කාන්තාරයක් දිව්‍ය ලෝකයක් කරපු ඩුබායි රජ පවුල ගැන මෙතෙක් නොඇසූ කතාව | Billionaire Lifestyle Of Dubai

  Рет қаралды 102,351

Naifm

Naifm

Күн бұрын

කාන්තාරයක් දිව්‍ය ලෝකයක් කරපු ඩුබායි රජ පවුල ගැන මෙතෙක් නොඇසූ කතාව
#naifm

Пікірлер: 146
@misarikumari9944
@misarikumari9944 Жыл бұрын
පින්වත් කුමාරයාටත් රජතුමාටත් දිර්ග ආයුස නිදුක් නිරොගි සුවය ලැබේවා .ඇත්තටම පිඩනයක් නැතිව ජිවත් වෙන්න පුලුවන් රටක්
@nawaloka4123
@nawaloka4123 Жыл бұрын
මේ කුමාරයා ඉතාමත්ම වාසනාවන්ත කුමාරයෙක්.කුමාරයා කරන සියලුම හොඳ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.🙏🙏🙏🙏🙏
@laxhmiperera7215
@laxhmiperera7215 Жыл бұрын
To. Nodanna. Kunuharapa. Kata. Nokiya hitapiya.
@k.h.pasindutheekshna1080
@k.h.pasindutheekshna1080 Жыл бұрын
පාලාකයෝ කොච්චර සැප වින්දත් කමක් නෑ ,රටේ උන්වත් සැපෙන් තියලා ,,ඒකට අපේ උන්
@bangalawa8368
@bangalawa8368 Жыл бұрын
අපේ රටත් මේ වගේ diyunu රටක් කරන්න පුලුවන් පාලකයෙක් ඉදිරි අනාගතයේ හෝ පහල වේවා.🥺💔🙏අපේ රටේ ලස්සන පරිසරයක් තියෙනවා,ඓතිහාසික ස්තාන බොහොමයක් තියෙනවා,ලස්සන මුහුදු වෙරළක් තියෙනවා.කෝ එකකින්වත් අපේ රටේ පාලකයෝ ප්‍රයෝජනයක් ගන්නේ නැහැ.🥺💔
@kusumdias5070
@kusumdias5070 3 ай бұрын
ඔබට වැරදීමක් උනා.ක්‍රෝධය මැරැවේ සවුදි රජ කුමාරයා.ඔබ ඇයි ඩුබායි රජ පවුලට එය බැර කලේ කරෑණාකර නිවැරදි කරන්න. Thank you.
@ajithsamanthilaka3119
@ajithsamanthilaka3119 3 ай бұрын
Dubai දිනෙන් දිනම දියුණු වේවා. ඒ පාලකයින් ගේ කැප වීම් හොඳයි .ඒගොල්ලො දැන් බුද්ධිමත් නැවේ බුදුරජාණන් වහන්සේගේ පිළිරුවක් පවා තියන්න තරම් ඒගොල්ලො නිදහස් නිවහල් යථාර්ථය ට යන නායකයින් බවට පත් වෙලා. අල්ලා හ් දෙවියන්ගේ ආශිර්වාදයත් බුදු පියාණන්ගේ යථාර්ත වාදී දහමත් තේරුම් අරගෙන ඉදිරියට යන රජ පවුලට වගේම එක්සත් අරාබි එමීර් රාජ්‍යට ජයවේවා 👍❤❤❤🙏🌹
@User-sj4ko
@User-sj4ko 2 ай бұрын
Budupilima thiyan inne ayala lassanata ban 😂
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
💎 දැහැමි පාළකයන් රාජ්‍ය පාළනය භාර ගනිත්වා .....! ❄️ සියළුම දෙනා මෛත්‍රියෙන්ම වෙසෙත්වා ....! 🌈 බුදුසරණයි ....!
@g3production699
@g3production699 Жыл бұрын
ඩුබායි රජ පවුලෙන් රාජපක්ෂ පවුලට ගොඩක් හොඳ ආදර්ශ ගන්න පුළුවන් 👍
@sudharmajayasuriya120
@sudharmajayasuriya120 Жыл бұрын
මේගොල්ලත් රජවරු කියල හිතෙයි එතකොට😂🤣
@deemanthaaberathna1712
@deemanthaaberathna1712 Жыл бұрын
Rata diyunu eka witharai wena ekakwThnam na....
