No video

මගේ birthday එක සැමරුවා අපි| රයන් මට දුන්න gift එක මොකක්ද? 😳

  Рет қаралды 109,666

Nishini Hatharasingha

Nishini Hatharasingha

Күн бұрын

Thank you for so much love on my birthday! ❤️

Пікірлер: 246
@madugunathilaka-ly8ur
@madugunathilaka-ly8ur Жыл бұрын
මේ පවුලෙම අය වයසට යන්නෙ නැති වෙන්න බොන මැජ්ක් අරිශ්ටයක් වත් තියනවද මන්ද . හරිම ලස්සනයි නෙ හැමෝම .
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Ane thank you ❤️🙊
@sanju4866
@sanju4866 Жыл бұрын
රයන් ගේ අම්මා හරි පින් පාටයි ලස්සනයි❤❤❤ ටානාෂා අක්කිගේ අම්මත් හරිම ලස්සනයි....පින්කාර කාන්තාවක් දෙන්නෙක්....❤❤
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuu❤️
@MonikaDilrukshi-we7wy
@MonikaDilrukshi-we7wy Жыл бұрын
Birthday girl doll කෙනෙක් වගෙ❤❤❤
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuu❤️🙊
@littlemermaid5921
@littlemermaid5921 Жыл бұрын
ඔයා හරිම ලස්සනයි .ඉස්සර ඉදන් මන් ඔයාව follow කරා කවුද කියලා නොදැන . හරිම ලස්සන රූපයක් ඔයාට තියෙන්නෙ . ඒත් ඔයාගෙ wedding එක දවසෙ ඔයාව අන්දල තිබුනෙ ඔයාව කැත කරලා . කොන්ඩෙ එහෙම තැලිල වගේ තිබ්බෙ . මූන රවුම් කෙනෙකුට එහෙම කැතයි . එදා ඔයාගෙ photo දකිද්දි නම් දුක හිතුනා මෙච්චර ලස්සන කෙල්ලව එයාගෙ ලස්සනම දවසෙ ඇයි මේ විදිහට කැත කරේ කියලා . කොහොම උනත් ඔයා සුරංගනාවියක් . හැමදාම සතුටින් ඉන්න .happy birthday ❤❤❤
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank you ❤️🙊
@ruwanikadilanka
@ruwanikadilanka Жыл бұрын
රයන් හරිම ආදරෙයි නිෂිනිට ❤❤ හරිම ලස්සනයි ❤❤❤ හැමදාම ඔයාගෙ වීඩියො බලනවා
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuu ❤️🙏
@Acgtyj
@Acgtyj Жыл бұрын
Dress එක මාර ලස්සනයි අනේ cute💗😚
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Ane thank youuu❤️🙊
@nithumandakini7773
@nithumandakini7773 Жыл бұрын
ඔයාව නම් දවසක ඇත්තටම හම්බෙන්න ආසයි අක්කියෝ 😵 මං බලන්නේ ඔයාගෙ වීඩියෝ විතරමයි 🥺❤😊
@sandurosarelife7438
@sandurosarelife7438 Жыл бұрын
Happy birthday nangaaaa.❤❤❤.dress එකනම් මාර ලස්සනයි නන්ග...හැමදාම ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න ...ජේසු පිහිටයි තෙරුවන් සරනයි ඔයාලට ❤❤❤❤❤.ආදරෙයි
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuuu❤️🙊
@saumyasewwandi7441
@saumyasewwandi7441 Жыл бұрын
rayan ge amma hari hodai oyata ayagema duwek wage salakanawa oya wasanawanthai nanagi
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Owwww ❤️🙊
@pathminidesilva-eh4uq
@pathminidesilva-eh4uq Жыл бұрын
සුබ උපන් දිනයක් වේවා පැටියෝ ,,ඔයාට නිරෝගි මත් සුබම සුබ උපන් දිනයක් වේවා ආයිමත් ප්‍රාර්ථනා කරනවා සුබ අනාගතයක් ,බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර ❤❤❤❤❤❤❤❤🎉
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuu❤️🙏
