්න...👍
@Foodcaptur
@Foodcaptur 3 жыл бұрын
ඔයාගේ ඩ්‍රීම් සක්සස් වෙන්න විශ්කරනවා බ්‍රෝ 🤘
@sameerapriyashantha7722
@sameerapriyashantha7722 3 жыл бұрын
@@Foodcaptur thx bro..
@gishanidesilva7958
@gishanidesilva7958 10 ай бұрын
Good luck
@harshamuthumaldeniya5525
@harshamuthumaldeniya5525 3 жыл бұрын
මේ සංවාදය මට දැනෙන විදිහට මිලකරන්න බැරිතරමට වටිනවා. ඒත් මේ සඳහා විමසීම් සහ යෝජනා වශයෙන් ඉදිරිපත් කර ඇති බොහෝ දේවල් අගයක් නෑ. රටක් වශයෙන් ඉදිරියට යාමට නම් දන්නා කෙනෙක් පවසන නොදන්නා දේට ඇහුම්කන් දිය යුතු මයි. මා හට ගම්මිරිස් තෙල් කුරුඳු තෙල් නිෂ්පාදනය කිරීමට සහ එනසාල් වගා බිමක් කිරීම සඳහා දැඩි අවශ්‍යතාවයක් තියෙනවා. කරුනාකර මෙම ආයතනය හා සම්බන්ධවීමට ලිපිනය සහ දුරකථන අංක ලබාදෙන්න
@manuelfernando9729
@manuelfernando9729 3 жыл бұрын
Excellent interview, this is what we need as new entrepreneurs knowledge on what we can do in this country....not some politics rubbish
@kelumakuratiya859
@kelumakuratiya859 3 жыл бұрын
very valued explanation & information ,Thanks officer 👍👍👍👍👍🙏🙏🙏🙏🙏
@slsimplecrackshow1552
@slsimplecrackshow1552 3 жыл бұрын
Please help to make a digital system to identfy required area of cultivation vs demand in each crpos. . Also pl try to cultivate red dhal
@chandanaabayasekara1976
@chandanaabayasekara1976 3 жыл бұрын
Very productive discussion. Please Chatura do continue this type of discussions. We do not need political discussions
@MatTrixByDhameesha
@MatTrixByDhameesha 3 жыл бұрын
සතියකට පසුව ලියමි: වැඩක් නැති කන්ටෙන්ට් එකකට ප්‍රතිචාර 22000යි .
@amalwijenayaka410
@amalwijenayaka410 3 жыл бұрын
kzbin.info/www/bejne/a6CqmXapp8qSmbs
@tlcreations5271
@tlcreations5271 3 жыл бұрын
වටිනවා
@thelankanchef4402
@thelankanchef4402 3 жыл бұрын
වටිටක්කා වලින් soup powder, marinated pumpkin,dry pumpkin, නිශ්පාදන විදේශ වෙලදපල සලකාබලන්න තවද frozen vegetable විදේශිය වෙලදපලක් අැත
@amalwijenayaka410
@amalwijenayaka410 3 жыл бұрын
kzbin.info/www/bejne/a6CqmXapp8qSmbs
@renakagamage6060
@renakagamage6060 3 жыл бұрын
It's a very valuble discussion.. really useful than some pointless political discussions.
@isuruwickramasinghe8259
@isuruwickramasinghe8259 3 жыл бұрын
Very valuable discussion
@damithaariyarathne6792
@damithaariyarathne6792 3 жыл бұрын
Excellent interview and get valuable information
@nisakushow
@nisakushow 3 жыл бұрын
වටිනාකමින් වැඩි කතාබහක් 🔥🔥
@ronidil1018
@ronidil1018 2 жыл бұрын
It's very valuable information.