@walawwa-5057
@walawwa-5057 Жыл бұрын
ජීවිතය උපරිමයෙන් ම විදින සෙට් එකක්.වාසනාව නෙමේ.තාත්තගේ මහන්සියෙන් ❤🙏
@satheeshyasindu1934
@satheeshyasindu1934 Жыл бұрын
ඩුබායි පවුල රට ගොඩ නැගුවා. අපේ රාජපක්ෂ හැතිකරේ රට කෑවා.
@Harsha4-q7s
@Harsha4-q7s 3 ай бұрын
වුන් අතාල් ගන්නෙ රට හදලා එන සල්ලි විලන් අපෙ හැත්ත රට තවත් නැති කරලාඅතල්ගන්නවා
@Harsha4-q7s
@Harsha4-q7s 3 ай бұрын
වුන් අරට හදලා එන සල්ලි වලින් අතල් ගන්නවා අපෙ වෙසිගපුත්තු රට තවත්නැති කරලාසැප ගන්නවා
@dimithuasanka7008
@dimithuasanka7008 Жыл бұрын
ඩුබායි රටේ ඉන්න සුපිරි නායකයා
@chathuraalwis5679
@chathuraalwis5679 Жыл бұрын
ඇත්තටම මම මේ කුමාරයාගෙ මාලිගාව ලගටම ගියා..ප්‍රාර්ථනා කලා ලබන ආත්මේවත් ඉපදෙන්න කියලා..ඒ තරම් පින්වත් කුමාරයෙක්
@user-sx6gc6oz8u
@user-sx6gc6oz8u 3 ай бұрын
වැදගත් කරුන සහෝදරයින් හරිම එකමුතුයි ❤❤❤❤❤❤❤
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
මේ වගේ රටක රැකියාව කරන එකත් අපි ලබපු පෙර පිනක් බඩවල් ගනනාවක් රකින්න ජිවිතේ ට ඕනි හැමදේම ලබාගන්න සෙවන දුන්න දෙවැනි අම්මා දෙවියන් වහන්සේ රකීවා🙏❤🙏❤🙏❤
@gaminijayanta643
@gaminijayanta643 Жыл бұрын
Balana apieta piessu
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
ඔහොම කියනා උන් බහුතරය උන්ගේම හොර ගෑණි වෙලාම තමා නැවතුනේ .... බුදුසරණයි ....!
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
@@madutharanga7654 අනේ යකෝ මම ඇමරිකන් ගෙදර ක වැඩ මහත්තයා එක්ක අවුරුදු 8 වැඩ දැන් තනියම අවුරුදු 12 වැඩ අවුරුදු තුනකට සැරයක් මහත්තයා මාසයක් විසිට් ගේන්න ටිකට් දෙනවා ඇමරිකන් ගෙදර මට🙏
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
@@rosedilaniabudhabi8776 ඉතිං යකී .... අපිට තියෙනා ප්‍රශ්නය මහත්තයා කවුද ....? යන්නයි .... ඒක මත තමා ඔබ අපිට වැදගත් වෙන්නේ .... බුදුසරණයි ....!
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
@@madutharanga7654 මහත්තයා හිටපු ආමි කාරයෙක් හොඳ සිංහල බවුද්ධ උඩරැටියෙක් 🤣🤣🤣
@thrishchandu8318
@thrishchandu8318 Жыл бұрын
ඩුබායි රජතුමා ගේ එක දියණියක්‌ ඉන්නවා.. ඇය තමයි රජුගේ කැමතිම දියණිය.. ඇයට නිදහස ඕනේ තරම් දීලා තියනවා.. ඇය ගේ ඇදුම් පැළදුම් පවා බටහිර විදිහට තමයි අදින්නේ ❤️
@thamalkamarasinghe5174
@thamalkamarasinghe5174 Жыл бұрын
ඇත්තටම නැව ඇතුලේ බුදුපියාණන් වහන්සේගේ පිළිම වහන්සේ නමක් දුටුවා.ඇත්තටම බුදුදහම ට එහෙම තැනක් ඒ රටේ තියෙන බව දැන හිටියේ නෑ .
