අපි අහන්නම ඕනා කථාවක් - Brother Charles Thomas

  Рет қаралды 1,619,301

Holy Nation

Holy Nation

Күн бұрын

අහලා බලන්න අපේම සිංදු අපි හරියට අදුරනවද කියලා. සිංදුවක් අහලා රස විදින්න කලින් සිංදුව හරියට හදුනා නොගැනීමේ කේදවාඡකය..

Пікірлер: 542
@kamarypop65
@kamarypop65 28 күн бұрын
අනේ මැනික් මිස් ඉන්නව සුදු බෝලෙත් එක්ක දකිිද්දි දුකයි 😭දැන් මැනික් මිස්ගෙ ඒ සතුට කවුදෝ ඇවිත් හොරාගෙන ගිහින්,චාල්ස් උතුමානනි ඔබට දිිර්ගායු ලැබේවා මෙවැනි රටක ඔබවගේ කෙනෙක් ඉපදිමත් රටට මහගු පිනත්.බුදු සරනයි ජේසු පිහිටයි 💐💐💐🙏
@vasanthakolongahapitiya3926
@vasanthakolongahapitiya3926 5 жыл бұрын
චාල්ස් තෝමස් සහෝදර තුමා මේ රටට ඉතා වටිනා සම්පතකි.... එතුමා දෙවෙනි වන්නේ අතිගරු අගරද ගුරු කාර්දිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන්ට විතරයි.... මම බෞද්ධ සිංහලයෙක් උනත් මට තේරෙන ඇත්ත මේක තමයි... මම ඔවුන් දේපල ගැන හිතන්නේ මේ රටේ අනාගතය වෙනස් කරන්න , මේ රටේ ජනතාවගේ අනාගතය ඉතාමත් දීප්තිමත් කරන්න පුළුවන් , කල හැකි ජාතික, ආගමික යෝධ නායකයන් දෙපලක් විදියටයි..... ඔබ දෙපලට තෙරුවන් සරනින් ...! දළදා සමිඳු පිහිටෙන් .....!! නිදුක් නිරෝගි වෙවා.....! ආරක්ෂාව රැකවරණය ලැබේවා..... !! යෝධ බල යෝධ වීර්ය ලැබේවා....!!! දීර්ඝායුෂ ලැබේවා....!!!! ඔබ දෙපල දෙදන බිම හොවා සිරස නමා වන්දනා කරමි...................................... තව එක දෙයක් මට කියන්න තියෙනවා .. දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස් කන්දා .... පේවී රකිති සොඳ ශිලෙනි බන්ධා.... මේ බුදු ගුණ ගීතය , සින්දුව කොච්චර සංයමයකින්, ශිලයකින් කියන්න ඕනේ සින්දුවක්ද..? එත් මේ රටේ ගොඩක් බෞද්ධ සිංහලයන් මේ සින්දුව කියන්නේ සුරා මේරය පාවිච්චි කරායින් පස්සේ...????????. එතකොට මට හිතෙනවා අපි ඉන්නේ කොහෙද කියල.... මට හිතෙන විදියට අපි ජිවත් වෙන්නේ අවීචි මහා නරකාදියේ ද...? ඇයි අපිම අදහන බුද්ධ ධර්මයට අපහාස කරන්නේ...?
@samithsun7099
@samithsun7099 3 жыл бұрын
ඔබ දන්නවාද මේ යකා කරන විනාශය
@vinithdubai9247
@vinithdubai9247 3 жыл бұрын
👍👍💐🙏
@lankashama124
@lankashama124 3 жыл бұрын
@@samithsun7099 මොකද්ද මෙයා කරන විනාශය ??
@rawanajeewandara421
@rawanajeewandara421 9 ай бұрын
​@@samithsun7099මේකගේ අගය වැඩි කරන්නෙ පරංගි ජාන තියන උංගෙ එවුං,,,අපේ මංදබුද්දික හරක් ඒවට අහුවෙනවා,,,🤣🤣🤣.
