පට්ට Bill එකක් දෙන අශේන්ගේ බික | Point of Pavithra |

  Рет қаралды 645,591

Point of Pavithra

Point of Pavithra

Күн бұрын

------------------------------
𝙇𝙞𝙠𝙚 | 𝙎𝙪𝙗𝙨𝙘𝙧𝙞𝙗𝙚 | 𝙎𝙝𝙖𝙧𝙚
------------------------------
𝙋𝙧𝙚𝙨𝙚𝙣𝙩𝙚𝙧, 𝙎𝙘𝙧𝙞𝙥𝙩 𝙒𝙧𝙞𝙩𝙚𝙧 & 𝘿𝙞𝙧𝙚𝙘𝙩𝙤𝙧 - Pavithra Peramuni Arachchige
𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣 𝙈𝙖𝙣𝙖𝙜𝙚𝙧 - Samith Roshan
𝙋𝙤𝙨𝙩 𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣 𝙎𝙪𝙥𝙚𝙧𝙫𝙞𝙨𝙞𝙤𝙣 - Dasun Prabhashwara
𝘿𝙊𝙋 - Akila Heshan
𝙀𝙙𝙞𝙩𝙤𝙧 - Vivek Kaushan
𝘾𝙖𝙢𝙚𝙧𝙖 𝙘𝙧𝙚𝙬 - Lakshan Dilruksh | Ravindu Kalhara
𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨 - Prageesha Dilrukshi Peiris
𝙋𝙧𝙤𝙙𝙪𝙘𝙩𝙞𝙤𝙣 𝘽𝙮 Ideahell
------------------------------
𝙁𝙤𝙧 𝘽𝙪𝙨𝙞𝙣𝙚𝙨𝙨 𝙄𝙣𝙦𝙪𝙞𝙧𝙞𝙚𝙨 & 𝙎𝙥𝙤𝙣𝙨𝙤𝙧𝙨𝙝𝙞𝙥
Mail address: pointofpavithraofficial@gmail.com
#PointOfPavithra​​​​​ #AshenSenarathne #IdeaHell

Пікірлер: 571
@SLASIBRO
@SLASIBRO Жыл бұрын
"සල්ලි තියනවාද නැද්ද කියන එක අදාල නැ බඩගින්නට " හැමෝම ගැන හිතන එකට එකෙන්ම Respect Ashen brother ♥️
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 6 ай бұрын
කාටවත්ම හොරෙන් අශාන්ටත් හොරෙන් වංචා කරන්න ඉඩක් නැද්ද? අන්න එතන තමයි සුපිරි වාසිය😂😂😂 ලංකාවේ සිංහල සංස්කෘතිය සුරකින්න තිබෙන අවස්තාවක් 😂😂😂 ඉහළ බලවත් ලොක්කට හොරෙන් ලැබෙන පොඩි අවස්තාවෙන් උපරිමයෙන්ම වංචාවක් කරන්න පුළුවන්නම් අන්න ඒක සිංහල සංස්කෘතියට අනුව මහා වීර ක්‍රීයාවක් වෙන්නේ🤣🤣🤣🤣 හරියට බික දාගෙන දාගෙන යනවා වගේ.
@rathanathero7710
@rathanathero7710 Жыл бұрын
මට ඉස්සර පේන්ඩ බැරි චරිතයක්..දැන් මන් ආසම සුන්දර තරුණයෙක් තෙරුවන් සරනයි..ඔබට ජය වේවා සියලු දේ සාර්ථක වේවා...
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 6 ай бұрын
කාටවත්ම හොරෙන් අශාන්ටත් හොරෙන් වංචා කරන්න ඉඩක් නැද්ද? අන්න එතන තමයි සුපිරි වාසිය😂😂😂 ලංකාවේ සිංහල සංස්කෘතිය සුරකින්න තිබෙන අවස්තාවක් 😂😂😂 ඉහළ බලවත් ලොක්කට හොරෙන් ලැබෙන පොඩි අවස්තාවෙන් උපරිමයෙන්ම වංචාවක් කරන්න පුළුවන්නම් අන්න ඒක සිංහල සංස්කෘතියට අනුව මහා වීර ක්‍රීයාවක් වෙන්නේ🤣🤣🤣🤣 හරියට බික දාගෙන දාගෙන යනවා වගේ.