@lahirualwis4771
@lahirualwis4771 Жыл бұрын
Budu dahamata un salakanne,pool ekak gala budupilime thiyala un karanne budu dahamata agawrawayak.
@abcd19898
@abcd19898 Жыл бұрын
ඒක ලස්සනට තියන්නේ...සමහරු පිලිමේ උඩින් කකුල් හිටන් තියනවා..අගෞරවයක් නෙවෙයි..එයාලා දන්නේ නෑ බුදුදහම...ගනන් ගන්නෙත් නෑ...ඊට වඩා තරහයි කතෝලික ප්‍රතිමා එක්ක
@champikarohini3077
@champikarohini3077 Жыл бұрын
Ai danne nadda lassana pansalakuth thiyanava mama inna kittuva
@thamalkamarasinghe5174
@thamalkamarasinghe5174 Жыл бұрын
@@champikarohini3077 ඔව් ඒකදැන ගත්තේ මේ ළගදී.විඩියො එකකින් දැක්කා .අපේ ලංකාවේ ඉන්න අයට යන්න එහෙම එකක් හදන්න දුන්න එකත් වටිනාවනේ.ඇත්තටම මේ අය දහම ගැන දන්නේ නෑ .ඒක දන්නවා.නමුත් ගොඩක් පින් සිද්ධ වෙනවා අපේ අයට යන්න එහෙම තැනක් සලස්සපු එකට.තෙරුවන් සරණයි !
@damai4603
@damai4603 3 ай бұрын
ඔව් ඩුබයි වල පන්සලක් තියෙන්නෙ israel ගෙවල් වල සිත සැනසිම සදහා පෙනෙන්න තියන් ඉන්නවා
@kandytv4639
@kandytv4639 Жыл бұрын
සුපිරි රටක් තමයි 🤘
@tharangaweerakkodi942
@tharangaweerakkodi942 Жыл бұрын
ඩුබායි රජ පවුල ගැන කියන්න ගිහින් මොකද අන්තිමට සවුදි රජ පවුලේ සිද්ධි සම්බන්ධ කරන්නේ....😄
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
Etumata බොහොම pin මොකද කියන්නේ ලෝකයේ ගොඩක් අයට ජීවත් වෙන්න රැකියා කරන්න awashtawa ලබා දෙන නිසා නිදුක් නිරොගි දිර්ගයු ලැබේවා 🙏🙏💐💐
@malanisilva1888
@malanisilva1888 Жыл бұрын
ඩුබායි නායකයෝ උනුත් හැදිලා රටත් හදනවා ඒකට අපේ එවුන් උන් හැදෙනවා රට කනවා දුප්පත් මිනිස්සුන්ට බර පටවනවා
@swarnawahinisocial3368
@swarnawahinisocial3368 Жыл бұрын
සල්ලි තියෙනවනම් මොන රට උනත් සුරපුරයක් තමයි බන්👍
@-thunmulla4729
@-thunmulla4729 Жыл бұрын
අපේ රටේදී අයොජකයෙක්ට අයොජනයක් කරන්න ගියොත්. අදාල ලියකියවිලි හදන්න පුදුම අමාරුවක් තියෙන්නේ. හරියට Government office එකකට වැඩක් කරගන්න ගියාම. පූදූම අකාර්යක්ෂමතාවක් තියෙන්නේ මෙ තත්වය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතුයි. එතකොට අපිට රටක් විදියට ඉදිරියට යන්න පූළුවන්.
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 Жыл бұрын
Handsome Dubai Prince 🤴. ❤️ ❤️. Lucky Royal 👑 Family 👪 💗
@colombolotustower1775
@colombolotustower1775 Жыл бұрын
හොද.වැදගත්.වීඩියොවක්👍 ස්තූතියි ඔබට.තෙරුවන්සරණයි❤🇰🇼
@mubarakhussain6531
@mubarakhussain6531 Жыл бұрын
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර ඩුබායි නොව අබුඩාබි ලෙස නිවැරදි කරන්න...
