Credit Card ගැන දැවෙන ප්‍රශ්ණ 10 කට පිළිතුරු මෙන්න | Credit Card Q&A Episode 01

  Рет қаралды 8,082

BIZ WEEK

BIZ WEEK

Күн бұрын

මේම වීඩියෝව මගින් ඔබට Credit Card භාවිත කිරීමේ දී ඇති වන ප්‍රයෝගික ගැටළු 10ක් පිළිබදව කතා කරනවා. ඊට අමතරව මෙම Credit Card Playlist ( • Credit Card ගැන දැවෙන ... ) එක මගින් ඔබට Credit Card නිවැරදිව භාවිතය පිළිබදව වැඩි දුර තොරතුරු දැනගත හැකිය.
🔴 Credit Card Lesson 01: • Credit Card කියන්නේ වා...
🔴 Credit Card Lesson 02: • රත්තරන් ආයෝජනය Credit ...
🔴 Credit Card Lesson 03: • කොහොමද Credit Card එකක...
🔴 Credit Card Lesson 04: • Credit Card වල තියෙන ස...
🔴 Credit Card Lesson 05: • ඔබේ Credit Card එක සුර...
🔴 Credit Card Lesson 06: • Credit Card ගැන දැවෙන ...
⭕ වාහන වලට ආදරේ අයට Model Vehicles: / speedoclub
Follow BIZ WEEK
🔴 Facebook : / bizweek.lk
🔴 Telegram Group : t.me/bizwsl
🔴 Contact me : infobizweek.lk@gmail.com
Biz Week Top Videos
🔴 Top 12 Passive Income Ideas in Sinhala | සල්ලි පොකුරු - • සල්ලි පොකුරු 😮? Top 12...
🔴 Share Market Tips | කොටස් වෙළෙඳපොළ ආයෝජන රහස් - • මට මුලින් වැරදුනා.. කො...
🔴 25 Home Based Business Ideas in Sri Lanka 2020 | ගෙදර ඉදන් කරන්න පුලුවන් ව්‍යාපාර අදහස් - www.youtube.co....
-----------------------------------------------------------------------
★☆★WATCH PLAYLISTS★☆★
🇱🇰 Fixed Deposit
• Highest Fixed Deposit ...
🇱🇰 Personal Finance
• කොරෝනා අපිට ඉගැන්වූ හො...
🇱🇰 Passive Income
• මාසෙට 90,000 ක් ගෙදර හ...
🇱🇰 Real Estate Investment
• ඉඩම් ඇයි මෙච්චර වටින්න...
🇱🇰 Gold Investment
• රු 100,000 😮 දෙයියනේ ර...
🇱🇰 Business Idea
• 5 Business Ideas for U...
🇱🇰 Business Advice
• ව්‍යාපාරයක් ආරම්භ කරන්...
🇱🇰 Online Business
• Digital Painting Artis...
🇱🇰 Success Stories
• Success story of Staun...
Content of this channel is for educational purpose only and done in good intention to educate Sri Lanka on entrepreneurship and investing.
100% content of this channel are NOT BUSINESS OR INVESTMENT ADVICE; this channel is not liable for any direct or indirect loss arising from use of any information illustrated in this video because there maybe mistakes and inaccuracies in our information even we do it in good faith.
We advice you to do your own research before starting a business or doing investment, if you do not have idea consult qualified business or financial advisor before make any financial decision.

Пікірлер: 73
@Anonymous06065
@Anonymous06065 3 жыл бұрын
බැංකු තමන් ඉදිරියේ දනගස්සන්න පුළුවන් අවියක් තමයි ක්‍රෙඩිට් කාඩ් එක, හරියට පාවිච්චි කරොත්!😉
@Million.Subscriber
@Million.Subscriber 2 жыл бұрын
තෑන්ක්ස් නියමට උපදෙස් ලැබුණා සර් 😁😁😁😁😁
@pasindugimhan7196
@pasindugimhan7196 3 жыл бұрын
නියම වීඩියෝ එකක්..🔥
@BIZWEEK
@BIZWEEK 3 жыл бұрын
බොහොම ස්තුතියි
@Hatharawatinma
@Hatharawatinma 2 жыл бұрын
ක්‍රෙඩිට් කාඩ් එකේ ලිමිට් එක වැඩි කරගන්න බලපාන කරුණු මොනවාද ? මාසික ආදායම රු.70000ක් වගේ ගන්න කෙනෙක්ට යන්න පුලුවන් කාඩ් එක මොකක්ද ? ක්‍රෙඩිට් ලිමිට් එක කීයක් වගේ දෙනවද ?
