රේගු පරීක්ෂණ කටයුතු කඩිනම් කරන්න ඇමති බිමල් පොඩි සද්දයකුත් දාලා අතගහපු අලුත් වැඩේ | Bimal Rathnayake

  Рет қаралды 68,527

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер: 410
@MethiniMaheshika-ko2pi
@MethiniMaheshika-ko2pi 2 сағат бұрын
බිමල් හොදටම වැඩ කරනවා.ඔන්න මෙච්චරකල් රටට මිස් උන සැබෑ ජනතා නියෝජිතයෝ..❤❤❤
@dhammikawijayawickrama
@dhammikawijayawickrama 3 сағат бұрын
සිරසට අපේ Salute 👊👊 ...මහජන ආණ්ඩුවකින් විය යුත්ත වෙමින් තිබෙනවා ❤❤
@athulahemantha149
@athulahemantha149 4 сағат бұрын
ජයවේවා සිරස, සමබර ප්‍රව්රති විකාශනයට 👍👍👍
@susilayupala2959
@susilayupala2959 Сағат бұрын
Congratulations Sri nice job good luck Sri Lanka 🇱🇰 🇱🇰🇱🇰🇱🇰👍❤️🏆🏆
@wickramagesarath3363
@wickramagesarath3363 3 сағат бұрын
කවදාවත් එලියට බැහැපු නැති ශීත කාමර බයියෝ අද මඩට බැහැලා. බිමල් ඇමති සහෝ Next level ❤❤❤❤
@laxshmandias8405
@laxshmandias8405 2 сағат бұрын
බයියො.ටොයියොන්ගෙ.බොරුවාර්තා.දෑන්බැහැ.වැඩ.අතට.අරන්.ඇමතිතුමෑ.ජයෙනි.ජය.😊😊😊😊❤❤
@pemarathnabandara8804
@pemarathnabandara8804 4 сағат бұрын
මීට පෙර හිටිය නායකයෝ බැලුවේ තමන්ගේ පවුල් වල ආර්තික තදබදය සැහැල්ලු කරගන්න මිසක්..රටේවත් වරායෙවත් තදබදය අඩු කරන්න උන්ට උවමනාවක් තිබුනේ නෑ...දැන් තමයි ස්තීර සාර විසදුම් හොයන්නේ..ඉදිරියේදි මේ සියලු ප්‍රශ්න නිරාකරණය වේවි, කාලය අවශ්‍ය බව පැහැදිලියි
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 3 сағат бұрын
👍👍👍
@manjulafernando4347
@manjulafernando4347 3 сағат бұрын
ඒක නම් ඇත්ත කාලය අවශ්‍ය යි එහෙම උනාට ඒක හුඟදෙනෙකුට තේරෙන්නෙ නැහැ
@harshajanaka6949
@harshajanaka6949 3 сағат бұрын
අනිවාර්යයෙන් .මේ වගෙ ගිය රජයවළුත් කරානම් එයල පරදින්නෙ නෑ.හරි පැහැදිලි කරන ක්‍රියාව.very nice.
@renukadamayanthi554
@renukadamayanthi554 2 сағат бұрын
👍👍👍👍
@hgkalum2239
@hgkalum2239 3 сағат бұрын
ආදරෙයි පැලෙන්න බිමල් ඇමති සහොදරයා 💝💝💝 මාලිමාවට NPP ජයවේවා
@KalyaniGoonawardane
@KalyaniGoonawardane 3 сағат бұрын
බිමල් ඔබ‍ට ජයවේවා.... ඉතා ආදරේ කරන ගරු කරන පුත්ගලයෙක්. ජේසු පිහිටයි ඔබතුමාට.