@srilankatourist2891
@srilankatourist2891 Жыл бұрын
ලංකාවත් ඔය තත්වෙට ගේන්න පුලුවන් business men ල ටිකක් හැදුවන්ම් , birg al arab hotel එක ගැන වීඩියෝ එකක්කුත් ඔනි අයියෙ 😊♥
@sandeshsasindu3717
@sandeshsasindu3717 Жыл бұрын
අයියෙ ඔයා කතාකරන විදියටයි ඔයාගෙ කටහඬටයි තමයි මං ආසම
@kumarathungamunidasa4216
@kumarathungamunidasa4216 Жыл бұрын
ගොඩක් හොඳයි මේ වීඩියෝ එක . ✍ ඔයාට පුලුවන් ඩුබායි වල අනාගත ව්‍යාපෘති ගැන ගැනත් අපිව දැනුවත් කරන්න . 😍😍
@paulstanleyjebamany3321
@paulstanleyjebamany3321 Жыл бұрын
UAE Capital is Not Dubai. It's Abu Dhabi Also fazza is Sheikh Rasheed 2nd son first son passed away in 2015. UAE and Saudi Arabia both are different countries
@nevaeh_in_heaven2679
@nevaeh_in_heaven2679 Жыл бұрын
Just came here to post those comments
@dilhanithennekoon2672
@dilhanithennekoon2672 Жыл бұрын
ඩුබායි වල මිනිස්සු sheikh හදුන්වන්නේ මිහිපිට ඉන්න දෙවිකෙනෙකු ලෙසයි. රජතුමා කියන්නේ ලොකේ අනිත් මිනිස්සුන්ට තියනන සියලු සැප සම්පත් මගේ මිනිසුන්ට ලැබිය යුතුයි කියලා. එ වගේම ඩුබායි වල හදන ඔනිම දෙයක් ලොකේ only one or number one වෙන්න ඔනි කියලා කියන්නේ. එ වගේම ඩුබායි රජ පව්ල ලමයිට තියන සැප සම්පත් මගේ රට මිනිස්සුන්ට තිබිය යුතුයි කියලයි කියන්නේ. ඔහුගේ නිති සැරය නමුත් කියන දේ අහන දරැවන් සැපවත් ජිවිතයක් මෙන්ම හිතුවක් කාර අයට දඩුවම් කරනවලු. එහෙම උනේ නැත්තන් අපේ රටේ මහින්ද ට වගේ තමයි sheikh වෙන්නේ. අපේ අනාගතයට කාල තමන්ගේ දරැවන් සැප දෙන්න. රටක් පාලය කරනවා නම් ගෙදර ගැනි ගැනයි දරැවො ගැනයි බලනවට වඩා රට ගැන හිතන්න ඔනි නැත්තන් ගෙදර ඉන්න ඔනි. ගැනු 6ක් කියන විදියට නටන්න ගියා නම් වැලි තමයි කන්න වෙන්නේ ඩුබායි මිනිස්සුන්ට
@arunalu5202
@arunalu5202 Жыл бұрын
මේ තමයි පෙර බව වල ඇය කරපු පින් වෙන මොනවත් නොවෙ ඉතාමත් ත්‍යාගශිිලි අනුන්ට අපහස නොකරපු යහපත් පුදගලයෙක් වෙන්න ඇති මේ බවයේත් ඇය එහෙම කරොත් ඒ පින් දිගටම තිබෙයි නැත්නම් කොසොල් රජතුමාට වෙච්ච දෙය තමයි ඉතින් හැම කෙනාටම වෙන්නෙ ජිිවිතය කොහොම වුනත් ඇයට නිවන් මග දුරයි ඉපදුනෙ වැලි කතරක වෙන ආගමක නිසා
@sinhalacinema9469
@sinhalacinema9469 Жыл бұрын
ලොකෙම රටවල උං වැඩකාර කමට අරගෙන පට්ට සැපෙ ඉන්න රටක් russian කාරයෝ පවා වැඩ 😢❤ පට්ට කපටි රටක් කියන්න පුලුවන් ඉන්ම උන් දන්නව
@shakthi983
@shakthi983 Жыл бұрын
නියමයි අයියේ ඔයා වීඩියෝ එකක් දාපු ගමන් මම බලනවා 🥰🥰🥰👍💥😃😃😃😃
@mubarakhussain6531
@mubarakhussain6531 Жыл бұрын
සව්දියේදි ගාතනයක්‌ ඩුබායි රජ පව්ල හදින්වීමේදී යොදාගත්තේ ඇයි...
