මස් වගේ රසට හතු උයමු|Spicy mushroom curry|💓M.R KITCHEN💓

  Рет қаралды 460,231

M.R kitchen

M.R kitchen

Күн бұрын

හැමදාම රහට කන්න මේ විදිහට බැදපු තුනපහ එකක් හදාගන්න
• හැමදාම රහට කන්න මේ විද...
Follow Us On,
Facebook : / mr-kitchen-11137791361...

Пікірлер: 224
@hemadissanayaka8259
@hemadissanayaka8259 Жыл бұрын
මමත් හැදුවා. ඇත්තටම හතු උයල කන්න අකැමති ව හිටපු මටත් මෙහෙම ඉව්වම රසම රසයි කියල හිතුණා. ස්තුතියි.
@hasara4175
@hasara4175 Жыл бұрын
මං මේක දවසක් හැදුවා හරි රසයි. අද පන්සලට දානෙ. ඉතින් හදාගන්න කලින් ආපහු බලාගෙනම හදන්න යන්නෙ...😊
@hirunimanatunga4806
@hirunimanatunga4806 Жыл бұрын
මං මේ කරි එක හැදුවා හරිම රසයි.මගෙ husbandge favorite curry එක.බොහොම ස්තූතියි ඔබට 💐💐
@sujeewakarunarathna8376
@sujeewakarunarathna8376 3 жыл бұрын
මම අද දැන් හැදුවා..හරිම රසයි.මම හතු උයලා කන්න අකමැතිව හිටියේ.එකයි මේක හදලා බැලුවේ.ස්තුතියි ඔබට.🙏🙏🙏
@sarojinidesilva7874
@sarojinidesilva7874 2 жыл бұрын
ඔයා කියන විදිහට හදුවා අද හරිම රසයි නමුත් ඔයා හදපු තුනපහ අපි නොදනිමි ගොඩක් ස්තුති වෙනදාට අකම්ත්තෙන් කන හතු අද හොදට කවා
@NC-ud1lk
@NC-ud1lk Жыл бұрын
බොහොම ස්තුතියි Recipe එකට.හරිම රසයි ❤️ හොද රස හතු මාළුවක් කෑවා . මම බොහොම අඩුවෙන් සැර කන කෙනෙක් නිසා, අන්තිමට ගම්මිරිස් එකතු නොකර සැර වැඩි උනා. සැර අඩුවෙන් කන කෙනෙක් ඉන්නවනම් මෙහි කියන ප්‍රමාණයට වඩා මිරිස් ගම්මිරිස් අඩුවෙන් ගන්න
@kosalakekulandara8919
@kosalakekulandara8919 Жыл бұрын
ඔව්..සැර නම් වැඩි...පොඩි අයට කන්න අමාරුයි
@dewniranathunga4545
@dewniranathunga4545 2 жыл бұрын
අද හැදුවා..අනේ මාර රසයි.අනික එ් පාට.මම අාසම විදිහට😍❤
@Miracleshappen2222
@Miracleshappen2222 3 жыл бұрын
මේ ලුණු,මිරිස් කුඩු,තුනපහ කුඩු එහෙම දාලා තියෙන containers ලස්සනයි...ඒව කොහෙන්ද ගන්ඩ පුලුවන්?