@ubt325
@ubt325 Жыл бұрын
මේ මිනිස්සු තමා රට ගොඩගන්න ඉන්නෙ... නියමායී.... දියුණුවෙන් දියුණුවටම යන්නෝනෙ...❤️
@user-vb1ew2rp4w
@user-vb1ew2rp4w 6 ай бұрын
කාටවත්ම හොරෙන් අශාන්ටත් හොරෙන් වංචා කරන්න ඉඩක් නැද්ද? අන්න එතන තමයි සුපිරි වාසිය😂😂😂 ලංකාවේ සිංහල සංස්කෘතිය සුරකින්න තිබෙන අවස්තාවක් 😂😂😂 ඉහළ බලවත් ලොක්කට හොරෙන් ලැබෙන පොඩි අවස්තාවෙන් උපරිමයෙන්ම වංචාවක් කරන්න පුළුවන්නම් අන්න ඒක සිංහල සංස්කෘතියට අනුව මහා වීර ක්‍රීයාවක් වෙන්නේ🤣🤣🤣🤣 හරියට බික දාගෙන දාගෙන යනවා වගේ.
@sanjuwabn
@sanjuwabn Жыл бұрын
මේ වගේ අයට කවදාවත් වරදින්නෙ නෑ.තෙරැවන් සරණයි.
@Dila263
@Dila263 Жыл бұрын
හිත් ඇදලා ගන්න වෙනස්ම ආරේ කතා විලාසය .. නියමයි පවිත්‍ර .. .. අශේන්.. කාලෙන් කාලෙට කතා මවන කොල්ලා.. ❤️‍🔥
@PointofPavithra
@PointofPavithra Жыл бұрын
බොහෝම ස්තූතියි 🙏
@chandanakumara6140
@chandanakumara6140 Жыл бұрын
අපිට නොතේරෙන දේශපාලනක් උබලා හොදට ඉගෙන ගෙන..හැබැයි වැඩේ සුපිරි එකට සුබ පතනවා
@hikizdubbing3386
@hikizdubbing3386 Жыл бұрын
ආසම චරිතයක්..දවසක මමත් අශෙන් වගෙ මිනිස්සුන්ට උදවු කරනවා 🖤🥀
@JAY-yb3gl
@JAY-yb3gl Жыл бұрын
ඒකනම් හිතපු නැති විදියෙ වැඩක්.❤
@cleverstrongman7809
@cleverstrongman7809 Жыл бұрын
මේ තමයි next generation එක, Trending Business. අගය කරන්න ඕනි අසරණ මිනිස්සු ගැනත් හිතලා එයාලගෙත් බඩ පුරවලා තමන්ගේ දියුණුව හදාගන්න එක. මේ වගේ තැන් වලට අපිත් යන්න ඕනි. මේ කරන වැඩේ දිරිගන්වන්න ඕනි. දිගටම charity work එක වෙන්න ඕනි. Mr.Pavithra ස්තූතියි ඔබටත් මේ වගේ දේවල් සමාජයට අදුන්වලා දෙන එකට. මේක බලලා තවත් කෙනෙක් මේ වගේ සමජෙට වැඩදායි තමන්ට ලාභදායි දෙයක් කරයි. ඒකයි වෙන්න ඕනි. අපිට පුලුවන් විදිහට සුන්දර ‍රටක් අපිට හදාගමු. ජයෙන් ජය බික රෙස්ටුරන්ට් & point of pavithra ❤
@PointofPavithra
@PointofPavithra Жыл бұрын
🙏
@varunaheshan2192
@varunaheshan2192 Жыл бұрын
service charge කියන්නේ ඇතුලේ වැඩ කරන සේවකයින්ට අයිති වේතනයක් මිසක් අයිතිකාරයගේ සල්ලියක් නෙවෙයි. ඉතින් service charge එක ඒ ලැබෙන්න තියෙන විදිහටම සේවකයින්ට දීලා තමන්ගෙ පෞද්ගලික මුදලින් පින්අතේ වැඩකටයුතු කරානම් ගොඩක් හොඳයි ඇත්තටම ❤
@sagaraadolf6651
@sagaraadolf6651 Жыл бұрын
ඔයා දැන් යන මාර්ගය පට්ට සහෝ. තව මනුස්සයෙක්ගේ මුණට හිනාවක් දෙන්න, හිතට සැනසීමක් දෙන්න හැමෝටම හිතෙන්නේ නෑ. දිගටම කරන් යන්න දවසක එන්නම් බිකෙන් කාලා පිං කරගෙන යන්න 👍
@viduraekanayake327
@viduraekanayake327 Жыл бұрын
නියම වැඩක්.. සල්ලි තියෙනව නම් කරන්න ඕනි තරම් වැඩ තියෙන ලෝකෙක මේ වගේ සමාජ මෙහෙවරක් කිරීම ගැන මගේ හදපිරි ප්‍රණාමය 😍✌️❤️
@hogworts568
@hogworts568 Жыл бұрын
දවසක කතා කරන්න ගොඩක් ආසාවෙන් ඉන්නෙ.. respect අයියේ❤
@ChathuraKelum-lr3ed
@ChathuraKelum-lr3ed 6 ай бұрын
සුපිරියි මල්ලි ජයෙන් ජයවේවා දිනෙන් දින දියුණු වේවා
@issakolla3139
@issakolla3139 Жыл бұрын
Respect pavithra❤️ oya wensma porak.