@Simplevideo9
@Simplevideo9 2 жыл бұрын
අපිට දැන් තමයි සින්දු තේරෙන්නේ ඔබතුමන්ට බොහොම පින් දීර්ඝායු වේවා
@wajayarathne
@wajayarathne Жыл бұрын
Pqp
@bemabema5793
@bemabema5793 3 жыл бұрын
oba තුමානමි මොනඅාගමෙි unathජාතියෙ පිනට පහලunu දෙවිකෙනෙක් සතුටුයි ගරැතුමනි හදවතට දැනෙනවා කතාකරනවිදිය අහන් ඉන්න අාසයි තෙරැවන් සරනයි ජේසු පිහිටයි.....
@gfx2324
@gfx2324 3 жыл бұрын
👌👌👍👍❤️
@shanishani5338
@shanishani5338 2 жыл бұрын
Ane Mata deva gate tumage nambare hoyala dennako
@sriyanichandrika8990
@sriyanichandrika8990 2 жыл бұрын
Àq
@ruparupa3049
@ruparupa3049 Жыл бұрын
Ahagena inna asi me wage arrthawathe wada sahatan
@NuwanThushara-rw8en
@NuwanThushara-rw8en Жыл бұрын
​@@gfx2324q
@WASIKA-c8l
@WASIKA-c8l 3 жыл бұрын
කොච්චර ඇහුවත් ඇතිවෙන් නැ ඔබ තුමන්ගෙ වැඩසටහන් ඔබ තුමන්ට දීඝායු ලැබේවා!!!!🌹🇱🇰🇱🇰🇱🇰
@msdesilva4698
@msdesilva4698 2 жыл бұрын
ආගම් ජාති බේදයකින් තොරව ඔබ කරන මේ ජාතික මෙහෙවර අති. විශිෂ්ටයි. රටේ පිනට පහල වූ ඔබට අපි ණයගැතියි..අහගෙන ඉන්න ආශ හිතෙන ශයිලියෙන් කරන කතා මෙහෙවර තවතවත් ඉදිරියට කරගෙන යාමට රට යහපත් මගකට ගැනීමට දරන වෙහෙසට ශක්තිය ධෛරිය ලබේවා.
@thalathuoyasarath3199
@thalathuoyasarath3199 5 жыл бұрын
ඔබේ සේවය අතිවිශිෂ්ටයි. ජේසු පිහිටයි brother charles.
@Harshamashanas
@Harshamashanas 5 жыл бұрын
ඔබට දෙවි පිහිටයි
@chamodgha
@chamodgha 3 ай бұрын
Uba sinhala unata oba danan hitiyada sinduwe theruma
@DammikaKonaraMudiyanselage
@DammikaKonaraMudiyanselage 10 ай бұрын
අනේ ඒ් හඬ හරිම ලස්සනයි .❤සිංදු ඇහුනට හරිම තේරුම් දැනගත්තෙ දැං.ගොඩක් පිං ඔබ තුමාට💖🎉🙏
@sasmikatharunethusha
@sasmikatharunethusha Жыл бұрын
කොච්චර ඇහැව්වා ත් එපා වෙන්නේ නෑ ඔබතුමාගේ වැඩ සටහන් වලට දීර්ගායු ලැබේවා ඔබතුමා ට
@thamohanatha-8188
@thamohanatha-8188 3 жыл бұрын
සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්ථා ...! සියළු සත්වයෝ සුවපත් වෙත්වා ...!
@lankalanka7920
@lankalanka7920 3 жыл бұрын
හරිම ආදර්ශමත් ලස්සනයි ජේසු පිහිටයි
@rumeshthushara3236
@rumeshthushara3236 4 жыл бұрын
රටේ අනගත දරැවන් හොද මගට ගැනිමට මේවන් වැඩසටහන් වලින් පුලුවන්..🙏💐💪
@PadmaButhpitiya-u7k
@PadmaButhpitiya-u7k 16 күн бұрын
ඔබ තුමාට බොහොම ස්තුතියි අපව මේ ව්දිහට දැනුවත් කරනවාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@janakalasantha4054
@janakalasantha4054 3 жыл бұрын
,පියතුමනි ඔබතුමා මාගේ බුදු පියානන් වහන්සේගෙ සද් ධර්මය නොයෙක් උපමා දාගෙන තිුපිටකය පරිසිලනය නොකරපු සංඝයාගේ අන්දවල⁣ ඔබගේ මෑවුමි වදය උඩට එරන් මාගේ බුදු පියානන් වහන්සේ⁣ගෙ නිර්මල ධහම පාගා දමන්නය යන වැඞ පිලිවෙිල අතහර දමන්න ශි සද් ධර්මය ඹබගේ දේසන පුවර්දනය කිරි යොදා නො⁣ගන්න මන්දයත් ඔබ අතින් ශි සද් ධර්මයට පහර ගැසිමක් සිද්ද වෙිනවා
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
මැවුම්වාදය තනි බොරුවක් බව ලෝකෙටම ඔප්පු වෙලා ඉවරයි. කාලෙන් කාලෙට මේ වගේ හොල්මං එනවා. ඒවා ඒ හැටි ගණන් ගන්න එපා.
