මොලයට ඕනේ අපිව ඉක්මනින්ම චුත කරන්න | Episode 13 | Dr Chaminda Weerasiriwardane

  Рет қаралды 369,927

Dr Chaminda Weerasiriwardane

Dr Chaminda Weerasiriwardane

Күн бұрын

මොලයට ඕනේ අපිව ඉක්මනින්ම චුත කරන්න | Episode 13 |
------------------------------------------------------------------------------------
IdeaHell
------------------------------------------------------------------------------------
වෛද්‍ය චමින්ද වීරසිරීවර්ධන
ජේෂ්ඨ මනෝ උපදේශක,මනෝ චිකිත්සක
------------------------------------------------------------------------------------
#ChamindaWeerasiriwardane #ideahell

Пікірлер: 611
@drathnayaka4025
@drathnayaka4025 10 ай бұрын
ආසාවේ බෑ සර් අහන් ඉන්න මං ඉගන ගන්න දරුවෙක් නෙවෙයි මට අව්රුදු 23ක පුතෙක් සහ අව්රුදු 20ක දුවෙක් ඉන්නවා අනේ අපි ඉගෙන ගන්න කාලේ හිටිය ගුරුවරු අපිට පාසල් එපා කෙර්ව්ව සර් අපේ නැති බැරි කම් නිසා 😔 ආදරණීය දරුවනේ මේ වටිනා මිනිසුන්ගෙන් වටිනා දැනුම නුබලා ගනිල්ලා
@NuwanNammuniarachchi
@NuwanNammuniarachchi 6 ай бұрын
❤❤
@buddhimangala3942
@buddhimangala3942 10 ай бұрын
බුදු දහමේ යථාර්ථය විශේෂයෙන්ම අභිධර්මයේ මූලික කරුණු මැනවින් නූතන තාක්ෂනය සමග මැනවින් සැසදීම. එකම මගහැරීම මේ සදහා මෙයින් මිදීමට මග කියා තිබෙන්නේ බුදු දහමේ පමණයි. ඒකයි බුදු දහම විශේෂ. සාරා සංකෙයිය ලක්ෂයක් මුලුල්ලේ බුදු රජාණන් වහන්සේ පාරමී පුරමින් අවබෝධයෙන් දේශනා කලේ මේ සම්පූර්ණ සත්‍ය දෙයයි. හරිම වටිනා වැඩසටහනක් Doctor 😊❤️
@indikanirosha656
@indikanirosha656 10 ай бұрын
මිදෙන්නෙ කොහොමද? කරැනාකරල කියා දෙන්න 🙏
@SankhaBalasuriya
@SankhaBalasuriya 10 ай бұрын
@@indikanirosha656 දැනගැනීමට කැමතිනම් සම්බන්ධ වන්න.
@JRC432
@JRC432 10 ай бұрын
​@@indikanirosha656අටලෝ දහමින් මිදීම ප්‍රැක්ටිස් කරන්න. මතක තියාගන්න බුදුහාමුදුරුවෝ කිව්වේ දුක නැතිකරලා සතුටින් ඉන්න කියලා. අපි හැමදේම විදින්න ඕන ඒවට නබැඳී. සල්ලි හම්බකරනවා , ගෙවල් දොරවල් යාන වාහන ගන්නවා හැබැයි ඒවට දැඩි ආශාවෙන් තණ්හාවෙන් බැඳෙන්න බෑ. හැබැයි ඒවා ආරක්ෂා කරගන්න ඕන. මැරෙන බව දැනගෙන ජීවත් වෙනව කියලා ඔය කට්ටිය කියන්නේ ඕකට තමයි. 👍
@nelumkothalawala607
@nelumkothalawala607 10 ай бұрын
Thank you doctor හරිම වැදගත් දේශනයක්
@nadeerafdo78
@nadeerafdo78 10 ай бұрын
​​@@indikanirosha656ඔබ තුමාට සරලව පැහැදිලි කළහොත්, කර්ම රැස් කිරීම (පව්, පින් සහ ඩ්‍යාන ) කර්ම මර්ගයයි. ඉන් විපාක වාරයකට හිමි කම් කියයි. කර්මක්ශය කිරීම ධර්ම මාර්ගයයි..කර්ම බීජ රැස් කිරීමෙන් නැවත ප්‍රතිසංදියක් ලැබේ (හේතුන් නිසා ඵල ). කර්මක්ශය කිරීමෙන්, කෙලෙස් තුනී වීමෙන් මර්ග ඵල ( සෝවාන්, සගදාගාම්, අනාගාමී, අර්හත් ) සාක්ෂාත් කල හැක. කර්මක්ෂය කල හැක්කේ, ඇස, කන, නාසය, දිව ,ශරීරය සහ මනස යන ආයතනයන් හට එන අරමුණු වලට නොගැටී නොඇලී සිටීමෙන් ( මමත්වයෙන් මිදීමෙන්) අනාගතයට කර්ම බීජ නොතබා අවසන් කිරීමෙන් කෙලෙස් (ලෝභ, ද්වේශ, මෝහ ) ප්‍රහීන වීමට පටන් ගනී.