@dileepskitchen9303
@dileepskitchen9303 3 жыл бұрын
Great article
@sanjeevaseneviratne3452
@sanjeevaseneviratne3452 3 жыл бұрын
any website I refer to? Thank you
@Janith1980
@Janith1980 3 жыл бұрын
How about a tea exchange in Sri Lanka and Hydroponically grown coconuts
@DhammaSisila1
@DhammaSisila1 3 жыл бұрын
"කජු ගැන දේශීය වියාපාරයක් නම් කරන්න ඒකට කමක් නෑ".චතුර ගේ දේශීය වියාපාරයට කුහක නැතුව දුන් අනුග්‍රහයට ගොඩක් ස්තූති
@amalwijenayaka410
@amalwijenayaka410 3 жыл бұрын
kzbin.info/www/bejne/a6CqmXapp8qSmbs
@trasfffffgfggggg
@trasfffffgfggggg 3 жыл бұрын
මුං හිතාගෙන ඉන්නෙ මොනවහරි රටක සුපර්මාර්කට් එකක. කොස් ගෙඩියක් හරි මොකක්හරි අඩු මිලකට දැක්කහම පොටෝ ගහලා චූන් එකක් අරං කියන්න ඇය් අපිට export කරන්න බැරිද කියලා, උන් දන්නෙ නැහැ හුගාක් රටවල් වල tarrif එක tax එක,හුගාක් රටවල්වලට සප්ලය් කරන්නෙ ඉන්දියාව හා තායිලන්තය ඔවුන්ගේ සැපයුම් පිරිවැය ලංකාවේ මුදලින් 1/6ක් ,
@nilanthifernando8028
@nilanthifernando8028 3 жыл бұрын
Very true, our cost is very high!!!
@NadeekaSeneviratne
@NadeekaSeneviratne 3 жыл бұрын
ඔව් ඉන්දියාව එක්ක තරඟයක් දෙන්න අමාරුයි
@amalwijenayaka410
@amalwijenayaka410 3 жыл бұрын
kzbin.info/www/bejne/a6CqmXapp8qSmbs
@reporter7569
@reporter7569 3 жыл бұрын
උබට බැරිද චතුර එක්ක interview එකට යන්න
@trasfffffgfggggg
@trasfffffgfggggg 3 жыл бұрын
@@reporter7569 ඇය් මොකටද
@rumeshmadushanka3857
@rumeshmadushanka3857 3 жыл бұрын
ලංකාවෙ හෙක්ටයාර දාස්ගනන් ලොකු සමා ගම් වලට බදු දිල තියනව එවයින් 50%ක් විතර තමයි එ සමා ගම් වවන්නේ (උදා-තේ වතු සාමාගම්) වවන්නැති වතු රජයට පවර ගෙන වගාකරුවන්ට දිය යුතුයි එත කොට සාමාන්‍යය මිනිස්සුත් දිවුනු වෙනව
@amalwijenayaka410
@amalwijenayaka410 3 жыл бұрын
kzbin.info/www/bejne/a6CqmXapp8qSmbs
@balasooriyasampath8333
@balasooriyasampath8333 3 жыл бұрын
අහන දේට කෙලින්ම උත්තර දෙන්න දන්නේ නෑ. වටේ යනව එයාව පුහුණු කරල ඉන්න ඕන ඔක්කොම කරන්න
@amalwijenayaka410
@amalwijenayaka410 3 жыл бұрын
kzbin.info/www/bejne/a6CqmXapp8qSmbs
@nimalwettasinghe2699
@nimalwettasinghe2699 3 жыл бұрын
Chatura good conversation. Please tell us how to contact this organization.
@m.dconstruction6164
@m.dconstruction6164 3 жыл бұрын
දිනපතා මේ වගේ වැඩ සටහනක් කරන්න හැකිනම්.
@tlcreations5271
@tlcreations5271 3 жыл бұрын
අපි අලුත් දෙයක් නිෂ්පාදනය කලොත් ඒක ලෝක වෙලදපොළට යවන්නෙ කොහොමද
@amalwijenayaka410
@amalwijenayaka410 3 жыл бұрын
kzbin.info/www/bejne/a6CqmXapp8qSmbs
@abhayahettiarachchige6853
@abhayahettiarachchige6853 3 жыл бұрын
Mata Duriun wawanna asai, pls advise me
@lakshmiwijesekara8951
@lakshmiwijesekara8951 3 жыл бұрын
අනිවාර්යෙන්ම පිටරවල ගමිමිරීස් ඉහලෙන්ම භාවීතා කරනව
@udayaratnayake887
@udayaratnayake887 3 жыл бұрын
Can you please send me the contact information of this gentleman or the organization.