@priyashanthadunstan6666
@priyashanthadunstan6666 5 жыл бұрын
Father ඔබ කියපු කතාව හරි ලංකාවේ මිනිස්සු පිටරටවලට ගියාම සිංහල අමතවෙනවා. මට එ ගැන අත්දැකීම් තියනවා.
@niroshfernando7508
@niroshfernando7508 5 жыл бұрын
යාලුවා ඒක ඇත්ත අපි අව්රුදු 3ක් විතර එකදිගට සිංහල කතාව අඩුවුනහම ඒ වචන ඉබේටම කටින් පනිනවා හිතල නෙමෙයිඒ...
@karunarathnarajapakse3513
@karunarathnarajapakse3513 3 жыл бұрын
Aurudu ganak house maid vidihata wada karama kathakaranne Arabia. Sinhala wachana amathakawenawa
@lilajayanthi1027
@lilajayanthi1027 3 жыл бұрын
@@niroshfernando7508 I
@shimortier6854
@shimortier6854 3 жыл бұрын
he is not a rev. father
@vinithdubai9247
@vinithdubai9247 3 жыл бұрын
👍👍
@disnadisna5743
@disnadisna5743 5 жыл бұрын
මොන ආගම ඇදහැව්වත් සමාජෙට හරවත් දෙයක් කීව,ගොඩක් සතුටුයි .
@niroshamuthumale1138
@niroshamuthumale1138 5 жыл бұрын
Love.story .
@asangapriyanath9944
@asangapriyanath9944 4 жыл бұрын
Nethuli Ananya 😂
@manojmadusanka1165
@manojmadusanka1165 3 жыл бұрын
@@niroshamuthumale1138 slspslslslļ
@nethmiupeksha1938
@nethmiupeksha1938 3 жыл бұрын
Llĺĺĺ
@nishanmalen5344
@nishanmalen5344 2 жыл бұрын
@@niroshamuthumale1138 It
@shanthashan4888
@shanthashan4888 9 ай бұрын
Jesu පිහිටයි oba වහන්සේට adariye hamadamath ❤❤❤❤❤❤
@madhumali4023
@madhumali4023 5 жыл бұрын
ඔබ කරන මේ සෙවට ගොඩක් ස්තුති බුදු සරනයි දිර්ගායූ වෙවා .............!!!
@ravidilshan3806
@ravidilshan3806 Жыл бұрын
ඔයාටth ගොඩක් hoda canl akak
@dammikadamayanthi7764
@dammikadamayanthi7764 3 жыл бұрын
ඔබතුමාට බොහොම පිං මෙහෙම හරි අපේ සිංහලයන්ට මේවා පැහැදිලි කරල දෙනවට🙏🙏🙏
@US-zo1hc
@US-zo1hc 3 жыл бұрын
මමනම් ගොඩක් ආස හිතෙන රසවත් කතා කියන ඒවාගෙම වැදගත් දේවල් මිනිස්සුන්ට පැහැදිලි කරන ඔබට ගොඩක් ස්තුතියි
@rwalpola4986
@rwalpola4986 2 жыл бұрын
IP
@sakunravindu4787
@sakunravindu4787 2 жыл бұрын
8
@sakunravindu4787
@sakunravindu4787 2 жыл бұрын
Z
@sakunravindu4787
@sakunravindu4787 2 жыл бұрын
WP M
@irapaterange177
@irapaterange177 5 жыл бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලෑබේවා.