@eldoraplantation7192
@eldoraplantation7192 10 ай бұрын
ඔබ අපේ රටේ පිනට බිහිවුණ ශ්‍රේෂ්ඨ මිනිසෙක් .දීර්ඝායු වේවා වෛද්‍යතුමනි ❤❤❤
@indukanthi5643
@indukanthi5643 10 ай бұрын
මෙච්චර කල් අහුලා ගත නොහැකිවු දෙයක් හම්බ උනා ඉතිං අහුලා ගත්තා බොහොම පිං 🙏🙏🙏 ගරු dr.
@swasthijayawardena1105
@swasthijayawardena1105 9 ай бұрын
බොහොම වටිනා දේශනය.අභගෙන ඉන්න ආසයි.
@jayanthiramanayaka5184
@jayanthiramanayaka5184 10 ай бұрын
දේශනයේ වැදගත් කම ගැන කියන්න වචන නෑ.පින් ඔබ තුමාට.
@kavindrawelegodage8645
@kavindrawelegodage8645 10 ай бұрын
බුද්ධ වචනය කොතරම් යතාර්තයවාදීද යන්න ඉතාම සරලව කියා දුන් අපූරුව🙏 නුවණැත්තෝ ප්‍රායෝගිකව ජීවිතේට එකතු කර ගනිත්වා🙏🙏🙏
@perdeepkumara9137
@perdeepkumara9137 10 ай бұрын
මට මෙන්ම ,මෙය අසන සියලුම දෙනාහට සිහිය,දමනය වර්දනය වේවා ..ඔබතුමාට ගොඩක් පින් .
@dhammikakumarixceqvevrv5551
@dhammikakumarixceqvevrv5551 10 ай бұрын
ස්තූතියි වෛද්‍ය තුමනි, මේ දැනුවත් කිරීමට. මෙතෙක් මගේ ජිවිතයට නොලැබුණු දැනුම් සම්භාරයක් ඔබතුමාගන් ලැබුණා.
@wasanthakodithuwaku9087
@wasanthakodithuwaku9087 9 ай бұрын
ඔබතුමාට අප්‍රමාන පින් මේ පෙන්වා දීමට රටේ පුරවැසියන් යහ මගට ගන්න කරන උත්සහායට තෙරුවන් සරණයි
@MRSMunasinghe
@MRSMunasinghe 10 ай бұрын
අවුරුදු පනස් දෙකකින් ඇහුව හොදම කථාව අති විශිෂ්ටයි ඔබතුමාට සම්මා සම්බුදු සරණයි පොඩි කාලේ මෙය ඇහුන නම්
@patisothagamiyo
@patisothagamiyo 10 ай бұрын
බුදුරජාණන් වහන්සේ නමක් මාගධී භාෂාවෙන් දේශනා කරන දේශනාව, ඔබතුමා අපට තේරෙන සිංහල භාෂාවෙන් හරියටම කියලා දුන්නා. තෙරුවන් සරණං මේ ජීවිතයේ නිවන් දකිමු.