@dhanushkaudara405
@dhanushkaudara405 Жыл бұрын
අනිවාර්යයෙන්ම.. පවිත්‍ර වෙනස් කෙනෙක් 👍 Well Done Bro
@PointofPavithra
@PointofPavithra Жыл бұрын
Thanks bro 🙌🙏
@KEVIN-xd6qg
@KEVIN-xd6qg Жыл бұрын
Kema video ekak demmama respect lu 😂😂😂😂
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
​@@PointofPavithra පුකෙන් කකා ඉදල අශේන් කපටි හිවල තොට කටින් කන්ඩ දුන්නද , බොල??? අශේන් හිවල ඕව පොලියක් එක්ක අනාගතේදී අපේ මහජන මුදල් වලින් මංකොල්ල කනව , පොල් බූරුවෝ.....
@user-ck1du4mh8h
@user-ck1du4mh8h 9 ай бұрын
​@@KEVIN-xd6qgcit
@killerarachchi
@killerarachchi Жыл бұрын
ලංකාවේ පින් ලබා ගන්න කියලා කරන ෆේක් මාර්කටින් වැඩ වලට මිනිස්සු මාර විදියට ඇන්දෙනවා. එක එක ආකාර මාර්කටින් ඔස්තාර්ලා විවිධ විදියේ හොඳ වැඩ කරනවා කියලා පෙන්නලා pPersonal Brand එක ප්‍රමෝට් කර ගන්නවා. මේ එහෙම තව එකක්.. Hotel and restaurant chains වල Service charge එක කියන්නෙ එතන staff එකට වෙන් කරන ලද standard commission එකක්. ඔය hotels සහ restaurants වල කට්ටියව වැඩට ගන්නකොට ගන්නෙ ඉතා අඩු පඩි වලට. සමහර තැන් වල පඩි පටන් ගන්නෙ රුපියල් 20,000න්.. හැබැයි දවාලක් රැයක් නැතිව මහන්සි වෙන්න ඕන.. එහෙම එකෙ ඔය වගෙ තැන් වල කට්ටිය වැඩට යනකොට යන්නෙ basic salary+ service charge එකෙන් ලැබෙන ගාන package එකක් විදියට හදාගෙන කියලයි අපි නම් දන්නෙ.. දැන් මේ ප්‍රසිද්ධ යූටියුබ්කරුවා අන්න ඒ service charge එක තමයි මේ charity charge කියලා අරමුණ වෙනස් කරලා තියෙන්නෙ. එතකොට service charge කියන එක replace කරලා තමයි charity charge කියලා ඒක නම් කරලා තියෙන්නෙ. Service charge හෝ charity charge කියන්නෙ තමන්ගෙ ලාභයෙන් දෙන දෙයක් නෙමෙයි .. 10% එකතු වෙන්නෙ actual prices වලට එකතු කිරීමක් විදියට. එතකොට මෙයාගෙ brand එක ප්‍රමෝට් කරන්න පින් වැඩ කරන්න ඕන නිසා මෙයාගෙ staff එක තමන්ගෙ මහන්සිය සහ ලැබිය යුතු මහන්සියට ලැබෙන ගාණ කැප කරන්න ඕන.. ලොක්කගෙ brand එක හදන්න බොරුවට හිනා වෙලා පින් වැඩ කරන්න ඕන.. මේවට කියන්නෙ ෆේක් පින් වැඩ කියලා .. ඇරත් ඔච්චරම charity ඕන නම් service charge එක එහෙම්ම තියලා bill value එකෙන් 5%ක් allocate කරන්න පුලුවන් නෙහ් charity allocation කියලා .. අන්න එහෙමනෙ personal branding කරන්නෙ.. හැබැයි මෙහෙම ඒවා කරාම " බුදු සරණ තෙරුවන් සරණ" කමෙන්ට්ස් වැහි වහිනවා. අම්බෝ ඒවා නම් හොඳ වැඩ කියලා කියන්න ගන්නවා.. තව මනුස්සයෙක් charity කරන්න පෙළඹෙනවා කියලා කට්ටිය කියනවා. ඔව් හැබැයි..මෙහෙම charity කරන්න නම් පෙළඹෙයි තමයි. Charity කරන්න කලින් තමන්ගෙ staff එකෙ උන්ගෙ අතට වැඩිපුර ගාණක් එන විදියනෙ බලන්න ඕන.. මොකො restaurants වල දවල් රෑ නැතුව කට්ට කන්න එන්නෙ මේ රාජ කුමාරයො නෙමෙයිනෙ.. මේ ඊනියා පිං වලට සාදු කියන විකාරරූපි ජනතාවක් මේ පින් බිමේ ඉන්න නිසා මෙයාලා හරි ලේසියෙන් මේ වගෙ මුග්ධ වැඩ, මහා CSR projects විදියට සමාජගත කරලා කරන්න යනවා. මොකද එයාලා දන්නවා අන්දන්න ලේසියි කියලා .. නොදකින් කියලා තමයි කියන්න වෙන්නෙ.. 😊 - උපුටා ගැනීමකි -
