උපාලි විජේවර්ධනගේ අභිරහස වසර 40කට පසු විසඳෙයි? යානය අතුරුදන් කරපු මහ මොළකරු මෙන්න |Upali Wijewardene

  Рет қаралды 687,636

Naifm

Naifm

Күн бұрын

Пікірлер: 557
@-thejunction6586
@-thejunction6586 Жыл бұрын
උපාලි වගේ අය අද නැ අද ලංකාවේ කෝටිපතියන් කුඩු වගේ නරක දෙවල් වලින් හම්බ කරන අය මේ වගේ හොද මොලකාරයෝ නැති වුනේ ඔහුගේ අවාසනාව⁣ෙ නෙවෙයි අපේ අවාසනාවට 👌👌👌 බොහොම ඉස්තුති ඔබට 👍👍👍
@naifm
@naifm Жыл бұрын
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 10 ай бұрын
අපෙ රට පොහොසත් වෙන්න පුලුවන් හ¿ම අවස්ථාවක් ම විනාශ කරලා තියෙන්නෙ දේශපාලුවො .අපෙ රටට නිදහස නොලැබීතිබුනානම් ගොඩක් දියුනුවෙන්නෙ තිබුණ.දෙන්වත් වෙනස් කරන්න පුලුවන්ද බලමු මාලිමවට රට බාර දෙමු.
@kumariuae3589
@kumariuae3589 5 ай бұрын
Aniwaryen
@VijithaVijitha-y4c
@VijithaVijitha-y4c 3 ай бұрын
@-xxx527 5bye n9t0tw3vym99
@haritvdigital514
@haritvdigital514 Жыл бұрын
මමත් කවද්‍රහරි Google වගේ සමාගමක් හදනවා දැනටමත් වැඩ පටන් අරන් තියෙන්නේ ස්කෝලේ වැඩ කරන ගමන් එ වැඩත් කරකරනවා😍
@naifm
@naifm Жыл бұрын
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ජයශ්‍රී.👍🏾🇱🇰👍🏾 🇩🇪
@meghanada8922
@meghanada8922 Жыл бұрын
niyamai kollo jayen jaya 🥰🥰🥰🥰🥰💯
@Nipuna_Tee
@Nipuna_Tee Жыл бұрын
Niyamai malli jaya weva ❤.
@KALUKiTiyA
@KALUKiTiyA Жыл бұрын
නියමයි දරුවෝ. ඔයාගෙ ඒ අධිෂ්ඨානය ඒ විදියටම සාර්ථක වේවා.
@Hishan.Gunasekara
@Hishan.Gunasekara Жыл бұрын
මම දවසක ඒ සිහින දකින ශ්‍රී ලංකාව නිර්මාණය කරනවා 🥹♥️🇱🇰 2023 / 03 / 30
@pushpikabradley88
@pushpikabradley88 Жыл бұрын
THANKS MY LOVE
@lasithavikum3048
@lasithavikum3048 10 ай бұрын
මමත් උදව් කරන්නවා
@sugathhemantha1922
@sugathhemantha1922 Жыл бұрын
බල තන්හාව නිසා මේ වගේ රටට ආදරේ කරපු මිනිස්සුන්ව නැති කරපු සියලු පක්ෂ වලට ශාපයක් ම වේවා .
@avishkagihan
@avishkagihan Жыл бұрын
ශාප කරන්න එපා ඒවා ආපිටට එන්න පුලුවන් තමන්ට
@rmggpunchibandara5132
@rmggpunchibandara5132 Жыл бұрын
මෙ පාදඩ දේසපාලුවන් බල තන්හාව නිසා වටිනා මිනිසුන් මරා දමා උනුත් අලුවි අපායටම ගියා රට අදුරටම ගියා පාදඩ දෙසපාලුවන් අපරටින් තුරන්වේවා රටට යහපතක්ම වේවා
@mameshbandara4681
@mameshbandara4681 10 ай бұрын
කුඩු ගෙනවෙි රටට අාදරේ හින්දා තමා
@bisomenike
@bisomenike 3 ай бұрын
Api mokuth kiyanna ooni naha...ewaa gaanata labenawa ee ayonta..ban innako....samahara dewal dabatama weane
@nihalbandula8247
@nihalbandula8247 3 ай бұрын
වපුරන ධාන්‍ය වර්ගයේ ඵලය මිසක් වෙන දෙයක් කාටවත් ලැබෙන්නේ නෑ 🔥 🔥 🔥 🔥 🔥 ​@@bisomenike
@gaminidayarathne9778
@gaminidayarathne9778 Жыл бұрын
ඔබට හොද ආත්මයක් ලැබේවා
@sharmainewarnakulasooriya6522
@sharmainewarnakulasooriya6522 Жыл бұрын
උපාලි මහත්තය අපි හැමෝගෙම සහෝදරයා... ඒ වේදනාව රටට ආදරේ ඇති ඕනම කෙනෙකුට දැනෙනවා ඇති.. නමුත් මේකෙ ටැග් ලයින් එක නම් විලි ලැජ්ජ නැති බොරුවක්.. ඒ අභිරහස ලඟින් යන උත්තරයක් වත් මේකෙ නෑ.. අපි දන්න ටිකම වමාරනවා..
@gvhu3542
@gvhu3542 Жыл бұрын
ඒක ඇත්ත.
