No video

BIOS සහ UEFI ගැන සිංහලෙන්

  Рет қаралды 88,765

pcguide lk

pcguide lk

Күн бұрын

www.pcguide.lk/...
BIOS කියන්නෙ මොකක්ද? මේකෙන් කරන්නෙ මොනාද වගේම අලුත්ම UEFI BIOS ගැන කෙටියෙන් සිංහලෙන් දැනගමු...

Пікірлер: 278
@tharindubandara8725
@tharindubandara8725 2 жыл бұрын
ලොකු දැනුමක් ගන්න පුලුවන් ඔයාගෙ වීඩියෝ වලින් අයියෙ❤️
@sllyricslk8307
@sllyricslk8307 3 жыл бұрын
අයියේ මගේ bios settings වල භාෂාව වැරදි කොහොමද හදන්නේ
@danushkaruwan5443
@danushkaruwan5443 17 күн бұрын
Bio setting ඇතුලෙම language change කරන්න තියෙනවා..google translate use කරලා ඒක හොයාගෙන language එක change කරන්න
@kasunliyanage2545
@kasunliyanage2545 6 жыл бұрын
Overclock ගැන video එකක් කරන්නකො..overclock කරන එක pc එකකට හොදයිද කියලත් කියන්න...
@dkgeek4404
@dkgeek4404 3 жыл бұрын
Oka karanne one processor eke asawa nathi karagena kollo❤️
@Ramsey.001
@Ramsey.001 3 жыл бұрын
@@dkgeek4404 ehemama na itin
@imanthamax8821
@imanthamax8821 6 жыл бұрын
Thanks aiye oyage youtube channel eken godak dewal igana gaththa
@chanojmalindu2145
@chanojmalindu2145 4 жыл бұрын
සිරාවටම පට්ට වැදගත්
@shandavid8611
@shandavid8611 5 жыл бұрын
ayye oya IT sir kenek venda thibba elatama explain karanava mama tamil matama othatama theruna
@sldikka7176
@sldikka7176 2 жыл бұрын
UEFI bios thiyeddi dual boot karanna pulawand
@Virajnambukara
@Virajnambukara 4 жыл бұрын
BIOS වල legacy mode කියන්නේ මොකක්ද ????
@pramithvidarsha3834
@pramithvidarsha3834 3 жыл бұрын
Mtath epa wela inne
@g.t.master3094
@g.t.master3094 2 жыл бұрын
Ow appa windows 11 dannath eeka wenas karanna ooni ..eka wenas karata passe lap eka on wenne na "no bootable device" kiyala watenawa 🥲😣
@sathsilu
@sathsilu 2 жыл бұрын
@@g.t.master3094 ඒ bro උබ legacy අයින් කරන්න use කරපු software එක මොකක්ද
@g.t.master3094
@g.t.master3094 2 жыл бұрын
@@sathsilu අයින් කරේ නෑ බන් ඒක change කලොත් lap එක on වෙන්නෙ නෑ බන්..ශුවර් නෑ software දාල අයින් කරන්න නම් දන්නෙ නෑ එහෙම කරත් os එක run වෙන්නෙ නෑ බන්
@sathsilu
@sathsilu 2 жыл бұрын
Change කරන software තියෙනවනේ නේද
@sasmiracreations
@sasmiracreations 2 жыл бұрын
This is a great service. This helped me a lot and I do not have enough words to thank you for this video and specially the pdf !!
@srinathwijesinghe
@srinathwijesinghe 4 жыл бұрын
මං මගේ බෝඩ් එකේ bios update කරා (MSI H81-P33) දැන් USB ගැහුවම ගන්නවා නැතුව යනවා ආයෙ ගන්නවා නැතුව යනවා. තියෙන හැම දෙයක් ම මාරු කරලත් බැලුවා.පවර් සප්ලයි රැම්. ඒත් තාම එහෙමයි. මට මේක හදා ගන්න විදිහ කියන්නකො.
@nishadiapsara7507
@nishadiapsara7507 3 жыл бұрын
priyadarshana aiye intel xeon cpu ekak samsun h61s1 board ekakata gahanna puluwanda?
@nishadiapsara7507
@nishadiapsara7507 3 жыл бұрын
අයියේ intel xeon cpu ekak samsung h61s1 board ekatada hi karanna පුළුවන්ද ?