@donaveronica2723
@donaveronica2723 10 ай бұрын
Excellent ❤
@priyankarakodithuwakku2994
@priyankarakodithuwakku2994 10 ай бұрын
ඔබතුමා දොස්තර කෙනෙක් මම ත්‍රීවිල් ඩ්‍රයිවර් කෙනෙක් ඔබතුමා ඔළු කට්ට අයින් කරලා මොලේ කපලා කොටලා පරික්ෂා කරපු කෙනෙක් නමුත් ඔබතුමාට බැරිවුණා බුදුහාමුදුරුවෝ කියපු දේ හොයාගන්න මොකද ඒක මොලේ තුළ නැහැ මොකද ඔබතුමා මොළය අල්ලගෙන කතා කරන්නේ විඤ්ඤාණය ගැන ඔබතුමා බුද්ධිමත් තව ටිකක් ඔබතුමා සිත දියුණු කරන්න විඤ්ඤාණයට අද කියන වචනය තමයි සිත මොළය පෙන්න පෙන්න කතාකරන්නේ සිත ගැන ඔබතුමා දන්නවද අප ශරීරයේ සිතතියන තැන ඔබතුමා වෛද්‍යවරයෙක් නිසා මෙය ඔබට තේරේවි ගර්භාෂය තුළ තුල කලලයේ මුලින්ම සෑදෙන්නේ හෘද වස්තුව බුදු දහමේ කියා ඇති ගන්ධබ්බ කියන වචන ඔබ අසා ඇත මේ හිස් අවකාශ ඇති ගුවන් විදුලි තරංග දුරකථන තරංග රේඩියෝ තරංග ඔබ පිළිගන්නවා නේද ආන්න එසේ විඤ්ඤාණ තරංග ලෙස පවතී රූපවාහිනී තරංග රූපවාහිනිය තුළට එනවා සේ විඤ්ඤාණ තරංග කළලය තුළට එනවා කලනය හෘද වස්තු නිර්මාණය වූ පසු විඤ්ඤාණ තරංගය ඒ තුළට ඇතුළු වෙනවා විඥානය තරංගය ඇතුළු වූ සැණින් එම කලලයේ හෘද වස්තුව ඩක් ඩක් ගාලා වැඩ කිරීම පටන් ගන්නේ එහෙමනම් විඤ්ඤාණය නැත්නම් සිත තියෙන්නේ හෘදවස්තුව තුළ ඔබ එය පිළිගන්න කැමැතිද ඔබතුමාට දැනට මේ ඇති මෝටර් රිය මොලය රියදුරා සිත මෙම උදාහරණය ගැන පැහැදිලි කර ගැනීමට අවශ්‍ය නම් ඉල්ලීමක් කරන්න සිත දියුණු කර ගැනීමේ මග අවබෝධ වේවා
@sujeevaabeysinghe4146
@sujeevaabeysinghe4146 9 ай бұрын
බුදුන්වහන්සේගේ දේශනා තේරෙන බසින් පහදා දීම .විශාල සමාජ සේවයක් 🙏🙏🙏🙏🙏
@dineshweerasinghe5813
@dineshweerasinghe5813 10 ай бұрын
සර්ලා වගේ පින්වන්ත මිනිස්සුගෙන් වැඩනොගන්න එක..අපේ රටේ කරුමයක්..අධ්‍යාපනයට සර්ලගේ උපදේශකත් ව්‍ය ගන්නවනම් කොච්චර උතුම් ද
@test-kc1ii
@test-kc1ii 8 ай бұрын
අධ්‍යාපන අමාත්‍යංශයට මෙතුමා සම්බන්ධ වෙලා වැඩ කරනවා මේ වෙද්දි. ඉක්මන් ප්‍රතිඵල නැතත් හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා.
@baiscopetv
@baiscopetv 10 ай бұрын
අහම්බෙන් දැක්කෙ මේ වීඩියෝ එක....සුපිරි වීඩියෝ එකක්...🙏❤
@ajanthavithanage4236
@ajanthavithanage4236 10 ай бұрын
ඉතාම වැදගත් දේශනයක්, සරලව සිත්ගන්නා අයුරින් පැහැදිලි කරන ආකාරය මොනතරම් අපූරුද. ඔබතුමන්ට අප්‍රමාණ පින් !
@music-channel222
@music-channel222 10 ай бұрын
Doctor excellent 👏 ❤
@chathuryaherath2002
@chathuryaherath2002 10 ай бұрын
🔴Doctor බෙහෙවින්ම ස්තුතියි වන්ත වෙනවා doctor මේ youtube video මාලාවේ වෙන වෙන්ම note book එකක සටහන් කරලා අද්යනය කරමින් යනවා... 🙏තොරතුරු වේනම සටහන් කරගෙන් මේවා පිළිබද අවබෝධයෙන් කටයුතු කරන ගෙන යනවා 🙏.... මාරම වැදගත් 🙏
@anoma.c.k.dissanayake
@anoma.c.k.dissanayake 10 ай бұрын
ඉතාමත්ව ගැලපෙන ආකාරයට ජීවිත රැකෙන.ලෙස අගේට පැහැදිලි කරන දේශන ඔබතුමා.කරන්නේ. මම ඔබේ දේශනා live සවන්දිලා තියෙනවා.ඔබතුමාට.තෙරුවන්සරනයි 🙏🙏🙏 සියලු සත්ත්වයෝ පරම නිබ්බාන සුවයෙන්ම සුවපත්වෙත්වා 🙏🙏🙏
@otd2005
@otd2005 10 ай бұрын
මොන තරම් වටින ඇත්තක්ද මේ.බුදු දහමෙන් ඉගෙන ගත්ත දේ නූතන විද්‍යාවෙන් ඇහෙද්දි ආතර් සී ක්ලාක් විද්‍යාඥයා කියපු අනාවැකිය සත්‍ය වෙන බව පේනවා.වටිනා වීඩියෝව තමන් දන්න හැමෝටම බලන්න සලස්වන්න.තේරුම් ගන්න පුලුවන් එක්කෙනෙක් හරි අවබෝධ කරගයි.
