KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මේ විදිහට "හතු(බිම්මල්)" හැදුවොත්, වෙන මුකුත් ඕනි නෑ | Mushroom Curry | Hathu Curry
5:55
ගෙදර අය ආසම හතු රෙසිපි එක..මාරම රසයි මේ විදියට | mashroom recipe | mashroom
8:11
ҚАДІР ТҮНІ БЕЛГІЛЕРІ | Нұрлан имам | #қадіртүні
38:33
She wanted to set me up #shorts by Tsuriki Show
0:56
Почему Катар богатый? #shorts
0:45
The Lost World: Living Room Edition
0:46
✔ හතු හදන රසම විදිය | බම්මල් වෑංජනය (Bimmal) Delicious and healthy mushrooms curry by Apé Amma
Рет қаралды 1,157,023
Facebook
Twitter
Жүктеу
1
Жазылу 3,1 МЛН
Apé Amma
Күн бұрын
Пікірлер: 62
4 жыл бұрын
රෙසිපිය බලන්න "Read more" ක්ලික් කරන්න. බිම්මල් ග්‍රෑම් 250-300 මිරස් කුඩු තේ හැඳි 1 මස්කරි තුනපහ හෝ බැදපු තුනපහ තේ හැඳි 1 (මෙම වීඩියෝ එකේ කහ කුඩු දමන්න පෙර මස්කරි තුනපහ දමා ඇත.) කහ කුඩු තේ හැඳි 1/4 කරදමුංගු 2 කරාබුනැටි 3 පුංචි කුරුඳු පොතු කෑල්ලක් සූදුරු තේ හැඳි 1/4 අමු මිරිස් කරලක් ඉඟුරු කුඩා කැබැල්ලක් සුදු ළුෑණු බික් 3ක් සියඹලා ඇට 4-5 ලොකු ළුෑණු 1/2 කරපිංචා පොල් කිරි කැමති ප්‍රමාණයක් පොල් තෙල් ලුණු තේ හැඳි 1/2
@samidusithumina6104
3 жыл бұрын
Apith haduwa
@dayapmallawaarachchi4580
3 жыл бұрын
Becomin
@minurialuthgedara1932
3 жыл бұрын
😀
@ishaniindrani5327
3 жыл бұрын
😄😃
@ruwanpradeep1503
2 жыл бұрын
A
@jeewanthigunawardhana1960
2 жыл бұрын
මම හැදුවා අද ..හරි ම රසයි..මෙච්චර රසට හැදුවමයි මේ..ගොඩාක් ස්තූතියි ඔබ තුමියට..
@malathiratnayake7947
8 күн бұрын
බොහෝම පින්.අපේ අම්ම ගෙ කෑම. හැදීම බලල තමා විශේෂ කෙම හදන්නෙ.
@LifewithNu
6 ай бұрын
හරිම ලස්සනට, තේරෙන විදිහට කියලා දුන්නා..කීව විදිහට මාත් හැදුවා.හරිම රසට ආවා..😍😋 තැන්ක් යූ අපේ අම්මා..❤
4 жыл бұрын
අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 රජයේ විශ්‍රාමික ගුරුමාතාවක්. (2020-3-23) රෑ 8.00ට අපේ අම්මා චැනලයට "යුටියුබ් රන් සම්මානයෙන්" පිදුම් ලබන සබ්ස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 10ක් සම්පූර්ණ වුනා. සිංහලෙන් ඉගැන්වු යුටියුබ් චැනලයක ශ්‍රී ලංකාවේ ලක්ෂ 10ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා ප්‍රථම වරට පැමිණි අපේ අම්මා චැනලය අද දින ශ්‍රී ලංකා යුටියුබ් ඉතිහාසයට එක්වුනා. අපේ අම්මා චැනලයේ වීඩියෝස් 1200කට අධික සංඛ්‍යාවක් තියෙනවා. මේවා ශ්‍රී ලංකාවේ ෆේස්බුක් වලින් වෙබ්සයිට් වලින් ගත්ත ඒවා නෙවෙයි. අපේ අම්මා චැනලය අපේ රටේ බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වුනේ අපේ අම්මා උයන එළවළු වෑංජන සහ මාළු, චිකන් රෙසිපීස් කෘතීම රසකාරක නැතිව රසයත් ගුණයත් කියාදෙමින් උයන නිසාය. පසුගිය වසර තුලදීම අපේ අම්මාගේ විශේෂ රෙසීපීස් යුටියුබ් එක තුලින් සබ්ස්ක්‍රයිබර්ස්ලා බෝහෝ දෙනෙක්ට ගියේ නැහැ. පුදුමය වන්නේ අපේ අම්මා ටිප්ස් සමඟ කියාදුන් එම විශේෂ රෙසිපිස් ටික අපේ අම්මා විරෝධී යුටියුබ් කණ්ඩායම බෙදාගෙන මාරුවෙන් මාරුවට උයලා ඒවයේ ඩුප්ලිකේට් අප්ලොඩ් කරනවා. පුදුමය වන්නේ යුටියුබ් එකට සම්බන්ධ ඒ අය කරන එම විඩියෝ යුටියුබ් එක විසින් අසාමාන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර අපේ අම්මා වීඩියෝ පහත දැමීමයි. මා මේසේ පවසන්නට හේතුව ඔස්ට්‍රේලියාවේ සිට විඩියෝ කරන එක තරුණ ගැහැණු ලමයෙක් මම ඇයගේ විඩියෝ බලාගෙන උයනවා කියා මිනිසුන් රැවටීමේ ව්‍යාජ විඩියෝවත් තවත් කුකින් චැනල් එකක උසිගැන්වීමක් නිසා අප්ලෝඩ් කර තිබුනා. ඉන් පසු ඔවුන් සියලු දෙනාම මගේ විඩියෝ වල ඩුප්ලිකේට් රෙසිපි කරමින් උයන්න පටන් ගත්තා. ව අපේ අම්මා චැනලයට මේ තරම් සෙනඟක් එකතු වුනු රහස තමයි, හරියට උයන්න ඉගැන්වීම, ටිප්ස් කියාදීම, ජනතාවගේ කාලය සහ මුදල් අපතේ නොයවා වරද්දගන්නේ නැතුව හරියට උයන්න කියාදීම. මුදල් අපතේ ගියා කියන්නේ සාමාන්‍ය ජනතාවගේ එදිනෙදා ජීවිතයට විශාල පහරක්. අපේ රටේ මිනිස්සුන්ට විසිකරන්න සල්ලි නැත. අතේ තියන මුදල රැකගෙන සකසුරුවම් ලෙස උයන්නට කියාදෙන නිසා තවම උයන්න ඉගෙනගන්න අය අපේ අම්මාගේ විඩියෝ මංකොල්ල කෑමේ යෙදෙයි. මේ සඳහා මේ අයට සම්බන්ධ යුටියුබ් එකට පරිබාහිරව පිරිසක් අපේ අම්මා විරෝධී ක්‍රියාකාරකම් වල(මඩ ගැසීමේ) යෙදෙමින් සිටි. මෙය ඔබ දැනගත යුතුයි, මම අපේ අම්මා විඩියෝ බලන අයට නොදැනෙන ලෙස ඉතා සුක්ෂම ලෙස විඩියෝ ඇතුලේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්නේ නැත. වැදගත් දෙයක්, ඔබ අපේ අම්මා විඩීයෝවක් නරඹන විට ඒ විඩියෝ එක යට බොහෝ විට අපේ අම්මාගේ වීඩියෝ එන්නේ නැත. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න සබ්ස්ක්‍රයිබ් වුනු හැමෝටමත් විඩියෝ වලට ලයික් කරපු ශෙයා කරපු හැමෝටම ස්තුති කරනවා. මගේ රටේ ආදරණීයයන් හැමදෙනාටම සුවපත් දිවියක් මම ප්‍රාර්ථනා කරනවා. බොහෝම ස්තුතියි kzbin.infovideos facebook.com/ApeAmmaFans/
@kusumarambewatta7483
Жыл бұрын
Bedapu thunapaha Dana awasthawak nene veediyowe. Nanuth mama heduwa rasai. Thank you.