@nishadiapsara7507
@nishadiapsara7507 3 жыл бұрын
අයියේ samsung motherboard eke bios update karanne kohomada
@djsudeshanaremix
@djsudeshanaremix 3 жыл бұрын
Thnks bro ඒක ගොඩක් වැදගත් පණිවිඩයක් . අද මං අපෙ මල්ලි කෙනෙක්ගෙ pc එකට windows දාන්න ගියා , එකෙ bios වල ප්‍රශ්නයක් තීබුනා ,එකෙ bios language එක කොච්චර වෙනස් කරත් Auto koriean වෙනෝ ,තව ESC key එක එබුවට boot menu එක එන්නෙත් නැහ් ,තව pc ekh boot වෙන්න ඉස්සෙල්ලා codes වගයක් වැටිලා F1..... F2 ඔබන්න කියලා එනෝ ඒ හින්දා windows දාන්න බැරිවුනා අපෙ පැත්තේ තීනො pc shop එකක් KL computers කියලා උන් Pc කනවා අයියේ ,උන් දාන windows liscene activate නොකර genuine කියල වැටෙනෝ 😂Activate කරාම copy of windows කියලා කියනෝ😀 හිතා ගන්න බැහ් මොනා කරන්නද කියලා🤭 ,පුලුවන්නම් bios ප්‍රස්නෙට විසදුමක් හොයලා දෙන්න ලොකු උදව්වක් 👍..... ජයවේවා !🙏
@djsudeshanaremix
@djsudeshanaremix 2 жыл бұрын
Hari bro eka hada gatta eda
@lahirudilshan3087
@lahirudilshan3087 2 жыл бұрын
Supiri ❤️🔥 Firmware ගැන සිංහලෙන් වීඩියෝ නැ. පුළුවන් නම් computer firmware ගැන introduction video එකක් දාන්න ❤️🔥👍
@chanusankalpa
@chanusankalpa 2 жыл бұрын
aiye mage samsung mother board ekak. eke kohomada VT enable karaganne.VT kiyala ekak ne na.
@charithjeewaka6042
@charithjeewaka6042 3 жыл бұрын
ගොඩක් වටිනවා තැන්ක්ස් 😃👍
@sasindu.dilshankarunaratna5615
@sasindu.dilshankarunaratna5615 3 жыл бұрын
UEFI / Legancy GPT MBR පොඩ්ඩක් විස්‍තරයක් ඕනෙ.. UEFI වලින් Windows ගැහුවාම Legancy Walin Windows ගැහුවාම මොකද වෙන්නෙ???
@gamingSeriesVideos-zd5dr
@gamingSeriesVideos-zd5dr 2 ай бұрын
Math hithuwe e gana videos ekak kiyala
@rpZENKz
@rpZENKz 3 жыл бұрын
Lagacy walin hadanne kohomada
@deshandilhara8602
@deshandilhara8602 6 жыл бұрын
sthuthi mama mama ma video akan godak dawal igana gaththa.
@romeshfernando3026
@romeshfernando3026 4 жыл бұрын
Oyage explaining great. Its really helpfull..
@Manuja2007
@Manuja2007 2 жыл бұрын
BIOS maka UEFI walata maru karanna kohomada
@malithudara7332
@malithudara7332 4 жыл бұрын
Mage acer aspire es1-533 laptop ekak thiyenne.eke legacy mode na.legacy mode eka gannabarida
@mudithaaravinda5844
@mudithaaravinda5844 3 жыл бұрын
Niyamai Aiye Loku denymak gannawa aiyagen බුදු සරණයි අයියේ 👍👌
@sarithhasarinda2818
@sarithhasarinda2818 5 жыл бұрын
මට dell machine එකක් හම්බුනා...ඒකට windows දාන්න යද්දි bios menu එකේ Admin password එකක් අහනවා...ඒක කොහොමද හොයා ගන්නේ?
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
හරියටම DELL model එක හොයල ඒකෙ BIOS Password Reset කරන විදිහ බලන්නග
@sarithhasarinda2818
@sarithhasarinda2818 5 жыл бұрын
@@pcguidelk tnx ayye..
@newfilms7147
@newfilms7147 3 жыл бұрын
Aiya asus n552vx eke man bios update kala eth dan lap eka bios walata awith nawathinawa. Ai e. Hard ekawath penwanne naha. 304 eka damme.