@Sasanka197
@Sasanka197 3 ай бұрын
Very true
@bangalawa8368
@bangalawa8368 Жыл бұрын
එතුමාට සම්මා සම්බුදු සරණයි ඔබ තුමා මේ දේශයට ගොඩාක් වටින සොරු මිනිසෙක් හොද ආර්ථික විශේෂඥයෙක් ඇසු කරුණු අනුව මේ වගේ සැබෑ මිනිසුන් අපේ රටෙන් නැතිවුනේ අපේ අභාග්‍යයකට
@nazreenfarook1388
@nazreenfarook1388 Жыл бұрын
එදා ඝාතනය නොවුනා නම් මේ උගතුන් පිරිස, අද මේ රට ආසියාවේ බලවත්ම දියුණු රටක් වෙන්නට තිබුනා! 🥀💐💐💐
@lakshmiabedeera45
@lakshmiabedeera45 Жыл бұрын
සත්තකින්ම
@-Hunter_Zolomon--Zoom-
@-Hunter_Zolomon--Zoom- Жыл бұрын
88 / 89 😥 ඒ උගතුන් පිරිස අද හිටියනම් අද රට මෙහෙම නොවෙන්න තිබ්බා 😶
@buddistlibrary5566
@buddistlibrary5566 Жыл бұрын
හොද මොල ටික නැතිකරල මැටි මොල්ලු රජ වුනා..එදත් අදත් මේ ටිකමයි හෙටවත් වෙනසක් වෙයිද අනෙ මන්ද.? අපේ හොද මොල වලින් වැඩ ගන්නෙ විදේශීය රටවල්..උන්ට තියෙන සැප දාල මේ රටට ඒවිද මේ ගොබ්බ පරන දේශපාලන සෙට් එක ඉන්නකන්..
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾🇱🇰👍🏾
@FluentMinds1
@FluentMinds1 8 ай бұрын
අනිවාර්යයෙන් වීජේවීර වගේ නායකයෝ නැති කරලා දැන් ඉන්න ලපයි සිපයි නටන නැටිල්ල.
@-thunmulla4729
@-thunmulla4729 Жыл бұрын
මෙතුමා හිටියනම් අද ලෝකයේ පලමු දහය අතරේ ඉන්න කෙනෙක්. රටට,අපිට පින තිබ්බෙ නෑ😢
@funnysl8695
@funnysl8695 Жыл бұрын
එක තමා ඕකුන්ට ඕනේ කාලේ patta game ekk ඕක, ඕක americawata ඕනේ විදියටම කරා කියලා labkwe වහලුන්ව brain wash karaala thiynr
@dilkikavisha8279
@dilkikavisha8279 3 ай бұрын
POSMODAR TIYANAWA GON MODAYA WEWUS GANDA
@buddistlibrary5566
@buddistlibrary5566 Жыл бұрын
මෙතුමා හිටියනම් අද රට විතරක් නෙමෙයි විශේෂයෙන්ම කඹුරුපිටිය අද සුරපුරක් අදටත් කඹුරුපිටියේ අභිමානය උපාලි විජයවර්ධන සම්මන්ත්‍රණ ශාලාවයි
@sigirivithanage2057
@sigirivithanage2057 Жыл бұрын
රුහුනු විශ්වවිද්‍යාලය කබුරුපිටියෙ ඉදිකරනවා නම් උපාලි සමාගම සම්පුර්ණ වියදම් දරන්න කැමතියි කීවත් , මුදල් ඇමති රොනිද මෙල් ඉට කැමති නැතිනිසා ඔහුට එය කල නොනැකිවුඋනා මතකද .
@jeewahettiarachchi2603
@jeewahettiarachchi2603 7 ай бұрын
ඔව් අපේ ඉස්සර නාරන්දෙනිය මහා විද්‍යාලය.අපි ඉංග්‍රීසි ඉගෙන ගෙන තිබුනෙ නෑ.එතුමා අපිට නොමිලයේ ඉංග්‍රීසි අධ්‍යාපනය දුන්නා .එතුමා නිතරම කඹුරු පිටියට ආවා.අපි හෙලිකොප්ටර් ශබ්දය ට දුවනව එතුමා බලන්න .එතුමා විවේක ගන්න වෙලාවට පුංචි එවුන් හෙලිකොප්ටර් එකේ රවුමක් යවනව. හරිම නිහතමානී නිරහංකාර චරිතයක්
@walawwa-5057
@walawwa-5057 Жыл бұрын
අපි කෙසේ හෝ කල යුත්තේ මේ සක්කිලි දෙශපාලනය නැති කිරීමයි අපේ යුගයේ මේ දේ ජල යුතුමයි නැතිනම් තවත් වසර සිය දහසක් යනකන් අපේ රට දියුණුවෙමින් පවතින රටක්
@priyankakaushal5833
@priyankakaushal5833 Жыл бұрын
සිස්ටම් චේන්ජ් එකක් කරපු දවසට රටේ එතෙක් මෙතෙක් සියළු අභිරහස් විසදෙනව
@kandytv4639
@kandytv4639 Жыл бұрын
එතුමා ඉතාම දක්ෂ කෙනෙක් ..එවන් නායකයෙක් ලබන්න අපිට පිනක් නැති උනා..එහෙනම් අපේ රට ලෝකේ ඉහල තැනක ඉන්නවා අද.. ඩෙල්ටා ටොපි ..කැන්ඩොස් චොකලට් ..ඒ රසයට සමාන රසයක් ලෝකේ කොහෙවත් නැතුව ඇති.. එතුමා පිටසක්වල යානා වලට අහු උනාද දන්නෙත් නෑ..