@BIZWEEK
@BIZWEEK 2 жыл бұрын
ඉදිරියේදී Video එකක් කරන්නම්
@ramathhashika7277
@ramathhashika7277 3 жыл бұрын
අපි 150000 ක වගේ Item එකක් මාස 24 කින් ගෙවන්න ගත්තොත් intress 0% නම් එහෙම ගන්න එකක් එතකොට හරි date එකට කලින් වාරිකය ගෙව්වොත් 150000 ක් වටින එක ඒ ගානමද අන්තිමට ගෙවලා ඉවර වෙනකොට..
@BIZWEEK
@BIZWEEK 3 жыл бұрын
ඔව් වෙනසක් වෙන්නේ නෑ
@ramathhashika7277
@ramathhashika7277 3 жыл бұрын
@@BIZWEEK thanks
@chandanagunarathne7993
@chandanagunarathne7993 2 жыл бұрын
@@BIZWEEK sure da ?
@chamaradissanayaka4384
@chamaradissanayaka4384 2 жыл бұрын
Thank
@chasithasanoj601
@chasithasanoj601 3 жыл бұрын
Card ගොඩක් thibbama annual charges ගෙවන්න giyam පාඩු nehe .d...?
@BIZWEEK
@BIZWEEK 3 жыл бұрын
oya kiyana ekath hari. Ath Thamange income eka saha, credit card eka use karana purpose eka anuwa wenas wenna puluwan. Partime online selling karana kenekta ahema godak watinawa. ❤
@nopi6127
@nopi6127 Жыл бұрын
Thank You 😊
@BIZWEEK
@BIZWEEK Жыл бұрын
@ashenperera9348
@ashenperera9348 2 жыл бұрын
Thanks
@chasithasanoj601
@chasithasanoj601 3 жыл бұрын
👍
@sapunviraj9695
@sapunviraj9695 3 жыл бұрын
Thank you bro
@BIZWEEK
@BIZWEEK 3 жыл бұрын
😍
@malindawelikumbura7616
@malindawelikumbura7616 3 жыл бұрын
Tnx 👍
@BIZWEEK
@BIZWEEK 3 жыл бұрын
😊👍
@note3files799
@note3files799 Жыл бұрын
02:31 ඒ කියන්නෙ credit card limit එකට වැඩ් වටිනාකමක් ඇති දෙයක් වාරික වශයෙන් ගෙවන්න ගන්න බැරිද ?
@BIZWEEK
@BIZWEEK 2 ай бұрын
ගන්න බැ. Credit Limit එක ඇතුලත විතරයි ගන්න පුළුවන්.
@c.aranjith2334
@c.aranjith2334 2 жыл бұрын
Peoples bank eken gnna hoda credit card eka mokakda
@manglaabewardhana2203
@manglaabewardhana2203 2 жыл бұрын
අපි ගෙවන්න item එකක් ගන්න ඕනි රුපියල් 60000ක.එක ගෙවන්නෙ වාරික විදියට.කාර්ඩ් එකෙ ලිමිට් එක 35000ක් නම් අපිට ගන්න පුලුවන්ද.වාරික වශයෙන් ගෙවන නිසා බැංකුවට දාන්න ඕනි ඒ item එක අපිට විකුනූ ආයතනයේ වාරිකයට කැපෙන මුදල පමනද..
@BIZWEEK
@BIZWEEK 6 ай бұрын
මේක ගන්න බැ. Item එකේ මුළු වටිනාකම Card එකේ Limit එකට වඩා වැඩිවෙන්න බැ.
@sumudunuwan2366
@sumudunuwan2366 Жыл бұрын
Credit card eken බඩුවක්monthly instalment වශයෙන් මිලදී ගන්ඩ එකේ මුලු ගානම card eke තියෙන්ඩ ඔනිද?මාසෙට ගෙවන්ඩ ඔනි ගාන තිබ්බොත් ගන්ඩ බැරිද??????
@BIZWEEK
@BIZWEEK Жыл бұрын
මුළු ගානම මුලින් තියෙන්න ඕනී
@onno1991
@onno1991 2 жыл бұрын
kohomadha danaganne gewiya yuthu siyaluma naya mudala? poliya+naya mudala
@BIZWEEK
@BIZWEEK 6 ай бұрын
Credit Card ekata wenama Statement ekak enawa
@Rathnayake28
@Rathnayake28 3 жыл бұрын
Credit card pin number eka bank eken ganna onida
@nakilavlog8359
@nakilavlog8359 2 жыл бұрын
Gold walata credit card use karana ayata discount denne ai
@enjoytravel801
@enjoytravel801 2 жыл бұрын
Api meken masekta badu gathe nathm mase gane poliyak gewanna oneda.badu gathe nathath poliya gewanna oneda
@BIZWEEK
@BIZWEEK 6 ай бұрын
එහෙම ගෙවන්න වෙන්නේ නැ. හැබැයි වාර්ෂිකව Annual Fee එක ගෙවන්න වෙනවා.
@dewathulagama588
@dewathulagama588 3 жыл бұрын
😍👍
@BIZWEEK
@BIZWEEK 3 жыл бұрын
😊👍👍
@sampathjayasekara8261
@sampathjayasekara8261 2 жыл бұрын
Credit crd ගැන අලුත් video එකක් කරන්නේ නැද්ද
@BIZWEEK
@BIZWEEK 6 ай бұрын
අලුතින් වීඩියෝ දානවා ආයේ. මේක ගැනත් කරනවා වීඩියෝ එකක්.
@madhusankarajarathna
@madhusankarajarathna 3 жыл бұрын
අයියේ මගේ creadi card අකේ ලිමිට් එක 45000 යි මට මීට මේකට අති මුදල් දාන්න පුලුවන්ද
@BIZWEEK
@BIZWEEK 3 жыл бұрын
පැහැදිලි මදි ඔයා අහනදේ?
@tharukanadeeshani5380
@tharukanadeeshani5380 2 жыл бұрын
Thank you video ekata. Credit card ekaka "Total Unbilled Amount" kiynne mkk d?
@BIZWEEK
@BIZWEEK 6 ай бұрын
Idiriyedi video ekak danawa
@niroshasandamali4384
@niroshasandamali4384 Жыл бұрын
Boc bank aken credik kad akak hadanna puluwanda
@BIZWEEK
@BIZWEEK Жыл бұрын
Puluwan
@madhusankarajarathna
@madhusankarajarathna 3 жыл бұрын
Madhusanka Rajarathna අයියේ මගේ creadi card අකේ ලිමිට් එක 45000 යි මට මිට වඩා creadi limit එක වැඩි කරගන්න අති මුදල් දාන්න පුලුවන්ද
@BIZWEEK
@BIZWEEK 3 жыл бұрын
එහෙම අතින් මුදල් දාලා වැඩි කරගන්න බෑ.
@enjoytravel801
@enjoytravel801 2 жыл бұрын
Apita meka aye cansle karnnath puluwanda
@BIZWEEK
@BIZWEEK 6 ай бұрын
පුළුවන්
@vivosky2449
@vivosky2449 2 жыл бұрын
මගෙ කෙඩෙට් කාඩ් එකක් තියනවා නමුත් මම දැන් සමිදියේ ඉන්නේ එම කාඩ් එකට වෙන කෙනෙකුට බඩු ගන්න පුලුවන්ද
@BIZWEEK
@BIZWEEK 6 ай бұрын
පුළුවන්, ඔයාට ගෙවන්න වෙනවා.
@achinthaudara2554
@achinthaudara2554 Жыл бұрын
අය්යේ new credit card එකක පිටිපස්සේ තමන්ගේ sign එක ගහන්න ඕනේද
@BIZWEEK
@BIZWEEK Жыл бұрын
Ow aniwaren
@caletmargo9667
@caletmargo9667 3 жыл бұрын
👉 aiya eka bank ekakine cradite card ekak haduwath tava bank valien cradite card hadanna brida
@BIZWEEK
@BIZWEEK 3 жыл бұрын
Oyage income eka anuwa tamai eka thirane wenne.
@caletmargo9667
@caletmargo9667 3 жыл бұрын
a keyana eka boc bank ekakine account ekak haduwama sampath bank akine tava account hadanna baha kiyalada
@dinithanawod
@dinithanawod 3 жыл бұрын
❤️
@BIZWEEK
@BIZWEEK 3 жыл бұрын
❤😊
@chandanasilva1126
@chandanasilva1126 3 жыл бұрын
Installment plan ekakta items ekka buy karanna credit limit eka blapanawada?Danna kenk kiyanna
@BIZWEEK
@BIZWEEK 6 ай бұрын
Ow balapanawa
@hawkwut
@hawkwut 2 жыл бұрын
බ්‍රෝ DFCC බෑන්ක් එකේ ක්‍රෙඩිට් කාර්ඩ් සහ අකව්න්ට් එකක් තියාගන්න එක හොදයිද?
@farhanrahamath2315
@farhanrahamath2315 2 жыл бұрын
Gdk hodai mage account ekath DFCC gdk hodai eyalage bank eka ❤️
@dlicreation8989
@dlicreation8989 2 жыл бұрын
Credit card eka expire unama mokada karanna oni
@BIZWEEK
@BIZWEEK 2 жыл бұрын
Samanyen expire wenna lan unama aluth card ekak post aken gedaratama ewanawa. Nathnam bank aken call karanawa card eka ganna enna kiyala.
@thariyastreams491
@thariyastreams491 2 жыл бұрын
Man gannawa 600,000 item ekaka. Mn deposit ekak danawa bank eke 100,000, mage credit limit eka 50,000i mage monthly instalment 38,000i. Ethkota aiye mn bank ekata gewann oni 38,000 neda.. 12,000 thwa mata ithuru wela thiyanawa neda.
@BIZWEEK
@BIZWEEK 6 ай бұрын
Ahama karanna ba brother. Credit Card ake limit eka ethulatha tamai product eke mila thiyenna oni.
@farhanrahamath2315
@farhanrahamath2315 2 жыл бұрын
Bro mata platinum credit card ekka ganna one man Inne Oman wala mata poddak pahadili karala denawada mata oyage wtup number eka denna puluwan da
@sinethsproofficial1125
@sinethsproofficial1125 9 ай бұрын
අයියේ අපිට මුලු Credit limit එක use කරලා භාණ්ඩයක් මිලදී ගන්න පුලුවන්ද? BOC Bank එකේ. උදාහරණයක් විදියට card එකේ credit limit එක රු.60000. Phone price එක රු.60000
@BIZWEEK
@BIZWEEK 6 ай бұрын
පුළුවන් ගැටලුවක් නැ.
@viraj_bandara
@viraj_bandara 3 жыл бұрын
mage credit card eke limit eka Rs.35,000 nm mta Rs.45,000 ka Item ekak rs.750*60kt installment widiyt gewanna gnna puluwnd?ehema gththoth intrest ekak nathuwa mge billing date eka dwst klin mt gewanna one wenne ara installment ekat adala Rs.750 withrad?anika thamai online shopping waladi interest free kiyla 45,000t price krala thiyena item eka 750*60 kin gewanna kiyanne apen item ekt downpaymnt ekak gannh kiyana ekad?
@user-xo1tp7kh6d
@user-xo1tp7kh6d 2 жыл бұрын
Matath oya prashnema thiyanawa mcn
@BIZWEEK
@BIZWEEK 6 ай бұрын
Credit Card එකේ ලිමිට් එකට වඩා වැඩි වටිනාකමකින් යුත් භාන්ඩයක් මිලදී ගැනීමට නොහැකිය.
@aruniprathibha5548
@aruniprathibha5548 3 жыл бұрын
👍👍
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 15 МЛН
小丑妹妹插队被妈妈教训!#小丑#路飞#家庭#搞笑
00:12
家庭搞笑日记
Рет қаралды 35 МЛН
Mastercard Exclusive Interview | Sandun Hapugoda | Simplebooks
43:47
The Best Credit Cards For Beginners 2024 (UK)
10:54
MoneyNerd
Рет қаралды 16 М.
How to protect your Credit/Debit card online
8:48
Chanux Bro
Рет қаралды 92 М.
Be Careful When using Credit / Debit Cards
8:48
SL Geek
Рет қаралды 43 М.