4 жыл бұрын
අපේ අම්මා චැනලයේ දිනපතා වීඩියෝ ඔබවෙත ඉදිරිපත් කරනවා. දිනපතා එන අලුත් වීඩියෝ යුටියුබය මගින් හැමෝටම යවන්නේ නැත මේක තමයි ඇත්ත. ඒ නිසා ඉවුම් පිහුම් වලට කැමති කෙනෙක්නම් රසකාරක නැතුව කෑම කන්න කැමති කෙනෙක්නම්, උයන කෑම අපතේ යන්නේ නැතුව වරද්දගන්නේ නැතුව උයන්න කැමති කෙනෙක්නම්. දිනපතා අපේ අම්මා යනුවෙන් යුටියුබ් එකේ ස්ර්ච් කරන්න. අපේ අම්මාගේ පිංතුරය එයි එතකොට ඒ පිංතූරය ක්ලික් කරන්න. ක්ලික් කරාම අපේ අම්මා චැනලයේ හෝම් පේජ් එකට යයි එතකොට අලුත් විඩියෝ බලාගන්න පුලුවන්. කිවයුතු වැදගත් දෙයක් ඇත අපේ අම්මා චැනලයේ වීඩියෝ 1150කට ආසන්නව ඇත. අපේ අම්මාගේ වීඩියෝ වලට පහර ගැසීමේ අරමුණින් එක තැනකින් පවත්වාගෙන යන චැනල් කිහිපයක් ලවා අපේ අම්මා වීඩියෝ වල ඩුප්ලිකේට් කොපීස් නමේ මාතෘකාව පොඩ්ඩක් වෙනස් කර අප්ලෝඩ් කරයි. ඒ වගේම අපේ අම්මාගේ කටහඬට සමාන ගෑණු ලමයි යොදා අපේ අම්මාගේ රෙසිපීස් වෙන අය ලව්වා වීඩියෝ වල ඉවීම කරයි. ඒ වගේම අපේ අම්මාගේ කොපි වීඩියෝ යුටියුබ් එක විසින් අසාමන්‍ය ලෙස මිනිසුන් අතරට යවන අතර, අපේ අම්මාගේ ඔරිජිනල් විඩියෝව නැරඹු ප්‍රමාණයට වඩා ඩුප්ලිකේට් කොපිය බැලීමට සලස්වනවා. ඒ නිසා "අපේ අම්මා" චැනලයේ ඔරිජිනල් රෙසිපිස් බැලීමට ඔබ ක්ලික් කරන වීඩියෝ එකේ පිංතූරේ වම් පස ඉහල කෙලවරේ සහ පහල අපේ අම්මාගේ මුහුණ සහිත ලාංඡනය තිබේදැයි බලා ක්ලික් කරන්න. අපේ අම්මා කියන්නේ වයස අවුරුදු 61 විශ්‍රාමික ගුරුමාතාවක් වගේම අයුර්වේද ඕෂධීය ආහාර පිළිබද උගත් දැනුමක් සහ පරම්පරාවෙන් ලද දැනුමෙන් ආහාර පිසින මවක්. මම වසර ගණනාවකට පෙර මේ රටේ මිනිසුන්ගේ ආහාර රටාව ගැන අනතුරක් දුටුවා. මේ වනවිටත් මා හොඳ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගතකරන මවක් වගේම අත්අම්මා කෙනෙක්. මගෙන් පස්සේ මගේ ලග තියන දැනුම මගේ ආහාර රටාව ආහාර පුරුදු මගේ පවුලට පමණක් නොව මේ ශ්‍රී ලාංකික මගේම රටේ ආදරණිය මිනිසුන්ට ලබාදෙන්නට අවශ්‍යයැයි මම තීරණය කළා මා දුටු දෙයක් අපේ රටේ බොහෝ දෙනෙක් තමන් දන්නා දේ තමාත් තමාගේ පවුලත් අතර තබාගෙන ඉන් පිටත නොදෙන තත්ත්වයක්. ඒ නිසා මා තීරණය කළා මා මිය යන්නට පෙර මා උගත් දැනුම් සම්භාරය මගේ රට වැසියන්ට ලබා දිය යුතුයි කියා. ඒ වගේම කඩෙන් කන්නේ නැතුව ගෙදර කෑම උයාගෙන කන්න කියලා දෙන්න මට ඕනේ වුනා. ඒ වගේම ස්වයං රැකියා