@neviltec4687
@neviltec4687 10 ай бұрын
සම්පූර්ණ ඇත්ත ..සිහියෙන් ටික කාලයක් ඉන්න විට තමන්ට පෙනෙනවා අනිත් මිනිසුන් ජීවත් වෙනවා කියල කරන විකාර ...
@IndiraChandrasena-oz2gi
@IndiraChandrasena-oz2gi 8 ай бұрын
Hariyatama hari
@dilunianusha9607
@dilunianusha9607 10 ай бұрын
නුවන් සර්ගේ ' සිහිය' යූටිබ් චැනල් එකේ ඩොක්ටර් කියලා දෙන විද්‍යාත්මක කාරනාව එ් අාකාරයෙන්ම කියලා දෙනවා ...මේ මොහොතේ පැවැත්ම ගැන...ස්තුතියි සර්.
@anushawalimuni5869
@anushawalimuni5869 10 ай бұрын
Aththatama banak ahala theruwan ganna amaru deyak ethakota seumwa pahadili kala. thanks sir🎉🎉🎉🎉.
@ludeeshavishmi4026
@ludeeshavishmi4026 10 ай бұрын
හරිම ආසයි අහන් ඉන්න වගේම ඔබතුමා කියන විදියට ඒ විදියට හැඩ ගැහෙන්න හිතෙනව❤ I m a student❤ මන් දන්න හැමෝටම මේ දේ පෙන්නනව එයාලටත් දැනගන්න
@dilipkarunarathna8175
@dilipkarunarathna8175 10 ай бұрын
සොබාදහම ට ගැලපෙන අභිධර්මය ඊට ගැලපෙන මේ දේශනා ව
@mahindasiriwardena7404
@mahindasiriwardena7404 10 ай бұрын
ප්‍රේක්ෂක ඔබ ලොව්තුරු අරණ දහම් මණ්ඩපය සමග එකතු වෙන්න. නිවන සාක්ෂාත් කරගනු පිණිස සිත පහදවා ගන්න එතැන තමයි තැන.
@Julian_1990
@Julian_1990 10 ай бұрын
ඉපදීම සහ නැවත මරණට පත්වීම භවයේ ගමන් කිරීම දුකක් බව මගේ ගෞතම සම්මා සම් බුදු රජාණන්වහන්සේ දේශනා කලා. බුදුරදුන්ගේ දේශනාව මොනතරම් ඇත්තද. මේ සංසාර උගුලෙන් ගැලවෙන විදිය හරියට දේශනා කලේ භාග්‍යවතුන් වහන්සේ පමණි
@rpq3192
@rpq3192 10 ай бұрын
චුත වෙන්නෙත් බියකරු සසරට,මේ ආත්මය ගෙවන්නෙත් මැරී මැරීම නේද?මොන තරම් නිර්මල දහමක්ද?
@mangalikaperera1393
@mangalikaperera1393 10 ай бұрын
​@@rpq3192බුදු හාමුදුරුවෝ කියල දුන්නෙ සසරින් චුතවෙනහැටි. ඒ සසර දුක නිසා තමයි. නමුත් අකුසල් වැඩිනිසා මිනිස්සු මේ ආත්මයෙන් පමණක් චුතවෙලා සසරේ සැරිසරමින් දුක්විඳින්නෙ. බුදුදහම මැනවින් තේරුම් ගත් කළ සසරින් චුත වියහැකියි නිසැකවම. බුදු දහම සැබෑම නිර්මල දහමක් තමයි.
@mahindasiriwardena7404
@mahindasiriwardena7404 10 ай бұрын
ඔබ 'ලොව්තුරු අරණ' ට සවන් දෙන්න.
@dhmmaphaleenambaraaththe633
@dhmmaphaleenambaraaththe633 10 ай бұрын
තෙරුවන් සරණයි ගෞරවනීය වෛද්‍ය තුමනි ඔබ තුමන්ගේ දුරකථන අංකය හෝ හමුවිය හැකි ආකාරය දැනුවත් කරන්න සුවපත් වේවා !!!!