@dinusstorybook5133
@dinusstorybook5133 3 жыл бұрын
Thank you...chathura
@amalwijenayaka410
@amalwijenayaka410 3 жыл бұрын
kzbin.info/www/bejne/a6CqmXapp8qSmbs
@beutybugs7247
@beutybugs7247 3 жыл бұрын
Thank you tv derana,and to chathura
@dhammika427
@dhammika427 3 жыл бұрын
THE IMPORTANT QUESTION : WHAT SHOULD BE GROWN ? STILL NO ANSWER,, HOW THE REAL TIME MARKET INFORMATION, BRING TO THE FARMER? WHAT IS THE MECHAISM TO HELP THE FARMER TO MAKE RATIONAL DECISION ON THEIR INVESTMENT? WHO OR WHAT SYSTEM SUPPORT THE FARMER WITH CORRECT GUIDENCE &ADVICES? NATIONAL AND LOCAL LEVEL EFFICIENT EXTENSION SERVICES SHOULD BE THERE ALONG WITH CAPACITY BUILDING + FINANCIAL SUPPORT + TECHN0LOGY.
@piratenu1
@piratenu1 3 жыл бұрын
All the products he says are good. He speeks about cinnamon, mango, cashew, etc.. Why do you need a single answer? What is wrong with you? I have seen people becoming millionaires by doing a small process. Making a small change. There is no magic answer to success. Just hard work and commitment.
@terauae
@terauae 3 жыл бұрын
Another product of the coconut is Coconut ice cream in the middle east continues.
@m.dconstruction6164
@m.dconstruction6164 3 жыл бұрын
දැනුම ලබාගන්න මූලාශ්‍ර ලබගන්න අවශ්‍යතාව සපුරාගැනී උපදෙස් අවශ්‍යයි .
@piratenu1
@piratenu1 3 жыл бұрын
මොනවා ?
@asmallawarachchi
@asmallawarachchi 3 жыл бұрын
මොකක්ද මේ ව්‍යපෘතිය..කොහොමද සම්බන්ධ කරගන්න පුළුවන් ..?
@hussainusman33
@hussainusman33 3 жыл бұрын
Do they provide support to grow timber?
@sasankawijeratne2979
@sasankawijeratne2979 3 жыл бұрын
Authorize paypal so that we can sell on ebay
@pasindumadushan3048
@pasindumadushan3048 3 жыл бұрын
🎉️
@chamindawijesinghe6418
@chamindawijesinghe6418 3 жыл бұрын
Godaak Sthu...thi. Godaak Watinawa... All the Best........!!!
@pibidemusrilanka6182
@pibidemusrilanka6182 3 жыл бұрын
පොඩි මුදලක් අතේ තියාගෙන අලුත් නිශ්පාදනයක් කරලා (වගාකිරීමට අමතරව) ව්‍යවසායකයන් වෙන්න බලාගෙන ඉන්න අයට මේ මහත්මයා ඇතුලු කණ්ඩායමෙන් උපකාරයක් ගන්න අවස්ථාවක් නැද්ද ? මොකද මිලියන 25 ක් (මේ ආයතනයෙන් භාගයක් දුන්නත් මිලියන 12.5 ක්) මේවගේ ව්‍යාපෘතිවලට වියදම් කරන්න හැකියාව තියෙන්නෙ සුලු දෙනෙක්ට. එහෙම නැත්තම් company එකකට විතරයි ඒ හැකියාව තියෙන්නෙ..