@sasisenarathna6997
@sasisenarathna6997 5 жыл бұрын
ඔබ දෙවියෙක් father
@bandarabamunugama
@bandarabamunugama 5 жыл бұрын
කියන්න වචන නැති තරම් අනර්ඝයි. පටන් ගත්තු වෙලේ ඉදන් ඉවර වෙනකම් ආසාවෙන් අහන් හිටියා. දැන් ආයෙත් අහන්න යන්නේ. මොන ආගම ඇදහැව්වත් සමාජෙට හරවත් දෙයක් කීව,ගොඩක් සතුටුයි .ඔබ කරන මේ මෙහෙවර ඇත්තටම අගයකරන්න ඕනා.....!!!!!! ස්තූතී බ්‍රදර්.
@jayalathupul2453
@jayalathupul2453 5 жыл бұрын
L
@vinithdubai9247
@vinithdubai9247 3 жыл бұрын
👍👍💐🙏
@saumyaweerasinghe4248
@saumyaweerasinghe4248 2 жыл бұрын
Wedasatahananam harima wadagath eth sir samawala me tika therum karala denna minissu godak mahansiwela miusikal ekakata enne winoda wennane e welawe me wage sindu danaeka waradi nadda......?
@ashokanalin.d8959
@ashokanalin.d8959 5 жыл бұрын
මම ගොඩක් ආස කරන චරිතයක්. ❤️ බුදු සරණයි ! ජේසු පිහිටයි
@malanikusumawathi894
@malanikusumawathi894 3 жыл бұрын
9
@gfx2324
@gfx2324 3 жыл бұрын
❤️
@kavindafernando150
@kavindafernando150 5 жыл бұрын
දෙවියන් වහන්සේ ඔබට හඩ දි තිබේ ..දේව රාජය රැස් කරන්න සහෝදර තුමනි..ගැලවිම ප්‍රකාශවේවා..
@kaluaiya7806
@kaluaiya7806 5 жыл бұрын
@sumanarathana9695
@sumanarathana9695 3 жыл бұрын
හරිම කැමති යි ඔබතුමා ට . බලනවා වැඩ සටහන් අසාවෙන්
@wasanthajayawhardhana4641
@wasanthajayawhardhana4641 Жыл бұрын
ඔබතුමා ගේ..වැඩසටහන් .බොහොම .වටිනවා අපි හැමදාම ආදරෙයි .ඔබතුමා ට.ස්තුතිය .දිර්ගායුෂ පතනවා ඔබට තෙරුවන් සරණයි .ජෙසු පිහිටයි 👍🌹🌹🌹🌺🌺🌺
@mohamedrifdhy7368
@mohamedrifdhy7368 5 жыл бұрын
ඔබතුමා කියන දේ ඇත්ත . ඔක්කෝමට කලින් අපේ රට බල තන්හාවෙන් ඉන්න දේශපාලකයන් ගෙන් බේරා ගන්න ඕන.
@nilanthichandani6076
@nilanthichandani6076 5 жыл бұрын
oba tumata dirga ayou.wawa sir
@RansHalwa
@RansHalwa 3 жыл бұрын
ඇයි... කොහේවත් නැති බල්ලෙක් ගැන කියලා බෙරිහන් දෙන මට්ටයන්ගෙන්
@hansanisanjeewani5768
@hansanisanjeewani5768 5 жыл бұрын
කියන්න වචන නැති තරම් අනර්ඝයි. පටන් ගත්තු වෙලේ ඉදන් ඉවර වෙනකම් ආසාවෙන් අහන් හිටියා. දැන් ආයෙත් අහන්න යන්නේ. ස්තූතී බ්‍රදර්. ❤❤
@neranjanrathnayaka1549
@neranjanrathnayaka1549 3 жыл бұрын
9
@neranjanrathnayaka1549
@neranjanrathnayaka1549 3 жыл бұрын
Ku
@disnadisna5743
@disnadisna5743 5 жыл бұрын
ගමේ ඉන්න කෙනා ඇයි නොදන්නේ.නැහැ මහත්තයො ,මේවයෙ තේරුම් මිනිස්සු ඔළුවට ගන්නෙ නෑ.වේග රිද්ම හරි ඒත් ඒවයෙ අර්ථ බොහෝයි.ලැජ්ජයි මව් බාසාව නොදන්නාකම.ඔබතුමා ක්‍රිස්තියානි තමයි ,ඒත් අපි ගොඩක් ආදරෙයි.ඔබතුමාට තෙරුවන් සරණයි ,දීර්ඝායුස ලැබේවා .