@PrasannaMunasinghe-r5g
@PrasannaMunasinghe-r5g Сағат бұрын
සිරස ඔබට ස්තූතියි...රටේ හොඳ දෙයක් සිද්ද ඒනකොට ඒක මාධ්‍යවලින් රටේ පුරවැසියන්ට දැනුම් දීම වගකීමක්.ඒ නියම වගකීම ඉටු කරන ඔබට ❤
@Don-ll1ch
@Don-ll1ch 3 сағат бұрын
බිමල් සහෝදරයා ඔබට දැඩි අවශ්‍යතාවයක් ඇති බව අපිට පේනවා❤ අපි ඔබ එක්ක ඉන්නවා
@benjaminfernando7892
@benjaminfernando7892 3 сағат бұрын
76 සාපය ලෙසි නෑ සූද්දකරණ්න, කලක් යයි, නමූත් පූළුවනි.අමාරුවෙන් හරි කරගත්තොත් අනාගත පරපුර වෙනුවෙන් ගොඩම තමයි.සැම දෙකටම ජාතික ප්‍රතිපත්තියක් ඕන.❤
@NethmalAsela-i1d
@NethmalAsela-i1d 47 минут бұрын
බිමල් බොසා නියම ගේමක් ගහගෙන යනව.. ඒක නියමයි හැමවෙලේම අවධානෙන් ඉන්නවනං නිලධාරි ට්‍රැක් පනින්නැතුව වැඩකරයි 👍👍👍
@Athula12165
@Athula12165 4 сағат бұрын
රටම අවුල් ජාලාවක් කරලා. මේවා යම්කිසි පිළිවෙලක් කරන්න සැහෙන කාලයක් ගන්නව.. 🤭76 ක පව් සේරම මේ මිනිස්සුට කරගහන්න වෙලා
@SharmilaGamage-w9i
@SharmilaGamage-w9i 3 сағат бұрын
Hamula ge කටු suppu කරන්නන් ta awa අදාල na😮
@manorigeetha3263
@manorigeetha3263 2 сағат бұрын
එක ඇත්ත
@sunethradasanayaka2155
@sunethradasanayaka2155 2 сағат бұрын
Ewa samahara kalakanni idul kana unta terenne.gamwala unath innawa.thqmath hint gahana un.hal tikata pol gediyata
@jasminehathiramani2141
@jasminehathiramani2141 3 сағат бұрын
මෙච්චර කල් වැඩ කෙරෙනවාද බලන්න මොන එකෙක් වත් ඔය පැත්ත පළාතේ ගියේ නැහැ. Ac කාමරවල හිටපු අඩ් දෙකක් පයින් යන්න බැරි ඇමතිලා හිටියේ. JVP එකෙන් මිනිස්සු නෙවෙයි හැදුවේ, කාලයට ගැලපෙන යෝධයෝ❤
@lalindadarsheranaweerwjaya6911
@lalindadarsheranaweerwjaya6911 3 сағат бұрын
ආදරෙය් JVP.❤❤❤
@wasanthadisanayaka3789
@wasanthadisanayaka3789 3 сағат бұрын
👍
@gnanawathiehutchinson1590
@gnanawathiehutchinson1590 3 сағат бұрын
ජනතා ජන්දයට වටිනාකමක් ජය වේවා ජාතික ජන බල වෙගයට
@gamimipalihawadana7193
@gamimipalihawadana7193 2 сағат бұрын
උන්ට ඕන වුනේ සැප පහසුව ගමන් යන්න සැප වාහන විතරයි .
@RenukaAdikari-c3k
@RenukaAdikari-c3k 3 сағат бұрын
ජයවේවා ස්තූතියි සිරස ❤
@MahasenEllepola
@MahasenEllepola 3 сағат бұрын
👍 බිමල් ඇමතිතුමා....ඔහොම යමු...ජයමවේවා ❤❤❤
@chathurasandaruwan4606
@chathurasandaruwan4606 3 сағат бұрын
ආණ්ඩුවේ වැඩ මේ වගේ ජනගත කරන එකට ස්තූතියි සිරස❤🎉
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 3 сағат бұрын
ආදරෙයි සිරස ආයතනයට ඇත්ත ඇති සැටියෙන්ම ජනතාවට පෙන්වා දෙන්න ඉස්තුති අපි උපන් රට ගොඩගනිමු ජයවේවා!