@SachiraBhanu
@SachiraBhanu 3 жыл бұрын
contact karala balanna. project proposal ekak hada gena yanna. :)
@hasithagunasekera3788
@hasithagunasekera3788 2 жыл бұрын
How can we connect with Mr. Rohana Gamage
@benuriwickramarathne5443
@benuriwickramarathne5443 2 жыл бұрын
👍🏽👏🏽👏🏽
@supunsaranath2524
@supunsaranath2524 3 жыл бұрын
කොහොමද මෙයාලව සම්බන්ධ කර ගන්නෙ වැල් බයිල කතා කරනව පෙපර් ඔයිල් හදන සමාගමක් ඒවට ඔන කරන මැෂින් ගන්න තැනක් ඒවට යන මුදලක් මේ කිසිම දෙයක් ගැන විස්තරයක් නෑ
@SenimaInvesting
@SenimaInvesting 3 жыл бұрын
Supiri Rajya Niladhariyek !
@3dservz446
@3dservz446 3 жыл бұрын
👌
@channaholidays7198
@channaholidays7198 3 жыл бұрын
ohh senima .....
@SachiJaya
@SachiJaya 3 жыл бұрын
Bro hamathanama
@lk2598
@lk2598 3 жыл бұрын
👍
@inokajayasinghe7936
@inokajayasinghe7936 3 жыл бұрын
Good Program
@erangakumara9532
@erangakumara9532 3 жыл бұрын
Hello
@sujeewasampath9508
@sujeewasampath9508 3 жыл бұрын
Monada labalanna puluwan boge warga uwa palatha ta
@mahindapriyankara5659
@mahindapriyankara5659 Жыл бұрын
ජය...ශිු ලංකා....
@tvmig8702
@tvmig8702 3 жыл бұрын
This person should make the decision.. We need result not only talks ..
@priyanthikar.k3118
@priyanthikar.k3118 2 жыл бұрын
ඇත්තටම හොඳයි ඔබ a prasne ahapu එකට .ගොවියාට wawanna ona මොනවාද කියලා වගකීම් සහිත පිරිසක් සම්බන්ධ කරගන්න බැරි කමක් tiyenawa.a සඳහා wagekeemak රජය gannawanam ගොඩක් හොඳයි .
@tlcreations5271
@tlcreations5271 3 жыл бұрын
වෙලදපොළ දත්ත තොරතුරු ලබාගත හැකි මූලාශ්‍ර මොනවාද?
@janukaopatha6126
@janukaopatha6126 3 жыл бұрын
වඩා වැදගත් කරණය මෙම වැඩසටහනේන් දුන්නේ නැ. ගමගේ මහතා සම්බන්ද කරන විදිය
@lilaniedias1995
@lilaniedias1995 3 жыл бұрын
PC to the store for .
@kanishkasilva893
@kanishkasilva893 2 жыл бұрын
රටකජු සදහා අගය එක් කල ප්‍රොජෙක්ට් එකක් මම බාර දුන්න ඒ සදහා මූලික වටයේ ඉන්ටර්විව් එකටත් ගියා නමුත් මේ වෙනකන් ඒ සදහා තවමත් පිලිතුරු නෑ
@kudabandaratnayake5391
@kudabandaratnayake5391 3 жыл бұрын
ලෝකෙ විනාස කරලා තමන්ගේ සාක්කුව පිරෙනවාන්ම් අරක්කු ,දුම් බීම,අවිආයුද,වස විස,මස් පිනිස සත්තු මැරිම්
@madurayasantha7008
@madurayasantha7008 3 жыл бұрын
Yanne කොහෙද makke pol උත්තර ne denne, මොකක්ද kranna පුළුවන් kiyala ඇහුවාම wena wel bilane pora kiyanne
@raazreviews2101
@raazreviews2101 3 жыл бұрын
😄🥂
@pandukadesilva4420
@pandukadesilva4420 3 жыл бұрын
kithul walin spread ekak haduwoth lokayata market karanna puluwan kiyala mama hithanawa ,gunadayaka bawa ihalata dammoth hadata market karanna puluwan?
@pibidemusrilanka6182
@pibidemusrilanka6182 3 жыл бұрын
Good idea. උත්සාහ කරල බලමු. මොකද දැන් කිතුල් නිශ්පාදනවලට වෙනම අමාත්‍යාංශයකුත් තියෙනවනේ...