@padminijayasinghe195
@padminijayasinghe195 3 ай бұрын
@@kandytv4639 naran bik. Eka thamayi patan gemma
@colombolotustower1775
@colombolotustower1775 Жыл бұрын
මම අවුරුදු 6 dee මෙතුමාගෙන් දහම් පාසල් තෑග්ගක් ලබා ගත්තා . 1979 අවුරුද්දේ. ලාවට වගේ මතකයි . හරීම කඩවසම් කෙනෙක්
@naifm
@naifm Жыл бұрын
@Gayani....Kandy...Girl...
@Gayani....Kandy...Girl... Жыл бұрын
වටිනා විස්තරයක් 🙏✨️
@naifm
@naifm Жыл бұрын
@thilakarathnapallek7714
@thilakarathnapallek7714 Жыл бұрын
මෙය උපාලිගේ ගාතනයෙන් ප්‍රේමදාසට ලද නින්දාවත්, අපවදයත් ශෝදන්නට ගත් උත්සාහයකි. උපාලි ගාතනයවූ දිනට පෙර දින සිරිසේන කුරේ ඇමති මැලේසියාවේ පනසලටත් ගිය විස්තරය.එවක මැලේසිය නාහිමිවරුත්,සින්ගපුර් නාහිමිවරුත් මේබව හොදින් දන්නේය.එවක රටේ උගත් ඉහලම නාහිමිවරුත්, ජාතන්තර වියපරිකයන් පවා කතා කරන ලද්දේ එදා ගුවන් තොටුපලේදී එවක ගාතක ප්‍රේමදාසගේ සමීපතම මිතුරවුන ලලිත්වත් ගාතනයට ක්‍රියාකළ , ඇමති සිරිසේන කුරේ විසින් උපාලි අතට J ,R මාමට දෙන්නට කියා පාර්සලයක් ලෙසින් බෝම්බය දුන්න බවටය.
@ලෝකයසහලෝකයෝ-ල4ව
@ලෝකයසහලෝකයෝ-ල4ව Жыл бұрын
ඔයාගේ වීඩියෝස් සුපිරි... කියන්න වචන නෑ.. ඒ තරම් පට්ට... බලන්න ආස හිතෙනවා...
@naifm
@naifm Жыл бұрын
@HopefulBeachHammock-ln8tk
@HopefulBeachHammock-ln8tk 3 ай бұрын
@@naifm naiyawanda hari dakshai
@rohenypuspalata2160
@rohenypuspalata2160 Жыл бұрын
❤❤❤ජයවේවා .ජයශ්‍රී. 🌹🌹🌹
@marycolombage3026
@marycolombage3026 Жыл бұрын
Thank you very much sir 👍
@swarnajayanthiofficial
@swarnajayanthiofficial Жыл бұрын
එතුමා ජීවතුන් අතර නම් හොදයි.තෙරුවන් සරණයි
@naifm
@naifm Жыл бұрын
@pramodagunawardana2987
@pramodagunawardana2987 Жыл бұрын
ලොන්ත පෝල් ප්‍රේමදාස දැනන්හිටියේ නෑ කීයටවත්.. DB විජේතුංග රජවෙයි කියලා 😂🤣 අපරාදෙ අර රටක් වටින මිනිස්සු ....
@naifm
@naifm Жыл бұрын
ඇත්ත
@darshananishantha2081
@darshananishantha2081 Жыл бұрын
Eaka thamai aththa
@pramodagunawardana2987
@pramodagunawardana2987 Жыл бұрын
@@thilakarathnapallek7714 👍
@-Hunter_Zolomon--Zoom-
@-Hunter_Zolomon--Zoom- Жыл бұрын
ඒක ඇත්ත ඌ එදා මරපු උපාලි විජේවර්ධන , රෝහණ විජේවීර වගේ අය හිටියනම් අද රටට මෙහෙම නොවෙන්න තිබ්බා 😥
@moreenadikari8232
@moreenadikari8232 11 ай бұрын
Vijay keana nam thiyana okkoma kattiyawa maruwa pramadasa. Vijay thungawa amathaka wela E
@kanthikanthi358
@kanthikanthi358 Жыл бұрын
එතුමා ...රටට අවශ්‍ය මහත්මයෙක්...
@krishanannand6942
@krishanannand6942 Жыл бұрын
ඇත්තටම රටට ඉතා වටිනා පුද්ගලයෙක් මොහු සිටියා නම් රට දියුණු රටවල් අතර ට එක්වෙනවා..
@virajith724
@virajith724 Жыл бұрын
කාලකන්නි දේසපාලුවෝ.. කුඩු වෙලාම ගියේ ඒකනේ..
