The ආර්ථික Patient - Gehan Blok & Dino Corera

  Рет қаралды 1,346,903

Blok & Dino

Blok & Dino

Күн бұрын

Пікірлер: 4 600
@BlokandDino
@BlokandDino 2 жыл бұрын
English subtitles have been added. Tamil on the way.
@harshakumara970
@harshakumara970 2 жыл бұрын
Drama wise , this is damn good! Gehan's චාටර් Accountant segment is one of my favourites. Uswatakeyyawa was hilarious in such situation. So, for those who are still unaware of what has occurred, this education is necessary. However, there are problems in the content. Specifically, where is the Yamapalana clan? Dino must have played the role of that seemingly smart previous Yamapalana old guy. Don't you know that man worked with a infamous hedge fund figure . James Bond, his predecessor, should have been represented as well. This is something that all of these people are responsible for. When did the port was sold? Axe man also worked with them. What happened to Kabba's friend, the two-letter guy? We all worked with a bunch of folks that weren't quite as "wonderful" as they were presented. Turning all of Sri Lanka's filthy drains/trenches over to M& G would not help the country. They are all interconnected in the same way that a web is. Red lads also played a role in the drama. It is not difficult for you to recognise that everything is a lie. Sri Lanka, as usual, is only seeing one side of the story. First and foremost, there is no question that these people should depart. But, Sri Lanka should recognise and admit "ALL" the faults that contributed to the country's current predicament. There's a video called "රටටම කෙලවපු හැටි" by Ajantha Dissanayake. Please watch that. That gives a more comprehensive picture.
@harshakumara970
@harshakumara970 2 жыл бұрын
Here's රටටම කෙලවපු හැටි. kzbin.info/www/bejne/o16smKmYlpyFnrs
@Yeshie11
@Yeshie11 2 жыл бұрын
Good job ayya 🤜🤘❤️
@googleyoutube3987
@googleyoutube3987 2 жыл бұрын
@@Yeshie11 yes good ගෝඨාභය campaign 😡😡🤑🤑😡
@harshakumara970
@harshakumara970 2 жыл бұрын
@@googleyoutube3987 If you believe the main character is missing, his wife is the one you are looking for. Watch again. Look at Scene 4 to see how she realises the truth and retroverts. Because of her husband, she was unable to exercise her power as she desired. Now he is kicked out. Cross-fingers! We are bouncing back! That's how I understood it.
@Lochi
@Lochi 2 жыл бұрын
මරු වැඩක්❤️ මේ වීඩියෝ එකෙනුත් රටට වෙලා තියෙන දේ තේරුම් ගන්න බැරිනම් ඉතින් අප්පච්චිගෙම පිහිටයි!
@worldtop1025
@worldtop1025 2 жыл бұрын
😃😁
@ArchiveLK
@ArchiveLK 2 жыл бұрын
iya lochi 🤮🤮
@BlokandDino
@BlokandDino 2 жыл бұрын
Thanks Lochi 😊🤘
@emanside3519
@emanside3519 2 жыл бұрын
sira kathawa♥👌
@samansuranga8677
@samansuranga8677 2 жыл бұрын
අප්පච්චයේ....😂
@ManiYaOfficial
@ManiYaOfficial 2 жыл бұрын
Thanks for educating us!
@ravishanooh5953
@ravishanooh5953 2 жыл бұрын
තව review වීඩියෝ එකක් කරපන් හැබැයි මේ පාර රටේ වත්මන් තත්වය ගැන viral videos.මොකද තාම රටේ තත්වය නොතේරෙන ගෝක්ස් විතරක් හොයන බයිසන්ලා උබ review video එකක් කරපු ගමන් බලනවා.කලාවෙන්ම revolution එක කරමු 💯
@softshopdsr5935
@softshopdsr5935 2 жыл бұрын
Hi maniya...
@Chief117-o6t
@Chief117-o6t 2 жыл бұрын
Deffa🙏❤
@istayouttoolategotnothingi3644
@istayouttoolategotnothingi3644 2 жыл бұрын
අඩෝ මනියා යමු යමු විඩියෝ එකක් කරන්න
@cartoonvibez-s7f
@cartoonvibez-s7f 2 жыл бұрын
💚💚
@Vtx998
@Vtx998 2 жыл бұрын
