පවුලේ හැමෝම එකතු කරන් කරපු Q & A එක 🫣 අක්කලා නංගිලා දෙන උත්තර බලන්නකො 🥰

  Рет қаралды 274,238

Tanasha Hatharasingha

Tanasha Hatharasingha

Күн бұрын

Пікірлер: 396
@NadeeMaduwanthi-hz9bq
@NadeeMaduwanthi-hz9bq Жыл бұрын
නංගි බාබාගේ තාත්තිගේ ප්‍රෂ්නෙට දුන්න උත්තරේට මාත් එකගයි. තුන් දෙනාගෙම වීඩියෝ බැලුවා. ෂෝයි අනේ ❤️❤️❤️❤️
@mastermaxxs9473
@mastermaxxs9473 Жыл бұрын
රිෂී ටිකක් ෂාරුක් ඛාන් වගේ. Tiktok Video වල කොන්ඩේ උඩට කරලා ඉද්දී, ෂාරුක්ගෙ පුතා වගේමයි. දැන් අක්කලා ටික කියනවා රිෂී තාත්තා වගේමයි කියලා. ඒ කියන්නේ අක්කලාගේ තාත්තා ෂාරුක් ඛාන් වගේ....
@White.....186
@White.....186 3 ай бұрын
කියුට්ම - වදුරු පැටියා. දගම - චූටියා අහිංසකම - ටනාශා අක්කා ලස්සනම - සමාධි අක්කා ❤❤❤❤ මේක අම්මට -❤
@Rnethmiamasha-oc5et
@Rnethmiamasha-oc5et Ай бұрын
❤😊
@vidumaneesha4127
@vidumaneesha4127 Жыл бұрын
ආදරණිය පවුලක් බොරු සොබන නැහැ හරිම ලස්සනයි
@White.....186
@White.....186 3 ай бұрын
ලස්සනයි සින්දු කියන වොයිස් ඔක්කොම.🥳❤️. අනුරාද අයියා මරු අනේ.🤭 27:57 28:00
@madushikasewmini4395
@madushikasewmini4395 Жыл бұрын
අනේ රිලා පැටියාට තමා හිත යන්නේ 😍
@ranjithgunasekara5299
@ranjithgunasekara5299 Жыл бұрын
රිලා පැටියා ටෂටයි තමයි වෙඩිපුර අදරෙ ලස්සන ❤❤❤අනිද්දෙන්නත් ලස්සනයි😊😊😊😊😊😊
@hirunihiranya7635
@hirunihiranya7635 Жыл бұрын
අනේ ඔයාලගේ අම්මානම් හින්දි නිලියක් වගේ ඔයාලා හැමෝටම වඩා ලස්සනයි මාරම
@tanashahatharasingha
@tanashahatharasingha Жыл бұрын
Ane thank u 🩵
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
Ou ane😳😍
@kkvinodani6493
@kkvinodani6493 Жыл бұрын
​]]
@ereshadilani6731
@ereshadilani6731 Жыл бұрын
@@tanashahatharasingha ට්න්සා.අන්න්.නිපළ්‍.ර්ග්න්ව්න්ද්..අද .