@sanjayatilakaratne5647
@sanjayatilakaratne5647 4 ай бұрын
Agreed 👍
@trweeravardana3228
@trweeravardana3228 Жыл бұрын
ජයෙන් ජයම වෙන්න ඕන අශේන් ❤
@THUIYAOFFICIAL
@THUIYAOFFICIAL Жыл бұрын
මන් දැකපු නිහතමානී චරිතයක් එදා ඉදම් ashe ayya❤❤
@dhanukasandaruwan1230
@dhanukasandaruwan1230 Жыл бұрын
ආසම චරිතයක් ♥️ රත්නපුරේත් එකක් දාමු 👀
@gayankumara7821
@gayankumara7821 Жыл бұрын
අනිවාර්යයෙන්
@samanvlog-il5mp
@samanvlog-il5mp Жыл бұрын
තමුසෙටත් අපේ ජෙහාන් අප්පුහාමි අයියාගෙ කටමයි තියෙන්නෙ සුපිරි ආදරෙයි ❤❤❤
@hirushavidumaha8036
@hirushavidumaha8036 Жыл бұрын
අසම චරිතයක් අශෙන් අයියා බුදුසරණයි ❤️☺️❤️☺️💓
@nithyadeduni951
@nithyadeduni951 Жыл бұрын
අපේ කුලියාපිටියෙත් දැන් බික 😍❤️
@TJ-hi3ey
@TJ-hi3ey Жыл бұрын
දැන් තමා කොල්ලගේ මොලේ වැඩ කරන්නේ.තිරිහන් වෙන්න වෙන්න හොඳ අදහස් වැඩි වෙනවා.පරණ කියපු කරපු දේවල් අමතක කරලා තමා වෙනුවෙන් හා අහිංසකයන් වෙනුවෙන් කඩේ යනඑක ආඩම්බරයි. ඡාය වේවා
@soyzasusantha5338
@soyzasusantha5338 9 ай бұрын
අසේන් මම හතර දෙනෙක් එක්ක ඇවිල්ල කාලා ගියා දෙහිඅත්තකණ්ඩියේ ඉඳලා 👍 දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා
@pramod_tharuka
@pramod_tharuka Жыл бұрын
respect ashan ❤️ තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඔන ❤️
@wishmayathrawa
@wishmayathrawa Жыл бұрын
සුපිරියටම වැඩේ කරනවා බ්‍රෝ 👌👌 ජය වේවා..!
@gayangunapala
@gayangunapala Жыл бұрын
Ashen ayya "ප"රාටා "ක"ඩයක් එහෙම පටන් ගත්තනම් තමයි වැඩේ..😂❤
@denuwan6312
@denuwan6312 9 ай бұрын
😂
@tumalkithabeyrathne2156
@tumalkithabeyrathne2156 Жыл бұрын
Respect Ashen brother & Pavithra😊❤😊
@RakshimaLaksarani-on9fx
@RakshimaLaksarani-on9fx Жыл бұрын
අයියා ගොඩාක් හිත හොද චරිතයක් කවදාවත් වරදින එකක් නෑ අයියට 😊
@p.n.s.pathirana2238
@p.n.s.pathirana2238 Жыл бұрын
අනේ අශේන් ❤️
@thirushanethsara3480
@thirushanethsara3480 Жыл бұрын
අ⁣ශේන් හොද වෙලාවට බිරියානි කඩයක් දැම්මේ පරාට කඩයක් නොදා 🙂👍
@lokatharanaya7744
@lokatharanaya7744 Жыл бұрын
Pusnambu kadayak damme nathi ekath hodai😂
@damian95222
@damian95222 Жыл бұрын
නියමයි මල්ලි. Weldone 👍👍👍
@JanaSL84
@JanaSL84 Жыл бұрын
පින පව දන්නේ ධර්මයේ හැසිරෙති ධර්මයේ හැසිරෙන්නෝ ධර්මය විසින් රකිතී...🙏🙏🙏🙏🙏ජය ශ්‍රී..