@rohanbandara293
@rohanbandara293 9 ай бұрын
වටිනාදේ මැනවින් කියා වටටහාදෙන ඔබ වටනාමිනිසෙකි
@balakathir3744
@balakathir3744 9 ай бұрын
ඔබතුමා ගෞරවනීය වෙදදුරෙකුසේම අති දක්ශ ගුරුතුමෙක්. රට ජාතියට කරන සේවය බොහොම උතුම්.
@priyangakumuduni2476
@priyangakumuduni2476 10 ай бұрын
අපූර්ව කියැවීමක් ...මනස පිලිබද ව ....❤️
@richmanpriyankarge5062
@richmanpriyankarge5062 10 ай бұрын
ජයවේවා. දොස්තර මහත්තයෝ බුදුසරණයි ඔබ‍ට 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍👍👍👍👍♥♥♥♥♥
@buddhinikaushalya9208
@buddhinikaushalya9208 10 ай бұрын
ඉතා වැදගත් දේශනයක්.... මම බොහොම මෑතක පත්වීම ගත්තු ගුරුවරියක්... මගේ පිනකට මේ වීඩියෝව දැක්කෙ...අහම්බෙන් වගේ.. අපේ අනාගත පරපුර හදන්න හරවත් කරුණු බොහොමයක් දැනගත්තා.. ඔබතුමන්ට මෙවන් දේශන තුලින් තව තව හරවත් දෑ ඉදිරිපත්කරන්න ලැබේවා... 💐
@rohini9599
@rohini9599 10 ай бұрын
වෛද්‍යවරයා ඉතාමත් සිත්ගන්නා ලෙස දේශනය කරනවා අහන් ඉන්න ආසයි
@vishwafernando1711
@vishwafernando1711 10 ай бұрын
සර් කියන හැමදේම සිද්ධ වන්නේ අපි සිංහලයා සිංහලයා ලෙස හිතන විදිහට සිතන නිසා, මේ පැකේඡ් එක වැටෙන්නේ කුඩා කල පාසලින් සහ ගෙදරින්, ගෙදරින් හොද පැකේඡ් දැම්මත් ඒවා අයින් වෙලා වෙන වෙන පැකේඡ් වැටෙනවා. ඉතා දියුණු සාමකාමී පරිසරයක හැදී වැඩෙන පුද්ගලයන් නිරන්තර ඔබ කියන චුත වීමේ පැකේඡ් එකෙන් තොරයි.
@seethasamaranayake7743
@seethasamaranayake7743 9 ай бұрын
තෙරුවන් සරණයි දලදා සමිදු පිහිටයි සියලු දෙවි රැකවරණ යි දීර්ඝායු වේවා Doctor
@sirisenarajapaksha4520
@sirisenarajapaksha4520 10 ай бұрын
ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත්ති නුවණින් සත්වයින්ගේ මනසේ යහපත් පැහැදුල් පැත්තද පෙන්වා දෙන ඔබතුමාට පින් සිදුවේ බුදු දහමේ නිරාමිස සතුට ගෙනෙනා සතියේ වටිනාකම පැහැදිලි කිරිමට තෙරුවන් සරණයි
@Rdk629
@Rdk629 10 ай бұрын
අහම්බෙන් ඇහුනෙ, so beautiful and hilarious , තවත් පියවර ඉදිරියට ගිය විට නාම(මොලය ) හා රූප පරිච්ඡේදයෙන් නිර්වාන භූමිය ස්පර්ශ කල හැකි වේවා
@shanakamaduwantha2033
@shanakamaduwantha2033 9 ай бұрын
😂
@lalguruge9278
@lalguruge9278 10 ай бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ආශාවෙන් ඇහුවා ස්තූතියි තෙරුවන් සරණයි
@vedithasooriyaarachchi13
@vedithasooriyaarachchi13 10 ай бұрын
මනසේ ස්වභාවය නොදැන මනසේ මායාවට රැවටීම බුද්ධ දර්ශනය පැහැදිලි කිරීමකි
@නිකිණි
@නිකිණි 10 ай бұрын
මට තියෙන්නෙම චුත කිරීමේ මොලයක්මයි කියලා වැටහුනේ මේක ඇහුවමයි
@niluirugalbandara5025
@niluirugalbandara5025 6 ай бұрын
ගොඩාක් ස්තූතියි ඩොක්ටර්..අපි නොදන්නා දේවල් .කියලා දුන්නට..🙏🙏
@nuwandanushkabandarajayasu4506
@nuwandanushkabandarajayasu4506 10 ай бұрын
ජපානය ගැන කීව දේ ඇත්ත මිනිස්සු මාර හික්මීමක් තියෙනවා මම අවුරුදු 7ක් ඉන්නවා කෑ ගහල බනින්නෙවත් නෑනෙ තව කෙනෙකුට පුදුමයි ❤❤❤
@rohanasamantha4190
@rohanasamantha4190 10 ай бұрын
Excellent spich budusarani sir
@k.g.c.karunathilaka9781
@k.g.c.karunathilaka9781 10 ай бұрын
ආසයි මම මේ සර් ගෙ දේශන අහන්ට. හිනා වෙලා පණ යනවා. තෙරුවන් සරණයි.