@malithsathsara7
@malithsathsara7 3 жыл бұрын
වියට්නාම් ගම්මිරිස් ගැන දැනුවත් වූවෙමි
@amalwijenayaka410
@amalwijenayaka410 3 жыл бұрын
kzbin.info/www/bejne/a6CqmXapp8qSmbs
@upulfernando7032
@upulfernando7032 3 жыл бұрын
First of All, Ban the Kaha.Gammiris.even kottamalli.Venivelgata like Aurvedic herbs importing from other countries by Commission Sharks ,& politiccos,we have enough land ,why they r not used n not giving opportunities to poor interested people to cultivate it ?
@Supunserasingha-wn8ju
@Supunserasingha-wn8ju Жыл бұрын
සම්බන්ධ වෙන්නේ කොහොමද විස්තර දෙන්න
@lathaudagedara2749
@lathaudagedara2749 3 жыл бұрын
කෝපි කොකෝවාවලට අගය එකතු කරන්න පුලුවක් නේද
@RCreationwithYT
@RCreationwithYT 10 ай бұрын
Nice
@siriwic
@siriwic 3 жыл бұрын
ඔය සාකච්චවල කියන දේවල් සාමාන්‍ය පුද්ගලයොත් දන්නවා. නොදන්නේ නිෂ්පාදනයක් කලවිට කවුද ගන්නේ කීයටද ගන්නේ කියන දේවල්. ඕකට යුරෝපය, මැදපෙරදිග වෙලනද පොළ ගැන කියල උත්තර දීල වැඩක් නෑ.
@agdrangana5954
@agdrangana5954 3 жыл бұрын
Use Blockchain technology
@lathaudagedara2749
@lathaudagedara2749 3 жыл бұрын
චතුර හොද සාකචිචාවක්
@amalwijenayaka410
@amalwijenayaka410 3 жыл бұрын
kzbin.info/www/bejne/a6CqmXapp8qSmbs
@nandawathigamage2620
@nandawathigamage2620 3 жыл бұрын
Siyarha obata subauapan dinayak wewa
@mohanfonseka6256
@mohanfonseka6256 3 жыл бұрын
We are still making a national plan for 73 years. Sri Lanka must focus service industry and high tech IT-based industry. Sri Lanka needs only food security. Because Sri Lanka cannot have a competitive advantage from agriculture due to size and labor shortage.
@priyanthikar.k3118
@priyanthikar.k3118 2 жыл бұрын
ගමගේ මහත්තයා සහ project එකට සම්බන්ධ වෙන්න puluwan kramayak කියන්න
@manojprabuddika9639
@manojprabuddika9639 2 жыл бұрын
Pollele kabali Kara apanayanaya kirimata awashya upades laba ganimata awashyai Aya sambanda rajaye niladarin sambanda Kara ganimata puluwanda. derana ayathanayata sthuiya.
@sandunmanjula9592
@sandunmanjula9592 3 жыл бұрын
me monaboruwakdha meya 2015 anduwe vawunia u n p organizer daya gamage ekka game gahapu porak
@hemanthasenvirathna1116
@hemanthasenvirathna1116 2 жыл бұрын
හෙදයි
@tlcreations5271
@tlcreations5271 3 жыл бұрын
කොහොමද ලෝක වෙලදපොළ ගැන හොයාගන්නෙ
@piratenu1
@piratenu1 3 жыл бұрын
කොහොමද මෙහෙම කියල දෙන්නේ ? ලගම තියෙන විදාතා ආයතනයට යන්න. අපනයන සංවර්දන මණ්ඩලයට යන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන නිලදාරියා හමුවන්න. උනන්දුවක් තියෙන්න ඕනේ. Alibaba, go4worldbusiness වගේ වෙබ් අඩවි වලට යන්න.