@niranjalasarojani6309
@niranjalasarojani6309 2 жыл бұрын
O
@niranjalasarojani6309
@niranjalasarojani6309 2 жыл бұрын
Y
@theekshanayasassi5814
@theekshanayasassi5814 2 жыл бұрын
Oyage wadasatahan nam supiri. Me wage minissu thama rataka inna ona.ekata mokada dn rate inna harak tika.janadipathi wenna ona manussayek. Buddagame nownath budu dahama gana api nodath dewal apita igannuwa.obata budu saranai jeesu pihitai
@gangaappuwa7795
@gangaappuwa7795 11 ай бұрын
Aneeee aththatama obatumage kathawa aththa ahan innakota matath hina yanawa hari satutui obatumage wadasatahan balanna budusaranai teruwan saranai dewi pihitai obatumata ewagema siyaluma denatama 🙏🙏🙏❤️🇱🇰
@jayanthabandara6562
@jayanthabandara6562 2 жыл бұрын
සහෝදර දැනුවත් කිරිමට ඉස්තුති යි බුද
@jeevakaweerasinghe1199
@jeevakaweerasinghe1199 3 жыл бұрын
Much respect Sir. 🙏 You have always spoken the truth. We need more people like you to educate our community 🙏
@ashokaharshani9474
@ashokaharshani9474 3 жыл бұрын
Oba minisunta wasthuwak.💛💛💛💛Obata puluwannam lankawe sema bandhanagarayakama deshana pawathwanna obata jesupihitay budu saranay
@kelumlaksiri6476
@kelumlaksiri6476 Жыл бұрын
කතාව හරි උනත්, සිංදු වල තේරුම බලලා නටන්න ගියොත් සිංදු නෑ මේ ලංකාවේ. ඔබ තුමාට ජය
@sudusudu5526
@sudusudu5526 2 жыл бұрын
Atthatama godak asai ahagana inna godak pina obatumananta dana mama tanewela inne mewa ahala balala dawasa gewagannwa godak oina budu saranai🙏🙏🙏🙏🙏🙏
@wasanthaliyanaralalage4272
@wasanthaliyanaralalage4272 3 жыл бұрын
budu.saranai..devi.phitai.obathumata....attha.kiyanna
@mthilanmaduranga7510
@mthilanmaduranga7510 3 жыл бұрын
Budusarani oba තුමන්ta godak hoda කතාවක්
@susanthawijesekara3004
@susanthawijesekara3004 Жыл бұрын
Peyatumne obgayna karanavt artaya watahanawa tunk you ❤
@niroshfernando7508
@niroshfernando7508 5 жыл бұрын
ඔබ කරන මේ...මෙහෙවර ඇත්තටම අගයකරන්න ඕනා අපි හැමෝම ඔබතුමාට ජේසුපිහිටයි .
@pkapiyadasa8900
@pkapiyadasa8900 5 жыл бұрын
Oba tumata degasere patame
@igydujhttjththrhthhth1192
@igydujhttjththrhthhth1192 5 жыл бұрын
ඔබට දීර්ඝායුෂ ලැබේවා සම්මා සම්බුදු සරණයි
@p.h.rahukap.h.rahuka4128
@p.h.rahukap.h.rahuka4128 5 жыл бұрын
Obata jesuge ashirwadaya hamadama labenawa brother
@kingtissa6206
@kingtissa6206 5 жыл бұрын
red q
@tharanuwa5281
@tharanuwa5281 3 жыл бұрын
phone number eka damanna katha karanna asai
@samithsun7099
@samithsun7099 3 жыл бұрын
ජේතවනාරාමයට ගල් ගහලා වැද්දන්ගේන් බන අහන .බුද්දියෙන් අලස අපෙ සිංහල බෞද්ධ මිනිස්සු
@isuruliyanawadu4475
@isuruliyanawadu4475 3 жыл бұрын
@@samithsun7099 oya thama wedda...jethawanarsmeta gal gahanneth ogolloma thama
@hutapatas721
@hutapatas721 Жыл бұрын
Bro Charles this is great
@senukeyron1497
@senukeyron1497 5 жыл бұрын
ආදරෙයි මගෙ father ජේසු පිහිටයි✝️✝️✝️
@sunethradesilva7029
@sunethradesilva7029 5 жыл бұрын
You are the saviour of our nation dear brother, may the blessings of the Noble Triple Gem be with you!!!