@renukagunawardana8335
@renukagunawardana8335 10 ай бұрын
Mamath asae ❤️🙏
@nomancasta7341
@nomancasta7341 10 ай бұрын
අදනම් සුපිරි❤❤❤😂😂😂😂😂 සමාජයේ ජීවත්වන එක් එක් පුද්ගලයන් පහත් කොට සැලකීමෙන් වලකින්න. ජය වේවා❤❤❤
@slmicro3857
@slmicro3857 10 ай бұрын
🙂💯
@anomawijesundarawijesundar4885
@anomawijesundarawijesundar4885 10 ай бұрын
👍
@perera5727
@perera5727 10 ай бұрын
බුදුන් වහන්සේ දේශනා කල "චතුරාර්ය සත්‍ය ". කොතරම් සත්‍ය ද යන්න ඔබතුමාගේ දේශනයෙන්, පමණක් මට වැට හෙණු ඇත.
@damithrathnayake5165
@damithrathnayake5165 10 ай бұрын
බස් ඩ්‍රයිවර්ලායි ත්‍රීවීලර් ඩ්‍රයිවර්ලා ගැනයි කියපු කතාවනං නියමයි ඩොක්ටර්
@dhammajothi2384
@dhammajothi2384 4 ай бұрын
ඔය පිටිපස්සෙ තියන සටහන පැහැදිලි වුණා නම් හරිම වටිනවා..
@mudiyanseranasinghe7430
@mudiyanseranasinghe7430 10 ай бұрын
බෞද්ධ මනෝ විද්‍යාව ඉතාම සරලව පැහැදිලි කිරීමක්..
@sekaramama2133
@sekaramama2133 10 ай бұрын
දිව්‍ය ලෝකයෙන් මිහිපිටට වැඩමකළ දෙවෙකිනෙක්..❤❤‍🩹♥
@palitharanadewa4796
@palitharanadewa4796 10 ай бұрын
මිනිස් මොලය පිළිබඳ අපූරු විශ්ලේෂණය ක්.ස්තුතියි වෙදැදුරුතුමනි.
@dilendrasiribaddana6917
@dilendrasiribaddana6917 10 ай бұрын
වැදගත් කරුණු ටිකක්…හිතටම වැදුනා..ඒ තරම්‍ ලස්සනට පැහැදිලිව කියලා දුන්නා…බුදු දහමේ‍ හරය සිතේ සමාධිය සිහිය පවත්වාගෙන යාම..ඒ දේ හොඳටම කියලා දුන්නා..ගොඩක් ස්තූතියි ඩොක්ටර්ට..තව මෙවැනි දේ අප වෙත ගෙන එන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි..සුවපත් වේ‍වා…!!! තෙරුවන් සරණයි 🙏🙏🙏❤️
@pathmalathamallikarathnaya3986
@pathmalathamallikarathnaya3986 10 ай бұрын
ගොඩක් පැහැදුනා යමක් ඉගෙන ගත්තා මහත්මයානෙනි ඔබ තුමාට පින්..
@kumarirajapaksa8391
@kumarirajapaksa8391 10 ай бұрын
ඉතාම වටිනා දේශනයකි. ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි. තෙරුවන් සරණයි!