@sasirusathsara6738
@sasirusathsara6738 3 жыл бұрын
ane mage bios wala advance missing wela mokada karanna?
@noxi4323
@noxi4323 4 жыл бұрын
gamer kenekta video render kenekta kiyala api wenama bios optimize krnna oneda aiye ehema krnwnm eka gana podi pahadili kirimak krnna sha hodama best optimized setting tikka video ekkin kiyala denna
@sanjayaswisdomlife2906
@sanjayaswisdomlife2906 6 жыл бұрын
Aiye lenovo lap ekak thiyenava bios crash vela ekata bios daganna puluvanda kiyanna lap eka on karama blank screen thiyenne bios nehe eke
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
meka repair shop ekakata denna wei :)
@sanjayaswisdomlife2906
@sanjayaswisdomlife2906 6 жыл бұрын
hoda shop ekak kiyannako aiye mehe me vage veda karanvada bios repair karanava vage veda
@sanjayaswisdomlife2906
@sanjayaswisdomlife2906 6 жыл бұрын
aran giya gaman kiyavi motherboard eka danna ona kiyala ape aya ithin repair karanna danne nene aiye parts maru karanna thami godak aya dann
@mjthushan7126
@mjthushan7126 6 жыл бұрын
hp laptop eka windows 10 damage una apahu dhanna baeri ai.. ? mata d eke thiyena detaa ganna kramayak naedhdha.. ?
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
Windows daana puluwan. me gana ape forum ekata daanna. laptop model ekai oyage issue ekai. www.pcguide.lk/community
@lahirumadushanka18
@lahirumadushanka18 4 жыл бұрын
Aiye mage motherboard eka samsung ekak.eke vt(vurtualization technology)bios menu eke pennanne nane.bios update karala eka fix karaganna puluwan weida.
@prasasu8218
@prasasu8218 5 жыл бұрын
Lap ekta extranal vga ghna hti video ekak karanna ko
@danushkaroshana1463
@danushkaroshana1463 6 жыл бұрын
meka godak watinawa niyamai aiye
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
Sthuthi
@yoshitecshow1239
@yoshitecshow1239 3 жыл бұрын
අයියේ මගේ motherboard එකේ comos battery එක බැහැපු නිසා මම අලුත් battery එකක් දැම්මා.ඊට පස්සේ desktop එක on කරද්දී 'comos settings wrong'කියලා වැටිලා comos settings වලට යනවා.කොහොමද ඒක හදන්නේ
@pcguidelk
@pcguidelk 3 жыл бұрын
Settings වලට ගියාම Save and Exit (Short cut F10) දෙන්න
@user-is8lx7if7e
@user-is8lx7if7e 3 жыл бұрын
@@pcguidelk අයියේ මගේ එකේ save and exit දුන්නම අයේ මුලට යනවා windows open වෙන්නේ නෑනේ.plz පොඩ්ඩක් උදව්කරන්න කෝ
@NghtFury_
@NghtFury_ 4 жыл бұрын
Aiye xmp gena thawa poddak kiyanne diret x genath kiyanna
@sachinperera1900
@sachinperera1900 Жыл бұрын
video eka upload karala awurudu 4k wenawa. ada thamai meka awashya une 💜💜
@lemingo
@lemingo 4 жыл бұрын
How to update bios please make a video
@RESPECT-fx2gy
@RESPECT-fx2gy 2 жыл бұрын
Mge secure boot krta psse screen eke penne na mokde krnne
@pasinduharshan693
@pasinduharshan693 4 жыл бұрын
aiyee computers walata ena error gana podi videos ekak karanna puluwanda
@nadundhananjaya5870
@nadundhananjaya5870 6 жыл бұрын
Your content is awesome bro
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
Thanks
@officestuff1205
@officestuff1205 3 жыл бұрын
BIOS Chip ekak Idintify Kara ganne kohomada kiyala karanna
@vimukthiharshana9953
@vimukthiharshana9953 5 жыл бұрын
Godak thanks mewage video karanawata good luck..! digatama karan yanna..