@tlcreations5271
@tlcreations5271 3 жыл бұрын
@@piratenu1 thank you🙏
@dumindafernando2155
@dumindafernando2155 3 жыл бұрын
kauda kiyanne europ vala gam meris kema adui kiyala boru kiyanna apa
@dineshamarasena5617
@dineshamarasena5617 3 жыл бұрын
Salli tiyena ayata witarai meken udaw labenne.mulinma nagitina kenekta Hari amarui me minissu ekka oluwa gahanna.
@chamilsuranjan4856
@chamilsuranjan4856 3 жыл бұрын
කිරි ගවපාලනය ගැනත් කතාකරන්න.
@worklightchannel1947
@worklightchannel1947 3 жыл бұрын
චතුර අහන්නකො ගංජ පුච්චන එකේ . ගංජ ආශ්‍රයෙන් බියර් එකක් හදන්න ,
@gunathilakapradeepa2555
@gunathilakapradeepa2555 3 жыл бұрын
Lankawe unta oluwata ennema ganja
@wickumnishantha7979
@wickumnishantha7979 3 жыл бұрын
walla patta wagawa kohomada?
@footballcrazy7239
@footballcrazy7239 3 жыл бұрын
වගාව < රිලව්
@sarathchandraratne7074
@sarathchandraratne7074 3 жыл бұрын
මේ ව්‍යාප්ෘතිය තාම තියෙනවද? 50 % ණය ටික හිතවත් ආයොජකයන්ට දීලා ඉවරද? මේ ගැන වැඩි විස්තර ගන්න පුළුවන් කොහෙන්ද?ඕනම දේවල් අහන්නෙ නැතිව අනිත් හැමදේම සාකච්චා කලා.සම්පත් දායකයට කරන්න දෙයක් නෑ.ඔහුගෙන් ලොකු දැනුමක් ලැබුනා.ඉතිරිටික දැනගන්න මේකෙ කොටන්නද කියන්නෙ.ගුරු මුෂ්ටිය තියාගත්තා වගේ.
@bakelmunmarcus1231
@bakelmunmarcus1231 3 жыл бұрын
Meyata uttara denna terenne nahaneda?
@around_sl
@around_sl 9 ай бұрын
දේශපාලනය
@ericlowe214
@ericlowe214 3 жыл бұрын
කෘෂිකර්ම නිලධාරීන්ගේ කාර්යය කුමක් ද ? එක් එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල කෘෂිකර්ම නිලධාරින් හා සමග ඒකාබද්ධ වී ප්‍රාදේශීය වශයෙන් නිෂ්පාදනය කරන කෘෂි භෝග කරුවන් හා සම්බන්ධවී මනා අවබෝධයක් ඇති කර ගත යුතුය. එක් එක් වගා ප්‍රමාණය , අපේක්ෂිත අස්වැන්න ප්‍රමාණය, කුමන කාලයකින් පසුව ලබා ගැනීම වැනි කරුණු වරින් වර නිරීක්ෂණය කර නියමිත කාලයට වෙළද පොළ නිකුත් කිරීමට ගැණූම් කරුවන් සම්බන්ධ කර ගත යුතුය. ඊට අමතරව ඒ ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ රජය විසින් එම කෘෂි භාණ්ඩ සඳහා අගය එකතු කිරීම කට යා යුතුය. උදාහරණ වශයෙන් වට්ටක්කා ගෙඩිය කපා පැකට් කිරීම ඇට වියලා වෙනම පැකට් කිරීම, එම ප්‍රදේශයේ දී ම වෙනත් විකල්ප අගය එකතු කිරීම් වලට යා යුතුය. මෙම දත්ත වරින් වර ප්‍රධාන (appex body) ආයතනයකට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ නිරීක්ෂණය කළ යූතුය. රටේ එම නිශ්පාදන කාලය අවසන් වීමට පෙර මූදාහැරීම ට සූදානම් ඇති දෑ විනාශ නොවන ලෙස මූදාහැරීමට වැඩ පිළිවෙලක් සකස් කර ගත යුතුය. නූතන තාක්ෂණය මගින් වගා කරුවන්, ග්‍රාම නිලධාරි න් කෘෂි නිලධාරින් , ප්‍රාදේශීය ලේකම් නිලධාරින්. ගැණූම් කරුවන් හෝ ගැණූම් සමාගම් අතර මනා සම්බන්ධතාවක් තිබිය යුතුය. සියල්ලටම පළමූව ප්‍රාදේශීය ගොවි සංවිධාන සභා ගොවීන් අතර ඇති කළ යුතුය. මා දන්නා පරිදි කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ක් මෙම ක්‍රියාවලියකට මූලපූරා ඇති බව වාර්තා වේ. පළමූ අවස්ථාවේ දී ඇතිවන අන්තර ජාල , ගබඩා ප්‍රශ්ණ කෙරේද අවධානය යොමු කළ යුතුය.