@SamaranayakagamageChandrasena
@SamaranayakagamageChandrasena Жыл бұрын
6🎉🎉5😮 10:22
@pawanitashikala8172
@pawanitashikala8172 Жыл бұрын
*happy birthday නිශී අක්කී ❤😘 .හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න .අක්කී ගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මන් wish කරනවා අක්කී .ආදරෙයී 🤩🙏
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank you ❤️ oyageth wada okkoma sarthaka wenna kiyala math prarthana karanwa❤️
@rashmivilochana
@rashmivilochana Жыл бұрын
ඔයා සුරංගනාවියක් වගේ.. මාරම ලස්සනයි 💗
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuuu❤️🙊
@ShakyaSamarawickrama
@ShakyaSamarawickrama Жыл бұрын
Happy birthday chuti ❤ හරිම ලස්සනයි ....හැමදාම සතුටින් ඉන්න ❤
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuu❤️
@senumy813
@senumy813 Жыл бұрын
හැපි බර්ත් ඩේ නිශී වස්තු🎂🌻 ❤️❤️❤️❤️❤️සතුටින් ඉන්න හැමදාම 😍💖😊
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuuu❤️
@Kawshalya_Gimani
@Kawshalya_Gimani Жыл бұрын
🎊🥳Happy birthday🎂 අක්කි 🎉 ඇමදමත් සතුටින් පරිස්සමෙන් ඉන්නා ඔනී. අක්කාගේ වැඩ කටයුතු සාර්ථක💖 වේවා. කියලා ප්‍රාර්ථනා🙂👍 කරනවා 💓🌹🥳🤞✨
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank you ❤️🙏
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 Жыл бұрын
ලස්සනයි❤️ හැමදාම හිනාවෙලා සතුටින් ආදරේන් ඉන්න ❤️❤️❤️
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuu❤️
@awbcharidu3962
@awbcharidu3962 Жыл бұрын
අනේ හරිම හොඳ නැන්දම්මා කෙනෙක් ❤❤❤❤
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
Ow eyage lassana🥺😍
@sanju4866
@sanju4866 Жыл бұрын
එ්ක අැත්ත ලේලිට සුරංගනාවියක් වගේ පේන්න ගවොමක් සිලෙක්ට් කරල අන්දලා එක්කරන් අැවිත්❤❤❤
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Owwwww
@user-ch6fh4uz2s
@user-ch6fh4uz2s 3 ай бұрын
කැමත් තකින් නේවෙියි නේද 😢 බැන්දේ තඩියාව අහිංසක😢 ලස්සන කේල්ල ලස්සන කෝල්ලේක්ව බදින්න ති⁣බිබා ❤ ⁣සල්ලිවලට සතුටත් නැති වුනා
@nishinihatharasingha
@nishinihatharasingha 3 ай бұрын
Na mage kamaththen bande naththam badinne nane😂
@user-ch6fh4uz2s
@user-ch6fh4uz2s 3 ай бұрын
😒💔
@Sweden_Natural_View
@Sweden_Natural_View Жыл бұрын
අද සුරන්ගනාවියක් වගේ ඔයා ❤️❤️❤️
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuuu❤️❤️
@user-us7cj4zn1i
@user-us7cj4zn1i Жыл бұрын
Oya harima lassanai akke oyage paule hamomath marama lassanai ane hair care routing eka gennakoo ❤
@user-zs3nv3kj7j
@user-zs3nv3kj7j 4 ай бұрын
රයන් අයියාගේ තාත්තා කමල් අද්දරආරච්චි සර්ද අක්කේ ❤❤
@nishinihatharasingha
@nishinihatharasingha 4 ай бұрын
Owww
@mindheart_
@mindheart_ Жыл бұрын
Happy birthday princess 🎊✨God bless you and stay safe..