@jithendriwelikala5984
@jithendriwelikala5984 10 ай бұрын
Thank you sir
@mgchamika
@mgchamika 10 ай бұрын
තෙරුවන් සරණයි ! දීර්ඝායුෂ වේවා වෛද්‍ය තුමණි ! 🙏
@rashan1234
@rashan1234 10 ай бұрын
ඒක ලස්සනටඔබතුමන් කියාදුන්නා මම a/l කරන.ලමයෙක් මට දැන් වෙනකම් තිබ්බ ප්‍රශ්නයක් තමයි හැමපාඩමක්ම කරගන්නවා හොදට අයෙ ඒකබලනකොට මටමදැනෙන්වා තේරෙන් නෑ නෑ වගෙ කියලා ඒත් කරනවා දැනෙන් නැතිව ඊට පස්සෙ ප්‍රශ්නයක් ඒක කරපු විදිය මොලේ කියන කියන එක කලාම තමා ඒම වෙන්නෙ අපිම හිතලා මොලෙන් කරවගන්න ඕනි ඒකහරි දැනුයි තෙරුනෙ 🙏❤️
@MrGayangsm
@MrGayangsm 10 ай бұрын
ස්තූතියි වෛද්‍ය තුමනි, මේ දැනුවත් කිරීමට
@susanthaliyanagama
@susanthaliyanagama 8 ай бұрын
ඔබට ඉතාම ස්තුතියි!
@pradeepmanathunga9841
@pradeepmanathunga9841 10 ай бұрын
This doctor done a session in our,company .There are NO called MENTAL ISSUE .Its al about our mind setting .He explanation is amazing . Good bless you Doctor
@chandrawijeyaratna9790
@chandrawijeyaratna9790 10 ай бұрын
Thank you Master your so intelligently explaining 🙏✝️🙏
@asankakumara5593
@asankakumara5593 10 ай бұрын
අපි නොදන්න නොහිතන දේවල් ගොඩක් ,,,දැනගත්තා..බොහොම පින් ඔබ තුමාට
@VirajUpawansha
@VirajUpawansha 10 ай бұрын
විද්‍යාව සහ බුදුදහම අතර සම්බන්ධය මැනවින් දැනගත්තා ස්තුතියි සර් ❤
@anusharanasinghe1066
@anusharanasinghe1066 10 ай бұрын
හරිම වටිනවා Doctor ඔබගේ වැඩසටහන් බොහොම ස්තුතියි
@priyachapman4962
@priyachapman4962 8 ай бұрын
ගොඩාක් වටිනා අදහස්, ඩොක්ටර් ඔබගේ අදහස් ස්තුතියි🎉
@tonyjayawardene7953
@tonyjayawardene7953 10 ай бұрын
බුදුසරණයි සර් මෙකනම් හරිම වැදගත්🙏❤
@orangefieldestatefarm2707
@orangefieldestatefarm2707 10 ай бұрын
හරීම වටිනා දේශනයක් .❤❤
@renukagunawardana8335
@renukagunawardana8335 10 ай бұрын
🙏
@madushanbuddipriya
@madushanbuddipriya 10 ай бұрын
ඔබ තුමාට බහෙවින් ස්තුත..දීර්ඝායු වේවා ඔබතුමාට...🙏✨️🙏✨️🙏✨️
@insightacademyofeducation
@insightacademyofeducation 10 ай бұрын
Very good explanation for human in srilanka. Thank you doctor ❤
@shineisle2263
@shineisle2263 10 ай бұрын
ඔබ තුමාගේ දේශණයට සවන් දීමට ලැබිම සතුටක්.🙏
@smithrajapaksa7820
@smithrajapaksa7820 10 ай бұрын
හිතේ මාරයා දියුණු කිරීම ඉතා යහපත් එතකොට තමයි ඡන්දයක් නැතිව රටේ ජනාධිපති කෙනෙක් වෙන්න පුළුවන්කම තියෙන්නේ, ඒ නායකත්වයට කැමති කැමති තීරණ ගන්න පුළුවන්,අනෙක් රටවල දියුණුවට කම්කරුවන් හදන්න පුළුවන්.
@dhananjaya.n.deshapriya9417
@dhananjaya.n.deshapriya9417 10 ай бұрын
ගොඩක් ලස්සනට වැඩසටහන කරනව..අහන් ඉන්න ආසයි .. පුලුවන්නම් ඉස්සරහටත් මෙ වගෙ වැඩසටහන් කරන්න ඩොක්ටර් 😊💜️
@charith-umesh-buddhika-97815
@charith-umesh-buddhika-97815 10 ай бұрын
හුගක් හොද වැඩසටහනක් doctor❤
@ishujayas6376
@ishujayas6376 10 ай бұрын
හරවත් වැඩසටහනක්.ස්තූතියි වෛද්‍යතුමනි.
@kumuduperera7582
@kumuduperera7582 10 ай бұрын
Many thanks doctor. Pin sidu veva!
@nadeekachamupathi3149
@nadeekachamupathi3149 10 ай бұрын
You are an incredible great person. Please help develop our/human society.