@ishanivm
@ishanivm 4 сағат бұрын
රටට ජය ✌
@gjhhcjv5268
@gjhhcjv5268 3 сағат бұрын
නියමයි. මේ නියම ඇමැති වරු. මේ රට අලුතින් හදන්න ඕන නෑ. තිබෙන සම්පත් කළමනාකරණය වී නෑ. ඒත් සමහර නිලධාරීන් පරන ලෙස හිතනවා. ජනාධිපතිතුමාගේ නියෝගය ක්‍රියාත්මක නොකල අයත් සිටිනවා. විශාල ප්‍රශ්නයක් ඇති කර පෙන්වන්න හදනවා. මේ ඇමතිලා රැවටීමට අපහසුයි. ජයවේවා!
@thilanisamarasekera9511
@thilanisamarasekera9511 3 сағат бұрын
ආණ්ඩුව කැප වෙනවා නම් අනෙක් සියලුම දෙනා කැප වෙන්න ඕන.....ලස්සනම කතාව...ජපානය/කෙරියාව වගේ රටවල් දියුනු වුනේ එම ආකල්පය අනුව වැඩ කිරිමෙන්.....
@disnaw992
@disnaw992 3 сағат бұрын
මේ.වෙහෙසෙන්නේ රට ගොඩ නගන්නටයි.මාලිමාවට ජය වේවා!!!ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබේවා!!!
@srineethagamage6821
@srineethagamage6821 3 сағат бұрын
මුලු රටම විවිධ බලපුලුවන්කාර කම් වලට යටවෙලා ඒ ඒ අයට වෙන් වෙච්ච අඩවි ලේසි නැහැ නැවත යථාතත්ත්වයට පත් කිරීම....කොහොම හරි රට ගොඩ නගන්න ජයවේවා මාලිමාවට
@prabathlandege6743
@prabathlandege6743 4 сағат бұрын
මාලිමාවට ජයෙන්ජය ❤
@anandawijesinghe7887
@anandawijesinghe7887 3 сағат бұрын
පැහැදිලි ලස්සන අනාගතයක් අපේ රටට
@rohinilakshmi5208
@rohinilakshmi5208 3 сағат бұрын
මොකුත් උවමනා නෑ සීලාචාරව කථා කරනවා ❤️❤️❤️❤️❤️කොච්චර හොදද හිටපු නරි කථා කෙරුවේ මිනිස්සුන්ට සත්තු ගානට දාලා
@superkidies3991
@superkidies3991 2 сағат бұрын
ඉන්න එවුන් වැඩක් කරන්නෙ නැහැ නම්, අලුතින් අය ගන්නකො රේගුවට. ඕන තරම් උපාදි තියන කොල්ලො කෙල්ලෝ ඉන්නෙ. අපි චන්දෙ දුන්නෙ, නිලදාරීන්, සේවකයෝ හුරතල් කර කර ඉන්න නෙවෙයි. සුබපැතුම් ❤❤
@PriyadarshiniMuniwage
@PriyadarshiniMuniwage 2 сағат бұрын
බිමල් sir ජනපති ට තරම්ම ඔබටත් ගරු කරනවා ❤❤❤
@PushpaPush-s8v
@PushpaPush-s8v 3 сағат бұрын
අනුරාධපුර අටමස්ථානයෙ වැඩ ඉන්නාවු සියළුම සරුවන්න ධතුන් වහන්සෙලාගේ ආසිර්වාදයම ලැබේවා මාලිමාවේ සියළුම දෙනාට ❤❤
@VijayapuraMahanamaThero
@VijayapuraMahanamaThero 2 сағат бұрын
කැළණියේ සර්වඥ ධතුන් වහන්සේලාට බාරවේවා.