@kavininadara1322
@kavininadara1322 Жыл бұрын
Many happy returns of the day akki♥️♥️ stay blessed & happy forever 🎂🎉️
@ShenuliSewandi123
@ShenuliSewandi123 Жыл бұрын
Wish you a Happy Birthday Chutiya 🎂🎂 stay safe and be happy ☺️ God bless you ❤️
@maheshikaudayangani1492
@maheshikaudayangani1492 Жыл бұрын
Happy birhday nishi nangi sathutin inna hamadama oyage drass eka godak lassanae hode
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank you ❤️🙏
@Sandu4042
@Sandu4042 Жыл бұрын
Happy Birth Day Chutiyaaa!! Hamadama Sathutin Parissamin Hina Wela Innone Adarey Princess🥰🥰
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuu❤️
@danushka-um1eb
@danushka-um1eb Жыл бұрын
Happy brithday chuti akkiyo.🎂rishi akkigei pinki akkigei video balala thama me awe parissanen sathutin inna nishi akki❤
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank you ❤️😘
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
අක්කිලා දෙන්නාගේම විඩීයෝස් බැලුවා.දැන් ඔයාග විඩියෝ එක .hAppy birth day to you.💐🎁🎂
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuuu❤️
@dinithikushalya2993
@dinithikushalya2993 Жыл бұрын
Happy birthday akki❤❤ oya bonikkiyek wage..oyage video beluwata ada thamai coment ekk demme..ahinsaka lamayage vidiyoo thamai mulinma beluwe..❤❤❤
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank you ❤️ issraahatath api ekka inna ❤️
@ggi9629
@ggi9629 Жыл бұрын
ප්‍රශ්නයක් අහන්න ද අක්කේ ..ටනාශා අක්කගෙ උස කීයද ?? නිකන් ඇහුවේ හොදෙ ❤❤ආදරෙය් නිශී අක්කේ❤❤❤❤😊
@bandulajayaweera814
@bandulajayaweera814 8 ай бұрын
ආදරෙයි දෙන්නටම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nishinihatharasingha
@nishinihatharasingha 8 ай бұрын
❤️❤️
@IrukaTv
@IrukaTv Жыл бұрын
Happy birthday නන්ගියෝ 🎂 🎉️🎊️🎈 🙏 එදා නම් wish කරා tik tok liveඑකෙදි 🔥
@RIW123
@RIW123 Жыл бұрын
🎂🎉💗Happy Birthday chuti Nishi akki 🎂🎉💗
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuu❤️
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
Happy birthday 🎂🎉❤yashii lassanai ane😍🥺so cute😍 ee dress ek harima lassanai oyt😍♥️
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuuuu ❤️
@sudharshaniviyanage3290
@sudharshaniviyanage3290 8 ай бұрын
Happy birthday චූටියා❤
@nishinihatharasingha
@nishinihatharasingha 8 ай бұрын
Thank youuu
@Powerfuluniverse565
@Powerfuluniverse565 Жыл бұрын
Oya harima lassnai akkiyoo ❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘💖💖
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuu❤️
@bandulajayaweera814
@bandulajayaweera814 8 ай бұрын
❤❤❤❤❤ සුබ උපන්දිනයක් නංගියෝ
@nishinihatharasingha
@nishinihatharasingha 8 ай бұрын
❤️❤️
@user-zs3nv3kj7j
@user-zs3nv3kj7j 4 ай бұрын
මොකක්ද මේ copy right වදිනවා කියන්නේ අනේ කියන්නකො දන්නැති හින්දා අහන්නේ😮
@nishinihatharasingha
@nishinihatharasingha 4 ай бұрын
E kiyanne api sinduwak dammoth ahenna e adala sinduwa ta api ape revenue eken kotasak denna one or sampurnama eka eyalata yanwa
@arunaperera7843
@arunaperera7843 Жыл бұрын
Hair routine ekk gennako akke 🥺anyway vlog eka godakkkkk lassnayi Happy birthday 🥰❤️✨️
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Gennammm
@nethuninehansa1074
@nethuninehansa1074 Жыл бұрын
Happy birthday nishi akki sathutin inna adrei 💌💖❤️❤️
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Adarei ❤️
@user-yf9os7xn8k
@user-yf9os7xn8k Жыл бұрын
Happy birthday akkiyoo❤adarei godak oyt❤
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank you 😊
@roshellfernando6569
@roshellfernando6569 Жыл бұрын
Happy birthday akki godbless ❤
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuuu
@kavindiya4024
@kavindiya4024 Жыл бұрын
Yashige muna hariyatama dakke ada eya marama lassanai deyyane 🥺❤️
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
❤️🙊
@Suwimali93
@Suwimali93 Жыл бұрын
රයන්ගේ බෝනික්කි..හරිම ලස්සන ජෝඩුව...❤️❤️❤️
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