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Thanks brother
@aspapesinhalapanthiya567
@aspapesinhalapanthiya567 Жыл бұрын
සෞදි රජ පවුලයි ඩුබායි රජ පවුලයි වෙනයි නේ...🤔
@lakshmiemendisgunasekera4555
@lakshmiemendisgunasekera4555 3 ай бұрын
Thanks
@dilhanithennekoon2672
@dilhanithennekoon2672 Жыл бұрын
ඔවා නම් මොනාද අනේ අපේ රටේ පාස්කු වලට බොම්බ ගැහුවා . ජාතිවදේ ගෙනවා අයිස් ගෙනවා . එච්චර තිරිසන් වැඩ කරලත් රජකම් කරේ. අනුගේ දෙවල් වලට වඩා අපේ රටේ කුනු වැඩියි. අනික fazz දෙවනි පුතා followsla 15M එයා දක්ෂ නිසායි එයට ඔටුන්න දෙන්නේ . පලවෙනි පුතා රශිඩ් කුමාරයා . සවුදි රජ කුමාරයා තමයි එ රටේ කාන්තාවන්ට නිදහස අරන් දෙන්නේ. රජ පව්ල විරුද්ධව ඉද්දිත්. එකයි එ මිනිස්සු එච්චර ගෞරවය ලබන්නේ .
@69king18
@69king18 Жыл бұрын
Saudi,dubai kiyne wena ratawl dekak bn
@damai4603
@damai4603 Жыл бұрын
ඩුබායි රටෙ අග නගර ය අබුඩාබි අපිත් රජ සැප එපා එදා වෙල අවහිරයක් නැතිව හම්බු කරගෙන කැමති දෙයක් කාලා බිලා සතුටෙන් ඉන්න දහැම් පාලකයො පහල වෙවා අද තියෙන ව්කාගො තත්ත්වයෙන් මිදි දහැමි රජෙක්ට බාර කරමු 🙏
@haritvdigital514
@haritvdigital514 Жыл бұрын
නියමයි 👍👍
@Isuru_Jeewapriya
@Isuru_Jeewapriya Жыл бұрын
ඩුබායි වලින් සව්දිඅරාබියට ගියේ? රටවල් 2ක් පාලකයො දෙන්නෙක් නේද
@bosbadbosbad5730
@bosbadbosbad5730 Жыл бұрын
Math eka tama hithuwe
@naveenchathuranga6324
@naveenchathuranga6324 Жыл бұрын
ඔව්, ඔය ඝාතනය ත් සෞදි කේස් එකක්
@kumudunisilva705
@kumudunisilva705 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dewpahasara4424
@dewpahasara4424 Жыл бұрын
බුදු පිලිමයක්🤔
@kavishkasuraweera7224
@kavishkasuraweera7224 Жыл бұрын
ඩුබායි වලින් පටන් අරගෙන සවුදියෙන් ඉවරකලේ මොකද?