@narmosl5521
@narmosl5521 Жыл бұрын
Thanks අයියේ 🤟🤟🤟✌️✌️✌️💕💕💕
@naifm
@naifm Жыл бұрын
❤️
@SeelaWathi-x5g
@SeelaWathi-x5g 3 ай бұрын
😢😢😢😢😢😢
@swarnawahinisocial3368
@swarnawahinisocial3368 Жыл бұрын
තමන්ගෙ මහන්සියෙන් දියුනු උන කෙනෙක් හොද මොලකාරයෙක්
@naifm
@naifm Жыл бұрын
@excleflora5830
@excleflora5830 Жыл бұрын
මන් නම් කැමතිම ව්‍යාපාරිකයා🙂
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Жыл бұрын
කෝ යකෝ විසදුනයි කියපු අභිරහස.ඔය ටිකනම් අපිත් දන්නව😂😂😂
@arunalu5202
@arunalu5202 Жыл бұрын
වටින කතාවක්....!!!!
@naifm
@naifm Жыл бұрын
@supunchamara8227
@supunchamara8227 11 ай бұрын
අපෙන් උදුර ගත්ත වටිනා ජීවිත 😖😖
@VinithaJalatha
@VinithaJalatha 3 ай бұрын
හොඳයි පරිස්සමින් ජයවේවා❤
@chanakapieris3919
@chanakapieris3919 Жыл бұрын
එවන් බුද්ධිමත් මිනිසුන් ආකාලයේ මරා දැමුවා.😭😭😭
@shirot8423
@shirot8423 Жыл бұрын
මගේ පළවෙනි රැකියාව Kandos ආයතනයේ .. 1994... ආඩම්බරයක් ..
@nortychamal8936
@nortychamal8936 Жыл бұрын
මෙ මනුස්සය අද හිටියනම් අපිත් වැඩ එ මනුස්සය ලග 💔
@malaniswarnalatha9784
@malaniswarnalatha9784 3 ай бұрын
Thank you for the explanation .
@somawijeesinhe738
@somawijeesinhe738 3 ай бұрын
ඔකනැති උනේ අපේ රටේ දරුවන්ගෙ වාසනාවකට හිටියනම් රටට අබසර්න්‍යි
@vajirafernando6747Canadian
@vajirafernando6747Canadian 8 ай бұрын
අපේ අවාසනාව
@srilankatourist2891
@srilankatourist2891 Жыл бұрын
බලු දේශපාලුවෝ විසින් එදා සිට මේ දක්වා රටට වැදගත් මිනිස්සු නැතිකලා...උන්ගේ වාසිය තකා....
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾🇱🇰👍🏾
@n.n.8402
@n.n.8402 Жыл бұрын
මෙතුමා අද ජීවතුන් අතර හිටියා නන් ලංකාව සංවර්ධිත රටක්
@sumitaraj7678
@sumitaraj7678 Жыл бұрын
උපාලි විජය වර්දනය මහත්තයා ගේ kendos coklat කම්පැනි එක තියෙන්නේ කුණ්ඩසාලේ නත්තරම්පොත අපේ ගෙදර ලග එතුමා නැති උනත් අදටත් ඒ kampani එකේ ගොඩක් අය සේවය කරනවා ඒ පිනම ඇති එතුමා ට නිවන් දකින්න මට අවුරුදු දහයක් විතර එතුමා ලස්සනයි උස මහත කෙනෙක් මට mathakai කම්පැනි එකට එනවා
@lahirulakshan9495
@lahirulakshan9495 Жыл бұрын
Ewa kageda den
@RohiniMabaranaarachchi-hs6ey
@RohiniMabaranaarachchi-hs6ey 3 ай бұрын
niwansuwalabewa ethumata
@satheeshyasindu1934
@satheeshyasindu1934 Жыл бұрын
බොහොවිට දෙශපාලනය සම්බන්ද වීම නිසා වෙන්න ඇති. දේශපාලනය ගෑවුන තැන විනාසයි
@DarkMysteries.
@DarkMysteries. Жыл бұрын
තාත්තා කරපු වැඩ පුතා නොකරයිද ?තවත් කඩෙි පලයල්ල පේ්‍්‍රමදාසලාට.
@sarathchandrawijesinghe817
@sarathchandrawijesinghe817 Жыл бұрын
නොගැලපෙන දේවලට සම්බන්ධ වන හැම කෙනෙක්ටම තමා නොසිතන අන්දමේ කරදර විපත්වලට මුහුණ දෙන්න වෙන බව මෙ සිදුවිීම් වලින් මොනවට පැහැදිලි වෙනවා. උපාලි විජයවර්ධන මහතාට පෞද්ගලිකව මම කැමතියි. ඒත් මොනව කරන්නද! එහෙම වුණානෙ. ඔහු අපේ ගමේ කෙනෙක්. කොහොම වුණත් video creation එක නම් ඇත්තටම සුපිරි. හොඳ වීඩියෝවක්. සුබ පැතුම්!
@naifm
@naifm Жыл бұрын
Thank You Sarath ❤️
@AnuraDeSilva-t5n
@AnuraDeSilva-t5n 3 ай бұрын
@@sarathchandrawijesinghe817 වටිනා මනුස්සයෙකුගේ නමට මුවාවෙලා, අයුතු අපහාස කරමින්, වැරදි ප්‍රචාරයක් ලබා ගන්නා ඔබේ වීඩියෝව නිසා, මෙතෙක් කල් නයි fm ගැන තිබුණ ප්‍රසන්න හැඟීම පවා , තුච්ච උනා,, මරපු අයගේ කටකතා ඔබත් පතුරුවන එක ඉතා නරකයි, සාධාරණ උනන්දුවක් තියෙනවා නම් බලන්න ඔය ආසන්න මාස කීපය ඇතුලේ මැලේසියාවේ තානාපති කමට පත්කරලා යැවුවේ, මැරුණට පස්සේ ආපසු ආවේ, කවුද කියලා, ඒ සිරිසේන කුරේ, ඒ පිටුපස සිද්ධිය හොයන්න ජනාධිපති JR මාමාත් මගහැරියා නේද ..