❤️🙊
@nethmishehara1685
@nethmishehara1685 Жыл бұрын
Happy Birthday akki 🎂😘 oya harima lassanayi 🥰
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuu❤️
@ZombiLanka
@ZombiLanka Жыл бұрын
නියමයි සුපිරි වැඩක් 🤩🤩🤩🤩🤩🤩
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuuu
@manjarisasanka393
@manjarisasanka393 Жыл бұрын
Happy Birthday Nishi Akke ❤🎉
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
❤️❤️❤️
@anjalikaedirisinghe7188
@anjalikaedirisinghe7188 Жыл бұрын
Happy birth day darling, God bless you, love you,from Cyprus
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuu❤️
@Ras-hy8mq
@Ras-hy8mq Жыл бұрын
White dress eka lssanai oyta ❤
@dissanayakedissanayake8599
@dissanayakedissanayake8599 Жыл бұрын
Akke birthday frock eke රෙදි වර්ගේ මොකක්ද Eka lasani 🥺💞
@ashinichamodika5661
@ashinichamodika5661 Жыл бұрын
Ryan ge ammi lassnai❤
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Owwwwwww godak lassanai
@ajanthabandara8078
@ajanthabandara8078 Жыл бұрын
Happy Birthday nishi.🎉🎉🎉❤❤💐💐🎂🎂🎂
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuu❤️
@ajanthabandara8078
@ajanthabandara8078 Жыл бұрын
❤️❤️❤️❤️💕💕😘😘
@sisilkumara2966
@sisilkumara2966 Жыл бұрын
Happy birthday chuutiyo🎉🎉❤
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuu
@sumudukawshalya6458
@sumudukawshalya6458 Жыл бұрын
Happy barith deyyyy akka oyat ♥♥♥♥ godakkkkkkkkkkkk adareii
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuu❤️
@dew457
@dew457 Жыл бұрын
Happy birthday Nishi akki ♥️
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youu❤️
@Tik_Tok_SL01
@Tik_Tok_SL01 Жыл бұрын
සුරන්ගනවියක් වගේ
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuu❤️
@sachinisenanayaka7947
@sachinisenanayaka7947 Жыл бұрын
Happy birthday akki🎉
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
❤️❤️❤️
@shanikasewwandi9561
@shanikasewwandi9561 Жыл бұрын
Happy birthday nngi💛💛💛
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuu❤️
@nithumandakini7773
@nithumandakini7773 Жыл бұрын
රයන් අයියා 😂❤
@madusankamadusanka9386
@madusankamadusanka9386 Жыл бұрын
Happy birthday akki manika❤❤❤
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank you ❤️❤️
@madushishashikala8809
@madushishashikala8809 Жыл бұрын
Happy birthday princess
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuu❤️
@sinandisupethma739
@sinandisupethma739 Жыл бұрын
Happy birthday akkii 🥰❤️
@ikmadushani6766
@ikmadushani6766 Жыл бұрын
යශි කියන්නේ කවුද ඔයාලගේ
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Yaluwek
@Sayuvlogs681
@Sayuvlogs681 Жыл бұрын
Lassnai akki oya bonikkiyk wage lassni
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuu
@roshaniarunakumara8158
@roshaniarunakumara8158 Жыл бұрын
Happy birthday nishini akke
@roshaniarunakumara8158
@roshaniarunakumara8158 Жыл бұрын
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuuu❤️
@madhushikadevindi108
@madhushikadevindi108 Жыл бұрын
Happy b day nishi nnga❤🎉
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuuu❤️
@sachininimesha2523
@sachininimesha2523 Жыл бұрын
Happy Birthday Akki 🎂🎂
@user-oq2jw2ee9o
@user-oq2jw2ee9o 6 ай бұрын
❤❤❤❤❤ happy birthday 🎉🎉🎉🎉🎉🎉🎉 ❤❤❤❤❤❤
@maniknimesha8806
@maniknimesha8806 Жыл бұрын
Pana athuva poddak katha karanna lassanataaa.... Ethkota ahnna inna asaii
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Ai pana na wageda? 🙄
@chainikalakshani9895
@chainikalakshani9895 Жыл бұрын
Happy Birthday chooty patiyooo ❤😊🎉
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuuu
@dineshikababa3254
@dineshikababa3254 Жыл бұрын
Happy birthday 🎂🎂
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuuu❤️
@nimashamadumali2569
@nimashamadumali2569 Жыл бұрын
Happy barthday 🎉
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuu❤️
@oshadhichamodya5057
@oshadhichamodya5057 Жыл бұрын
Oya nm suranganawiyak mai akki🥺🧚❤️