@ruwankumar5106
@ruwankumar5106 2 жыл бұрын
👍
@thivakarthivakar95
@thivakarthivakar95 Жыл бұрын
බිම්මල් වගාව ගැන අහන්නකො.ඒක මම කරනව.කොහොමද ඒක වැඩි දියුණුව කරගන්නෙ.රට ය්වන්න පුළුවන් නේද
@shameeragayan8177
@shameeragayan8177 3 жыл бұрын
ඕවට ගෙන්නන්න ඕනි පොලවෙ පයගහල ඉන්න ඇත්තටම රට ගොඩ දාන්න උවමනා අය. Chathura උත්තර ගන්න හැදුවට එයා කියන්නෙ දාර්ශනික උත්තර ඕවා practically නෑ මහත්තයෝ. රජයේ ආයතන ටික ඉස්සරල හදාගෙන ඊට පස්සෙ මිනිස්සුන්ට කියන්න. ඒවා එක මතයකට ගන්නඕනි කියලා අපිට කියලා වැඩක් නෑ.
@kasunrandu
@kasunrandu 3 жыл бұрын
Ahanawa adenna
@pabawathieperera9118
@pabawathieperera9118 Жыл бұрын
Typical subject, good program.......
@kaveendramihiran951
@kaveendramihiran951 6 ай бұрын
කුරුදු පොතු ගලවන machine එකක් ගන්න තියෙන්නෙ කොහෙද
@sachinimesh
@sachinimesh Жыл бұрын
Jeppo කියන්නේ me de kiyala dan theruna ❤❤
@harshaekanayaka3770
@harshaekanayaka3770 3 жыл бұрын
Chathura Milan Katha wedak thiyanawada owa sobana Katha gowiya wawanabdeyata miladee Hanna hadapu system eka mokakda kiyanna
@janakachandrasekara9729
@janakachandrasekara9729 3 жыл бұрын
මං ඩැගන්fruits පැල100ක් හිටෙවිවා.ඒත් කොන්ක්‍රීට් කනු ගන්න සල්ලි නැ.කොහෙන්ද උදව් ගන්නෙ.
@nuwanpradeep8494
@nuwanpradeep8494 3 жыл бұрын
කොන්ක්‍රිට් කනු හදන්න බැ ද
@raazreviews2101
@raazreviews2101 3 жыл бұрын
R.D.A eken !
@lankaexport7127
@lankaexport7127 3 жыл бұрын
කනු හදාගන්න .. ඒක ලාබයි
@sarji58
@sarji58 3 жыл бұрын
It would have been better if this chap can answer the "Chathra's" question directly rather than going round in circles.
@SachiraBhanu
@SachiraBhanu 3 жыл бұрын
When did he do that ?
@devputh
@devputh 3 жыл бұрын
The best business is "Kadeyama". What you are doing.
@sandunmadusanka3694
@sandunmadusanka3694 3 жыл бұрын
47:28 supree katawwa...
@chamilas.jayasuriya9322
@chamilas.jayasuriya9322 3 жыл бұрын
Watch out this: kzbin.info/www/bejne/l5i2pKSenJmFoNk Stay Safe.