@sajee2573
@sajee2573 Жыл бұрын
මම මැලේසියාවෙ 2012-2016 කාලය වෙනකල් ඉන්නකොට..ඇත්ත ටම..මට දිනපතා එතුමා මතක් වුනා..ඊට හේතුව කාස්බ්ර්ග් බියර් කම්පැනිය ලග නිතරම කෙනෙක් ඉන්නවා ඇවිදිමින් ලංකාවෙ කෙනෙක් වගේ ඇත්ත ටම එයාට කල්පනා ශක්තිය නැ...මම එතුමාගේ එහෙ තියෙන..චොක්ලට් කම්පැනියෙ මාස කීපයක් වැඩකලා..තාමත් උපාලි කියල ගහපු පැලට් තියෙනව...මට නම් තාමත් හිතෙන්නෙ එතුමා ජීවත්වෙනව එහෙ..සමහර විට මතකය නැතිව ඇති..
@pushpikabradley88
@pushpikabradley88 Жыл бұрын
HE STILL THERE
@kandytv4639
@kandytv4639 Жыл бұрын
රටේ අවාසනාව නෙවෙයි අපේ් අවාසනාව ....
@sheltonwijesiri3499
@sheltonwijesiri3499 Жыл бұрын
උපාලි මහත්තයා ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගියා,ඒ වගේම හිටි ගමන් නැතිව ගියා.මෙහෙම හුඟක් අයට වෙලා තියෙනවා.විජේවීර හිටිගමන් ඉහල ගියා,නැති වෙලා ගියා,විජය කුමාරතුංග, නිහාල් සිල්වා,රන්ජන් ප්‍රේමදාස මහතා හොඳ උදාහරණ.
@bisomenike
@bisomenike 3 ай бұрын
hoda wa thama apita budu dahama gywataha ganna hodama welawa4
@h.l.malani.6278
@h.l.malani.6278 Жыл бұрын
එතුමා ජිවත්ව සිටිනවා නමි හොඳයි .ඉක්මනින් ඉන්න තැනකින් නිදහස ලැබේවා ..😢😢😢
@lankapradeep9468
@lankapradeep9468 Жыл бұрын
වැඩක් නෑ ජීවත් වෙලා හිටියත් දැන් එයාට වයස 80 විතර වෙනවා
@colombodigital4526
@colombodigital4526 Жыл бұрын
උපාලි විජේරත්න මහතාගෙ delta tofe ආයතනයෙ තමා මම weda කරන්නේ එතුමාගේ පීටර් මහතා එනම් උපාලි මහතාගෙ හොදම ගෝලෙයා තවමත් ජීවතුන් අතර ඉනවා උපාලි මහතා කියල තියෙනවා මාසෙයක් ලංකාවටම කන්න දෙන්න පුලුවන් කියල තියෙනවා එතකොට උපාලි මහතා දේශපලනය කරන්නයි හිටියේ
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
👍🏾🇱🇰👍🏾
@__stf__dahmer
@__stf__dahmer Жыл бұрын
අපෙ ගමෙ මනුස්සයෙක් උපාලි විජේවර්ධන.අපි කඹුරුපිටියෙ
@pradeepnandasena2387
@pradeepnandasena2387 Жыл бұрын
ඩළස් අළහප්පෙරුමත් ඔහේ නේද.?
@__stf__dahmer
@__stf__dahmer Жыл бұрын
@@pradeepnandasena2387 පිස්සෙක් ද උබ
@pradeepnandasena2387
@pradeepnandasena2387 Жыл бұрын
නෑ මචෝ ඩළස් හින්ද උපාළි විජේවර්ධන නාමයත් කඹුරුපිටියෙ අබිමානයත් නැති වෙන බවයි අදහස් කරේ.
@sriyalathakalupahana
@sriyalathakalupahana 8 ай бұрын
ඔබතුමාට බුදුසරණයි🎉
@mtunes3349
@mtunes3349 Жыл бұрын
5:31 සජිත් ප්‍රේමදාස දින්නත් ඔය ටිකම තමා වෙන්නේ ලංකාවකට උපලා විජයවර්ධ අද හිටියානම් අද ලංකාවේ තත්වය මීට වඩා වෙනස් වෙන්න තිබුනා 🥺❤️ #මාලිමාවට_ජයවේවා💯
@-Hunter_Zolomon--Zoom-
@-Hunter_Zolomon--Zoom- Жыл бұрын
ඒක ඇත්ත , විජේවීර සහෝදරයාත් ඒ වගේ දේශපාලුවන් විසින් මරදමපු තවත් රට⁣ට වටින සම්පතක් ❤
@akalankajayasiri1589
@akalankajayasiri1589 Жыл бұрын
Podi miniha gana hithapu ekama nayakaya prmadasa. Edath adawage loku puke amaru thiyena un hitiya mahindala wage jada horunta kath adina.