@HelithaSri
@HelithaSri 6 жыл бұрын
Xmp profile kiyanne mokakdha
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
meeta kalin Q & A wala tyenawa. me gana wenama kyannam video ekakin
@bandulakumara9180
@bandulakumara9180 2 жыл бұрын
amarican magatrands problem eka fix karanne kohomada
@max221b4
@max221b4 6 жыл бұрын
අයිය තියන boad එක අයින් කරල අලුත් එකක් හයිකරනවනං ගැලපෙන boad එක හොයාගන්නේ කොහොමද, හරියටම තියන processor එකට ගැලපෙන විදිහට🤔
@navishkaperera3046
@navishkaperera3046 6 жыл бұрын
mulin balanne processor eke socket eka mokak da kiyala....ilagata processor eke gen eka motherboard ekata galapenawada kiyala..ita passe motherboard eka wada karanna ona mininum power ekata wadiya oyage powersuply eke tiyenawa wagema ram eka board ekata support da kiyala tamai mulikawama balanne
@kasunbandara9697
@kasunbandara9697 2 жыл бұрын
Bios errors cord thiyena link ekata yanna bene.. ea video eke link eka aye denna puluwamda?
@ravinduudantha1464
@ravinduudantha1464 3 жыл бұрын
legacy uefi walata convert karanna puluwanda
@navishkaperera3046
@navishkaperera3046 6 жыл бұрын
bios walata UEFI wala godak benifits tiyenawa...intel optane memory support karanne UEFi walata witarai bios walata wada na.
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
normal BIOS - UEFI BIOS - me dekama BIOS thamai :)
@navishkaperera3046
@navishkaperera3046 6 жыл бұрын
blue screen eka standard bios eka uefi bios unat kiyanne uefi witarai...mokada eka nikan sammata nowu sammatayak wage
@Ransilu-ch9es
@Ransilu-ch9es 7 ай бұрын
Aiyye මගේ ගේම් එකක් ගහ ගහ ඉද්දි එක පට්ට මෝනිටරේ no signal කියලා වැටේනවා එත් ඇතුලේ පැන් කැරකේනවා මවුස් එකේ සේන්සර් ලයිට් එක off වේනවා keybord ත් off වේනවා ඉට පස්සේ fan off වේලා on වේනවා එතකෝට මවුස් එක හේල්ලුවා ම password ගහන තැනට එන්නේ ගේම් එකත් තිබ්බ තැනින් run වේනවා plesa help meeee😢😪 මන් cmos batrey එක change කරා ඉට පස්සේ තමා උනේ
@user-ni2gl8wm5u
@user-ni2gl8wm5u 2 жыл бұрын
Mage පරන bios වල cpu vt on karanna widiyak naaa
@slclio4805
@slclio4805 3 жыл бұрын
Ayye mage h61 board eka auto on venava ayith off venava samaharak velavata godak vela on vela thiyenava
@SumindaSarath
@SumindaSarath 4 ай бұрын
මට හරි ගැටලුවක් .මම මදර් බෝඩ් එකක් හොයා ගත්තා.එකෙ සීමෝස් බටරිය නෑ. එතකොට අළුත් එකක් දාල වැඩ කරන්න පුළුවන් ද?.එතකොට බයෝස් ප්‍රශ්න ඇති වෙයිද?
@manmeth
@manmeth 4 жыл бұрын
hammo mechchara dawas mage oluwe pissu natapu prashnayak. Thank you ayye.
@sanjayabandara2290
@sanjayabandara2290 3 жыл бұрын
Thanks bro
@gameshooter1355
@gameshooter1355 3 жыл бұрын
Expansion cards කියන්නේ මොකක්ද .?
@slcrickvillage9292
@slcrickvillage9292 4 жыл бұрын
aiye mage pc eke power supply eka godak speed wenawa godak rasne hulaga enawa.lagadi wena vga ekak damma. ee vga ekata wenama power denna ooni.power supply ekata power deeganna bari unamath godak speed wenawada
@slcrickvillage9292
@slcrickvillage9292 4 жыл бұрын
Power supply eka change karoth ooka hariyawida
@sameerabalawardana
@sameerabalawardana 6 жыл бұрын
Thanks bro.. 👍👑😃
@chinthaka_rajapaksha
@chinthaka_rajapaksha 5 жыл бұрын
lap ekata mac os eka install krnna pluwnda? kohomda krnne?? 💻 🍎
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
puluwan. hackintosh kyala search karala balanna.