@roshanirasanja6087
@roshanirasanja6087 Жыл бұрын
ජය වේවා තව තවත් දිවුනු වේවා ❤හදවතිම්ම සුභ පතනවා❤❤❤❤❤
@CDIL
@CDIL Жыл бұрын
අශේන්...💙❤
@dgvithanachchi8932
@dgvithanachchi8932 6 ай бұрын
දියුණුවෙන් දියුණුවට ලං වෙන්න මගෙන් සුභ පැතුම් ලෙබනන් සිට
@piyumisamarakoon9614
@piyumisamarakoon9614 6 ай бұрын
තෙරුවන් සරණයි
@travellovers9697
@travellovers9697 Жыл бұрын
ඇත්තටම අගය කරන්න ඕනී...😘😘. නියම පොරක් බං අශේන්.. ඒත් හොද වෙලාවට උබ පරාට කඩයක් දැම්මෙ නැත්තෙ...🤣🤣🤣
@nishanvlogs2399
@nishanvlogs2399 Жыл бұрын
ආඩම්බරයි බ්‍රෝ.❤ජය වේවා.බිකෙන් කෑවොත් රස වගේම ගොඩක් ලොකු පිනකුත් සමාජ සත්කාරය කටත් ඔබට දායක විය හැකියි.
@SanduniDilrukshiDasanaya-ok3ep
@SanduniDilrukshiDasanaya-ok3ep Жыл бұрын
මන් ආසම චරිතයක් තමයී අශේන් අයියා ..😍
@nimmianuthtara5753
@nimmianuthtara5753 10 ай бұрын
ජයවේවා මල්ලි ❤❤❤❤❤🌷🌷🌷🌷🌷😘😘😘 බුදුසරණයි දෙවීපිහිටයි .
@K4R444
@K4R444 Жыл бұрын
වස්ති ලා වගේ නෙමෙයි අශේන්❤️
@nayanawijekoon7386
@nayanawijekoon7386 Жыл бұрын
බික මාතර ටත් ඇවිත්, congratulations අශේන් මල්ලි, ඉස්සරහට එන season එකට අපේ foreigners ලට ඔයාගෙ බිරියානි කඩේ recommend කරන්න අපිට පුළුවන් වේවි.
@GBmeme
@GBmeme Жыл бұрын
අශේන් අයියට ඉස්සර මාත් බැනල තියෙයි. ඒ උනාට මේ ඇත්තටම නියම කොල්ලෙක් තමයි පුලුවන් විදිහට නැතිබැරි අයට උදවුකරන(කට්ටියගෙන් බැනුම් අහන කාලෙත් උදවු කරා) ලංකාවෙ සුපිරි මනුස්සයෙක්❤🤝🏻🌟🇱🇰 හැමෝම මෙහෙම කරන්නෙ නෑනෙ…! නියමයි අශේන් අයියේ👍🏻
@PointofPavithra
@PointofPavithra Жыл бұрын
🙌🤜🤛
@xgamer660
@xgamer660 Жыл бұрын
ඕවා මාකටින් බන් 😂
@GBmeme
@GBmeme Жыл бұрын
@@xgamer660 ඇත්ත🤝🏻 මාකටින් එක කරන්නෙ නැතිබැරි මිනිස්සුන්ට දෙයක් දීලනෙ brother එහෙම මාකටින් නරකක් නෑ කාටවත්✅🌟
@Ashisdiary561
@Ashisdiary561 Жыл бұрын
Respect Ashen ayya ❤
@lahirumadhushan7525
@lahirumadhushan7525 Жыл бұрын
මම ඉස්සර මූට අම්බානෙට බැන්න කරපු වැඩ වලට.ඒත් අද දැක්කම මන් කිව්ව ඒවට මටම ලැජ්ජයි.respect 😊 තව තවත් දියුණු වේවා...✨️
@otomanking3380
@otomanking3380 Жыл бұрын
මොකෙක් හරි මිනිහෙට්ට බැන්නාම උට පලු යනකන් බයින උට හොද කිවුවාම ඌ දේවත්වයෙන් සලකා උට හොද කියන තොපි දෙකයි පනහේ ඒ මේ කියන දෙන දෙකයි පහේ සිපයියෝ හින්දා තමා මේ රටට අප්පට හි#ලා තියෙන්නේ .