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank you 🙊❤️
@Suwee_Fernando
@Suwee_Fernando Жыл бұрын
Doll කෙනෙක් wagee ❤❤
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuuu
@user-xv3if1oz8s
@user-xv3if1oz8s Жыл бұрын
Ane yashi akka lassni ❤❤
@rithu.hazanjalee
@rithu.hazanjalee Жыл бұрын
aththatama kauda yashi
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Ape yaluwek
@vinproduction4549
@vinproduction4549 Жыл бұрын
Happy birthday chuti
@nikinitharushika6235
@nikinitharushika6235 Жыл бұрын
Oyai rayenge ammai shopping vlog ekk gennko❤
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Try karala balamuuu ❤️🙊
@charurupersingha4916
@charurupersingha4916 Жыл бұрын
Happy birthday
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuuu❤️❤️❤️
@Marbelous3701
@Marbelous3701 Жыл бұрын
Happy Birthday Akka. Akka savin ta age Keeyada. eyat gf knk innawada
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank you ❤️ Savinta 18
@sameeramarasingha1098
@sameeramarasingha1098 Жыл бұрын
Happy birthday nishi ❤
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuuu❤️
@sachininimesha2523
@sachininimesha2523 Жыл бұрын
Ane ammawa pennannkoo ❤
@kathaluwagelalani8782
@kathaluwagelalani8782 Жыл бұрын
❤Happy Birthday ❤️
@user-oq2jw2ee9o
@user-oq2jw2ee9o 6 ай бұрын
Happy 🎉 birthday 🎉🎉🎉🎉❤❤❤❤❤🎉❤🎉❤🎉😂🎉
@user-gz6ii2bz9q
@user-gz6ii2bz9q 9 ай бұрын
Tanasha @Ryan ❤❤
@ramanichandrakanthi1336
@ramanichandrakanthi1336 Жыл бұрын
Hpy bdy chutiyoooo😍
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuuu❤️
@oshishobashi1873
@oshishobashi1873 Жыл бұрын
Happy Birthday Akki
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank youuuu❤️❤️
@oshishobashi1873
@oshishobashi1873 Жыл бұрын
❤️❤️❤️
@ramyalathawickramasinghe5535
@ramyalathawickramasinghe5535 Жыл бұрын
So sweetie
@sandalihewage8452
@sandalihewage8452 Жыл бұрын
Soo beautiful🌸♥
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank you! 😊❤️
@nkherath2373
@nkherath2373 Жыл бұрын
Yashi kiyanne oyalage kauda eya harima shok
@thilinamadushan8424
@thilinamadushan8424 Жыл бұрын
Hair ❤️❤️😍
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
❤️❤️
@user-so6cw4zz4i
@user-so6cw4zz4i Жыл бұрын
Oyalagen lassanama kurulu
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
Suba upandenak wawa budusaranai .
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Ane thank youuu❤️😘
@sethushashi4005
@sethushashi4005 Жыл бұрын
ඔයා හුගක් පින් කරලා අපේ chubby අයියව ලබන්න❤
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
🙊
@amaramirigama489
@amaramirigama489 Жыл бұрын
Ane akki oyala wax karanna ganne monada ? Kohenda ganne ?
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Man wax karanna gaththe honey wax ekak
@amaramirigama489
@amaramirigama489 Жыл бұрын
@@nishinihatharasingha koheda gtte eka hondada akki
@ytcool212
@ytcool212 Жыл бұрын
Beautiful 😍
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Thank you! 😊
@kavithmaneshadhi3652
@kavithmaneshadhi3652 Жыл бұрын
How old are you
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
23
@piyumihansika8694
@piyumihansika8694 Жыл бұрын
❤😍
@kavishkanuwanthi115gmailcom
@kavishkanuwanthi115gmailcom Жыл бұрын
යශි අක්කි කියන්නේ කවුද
@nishinihatharasingha
@nishinihatharasingha Жыл бұрын
Yaluwa
@samanhettiarachi1590
@samanhettiarachi1590 Жыл бұрын
❤❤
Люблю детей 💕💕💕🥰 #aminkavitaminka #aminokka #miminka #дети
00:24
Аминка Витаминка
Рет қаралды 1,2 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 39 МЛН
Matching Picture Challenge with Alfredo Larin's family! 👍
00:37
BigSchool
Рет қаралды 52 МЛН
අමතක නොවන Surprise එක I said Yes
7:11
Tanasha Hatharasingha
Рет қаралды 197 М.
රාමේන් කමු ලමයි| let's eat ramen
11:50
Nishini Hatharasingha
Рет қаралды 100 М.
England to Sri Lanka. ලංකාවට ආව දවස
39:28
Wasthu & Menika Family
Рет қаралды 151 М.