@romeshfernando3026
@romeshfernando3026 4 жыл бұрын
Great job brother . Keep it up. ❤️
@malitha_3943
@malitha_3943 3 жыл бұрын
Mg peep sund 2k ahila f1 eka press karanna enawa
@mauratalanka6144
@mauratalanka6144 Жыл бұрын
Mage wade hari giye na aya..help me
@krishanpriyadarshana7097
@krishanpriyadarshana7097 6 жыл бұрын
Awsome Dude :)
@harshasampath6401
@harshasampath6401 2 жыл бұрын
aiye mashing eka on weddi bios key pres karn nethuwa bios open wenne ai
@kishanpinnawala5491
@kishanpinnawala5491 3 жыл бұрын
Bios "default" karoth mokada wenne
@nadirafarosha3755
@nadirafarosha3755 Жыл бұрын
අනේ අයියේ මගේ computare Blos මෙනූ එක ඕපන් වෙන්නෑ windows ගහන්ඩත් බෑ මොකද කරන්ඩ ඕනෙ ඒකට
@SLTechHub
@SLTechHub 6 жыл бұрын
Video එක ගොඩක් හොඳයි.... :)......
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
+SL Tech Hub. Thanks bro
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
+SL Tech Hub. :)
@srilankanlions1317
@srilankanlions1317 2 жыл бұрын
motherboard එක ddr 1,2,3 ද කියලා හොයාගන්නෙ කොහොමද
@tonymunasinghe8073
@tonymunasinghe8073 4 жыл бұрын
Very thanks..
@tharangalakmal9659
@tharangalakmal9659 3 жыл бұрын
Samsung h61 bord eke tpm tiyda
@lahirudilshan3087
@lahirudilshan3087 2 жыл бұрын
ඔයාලා ගේ website එකට log වෙන්නේ කොහොමාද
@nipunadilshan929
@nipunadilshan929 6 жыл бұрын
godak wathagath karunak ela a
@Madu94.
@Madu94. 3 жыл бұрын
Mage pc eke bios menu eka enne naha..hethuwa mokadda ....msi b460m motherboard
@indikarathnayake1135
@indikarathnayake1135 6 жыл бұрын
Good job bro. Digatama karan yamu
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
Thank you
@supplementsinhalen3469
@supplementsinhalen3469 3 жыл бұрын
First time bios hadana vidiha kiyanna puluwnda
@DreamzMusicstudio
@DreamzMusicstudio 3 жыл бұрын
Niyamai aiyee❤🌹🙏🔥
@nikesharakaushika9879
@nikesharakaushika9879 Жыл бұрын
Bios open වෙන්නෙ නැත්තෙ ඇයි
@nimeshsandaruwan5737
@nimeshsandaruwan5737 4 жыл бұрын
Samsung h61s1 ekata bios update nadda???
@januwa3790
@januwa3790 5 жыл бұрын
niyamai , thank you aiye
@lahirudilshan3087
@lahirudilshan3087 3 жыл бұрын
Kohomada bios valata yanne
@abeybp1958
@abeybp1958 5 жыл бұрын
machan ay kiannay awulak nathnam pc aka on karana hamawelawama BEEP sadday enna onay nay ath prayogikwa aka hamathissayma wennay nathhay ayi ?
@pcguidelk
@pcguidelk 5 жыл бұрын
Enawa. Single short beep ekak. Aluth boards wala speaker ekak naha. Led walin indicate wenne.
@abeybp1958
@abeybp1958 5 жыл бұрын
@@pcguidelk ah ela
@artcafe8571
@artcafe8571 3 жыл бұрын
prosser eke pan eka karakena speed eka adu wadi wenna bios බලපානවද
@sniro1402
@sniro1402 3 жыл бұрын
BIOS. UEFI upgrade කරගන්න පුලුවන්ද අයියේ
@praveensomarathna989
@praveensomarathna989 4 жыл бұрын
MAMA PEN EKAKIN PC EKE OS EKA GAHANNA GIYA BIOS WALIN HARIYATA BOOT EKA DUNNATH BOOT WENNE NA ERROR EKAK ENAWA ME UEFI EKA GANA BIOS WALA KISIMA THANAKA UEFI GANA SETTING HADANNA THANAK NA AYIYA PULUWANNAM PODI HELP EKAK DENNAKO
@best_movie723
@best_movie723 3 жыл бұрын
Core 2 duo එකේ..VT-x ,එක on කරන්න දන්න එ⁣ක්⁣කනෙක් කියන්නකෝ. 😢🙏
@WijthaGayan
@WijthaGayan 4 жыл бұрын
aiye vt enable karanne kohomada windows 7 ultimate eke
@sathirasahan6286
@sathirasahan6286 3 жыл бұрын
TPM enable karanne kohomada?