කරන්න කෑම හදාදෙන හැටිත් කියා දෙන්න මගේ අරමුණක් වුනා. එවැනි සද්භාවයකින් ආරම්භ කළ මෙම චැනලයේ අපි කන බත් පතට කොයිම වෙලාවකවත් මම කෘතීම රසකාරක එකතු කලේ නැහැ. ඒ වගේම එක එක රටවල් වල පාවිච්චි කරන සෝස් වර්ග එකතු කරේද තැන කරන්නේද නැත. විවිධ සමාගම් හා එක්ව මේවැනි සෝස් වර්ග රසකාරක හා ක්ෂණික ආහාර විකුණන අයට අපේ අම්මා චැනලය හිසරදයක් වී තුබුනි. මෙවැනි විශාල පිරිසක් සමග අපේ අම්මා චැනලය ඉදිරියට ආවේ විවිධ පුද්ගලයන්ගේ බලපෑම් ඔස්සේ. අපේ අම්මා චැනලය වැඩියෙන් බලන චැනලය නිසා ප්‍රසිද්ධ සමාගම් වලින් තම භාණ්ඩ, ආහාර නිෂ්පාදන අපේ අම්මා චැනලය තුලින් ප්‍රචාරය කරන්න ආරාධනා ගලාගෙන ආවා. ඒ ආරාධනා මම පිළිගත්තානම් මට මගේ ප්‍රසිද්ධියත් ජනප්‍රියත්වත් පාවිච්චි කර කෝටි ගනන් මුදල් උපයන්න තිබුනා. එවැනි දේ මා ප්‍රතික්ෂේප කලේ මගේ අරමුණ එය නොවන නිසා. මා ස්වාධීනව කටයුතු කරන නිසා කාටවත් බය නැතුව කථා කළ හැකි තත්වයක් මට තියනවා. මෙවැනි ආකාරයට මේ රට ගියොත් තව වසර 10න් මේ රට වකුගඩු රෝහල් පිලිකා රෝහල් ඉදිවන්නට සිදුවෙයි. මේ තමයි ඇත්ත කථාව දැන් කුඩා ළමයින්ටත් දියවැඩියාව, පිලිකාව. පිලිකා රෝහලට දිනපතා පිලිකා රෝගින් 100ගනනින් අලුතින් ලියාපදිංචි වෙමින් පවති මේක තමයි මේ රටේ සැබෑ තත්වය. ඒ නිසා මේ චැනලය පාගා දමන්න බොහෝ දෙනෙක් යුටියුබ් එක හා සම්බන්ධව කටයුතු කරමින් සිටි. මේ සියළුම දේ දැනගෙන අපේ අම්මා චැනලයෙන් මේ කරන සේවය ඔබ ලබාගෙන යහපත් සෞඛ්‍යමත් ආහාර ලබාගෙන. සෞඛ්‍යමත් ජීවිතයක් ගතකරන්න. ඒ වගේම අපේ අම්මා චැනලය ගැන ඔබේ යාළුවන්ට හිතවතුන්ට අසල්වැසියන්ට කියන්න. ඒ වගේම මේ වනතුරු අපේ අම්මා චැනලය අපේ රටේ කිසිම මාධ්‍යයකින් මා ප්‍රචාරය කර නැත. මේ චැනලය මිනිසුන් අතරට ගියේ මිනිසුන් මගින්මයි සහ අපේ අම්මා චැනලය තුලින්මයි. මේ තරම් සෙනඟක් අපේ අම්මා චැනලය වටා රොක් වුනේ උයන කෑම අපතේ නොයා උයන්න පුලුවන් වුනු නිසයි. කුමන බාධක ආවත් අපේ අම්මා චැනලය ඔබ වෙනුවෙන් ඉදිරියටත් සේවය කරනවා. @/videos @t
@priyanganiathapaththu3972
2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුතියි. ව්ස්තර සහිත ව කියලා දෙන නිසා thaknks. So much
@nishadilakmasha6914
2 жыл бұрын
මමත් හැදුවා අපෙ අම්මේ...බොහොම ස්තූති ඔබතුමියට
@priyashanthasaman2683
10 ай бұрын
අපෙ අම්මෙ ඇයි.