@kiruliu.k.g5539
@kiruliu.k.g5539 3 жыл бұрын
ඔයා ගොඩක් හොඳට කෑම හදන හැටි කියලා දෙනවා 😍🌝😘ඔයාට ගොඩක් පින්
@seelaariyarathna2528
@seelaariyarathna2528 2 жыл бұрын
Fffffffffffffffffffffff
@thilinidarmathilaka430
@thilinidarmathilaka430 3 жыл бұрын
තුන පහ කුඩු එක නැතුව හැදුවේ එත් රසම rasai මස් curry එක වගේම තමා. Thank you 🥰
@malithaheshan6984
@malithaheshan6984 Жыл бұрын
ලංකාවෙ නෙවේ නේද ඉන්නෙ 🙂
@ranjanijayathilake1118
@ranjanijayathilake1118 3 жыл бұрын
මේ දැන් මම හදන්න ලෑස්ති වෙනවා .සියලුම දේ සුදානම් .thanks dear 👍👍👍👍🙏🙏
@LifeWithNim
@LifeWithNim 4 жыл бұрын
මෙහෙම කළු පාටට හතු කන්න මම ගොඩක් කැමතියි 😍😋 රෙසිපි එකට ස්තූතියි! 💜
@v-k217
@v-k217 Жыл бұрын
මම අද හැදුවා. හරිම රසයි. සුවඳයි. ❤️
@swashakthitv2617
@swashakthitv2617 2 жыл бұрын
මමත් හැදුවා ,හරිම රසයි.වෙනද මම හතු කන්න කැමති නැති කෙනෙක් .දැනනමි කනවා, ස්තුතියි
@heshmalavi
@heshmalavi Жыл бұрын
මන් හැදුවා කියපු විදිහටම , රසටම ආවා , ගොඩක් ස්තුතියි
@sachinthaniranga5136
@sachinthaniranga5136 Жыл бұрын
Mamath heduwa onna.....tthunapaha gedara thiyana ewa bedala ddemme....kalu pata wenakan kalawan karala fry Kara...niyamai ane...tomato sauce demma...ekth Honda una....thank you.. It turned out great!
@arunicooray2022
@arunicooray2022 Жыл бұрын
Good morning putha.mama oyage Kama godak hadanawa.yest.day watalappan haduwa.rasaaaaaai.ada hathu hadanawa.thank you so much doni.God bless you.digau wewa
@tharanganilmini4434
@tharanganilmini4434 2 жыл бұрын
Thanks so much sister මන් ගොඩක් ආසාවේන් ඔයාගේ විඩියො බලන්නේ නොදන්න ගොඩක් kama warga හදන් කනවා
@HirushaUdani-j3d
@HirushaUdani-j3d 7 ай бұрын
me vidihata haduwama Hamoma rasai kiya kiya kawa.thank you recipe ekata ❤
@SwarnalathaThennakoon-c7w
@SwarnalathaThennakoon-c7w 9 ай бұрын
Mn dewani paratath haduwa harima rasai ahema sthuthi obata❤👍
@SwarnalathaThennakoon-c7w
@SwarnalathaThennakoon-c7w 8 ай бұрын
Akke me mn hadana 4weniparai mn hamadama hathu hadanne kkka kiya dipu vidihatai harima rasai ahema ❤👍
@NishaniKalpani
@NishaniKalpani Ай бұрын
Mama හැදුවා harema rasai
@sudarshiweerasekara9304
@sudarshiweerasekara9304 2 жыл бұрын
මමත් මේ විදියට හැදුව. හරිම රසයි. ගොඩක් ස්තූතියි .
@dilkidahamsa1932
@dilkidahamsa1932 2 жыл бұрын
ගොඩාක් රසයි.මාත් හැදුවා .මං හදපු රසම හතු එක
@ireshairesha7433
@ireshairesha7433 4 жыл бұрын
Oya kiyala dena widihata ahan inna asai.bohoma isthuthi.pahadiliwa ikmanin kiya denawata
@chathurika944
@chathurika944 3 жыл бұрын
දැක්කාමත් බඩ පිරෙනවා 😁🤤❤️
@PalithaGopallawa
@PalithaGopallawa 3 ай бұрын
හරිම රසයි මමත් හැදුවා
@ruuusri7535
@ruuusri7535 4 жыл бұрын
නියම ලිපයි බාජන ටිකයි😀😀😀😀
@sagarikularathna6436
@sagarikularathna6436 3 жыл бұрын
මට කෑමක් හදන්න ඕන උණාම මුලින්ම ඔයාගෙ chanal එකේ බලලා නැත්නම් විතරයි වෙන එකක බලන්නෙ. ඔයා කියල දෙන විදිහ වරදින්නෙම නෑ. පින්.