@HelithaSri
@HelithaSri 6 жыл бұрын
ගොඩක් වටිනවා..
@selvarajsuppan8027
@selvarajsuppan8027 4 ай бұрын
First thank for non background music, when a person promote his video for teaching others, in between why this unwanted music ,? OK. Thanks a lot . Pl put a video about hdd portion, or external hdd connection.thanks. selvaraj 73 Yr.colombo.
@rsediting6925
@rsediting6925 5 ай бұрын
පුළුවන්නම් boot logo cheng එකක් කරන විදිහ එකක් දෙන්න
@sadheegaming9122
@sadheegaming9122 Жыл бұрын
මගෙ තියෙන legacy bios එක uefi වලට මාරු කරගන්න බැරිද
@thisuranethsara9745
@thisuranethsara9745 3 жыл бұрын
Computer ek on karaddi Bios auto on wenwane hdgnn kohomd
@Siczone11
@Siczone11 6 жыл бұрын
minimum core i5 illane games sameharevita core 2 quad valat vada A ay ?
@navishkaperera3046
@navishkaperera3046 6 жыл бұрын
a tamai market eka ....eka application walata witarak neme samahara hardware walatat wada karanawa...ohoma illanne a game eka high,ultra or dala maximum resolution wage dala 60 fps walata wadiya gahanna puluwan hinda....mokada samahara kattiya Z270 MB ,core i3 7th gen,1080/ 1080ti wage gahana kattiyat innawa ekai...ehema nattam game developersla game eke illana ganata ho ita wadiyen tiyenna puluwan ewata witarak gahanna puluwan widiyata hadai
@pcguidelk
@pcguidelk 6 жыл бұрын
2ma quad core ne. CPU cores 4k ona wene complex games walata
@navishkaperera3046
@navishkaperera3046 6 жыл бұрын
mn pentium dual core ,gtx 1050ti wala high dala gahanawa far cry 4 ath chuti lag ekak tiyenawa settings medium wage dammahama hariyanawa
@laksri3768
@laksri3768 6 жыл бұрын
ලැප් එකට සෙපරේට් vga එකක් ගහන විදිහ කියන්න
@sankadilshan8761
@sankadilshan8761 4 жыл бұрын
Eka digata godak wela sadde avilla on wenava.ekata mokada karanne.
@chenithamihidinu4318
@chenithamihidinu4318 10 ай бұрын
ayye tpm module eka gana video ekak danna puluwanda ❤😊
@kushandhananjaya56
@kushandhananjaya56 3 жыл бұрын
Bios update karana eke hode mokakda
@DRVcrazySL
@DRVcrazySL Жыл бұрын
Bios update krnne natuwa ram ek wada krnne nadda🤔 mage 2GB ram eka 4GB ekkt maru kra eth ek wada nane
@nethulmethsilu7580
@nethulmethsilu7580 3 ай бұрын
Eka beep ekai vadune but 502 error kiyala watenawa,, on venne 🔋 eka galawala dmmoth විතරයි
@ryangameing3491
@ryangameing3491 3 жыл бұрын
Aiya boot eken kochara hdd ekata dunnath off karala on karaddi maru wenne ai hamwelema on karaddi boot eka hadana ona
@danu5748
@danu5748 4 жыл бұрын
නියමයිනේ ලස්සනට පැහැදිලි කලා
@thilinaalagiyawanna3680
@thilinaalagiyawanna3680 2 жыл бұрын
Thank you very much
How to Update BIOS - Sinhala
12:36
pcguide lk
Рет қаралды 12 М.
Display connectors ගැන දැනගමු
9:01
pcguide lk
Рет қаралды 67 М.
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 86 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
👨‍🔧📐
00:43
Kan Andrey
Рет қаралды 10 МЛН
Crashing intel CPUs - 13th gen 14th gen- explained
14:37
pcguide lk
Рет қаралды 30 М.
Thermal Paste - Explained - සිංහලෙන්
8:16
pcguide lk
Рет қаралды 58 М.
天使救了路飞!#天使#小丑#路飞#家庭
00:35
家庭搞笑日记
Рет қаралды 86 МЛН