@sby8584
@sby8584 Жыл бұрын
@@otomanking3380 sira kathawak😂👍.mn muta issara kamathi na dn kamathith na😂
@lahirumadhushan7525
@lahirumadhushan7525 Жыл бұрын
@@sby8584 ඒක තමයි තොපේ කැරි ගතිය.ගෝත්‍ර හැත්ත 🤣🤣🤣🤣🤣🤣
@lahirumadhushan7525
@lahirumadhushan7525 Жыл бұрын
@@otomanking3380 ඉතින් ඇයි මේ ටිපර් වෙලා..තොට මොකක් හරි අමාරුවක් දැනුනද මගෙ කමෙන්ට් එක දැකල..🤣කව්ද මූව දේවත්වයෙන් සලකන්නෙ..තොපේ කට comment වල විතරයි කැරි පොන්නයො..තොගෙ අම්මගෙ තාත්තගෙ කැරි ගති මට තියෙනව කියල හිතන්න එපා..🤣🤣ඒව පිහිටල තියෙන්නෙ තොටම තමයි වේස බල්ල.මට තාම 20යි.මම තාම චන්දෙ දාල නෑ එකෙක්ටවත්.ගියා මුලු කොලේම බලි ඇදල පෙට්ටියට දැම්ම.දේශපාලනය කියන වචනෙත් තිත්ත මං වගේ උන් හින්දලු රටට මෙහෙම උනේ..තෝ සමහරවිට මට වඩා වැඩිමල් ඇති...මට කමක් නෑ..උබ වැදගත් විදිහට කතා කරානම් මාත් එහෙම තමා කතා කරන්නෙ..තොපි අර ලපයට හරි ගොන් සජිතට හරි නැත්තන් ආයි අර මූසල පොහොට්ටුවට හරි ඡන්දෙ දීපන්.උන් හදයි ලබ්බක්..🤣මේ රට හදන්න පුලුවන් වෙන්නෙ.උගත් තරුණයො බිහි උන දාක විතරයි.දැන් ඉන්න සක්කිලි ටික් ටොක් කර කර දගලනව.දේශපාලකයො රට කනව.තොපි එක එකාගෙ වැරදි හොයනව.රට වැටෙනව.ඕකයි ඇත්ත..මමත් උබල ඔය කියන 2000න් පස්සෙ එකෙක් තමා.හැබැයි මම වෙනස් දැන් ඉන්න සක්කිලින්ට වඩා.මම බනින්න කැමති නෑ කාටවත්.එක එකාගෙ කමෙන්ට් අස්සෙ ඇවිත් පව්ලෙ ජරා ගති පෙන්නන තෝ වගේ එකෙක් දැක්කම කට වහන් ඉන්නත් බෑ..තෝ ඔය පැත්තෙ ටයිප් කරාට මේ පැත්තෙ ඉන්න මම ගැන උබ මුකුත් දන්නෑ..එච්චරයි.👋හිත අප්සට් ගියා නම් සොරි.
@isurusamarasinghe960
@isurusamarasinghe960 Жыл бұрын
@@lahirumadhushan7525 Respect
@Cobra385
@Cobra385 10 ай бұрын
අශේන් පුතා වරදින්නේ නෑ ඔයාට .good luck 👍😘 ජයෙන් ජයම වේවා
@ireshaherath9181
@ireshaherath9181 11 ай бұрын
මමත් එනවා ළගදීම ඔයාගෙ කෑම කඩේට ❤❤❤❤
@valexilanklenberg6866
@valexilanklenberg6866 Жыл бұрын
Congratulations.... you have achieved one of your dreams.....long way to go but the journey has just began. You are an inspiration to the modern day youths.............Great Ashen.Wishing you all the very best ....
@madumadu8439
@madumadu8439 11 ай бұрын
Congratulations shaho 🎉 jaya wewa 💕🤲
@hemalmohottala4720
@hemalmohottala4720 6 ай бұрын
ගොඩක් පින් මචං ❤ජය වේවා..
@hiruwagaming5451
@hiruwagaming5451 Жыл бұрын
Ashen පට්ට බොක්ක ❤
@malishagamingtech1000k
@malishagamingtech1000k Жыл бұрын
අයියා සුපිරි ඇ මෙි වගේ අයියා කෙනෙක්ගේ විඩියෝ එකක් ගේනාවට මම ආසම අයියා කෙනෙක් මිනිස්සුන්ට උදව් කරන හිත හොඳ අයියා කෙනෙක්.අයියා ඔයාත් හොඳ කෙනෙක් 🥰🥰💗💗❤❤❤💞💞💞💞💞💞💞💞💞
@PointofPavithra
@PointofPavithra Жыл бұрын
🤜🤛
@sandrukshan4501
@sandrukshan4501 Жыл бұрын
Hodtakrgena wetuna yatatma ... den aye negitinwa❤❤❤
@therath2695
@therath2695 Жыл бұрын
ගොඩක් හොද වැඩක්.හැමද‌‌‌ටම සාර්ථක වෙන්න ඕන.