@priyanthidezoysa2813
@priyanthidezoysa2813 3 сағат бұрын
බිමල් ගත් උත්සාහය අත්හරින්න එපා නව රජය දිහා යුරෝපායේ සිට බලා ඉන්නවා ජයවෙිා....වා
@UmairNawshad
@UmairNawshad 4 сағат бұрын
excellent work Sirasa Video quality පොඩ්ඩක් වැඩි කරන්න. එතකොට වෙන srilanka news channels බලන්න ඕනේ නැත
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 3 сағат бұрын
බිමල් ❤බුදුසරණ යීඔබතුමන්ට
@athulahemantha149
@athulahemantha149 4 сағат бұрын
ජයවේවා ❤️❤️❤️ බිමල් සහෝදරයා
@sudharmawanigasooriya6372
@sudharmawanigasooriya6372 3 сағат бұрын
ඇමතිතුමා ඒක තමයි හරිම වැඩේ මිනිස්සු එතකොට ඇත්ත නැත්ත තේරුම් ගනිවි
@Daily-Math-Challenge
@Daily-Math-Challenge 4 сағат бұрын
අනුරගෙන් පස්සෙ අපේ බොස් ❤
@pravindarandeni3503
@pravindarandeni3503 3 сағат бұрын
මාත් එකඟයි!
@sricargoservices4071
@sricargoservices4071 3 сағат бұрын
හරිනි තමා
@deepajayalath
@deepajayalath 3 сағат бұрын
​@@sricargoservices4071ඉලග ජනාදිපති m.r බිමල් "අගමැති dr නලින් රටට අාදරය අැති අයයි
@shanepereraedu
@shanepereraedu 3 сағат бұрын
@@sricargoservices4071 හරිනිට Anura, Bimal, Nalinda වගේ අයට තරම් potential එකක් නෑ
@jayasinghearachchigheniros6053
@jayasinghearachchigheniros6053 2 сағат бұрын
Aththa,Bimal & Dr
@DonRathnasiri-hv7rk
@DonRathnasiri-hv7rk Сағат бұрын
Hon Minister Bimal, ජනාධිපතිතුමා ඔබතුමා ඇතුලුව මාලිමාවට කිරීමට පසුගිය දූෂිතයින් කිසිවක් නොකර හොරාකාල, කෝටිගණනින් කරන්නට වැඩ ඉතුරුකර තියෙනවා ඔබ සියලුදෙනා ක්‍රමානුකූලව එම කාර්‍ය්යන් කරන බව ඉතාමත් විශ්වාසයි, ශක්තිය ධහිර්යය වේවා බුදුසරනින් 🌸🌸🙏🌸🌸
@janakakavindranarth334
@janakakavindranarth334 4 сағат бұрын
Biyo balaganilla කොහොමද malimawe සුපිරි වැඩ
@upalislk6553
@upalislk6553 3 сағат бұрын
Baiyo sadda na bro unta ona Rajapaksha ge Ranilge paka ura ura Indai horakam karandai.. oya mona baiya biruwata wadakna NPP rata goda danawamai💪💪💪
@geethadebritto4251
@geethadebritto4251 3 сағат бұрын
සීවලී අරුක්ගොඩ හොදින් මතක තියාගන්න දැන් රට කරන්නේ මාලිමාව ආන්ඩුව කියලා. ජනාධිපති අනුර කුමාර දිසානායක දිසානායක කියලා හොදින් මතක තියාගන්න. පස්සට කෙදිරි ගානවා එහෙම නෙවෙයි හොදේ. 😅
@DineshPrasanna-gs6il
@DineshPrasanna-gs6il 3 сағат бұрын
👍👍👍♥️♥️♥️
@ofwonders
@ofwonders 3 сағат бұрын