@amithasannasgala343
@amithasannasgala343 3 жыл бұрын
basil rajapakse ekka uldu wade kadeyak dapan gallface eke
@subtitle2784
@subtitle2784 Жыл бұрын
මේ වගේ ඉන්ටවිව් ඕන තරම් අහල තියෙනවා ඒත් මේ වෙනකන් කරපු දෙයක් නම් නෑ . තාමත් හැම දෙයක්ම තිබ්බ විදියමයි හැම කෙනෙක්ම හිටපු තැනමයි
@Dumi450
@Dumi450 3 жыл бұрын
I am doing 12 years with green house planting. But the in sri Lanka there is no place like us. Sri lanka not deserved to take our knowledge to develop our country. In Beuro sri lankan government can take best professional contacts becouse we registered in beuro before we going abroad. My hydrophobic knowledge, aqua phonic knowledge when I can give to my mother land.
@gcharith
@gcharith 3 жыл бұрын
Can I have your email address to contact you?
@Dumi450
@Dumi450 3 жыл бұрын
@@gcharith yes off-course dsdumi@gmail.com, but currently i am living in UAE . 00971 523980735.
@santhadewa7942
@santhadewa7942 3 жыл бұрын
There is no one to get advice about aqvoponics systems. . I hope to start that one.. without no experience.. if you can give some advice.. Pls let me know your contact numbers
@Dumi450
@Dumi450 3 жыл бұрын
@@santhadewa7942 suwer 00971523980735 Dsdumi@gmail.com
@diljaya14990
@diljaya14990 3 жыл бұрын
sampurna programme ekama baluwa chathura. eth meyage kathawa kiyanna ona de kelin nokiya wate kiyanawa. samanya kenekta karanna ona de, yanna ona tana hagawan katha karanawa wage. ape rate samahara ayage wada ohoma tamai. kenek kamatten innawa nam e ayata sadaranayak une na e niladariyage kathawen.mage hagima. Puluwannam chathura ayeth dawasaka genna balanna. natnam e sambanda wena kenek genna. gam mattamin kisi danuwath kamak na mehe nam. man Minuwangoda .
@hakuxur
@hakuxur 3 жыл бұрын
Becoming a member of parliament
@marifernando7943
@marifernando7943 3 жыл бұрын
Ai ayurveda nesh parana hadanna puluwan gas wawala laba labanna bari da
@ranikishan5581
@ranikishan5581 3 жыл бұрын
ඕකට කනට එකක් ගහලා අහන දෙයට උත්තර දෙන්න කියපන් චතුර😬 ඔය වගේ නිලධාරීන් නිසා තමා කෘෂිකර්මාන්තයට ඔහොම කලක් ගිහින් තියෙන්නේ.
@nelumjayasinghe6143
@nelumjayasinghe6143 2 жыл бұрын
මෙතුමා හෝ මෙයට සමිබන්ධ අයෙකු contact කරගන්න විදිහක් නැද්ද...
@tlcreations5271
@tlcreations5271 3 жыл бұрын
පළතුරු නිශ්පාදන යවනවනම් මොනවද හොද
@lankaexport7127
@lankaexport7127 3 жыл бұрын
කැන්වේශන් කෙසෙල් හදන්න
@sms-oh3ht
@sms-oh3ht 3 жыл бұрын
බැලුවට ගන්න දෙයක් නෑ.. කාලය නාස්තියක් විතරයි
@travelwithfrankinsrilanka1326
@travelwithfrankinsrilanka1326 3 жыл бұрын
Even in here,it is not suitable to open a plan tea shop also.how many industry closing year by year in sri lanka due to here prosess.only good become a parliament member or government work for survive.
@myvlogs7399
@myvlogs7399 3 жыл бұрын
Chathura supiri
孩子多的烦恼?#火影忍者 #家庭 #佐助
00:31
火影忍者一家
Рет қаралды 23 МЛН
터키아이스크림🇹🇷🍦Turkish ice cream #funny #shorts
00:26
Byungari 병아리언니
Рет қаралды 27 МЛН
FOOLED THE GUARD🤢
00:54
INO
Рет қаралды 63 МЛН
හිමාල යෝගීන්ගේ විස්කම්
1:04:06
5 Secret points to attract the Ideal Customers
10:15
Business Advisor
Рет қаралды 49 М.