@nadeekasamanmalee235
@nadeekasamanmalee235 Жыл бұрын
හරිම රසයි මේ කියන විදිහට හැදුවහම. ගොඩාක් පින්.🙏🙏🙏
@harshisenevirathna4979
@harshisenevirathna4979 4 жыл бұрын
Oyage videos harima hondai nangi.godak watinawa
@niroshagunawera7452
@niroshagunawera7452 2 жыл бұрын
Thank you නංගි බුදුසරණයි
@pavaniasha4730
@pavaniasha4730 Жыл бұрын
Spicy Powder & chilli powder dekma ekta bedagaththata kmk nedda.
@nmafcreation5840
@nmafcreation5840 Жыл бұрын
Thankyou soo much .....I am going to make it today also sis ❤❤ 🙏🙏pls upload a vedio of making brownies 😍
@charundyamiyurangi8939
@charundyamiyurangi8939 4 жыл бұрын
Oyage kema harima rasai ,lassni akke...eye man haduwa oyage kemak eka Marama rasaiiiii......🥰🥰🥰....akkige athata budusaraniiiii ...
@Dilru6666
@Dilru6666 10 ай бұрын
හරිම රසට ඇති නේ ❤️❤️❤️❤️❤️❤️❤️👍
@dineshmanjula1162
@dineshmanjula1162 4 жыл бұрын
MR Kitchen oya dan nagala yanawa. Good luck♡♡♡
@MRkitchenlk
@MRkitchenlk 4 жыл бұрын
Tnx dear 😍😍😍
@jmjnilanthi4121
@jmjnilanthi4121 3 жыл бұрын
Anay. Miss mata. Thiyanny. Maty. Hats. Kamala. Nadda
@pavaniasha4730
@pavaniasha4730 Жыл бұрын
Wathura wenuwta Pol kiri Demmta kmk nedda
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
Thank You මැනික 😘 බුදුසරණයී
@skscientificcalculatorsand8145
@skscientificcalculatorsand8145 2 ай бұрын
මමත් හැදුවා රසයි❤❤❤❤❤
@ChathuraWarnasekara
@ChathuraWarnasekara 9 ай бұрын
Just made this..Just Amazing. Many thanks ❤️
@DarksideDiva
@DarksideDiva 9 ай бұрын
Cardamoms Cloves Cinnamon stick Cumin seeds Roasted fenugreek seeds Onions Tomato Ginger Garlic Green chilies Curry leaves Pandan leaves Roasted curry powder 3tsp Chili powder 2tsp Curry powder 1tsp Mustard 1/2 tsp Turmeric powder 1/2 tsp Salt Pepper
@gimhanikumari9443
@gimhanikumari9443 2 жыл бұрын
රසම රසයි chicken curry එකක් වගේ thank u ♥️
@sameerasameera3315
@sameerasameera3315 4 жыл бұрын
ෂා මරු නියමයි ස්තුතියි රෙසිපි එකට
@prasannakumara6590
@prasannakumara6590 11 ай бұрын
අපිත් හැදුවා.රසම රසයි.❤😊
@sithminimashi7473
@sithminimashi7473 9 ай бұрын
රසට ආවා thnk you so much MR kitchen ❤
@amatsupunacademy9101
@amatsupunacademy9101 3 жыл бұрын
oyage kama mm godak hadala thiyewa.. mt dan hodata kama hadanna puluwa.. thanks oyta.. oya rasata kama hadana hati koyla denwa..
@mallikasomarathna9058
@mallikasomarathna9058 7 ай бұрын
Mn israel inne apata oya hathu na thiyenne brawn mashroom ewa dala haduwoth hariyaida?
@niranjalasenani7386
@niranjalasenani7386 2 жыл бұрын
අපිත් දැන් හැදුවා . හරිම රසයි Thanks you💖💖💖
@NishaniKalpani
@NishaniKalpani Ай бұрын
මම හැදුවා 🎉❤❤
@kumaripathirana7192
@kumaripathirana7192 4 жыл бұрын
ආසම කැමක් බොහොම ස්තුතියි ❤
@shyamalidilrukshi4362
@shyamalidilrukshi4362 2 жыл бұрын
Mag eya hatu haduwa.harima rasai akki.oyata stuti
@CookingWithThusha
@CookingWithThusha 4 жыл бұрын
Really Tasty Recipe My Friend. Thanks For Sharing. Stay Connected.