ජයවේවා ❤❤🎉
@asokajayawardene5360
@asokajayawardene5360 3 сағат бұрын
රටට ආදරරය කරන සිරසට ජය වෙවා
@deepalwarnakulasureya909
@deepalwarnakulasureya909 4 сағат бұрын
මම ප්‍රිරිය කරනම පුද්ගලයා
@Everybodyisrich
@Everybodyisrich 3 сағат бұрын
මේ මනුස්සයට මේක හදන්න තියන උවමනාව මේකෙ වැඩකරන මිනිසුන්ටත් තියෙනවනම් 😢
@chandrakanthi3162
@chandrakanthi3162 3 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤ cyprus බුදු saranayi හැමෝටම පරිස්සමෙන්
@NimalMarasinghe-s5e
@NimalMarasinghe-s5e 4 сағат бұрын
Sirasa TV 👌👏👌👏🇮🇹🇮🇹
@dimax404
@dimax404 2 сағат бұрын
මෙම වාර්තාව ගෙනා මාධ්‍යට තුති..අවංකවම කරන්න. හැමෝම එකතු වෙන්න ඕන .අපට ශීත කාමර වල ඉදලා මේවාට උත්තර හොයන්න බැහැ කියන එක මේ රජය පෙන්වා දුන්නත් ඔය විරුද්ධ පක්ෂ වල දේශපාලකයන්ගේ ඉත්තෝ තමා මේවාට සහයෝගය නොදෙන්නේ.කියන එක රටටම දැන්වීය යුතුයි.
@jeffharris872
@jeffharris872 3 сағат бұрын
බිම ගැන දන්න , බිම එක්ක ඉන්න , බිමින් ආ රත්නය "බිමල් රත්නායක"
@MahathanthireRathnapriya
@MahathanthireRathnapriya 26 минут бұрын
ස්තූතියි ස්තූතියි බුද්ධිමත් විසදුමි දී රටට ඉදිරියට ගෙනයාම ඔබට බාරයි
@indikebasnayake9780
@indikebasnayake9780 3 сағат бұрын
ජයවේවා සහෝදරයා
@IndunilJayamanna-mw4ud
@IndunilJayamanna-mw4ud Сағат бұрын
බිමල් ආසම එකෙක්...සුපිරි බුලට් එකක්..ආදරෙයි ඈ❤❤❤❤❤❤❤❤
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 4 сағат бұрын
Niyamai Bimal....jayaweewa ❤❤
@jayaweera9360
@jayaweera9360 2 сағат бұрын
රේගුවේ බඩු clear කරගන්න ගියාම ගසා කන එක සහ වටිනා භාන්ඩ සේවකයන් විසින් සොරකම් කිරීම නතරකරන්නත් නීති තද කරන්න විමල් සහෝදරයා - මොන නීති ගෙනාවත් ඔය හැතිකරේ වමට ගහනවා මයි.උදව්වක් ඕන නම් පඩි නැතිව ස්වේච්චාවෙන් සහයෝගය දෙන්න මා සුදානම්
@deepaamarawardene3499
@deepaamarawardene3499 4 сағат бұрын
Well done be careful be strong budusarany jawewa
@priyanthakumara2518
@priyanthakumara2518 Сағат бұрын
ඇත්තටම හොද වැඩ 🎉🎉🎉
@upul1684
@upul1684 3 сағат бұрын
අවුරුදු 76 කාපු රට හදන එක ලේසි නෑ..ස්තුති සිරස
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 2 сағат бұрын
ආන්ඩුව කරන හොද වැඩ පෙන්වන ඔනා ජනතාවට. මේවගේ ඒවා හිරැ එකයි දෙරණ එකයි පෙන්වන්නේ කියන්නේ බොරැමයි. සිරසට ස්තුතියි. රටට හොදක් වෙනවාමයි . ජයවේවා ඇමතිතුමා