@user-cb2wm4cy2c
@user-cb2wm4cy2c 10 ай бұрын
Dr, දැණුම ලබා දෙනවට thanks 😊
@matildaweerarathna8718
@matildaweerarathna8718 10 ай бұрын
Thankyou so mich doctor❤️🙏Theruwan saranai oba thumata 🙏🤍
@Badiya1
@Badiya1 10 ай бұрын
අහම්බෙන් දැක්කෙ චැනල් එක ජය⁣❤
@JustClips001
@JustClips001 20 күн бұрын
ඔබ තුමාට ගොඩක් පිං..
@sujeeperera3176
@sujeeperera3176 10 ай бұрын
ඒකනම් hondama දේශනයක්, හිනවුන වුනත් ගන්න දේවල් boho atha, තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏
@arachchilalithsuja5279
@arachchilalithsuja5279 6 ай бұрын
Ane obathuma nam dewi kenek. Oba thumata godak pin.
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 10 ай бұрын
හොඳම වටිනාම දේශනයක්
@mangalaperera4698
@mangalaperera4698 9 ай бұрын
Very educational. Thank u doctor.
@jsueuey8737
@jsueuey8737 10 ай бұрын
Thanks sir ❤
@sevenwinsrilanka4928
@sevenwinsrilanka4928 9 ай бұрын
බොහොම ස්තුතියි
@ruwanindika2403
@ruwanindika2403 8 ай бұрын
මෝලය සහ මිනිසා ස්වභාව ධර්මය ගැන ⁣සමාජයට හොදම විග්‍රහයක් .
@charigekalapriya4873
@charigekalapriya4873 10 ай бұрын
Thanks Thanks All the best godak watina dayak 🙏👍🌹
@randikak.arachchi5549
@randikak.arachchi5549 10 ай бұрын
Attamai kalekin wadagath wagema attama kathawak isthuthi sir🙏
@nadeeshasandamalie9463
@nadeeshasandamalie9463 10 ай бұрын
ඉතාම වටිනාම දේ්ශනයක් .thank you sir
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 3 ай бұрын
ස්තුතියි සර් මේ වගේ නොදන්න දේවල් කියලා දෙනවට...🙏🙏🙏
@anushkarathnayake5772
@anushkarathnayake5772 9 ай бұрын
කාලයට ඔබින ඉතා වටිනා දේශනයක්
@neranjaniddamalgoda
@neranjaniddamalgoda 10 ай бұрын
වටිනවා සර් 🙏🙏🙏🙏🙏
@subashinisandamali625
@subashinisandamali625 10 ай бұрын
හරිම වැදගත් වීඩියෝවක් ඩොක්ට බොහොම ස්තූතියි.
@sadathraka9472
@sadathraka9472 10 ай бұрын
වෛද්‍යතුමණි"ඔබතුමා"යම් කෙනෙකුට මගහැරුනොත්"එක වෙලාව හරිම වටිනවා වචනයෙන් කියන්න අමාරුයි"තෙරෙනවාංලස්සනට"නිදුක්"නිරෝගී"චිරජවනය"ලැබේවා"බුදුදහාමත්"එක්ක පැහැදිලිවෙන"ආපුරුව" බුදුසරණයි",❤❤
@yasirujayashanka9024
@yasirujayashanka9024 10 ай бұрын
බොහොම ස්තුති සර්........❤
@asankasameera6397
@asankasameera6397 10 ай бұрын
Thanks for you...❤
@nishshankafernando2432
@nishshankafernando2432 9 ай бұрын
Mama aswen beluwa vatinama programme eka .Thank you very much Dr..❤❤❤❤❤❤
@swarnajayalath6392
@swarnajayalath6392 10 ай бұрын
❤❤Sthuthiy sthutiy me dewal ahanna labunata
@dilipkarunarathna8175
@dilipkarunarathna8175 10 ай бұрын
හොඳ වැඩ ට බාධා කරන්නේ මොලේ නොව විණ්ඣාණ මායාවට නතුවීමයි
@chathuriwicky4184
@chathuriwicky4184 9 ай бұрын
සිරාවටම ඇත්ත 🌹❤️👍🙏
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 985 М.
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 11 МЛН
The joker favorite#joker  #shorts
00:15
Untitled Joker
Рет қаралды 13 МЛН
මොලේ Software අවුල්ද ? | Dr Chaminda Weerasiriwardane
31:37
Dr Chaminda Weerasiriwardane
Рет қаралды 92 М.
සතුටින් ඉන්න බැරි ඇයි ?  | Dr Chaminda Weerasiriwardane
16:38