@pushpikabradley88
@pushpikabradley88 Жыл бұрын
HE TOLD AM PREMADASA SON YES YES
@-Hunter_Zolomon--Zoom-
@-Hunter_Zolomon--Zoom- Жыл бұрын
@@akalankajayasiri1589 WDYM ?
@HappyBocce-os6je
@HappyBocce-os6je 10 ай бұрын
සජිත් ප්‍රේමදාස dinuwath oya wagee vikara tama karanne
@chathuraalwis5679
@chathuraalwis5679 Жыл бұрын
ටේ අවාසනාවට අපිට අහිමි වූ අපේ උරුමය ..අද ජීවත්ව හිටියා නම්...., May his soul Rest in peace, if he died
@naifm
@naifm Жыл бұрын
@rohanawellage5965
@rohanawellage5965 Жыл бұрын
True brother 👍
@VB-යෝඝී-විභරාV8V
@VB-යෝඝී-විභරාV8V Жыл бұрын
මේ රට ගොඩගන්න පුලුවන් මිනිස්සු මරපු එකතමයි ලංකා දෙසපාලනේ හැටි..
@shakthi983
@shakthi983 Жыл бұрын
අපේ ගමේ උපාලි මහත්තයගෙ වලව්ව තවමත් තියනව..😍#මාතර,කඹුරුපිටිය ,මිරිස්වත්ත.
@naifm
@naifm Жыл бұрын
@maths3424
@maths3424 Жыл бұрын
@w.athilinawathie4957
@w.athilinawathie4957 Жыл бұрын
මොකක්ද මේකෙ අලුත් ප්‍රවෘති ය?කාලෙ කෑවා .
@ravikumara3965
@ravikumara3965 10 ай бұрын
එතුමා අද හිටියා නම් ආර්ථික මට්ටමෙන් අපි අද ඉහළ තැනක ඉන්නවා
@kasunsameera3955
@kasunsameera3955 Жыл бұрын
ලස්සනට කතාව හදලා තියෙනවා
@sriyalathakalupahana
@sriyalathakalupahana 8 ай бұрын
ඔබතුමාට බොහොම ස්තූතිවන්ත වෙනවා❤
@mgtikiribanda8751
@mgtikiribanda8751 3 ай бұрын
රටක් නොව ලොවක් වටින මිනිසුන් නැතිකල උන්ගේ දරැවො අද ත් නායකයෝ වෙන්න චන්දය ඉල්ලනවා.සොබාදහමේ දඩුවම ට ලක්වේවා......
@shamyathilakawardane1511
@shamyathilakawardane1511 Жыл бұрын
අපේ රටේ අවාසනාව තමයි
@sahasdulmina4783
@sahasdulmina4783 Жыл бұрын
ඔව් වෙන්ඩ පුලුවන්. 80 ගණන්වල මුල් කාලේ ඉදල කුඩු ගහන මනුස්සයෙක් යූ ටියුබ් වීඩියෝ එකක කිව්ව අපේ රටේ ඒ දවස්වල කුඩු ව්‍යාපාරය කලේ උපාලි කියල කෙනෙක් කියල. ඒ කතාව ඇත්ත නං ඌට දිට්ඨ ධම්ම වේදනීය කරුමය පල දුන්න බොල.
@gdofficial2000
@gdofficial2000 Жыл бұрын
ඔය ප්‍රේමදාසයට මහත්මයා කියන්න එපා.... ඌ මහත්මයෙක් වෙන්න සුදුසු එකෙක් නෙමේ....
@akilamadumathi3415
@akilamadumathi3415 Жыл бұрын
මිිට අවුරැදුගානකට කලින(15අවු.....මැලේසියාවෙ හිර ගෙදරකින් නිදහස් වෙලා ලංකාවට ආවා කියලා 4ටෝ එක්ක නිවුස් හියා...අනෙි මන්දා.....අපේ රටෙි වැඩිපුරම කියන්නේ බොරැ නිසා..හිතා ගන්න බැ...
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 10 ай бұрын
උපාලි මහතා මත් ජාවාරම් කරපු කෙනෙක් නම් නොවෙයි දේශපාලු මිනී මරුවන් ඕනම මිනී මැරුමකින් පස්සෙ ඇඟ බේර ගන්න නිදහසට කාරණාවක් හැටියට මත් ඡාවාරම් වලට පාවා දෙන එක කාටත් රහසක් නොවෙයි.
@pradeepawijesena1169
@pradeepawijesena1169 8 ай бұрын
Owu...ugali wijewardana ekka magee thaththath business kalaa.... Apita coco thibune....bohoma nihathamaani kenek...