@chanakaranasinghe7660
@chanakaranasinghe7660 4 сағат бұрын
Very good decision ❤❤
@arunayasapalitha605
@arunayasapalitha605 3 сағат бұрын
බිමල් සහෝදරයා ctb එකටත් අත තියන්න
@ghdwijesena7524
@ghdwijesena7524 3 сағат бұрын
❤❤
@buddhadeepa7962
@buddhadeepa7962 Сағат бұрын
ස්තූතියි ඔබලාට 🙏
@shriyaniherman8345
@shriyaniherman8345 Сағат бұрын
සුපිරි ඇමතිතුමා සියලු ශක්තිය ධෛර්ය ලැබේවා. 🙏🙏🙏
@Sachin-w1q1o
@Sachin-w1q1o 3 сағат бұрын
Great ❤
@Duminda-f7z
@Duminda-f7z 3 сағат бұрын
විය යුතු දේවල් හෙමින් ලස්සනට වෙනවා ඉවසන්න ජනතාවනි කලබල නොවන්න විපක්සෙ හොරා කාපු එවින්ට දැන් බලන් ඉන්න බැ
@rohanajayasundara
@rohanajayasundara 33 минут бұрын
බිමල් කියන්නේ වැඩක් හරියට ම කරන්න බලන සැබෑ නායකයෙක් ❤
@OviniTrilishya
@OviniTrilishya 3 сағат бұрын
සිරස ❤❤❤❤❤මාලිමාවට ❤❤❤❤❤
@premalalambegoda9429
@premalalambegoda9429 2 сағат бұрын
නියමයි නියමයි සියලුම කටයුතු සාර්ථක වේවා .
@udenikumarihamy5345
@udenikumarihamy5345 Сағат бұрын
ජයවෙිවා ඇමතිතුමනි ජය⁣වෙිවා
@dimax404
@dimax404 2 сағат бұрын
මේ වැඩ වලට උදව් නොකරන කාලකණ්ණි එවුන් ට හොඳක් වෙන්න එපා.
@somarathnapragathi5262
@somarathnapragathi5262 Сағат бұрын
Niyamai niyamai ජයවේවා
@KuttigeSilva
@KuttigeSilva Сағат бұрын
අම්මප....මේ රට හදන්න පුලුවන් මිනිස්සු ආවෙ ,පරම්පරා දෙකකට පසුව ,අහිංසක දරුවන්ගේ වෙලාව.❤️❤️💙💙💚💚💜️💜️💖💖💗💗🧡🧡💛💛💜️💜️💚💚
@rohankotelawala7080
@rohankotelawala7080 3 сағат бұрын
Best true channel and voice in srilanka ,🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 45 минут бұрын
ඹබ තුමාට තෙරුවන් සරණයි 🙏❤️🙏
@KwitCity-fd1fs
@KwitCity-fd1fs 4 сағат бұрын
Good luck. Sir❤❤❤❤❤❤❤❤❤❤❤❤
@subhashinipathiraja8132
@subhashinipathiraja8132 3 сағат бұрын
සිරස එකතු වෙන්න මාලිමාවට රට ⁣⁣ගොඩනගන්නට
@marikarmubarak9172
@marikarmubarak9172 Сағат бұрын
Excellent, sir, salute you for the sake of our country
@dahamsathsara3771
@dahamsathsara3771 3 сағат бұрын
Niyamai bima
@ralstonwijesuriya2028
@ralstonwijesuriya2028 3 сағат бұрын
Great "SIRASA" 😊
@sunilbatuwitage9319
@sunilbatuwitage9319 3 сағат бұрын
Jayawewa jayawewa npp jayawewa malimawata jayawewa janathawata jayawewa jayawewa
@e-moneyking7628
@e-moneyking7628 4 сағат бұрын
Jaya
@RAVANA724