@fathimasihanafathimasihana5075
@fathimasihanafathimasihana5075 5 жыл бұрын
ඔබතුමාගෙන් උගත් දේ බොහෝමයකි ඔබට අල්ලාහ් දෙවි පිහිටයි..ආරක්ෂාවයි නිරතුරුවම ප්රාර්ථනා කරනවා
@lovesrilanka4785
@lovesrilanka4785 4 жыл бұрын
"God is a dancer" kzbin.info/www/bejne/oH7Od6GXjZmahNk
@anuradhapurawishakamehenin1601
@anuradhapurawishakamehenin1601 3 жыл бұрын
මහත්තයා ඔබ කියන්නේ ඇත්තනේ...අපේ උන් චූන් උනාම අර්ථ පේන් නැහැ...උඩ පනිනව.බිම වැටෙනවා..
@nilupulfernando3279
@nilupulfernando3279 2 жыл бұрын
ඔබ වහන්සේට පිස්සුද මෙිි වගේ කාලකන්නි මිත්‍යා දුශ්ටිකයන්ට මහත්මයා කියලා ආමන්තුුනය කරන්න.
@anuradhapurawishakamehenin1601
@anuradhapurawishakamehenin1601 2 жыл бұрын
@@nilupulfernando3279 අනේ පුතේ.. සමාවන්න..ඒ මම සැමදෙනාම අමතන හැටි..එයාට මගේ විශේෂත්වයක් නැහැ...මගෙ පිලිගැනීමකුත් නැහැ..සමහර වචන හරිනම් මම ඇහුම්කන් දෙනවා තෙරුවන් සරණයි පිංවත් පුතා
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ 10 ай бұрын
​@@anuradhapurawishakamehenin1601මුන් වගෙ උන් ඉදියොත් මෙ රටෙ ඇති බෞද්ධ සංස්කෘතියකුත් නැ සිංහල ජාතියකුත් නැ
@ratnasirihadiranpela8137
@ratnasirihadiranpela8137 3 жыл бұрын
Excellent presentation to open the eyes of foolish music show organisers of Sri Lanka.Thank you Brother Charles
@Dammi-hl6lq
@Dammi-hl6lq 5 жыл бұрын
පියතුමනි. ඔබතුමාට බුදු සරණයි. දෙවි රැකවරණයි. දීර්ඝායු වේවා.
@etownkandy2322
@etownkandy2322 5 жыл бұрын
Piyatumani.oba.tùma.mata.hamuwenda.ona.0777966183
@dilshandananjaya9080
@dilshandananjaya9080 Жыл бұрын
ආසම චරිතයක්❤
@teklarajapaksha9965
@teklarajapaksha9965 5 ай бұрын
Adarai ඔබ තුමා ට ගොඩාක් a waga ගරු කනවා ❤❤❤❤❤ jasu පිහිටයි
@sagara3658
@sagara3658 3 жыл бұрын
Piyanani oyata budu saranay,,jesu pihitai,,,
@chathiyanarajapaksha3638
@chathiyanarajapaksha3638 3 жыл бұрын
jesu pihitai faster 🙏💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕
@sanasumsugeeshwara9846
@sanasumsugeeshwara9846 2 жыл бұрын
මේ පනිවිඩේ මිනිස්සු හිතට ගන්නවනම් ගොඩක් හොඳයි
@mallikamallika1994
@mallikamallika1994 3 жыл бұрын
Ane obathuma.niduk nirooogi sathuta lebewa Mewan.minisun.aperatata loku sakthiyak
@RanasingheSmrd
@RanasingheSmrd 3 ай бұрын
Wisista meheya obage aganeeya......brother thomas.....
@senaraththennakoon4825
@senaraththennakoon4825 3 жыл бұрын
මේ සින්දුවට නටන්නේ ගමේ අයනම් සමාව දෙන්න පුළුවන් කියන්නෙ, ඔබතුමා හිතුවද ගමේ ඉන්නේ යමක් තේරුම් ගන්න බැරි , රසවින්දනය නොමැති අය කියලා . දැන් නගරෙ ඉන්නෙත් ගමෙන් ගියපු අයම තමයි. ගමේ ඉන්න මටත් ඔබතුමා කියපු දේ ගැන ලැජ්ජාවක් ඇතිවුණා .