@dhammikaperera1255
@dhammikaperera1255 Жыл бұрын
අපේ රටේ කරුමෙට තමයි එතුමා නැතුවුනේ. නිකන් නෙමෙයි ඕවා ලෝක කුමන්ත්‍රණ
@sheyanmalinda5319
@sheyanmalinda5319 Жыл бұрын
නියමයි.ඒත් ලොකු දුකක් දැනෙනවා.😥😥😥😥
@sankaarunz2214
@sankaarunz2214 Жыл бұрын
Maru Aiye❤️❤️ e manussaya dn hitiyanam api mema duk widin ne😔
@naifm
@naifm Жыл бұрын
❤️
@priyasilva5086
@priyasilva5086 3 ай бұрын
මේ ගුවන් යානයේ නියමු ආනන්දප්පාගේ නිවස අදත් අපි දකිනවා පාලුවටගිහිල්ල.එය දකින කොට ැපිට නිතරම මතක් වෙන්නෙ උපාලි මහත්තයව .ඒ කාලෙ කැම්පස් එකේ හිටපු ජේවීපී කරන ළමයි මැයි පෙළපාලි යනකොට උපාලිගෙ ගේ ළඟ නැවතිල උපාලි බෑනට එන්නකියාපිය මේවට උත්තර දෙන්න කියාපිය කිය පැය ගණන් කෑ ගහනව.යමක් කමක් තියෙන අයව ඔවඅන්ගේ වෛරයට පාත්‍රවුනා ඒකාලෙ.එවකට ජේ ආර් තමයි ජනාධිපති.
@ranasingheteldeniya4179
@ranasingheteldeniya4179 8 ай бұрын
මේ රටේ ගොඩ යන ඔක්කෝටම ගහනවා 😢
@Tharukadesilva1
@Tharukadesilva1 Жыл бұрын
ලංකාවෙ අන්තිම ජාත්‍යන්තර මට්ටමෙ ව්‍යවසායකයා
@chamindushaminda4058
@chamindushaminda4058 Жыл бұрын
එයාගේ අදුරු පැත්ත නම් දැනගත්තේ අද . හැබැයි එයා අතුරුදහන් වෙද්දි එයාට million 100$ වඩා වැඩි Networth එකක් තියෙනවා. ඩොලර් එක ඒ කාලේ 10 ට අඩුවෙන් තියාගත්තේ මේ මනුස්සයා නිසා තමයි. අද හිටියනම් ලොකේ මුල් දහදෙනා අතර කෙනෙක්. එයා අද හිටියනම් ඉන්දියාව කාර් හදන්නෙත් නෑ මම අහලා තියෙන කතා එක්ක.
@AnuraDeSilva-t5n
@AnuraDeSilva-t5n 3 ай бұрын
උපාලි මෝටර් කම්පැනි umc.මැස්ඩා අනර්ඝ කාර් ලංකාවේ හැදුවේ,1976, උපාලි ෆියට් එක හැදුවේ 1981, , ඝාතනය වුණේ1983, ඊට අවුරුදු ගානකට පසුව තමයි ඉන්දියාව මරුටිකාර හදන්නෙත්,
@nilukashiromani4722
@nilukashiromani4722 3 ай бұрын
මම මේ vana vita මටත් පුළුවන් විදියට රජයේ රැකියාවට ගිහින් ගෙදර ඇවිත් පොඩි පොඩි කර්මාන්ත කටයුතු vala yedenawa. පිටරට රස්සාවට යන කෙනකුට උනත් වැඩි vivekayak නැනේ. අපේ රට අපිම හදන්න ඕන. Pitaratin badu gena එක සීමා කරන්න ඕන.
@kumarathungamunidasa4216
@kumarathungamunidasa4216 Жыл бұрын
සූපිරිම චරිතයක් 🌺අපරාදේ ඉන්න ඔනම මිනිස්සූ තමයි මේ වගේ අය අද කාලේ නැ🌺🌺 අායේ එන්නෙත් නැ
@naifm
@naifm Жыл бұрын
@spdarmadhasa3186
@spdarmadhasa3186 Жыл бұрын
Awula kudu wenda berida
@dushanchamara2676
@dushanchamara2676 Жыл бұрын
Upali wijesundara indiyawe wage ipadunan denatath inna
@mudithaweerathunga3441
@mudithaweerathunga3441 Жыл бұрын
ඕන නම් උපාලිට මොකද වුනේ කියල මම දෙවියන්ගෙන් අහල කියන්නම්.
@iroshiiro4599
@iroshiiro4599 Жыл бұрын
සමහර විට මොනයම් හෝ හේතුවක්ට ඒ කොකේන මැර කන්ඩායම මේ ඝාතනය කලා වෙන්නත් පුලුවන්
@maxipelperera7670
@maxipelperera7670 Жыл бұрын
අපේ රටේ විනාසෙට ලොකුම හේතුව නම් අනාගත්ත අනාවැකි කාරයො සහ කුට කට්ට ආඬි අපේ රටේ දෙසපාලුවො සැමඑකාම හැසිරෙන්නේ උන්ට ඔන විදිහට දැක්කානේ මයිනා මිත්ත්‍යාවෙන් රඟපු රැඟිල්ල
@padminijayasinghe195
@padminijayasinghe195 3 ай бұрын
Ow. Ara Dulika Marapana actress ge jiwitha kathawa th ehemane.
@jayaweera9360
@jayaweera9360 10 ай бұрын
මෙවැනි දක්ෂ මිනිසුන් අකාලයේ මියයන පසුබිමක සමාජයට කිසිදු වැඩක්‌ නැති මා වැන්නන් තවමත් ජීවත්ව සිටීම ගැන චිත්ත සන්තානය තුළ සියුම් කණගාටුවක් ඇත.
