"අම්මා එක බිරිඳ දෙක කිව්වම ගෑනු මට හොඳටම ගැහුවා, ගංජා උගුරක් දෙකක් ඒ ඇති." | රහල් අල්විස් | D -Talk

  Рет қаралды 113,826

Hiru Gossip

Hiru Gossip

Күн бұрын

Пікірлер: 494
@KumaraSisira-y7s
@KumaraSisira-y7s 10 ай бұрын
අනේ අමිමට ආදරයෙන් සලකන පුතා කොහොමත් බිරිදට ආදරෙයි ඒ ගැන හිතන්න දෙයක් නැ.මම කැමති ඔයාගෙ අදහස් වලට
@mihidum8177
@mihidum8177 10 ай бұрын
Agreed
@dushanaravinda4542
@dushanaravinda4542 10 ай бұрын
Ow katawa gaburin hithanawa hariyata hari bro...rahal your is great...
@ariellemandara1483
@ariellemandara1483 10 ай бұрын
Ever heard of mama boys? Google it. Read up on "mama boys". A guy who loves his mom doesn't love his wife automatically. Instead, he'll expect his wife to act like his mom too. This guy isnt a man, he's a man child.
@onethrasamaraweera2477
@onethrasamaraweera2477 10 ай бұрын
මම ගෑණු කෙනෙක් මටත් මගේ අම්මයි තාත්තයි තමයි එක නෙමෙයි ඒ තැනට ඉලක්කමක් නැත
@kasuniumesha744
@kasuniumesha744 10 ай бұрын
ඔයා නම් මාරයි මල්ලියෝ
@poornimafernando8517
@poornimafernando8517 10 ай бұрын
අම්මට ආදරෙයි නම් කොහොමත් බිරිඳටත් ආදරේ කරන්න දන්න පිරිමියෙක් ☺️🙏 තමන්ගෙ අම්මටවත් ආදරේ නැති මිනිස්සු කොහේ ගෑනුන්ට ආදරේ කරන්නද ..
@dineshikalakmali4442
@dineshikalakmali4442 10 ай бұрын
හරිම බුද්ධිමත් කෙනෙක් .කියපු හැම අකුරක්ම ඇත්ත.අහක දාන්න කිසි දෙයක් නෑ..මමනම් එකගයි රහල් කියපු හැමදේටම.බුද්දියෙන් ගමන යන චරිතයක්.බුදුන්ගේ මග යන කිසි කෙනෙක්ට වරදින්න විදියක් ඇත්තෙම නෑ..එයා යන්නෙ හරිම මග.ජයම වේවා.බිරිඳ හරිම වාසානාවන්තයි මෙහෙම ස්වාමියෙක් ලබන්න.💞💞🙏🙏තුරැනුවන් සරණයි ඔබට🙏🙏
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 10 ай бұрын
Ow ekanam aththa
@manelpeiris1258
@manelpeiris1258 10 ай бұрын
කව්රු කොහොම කිව්වත් නියම පුතෙක් හිතට දැනුන දේ දැනෙන දේ එලෙසින්ම කෙලින් කතා කරනව අහන් ඉන්න ආසයි . සමාජය ගැන දෙමාපියන් ගැන දරුවා ගැන බිරිඳ ගැන හැමදේම නියමාවබෝධයෙන් ඉතා ලස්සනට කතා කරන නියම පුතෙක් .අවසානයේ මට වැටහුනේ හොඳ හදවතක් තියෙන නියම පුරවැසියෙක්
@niranganidevika9285
@niranganidevika9285 10 ай бұрын
රහල් කියන්නේ ඇත්ත අම්මා ගේ තරම් ශ්‍රේෂ්ඨ ආදරයක් මේ ලෝකෙ කාගෙත් වත් ලැබෙන්නේ නෑ අම්මට ආදරෙයි නම් බිරිද ට අහන්න දෙයක් නෑ
@Aruna_Lanka
@Aruna_Lanka 10 ай бұрын
කවුරු කොහොම මොනව කිව්වත් අපි දන්නව රහල් අයිය ගැන. ජයවේවා ❤💪
@bashiniRathnayake1953
@bashiniRathnayake1953 10 ай бұрын
ඇත්ත කොල්ලෙක්ට අමිමා තමයි ජිවිතේ 1. කෙල්ලක්ගෙන් ඇහුවත් ඔය උත්තරෙ තමයි කියන්න තියෙන්නේ .❤❤
@bhagya753
@bhagya753 9 ай бұрын
එතකොට තාත්තා කීයද😂 දෙමාපියන් දෙන්නටම එක සමානව ආදරේ කරන්නැති උන්ගෙන් තව මොනා අහන්නද
@niroshini15
@niroshini15 10 ай бұрын
අම්මා 1 තමයි. එත් තමන් සමග ජීවිතය බෙදා ගන්න ආව තමන්ගේ දරුවන්ට ජීවිතය දීපු කෙනාට උපරිම තැන ත් දෙන්න.