@AnomaNawarathna-k9l
@AnomaNawarathna-k9l Жыл бұрын
Budu sarany oba thumata rate janathavage viyaru olu hadanna haki nam godak pin bs
@diluka287
@diluka287 3 жыл бұрын
God bless you sir ❤
@indunisansala8156
@indunisansala8156 5 жыл бұрын
තෙරැවන් සරනයි පියතුමනි....
@ssssssss6332
@ssssssss6332 5 жыл бұрын
Waraddak wenakan balan innawa video ekak Danna Ohoma karannda Epa.
@ssssssss6332
@ssssssss6332 5 жыл бұрын
Hamotama Waradinawa
@yasiruvidunitha4299
@yasiruvidunitha4299 Жыл бұрын
ජේසු පිහිටයි ඔබතුමාට
@kumuduniranjala497
@kumuduniranjala497 5 жыл бұрын
ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා
@lahiruidunil3798
@lahiruidunil3798 5 жыл бұрын
Jesu pihitai father
@nimalinimalisr2453
@nimalinimalisr2453 3 жыл бұрын
Ane mama harima adare karana piyA thunek theruwan saranay
@watsalawelander3920
@watsalawelander3920 3 жыл бұрын
එකනම් ඇත්ත පාස්ටර් මම ලංකාවට ගිය අව්රුදු වල ගියේ ශ්‍රී ලන්කන් එයාර්ලයින් සේරම ඉන්නේ ලංකාවේ එවුන් උන්ට සිංහල කියන්න බැ 😂😂😂
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ඇක්සිඩන්ට් එකක් වුණා නම්.... බුදු අම්මෝ... කියලා දුවන හැටි බලන්න තිබුනා.
@karunarathnaruwan9091
@karunarathnaruwan9091 3 жыл бұрын
රටට වැදගත් මිනිසෙක් ...
@Mama-gd5mv
@Mama-gd5mv 5 жыл бұрын
ජේසු පිහිටයි පියතුමනි 🌹 🌹🌹🌹🌹🌹
@chamal8129
@chamal8129 2 жыл бұрын
Respect sir🙏🙏🙏🙏🙏god bless you 🙏🙏🙏
@nilukasrilanka8948
@nilukasrilanka8948 3 жыл бұрын
Harima harawath.aasa hithenawa ahan inna.obathuma wagee aya godak watina ratata
@adrlalitha2019
@adrlalitha2019 4 жыл бұрын
ජේසු පිහිටයි ෆාදර්
@H.nSunil
@H.nSunil 11 ай бұрын
හදවතටම කථා කරනවා.
@dilanidilane6900
@dilanidilane6900 3 жыл бұрын
God bless you
@gamdweerasena7622
@gamdweerasena7622 5 жыл бұрын
දෙවිපිහිටයි පියාණනි
@jayjaliyaperera8997
@jayjaliyaperera8997 Жыл бұрын
Excellent speech 🇱🇰🇺🇸👍🏽
@gunasinghad.m.722
@gunasinghad.m.722 Жыл бұрын
ඉතාමත් හොඳ වැඩසටහන්
@AriyarathnaMathukandage66
@AriyarathnaMathukandage66 2 ай бұрын
ජාතිභේද ආගම් කුලභේද පසෙකින් තියල රටේ නායකත්වයට සුදුසු මහත්මා ගතිගුණ තියෙන ඉතාමත්ම බුද්ධිමත් මහත්මයෙක්.... ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි
@littlelion9979
@littlelion9979 5 жыл бұрын
Itha agana kathawak.Obata Jesu pihitai brother.
@priyankajayamanne6010
@priyankajayamanne6010 5 жыл бұрын
Your effort is great. Great n great No words. God May protect you
@chathuradesilva9979
@chathuradesilva9979 5 жыл бұрын
බුදු සරනයි පියානනි
@dadununisha431
@dadununisha431 3 жыл бұрын
niyamai
@disanayakamudi9233
@disanayakamudi9233 2 жыл бұрын
මම මේක අහන දෙවැනි වතාව මේ .