@ereshadilani6731
@ereshadilani6731 Жыл бұрын
@@hasharanethmini5084 අන්.න්ම්‍රොර්එව්න්ව්ද්..ට්න්ස්ක්ද්..ඔය්හ්ම්ලනී.ඉ
@karokekaroke-zr9lk
@karokekaroke-zr9lk Жыл бұрын
මොනා උනත් ඇත්ත කියන කෙල්ලෝ ටිකක් පට්ටම පට්ට ඔයාලා ආදරෙයි😊
@nithapushpa5196
@nithapushpa5196 Жыл бұрын
ඔයා හරි වාසනාවන්තයි අක්කෙ. මේ වගේ නංගිලා තුන්දෙනෙක් ඉන්න එක ගැන ❤ අම්මත් හරිම ලස්සනයි.❤❤
@Ukkethu4031
@Ukkethu4031 Жыл бұрын
මං ආසම family එකක් ❤️ අහිංසක ලමයට තමයි වැඩිපුරම ආදරේ 🥺😍
@nawodyaprabhashi8175
@nawodyaprabhashi8175 Жыл бұрын
ඔක්කොමලා ලස්සනයි..❤නංගි බබා තමා ලස්සනම එයාට තමා ආදරේම 🥺♥️
@saumyaperera1818
@saumyaperera1818 Жыл бұрын
මරු අනේ අනුරාද අයියා 😂 ඔයාගේ අම්මා ටත් ඇත්තටම respect කරන්න ඔනේ ඔයාලා 4දෙනා තනියම ලස්සනට හැදුවා ට. ❤ අනේ අම්මා එක්ක Q &A එකක් කරන්නකෝ. අම්මා ඔය බොරුවට ලැජ්ජ වෙන්නේ ඇදලා ගන්න . එයත් ඔවාට ආසයි. බලෙන් ඇදලා ගන්න . අනිවාර්යයෙන් එයි අනේ🤘
@fathimaferosha2174
@fathimaferosha2174 Жыл бұрын
දුකම සිදු වීම සීයා මැරිච්චි එක කියලා හය්යෙන් හිනා වෙනවා... ඔයාලා නම් ආතල් 🤣🤣💔 12:36
@sonalirangana2705
@sonalirangana2705 Жыл бұрын
😂😂😂 හොදම ප්‍රශ්නෙ තමා කාවද විශ්වාස කරල දෙයක් කියන්න පුලුවන් කියල අහපු එකයි ඒකට සමාදි ගෙ උත්තරෙයි.අපි හතර දෙනාගෙනුත් ලොකු අක්ක එක්ක තමා බැරි
@HiruniWathsala-u6n
@HiruniWathsala-u6n Жыл бұрын
මට ආසයි ඔය හතර දෙනාවම හම්බ වෙන්න.ඔය හතර දෙනාම මාරම ලස්සනයි.රිශි ගොඩාක් ලස්සනයි.එ වගෙම යශී අක්කාගෙ හිනාව ලස්සනයි♥️🥰😘
@kanchanadilrukshi5334
@kanchanadilrukshi5334 Жыл бұрын
අනේ මාත් ඔයාට ආස උනේ රිශී නිසා. දැන් ඔයාල හැමෝගෙම vlogs බලන්නෙත් රිශීව බලන්න 😍😍😍😍
@tanashahatharasingha
@tanashahatharasingha Жыл бұрын
❤️
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
ඉක්මනට ටනාෂා අක්කිගේ ගෙදරට සුබ ආරංචියක් ඉක්මනට ගේන්න ලැබේවායි අපි පාර්තනා කරනවා .සුබ ආරංචියක් ඉක්මනට ලැබේවා 🙏
@nadaliparindya4652
@nadaliparindya4652 Жыл бұрын
සමාධි තමා ලස්සනම ♥️
@Shanuu1111
@Shanuu1111 Жыл бұрын
අම්මාගෙ ලස්සන 🥺❤ හරිම ලස්සනයි .සුරංගනාවියක් වගේ. ඔයාලා හැමෝමත් ගොඩාක් ලස්සනයි අක්කිලා 🥰😍😘
@SoloDassa
@SoloDassa 11 ай бұрын
නියමයි Q&A 4 දෙනාම ලස්සනයි පිටිපස්සෙ cemara අක්කත් එක්ක❤
@Brownie-mn
@Brownie-mn Жыл бұрын
කිසිම ලොකුකමක් නැති සතුටින් ඉන්න ෆැමිලි එකක්❤️
@padmaperera8410
@padmaperera8410 Жыл бұрын
අනේ අනුරාද පුතාගේ හිනාව හරිම හොද ලමයෙක් වගේ දුව වාසනාවන්තයි
@tanashahatharasingha
@tanashahatharasingha Жыл бұрын
❤️🤍
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
අක්කි මේ කමෙට් එකට රිප්ලයි එකක් ඕනේ . ටනාෂා අක්කි නීල පබළු ටෙලිනාට්යේ කට්ටිය කෑගල්ල තොලංගමුවට ආවාද මෙහෙ එනවුස් කරගෙන ගියා සිරසේ නිල පබළු කට්ටිය එක්කරගෙන එනවා කියලා .ඔයාලා ආවද අක්කි
@tanashahatharasingha
@tanashahatharasingha Жыл бұрын
NHa nangi man danne naha
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
​@@tanashahatharasinghaහරි අක්කි .