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Pina thami🙏🙏💛🇦🇪🇱🇰
@user-ke3ww5hr5o
@user-ke3ww5hr5o Жыл бұрын
අපිටත් මිල කරන්න බැරි මුහුදක් තියෙනවා ඒත් ඒක ප්‍රයෝජනයට ගන්නෙනෑ
@malshanimasha2697
@malshanimasha2697 Жыл бұрын
💖
@ragamedia7653
@ragamedia7653 Жыл бұрын
Dubai wala inna tharamak inne.අවිවාහක ..ජොඩු බන්
@kumudunisilva705
@kumudunisilva705 2 ай бұрын
Aperatenam janadi pati higa kanna ona watina adumakwath adinna be😢
@invenciblz
@invenciblz Жыл бұрын
😊♥️👌
@buddistlibrary5566
@buddistlibrary5566 Жыл бұрын
Dubai කොච්චර නම් දියුණු රටක්ද මේ රට ගැන නොදන්න ගොඩක් දේවල් දැනගත්තා thanx ❤👍
@nirupagamage2684
@nirupagamage2684 Жыл бұрын
ඩුබායි රටක් නෙවේ ප්‍රාන්තයක්. යුනයිටඩ් අරාබ් එමිරේට්ස් තමා රටේ නම. අගනුවර අබුඩාබි ප්‍රාන්ත 7 තියනවා. ඒවට රටවල් කියන්න බෑ.
@-thejunction6586
@-thejunction6586 Жыл бұрын
ඇසුවේ පළමු වරට....
@pushpakumari2822
@pushpakumari2822 Жыл бұрын
ඇයි නැවේ බුදුපිළිමයක් තියෙන්නේ ...
@kitchenplus6492
@kitchenplus6492 Жыл бұрын
Dubai mol giya un ko 🙋‍♀🙋‍♀🙋‍♀🙋‍♀ mamath inne dubai supirima ratak
@user-vd9hp6ck7x
@user-vd9hp6ck7x Жыл бұрын
💞💞💞
@DBT-ty2he
@DBT-ty2he Жыл бұрын
නැවේ බුදු පිළිමයක් තියලා තියෙන්නේ ඇයි ද? දැනගැනීමට ඇහුවේ. ඇහුවමයි
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 Жыл бұрын
💖👌💖
@honeststubborn6699
@honeststubborn6699 Жыл бұрын
සුභම සුභ දවසක් හැමෝටම ❤🤓 !!
@chamindahiroshan5366
@chamindahiroshan5366 Жыл бұрын
Content of this video is not 100% correct, capital city of UAE is Abu Dhabi, not Dubai. Also crown Prince is not the eldest child of king. What is the relationship of captioned assassination to UAE, UAE & Saudi Arabia are two territories, I lost the confidant & content accurate of this channel
@h.mdinushapriyangani71
@h.mdinushapriyangani71 Жыл бұрын
Nice voice❤️
@prasadhisilva5589
@prasadhisilva5589 Жыл бұрын
.එක්සත් අරාබි එමීර් රාජ්‍ය සහ සවුදි අරාබිය යනු රටවල් දෙකක්, ඩුබායි යනු එක්සත් අරාබි එමීර් රාජ්‍ය ට අයත් නගරයක්. ඔබ එය පටලවාගෙන.
@harshapereira8857
@harshapereira8857 Жыл бұрын
Dubai and Saudi patala gatta neda
@swarnawendakoon1550
@swarnawendakoon1550 3 ай бұрын
මාතෘකාව එකක්. පටන් ගන්නෙ එකකින්. ඉවර කරන්නෙ තව එකකින්. හරියට දැනගන සම්බන්ධතා නිසි ලෙස ගලපගන මේක කරන්න. නැත්නම් මෙලෝ රහක් නැති චැනල් ගොඩේ. අවධානය ගන්න කුමරියක් ගැබ් ගන්නවල. කරන්නන් වාලේ චැනල් කරන්න එපා.😮😮😮
@amaljaya7530
@amaljaya7530 Жыл бұрын
අගනුවර ඩුබායි නෙවෙයි අබුඩාබි
@upulpriyashantha7965
@upulpriyashantha7965 Жыл бұрын
Yakkune hodata hithata ganilla ,,,, maha wali katharak me tharam diyunu kalanam ape me lankawa kohoma diyunu karanna puluwanda,,,kala kanni desa paluwo inna me rata kawada godayaida
@nalaka885
@nalaka885 Жыл бұрын
මේකේ අන්තිමට සදහන් මිනීමැරුම කලේ සවුදියේ රජ පවුල නේද?