@KamaniRangikamahawaththa
6 ай бұрын
මම අදම හදනව. රසයි වගේ යි❤ බොහොම ස්තුතියි... අපේ අම්මා... ❤
@chamilaac-zl4xf
Ай бұрын
මම හැදුවා අපෙ අම්මේ හරිම රසයි
@buddhininilushika1565
Жыл бұрын
හරිම රස පාටයි
@ush.de.silva.
10 ай бұрын
Mona hari uyanna one unama ithin ape ammawa thamai mathak wenne ❤
@lasantharohana8212
2 жыл бұрын
නෙලුම් අල උයන විඩියෝ එකකුත් දාන්නකෝ... 😍
@priyankawijesinghe3094
Жыл бұрын
Hrima rasai...❤️
@lasanpeiris
Жыл бұрын
Good video
@sujeeherath3041
2 жыл бұрын
Math haduwa apeamme,harima rasai
@sonalkss6973
Жыл бұрын
Great.Thank you Ape amma.
@priyanganiathapaththu3972
2 жыл бұрын
Manioc curry very testy. Thanks
@sewminikaushalya1279
3 жыл бұрын
Obagen apita danamama adrasha godak thiyenawa
@sewminikaushalya1279
3 жыл бұрын
Api mushroom hadanawa
@madushani6249
4 жыл бұрын
Thank you ape amma....happy new year. ..
@shashinitharakar596
4 жыл бұрын
thnak u lot.you are the great I had ever seen
@kanchanaparapitiya2496
2 жыл бұрын
නියමයි. ස්තුතියි
@ranjithkumara8933
7 жыл бұрын
Thank you ape amma!! 😊
@kpsunil9128
7 жыл бұрын
Harima rasawath ape amma thanks!
@isharalifetravel
4 жыл бұрын
Thank u api hadanawa den ☺☺☺😙😙😚
@sachiiins7545
3 жыл бұрын
Math haduwa harima rahai qwa amma 🥰
@sunithaperera1018
7 жыл бұрын
මෂ්රූම් හදන විඩියෝ බලලා තියනවා, එ් වුනාට මේ වගේ ලස්සන විස්තරයක් කවුරුවත් කියලා දුන්නේ නැ.
7 жыл бұрын
Bohoma isthuthi! :)
@surekanishani4771
Жыл бұрын
@ උනු දියේ දාන්නෙ නැද්ද
@happysunflower3929
3 жыл бұрын
Tried the recipe and it was sooo gooodd😍😍
@ChithuPerera-vs5su
11 ай бұрын
බැදපු තුන පහ දාන්නේ කොඉ වේලෙද
@yamunakwt9918
7 жыл бұрын
Rasa hithaganna puluwan.Me widiyata hadala balannam ape amma.
@darshikajayamini5851
5 ай бұрын
🎉❤
@isharasadaruwan8211
3 жыл бұрын
Ethakota unu wathure danna ona nadda
@yasinduchathuranga6925
3 жыл бұрын
අපෙ අම්මා , වේලපු බිම්මල් උයන විදිහ කියලා දෙන්නකො? ඔබ තුමිය ගොඩාක් දක්ෂයි
@madushanikumari6891
2 жыл бұрын
😊❤️
@rasikaudayanganee4741
3 жыл бұрын
Sthuthi ape amma
@Paari25
Жыл бұрын
❤🎉
@m.ibuddika6511
7 жыл бұрын
Athtatama mama me kramaya denagana hitiye na. Bohoma isthuthi.