@ashenthiwanka276
@ashenthiwanka276 Жыл бұрын
දියුණුවෙන් දියුණුවට පත්වේවා ♥️මට උඹ පට්ට පොරක්
@dulaaragimhani2830
@dulaaragimhani2830 Жыл бұрын
ගරු අශේන් මන්ත්‍රී තුමනි....
@raveeshadinethri3114
@raveeshadinethri3114 Жыл бұрын
මගේ රට ට හරි ආඩම්බරයි අයියේ ඔයා නිසා ❤️🌸
@chandanifernando8494
@chandanifernando8494 Жыл бұрын
නියමියි සහෝදරයා ලගදිම අපිත් එනවා අනිවාර්යයෙන් 👍
@dewmethcreations1611
@dewmethcreations1611 Жыл бұрын
මල්ලියෝ පට්ට 😘😘😘
@dilkiweerakoon9315
@dilkiweerakoon9315 Жыл бұрын
Respect pavithra 👍👍
@maleeka2005
@maleeka2005 Жыл бұрын
නියමයි මල්ලි උබ කොහොමත් අනුන් ගැන හිතන සුපිරි මනුස්සයෙක්
@anuruddhasanjeewa2409
@anuruddhasanjeewa2409 Жыл бұрын
තවත් දියුණු වේන්න ඔනි ව්‍යාපාර
@sugathbandara6680
@sugathbandara6680 11 ай бұрын
Budu saranay 🙏 Godak pin malliya Wade karagena yanda digatama Jayawewa 🎉🎉🎉
@allbeautifulthings7325
@allbeautifulthings7325 Жыл бұрын
Respect ashen 🙏❤️
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Good 👍 job ashen
@AdamSL53
@AdamSL53 Жыл бұрын
This charity charge is all about his marketing techniques, if he pays this 10% from his product or revenue it will give a real definition of charity . අනුන්ෙගන් අරන් දිලා පින් බලාපොරොත්තූ වෙන්න එපා , ෙගාබිබ මාර්කටින් ඔයා ගන්න 10% Audit එකක් තියලා ඒක publish කරන්න මොකද ඔය 10% ඔයාට අයිති නැති නිසා
@hirunnethsara8608
@hirunnethsara8608 Жыл бұрын
Jayawewa ashen gd luck and respect
@thilinithilini9675
@thilinithilini9675 6 ай бұрын
ජය වේවා
@lathikarohan2640
@lathikarohan2640 11 ай бұрын
අශේන් අයියේ ඔයාට ගොඩාක් පිං. අාදරෙයි❤❤❤
@sheedfamily
@sheedfamily Жыл бұрын
සුපිරි මචං විඩියෝ එක.. හැමදාම කියනවා වගේ ඔයාගේ වොයිස් එකෙන් තව සැහෙන දේවල් කරන්න පුලුවන් ❤❤❤.. අදහස් වගයක් තියෙනවා.. පුලුවන් වෙලාවක Fb එකෙන් මැසේජ් එකක් දාන්නම් 👍👍
@pehezara4850
@pehezara4850 Жыл бұрын
Respect ASHEN ❤🎉
@user-bc1on5lu6z
@user-bc1on5lu6z 5 ай бұрын
පට්ට චරිතේ❤
@dilshansanjeewa8056
@dilshansanjeewa8056 Жыл бұрын
මොනා උනත් වස්තිලා වගේ නෙවෙයි වස්ති කඩේ සෑහෙන්න කෑම ගණන්. එහෙම අල්ලනකොට ashen උඹ ela porak බං. බිකට ජය වේවා
@Hashee00
@Hashee00 Жыл бұрын
මාත් 03න් වෙනිදා ආවා ❤ ගොඩක් රසයි ....බොහොම ස්තූතියි අශේන් අයියෙ ඔයාට ... ❤ ඔයාට ජය
@NiroshaJayalath-sm5et
@NiroshaJayalath-sm5et Жыл бұрын
Eka khoyeda tyen kyana puluwen da,,,
@samjoseph723
@samjoseph723 Жыл бұрын
මිල කොහොමද ?