@Sadu363
@Sadu363 Жыл бұрын
අනේ මන්දා මම අක්කාට මාර ආදරෙයි ,හරි අහිංසකයි , නපුරු ඇමන්ඩා ❤❤❤❤
@tanashahatharasingha
@tanashahatharasingha Жыл бұрын
🩵❤️
@maleeshamunasingha271
@maleeshamunasingha271 Жыл бұрын
නිළියක් තමන්ගේ වයස කිවුවේ ඔයා විතරද කොහෙද ❤️❤️
@elegranfaclothes8650
@elegranfaclothes8650 Жыл бұрын
Sirawata
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
මුලු ජීවිත කාලය පුරාම හැමදාමත් අයියා එක්ක සතුට්න් ඉන්න ලැබේවායි පාර්තනා කරනවා 🙏
@tanashahatharasingha
@tanashahatharasingha Жыл бұрын
😍❤️
@madusanka4753
@madusanka4753 Жыл бұрын
අම්මා ගොඩක් ලස්සනයි ..බුදු සරණයි හැමෝටම
@Deadlybad
@Deadlybad Жыл бұрын
Rishi witharai married natte එයා මට මගේ හුරතල් කෙල්ල
@thurunisansala3221
@thurunisansala3221 Жыл бұрын
සල්ලි කතාව නම් ඇත්ත අක්කේ ඔයාගේ නංගිලා හරිම හුරතල් මටත් හිටියානම් හිතෙනවා
@tanashahatharasingha
@tanashahatharasingha Жыл бұрын
🙊
@_keshu_
@_keshu_ Жыл бұрын
නපුරි ඇතුලු පවුලේ සැමටම හුගක් ආදරෙයී😁❤
@dini514
@dini514 Жыл бұрын
හරිම ලස්සනයි අක්කිලා හතරදෙනාම එකවගෙම ආදරේ කරන සුන්දර චරිත තමයි හැමදාමත් ඔයවිදියටම හිනාවෙලා ඉන්න අක්කි ❤ අක්කාගේ teledramas හරිම ආසාවෙන් බලන්නේ 😊😊😊
@Shashipreba
@Shashipreba Жыл бұрын
අනෙ මගෙ අක්කිලා ටික ආදරෙයි 🥰 😘 මේ වෙලාවට තමා මටත් අක්කා කෙනෙක් හිටියනම් කියලා හිතෙන්නේ 🥺🥺 කවදාහරි ටනාෂා අක්කි එක්ක හම්බෙලා කතාකරන්න ආසයි ❤️
@kavindidilanji4715
@kavindidilanji4715 Жыл бұрын
අක්කිලා හතරදෙනාම meet උනා නම්😁❤️
@tharanganirupasinha7707
@tharanganirupasinha7707 Жыл бұрын
අනුරාධ හරිම අහිංසක පාටයි කුරැලු ගොඩක් වාසනාවන්තයි 💕💕
@madurakanchana6394
@madurakanchana6394 Жыл бұрын
Eka atta
@ShakyaSamarawickrama
@ShakyaSamarawickrama Жыл бұрын
සෙට් එකටම ආදරෙයි..කිසිම ලොකුකමක් නැ නිහතමානි චරිත ටිකක් හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ❤
@tanashahatharasingha
@tanashahatharasingha Жыл бұрын
❤️🩷
@OficialUTv
@OficialUTv 3 ай бұрын
Akki act කරන teledrama හැරෙන්න.අක්කි බලන teledrama මොනාද🥰
@sanju4866
@sanju4866 Жыл бұрын
18:55 එකගයි...අැයි අනේ වෙන් වෙලා කියලා මෙච්චර කියද්දි එ් මගුල අවුස්ස අවුස්ස අහන්නේ... එ් අම්මා මෙච්චර පිලිවලට දරැවෝ 4 දුවලම 4 සුරංගනාවියෝ වගේ ලස්සනට හදලා තනියම මට නම් එ්කම ලොකු දෙයක්..❤අම්මයි තාත්තයි දෙන්නම ඉදලත් මෙච්චර හොදට නැති දරැවො ඉන්න රටක් මේක...මොන මගුලටද එ් මිනිස්සු අැතැරපු දේවල් කමෙන්ට් කරන අය තවම අල්ලන් ඉන්නේ🤪
@tanashahatharasingha
@tanashahatharasingha Жыл бұрын
Ane manda 🙏❤️
@piumaldananjayaii7784
@piumaldananjayaii7784 Жыл бұрын
අම්මා චූටී චූටී වීඩීයො කිල්ප් දානකොට ඉවසිල්ලක් නැතුව බලන් ඉදියෙ විඩියොස් දනක්ම් ❤️🙃
@raveesha1587
@raveesha1587 Жыл бұрын
ටනාෂි අක්කි මත් අසම චරිතේ ටනාෂ අක්කි නපුරා චරිත වල වැඩිය අහිංසක චරිත ගැලපෙනවා
@seun-gri7268
@seun-gri7268 Жыл бұрын
ඇයි හා පැටියට වඳුරු පැටියා කියන්නේ? 🤔❤️
@slartistkavi1828
@slartistkavi1828 Жыл бұрын
අනේ අක්කෙ මං ඊයෙ ඔයාලව දැක්කනෙ මීමුරේදි නානකොට,ඔයා දිහා බලලත් ඔයාද ඔයා වගේ වෙන කවුරුහරිද කියල sure නැතුව මං හිටියෙ.sorry හොදේ
@tanashahatharasingha
@tanashahatharasingha Жыл бұрын
❤️❤️
@White.....186
@White.....186 3 ай бұрын
චූටියා නම් අම්මා වගේ..🥳❤️
@sanju4866
@sanju4866 Жыл бұрын
අනම් මනම් වානා රිශී තමයි ඔනා
@danushka-um1eb
@danushka-um1eb Жыл бұрын
ලස්සනයි අක්කි නකස් මාර ලස්සනයි අනේ.කවුද අපේ හාවිට වදුරු පැටියා කියන්නේ ආ ගුටි කන්න එපා.ඔයාල 4නා සොක් අනේ මන්නන් ආසම රිශී අක්කියාට අනේ.ඔයාත් හරි හොදා අක්කියෝ හරිම චාම් අනේ ❤
@tanashahatharasingha
@tanashahatharasingha Жыл бұрын
🤍🤍
@nishanisurangika9799
@nishanisurangika9799 Жыл бұрын
@@tanashahatharasingha ๬
@laidyybug
@laidyybug 8 ай бұрын
හුළඟ අස්සෙ නංගි බබා විතරක් සැහැල්ලුවෙන් ඉන්න විදිහ.. ශෝට් හෙයා ලව'ස්
@dilrukshisasanthika9100
@dilrukshisasanthika9100 Жыл бұрын
ලස්සන Family එකාක් ආදරේයි කට්ටියටම පරිස්සමෙන් ඉන්න ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@SHEHAN_97
@SHEHAN_97 Жыл бұрын
Rishy තමයි favorite 😋😁 එයා රැඩිකල් පැත්තට බරයි 🤟
@Perera638
@Perera638 Жыл бұрын
අනේ මගේ වදුරු පැටියා ඉන්නවා ❤
@ashanisathsarani8606
@ashanisathsarani8606 Жыл бұрын
හුලන් සද්දෙ නිසා කියන දේවල් පැහැදිලි නැහැ අක්කියෝ💔
@user-shanuli
@user-shanuli 8 ай бұрын
අනේ මරු හලෝ ඔයාලගේ රිලා පැටියා 😂😂අනේ මට‍ දෙන්න කො රිලා පැටියව
@nishadisandepani8118
@nishadisandepani8118 Жыл бұрын
මාත් ආසම කොරියන් ඩ්‍රාමාඑක BOYS OVER FLOWERS
@SaduniRohini
@SaduniRohini Жыл бұрын
අනෙ රිලා පැටියාගෙ birth day eke log ekak dennako akki plzzzzz...ඔයාලා හැමොම ලස්සනයි akki ..hamadama සතුටින් පරිස්සමින් ඉන්න 💗🌼💫✌
@chaladisanayake6560
@chaladisanayake6560 4 ай бұрын
ටනාශා අක්කව දන්න දවසෙ ඉදලා මම නම් හරිම කැමති කෙනෙක් ඔයා ❤ ආසයි ඔයා වගෙ වෙන්න 😍 all the best sis 🎉
@Wasanachamilani
@Wasanachamilani Жыл бұрын
මේදවස්වල ගොඩක් bc ඒ නිසා comment එකක් දාන්න බැරි උනා අක්කේ😢මේ වීඩියෝ එක නම් හරිම ෆන්😂සතුටින් ඉන්න අක්කා❤
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
🙏Thank you Akka....🙏 අක්කිලා හැමෝම එක්ක vlogs එකක් ගෙනාවට🙏 thank you....!!!
@DilmiSansala-c9f
@DilmiSansala-c9f Жыл бұрын
අනේ ලස්සනයි අනේ කට්ටියම ❤️❤️❤️ ...... රිශී අක්කිව දෙන්න බැරිද අනේ 😢😢
@Dewmithirsha
@Dewmithirsha Жыл бұрын
රිශී අක්කිව මගේ යාලුවෙක් කරලා දෙන්නකෝ....🥺🥺🥺 ලස්සනයි වීඩියෝ එක අක්කියෝ
@melanineye
@melanineye Жыл бұрын
Moon lovers බලලා ඇඩුවේ නැත්තම් පුදුමයි
@OficialUTv
@OficialUTv 3 ай бұрын
Anee.... oyalge nangila harii shooiii rishy akki special 🥰
@vishubhagy3660
@vishubhagy3660 Жыл бұрын
ආව්ව්ව්😍❤ fun vlog එකක්❤ Love you all❤ ඔයාලා හැමෝම ලස්සනයි ❤
@senumy813
@senumy813 Жыл бұрын
කට්ටියම යන්න ආස නකල්ස් නේ හොදට එන්ජෝයි කරලා 💖💖💖😁 නංගි කොහොමත් ආඩම්බර නෑ ආදරෙයි ❤️❤️❤️😍
@tanashahatharasingha
@tanashahatharasingha Жыл бұрын
❤️
@saumya1350
@saumya1350 Жыл бұрын
මාරම ලස්සනයි ඔයාලා ඔයා තමයි මට නම් ලස්සන හින්දි නිලියක් වගේ
@tanashahatharasingha
@tanashahatharasingha Жыл бұрын
🫣❤️
@A.B.C.D881
@A.B.C.D881 Жыл бұрын
ඒ හුලග දිහාමයි බලන් හිටියේ. .මටත් ඉන්න තිබුනානම් කියලා හිතුනා.
@raveesha1587
@raveesha1587 Жыл бұрын
රිෂි අක්කි ව තමා ඔනේ අපි එයට කැමති ගොඩක් අහිංසකම එයා තමා
@madushika1997
@madushika1997 Жыл бұрын
ඔයාලාට හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා
@tanashahatharasingha
@tanashahatharasingha Жыл бұрын
🙏❤️
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
ඔයා මාර ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න video හැමදාම බල්ලනවා බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
@IndhuCharuni50
@IndhuCharuni50 Жыл бұрын
රිශී නංගි වීඩියෝ දාන්නෙ නැද්ද අනේ 😢😢😢
@Teehi_Reha
@Teehi_Reha Жыл бұрын
Boys over flowers මගෙත් ආසම කතාව ❤❤❤
@tanashahatharasingha
@tanashahatharasingha Жыл бұрын
🤍
@hasharanethmini5084
@hasharanethmini5084 Жыл бұрын
Math Asama ekk 😍
@piumilakshani4685
@piumilakshani4685 Жыл бұрын
ඔයාලා හැමෝම හරිම ආදරනියයි ,💕💕💕💕💕අනුරාද අයියා අහිංසකයි.ගොඩක් ආදරෙයි.ඔයාලා හැමෝමටම .💕💕💕💕
@shineeyy6
@shineeyy6 Жыл бұрын
ඔයාලා හැමෝම ආදරෙන් සතුටින් ඉන්නවා...හැමදාම මෙහෙම ඉන්න ලැබෙන්න කියලා wish කරනවා චූටියා හරිම cute හැබයි....ආදරෙයි ඔය 4දෙනාටම ගොඩාක් 🥺❤️😘
@sasikabasnayaka1167
@sasikabasnayaka1167 Жыл бұрын
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.ouuu6yyuuiuuu 5:35 5:35 6 5:35 y 5:35 yuyjiu 5:35 5:35 ipuuuiuuioyy😅oo😊 5:35 😅 5:35
@ThakshiKulasuriaya
@ThakshiKulasuriaya 8 ай бұрын
අක්කිලාගේ Family එක මාරම ශෝයී ❤️ ආදරෙයි ගොඩාක් ❤️
@gihanipremarathne3361
@gihanipremarathne3361 Жыл бұрын
Nangi baba konde nathuwa widina sepa. Anith ayawa dekkama duka hithenava appaa. Konde hulage😂😂❤❤
@dehemianuththara9568
@dehemianuththara9568 Жыл бұрын
ලස්සනයි අනේ හතර දෙනාම 🥰🥰🥰🥰❤️❤️
@iroshafernando6
@iroshafernando6 9 ай бұрын
මා වෙනුවෙන්ම නූපන් කුමාරි… Maarama Lassanai sing krnwa ❤️
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
අක්කි නීල පබළු ඉවර වුනාට පස්සේ තව යන ටෙලිනාට්ය වලට වන්නැද්ද
@tanashahatharasingha
@tanashahatharasingha Жыл бұрын
Babek hadannath one 🙊 balamu ne
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
​@@tanashahatharasinghaහා අක්කි
@pragithashamali
@pragithashamali 3 ай бұрын
අනේ වදුරැ පැටියගේ හිනාවේ ලස්සන😂
@hikkkies
@hikkkies Жыл бұрын
Superb four 😂😂 what a fun family... much love ladies. Stay united always 🎉 btw all five are super gorgeous ❤❤❤❤❤
@rashi-Ekanayaka
@rashi-Ekanayaka Жыл бұрын
රිශි නංගි ❤
@nadinadiya8746
@nadinadiya8746 Жыл бұрын
Ane ගොඩාක් ලස්සනයි.බුදු saranai පරිස්සමෙන් ඉන්න.ගොඩාක් ආදරෙයි.❤
@mohamedshameer9987
@mohamedshameer9987 Жыл бұрын
Oyata kottududa Dunne marune ... Mage yaluvo dennata une ... Kellai , kollai yaluvela... Dennma mage yaluvo ... Kollata thaththa belt eken gahuwa... Kellage gedara ammai , thaththai 1 week Katha kare na eyath ekka .. sinhala couple ekak....
@Perera638
@Perera638 Жыл бұрын
මට තේරෙන්නෑ රිශී අක්කා දැක්කම එන අමුතුම සතුට...ආදරෙයි ඔයාලා හැමෝටම ..❤
@tanashahatharasingha
@tanashahatharasingha Жыл бұрын
❤️
@piyumimaduahika3994
@piyumimaduahika3994 Жыл бұрын
අද තමයි ඉස්සෙල්ලා ම ඔයාලගෙ vlog එකක් බැලුවෙ. අනෙ ශෝයි පවුලක්❤️
@raveesha1587
@raveesha1587 Жыл бұрын
සංසරණි එකේ ඔයා නපුරැ ඇයි ගිත්මා අක්කි පවි නැද්ද
@nayomishashikala4779
@nayomishashikala4779 Жыл бұрын
𝐌𝐚𝐦𝐚𝐭𝐡 𝐤𝐞𝐦𝐚𝐭𝐡𝐢𝐦𝐚 𝐫𝐞𝐬𝐡𝐢𝐭𝐚❤❤
@sachinisewwandi3442
@sachinisewwandi3442 Жыл бұрын
Aththatama oyala 4 denatama wada amma godak lassanai a kohomada ane pina thama ❤akka wage .oyalata sathutu athi achchara lassana amma kenek inna nisa .oyage munata poddak samanai.❤niliyak wage kiuwa kiyanna 😊
@tanashahatharasingha
@tanashahatharasingha Жыл бұрын
🙏🩷
@navodamadushani6414
@navodamadushani6414 2 ай бұрын
අක්කිලට වඩා අම්මා ගොඩක් ලස්සනයි ❤
@dilanicruze334
@dilanicruze334 5 ай бұрын
Man gawa photo ekak thiyenawa.. Oyala dennai mage puthai.. Ekata harima asai mage liittle son
@chathu___
@chathu___ Жыл бұрын
අනේ රිශියා අපේ 🥺♥️
@raveesha1587
@raveesha1587 Жыл бұрын
අම්මා ලස්සන වෙන්න මෙ⁣ානද ගන්නේ
@SuloSaje
@SuloSaje Жыл бұрын
මං විතරද නිෂි අක්කාට ආස🥺❤️❤️❤️
@nimalimenaka2366
@nimalimenaka2366 Жыл бұрын
Mongalda dalin.lagata wela hurathal wenna nam choi.
@raveesha1587
@raveesha1587 Жыл бұрын
යෂි අක්කි ව පෙන්නාකො එයාගේ විස්තර ත් කියන්න කෙ⁣ා
@_ze_love_9944
@_ze_love_9944 4 ай бұрын
ඔයලා ගොඩක් ලස්සනයි අපි ආදරෙයි
@sudharshaniviyanage3290
@sudharshaniviyanage3290 11 ай бұрын
ඔය හතරදෙනාගේ ලස්සනම ෆොටෝ එකක් ඕන
@sandayabalage7558
@sandayabalage7558 Жыл бұрын
Akki oyage ammi dagena inna sanglass eka kohenda gaththe kiynnkoo
@sandayabalage7558
@sandayabalage7558 Жыл бұрын
Ane kiyannko akkiyo.
@DilmiShashikala-j3h
@DilmiShashikala-j3h Жыл бұрын
ලස්සනයි අක්කේ ඔයාලා හතරදෙනාම..❤️😘
@sarojanisandamali9260
@sarojanisandamali9260 Жыл бұрын
මම මෙ විඩියො එක දෙපරක් බැලුව.ඔයාලගෙ විඩියො සෙරම මම බැලුව,මම ගොඩාක් ආදරෙයි,අපෙ අම්ම් ගොඩක් සැරයි.ඔයාලගෙ අම්මි ශෝයි අනෙ ඔයාලත් එක්ක විනොදෙන් ඉන්නවා,අපේ අම්මි කොහෙවත් මට යන්න දෙන්නෙ නැ,ට්‍රිප් එකක් ගියත් ඉක්මනට එනව එයාලගෙ ජොප් නිසා,මට සහොදර,සහොදිරියො කව්රුත් නැ,මම තනියෙන්.හැමදම ඔයාලගෙ විඩියො බලලා සතුටු වෙනවා,ඔයාලගෙ ෆැමිලි එකට අශිර්වාද කරනව හැම දම ඔහොම විනොදෙන් ,සතුටින්,ඉන්න ලැබේවා කියල,ජය ශි මහ බො සමිදුගෙ පිහිට ලැබේවා,අනෙ දිග කමෙන්ට් එකක් දැම්මට සොරි,මම ගොඩාක් අදරෙයි,❤️❤️❤️❤️❤️බුදු සරනයි
@raveesha1587
@raveesha1587 Жыл бұрын
රිෂි අක්කි වයි සමාධි අක්කා ව ඔනේ
@abitoflife...8643
@abitoflife...8643 Жыл бұрын
අක්කා ඒ සිංදුව මොකද්ද මුල...අතීතයේ යම් දෙයක් සිදූ උමා මතකයි එහෙම කිව්වෙ
@raveesha1587
@raveesha1587 Жыл бұрын
සමාධි අක්කි මොන වාගේ ජොබි එක මොකන්ද
@sanju4866
@sanju4866 Жыл бұрын
රිශී❤❤❤❤
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
She's very CREATIVE💡💦 #camping #survival #bushcraft #outdoors #lifehack
00:26
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 45 МЛН
Paradeese | Episode 56 - (2024-10-15) | ITN
21:18
ITN Sri Lanka
Рет қаралды 151 М.
Who Knows Well - Sisters Tanasha & Nishini
10:12
Hello Ladies Sri Lanka
Рет қаралды 323 М.
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57