@sanjanadewmini9545
@sanjanadewmini9545 3 жыл бұрын
Kamawala rasath supiri patath suppa
@nadeeudagedara7457
@nadeeudagedara7457 Жыл бұрын
Ada mama meka heduwa harima rasayi ,hebeyi pol kiri demma
@manelalwis8525
@manelalwis8525 5 ай бұрын
Very taste .Thank you so much .
@himalkosala8136
@himalkosala8136 7 ай бұрын
බැදපු තුනපහ කොයි තරම් ප්‍රමාණයක් දානවද? ප්‍රමාණ කියන එක වැදගත්
@nimeshawewakumbura7541
@nimeshawewakumbura7541 4 жыл бұрын
Thank you sooo much for this vegetarian recipe 👏👍
@kosalakekulandara8919
@kosalakekulandara8919 9 ай бұрын
මේ විදියට තුනපහ මිරිස් දැම්මා...දුවන්න පාරත් මදි...බඩ ගිනිගන්නව වගේ...සැරයි හොදටම😢
@kushalyadishalka1447
@kushalyadishalka1447 7 ай бұрын
Apith haduwa ada harima rasai 😊
@madhavipavithra6824
@madhavipavithra6824 10 ай бұрын
I made it.super.. thankyou ❤
@amayacheez
@amayacheez 8 ай бұрын
ඕනෙ ජාති ඩිස්ක්‍රිප්ශන් එකේ දානවනම් ගොඩක් ලේසී 👍 ස්තුති
@dananjaliliyanaarachchi730
@dananjaliliyanaarachchi730 3 жыл бұрын
Kalu kudu kiyanne miss bedapu thunapaha walatada
@nimashaishani3727
@nimashaishani3727 2 жыл бұрын
Ada mama heduwa Nendi.. harima rasai 👍👍👌👌👌👌👍😙
@anusharanathunga7232
@anusharanathunga7232 2 жыл бұрын
Meka haduwa. Harima rasata awa. Thank you very much.
@umegatharushi3140
@umegatharushi3140 2 жыл бұрын
Math haduwa aththatama harima rasai
@HelaYak
@HelaYak 3 жыл бұрын
රසට අති කියලා හිතෙනවා ගෙදර ගියාම හදලා බලන්නම්
@poojapiumali4521
@poojapiumali4521 11 ай бұрын
Favourite 🥰 thank you Akka.
@manorichandima2420
@manorichandima2420 3 жыл бұрын
akke oya hadana kema harima rahai apith hdnwa.oya hemadema saralawa kiladenwa.godak stuti.oyata bs.
@Cera12.12
@Cera12.12 4 ай бұрын
Love thisss ♥️
@kumudinidesilva4035
@kumudinidesilva4035 3 жыл бұрын
I made it according to your method . It was fab👍.Thanks M R Kitchen.
@MRkitchenlk
@MRkitchenlk 3 жыл бұрын
Most welcome 😊
@disnasenanayake9890
@disnasenanayake9890 Жыл бұрын
හරිම රසයි 👍
@deepakularathna2597
@deepakularathna2597 2 жыл бұрын
හතු සෝදා පිරිසිදු කරගත්තේ ඇල් ජලයෙන්ද උණු ජලයෙන්ද ?
@rajikagayashani2010
@rajikagayashani2010 4 жыл бұрын
Mama haduwa husband asawen kawa rasai kiyala thanks oyata me racipe eka kiyala dunnata
@dameeshadananji8111
@dameeshadananji8111 3 жыл бұрын
Apith haduwa..heavenly taste...♥️🤗
@kavindyasankalani9282
@kavindyasankalani9282 3 жыл бұрын
Math hadala beluwa..aththatama harima rasai...godak ස්තුති kiya dunnata..🙏🙏😍
@nishadigunathilaka893
@nishadigunathilaka893 Жыл бұрын
Yesterday tried this recipe.. it was awesome..
