සාරංගව bite කරන්න ගිහින් bite වුනු දිනක්ෂී 😂 | Saranya Singing with Saranga 😱

  Рет қаралды 412,316

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

9 ай бұрын

Пікірлер: 268
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 8 ай бұрын
සාරන්‍යා කියන්නේ ඕනම අවස්ථාවකට ගැලපෙන විදිහට adjust වෙන්න පුලුවන් බුද්ධියක් තියෙන හුරතල් දරුවෙක්....❤❤
@Aanwi2005
@Aanwi2005 8 ай бұрын
වීඩියෝ එකේ මූලික කරුණට අදාල නොවුනත් කියන්නම ඕනි මේක .ඔයාලා සාරාන්‍යා ව හරි ලස්සනට හදනවා .ස්ටේජ් උඩට ගිහින් කිසිම වදයක් නොදී හිටපු විදිය .අම්මටයි තාත්තටයි කිසිම වදයක් දුන්නෙ නෑ අඬලවත් වඩාගන්න කියලවත් .ඔයාලා දරුවට හොඳම දේ දීලා හොඳම විදියට හදනවා.දරුවෙක් ආදරෙන් හදනවා කියන්නෙ අම්මගෙ අස්සෙ තියන් ඉන්න එකට නෙවෙයි .එයාව හැමදේටම හුරු කරන එකට.my respect for both of you and saranya blessed baby ❤️
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 8 ай бұрын
Plus Dina's Mum and Dad too Dear🙂
@Aanwi2005
@Aanwi2005 8 ай бұрын
@@mrs.munasinghe5008 yes they deserve thanking .shanu too.but that's not my point .as the parents they decided the way how the baby going to grow up.that's amazing .❤️
@udanigunarathne6693
@udanigunarathne6693 8 ай бұрын
Soo true… Saranaya is one of well behaving kids I have ever seen…
@ThisaraniAriyadasa
@ThisaraniAriyadasa 8 ай бұрын
සහතික ඇත්ත ....සාරන්‍යා කියන්නේ ඇත්තටම හරීම සහයෝගිතාවයෙන් ඉන්න දරුවෙක්❤❤
@ManjuManju-de7bj
@ManjuManju-de7bj 8 ай бұрын
@user-ck1hi9cf6v
@user-ck1hi9cf6v 8 ай бұрын
සාරංග සහ දිනක්ෂි හොද සංකලනයක් ,සහයෝගය ,ආදරය සේරම ගැබ් වෙලා තියනවා අන්‍යයොන්‍යසහයෝගි තාවය ❤😘
@ranikagunawardena8770
@ranikagunawardena8770 8 ай бұрын
ඇත්තටම ඔබේ දියනිය චූටි සාරන්‍යා හරිම සුරතල් සුභ දසුනක් She is such a good example for good upbringing.
@shashiperera957
@shashiperera957 8 ай бұрын
චුංගී හොද බබෙක්🥺❤️දිනක්ශි අක්කා,සාරංග අයියා එයාලගෙ හොද හැමදේම චුංගීට දීලා🥰
@il1194
@il1194 8 ай бұрын
ඕනම දෙයක් බලන් ඉන්න අයට රහටම දෙන්න දන්න දෙන්නෙක්. සාරංග අයියා දිනක්ශි අක්කා ❤ ඔයාලා දෙන්නා ඔයාලගෙම වුනාට පස්සෙ මට පෙනුන දෙයක් තමා දෙන්නගෙම තියෙන හැකියාවන් ආකර්ෂණීය බව වෙනදටත් වඩා වැඩි වෙලා තියෙනවා ❤❤❤❤
@malikadissanayake1632
@malikadissanayake1632 8 ай бұрын
ඇයි අනේ චුංගා ඉක්මනට ලොකු වෙන්නේ...ආදරේයි මැණික ❤
@sewwandisilva08
@sewwandisilva08 8 ай бұрын
Dinakshie අක්කේ බබාට තබ්ලාවක් හරි තම්මැට්ටමක් හරි අරන් දුන්නොත් එයා වැඩක් ගනී වගේ❤️
@Suwimali93
@Suwimali93 8 ай бұрын
සාරාන්‍ය්‍රා මැණික පිංවන්තයි. එයා හම්බුනාට පස්සෙ සාරංග දිනක්ෂිට ලොකු ආදරක් ලැබුන හැමෝගෙන්ම.. එයාලගෙ තිබුණ දක්ෂතාත් කල එලිවුනා ... ඒ පැටිය පිං වන්තයි.. මම ගොඩක් ආදරෙයි මේ චූටි ලස්සන පවුලට.❤️❤️❤️
@asha.ranatunga2581
@asha.ranatunga2581 8 ай бұрын
A prime example of great parenting = Saranya ❤. I couldn't take my eyes off her. Adorable, well behaved, loving, baby doll Saranya.
@manorimanamperi3796
@manorimanamperi3796 8 ай бұрын
ඩග්ලස් රණසිංහ කලාකරුවාට දීර්ඝායුෂ පතමි!!! තෙරුවන් සරනයි 🙏
@subanianjalika2876
@subanianjalika2876 8 ай бұрын
හරිම නිහඩ නිහතමානි චරිතයක් ඩග්ලස් රණසිංහ කලාකරැවානනි ආදරෙ 😍😍 එත් එක්කම චුන්ගි හරිම සුන්දර චුටි බබෙක් ආදරෙ මැණික😍😍 😘😘😘
@pabasarahettiarachchi54
@pabasarahettiarachchi54 8 ай бұрын
ඩග්ලස් රණසිංහ නිහතමානී කලාකරුවාට දීර්ගායුෂ ලැබේවා
@venuririthma769
@venuririthma769 8 ай бұрын
පහුවෙලා හරි දෙවියන්වහන්සේ හරිම දෙන්නා එකතු කරලා තියෙනවා.සාරංග දිනක්ෂි .මම සාරංග අයියගේ fan කෙනෙක් වෙලා 2023 ට අවුරුදු 15ක්. අයියගේ එකතු කරපු Article , photos ,අයියා වෙනුවෙන් සිංදුවක් පවා කරපු කෙනෙක් මම...අයියාගේ සතුට දැකලා මං නම් හදවතින්ම සතුටු වෙනවා fan කෙනෙක් විදිහට. ❤
@saranga-dinakshie
@saranga-dinakshie 8 ай бұрын
කෝ ඒ සින්දුව ?😊
@kasunikaweerarathne1827
@kasunikaweerarathne1827 8 ай бұрын
@@venuririthma769 youtube dannako
@venuririthma769
@venuririthma769 8 ай бұрын
තියෙනවා මං ගාව. 2014 දි තමයි හැදුවේ , ඒක මගේ පලවෙනි Song එක. මගේ Lucky Song එක .😊
@udeshikachathurangani5928
@udeshikachathurangani5928 8 ай бұрын
@@venuririthma769 යූ ටියුබ් දාන්නකෝ අපිටත් බලාගන්න
@KaushiKaushalya-hz2bh
@KaushiKaushalya-hz2bh 8 ай бұрын
අක්කේ ඒක කියන්න❤️ සාරංග අයියත් අහන්න ආස ඇති😊
@GEETHIKAGEETHIKA-vd3jf
@GEETHIKAGEETHIKA-vd3jf 8 ай бұрын
හැමෝම කලාකරුවන්ට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි. සාරංග වගේම තමා සාරන්ගි❤❤❤❤
@sudharmarupasinghe191
@sudharmarupasinghe191 8 ай бұрын
සාරන්යා ගැන නම් නොකියම බැහැ එ් දරැවා තාත්තා එක්ක නිදහසේ එයාගේ ළමා කාලය සුන්දරව ගෙවනවා.තැනට සුදුසු විදියට පිලිවෙලට හැසිරෙනවා මේ නොදරැවා.එ්කටනම් එ් අම්මටයි තාත්තාටයි ගෟෙරවය යායුතුමයි.මම හරියට අාදරය කරන දරැවෙක් සාරන්යා.❤😍 ඩග්ලස් රණසිංහ මහාතාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.තෙරැවන් සරණයි 🙏
@Heythere04
@Heythere04 8 ай бұрын
Saranya is not that typical lil girl who always cries for amma or thatta . She's that lil girl who stands alone and enjoy every minute of her life . What a bundle of joy she is. Saranga , Dinakshie and everyone who relates to chunga are so blessed to have her ❤. Please keep her smile like this forever 🤲🏻
@manoriperera793
@manoriperera793 8 ай бұрын
හරිම නිහතමානී චරිතයක් ඩග්ලස් රණසිංහ මහත්මය දීර්ඝායුෂ ලැබේවා
@user-py8gg4zj9o
@user-py8gg4zj9o 8 ай бұрын
සාරන්‍යා බබා හින්දා මයි මෙ වීඩියෝ එක බැලුවෙ..අපි සාරන්‍යා ගෙ ෆෑන්ස් ලා❤❤❤❤
@poornimapavithrani_028
@poornimapavithrani_028 8 ай бұрын
සාරාන්‍යා ඕන තැනකට ගැලපෙන විදියට ඉන්න දන්නවා..ඒකේ ගෞරවය අක්කටයි අයියටයි ලැබෙන්න ඕනෙ.මොකද ළමෙක් ආදරෙන් හදනවා කියන්නෙ ඇගේම තියන් ඉන්න එකට නෙමෙ..සාරන්‍යා නිසාමයි වීඩියෝ එක බැලුවේ.🥺❤️
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 8 ай бұрын
අනේ චුංගි මැණික ❤❤❤❤.එයත් අම්මි තාත්ති වගෙම හොද ගතිගුණ තියෙන කෙනෙක් වෙයි.ඇත්තටම ඔව් සාරංග අයියා ඩග්ලස් රණසිංහ මහත්මාගෙම අනුරුවක් තමා ❤❤❤❤❤❤❤❤
@thiliniwasana6788
@thiliniwasana6788 8 ай бұрын
නිහතමානී කලාකරුවක්...❤❤❤
@user-xr4dl2nk3h
@user-xr4dl2nk3h 8 ай бұрын
. . අපේ කාලයේ රෝමියෝ ,ආදරණීය සොඳුරු කලාකරුවාණනි ඔබට දීර්ඝායුෂ පතමි
@pabodhahansani5460
@pabodhahansani5460 8 ай бұрын
චුන්ගිගේ fans la අපි ♥️😘😘😘
@malipanditharathna7502
@malipanditharathna7502 8 ай бұрын
ඇත්තටම ඔයාල ශෝක්..සාරන්‍යා කවදම හරි දකින්න මාර් ආසයි..🥺🥺❤️❤️ බුදුසරණයි චූටී මැනික .
@shrimashrima2906
@shrimashrima2906 8 ай бұрын
ජ්‍යෙෂ්ඨ කලාකරුවනි ඔබට නිදුක් නීරෝගී වු වාසනාවන්ත ජීවන ගමනට ආසිරි පතනවා.තෙරුවන් සරණයි ...
@sasriyanisriyani6015
@sasriyanisriyani6015 8 ай бұрын
මම හැමදාම බලනවා සාරන්‍යා ගැන හරීම සතුටයිඉ❤❤❤
@Suwimali93
@Suwimali93 8 ай бұрын
සාරාන්‍ය්‍රා මැණික මට ගොඩක්ම ආදරය දැනිච්ච එකම දූ පැටිය..හරිම ආදරණීය රත්තරං පැටියෙක්.. චුන්ගි මැණික ආදරෙයි පැටියෝ...❤️❤️❤️
@Anushaharshani-ns2mi
@Anushaharshani-ns2mi 8 ай бұрын
Ane chuty manika❤❤ oyala thundenatama api godaak adarei budu saranai thundenatama hamadama sathutin parissamin inna labewa kiyala prarthana karanawa 😊😘🥰
@malshaindeewari6222
@malshaindeewari6222 8 ай бұрын
Mn babalata godaaaak ardareiii hebei specially mn saranya babata puduma vidihata ardareii apita saranyagen igena ganna godak dewal thiyenawa❤😊
@kkumari7101
@kkumari7101 8 ай бұрын
ඇත්තෙන්ම සාරාන්‍යා දකින කොටත් හරිම සතුටුයි බලන්නකො අම්මිටයි තාත්තිටයි කරදරයක් කරන්නේ නැතුව ඉන්න ලස්සන ඔයාලට තෙරුවන් සරණයි ඩග්ලස් රණසිංහ මහත්තයාට දිර්ඝායුෂ ලැබේවා
@sarahismail3016
@sarahismail3016 8 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා a wagema kiyanna ona saranya baba harima hoda cute babek ❤❤❤❤
@subhaniedirisinghe6260
@subhaniedirisinghe6260 8 ай бұрын
Akki hari lassanata katawa kra. E wagemai aiyage hakiyawa. Maru. Ape chunga hoda daruwek. Eya hari lassanata dewal igena gannawa.❤
@damayanthifonsekafonseka4545
@damayanthifonsekafonseka4545 8 ай бұрын
හරි ම සුන්දරයි 🥰🥰🥰ආදරේ හිතෙනවා චුටි බබා ඔයා ත් හරි ම චෝයි අනේ ජේසු පිහිටයි 🙏🙏🙏❤️❤️❤️
@dananjaleeudari231
@dananjaleeudari231 8 ай бұрын
Aththatama akki aiya ape chungi patiyawa ganta hadala thiyenawa akki . Stage ekata naggama kohomada inna oni a hamadeyakma . Saranga aiya sindu kiyanakota a ahan idapu widiya niyamai. Kala lowe athi gauwrawaniiya rangana silipiyeku u daglass mahathanani obata chirath kalayak ranganaye sitimata dairya shakthiya labewa !!! ❤❤❤🎉🎉🎉 adarei akki ❤❤❤🎉 parissamin inna ❤❤🎉
@ayeshatharangi5827
@ayeshatharangi5827 8 ай бұрын
ඇත්තටම සාරන්‍යා නම්.ඔයාලට ලැබුණු නිල් මැනිකක්❤❤❤
@kumudukumari
@kumudukumari 8 ай бұрын
අනේ බුදුසරණයි ඩග්ල්ස් මහත්තය ට, ඒ වගේම චුංගි ආදරෙයි ❤️
@amaliahinsa6355
@amaliahinsa6355 8 ай бұрын
Attatama ආදරණීය පවුලක් චූටි පැටියා හරිම හුරතල් ❤️❤️
@samadhigamage9449
@samadhigamage9449 8 ай бұрын
Adorable saranya
@yashikasamanmalie8544
@yashikasamanmalie8544 8 ай бұрын
Saranya harima shork babek...kisima karadarayk na...😘❤
@sohelianjana7150
@sohelianjana7150 8 ай бұрын
සාරණ්‍යා අනාගත තාරකාවක් වෙනවා කියන්න පෙරිනිමිති දැන්ම පෙනෙනවා ඈ කුඩා දියණියක් උවත් ඈ නරථනය ඉදිරිපත් වීම් වගේම අනුකරණය කිරීම් නිවැරදි ලෙස උගනිමින් සිටිනවා අනාගතයේදී දක්ෂ තරුවක් වන බවට නිසැකයි ❤❤❤❤
@dhanushkaniperera4242
@dhanushkaniperera4242 8 ай бұрын
ඩග්ලස් මහතාට දීර්ඝායු ලැබේවා .. දෝනි පැටියා...😘😍
@geedahana7127
@geedahana7127 8 ай бұрын
නිහතමානී දක්ෂ කලාකරුවෙක්..ඔබතුමන්ට දීර්ඝායුෂ ලැබේවා!!!❤❤
@madupanijayathissa446
@madupanijayathissa446 8 ай бұрын
ඇත්තටම චුන්ගිව දැක්කම මාර සතුටුයි ❤❤
@MadhushaniMadhushanimuth-he3lt
@MadhushaniMadhushanimuth-he3lt 3 ай бұрын
Lovely family. God bless you
@SakilaNuwanthi-dz9qq
@SakilaNuwanthi-dz9qq 8 ай бұрын
Saranga ayya ge voice Eka harima lassanai
@thalya9794
@thalya9794 8 ай бұрын
අනේ මෙතන සාරංග ගායනා කරන සිංදුව මම හුග කාලෙක ඉඳන් හොයන සිංදුවක් 🥺🥺🥺🥺🥺 plz පුලුවන්නම් මේ සිංදුව හොයලා දෙන්න පුලුවන්ද 🥺
@piyumimadushani89
@piyumimadushani89 8 ай бұрын
ඒ සිංදුව මාරම ලස්සනයි ❤ අදමයි ඇහුවෙ මන්.....youtube නැහැ වගේ සිංදුව...😢😢
@thanujarajini4773
@thanujarajini4773 8 ай бұрын
සාරාන්‍යා මරැ අනේ
@NirupamaJayathissa
@NirupamaJayathissa 8 ай бұрын
saranyagen kisima karadarayak ne,love chuuti du❤
@SeyaJeewanthiMendis
@SeyaJeewanthiMendis 8 ай бұрын
චූටි මැනික හරිම හුරතල් ❤❤
@il1194
@il1194 8 ай бұрын
ඩග්ලස් රණසිංහ නම් නිහතමානී කලාකරුවානන්ට දීර්ඝායුෂ පතනවා.
@AVsFan2022
@AVsFan2022 8 ай бұрын
ඇත්තටම හොඳ් වැඩසටහනක්.. මැරුනට පස්සෙ වදන් දීලා වැඩක් නෑ.
@malaedirisooriya61
@malaedirisooriya61 8 ай бұрын
Harima Active Babek Saranya ❤
@thilakbandara6052
@thilakbandara6052 8 ай бұрын
චුංගි මැණික ❤❤❤❤❤❤
@manu.548
@manu.548 8 ай бұрын
ඩග්ලස් රණසිංහ නිහතමානී දක්ෂ කලා කරුවානෙනි, ඔබට දීර්ඝායු වේවා!! සැමදා ඔබගේ විශ්ෂ්ඨත්වයට ආදරය සහ ගෞරවය දක්වමි.🤍💫 Also, we love little princess saranya🌹😍💓
@eshruhansa4168
@eshruhansa4168 8 ай бұрын
saaaaaaranyaaaaaa she has very good quality ❤ love you a lot... Budusaranai ❤
@dew3402
@dew3402 8 ай бұрын
සාරන්‍යා ඉන්න විදිහට ආදරේ හිතෙනවා.එයා හරි හොඳ බබෙක්.ඔයාලා දෙන්නා එයාව ලස්සනට හදලා අක්කී ❤ ඒකයි මෙච්චර ආදරේ අපි එයාට
@user-hx3bx5vw2x
@user-hx3bx5vw2x 8 ай бұрын
මම ගොඩක් කැමති කෙනෙක් ඩග්ලස් රණසිංහ මහතා 🎉🎉 දීර්ඝායුෂ ලැබේවා ❤❤❤❤
@champjanlyn8740
@champjanlyn8740 8 ай бұрын
ඔහුගෙ රඟපෑම් හරිම ආදරණීයයි, විශිෂ්ඨයි .❤️❤️❤️💐💐💐
@dhanuwijerathne229
@dhanuwijerathne229 8 ай бұрын
මම ඒ කාලෙ හිතන් හිටියෙ සාරංග අයියගෙ තාත්තා තමයි ඩග්ලස් සර් කියලා.පෙනුම සමාන නිසා❤ අක්කි අයියා චුංගියා ආදරෙයි❤
@poornirajakaruna4804
@poornirajakaruna4804 8 ай бұрын
මමත්
@disnapriyadarshani5081
@disnapriyadarshani5081 8 ай бұрын
Mamanam baluwe chuti dhoni nisa❤❤❤ adarei , budusaranai patiyoo❤❤❤❤
@dilupakarunatilaka2473
@dilupakarunatilaka2473 8 ай бұрын
නිහතමානී කලාකරුවෙක් ❤❤
@fathima6593
@fathima6593 8 ай бұрын
Anaaaaa.....just can't get enough of Chung's antics...such a bubbly pie she is! Sending lots of love...❤❤😘😘😘
@maneeshaamanjalirathnayake
@maneeshaamanjalirathnayake 8 ай бұрын
දීර්ඝායූ වේවා! ❤
@piyumiliyanage549
@piyumiliyanage549 8 ай бұрын
My favorite actor. May you have a long life!!! ❤❤❤
@NavanjanaFernando-lk8yl
@NavanjanaFernando-lk8yl 8 ай бұрын
Aneee adorable cute baby saranya manika ❤❤❤❤❤❤❤😍😍😍😍😍🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
@Chenuchamindika
@Chenuchamindika 8 ай бұрын
Ane mata saranyawa mirikanna hitenawa. Quite 🥰💐❤️
@ureshapremala2981
@ureshapremala2981 8 ай бұрын
සාරන්ග දිසාසේකර කියන්නේ ඩග්ලස් රනසින්හ මහතාගේම photo copy එක 💕
@LKSuperHitz
@LKSuperHitz 2 ай бұрын
Very beautiful song. Very nice singing....
@shanthrikacool4153
@shanthrikacool4153 8 ай бұрын
Mama ගොඩක් ආදරෙ කරන නිහතමානී ආදරණීය කලාකරුවෙක් ඩග්ලස් රණසිංහ මහත්මයා ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ලැබී දීර්ඝායුෂ ලැබේවා ...ආදරෙයි ...🌹❤❤
@enukaenuka4060
@enukaenuka4060 8 ай бұрын
අසාම නළුවා හැමදම සතුටින් ඉන්න ලැබෙිවා ජෙසු පිහිටයි තුන් දෙනටම ❤️❤️🌹🌹
@sameerasenaniherath6225
@sameerasenaniherath6225 8 ай бұрын
Ane oyala dennama hari lassanata katha karanawa balan inna asai ❤❤
@renukamanel5561
@renukamanel5561 8 ай бұрын
Harima hihaha mani minisek daglas ranasinha mahahmaya ehumata dirgausa lebewa 🙏🙏 budusarani🙏 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@perera9535
@perera9535 2 ай бұрын
Saranya wain.kala bonikkek.වගේ ❤budu.සරණයි චූටි දූ පැටියා 💃💃
@niroshagunaweera4074
@niroshagunaweera4074 8 ай бұрын
Cute Saranya❤️❤️❤️🥰🥰loving singing Saranga my favorite actor and singer god luck
@LazmiVlogs-fp6jk
@LazmiVlogs-fp6jk 8 ай бұрын
චුංගා බබා ඇවිත් 😍❤
@chandaniboralassa846
@chandaniboralassa846 7 ай бұрын
ආදරෙයි මැණික චුන්ගි හරිම ලස්සනයි ❤
@sumalifernando6178
@sumalifernando6178 8 ай бұрын
අනේ මගේ දෝනි අදරේයි පන ❤❤❤❤❤❤අක්කිටත් අයියාටත් ❤❤❤ ජේසුපිහිටයි ❤❤❤❤
@shehanimadhushi9012
@shehanimadhushi9012 8 ай бұрын
Harima lassanai ❤
@chandanihewagama2059
@chandanihewagama2059 8 ай бұрын
So cute Saraanya princess ❤
@niluperera8381
@niluperera8381 8 ай бұрын
චූටි දෝණි . ❤❤
@gayanivijerathna272
@gayanivijerathna272 8 ай бұрын
Ane little princess ❤
@trista3552
@trista3552 8 ай бұрын
සාරාන්‍යා හරිම cutee 😘😘😘😘😘 සෝස බෝලේ 😘😘😘😘😘😘😘😘😘😘😘😘
@chathurikagamage4109
@chathurikagamage4109 8 ай бұрын
හරිම ලස්සනයි
@chandaniboralassa846
@chandaniboralassa846 7 ай бұрын
නිහතමානි කළා කරැවෙික් ඔබට දිර්ඝායුශ ලැබෙිවා තෙරැවන් සරණයි 🙏🙏🙏
@iranganimuthukuda9334
@iranganimuthukuda9334 8 ай бұрын
Congratulations good luck.......
@sriyanigamage9859
@sriyanigamage9859 8 ай бұрын
Saranya doni.oyge shaya tatat dunna lasana dance akakin. Jesu phitai දුව ❤❤❤
@BandarawelaSenarathna-lm2zn
@BandarawelaSenarathna-lm2zn 8 ай бұрын
අනේ සාරන්‍යා🥺❤️
@mdoman6937
@mdoman6937 8 ай бұрын
❤ saranya tooo talented child
@shamadias4588
@shamadias4588 8 ай бұрын
Good blessing brother
@sabbrinaranasingha9345
@sabbrinaranasingha9345 8 ай бұрын
Chungi ge dance 💃🏻 eka niyamai❤️🥰
@Chutiya200
@Chutiya200 8 ай бұрын
සාරන්‍යා❤
@Dilkiamandadilki
@Dilkiamandadilki 8 ай бұрын
Saranya manika oya kawda hari amma thathata wada hoda තැනකට enwa patiyoooo matath eee dee දකින්නට පුළුවන් wei keyala hethenwa ❤❤❤❤❤❤
@deepthisagarika2812
@deepthisagarika2812 8 ай бұрын
Good bless ❤ ලස්සනයි
@anndevika1605
@anndevika1605 8 ай бұрын
Adaraniya,wadagath.naluwek Douglas Ranasingha mahathata dirgayusha labewa.. saranga,dinakshi,saranya..jesu pihitai.
@rumeshamadushani4812
@rumeshamadushani4812 8 ай бұрын
Ane saranya manika❤❤
@nimashafernando2203
@nimashafernando2203 8 ай бұрын
Love this song❤
@swarnawanasinha7484
@swarnawanasinha7484 8 ай бұрын
සුදු මැණික.. ❤️❤️❤️❤️
@champhamalkanthi5791
@champhamalkanthi5791 8 ай бұрын
සාරන්‍යා මැණික ❤
@lalanipriyangika7643
@lalanipriyangika7643 8 ай бұрын
සාරාන්‍යයා මැණිකට ආදරෙයි ගොඩක් කො ක්‍රිෂාර්යා මැනික ආදරෙයි ඔයාලා දෙන්නාට ගොඩක් ආදරෙ ♥️♥️
Как бесплатно замутить iphone 15 pro max
00:59
ЖЕЛЕЗНЫЙ КОРОЛЬ
Рет қаралды 8 МЛН
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 43 МЛН
මැටි ගුලි | Mati Guli | Vini Productions - විනී
12:58
Vini Productions - විනී
Рет қаралды 4,2 МЛН
Hitha Illana Tharu ll හිත ඉල්ලන තරු  ll 2020-12-27
2:09:48
Siyoth Nimnaada | Mathakai Amme (මතකයි අම්මේ) | Blind Auditions
8:01
Waka Waka 💦💃😁 #funnyshorts #rianashow
0:14
RianaShow
Рет қаралды 19 МЛН
哈莉奎因以为小丑不爱她了#joker #cosplay #Harriet Quinn
0:22
佐助与鸣人
Рет қаралды 8 МЛН
УДИВИЛА ПАРНЯ🤯👏
0:20
Бутылочка
Рет қаралды 5 МЛН
这是王子儿子吗
0:27
落魄的王子
Рет қаралды 20 МЛН
Хитрая ГОРНИЧНАЯ вернула ДОМ матери 😱 #shorts
0:57
Лаборатория Разрушителя
Рет қаралды 2,6 МЛН
Smart Sigma Kid #funny #sigma #memes
0:26
CRAZY GREAPA
Рет қаралды 4,7 МЛН