@Akilaalpha1234
@Akilaalpha1234 Жыл бұрын
මන් හිතන්නේ උපාලි කලෙ තරනේ කරා. කියලා❤
@awesome3769
@awesome3769 Жыл бұрын
උපාලි විජේවර්ධන සුපිරි පුරාවෘත්තයක්
@dasunmalinga6288
@dasunmalinga6288 Жыл бұрын
එයා අද හිටියනන් අද මෙහෙම වෙන්නෙ නැහැ
@naifm
@naifm Жыл бұрын
@uk-slvlog3790
@uk-slvlog3790 Жыл бұрын
Nice story 👌 most of the intelligence and good people lost to mother land because of the Dirty politics and politicians 🙄
@youarecorrectthanknishshan8976
@youarecorrectthanknishshan8976 Жыл бұрын
මොහු මරුවේ රදගෙ පෙමදාස හේතුව උපාලි අගමති වෙන්න උන්නෙ
@sihinalowa1636
@sihinalowa1636 Жыл бұрын
supiri video ekk ❤❤ eth aththatama dukai
@naifm
@naifm Жыл бұрын
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
Wooow great keep it up , my congratulations m
@warnakulasuriamarychi6783
@warnakulasuriamarychi6783 Жыл бұрын
අනේ අදටත් මමනම් මෙතුමා නිසා දුක් වෙනව
@asankamaduranga1331
@asankamaduranga1331 Жыл бұрын
Elon musk කෙනෙක් තමයි හිටියනම්,,
@kanchanabhanu9918
@kanchanabhanu9918 3 ай бұрын
බල තන්හාව නිසා රටට වටින මේ වගේ මනුස්සයෙක්ව විනාස කරපු නිසා තමයි කරපු එකාව ඌම තියපු බෝම්බෙකුට අහු වෙලා කෑලි කෑලි වෙලා මලේ....උගේ පුතා නපුන්සක පිස්සෙක් උනේ....
@Sandaru_Wickramarathna
@Sandaru_Wickramarathna Жыл бұрын
1M soon....🤩
@naifm
@naifm Жыл бұрын
❤️
@cyash2064
@cyash2064 Жыл бұрын
අද මේ ගැන කතා කරත් එක්ක මායි යාලුවයි scl එකෙදි
@sudanthamanchanayake910
@sudanthamanchanayake910 9 ай бұрын
අහුවෙන්න පුළුවන් තැන් තියෙනවා නම් පරීක්ෂණයක් දාලා ඒවා නැති කරලා අහුවෙන්නේ නැති පරීක්ෂණයකට සෙට් කරලා තියනවා
@kitchenplus6492
@kitchenplus6492 Жыл бұрын
Upali sir wa maruwe Malaysia wen. Mokada e idama godak watina nisai. Ada ethana klcc tower wka hadala thinne. Eyage cocova idama milakaranna bari tharama watinawa
@lankalap2423
@lankalap2423 Жыл бұрын
මම 1975වසරේ මේ මහත්මයාව දැකලා තියෙනවා කොටගල ඩෙරික්ලෙයාර් එකේ. 1976වසරේ දැකලා තීයෙපවා හෝමාගම යූ එම් සී එකේ. එතකොට මට වයස අවු: 16 යි.82කේ මුලු ලෝකෙම එක්කාසු වෙලා මාස ගණනක් මෙයාව ගුවනේ සයුරේ සොයනකොට අපි ආයාසයෙන් බලාසිටියා මතකයි. ඒතරමට නීතී ගුණගරුක මහත්මයෙක්. ප්‍රේමදාසගෙනුයි සිරිසේන කුරේගෙනුයි අහන්න වෙනවා මොකක්ද වුනේ/කෙරුවේ කියලා........
@LuckyNeo25
@LuckyNeo25 Жыл бұрын
අපේ අවාසනාවට මේ මනුස්සයට මෙහෙම උනේ 😭😭😭
@piyalsamarakone
@piyalsamarakone 3 ай бұрын
I was working at Upali newspapers when our dear leader's disappearance. Along with him we lost Mr Peli Muhandiram Assistant Senanayake and ofcourse two great pilots ..capt Anandappa and Sydney Soysa
@sumithraekanayaka6196
@sumithraekanayaka6196 Жыл бұрын
❤️👍
@dimageemaheepala3
@dimageemaheepala3 8 ай бұрын
උපාලිට කුඩු විකුණන්න ඕන වුණේ නෑ. එක තැනක එයා කියලා තිබුණා ඉස්සරහට ලංකාවෙ අරක්කු නිශ්පාදනය හොඳ ව්‍යාපාරයක් වෙනවා ඒත් මම මිනිස්සුන්ට වස දෙන බිස්නස් කරන්නෙ නෑ කියලා.....
@sujithkumare3860
@sujithkumare3860 Жыл бұрын
හරිම කනගාටුදායක දෙයක්
@gamaralagedon-yg6un
@gamaralagedon-yg6un 2 ай бұрын
අනිවාර්යයෙන් මේක ප්‍රේමදාස ගේ වැඩක්...විජේ නමට
@hmdhananjaya4298
@hmdhananjaya4298 11 ай бұрын
But i dont believe he had any drug deals,he is a very rich person by born also,and he is a polite decent successful businessman ❤ ,
@W.පුෂ්පාකුමාරි
@W.පුෂ්පාකුමාරි Жыл бұрын
අද හියානම් මගේ රට,......
@fathimamuzeera7950
@fathimamuzeera7950 Жыл бұрын
U right dr
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН