BLACK-BELT ඉන්ජා I ඉගෙන ගන්න හැම එකාම බලපල්ලා I Ajantha Dissanayake

  Рет қаралды 84,857

Ajantha Dissanayake Official

Ajantha Dissanayake Official

Күн бұрын

We warmly welcome you all to the GCE AL COMBINED MATHS series conducted by the well known combined maths senior lecturer Ajantha Dissanayake.

Пікірлер: 227
@dumeshjayasinghe.3421
@dumeshjayasinghe.3421 11 ай бұрын
*ලංකාවටම උබ චරිතයක් බං* !! හැම වැඩක්ම සාර්ථක වෙන්න කියල සුබපතනවා...❤🌱
@aheshdilhan
@aheshdilhan 11 ай бұрын
@aheshdilhan
@aheshdilhan 11 ай бұрын
Thank you so much sir 🥺❤ මාව සර් තියපු තැන වෙනුවෙන් කොහොම ස්තුති කරන්න ද කියන්න මට තෙරෙන්නෙ නෑ ❤ ආදරෙයි සර් ❤ සුබ පැතූ හැමෝටම ස්තුතියි 🙏 ❤
@user-vp8pp5xr8y
@user-vp8pp5xr8y 11 ай бұрын
🥺❤
@Asa058
@Asa058 11 ай бұрын
@future1infamous
@future1infamous 11 ай бұрын
Thank you Brother oyage kathawath👌 ❤
@HasithNima2006
@HasithNima2006 11 ай бұрын
Oya waddek ayya🎉
@nimesharathnayake-ld2fl
@nimesharathnayake-ld2fl 11 ай бұрын
❤️🌝
@srilankanbro3077
@srilankanbro3077 11 ай бұрын
ගුරැවරයෙක් නොව දෙවිවරැ වන් ....රට වෙනස් කරන්න අපේ රටට පහල වුනු ඹබට අපි කොහොම ද්තුති තරන්නද...ඹබට තවත් යොද බල යෝධ ශක්තිය ලැබෙිවා සර්..❤❤❤❤❤🎉🎉🎉🎉
@Kaweesha_abeykoon
@Kaweesha_abeykoon 11 ай бұрын
පල් හෑලී නෑ මෙන්න වැඩ්ඩෝ.... ජය වේවා මචන් 🎉❤
@RanjithWijewardhana-rb1ei
@RanjithWijewardhana-rb1ei 2 ай бұрын
Charitha sirtada eka kiwwe
@dilshansadeepawijenayake8459
@dilshansadeepawijenayake8459 3 ай бұрын
වැඩ නොකරපු කී දෙනෙක් අජාට බයටම ගේමට සෙට් වෙලා කැම්පස් ගිහින් ඇතිද ❤️
@Image.249
@Image.249 11 ай бұрын
සර්ගෙ motivation මාර විදියටම හිතට වදිනවා.මම A/l වලට max නෙවෙයි කරන්නේ වෙනත් විෂය ධාරාවක් නමුත් කම්මැලිකමක් ආවම motivation එකක් විදියට සර්ගෙ video බලන්නෙ. පුළුවන් නම් මේ වගේ motivation video සතිපතා short video හරි දාන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා ❤❤❤❤
@amazingfantacy9555
@amazingfantacy9555 11 ай бұрын
සර්ගෙ වොයිස් එක ඇහුනත් මාර ගැම්මක් එන්නෙ❤🔥
@kavinduhelshan5666
@kavinduhelshan5666 11 ай бұрын
This guy is going to make something difference. Contributions towards Karathe and AL shows what he can do.
@senukanavinthawanasingha5892
@senukanavinthawanasingha5892 11 ай бұрын
අපේ ක්ලාස් එකේ මේ අයියා කරපු කතාව 🔥❤️
@sithulnawodya2460
@sithulnawodya2460 11 ай бұрын
Oylge cls eke lamai kiyk wge innwd bn.
@RashmiakaJnaidu
@RashmiakaJnaidu 11 ай бұрын
1000k wage @@sithulnawodya2460
@senukanavinthawanasingha5892
@senukanavinthawanasingha5892 11 ай бұрын
@@sithulnawodya2460 1000 කට වැඩි ගොඩක් ඉන්නවා
@dhishancamara8912
@dhishancamara8912 11 ай бұрын
2024 kurunagala ape clz eke karapu kathava
@vihangadilshan2575
@vihangadilshan2575 11 ай бұрын
කුරුණෑගල එකේ❤
@enavigatorE
@enavigatorE 11 ай бұрын
අජන්ත ස'ගෙ වීඩියෝ බලල රැට නිදා ගන්නව. පාන්දර 3 ට ඇහැරෙනවා, දඩ බඩ ගාල ලෑස්ති වෙලා කොම්බයින් මැත්ස් ගනන් හදන්න ඉදගන්නව. ර්‍ර්ට පස්සේ මතක් වෙනවා මම බයෝ නේද කරන්නේ කියලා. ඊටත් පස්සෙ මතක්වෙනවා මම A/L කරේ මීට අවුරුදු 20 කට කලින්, දැන් යුනිවර්සිටි එකක උගන්වනවා නේද? කියලා. මාර මෝටිවේශන් එකක්. 😮
@Induwararanasinghe
@Induwararanasinghe 11 ай бұрын
😂
@tharii1810
@tharii1810 11 ай бұрын
😊
@thuruli
@thuruli 11 ай бұрын
😂😂😂😂
@creativeupdate7932
@creativeupdate7932 10 ай бұрын
Track?
@77parra
@77parra 10 ай бұрын
PukA deepan uuta
@KnowledgetoLife727
@KnowledgetoLife727 11 ай бұрын
නියමයි මචං වචනයේ පරිසමාප්ත අර්තයෙන් උඹ දිසාපාමොක් මාදියේ ගුරෙක් දිගටම ඔය විධියටම කරන් පලයන් මචෝ කතාව ඉගෙන ගන්න පොඩි හරි කැමැත්තක් තියෙන එවුන්ට ඔය කියපු ටික අහල හැදෙන්න බැරි නම් ඌ වයර් මාරු එකෙක් තමයි! උඹ වගේ එවුන් සියයක් ඇති දැන් ඉන්න එවුන්ගෙ ඔලු ටික වෙනස් කර රට යහමගට ගන්න! ජයෙන් ජය මචං!
@chathuramaduranga5326
@chathuramaduranga5326 11 ай бұрын
දඩ පොරක් වෙමි..❤
@ffshehan
@ffshehan 2 ай бұрын
මේ අයියා සර්ගේ භාෂාවෙන්ම කතා කරනවා...😊 පුරැදු වෙලා...
@ruwankinsley7456
@ruwankinsley7456 11 ай бұрын
BEST OF YOUR FUTURE LIFE . ' MAY THE TRIPLE GEM BLESS YOU.' ( well done ajantha sir ....!!!) 👍👍👍👍💪🦾
@PrageethDhanujaya
@PrageethDhanujaya 11 ай бұрын
15:11 Cheers For BLACK BELT InJa🖤💯❤‍🔥🙏All the Best Aiya🙌 Osssssss💥
@erangaweerasinghe2830
@erangaweerasinghe2830 11 ай бұрын
අජන්ත සර් නිසා තමා අද කැම්පස් ඉන්නෙ❤
@user-in9to8iu4k
@user-in9to8iu4k 11 ай бұрын
Api Hamotama hitiya jivithe wenas karapu guruwarayek ........ ❤🥺
@danaraja9062
@danaraja9062 10 ай бұрын
බැරි නම් කොල්ලෙක් උසස් පෙළට මැක්ස් කරන්නේ නැහැ, නමුත් ගොඩක් කොල්ලො වල බහිනවා අන්තිමට එකයි අසමත් වෙන්නේ, හිත හයිය වෙන්න ඕනි, දැඩි කැප කිරිමක් කරන්න ඔනි
@User-hs4mt
@User-hs4mt 10 ай бұрын
සර් කතාවේ වැදගත්කම වැඩි කරන්න ගිහින් අදහස් කරන දේ කියන්නේ නොපැහැදිලිව. සර් ගෙ කතා අනිවා පට්ට වැදගත්.අහන අපි ඒක දන්නවා. ඒක නිසා ඒක දඩ කතාවක්,විශේශයි කියල ආපහු ආපහු කියන්න ඕන නෑ, ඒකෙන් කතාව අපැහැදිලි වෙනවා.♥♥
@sampathsiriwardena1699
@sampathsiriwardena1699 11 ай бұрын
ඇත්තෙම්ම ඩයල් එකක්ම තමයි, අනාගතේ රටට වැඩක් කරාවී....මේ වගේ තව ගොඩ උංගේ රටාව හොඳ පැත්තට වෙනස් වෙයි
@srisameenjayarathna9301
@srisameenjayarathna9301 10 ай бұрын
කොහොමද sir mama A/L kale nam ගොඩාක් කාලෙකට කලින් psse ගොඩාක් කාලයක් accountant කෙනෙක් විදියට වැඩ කලා passe job eka නැතිවුණා den podi business ekak කරනවා eth මට denui තේරුම් ගියේ මගේ sacrifice eka අවුලක් නිසා තමා මෙහෙම වුණේ කියන eka den thmai තේරුණේ ada idan වෙනස් වෙනවා
@anonymus23514
@anonymus23514 11 ай бұрын
සර් මේ මලය දෙකක් කරන්න අමාරු හින්දා කරාටේ නවත්තල ඉගෙනගන්නම බැහැපු එක ඇත්ත...ඒත් සර්ට බෑ ඒක මාර ලොකු කැපකිරීමක් විදියට සමාජෙට දාන්න....මොකද sports කරන ගමන් national play කරන ගමන් සුපිරිම රෑන්ක් දාලා මෙඩ්,eng ආපු කොල්ලො ඕනතරම් අපේ facultyවල ඉන්නවා....අනිත් උන් එක්ක බලද්දි ඒක නෙමෙයිද සර් කැපකිරීම කියල කියන්නේ....ඉගෙනීමම ජීවිතේ කරගන්න කියලා පොඩි එවුන්ට උගන්නලා මැශින් හදලා ඒලෙවෙල්වලින් පස්සෙ සමාජෙට දාපුවාම දෙන්නෙක් ඉස්සරහ කතාකරගන්න බැරි personality හදන එකද සර්ගෙ අරමුන....අනේ මන්ද සර්ගෙ මැතට ගහන්න මැතක්නම් මම තාම දැකලා නෑ❤.ඒත් සර් පොතපතේ විතරක් ඉදපන් සමාජෙන් ඇති වැඩක් නෑ කියලා,ඩිග්‍රි තියාගෙන හිගාකෑවත් සැපයි කියලා එලියට දාන උන්ගෙ අනාගතේ ගැනනම් අනුමත කරන්නම බෑ සර්...දැන් ඉන්න උන් ගුරුවරුන්ගෙන් විශය ඉගෙනගෙන සමාජෙන් ජීවිතේ ඉගෙනගන්නව වෙනුවට දෙකම ගුරුවරුන්ගෙන් ඉගෙනගන්න ගිහින් ලංකාවට මොනවා වෙයිද දන්නෙ නෑ...
@sleduproduction9844
@sleduproduction9844 11 ай бұрын
ඇත්ත❣️💯
@koreansltube
@koreansltube 11 ай бұрын
eknm hri. upadhi krala lankawe adu padiyata weda krala geevithe hodama kale kepakrala anthimata kraganna deyak nathiwa rata yanawa... habai igena ganna lamayekuta best motivation ekak
@user-uy7it9kv1v
@user-uy7it9kv1v 11 ай бұрын
itin
@sehandudinsara2672
@sehandudinsara2672 11 ай бұрын
100%
@anonymus23514
@anonymus23514 11 ай бұрын
​@@koreansltubeඒක හරි මචන්.ඒත් ඉගෙනගන්නව කියල ජීවිතේ අනිත් හැමදේම විසික් කරනවනම් ආයෙ මනුස්සයෙක්ට තරුන කාලයක් එනවද..ගිය කාලෙ ආයෙ එනවද කියහන්කො
@Inshort10
@Inshort10 10 ай бұрын
සර් ඉස්සර ඉදන්ම කිව්වා වැඩක් කරොත් හරියටම කරනවා කියලා..you tube channel එක ඒකට හොද උදාහරණයක්..best of luck sir ❤
@GimnaSuwahas
@GimnaSuwahas 11 ай бұрын
2025 සෙට් එක කෝ...❤️
@dilrukosanda1396
@dilrukosanda1396 11 ай бұрын
ඉන්නෝ🤎😁
@user-ve3lf6cz8v
@user-ve3lf6cz8v 11 ай бұрын
Ooo❤
@sawindishehara8474
@sawindishehara8474 11 ай бұрын
💪❤
@piyumihansima5091
@piyumihansima5091 11 ай бұрын
🤚🤚
@NeranjalaRajini-gd7rj
@NeranjalaRajini-gd7rj 11 ай бұрын
Inno
@user-ww3bg5ls7d
@user-ww3bg5ls7d 11 ай бұрын
17:21 එක මන් කරන්නෙ😢සර් 2024 ඉන්නව සර්ගෙ class එකෙ මගෙ යාලුවෙක් 11 මුල නැවතුන එයත් ගෙමක් ගහනව බලන්නකෝ😮❤😊
@HasithNima2006
@HasithNima2006 11 ай бұрын
මේක දානකල් මග බලන් හිටපු අය😊
@NeranjalaRajini-gd7rj
@NeranjalaRajini-gd7rj 11 ай бұрын
🤚
@Nursinggod01
@Nursinggod01 11 ай бұрын
Richmond eke u19 cricket capa bio galle 32 1st shy
@Heshan_123
@Heshan_123 11 ай бұрын
ඇගෙන් එන්නැති වුනාට, ප්‍රතිපත්ති වෙනස් කරන්නත් වෙනව😁♥️
@shashinibalasooriya
@shashinibalasooriya 11 ай бұрын
සුපිරියක් කොල්ලෝ❤🎉
@dilupathushara8421
@dilupathushara8421 11 ай бұрын
Thankyou sir and aiya
@giautomotive9608
@giautomotive9608 11 ай бұрын
අපෙ clas eketh කතාව කරා අජගෙ "කරාටිකාරයා"
@kaweeshaherath6795
@kaweeshaherath6795 11 ай бұрын
Mother of Cck 💕💕
@jayaweerasamantha5688
@jayaweerasamantha5688 11 ай бұрын
Ane sir sisyathwa sathkarayakuth karannnako.... amu matto ape daruwo tika kanawa...
@lakshithathilanka9350
@lakshithathilanka9350 11 ай бұрын
Ela kollek.
@WolfyBeatzZ
@WolfyBeatzZ 11 ай бұрын
Kurunegala 2024 ape clz eke kare💕. gammak thama ee ayya😍
@hanzosathoshi1957
@hanzosathoshi1957 11 ай бұрын
සර් සර්ට මතකද 1964 වගේ සර්ගේ ගේ හදන කාලේ සර් ඇවිල්ලා බාස්ලා වැඩකරන දිහා බලං ඉඳලා ගෙදර බිත්තියේ මුල්ල හරියටම අංශක 90කට අරං නෑ කියලා සර් බාස්ලා එක්ක රණ්ඩු උනා...එතන හිටිය ලොකු බාස් සුගතං නම් පිලිගත්තෙම නෑනේ ඒක ඒත් සර් කොලේක පයිතගරස් ප්‍රමේය දාලා සාධනය කරලා බාස්ලාට තේරෙන විදිහට කියලා දුන්නා මට අද වගේ මතකයි තව එතන හිටපු පොඩි බාස් කෙනෙක් සර් ගාන හදන වේගේ දැකලා අත්දෙක නලලට තියලා වැඳගත්තා මං අස්කොනෙන් දැක්කා... මට පස්සේකාලෙක ආරංචි උනා සුගතං බාස් සර්ට ගහන්නත් උන්නා කියලා ඒ දවස්වල සර් ගමේ නෑ....ඒත් සර් දන්නවද වැඩක් සුගතං බාස්ගේ ලොකු කොල්ලා දැං අහස් යාත්‍රා හදන තැනක ප්‍රධාන පියාපත් ඉංජිනේරුවාලු ඌ පොඩි කාලෙම තදටම හිතාගත්තාලු සර් බාස්ට කරේ අවනම්බුවක් ඒක නිසා හොඳට ඉගනගන සර්ට වඩා උඩ තැනකට යනවා කියලා...පස්සේ මං තේරුම් කරා අජන්ත සර් කියන්නේ නිව්ටන්ට,අයින්ස්ටයින්ට සමාන කරන්න පුලුවං මිනිහෙක් කියලා සර් ගණිතයෙන් හොයා ගත්ත ඒවා එලියට දැම්මොත් මේ ලෝකෙම කැලඹෙනවා කියලා...පස්සේ මිනිහා පැහැදිලා බුලත් අතකුත් අරං එනවා කිව්වා සර්ව වැඳපුදාගෙන යන්න සර්ට ජය සර් අද්විතීයයි
@brucleefollowerssrilankan6071
@brucleefollowerssrilankan6071 11 ай бұрын
Meka pissekda koheda
@user-vp8pp5xr8y
@user-vp8pp5xr8y 11 ай бұрын
ඔයා අවදානෙ ඉල්ලන්නෙ😂
@2024cl-ys4xl
@2024cl-ys4xl 11 ай бұрын
ane pko pithegeres velin biththiyak 90 kiyala pennane kohomde 😆
@younghasler3761
@younghasler3761 11 ай бұрын
Mod ykek mu
@DMFutureWorld-5417
@DMFutureWorld-5417 11 ай бұрын
😂😂
@Darshanaperera-96
@Darshanaperera-96 11 ай бұрын
තට්ට අජන්තයා ❤
@keshannimsara5931
@keshannimsara5931 11 ай бұрын
අනේ සර් කරුණාවෙන් ඉල්ලන්නෙත් සර් මම සාමාන්‍ය පෙළ කරන්නේ මම අර ol විඩියෝ 50 බැලුවා සර් කරේ නැති පාඩමි තොගයක් තියෙනවා අනේ සර් එකටත් දඩ ගේමක් ගහන්නකෝ ❤❤❤❤🙏🙏🙏
@mathslover5879
@mathslover5879 11 ай бұрын
පලයන් හුත්තො යන්න .....😅😅😅😅😅😅😅😅😅
@newscienceeducationhnc8198
@newscienceeducationhnc8198 11 ай бұрын
​@@mathslover5879😂😂
@kaviraabeywickrama2740
@kaviraabeywickrama2740 11 ай бұрын
ඔය ටික වැඩිත් එක්ක
@keshannimsara5931
@keshannimsara5931 11 ай бұрын
​@@mathslover5879පලයන් කිරී පොන්නයා තරමට අජාට කියලා දඩ කෑමක් දෙන්නේ බලාගනන් පොඩිඑකා 🤨
@future1infamous
@future1infamous 11 ай бұрын
Hadawathe Sir❤
@Vishmi_4
@Vishmi_4 11 ай бұрын
අපේ සර්❤❤❤
@spencerrr17
@spencerrr17 11 ай бұрын
❣️
@slchathubro
@slchathubro 11 ай бұрын
ane sir o/l mirmana padama karamuko
@H100R-w8n
@H100R-w8n 11 ай бұрын
14:53 වර වර වර මූ තමයි කතිකයා 😂
@aheshdilhan
@aheshdilhan 11 ай бұрын
🤭
@PrageethDhanujaya
@PrageethDhanujaya 11 ай бұрын
Ajantha SiR...❤🖤End Of Training Does Not End In VictorY..Wish U All The Best..Aiya🖤 Subcribe Yaluwanee
@PasinduPasindu-vm3im
@PasinduPasindu-vm3im 10 ай бұрын
සර් OL ජ්‍යාමිතිය අනිත් ටිකත් දානව ද ? ❤️
@Vishwa_keshara
@Vishwa_keshara 11 ай бұрын
E mt al walata ajantha suge online class enna kiyal hithan inne❤❤❤
@ravindusisiranga7175
@ravindusisiranga7175 11 ай бұрын
@bathiyaweerasekara
@bathiyaweerasekara 10 ай бұрын
සර් ගණන් බැරිම ළමයින්ට.. ( සදිෂ සංඛයා, වීජීය ප්‍රකාශණ සුළු කර ගන්න බැරි) ළමයින්ට කරන්න ඉන්න වැඩසටහන කවදද පටන් ගන්නේ..
@sisirasenarathna6189
@sisirasenarathna6189 10 ай бұрын
සතුටුයි පුතා,දැන් ඉංග්‍රීසිටික හදාගන්නම වෙනවා .අදම පටන්න .ජයශ්‍රී........./
@plaxzinhema7783
@plaxzinhema7783 11 ай бұрын
2024 සර්ට ආදරේ අය කෝ ?
@_NR_29
@_NR_29 11 ай бұрын
Congratulations ma one 🫂♥️
@Study_Life_in_SL
@Study_Life_in_SL 11 күн бұрын
14:38 ❤
@raveeshasandith6935
@raveeshasandith6935 11 ай бұрын
Sir sir sir ❤️‍🩹🙉
@For_the-love_of_physics
@For_the-love_of_physics 11 ай бұрын
ape sirr.😁😁
@GIHAN----
@GIHAN---- 11 ай бұрын
Gammak.adaray bro❤umba apita adarshayak.2025A/L
@FathimaAfsha-nb8nl
@FathimaAfsha-nb8nl 11 ай бұрын
Thank mama loku deyak mekin gaththa
@MalanSanjaya
@MalanSanjaya 11 ай бұрын
Ape aja💀💗
@antonypaul3609
@antonypaul3609 10 ай бұрын
Sirgeth ohugeth dennsgms unanduva uthshaye prathipala .❤
@pasindumadushan9746
@pasindumadushan9746 11 ай бұрын
Ape sir
@explorewithsujani1057
@explorewithsujani1057 11 ай бұрын
❤️❤️
@voiceoftharu50
@voiceoftharu50 11 ай бұрын
ලංකාවේ බොක්කෙන්ම දෙයක් කරන උන් අඩුයි. අපරාදේ හොඳ කරාටේ ක්‍රීඩකයෙක් විනාස කරල සම්මත අද්‍යාපනයට ඇදල දාල.
@nadeeshdilshan5332
@nadeeshdilshan5332 11 ай бұрын
2023 set eka ❤
@AlphaP395
@AlphaP395 11 ай бұрын
❤🎉
@aselaamaranath3812
@aselaamaranath3812 11 ай бұрын
එල කොල්ලෙක්
@lohanlahiru8663
@lohanlahiru8663 11 ай бұрын
Like Bruce Lee
@dineshsooriyabandara819
@dineshsooriyabandara819 11 ай бұрын
ane sir aphu o level anith pdm krnnko plz ❤❤❤❤
@vimukthifonseka4702
@vimukthifonseka4702 11 ай бұрын
Oya 🎉
@ashenbandara2003
@ashenbandara2003 11 ай бұрын
Bosa ❤
@bindu492
@bindu492 11 ай бұрын
,sellama iganimak
@ffshehan
@ffshehan 2 ай бұрын
2026 සෙට් එක කෝ 💪😈.....
@shanupramodhya6375
@shanupramodhya6375 11 ай бұрын
Deyyek thm ithin sir nm
@JanithaRathnayaka
@JanithaRathnayaka 11 ай бұрын
Terning point 💪
@gimniupadhya3407
@gimniupadhya3407 11 ай бұрын
❤️🔥👍
@kanilkarajakaruna3452
@kanilkarajakaruna3452 11 ай бұрын
❤🔥
@malithnimsara8106
@malithnimsara8106 11 ай бұрын
වර වර වර 😂
@user-zd2di7bi5l
@user-zd2di7bi5l 11 ай бұрын
Ape sir❤
@pasindupabasara4452
@pasindupabasara4452 11 ай бұрын
🖤
@anonycreator2213
@anonycreator2213 11 ай бұрын
2025 A/L ajantha sirge පන්තියට සම්බන්ධ වෙන්නේ කොහොමද ?? දන්න කෙනෙක් කියන්න please
@sanxxx328
@sanxxx328 11 ай бұрын
A plus site eke register venna oni
@YasodyaBhashani
@YasodyaBhashani 11 ай бұрын
දඩ රෑන්ක් දාන 2025 සෙට් එක❤
@PahanRathnayake-hv3tm
@PahanRathnayake-hv3tm 11 ай бұрын
බාගෙට බාගයක් ෆේල් වෙනව බන්
@Bcum_69
@Bcum_69 11 ай бұрын
@@PahanRathnayake-hv3tm ai bn ehem wenne mokkd hetuw🥲💔bayawenwne ohom kiwama💀🥲
@2024cl-ys4xl
@2024cl-ys4xl 11 ай бұрын
Congratulations bn🎉
@lionofcricket9974
@lionofcricket9974 11 ай бұрын
🤣😂
@rowdy7532
@rowdy7532 11 ай бұрын
Organic, inorganic පටන් ගත්ත ගමන් දඩ රෑන්ක් පෙනව නංගි. මුල් කාලෙ ඔහොම තමයි. කරන් යමුකො🌚
@user-dm6rs6ds8q
@user-dm6rs6ds8q 11 ай бұрын
Mokada me kathakaranna D'Anna guruwaruda me
@lakshanidissanayake-z3b
@lakshanidissanayake-z3b 11 ай бұрын
Repect Sir..........🙏
@havindusineth-no9ih
@havindusineth-no9ih 11 ай бұрын
gammc ❤brother
@santhajayakody4505
@santhajayakody4505 11 ай бұрын
❤❤💥💥👍👍
@kavii119
@kavii119 11 ай бұрын
Aja❤
@Kavistore1
@Kavistore1 11 ай бұрын
Aja
@Trust_official-k8c
@Trust_official-k8c 10 ай бұрын
2024 matara set eka koo
@h.mranasinghe4242
@h.mranasinghe4242 11 ай бұрын
🌳🌳🌳🌳🌳🌎🌳🌳🌳🌳
@vidurasandeepa7135
@vidurasandeepa7135 11 ай бұрын
😏❤
@hanzosathoshi1957
@hanzosathoshi1957 11 ай бұрын
දැං නම් සර් මේ කතා මතක් කරලා මටත් ටිකක් මහන්සි වගේ....කමක් නෑ සර්ට මතකද දවසක් මායි සරූයි ගියා ගුරෙක් හම්බෙන්න සර්ට කැමති කෙල්ල නර්මදාව සර්ට කැමති කරගන්න හම්මෝ ඒ කාලේ අපි කරපු වැඩ මතකද සර් ඒ ගුරුකම් කරන වල්ලකජ්ජ හාමුදුරුවෝ නූලක් දුන්නා ඒක නර්මදාගේ ගෙදර කඩුල්ල ගාව බැඳලා එන්න කියලා කෙල්ල ඒ නූලෙන් පැන්න ගමං සර්ට කැමතිවෙනවා කියලා....හම්මෝ අන්තිමට පැනලා තිබ්බේ කළු එතනා නැන්දා...කොහොමහරි ගුරුකම වැඩකරලා කලු එතනා නැන්දා හූ තිය තියා සර්ගේ පස්සෙන් ආවේ මැරෙන්නම හැදුවා සර් ඕනෙර් කියලා....අන්තිමට සර්ට් මලම පැනලා "ජ්‍යාමිතියෙන් තෝව මරන්න කලිං"මෙතනින් පල කියලා බැන්නේ... කාලයක් ගිහිං සර් කැම්පස් ගියාට පස්සේ කලු එතනා නැන්දා මගෙං අහනවා ජ්‍යාමිතිය කියන්නේ භයානක ආයුධයක්ද කියලා 😂😂😂 හම්මෝ මට මැරෙන්න හිනා...ආයේ ඒ කාලේ එන්නේ නෑ සර්....සර් අද්විතියයි අමරණීයයි
@roashandilakshitha8667
@roashandilakshitha8667 11 ай бұрын
Aio plynko bn
@dewanadutugamunuu.
@dewanadutugamunuu. 11 ай бұрын
😂😂😂
@Bcum_69
@Bcum_69 11 ай бұрын
නවකතා ලියන්න ඉඳපු එකෙක් අම්මගෙ කීමට A/L Maths කරන්න ගත්තම💀
@user-gv5ef5po3i
@user-gv5ef5po3i 11 ай бұрын
මොනාද බං මේ කියවන්නෙ?
@The_Phoenix716
@The_Phoenix716 11 ай бұрын
ado uba nam patta bn 😂😂
@kavindaadikari5854
@kavindaadikari5854 11 ай бұрын
bokkah ubwa hambuna plweni dawasa mthk wuna bn video eka baladdi
@2Srilankadevelopment1975
@2Srilankadevelopment1975 11 ай бұрын
🤣🤣🤣🤣😂😂😂😂😂😂
@cloudanimatics
@cloudanimatics 11 ай бұрын
😂
@KAIZER48499
@KAIZER48499 10 ай бұрын
වැඩ කරපියව් කාලකන්නි හැත්ත 🥴
@Renexbro
@Renexbro 11 ай бұрын
@Sakuntha20
@Sakuntha20 11 ай бұрын
@ShihanMNNS
@ShihanMNNS 11 ай бұрын
අපේ සර් ❤
@chathurangaherath7420
@chathurangaherath7420 11 ай бұрын
❤🎉
@_Chandima_
@_Chandima_ 10 ай бұрын
❤❤❤
@ranz006
@ranz006 11 ай бұрын
❤️🔥
@dulani4302
@dulani4302 9 ай бұрын
❤❤
රටටම කෙලවපු හැටිI COMBINED MATHS | Ajantha Dissanayake
15:10
Ajantha Dissanayake Official
Рет қаралды 689 М.
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 18 МЛН
How Strong is Tin Foil? 💪
00:26
Preston
Рет қаралды 55 МЛН
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 40 МЛН
Throwing Swords From My Blue Cybertruck
00:32
Mini Katana
Рет қаралды 11 МЛН