@yomaltharaka1160
@yomaltharaka1160 2 жыл бұрын
hathu curry eka harima rasai akki
@jeeva9809
@jeeva9809 3 жыл бұрын
Aneeh man video eka balala gattha ada packet 2kma hadla kiyannm akkiyoo
@shanikaliyanage5841
@shanikaliyanage5841 3 жыл бұрын
රසයි...අද හැදුවා..නියමයි..thanks..
@nimsaraavishka7688
@nimsaraavishka7688 3 жыл бұрын
පට්ට
@WasanaSewwandi-wr3gs
@WasanaSewwandi-wr3gs Ай бұрын
Thnak you miss ❤❤
@kwtkwt5381
@kwtkwt5381 2 жыл бұрын
ඔයාගේ කෑම හදන ක්‍රමය හරිම පැහදිලි යි ඒ වගේමයි රසයි ඔයාට බොහොම ස්තුතියි ❤️❤️🌹🌹🌹
@ireshamadushani6016
@ireshamadushani6016 Жыл бұрын
😊❤
@poojapiumali4521
@poojapiumali4521 2 жыл бұрын
Thank you for this amazing recipe 😋
@vindyananayakkara5071
@vindyananayakkara5071 3 жыл бұрын
Mama haduwa. Oya kiyapu vidiyata. Harima sarai ane.
@HeliesHome
@HeliesHome 4 жыл бұрын
Man ada oyage recipe eka haduwa godaaakkk rasai... ☺️
@rajarathnaudayangani461
@rajarathnaudayangani461 2 жыл бұрын
Hodatama kiyala danawa.....
@badooor212
@badooor212 4 жыл бұрын
Man nam patta perwtai murunga kola dalat rasai mehema tama kalu patata kanna asha godak pin akki bs lanakawata awa gaman hoyana kanne ☺️☺️☺️
@sachinthaniranga5136
@sachinthaniranga5136 Жыл бұрын
Murunga kola? Mekatamada daanne?
@yakayaka4531
@yakayaka4531 3 жыл бұрын
Apith haduwaaa....havenly taste....dr...tnx..😜😜😜😜😘
@anurakumarasenanayaka4630
@anurakumarasenanayaka4630 Жыл бұрын
හරිම රසවත්
@akila-s-official
@akila-s-official 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ..අපිත් හැදුවා .. රසට තිබුනා
@umabdulla9472
@umabdulla9472 3 жыл бұрын
ස්තුති කියා දුන්නාට ගොඩාක් පැහැදිලියි
@geethanijathungedara6018
@geethanijathungedara6018 3 жыл бұрын
Iguru potu pilika karakayak.
@dulakshiperera6453
@dulakshiperera6453 3 жыл бұрын
Me dan iwwa.hariima rasaiii
@oshadiwarunika9113
@oshadiwarunika9113 2 жыл бұрын
අක්කෙ බිම්මල් තෙම්පරාදුවක් හදන විදිය ඕනා
@neethakumari684
@neethakumari684 2 жыл бұрын
Hadai rasa patai niyamai mama aDa hasaànva
@LahiruHawpe
@LahiruHawpe 4 ай бұрын
attatama rasai
@anumadu9545
@anumadu9545 2 жыл бұрын
Akka oyage recipe super...
@user-rj4mb9kr8v
@user-rj4mb9kr8v 2 жыл бұрын
ගොඩාක් පින් ඔයාට දුවෙක්
@piyumirasangika9956
@piyumirasangika9956 4 жыл бұрын
Mekata button mashrom pavichi karanna puluwan da?
@lakshikapiumali8081
@lakshikapiumali8081 2 жыл бұрын
මමත් හෙට හදලා බලනවා
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,3 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 12 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 3 МЛН
හතු මාලුව - Episode 517 - Mushroom Curry Anoma's Kitchen
8:37
මස් වගෙ රසට හතු උයමු /Mushroom Tempered /
5:44
когда не обедаешь в школе // EVA mash
00:51
EVA mash
Рет қаралды 4,3 МЛН