@colombodigital4526
@colombodigital4526 Жыл бұрын
Nice 😉😉 Math dubai
@naifm
@naifm Жыл бұрын
Super
@amithasriyani4856
@amithasriyani4856 Жыл бұрын
Isbeilla
@anomapriyadarshani6722
@anomapriyadarshani6722 3 ай бұрын
මේ රටේ මිනිස්සු රටේ නීති රීති පිළිපදිනවා,ඒවට ගරු කරනවා. නීතිය කාටත් එක වගේ. අපේ රටේ මිනිස්සු කවද්ද නීතියක් පිළිපැද්දෙ. පාලකයන්ට විතරක් බැනලා වැඩක් නැ . මොන තරම් හොඳ නායකයෙක් ආවත් රටේ මිනිස්සු වෙනස් වෙන්නෙ නැ . අපේ රට තව අවුරුදු 100 කින් වත් හදන්න පුළුවන් රටක් නෙවෙයි.
@user-cj6ir8mq3x
@user-cj6ir8mq3x 2 ай бұрын
හොද වෙලාවට ඩුබායි රාජ්‍යයේ ජේවීපී වගේ කුහක බල්ලෝ පිරුණු පක්ෂයක් නොතිබ්බේ එහෙනම් ඒ රටත් ඉවරයි 😅
@lasanthaindunil5045
@lasanthaindunil5045 Жыл бұрын
UAE අග නුවර AbuDhabi
@maheshprasanga4327
@maheshprasanga4327 Жыл бұрын
E minissu kochchara sapa windata kmk na me rate jiwath wena hama minihatama hama pahasukamakma dila tynne
@gayanfernando8753
@gayanfernando8753 Жыл бұрын
ඇයි විශාල බුදු පිලිමයක්
@mihiridimingu1519
@mihiridimingu1519 Жыл бұрын
Nitiya kiyana de katath podui,hoda rajatumek,tamange rate pura wasiyanta wadadai rajek.ape kalakanni wageda?
@malanfernando2345
@malanfernando2345 Жыл бұрын
අතින් කොහොමද ගැබ් ගන්නේ ? 🤔🤔🤔
@nirupagamage2684
@nirupagamage2684 Жыл бұрын
😂
@zaarafathima3611
@zaarafathima3611 3 ай бұрын
සමහරු පිලිම නිකං තියනවා එ්ක තිබ්බ කියල දියුනු විිමක් වෙන්නෙ නැහැ එ් රටවල් වල ජාති වාදය නැහැ හැමෝටම එක වගේ එ්ත් පිලිම අැදහිිමක් නැහැ අදහන්නෙ දෙවියන් පමනයි
@JeizerRoys
@JeizerRoys Жыл бұрын
Danneththam ahala igenagena aththa dapan buruwek nowi
@laxhmiperera7215
@laxhmiperera7215 Жыл бұрын
Mum. Udin. Inna. Ewoon. Nowe. Atulantayen. Darunui.
@funtook
@funtook Жыл бұрын
You have mixed up U.A.E and Saudi Arabia.
@mihavlogs9972
@mihavlogs9972 Жыл бұрын
The capital of the UAE is Abu Dhabi , not Dubai😊 but the financial and the most attractive city is Dubai. True…we are very lucky to work in Dubai ❤ And we have two Buddhist temples in Dubai. We can do every religious activities there peacefully. They respect every religion🙏 That’s why people love Dubai this much
@shanperera6488
@shanperera6488 Жыл бұрын
Uae wala capital city eka dubai nemei abubadhi
@strongdiamond815
@strongdiamond815 Жыл бұрын
Ow bn, wishma lokaya wage, wisthara hoyala balala newe me chanel eke karanne
@Jayawardena_89
@Jayawardena_89 Жыл бұрын
අගනුවර ඩුබායි නෙවෙයි, අබුඩාබි
@user-qn2st8hn6d
@user-qn2st8hn6d 3 ай бұрын
Nai fm , nai arinava vadie, munuth rajapaksha hora hattata devenie naha
@Minecraftshorts35
@Minecraftshorts35 9 ай бұрын
බුදු පිලිමයක් ????
@damithripasinghe3654
@damithripasinghe3654 3 ай бұрын
UAE capital eka Dubai newi Abu Dhabi
@themalgunasinghe395
@themalgunasinghe395 3 ай бұрын
සවුදිය ගැන වෙනම කරන්න තිබුනේ මේකට ආඳාගන්නෙ නැතුව.