@RAVANA724 2 сағат бұрын
Drone shot වලින් සහා තව වැඩි දියුණු කරලා news කරන්න ඔයාලට ජය සිරස.❤
@erangaprasad4038
@erangaprasad4038 3 сағат бұрын
Niyamai sar adarei 🧭🧭🧭🇱🇰🇱🇰🇱🇰
@hudsonanuhas3968
@hudsonanuhas3968 4 сағат бұрын
කිය කිය ඉන්න දෙයක් නෑ තුනෙන් දෙකක් දීලා තියෙනවා කියන දේවල් නිලධාරීන් ආයතන කරන්නේ නැත්තං නීති හදලා මුන් සේරම සුද්ද කරන්න අපි ඡන්ද දුන්නේ ඒකට
@calistafernando1713
@calistafernando1713 3 сағат бұрын
චන්දෙ දුන්න පලියට ඉක්මනටම ඕවා කරන්න බෑ වසර 76 ක් ම විනාශ කළ රට ක් දවස් 100 යකින් 200යකින් හදන්න අමාරුයි 😂
@calistafernando1713
@calistafernando1713 3 сағат бұрын
මේ ජරාජීර්ණ මඩ ගොහොරුව සනිකව හදන්න බෑ 😝 කතිරය දීලා තුනෙන් දෙකක් දුන්න පලියට එහෙම කොහොද යකෝ වසර 50 ක් 55ක් විනාශ කළ රටක් සනිකව ගොඩ ගන්නෙ 🤪🤪🤪🤪
@OviniTrilishya
@OviniTrilishya 3 сағат бұрын
හා හා ඉතින් ටිකක් හිටපිය කොල්ලො ..කලබල වෙන්න එපා..වැඩේ වෙනවා😂
@lalbakmeedeniya2734
@lalbakmeedeniya2734 3 сағат бұрын
මේ මිනිස්සුන්ට මාර හදිස්සියක් තියෙන්නෙ ඔය තදියන් කාරයන්ට කරන්න දීල බලන්න තියෙන්නේ....​@@calistafernando1713
@shanepereraedu
@shanepereraedu 2 сағат бұрын
වෙන රටවල් වල නම් ආණ්ඩුවකට 2/3ක් දුන්න ගමන් මැජික් බලෙන් මාස තුනෙන් රට ගොඩ දානව මාලිමාවෙ උන්ට මැජික් බෑනෙ. සජිත් ආව නම් මේ මාස කීපෙට සීග්‍ර සංවර්ධනයකුත් එක්ක කුපිරි සංවර්ධනයක් බලාගන්න තිබ්බ 😭
@donjinalalkalansooriya4546
@donjinalalkalansooriya4546 4 сағат бұрын
Great attention
@susanthakumara6233
@susanthakumara6233 3 сағат бұрын
❤❤❤❤❤
@ajithivi6736
@ajithivi6736 3 сағат бұрын
වඩාත් ප්‍රවේශම් වියයුත්තෙ නිලධාරින්ගෙනුයි , උන් කට ඇරියොත් කියන්නෙම බොරු !
@Don-ll1ch
@Don-ll1ch 3 сағат бұрын
සුදු රැවුලා මොකාද උගේ ලොකු කම බලහල්ලකෝ,කාලකණ්ණිය දැනගනින් රටේ ජනතාවගෙ බලය දැන් තියෙන්නෙ
@lankahearts2915
@lankahearts2915 Сағат бұрын
ඇමතිටත් වැඩ කරන්න දෙන්නෑ පට්ට දූෂිත එකෙක්
@dineshrathnayaka5575
@dineshrathnayaka5575 3 сағат бұрын
Good job sir.....
@AjithKumara-vg1fw
@AjithKumara-vg1fw 3 сағат бұрын
ඡයවේවා❤❤❤❤ආදරේයී❤පවුල්පීටින්මාලීමාවට
@stevanmathew858
@stevanmathew858 3 сағат бұрын
විෂබීජ say like that ඕක නෙ ඉතින් රනිල් කරන්න හිටියෙ😂💔
@agnesgunetilleke3770
@agnesgunetilleke3770 3 сағат бұрын
වරාය ඇමති තුමනි ඔබගේ අවංක සේවා වට සතුටුයි.