@dasithnethdula2668
@dasithnethdula2668 Жыл бұрын
dugee duppath minissunge duka hadunana sabaa minisek nuba.jayen jaya wewa malli
@lakshithafernando8658
@lakshithafernando8658 Жыл бұрын
Well done
@sugaeranga8663
@sugaeranga8663 6 ай бұрын
Good luck ashen.and pavithra❤
@chulanisamarakone1242
@chulanisamarakone1242 Жыл бұрын
great God bless you 🙏❤️❤️💪💪💪💪🇭🇰🇭🇰🇭🇰🇭🇰🤭😁
@chathushikabhagya2388
@chathushikabhagya2388 6 ай бұрын
Favorite person budusarani ❤
@Shandrekaalhajaj
@Shandrekaalhajaj 5 ай бұрын
Obata jaya 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️
@mojonewslk
@mojonewslk 11 ай бұрын
සුපිරි . මේ වගේ ඒව තව ඕන.
@rifkyrifkykhan8053
@rifkyrifkykhan8053 Жыл бұрын
Patta porak aiye oya welldone ❤🤟 Me kale kavuruth karan nethi deyak thamai oya karagena yanne Okkamala balanne vediyek profit ekak thiyagena business karanna oya eh athin venama porak ... niyama charithyak ❤❤❤
@JE-pq4wp
@JE-pq4wp 6 ай бұрын
2 people I Like. Stay blessed and happy Always. It's a happiness very few really have ...to be humble and helpful at all times. Doesn't need to be when we have .but even when we don't. God sees our heart...n shower grace to us 👍🙏❤
@chanukumara1679
@chanukumara1679 Жыл бұрын
Ekanam super machan.👍👍👍
@iroshikasewmini649
@iroshikasewmini649 Жыл бұрын
මට නම් කියන්න දෙයක් නෑ ලස්සන ආදරනීය පින් වැඩක්
@sonalinidarshani8560
@sonalinidarshani8560 Жыл бұрын
අවංකවම සතුටුයි සහොදරයා...❤👍
@bhanukaliyanage6308
@bhanukaliyanage6308 Жыл бұрын
හැබැයි හොද වෙලාවට අශේන් අයිය පුවක් කඩයක් හරි පලතුරු කඩයක් හරි දැම්මෙ නැත්තෙ.😂😂
@menakajayasinghe4595
@menakajayasinghe4595 Жыл бұрын
මට ඉස්සර මෙකාව පේන්න බෑ.ඒ මේකගෙ ගොන් යූ ටියුබ් වීඩීයෝ නිසා. ඒත් දැන් හැදිලා වගේ දැනෙනවා. තරුණ ළමයි මෙහෙම දියුණු වෙනවා දකිද්දී ආසයී
@iraniayesha9311
@iraniayesha9311 Жыл бұрын
Patta putha..... Politics karanna nathuwa....
@hemalathajayasekara6729
@hemalathajayasekara6729 6 ай бұрын
Oyata kawada wath waradine na oyage karunawa athi hamadetama theruwan saranai kurunagalatath Anna 🙏🙏❤️
@bopagodah873
@bopagodah873 Ай бұрын
Respect 🙏 🙏 ❤❤
@pramithalakshan7389
@pramithalakshan7389 Жыл бұрын
Minihekata 2parak wardinne na.... Good luck ashen malli
@Crazyfox96
@Crazyfox96 Жыл бұрын
Respect aiya ❤️
@dhanushakasamarasinghe4137
@dhanushakasamarasinghe4137 Жыл бұрын
Ashen respect machan ubata thawa thawa lebewe❤️✌️🌿Denata man rata inne lankawata awama gaman airport eken kelinma enne bika handiyata thama machan aye dekak ne☝️❤️
@sujeewakarunarathna5183
@sujeewakarunarathna5183 Жыл бұрын
Budu saranai devi pihitai
@dilrukshijayawardena7403
@dilrukshijayawardena7403 6 ай бұрын
Oyata godak pin මල්ලි
@user-ju3gh2qn5y
@user-ju3gh2qn5y 7 ай бұрын
digatama mewanima honda wada karagenna yanna labewa kiyala man Ashen aiyta hadawathinma suba pathanawa
@indikasanjeewa7323
@indikasanjeewa7323 Жыл бұрын
අසරණ මිනිස්සු තමයි මාර්කටින් එක 😂😂😂දුක මාර්කටින්
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් තමා අශේන් අයියා ගැම්මක් තමා
බික හදන හැටි.🥘
13:16
Ashen Senarathna
Рет қаралды 569 М.
කුලියාපිටිය බික Town😍
14:35
Ashen Senarathna
Рет қаралды 256 М.