@user-wu4be9rv6s
@user-wu4be9rv6s 2 ай бұрын
පච කෙලින්න එපා බන් රජතුමා ජොර්දානේ ඔටුන්න හිමි කුමරිය බැන්දේ නැ.උබ ඔය හෙඩ්ලයින් දාලා ඉන්නේ රජතුමා දුවෙක්
@samthush-ew5nb
@samthush-ew5nb Жыл бұрын
Capital city not Dubai it's abudabi
@champikarohini3077
@champikarohini3077 Жыл бұрын
Umalqwin Dubai pansala kiyala ghanna ut
@champikarohini3077
@champikarohini3077 Жыл бұрын
Athatama godak lassanai
@nishadsududewa2208
@nishadsududewa2208 3 ай бұрын
පටන් ගත්තේ ඩුබායි වලින් ඉවර කලේ සව්දි අරාබියෙන්
@jayanthaweerakon6094
@jayanthaweerakon6094 3 ай бұрын
Kotaram. Mudal. Tibbath. Amanussayo. Daruwek. Wage. Diniyakwa. Nakia. Badakiree. Menma. Penawa. Munge. Hadiyawa. Tamange. Duwatath????? 👿👿👿👹👹👹😭😈😭
@pasindupasta5044
@pasindupasta5044 Жыл бұрын
Un mona de krath unge rata diunu kranwa eekata ape un thwa rata pallata adala Danawa
@slweddinghub9883
@slweddinghub9883 Жыл бұрын
Mona unath un e rateunta higakanna wedakarala nehe un wagema rate unuth ajawaru wage jiwath wenne dirgayusha labewa rajathumata
@wimarshana9888
@wimarshana9888 Жыл бұрын
ඩුබායි කියන්නෙ රටක් නොව නගරයක් බව වටහා ගන්න👂🤝 UAE.. යුනයිටඩ් අරාබ් එමීරෙට්ස් රටෙ නම.. අග නගරය අබුදාබ්... රටෙ අගමැති.. අබුදාබ් ශෙක්.. ඩුබායි ශෙක් ජනාධිපති..
@wckfrenando7303
@wckfrenando7303 Жыл бұрын
බොරු කියන්න එපා 🤣🤣🤣 එක්සත් එමීර් රාජ්‍යයේ අගනුවර (අබුඩාබි ) ඩුබායි නෙවෙයි හෑ 🤣🤣🤣
@user-ye7vg7yf7c
@user-ye7vg7yf7c 2 ай бұрын
UAE wala aganuwara abudhabi Comercial city Dubai soudi Arabia mokatada mrthanata adagaththe kisima harayak ne
@Leo98110
@Leo98110 Жыл бұрын
බටහිර රටවල් එක්ක එකතු වෙලා තමන්ගේ රටට කුමණ්ත්‍රණයක් කරන්න නම් ගියේ මරපු එකේ කිසිම වැරැද්දක් නෑ..🙂👍
@nishagunathilaka5029
@nishagunathilaka5029 Жыл бұрын
Ea maruwe dubai rajaye aya nowei saudi rate salman kumaraya .eya maruwe muduma sahasika vidihata .pana pitin iddi moona hamagahuwa .dubai kumaraya echchara sahasika.na( fazza)
@upulabandara9045
@upulabandara9045 Жыл бұрын
dubai. saudi maaru una neda?
@DanushkaKarunarathna
@DanushkaKarunarathna Жыл бұрын
එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ අග නුවර අබුඩාබි, ප්‍රසිද්ධ සහා දියුණු නගරය ඩුබායි.. ශෙඛ් මොහොමඩ් අල් මක්තුම් එක්සත් ආරාබි එමීර් උප ජනාධිපති.. පියාගෙන් දියණිය ගැබ් ගත් කථාව අමුලික බොරුවක්..
@jananjayaalwischathu7620
@jananjayaalwischathu7620 Жыл бұрын
UAE අගනුවර අබුඩාබි
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,3 МЛН
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 7 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 16 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,3 МЛН