@seetharajapaksha9883
@seetharajapaksha9883 2 сағат бұрын
අපිත් පිටරට ඉදන් අමාරුවෙන් මුදල් හොයලා කාගෝ වලින් බඩු පෙට්ට් දානවා.ඒවා රේගුවෙන් නිදහස් කරලා,පිට කලාට පස්සේ ඒ වාහනවල යන ඇම්බැට්ටයෝ රෑ වෙද්දී ගෙවල් වලට ඒ බඩු පෙට්ට් නොබෙදා මග,තියන් ඒ බඩු පෙට්ට් සේරම ගලවලා උන්ට ඕනඒවා,ගන්නවා.ඇයි උන්ට රෑ,එලිවෙනන් හරි ඉදලා ඒවා,බෙදන්ඩ පුළුවන්නෙ .අන්න ඒවාට පිළියමක් ඉතාම ඉක්මනින් අවශ්‍ය යි.
@munasinghefernando7864
@munasinghefernando7864 2 сағат бұрын
කන්ටේනර් සෝදිසි කිරීමේදි සෝදිසි කරන අයට අතයටින් මුදල් නොදුන්නොත් වැඩේ වෙන්නෙ නැහැ.ඒ අය තමයි මේ වැඩේ බොලොක් කරන්නෙ.ඒකට පිළියමක් යෙදිය යුතුමයි .
@gunapaalaherath5966
@gunapaalaherath5966 3 сағат бұрын
අපේ රටේ අනිත් රූපවහිනී චැනලුත් සිරස චැනල් වගේ සමබර විකාසනයක යෙදෙන්න එතකොට අනිත් චැනල් වලට ජනතාව දොස් නොකියා ප්‍රසන්සා කරාවි රට වෙනුවෙන් හිතන්න
@gayansampath7968
@gayansampath7968 3 сағат бұрын
ඉස්සර හිටපු පට්ටම පට්ට හොරු
@IndunilDeshappriya-cu1wi
@IndunilDeshappriya-cu1wi 3 сағат бұрын
@kalanaliyanapathirana2786
@kalanaliyanapathirana2786 12 минут бұрын
බිමල් එක්ක ලේසි වෙන්නේ නැහැ....❤❤❤❤
@roshanpeetar-kb8fh
@roshanpeetar-kb8fh 3 сағат бұрын
ශ්‍රී ලංකා රේගුවේ ඉන්නේ පට්ට හොරු මම ෆ්‍රිජ් එකක් දැම්මා ඩුබායි ඉඳලා පාවිච්චි කරපු එකක් ඒකට රුපියල් 47000ක මුදලක් අද මගෙන් අය කරා.
@teratunes474
@teratunes474 Сағат бұрын
බිමල් අංක එකයි. ගැම්මක්. කෙලින් වැඩ. 👌
@ChithraDewage
@ChithraDewage 29 минут бұрын
ස්තුතියි සිරස❤❤❤❤
@mishendrawishwa2578
@mishendrawishwa2578 41 минут бұрын
වෙන ආණ්ඩුවල හිතැති උන්ට හෝ වැඩ කරන්න ඉස්සර මුන් ටික එවන්න ඕනේ
@ereshdhanushka4273
@ereshdhanushka4273 46 минут бұрын
මීළඟ ලංකාවේ ජනාධිපති ..❤❤bimal..❤❤
@මන්දාකිණියක
@මන්දාකිණියක 2 сағат бұрын
සියළු කටයුතු සාර්ථක වේවායි ප්‍රර්ථනා කරමු
@0112732006
@0112732006 2 сағат бұрын
අතිවිශිෂ්ටයි NPP එකට වෙනම tv channel එකක් අත්‍යවශ්‍යයි
@maguragamaethige885
@maguragamaethige885 3 сағат бұрын
බිමල් රත්නායක ඇමතිතුමනි, වරාය හොර ගුහාවක් පතෝල වගේ ඉන්න එපා දඩුවම් දීලා වැඩ පටන් ගන්න,
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
කවුද මේ G රාජපක්ෂ..?
1:19:12
SL VLOG
Рет қаралды 6 М.
Вопрос Ребром - Джиган
43:52
Gazgolder
Рет қаралды 3,8 МЛН