@thusharihemanthika3959
@thusharihemanthika3959 10 ай бұрын
සම්පූර්ණ ඇත්ත කතාව, අම්මාගේ තැන කාටවත් ගන්න බැහැ,
@damayanthirajakaruna6101
@damayanthirajakaruna6101 10 ай бұрын
රහල් කියන්නෙ ඕනි තැනක කෙලින් කතා කරන කෙනෙක්.මම හැම වීඩියෝ එකක්ම බලනව.ජිවිතෙ අම්මා අංක 1 කියන එක සහතික ඇත්ත .මොකද අපිට ඉන්නෙ එක අම්මයි.ඕන කෙනෙක් ගහපු දෙන් ඔයාගෙ ගමන යන්න .බුදු සරණයි .🙏🙏🙏👍👍👍
@dasundassa2624
@dasundassa2624 10 ай бұрын
රහල් උබේ කතාව හරියට හරි නියම කෙලින් මනුස්සයෙක් 👍👍👍👍
@lasanthasaman8345
@lasanthasaman8345 10 ай бұрын
අද සමජයේ ඇත්ත කතා කරන අය අඩුයි අයියේ . ඒ අතින් ඔයා කෙලින් කතා කරනවා නියමයි අයියේ කගෙත් අම්මා එක තමා ❤❤❤❤❤
@chathurikashamali7378
@chathurikashamali7378 10 ай бұрын
අසත්පුරුසයන් අතරේ... සත්පුරුසයෙක්... දැක්කා ඒ රහල් අල්විස් ....❤❤❤❤❤
@nilmini2180
@nilmini2180 10 ай бұрын
කෙලින් කථාකරන දෙමව්පියන්ට හොදින් සලකන හොද පුතෙක්ට කවදාවත් වරදින්නේ නෑ.තවතවත් හරියන්න ඕන .❤❤❤❤❤❤තෙරුවණ් සරණයි !!!❤️❤️❤️
@sachikalakmali1255
@sachikalakmali1255 10 ай бұрын
පුදුම තරම් ආසාවෙන් බැලුවා ..මල්ලි ඔයාගෙ කතාව ..මටත් ඉන්නෙ පුතාල දෙන්නෙක්.මම ආසයි කවදහරි මගේ පුතාල ඔයා වගේ හිතනවනම්..බුදු සරනයි මල්ලි ..ඔයා ඇතුලු පවුලේ සියලු දෙනාටම ..
@sudeshani
@sudeshani 10 ай бұрын
ඔයා මාරයි මල්ලි ඔයා කියපු හැම වචනයක් ම ඇත්ත මට ඔයා ගැන සතුටුයි ❤❤❤❤❤❤❤❤
@supunnadidu7685
@supunnadidu7685 10 ай бұрын
අම්මට ගරු කරන අම්මට ආදරේ කරන පුතෙක් තමා අනිත් ගෑනුන්ට නියම විදිහට ගරු කරන්නේ ..අම්මා තාත්තා තමයී ජීවතේ එක වෙන්න ඕන...රහල් අයියා හරි..මං නම් ආසම පුද්ගලයෙක් ..❤
@prabanidineshika1883
@prabanidineshika1883 10 ай бұрын
අම්මාට ආදරෙයි පුතා ... නෝනාට ගොඩක් ආදරෙයි ❤🎉🎉🎉❤
@sujathahettiarachchi2871
@sujathahettiarachchi2871 10 ай бұрын
රහල් ඒ කිවුව කතාවත් එදා මම බැලුව ඒ වෙද්දී එයාට පවුල් ජීවිතේ ගැන අත්දැකීමක් නැහැ .එයාගෙ මුලු ලෝකෙම වෙලා ඉන්න ඇත්තෙ අම්මා .දැන් එයා හැම දේම තේරුම් අරගෙන හරි ම සතුටුයි මල්ලියෝ තෙරුවන් සරනයි
@iranganimangalika7176
@iranganimangalika7176 10 ай бұрын
රහල් අල්විස් කියන්නේ දුප්පත් අහිංසක අසරණ උන අයට උදවු කරන කෙනෙක්
@mudushanathapaththu9019
@mudushanathapaththu9019 10 ай бұрын
අම්මා තමයි ජිවිතේ අංක එක කොහොමත් එකයි.බිරිඳ දෙක..දෙමාපියන්ට සම කන්න ලොකේ කිසිම කෙනෙක් නෑ ..රහල් අල්විස් කියන්නේ කෙලින් කතා කරන චරිතයක් කියලා දැන ගත්තා .සුපිරි ..❤ අමුම අමු විදියට කතා කරනවා ..❤
@kavishkagimhan4157
@kavishkagimhan4157 10 ай бұрын
මගෙත් එකම හිනෙ අම්මවයි තත්තවයි මෙ වලෙන් ගොඩ දාන එක රහල් අයියා කියන්නෙ මගෙ ජිවිතෙ දැකපු සුපිරි පොරක් මන් දන්නවා ඔය වගෙ චරිත නපුරුයි වගෙ පෙනුනට ඉක්මනට උනු වෙනවා අම්මටයි තාත්තා සැපක් ඩෙන්න පුලුවන් උනොත් මට හොඩටම ඇති❤
@ChamudiWasana-x5z
@ChamudiWasana-x5z 10 ай бұрын
ඔයාගෙ ජිවිතෙ වෙනස් කරන්නෙ ඔයාගෙ චුටි දුව අයියේ කවදහරි ඔයා වගෙම කෙලින් කතා කරන සුපිරි කෙල්ලෙක් වෙයි ❤❤
@varunifdo-dg3cp
@varunifdo-dg3cp 10 ай бұрын
කෙලින් කතා කරන කෙලින් ජීවත්වෙන හොඳ ලස්සන හදවතක් තියනආදරණීයපුතෙක්,සැමියෙක්,තාත්තා කෙනෙක් ❤❤
@priyamunasinghe957
@priyamunasinghe957 10 ай бұрын
නියමයි මල්ලි.අමුවෙන්ම දෙනවා.වදින අයට වදියි.සුභ අනාගතයක්
@sunithaperera902
@sunithaperera902 10 ай бұрын
නියමයි කෙලින්ම කතාව.දරුවන් කොච්චර පිටුපා ගියත් වැරදුනු තැන දෙමාපියන් පමනයි පිහිටට ඉන්නෙ.
@madumadu6992
@madumadu6992 10 ай бұрын
අද අවංකව කතා කරන අයට තැනක් නෑ.කියන දේ හරියට හරි.
@ashaniashani818
@ashaniashani818 10 ай бұрын
ඉස්සෙල්ල වීඩියෝ වලට බැනපු අය දැන් මේකට හොද කියනව😂
@dilumpriyantha9575
@dilumpriyantha9575 10 ай бұрын
Kalin katha karanawa jayawewa ❤
@kaveeshasewmini2072
@kaveeshasewmini2072 10 ай бұрын
😂ඇත්තක්...
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 10 ай бұрын
Ekanam aththa
@attractiveallroundergirl6127
@attractiveallroundergirl6127 10 ай бұрын
😂සිරාවට. අපේ උන්ට බැනලා මොකක් හරි රිදෙන්න කිව්ව්ම...අම්මෝ... හොඳමයි කියන්නෙ.
@shyamiuluwita7978
@shyamiuluwita7978 10 ай бұрын
මම කවදාවත් comments දාන කෙනෙක් නෙමෙයි .ඒත් ම්‍රේ පුතා දෙමව්පියන්ට සලකන තමන්ගෙ family life එකට respect කරන හොඳ පුතෙක් .
@LakmaliLakmali-vn1bo
@LakmaliLakmali-vn1bo 10 ай бұрын
රහල් අල්විස් කියන්නේ කොන්ද කෙලින් තියන් කතා කරන පිරිමියෙක්😊❤
@chandrakanthi6921
@chandrakanthi6921 10 ай бұрын
😊රහල්අල්විස්.ෙහාද.අදහස්.ෙදන.ෙක.ෙනක්
@bhagya753
@bhagya753 10 ай бұрын
එතකොට තාත්තා කීයද 😅 පව්ලේ අයට අංක දුන්නම කට්ටිය තරහා වෙයි නේද 😂😂 හම්බෙන ළමයි පොඩි කාලේ මරා කා ගනී.ප්‍රසිද්ධ මාධ්‍යයේ අංක දෙන්න ගියාම.අන්තිමට එක ළමෙක් වත් නැති වෙයි..පව්ල තමයි ජීවිතේ අංක එක ඒ කියන්නේ අම්මා තාත්තා බිරිඳ සැමියා දරුවෝ සහෝදරයෝ සහෝදරියෝ පව්ලේ අය කියන්නේ තමන්ගේ ජීවිතේ පව්ලේ අයට අංක දෙන්න ගියොත් පව්ල කැඩෙනවා.හැම වෙලේම බලන්න ඕනී පව්ල සමගියෙන් ආදරෙන් ඉන්න.කවෘත් ඕක පිළි ගන්නේ නෑ ❤
@NethuNethmini-sz9no
@NethuNethmini-sz9no 10 ай бұрын
අම්මාට ආදරේ පුතෙක් .කෙලින්ම කියනවා මන් කව්ද කියලා මගෙන් අහන්න එපා ලු . වෙන අය එහෙම කවදාවත් කියන් නෑ .
@KamalKamal-yi6zc
@KamalKamal-yi6zc 10 ай бұрын
එ වචන ටික නම් මරු අයියේ ❤හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕන පව්ලෙ හැමොටම දෙවි පිහිටයි❤
@Hashanmanchei
@Hashanmanchei 10 ай бұрын
මොනවා කියන්නද කොහොම කියන්නද කියලා හිතාගන්න බෑ.කියන කතා ටික නම් ඇත්ත.බනින මිනිස්සුන්ට ඇත්තටම මොනවද තියෙන්නෙ කියලා හිතෙනවා...හැබැයි මුගෙ පණ්ඩිතකම නම් වැඩියි.
@tharakaruweni3971
@tharakaruweni3971 10 ай бұрын
මල්ලි ඔයා ඇත්තටම නිහතමානී චරිතයක් ගොඩාක් අගය කරනවා ජිව්තය තව ගොඩාක් හොදින් ඉදිරියට ම යන්න ❤️❤️❤️❤️❤️❤️
@hiroshsamarakoon9869
@hiroshsamarakoon9869 10 ай бұрын
අම්මට ආදරේ පුතා තමන්ගේ wife ගොඩක් ආදරෙයි,ජය වේවා
@shani9868
@shani9868 10 ай бұрын
එයා කියනෙක හරි, මිනිස්සු කමෙන්ට් කරන්නෙ තමන්ගෙ අත්දැකීම්, රහලුත් හරි බනින අයත් හරි ඒ ඒ අයගෙ පැත්තෙන්, රහල් ඒක හරියටම තේරුම් අරන් ❤
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 10 ай бұрын
මිනිස්සු 6'7 දෙනෙක් ගෙදරට ගෙනත් සළකන කෙනෙක් රහල් කියන්නෙ. පින් වන්තයෙක්.
@fahanashahanahussein2624
@fahanashahanahussein2624 10 ай бұрын
රහල් ට විතරක් නෙවෙයි කාටත් ඉතිං අම්මා තමයි එක❤❤❤
@saritha911
@saritha911 9 ай бұрын
Ehema nm mokada danne naha demawpiyo wadihiti niwasawala inne neda
@PradeepaSirantha
@PradeepaSirantha 10 ай бұрын
❤❤ තමන්ගෙ අම්මට ආදරේ කරන පුතෙක් කියන්නෙ බිරිදට කොහොමත් ආදරෙයි කියන එක.අත්දැකීමෙන් කියන්නෙ අයියෙ ඔයා හැදූ වැඩූ දෙමාපියන් නිදුක් නීරෝගී වේවා ...❤❤❤
@GayaniGunathilaka-d4i
@GayaniGunathilaka-d4i 10 ай бұрын
❤👑 මගේ පුතා ත් මේවගේ වෙන්න ඕනි... හිතුවකාර හොද පුතෙක් 🌏හැම අම්මා කෙනෙක් ටම මේවගේ පුතේ ක්‌ ලැබෙන්න ඕනි 😇
@bhagya753
@bhagya753 10 ай бұрын
😂
@සරන්යාදිසානායක
@සරන්යාදිසානායක 10 ай бұрын
කෙලින් කතා කරන රහල්..👊 අාදරෙයි රහල් අයියා..❤
@bhagyamaheshi2622
@bhagyamaheshi2622 10 ай бұрын
ජීවිතේ ඇති සැටියෙන් දකින බුද්ධිමත් කතා බහක්.... ❤️‍🔥
@W.HMangalika
@W.HMangalika 6 ай бұрын
මේ වැඩසටහන තුළ අනවශ්‍ය ප්‍රශ්න අහනවා වැඩියි..... මේ වැඩසටහන තුළ මේ නිවේදිකාව ආරාධිත අයගෙන් ප්‍රශ්න කරන්නෙ කුණු රසට ඕපාදූප වලට කැමති අය සනසන්න විතරක් කියලා වැටහෙනවා ..... අද වැඩසටහන තුළ හොඳ ආරාධිත කලා කරුවෙක් ඇවිත් ඉන්නේ..... මේ නිවේදිකාව බලාපොරොත්තු පිලිතුරු නෙවෙයි රහල් දෙන්නේ..... හොඳ බුද්ධිමත් පිළිතුරු ....තව ආරාධිත ශිල්පීන් මේ විදියට පිළිතුරු දෙන්න ඕනෑ ....මේ ඕපාදූප කුණු වැඩසටහන් පහත දාන්න ඕනෑ ...... රහල් ඔබේ ඉදිරිය ජයවේවා !
@inokasanjeewani8329
@inokasanjeewani8329 10 ай бұрын
ඇත්ත කතාව අම්මාගේ තැන ගන්න බෑ කෙලින් කතාව ❤❤
@shantharanaweera4741
@shantharanaweera4741 10 ай бұрын
ආදරේ එක දෙක කියලා බෙදන්න එපා. අපි ලග ආදරේ අසීමිතව තියෙනවා. ඒ නිසා සැමදෙනාටම සමානව ආදරය බෙදන්න.
@RasikaShamali-w5q
@RasikaShamali-w5q 10 ай бұрын
ඇත්ත කතා කරන මිනිසුන්ට ගහනවා කතා හදනවා ජරා සමාජයක් තියෙන්නේ
@maduvanthichampika3075
@maduvanthichampika3075 10 ай бұрын
බිරිඳ එක නම් අම්ම හැමදාම දෙක.හැබැයි,අම්ම එක නම් බිරිදත් එක තමයි.ඒක මම හොදටම දන්නව.මමත් බිරිඳක් අම්ම කෙකෙක්,මගේ මහත්තයත් ඔයාවගේ මල්ලී .සමජෙට පේන්න ආදරේ නොකලට අපි ආදරෙන් සමගියෙන් ඉන්නව.ලෝකෙට නොපෙනුනාට ඔයාගෙ බිරිඳ ගොඩාක් සතුටින් ඇති .ඔයාලට මගේ සුභ පැතුම් ❤❤
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 10 ай бұрын
Sahathika aththa
@chandanalatha6319
@chandanalatha6319 10 ай бұрын
මගේ පුතාත් මේ වගේම ගොඩාක් හොද පන්ඩිත පුතෙක් ජේසු පිහිටයි
@manjulakenny7862
@manjulakenny7862 10 ай бұрын
ආසාවෙන් අහගෙන හිටියෙ මල්ලි ඔයාගෙ කතාව අනේ මමත් පුතාලගෙ අම්මා කෙනෙක් මගේ පුතා දවසක ඔයා වගේ වෙන්නම ඕනෙ ආදරෙයි ❤🎉
@sududhoni8763
@sududhoni8763 10 ай бұрын
කවුරු මොනවා කිවිවත් රහල් අල්විස් කියන්නේ ⁣හරිම හොද කෙනෙක් අමිමා පලවෙනියා ගැනි දෙවනියා කිවිවා කියලා බනින්න එපා අමිමාට ආදරය කරන දරුවන් තමන්ගෙ බිරිදටත් ආදරෙයි ❤ඒක තමයි ඇත්ත සමහර අය කියන කතා හරිද මන්දා❤
@Sandunirajapaksha-c8e
@Sandunirajapaksha-c8e 10 ай бұрын
මමත් නිතරම මගෙ මහත්තයාට කියන්නෙ අම්මගෙ තැන කවදාවත් මට එපා අම්මා එක හැමදාම මන් දෙක කියලා . ..❤🙏 ඒක තමයි ඇත්ත.. සමහරු කියනවා මන් ගොඩ ගියේ හැමදේම ලැබුනෙ වයිෆ් නිසා කියලා .. එතකොට අම්මා තාත්තා මුකුත් කරලා නෑ ..🙏🙏 රහල් අල්විස් ඔයා නියම පිරිමියෙක් respect 🤟🙏❤
@manglikakarunathilake5205
@manglikakarunathilake5205 10 ай бұрын
පුතේ ඔබ හරි. බිරිඳ ලොකු කරන් අම්මව මහඵ මඩමට දාන අය ඕන තරම් .අම්මගෙ තැන ගන්න කාටවත් බැහැ .ඔබට තෙරුවන් සරණයි !!
@zm8856
@zm8856 10 ай бұрын
මගේ අදහස්මයි ඔයාට තියෙන්නේ. මමත් කෙලින් කතා කරන ජනතාව වෙනුවෙන් හිතන කෙනෙක්. ඉදිරියට යන්න ඔබට සුබ පතමි. ඔබ සිටින සෑම වීඩියෝවක්ම මම බලනවා.
@Ruhani-Thikshana
@Ruhani-Thikshana 10 ай бұрын
ඒක නම් ඇත්ත...මටත් කේන්තිය පාලනය කරන් ඉන්න බෑ.... ඒත් ගොඩක් ගොඩක් දැනිලා තියෙනවා ඒක සමාජෙ එක්ක ගනුදෙනු කරද්දී හරියන්නේ නෑ කියලා ..තැනට,කෙනාට ගැලපෙන විදිහට කතා කරන එකා හැමෝටම හොඳයි.ඒත් උන්ගේ හිත් ඇතුලේ තියෙන දේවල් කැවූරුත් දන්නේ නැහැ..මාත් ගොඩක් කන්ට්‍රොල් කරන් ඉන්න හදනවා..ඒත් පොඩි වෙලාවයි පුළුවන්😅😅
@madushanimadushani8050
@madushanimadushani8050 10 ай бұрын
Therunada kiyala ahana wajane shock ane❤❤❤❤ඔහු හොඳ මනුස්සයෙක්. රහල් මල්ලී ❤❤❤
@jananivishaka9639
@jananivishaka9639 10 ай бұрын
රහල් කියන්නේ තමන්ගේ දුක් මහන්සියෙන් හම්බ කරන ඇත්ත කතා කරන හොද පුතෙක් ❤ නම්බුකාර සැමියෙක් ❤ ආදරණීය පියෙක් ❤ . මං දකින පට්ට චරිතයක්. Budu saranai aiye. Parissamin sathutin Inna ❤❤❤
@kavindayamahendra62
@kavindayamahendra62 10 ай бұрын
අම්මා නිසානේ අපි මේ ලෝකේ ඉන්නේ ❤
@DilrukshiDilrukshi-vu3sl
@DilrukshiDilrukshi-vu3sl 7 ай бұрын
ඇත්ත කාතා කරන මන් දැකපු ලස්සනම හොද කෙලින් කාතා කරන ඇත්ත කාතා කරන සුපිරි ගායකයෙක් අදරේයි ගොඩාක් ඉස්සරහට යන්න සුබ පතනවා❤❤
@pragee_Nawo
@pragee_Nawo 10 ай бұрын
මන් ආවේ කමෙන්ට් බලන්න 😂 එච්චරයි
@dhananjnagamage6235
@dhananjnagamage6235 10 ай бұрын
උබ හරියට හරි මල්ලි. දිගටම ඔහොම යමු. බුදුසරණයි තුන් දෙනාටම
@nayanthidesilva8660
@nayanthidesilva8660 10 ай бұрын
මම මොහු කවුද කියන්න නම් නොදනි. නමුත් තමන්ගේ අම්මාට හිමි ගරුත්වය ලබා දෙන්න ඔහු බිය නොවු කොන්දක් තියෙන පුතෙක් බව නම් පැහැදිලි යි. කිසිම කාන්තාවකට තමන්ගේ අම්මට ආදරය කරන පිරිමියෙක්ට එරෙහි විය නොහැක්කෙ ඇයටත් මවක් සිටින නිසා සහ ඇයත් බිරිඳ ක් , මවක් , නැන්දම්මා සහ ආත්තම්මා යන චරිත තමන්ගෙ ජීවිත කාලය තුල ගත කරන නිසයි. තමන්ගේ මවට සහ සහොදරියට ආදරය සහ ගරුත්වය ලබා නොදෙන පිරිමින් බිරිඳට ආදරය සහ ගරුත්වය කිසිම දිනක ලබා නොදෙනු ඇත.
@Kasunamarathunga40Kasun
@Kasunamarathunga40Kasun 9 ай бұрын
ආදරේ යි රහල් අයියා
@latinsatharasinghe975
@latinsatharasinghe975 Ай бұрын
අම්මාට ආදරේ පුතා කොහොමත් බිරිඳට ආදරෙයි අත්දැකීමෙන් දන්නවා
@marianfernando2896
@marianfernando2896 10 ай бұрын
❤❤❤❤❤❤❤Jesu පිහිටායි බුදු සරණයි ඔයාලට ❤❤
@MotivationByDilshan
@MotivationByDilshan 10 ай бұрын
"මම මැරෙනකම් මම මැරෙන්නෑ" ❤💪👊
@ThusaraSadaruwan-c3u
@ThusaraSadaruwan-c3u 10 ай бұрын
😂😂😂😂😂
@damayanthiweerasinghe7749
@damayanthiweerasinghe7749 9 ай бұрын
ලේලි කොච්චර හොඳට හිටියත් නැන්දම්මාට කොපමණ හොඳට සැලකුවත් පිට එවුන් පිටවූන්මයි කියලා සලකන ලේලිලාට අමානුෂිකව මානසිකව වද දෙන නැන්දම්මලා ඕන තරම් ඉන්නවා.එහෙම වෙලාවටත් පුතා අම්මගේම පැත්ත අරන් ඉන්න ඕනද?
@NiroshaKumari-l7m
@NiroshaKumari-l7m Ай бұрын
එයාගෙ අම්මා ගැන එයා දන්නවනි... රටේ හැම අම්මෙක්ම එක විදිය නෙමේ
@priyantakumara1652
@priyantakumara1652 10 ай бұрын
අම්මට ආදරෙයි කියන්නේ බිරිඳටත් ආදරෙයි .❤❤❤
@nirmaladevi4023
@nirmaladevi4023 10 ай бұрын
ඇත්ත සමාජය අපිට එක වේලක් කන්න දෙනවද නැති කරන්න හදනව මිස .
@nethunimsara6551
@nethunimsara6551 10 ай бұрын
අම්මට බිරිදගෙ තැන ගන්න බැරි වුනාට බිරිඳට අම්මෙක් වෙන්න පුලුවන් .ඒ නිසා අම්ම එක බිරිද 2 කියන්න එපා.ජිවිතේ බෙදාගන්න හැමදේම අත්හැරල තමන් ලගට එන කෙනා සමහර වෙලාවට අම්මටත් වැඩිය ආදරේ කරන්න පුලුවන් .මන් මේ කියන්නෙ මගේ ජිවිතේ අත්දැකීමෙන්. මොකද මගෙ මහත්තයාව හොද තැනක තියෙන්න සතුටින් තියෙන්න මන් හිතුවට. එයාගෙ අම්මා සල්ලි වලට පෙරේතකමට අපි දෙන්නගෙ පවුල් ජිවිතේ විනාස කරා ආදරෙන් හිටපු අපි දෙන්නව ඈත් කරා දෙවියන්ට පෙනිලද මන්ද අපි දෙන්නට කරපු විනසෙත් කරන්න හදපු විනාසෙත් මන් හැමදේම දැනගත්ත .ඒත් මං දන්නෙ නෑ මහත්තයාට මං ආදරේ කරාට පනටත් වැඩිය ඒයා එහෙම ද කියන්න මොකද අවසානෙ මං මොන කැපකිරීම් කරත් එයා ඒ කපටි අම්මගෙ වචනෙට රැවටෙනවා .
@sasheeperera5106
@sasheeperera5106 10 ай бұрын
ඇත්තටම. අම්ම හොඳ කෙනෙක් නම් හොඳයි. එහෙම නැත්නම් ලේලිගෙ ජීවිතේම ඉවරයි
@ThamaraKumari-ye1ej
@ThamaraKumari-ye1ej Ай бұрын
රහල් ජීවිතය තේරුම් ගනිමින් ඉන්නවා එයා හරි හොද පුතෙක් ඔයාගෙ ජීවිතයට ලස්සන බිරිදක් දුවක් ඉන්නවා ඔයා හරි වාසනාවන්තයි
@thilakabh4565
@thilakabh4565 10 ай бұрын
අනිවාර්යෙන්ම කට්ට කන හැම කෙනෙක්ටම දවසක හරියන්නම ඕනෑ.
@surangirandeniya9870
@surangirandeniya9870 10 ай бұрын
අම්මට ආදරේ අම්මා එක කියන පුතෙක් බිරිඳට කොහොමත් ආදරෙයි. ඒක තමයි ඇත්ත
@jayanthapadmine5452
@jayanthapadmine5452 10 ай бұрын
හරිම නියමයි.කෙලින් කතා කරන්න පුලුවන් නම් එ තමයි සත්‍යය ජිවිතය .D-talk...super ...අම්මා තාත්තා කියන්නේ අපේ පන...
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 10 ай бұрын
අන්තිමට ගන්ජා ගැන කිව්ව කතාව ඇත්ත
@Prabathindika-c9o
@Prabathindika-c9o 7 ай бұрын
කෙලින් කතා කරන පට්ට පිරිමියෙක්
@chithranimangalika1170
@chithranimangalika1170 9 ай бұрын
අනෙ පුතා ඔයාගෙ කතාව සහතික ඇත්ත අම්මා තමයි මේ ලෝකෙ ඉන්න පලමු කෙනා මමත් බිරිදක් අම්මා කෙනෙක් බුදු හාමුදුරුවෝ දේශනා කලෙ ගෙදර බුදුන් අම්මා කියලා අම්මාට ආදරය කරන කෙනා බිරිදට ආදරයයි තෙරුවන් සරණයි ❤❤
@ireshabenthota6700
@ireshabenthota6700 7 ай бұрын
අම්මා තාත්තා ඒ දෙන්නා තමයි ජීවිතයේ අංක එක.
@MeryMery-tk5kj
@MeryMery-tk5kj 10 ай бұрын
අමිමාට.අද.ෙර්කරනදරැවන්ටවරදින්නැ.අ.ෙප්අයියත්අමිමාට.හරිමඅද.ෙර්න්හිටියාබැන්දටපස්.ෙස.එයා.ෙග්.ෙනා්නාකියන.ෙදඅැහු.ෙවිනැ.අය්යාකි.ෙවිඅපිට..පිටින්ගැනු.ෙහායාගන්නපුලුවන්අපිටඅමි.ෙමික්පිටින්.ෙහායාගන්නබැකිවා
@suranjifernando5208
@suranjifernando5208 10 ай бұрын
රහල් අල්විස් කියපු දේවල් ඇත්ත නමුත් සමහර ලේලිලා ඉන්නේ කටේ සද්දෙ පෙන්නගෙනනෙ ඒ තැනදි සමහර පිරිමි ලමුන් ඒ තැන්වලදි ඉතාම අසරණයි
@muragalachamara4364
@muragalachamara4364 10 ай бұрын
Kana palanna one ehema ganunge
@arjunudayakumaraarjun7169
@arjunudayakumaraarjun7169 10 ай бұрын
රහල් තිත්ත ඇත්ත කියන්නේ..කෙලින් කතා කරනවා..මාත් ඒ වගේ මාවත් කාටවත් තේරුම් ගන්න බැරි ඒකයි.
@jayasingha3562
@jayasingha3562 10 ай бұрын
😌 ඇත්තම කතා කරන නියම මනුස්සයෙක් 👍
@ThakshilaJ.p.Thakshila
@ThakshilaJ.p.Thakshila 10 ай бұрын
ඇත්ත කතා කරන මිනිස්සුන්ට පට්ට අදරෙයි....මෙ ලොකෙ ඇත්තට තැනක් නෑ... .
@nethu225
@nethu225 10 ай бұрын
රහල් අයියා කියන දේ හරි අම්මා තමයි එක අම්මට බලනවා සලකනවා කියන්නේ බිරිද ගැන බය වෙන්න දෙයක් නෑ ඔයා ගොඩක් හොද කෙනෙක් අවංක කෙනෙක්
@ThamaraKumari-ye1ej
@ThamaraKumari-ye1ej Ай бұрын
ඔයාගෙ කතාව හරි රහල් ඔයාට බනින ඒවා තබේකට ගනන් ගන්න එපා අම්මට ආදරෙයි කියන පුතා කොහොමත් බිරිදට ආදරෙයි බනින්නෙ අම්මට ආදරය කරනවට ඉරිසියාකරන ගෑනු ඉ න්නවා
@lakshmieaberathne8377
@lakshmieaberathne8377 10 ай бұрын
ඔයා හොඳට බුදු දහම තේරුම් ගත්ත කෙනෙක් . සියල්ල කර්මය අනුව සිද්ධ වෙන්නෙ .
@NishaniBandara-ew5jw
@NishaniBandara-ew5jw Ай бұрын
ඔයා හරියටම හරි
@chathurikasadamali7208
@chathurikasadamali7208 10 ай бұрын
රහල් අයියාගේ කෙලින් කතාවට මන් ගොඩක් කැමතියි
@RidmaNimshani
@RidmaNimshani 10 ай бұрын
ලස්සන අදහස් තියෙන පුතෙක්❤️
@pushpameegammana5221
@pushpameegammana5221 10 ай бұрын
වෙන මොකුත් ඕනි නෑ පුතේ ඔයා අම්මට ආදරෙයි කියන්නේ .wife ට වඩා .ඒකම ඇති . ගොඩක් පුතාලා බැන්දම තමන්ගේ අම්මා කුනු කූඩෙට දානවා .ඔයා එ අතින් රත්තරන් පුතෙක් .කවදාවත් වරදින්නේ නෑ පුතේ .ඔයාගේ පව්ල් ජීවිතෙත් සාර්තක වෙනවා ඒක අනිවාර්‍යයි .ඔයාගේ wife වාසනාවන්ත දරුවෙක් ඔයා වගේ ඇත්ත කතා කරන දරුවෙක් ලැබුනට .ඔයාට කවදාවත් වරදින්නේ නෑ ❤❤❤
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 9 ай бұрын
ඇත්ත කථාව අම්මා තරම් වටින දෙයක් මේ ලෝකේ තවත් නැහැ මගේ මුළු ජීවිතේම අම්මා තමයි
@MadushiDilrukshi-m7t
@MadushiDilrukshi-m7t 10 ай бұрын
හිත හොද මනුස්සයෙක්, ඇත්ත කතා කරනවා❤
@anneshiromi6904
@anneshiromi6904 10 ай бұрын
හොඳ හිතක් බව පේනවා ,, මල්ලි ,, ජයම වේවා ,,, ! ❤ 👊
@ayeshakumudu1684
@ayeshakumudu1684 10 ай бұрын
අනේ හැම පිරිමියෙක්ටම මේ වගේ සිතුවිලි තියෙනවා නම් කොච්චර හොදයිද
@sanjeewanirajapaksha6336
@sanjeewanirajapaksha6336 10 ай бұрын
Ow
@anomagamage4992
@anomagamage4992 9 ай бұрын
ඔයාගෙ කෙළින් කතාව හරිම වටිනවා පුතේ ජයෙන් ජයම වේවා !!!තෙරුවන් සරණයි !!!❤❤❤❤
@irahada5961
@irahada5961 10 ай бұрын
අම්මා තාත්තා තරම් ලමයින්ට ආදරෙ නැහැ මේ ලොකේ කව්රුත් .
@cs6536
@cs6536 10 ай бұрын
අය්යෙ ඔයා නම් නියම පිරිමියෙක්
@DamayanthiPerera-vl8vt
@DamayanthiPerera-vl8vt 10 ай бұрын
කියපු සේරම ඇත්ත . අම්මා තමයි අංක 1 බිරිඳ ටත් සම තැන දෙන්න ඕන .
@ManoriPrajashanthi
@ManoriPrajashanthi 10 ай бұрын
මන් කැමති ඔයාගේ අදහස් බහුතරයට හොද අදහස් ටිකක් මන් කාන්තාවක් දරු 3 දෙනෙක්ගේ මවක්. ඔයා අම්මා එකට දාලා ගලපන ජිවිතයට මන් කැමති.නමුත් පෙලක් දෙමව්පියෝ ගොඩක් වෙනස්.ඒ මත ඒ අයගේ අදහස් වෙනස් ඇති.නමුත් ඔයාගේ මව ඔයාගේ ජීවිතය වෙලා තියෙන්නෙ ඔයා හොද පුතෙක් ඒ කියන්නෙ ඔයාගේ මවත් හොද මවක්.ඒ හොදකම නිසාම හොද බිරිදක් ඔබට ලැබිලා.තවත් ඔයා වගේම හොද දරුවෙක් ඔයාට ලැබිලා.අනේ හරි වාසනාවන්තයි ඔයා. හොදින් සතුටින් ඉන්න.ආදරෙයි.❤
@ThushiPriyangi
@ThushiPriyangi 10 ай бұрын
Rahal අයියා මන් වගේ කෙලින් කතා කරන මනුස්සයෙක් ❤
@Priyanthikapranadhu
@Priyanthikapranadhu 10 ай бұрын
රහල් කියන කතාව සියට සියක් ඇත්ත අම්මගෙ තැනට එන්න කාටවත් බැ
@sudharmajayasinghe4000
@sudharmajayasinghe4000 10 ай бұрын
අම්ම එක වෙන්න ඕන තමයි .ඒක හරිම හරි
@tharininishadi7535
@tharininishadi7535 10 ай бұрын
ඒ කතා හිතට දැනුනා.❤❤
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 79 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 13 МЛН
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
අපේ CAKE ජරමරේ
11:28
Chirantha N Samitha
Рет қаралды 1 МЛН
MY HEIGHT vs MrBEAST CREW 🙈📏
00:22
Celine Dept
Рет қаралды 79 МЛН