@dilinikapathirathna6081
4 жыл бұрын
Highly recommended
@dulajfernando6952
7 жыл бұрын
Looks awesome! 👍
7 жыл бұрын
Thanks! :)
@madushaniperera9829
4 жыл бұрын
I made this.. actually yuum
@nisansaladilrukshi8857
3 жыл бұрын
Thankyou🌷
@nalinpradeep7917
2 жыл бұрын
🙂
@slimetoys1725
2 жыл бұрын
Noyami
@panchamibandara3728
2 жыл бұрын
සියඹලා වෙනුවට ගොරකා paste හෝ තක්කාලි එකතු කරන්න පුළුවන් ද?
@ireshapiyumi3529
3 жыл бұрын
වියලි බිම්මල් උයන්නෙ කොහොමද
@sportsandlife1840
11 ай бұрын
Thank you ape amma....😊
@nalinpradeep7917
2 жыл бұрын
🙂
5:55
මේ විදිහට "හතු(බිම්මල්)" හැදුවොත්, වෙන මුකුත් ඕනි නෑ | Mushroom Curry | Hathu Curry
Ceylon Kitchen
Рет қаралды 469 М.
8:11
ගෙදර අය ආසම හතු රෙසිපි එක..මාරම රසයි මේ විදියට | mashroom recipe | mashroom
Cook With Sudu
Рет қаралды 262 М.
38:33
ҚАДІР ТҮНІ БЕЛГІЛЕРІ | Нұрлан имам | #қадіртүні
Talim TV online
Рет қаралды 321 М.
0:56
She wanted to set me up #shorts by Tsuriki Show
Tsuriki Show
Рет қаралды 8 МЛН
0:45
Почему Катар богатый? #shorts
Послезавтра
Рет қаралды 2 МЛН
0:46
The Lost World: Living Room Edition
Daniel LaBelle
Рет қаралды 27 МЛН
3:43
හතු හදන රසම විදිහ💓m.r kitchen💓
M.R kitchen
Рет қаралды 351 М.
8:37
හතු මාලුව - Episode 517 - Mushroom Curry Anoma's Kitchen
Anoma's Kitchen
Рет қаралды 218 М.
5:27
චිකන්වලට වඩා රසට කන්න පුළුවන් හතු කරිය | බිම්මල් ව්‍යංජනය| mashroom recipe
Diary with ND
Рет қаралды 1,9 М.
5:12
දැල්ලෝ වගේ රසට කන්න බිම්මල් කරිය | Mushroom Curry Recipe
Traditional Village Kitchen
Рет қаралды 10 М.
8:07
✔ චිකන් වගේ ගමේ රසට දයියා මෂ්රූම් (පොල් කිරි නැතුව) Spicy Mushroom (bimmal - hathu) by Apé Amma
Apé Amma
Рет қаралды 217 М.
8:34
මස් වගේ රසට හතු උයමු|Spicy mushroom curry|💓M.R KITCHEN💓
M.R kitchen
Рет қаралды 477 М.
7:25
✔ වෙනස්ම රසයක බටර් මෂ්රූම්ස් Garlic Butter Mushrooms by Apé Amma (sudulunu)
Apé Amma
Рет қаралды 226 М.
9:50
හොට් බටර් මෂ්රූම් - Episode 833 - Hot Butter Mushroom - Anoma's Kitchen Vegetarian Week
Anoma's Kitchen
Рет қаралды 468 М.
11:51
✔ මේ විදියට තිත්ත නැතුව කරවිල උයන්න හැමෝම කයි. Karavila (Eng sub) Tasty bitter gourd curry Apé Amma
Apé Amma
Рет қаралды 728 М.
8:02
මෙහෙම බිම්මල් ඉව්වොත් මස් මාළු මොකුත් ඕන නෑ Tasty Mushrooms Curry like Pork from Kusalas Simple Life
Kusala's Simple Life
Рет қаралды 123 М.
38:33
ҚАДІР ТҮНІ БЕЛГІЛЕРІ | Нұрлан имам | #қадіртүні
Talim TV online
Рет қаралды 321 М.