@nipunikamalshani4277
@nipunikamalshani4277 3 жыл бұрын
Niyamai sir , wadagath deyak godak pahadiliwa lassanata rete minissunta kiyala dunna...🙏🙏🙏
@rubesofer2571
@rubesofer2571 5 жыл бұрын
We need more conscience leaders like you. I respect your message and I hope SL’s cultural ministry gets the message and have the decency to understand and not to treat a national tragedy like a joke. This is a very clear depiction of some of the idiots who are running our cultural institutions. I hope the religious leaders show that they are conscience of the messages we hear in our music in the future.
@RanasingheSmrd
@RanasingheSmrd 3 ай бұрын
Rata godanegemata oba thoragath wikalpaya SANGEETHAYA athi wisistay....brother Charles...assistant oba.....❤❤❤
@RanasingheSmrd
@RanasingheSmrd 3 ай бұрын
Wisistay oba.
@thilakasirispathiranage9981
@thilakasirispathiranage9981 3 жыл бұрын
Kate masuran Danna watinawa!
@madusri3103
@madusri3103 5 жыл бұрын
Father obata budu saranai mn cristian nounata father oyata godak garu karanawa
@kusumwikramasingha2105
@kusumwikramasingha2105 5 жыл бұрын
God bless brother chals 💕💕💕💕💕💕💕 Italy
@gaganithathsarani648
@gaganithathsarani648 4 жыл бұрын
Thank u sir for ur service
@kavishathimash7196
@kavishathimash7196 Жыл бұрын
බුදු සරණයි ❤❤❤
@anurahb3976
@anurahb3976 3 жыл бұрын
කවි බන වගෙයි අහනවා නම් බන්ධනාගාර වහන්නෙ මෙන්න මෙවැනි සටහන් වලින් .
@danushkaamaranath8296
@danushkaamaranath8296 3 жыл бұрын
ඇත්ත boss.....😎😎😎❤
@shimortier6854
@shimortier6854 3 жыл бұрын
voice ekaa😍❤️👌.. advic😍😍😍😍😍😍😍😍😍😍😍👏👏👏💕💕💕💯💯💯
@AjanthaLuxmePriyadarsha-bg9lf
@AjanthaLuxmePriyadarsha-bg9lf Жыл бұрын
Very beautiful.god bless you all
@sunethmadusanka2995
@sunethmadusanka2995 4 жыл бұрын
අම්බේ ගායකයො පරාදයි🤗🤗🤗 ආසයි ෆාද❤️
@nimalwithanachchi2035
@nimalwithanachchi2035 3 жыл бұрын
thanks God bless you
@imeshudayanga3304
@imeshudayanga3304 Жыл бұрын
sar nanamlni pawana wicharaya denn.
@kantyserlaka858
@kantyserlaka858 3 жыл бұрын
Ane harima lassani
@nilusulehanilusuleha5686
@nilusulehanilusuleha5686 2 жыл бұрын
ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
@smdisanayaka1173
@smdisanayaka1173 5 жыл бұрын
Kathawanam Aththa. Mama Thomas Piyanane Obathumanta Saha Kadula Programme Akata, Kala Kathawata Mama Sada Garu Karanawa.. Good luck...........
@menakashanthi9146
@menakashanthi9146 2 жыл бұрын
Very important idieas
@lilasri3440
@lilasri3440 Жыл бұрын
ඔබ tumata budusarani davepehetai
@shavindragoonarathne1363
@shavindragoonarathne1363 Жыл бұрын
Classic
@thushara6127
@thushara6127 3 жыл бұрын
☞නියම කතාව☜
@nandasiripadipperuma3871
@nandasiripadipperuma3871 3 жыл бұрын
Gayana hakiyawa Excellent ...
අපිට නෙවෙයි... අපේ දරැවන්ට...
37:27
පුතුනේ මේ අහගන්න පුතුනේ
15:22
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН
Life hack 😂 Watermelon magic box! #shorts by Leisi Crazy
00:17
Leisi Crazy
Рет қаралды 55 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 15 МЛН
kandula # chals thomas # කදුල # Sinnapaduwa # Eagle # kabagamuwe sirirathana@VidasaTV
12:02
VidasaTV#විදැස ටීවි # vidasa tv
Рет қаралды 158 М.
Brother Charles Thomas   වීදි කොනේ
1:29:35
Anura lal
Рет қаралды 156 М.
Man Mocks Wife's Exercise Routine, Faces Embarrassment at Work #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 6 МЛН