I'm from india 🇮🇳. I PRAY FOR SRI LANKA ❤🇱🇰
@isurupremasinghe1495
@isurupremasinghe1495 2 жыл бұрын
🥰 😥😥😥😥😥 Thank u very much 🙏🙏🙏
@kalanasampath7544
@kalanasampath7544 2 жыл бұрын
Thanks bro🤘
@asifbary1680
@asifbary1680 2 жыл бұрын
Thanks for your kind thoughts
@charithsilva9902
@charithsilva9902 2 жыл бұрын
Dont pray brother stand with us.bring this message to the world
@manojrupasinghe9412
@manojrupasinghe9412 2 жыл бұрын
Thanks
@navodapiyumali5185
@navodapiyumali5185 2 жыл бұрын
I'm a teacher in a school. To render my duty , I shared this video to all my students in grade 8,9,10 and 11....Thanks Blok and Dino 💓
@nathaliyaminukshi8630
@nathaliyaminukshi8630 2 жыл бұрын
Thank you for educating our future generations about this chaos
@AK-vk8uj
@AK-vk8uj 2 жыл бұрын
Teachers should play a key role if we are to get out of this economic & political mess in future. Teachers should teach the young generation on how to deal with this problem although it is not included in any school syllabus. Then at least the future generations will put an end to this dirty selfish politics
@tenets128
@tenets128 2 жыл бұрын
You gave a video full of pro western propaganda and anti Chinese/Indian racist stereotypes to children? How are children supposed to understand the complexity of the situation in this country? A Blok and Dino video funded by the west?
@ikkaslk8061
@ikkaslk8061 2 жыл бұрын
The best explanation done on current economic crisis of Sri Lanka. Creativity at its best.... Not a comedy , but a tragedy to realize how we dug our own grave.....
@kalindumethmuditha03
@kalindumethmuditha03 2 жыл бұрын
ඉක්කා❤❤
@dilshanmaddumage4359
@dilshanmaddumage4359 2 жыл бұрын
ikka gammc
@ovjcricket8487
@ovjcricket8487 2 жыл бұрын
Addeh Ikka ne
@TharshVlogs
@TharshVlogs 2 жыл бұрын
kzbin.info/www/bejne/hoXbfnV5bsyVedU
@kaveeshakathriarachchi9705
@kaveeshakathriarachchi9705 2 жыл бұрын
M
@chamarakavinda7293
@chamarakavinda7293 2 жыл бұрын
බලය සල්ලි පස්සේ දුවන චාටර් යූටියුබර්ස් ලා අතර කොන්ද පණ තියෙන එකම ඩබල _ block n dino ❤️😎🙏 hats off brothers
@drunkgeek3035
@drunkgeek3035 2 жыл бұрын
Aragala karanawa wage, me wage kapakirim karannath minissu idiripath wenawanm godak hodai. Thank you Blok and Dino. We are ready to unite and save the country with you! 👍🏽🇱🇰
@inxshrsh
@inxshrsh 2 жыл бұрын
Kapakirima danata krnne ndd 🙄
@oshiperera4282
@oshiperera4282 2 жыл бұрын
අම්මට රඟපාන කෙනාගේ acting මරු. කතාව සුපිරියටම දෙනවා
@yashshan4586
@yashshan4586 2 жыл бұрын
ekane mohini wage kagahanne
@sehan3945
@sehan3945 2 жыл бұрын
දේශපාලන දැනුමක් ආර්ථික දැනුමක් ලාබා දුන්නට thank you ඩීනෝ & බ්ලොක් 💜️
@ASHANonline
@ASHANonline 2 жыл бұрын
මේක දැක්කම වෙනදට වගේ හිනා ගියේ නෑ.ඇස් දෙකට කඳුලු පිරුණු. අඬන්න බැරිකමට හිටියා.මොකද මේ මහපොළොවට වෙච්ච විනාසෙට උඹයි මමයිත් දශමයක් හරි වගකියන්න ඕනේ. දැන් පුලුවන් විදිහට හරි මේක ගොඩ දාමූ
@uniform5982
@uniform5982 2 жыл бұрын
සිරාම කතාව.. ඇත්තටම මන් හිතුවා මට විතරද ඇඬුනේ කියලා 😪😪😪
@hp5462
@hp5462 2 жыл бұрын
මටත් ඇඩුනා
@TharshVlogs
@TharshVlogs 2 жыл бұрын
kzbin.info/www/bejne/hoXbfnV5bsyVedU
@triton2988
@triton2988 2 жыл бұрын
Oya kohomath waga kiyanna ona jara contents dala lamainge hith dushanaya karat
@brightdays555
@brightdays555 2 жыл бұрын
Very true. It's not funny vedio. Sad to see our precious Sri Lanka in this situation bcz of corrupted politicians.
@ashintha7617
@ashintha7617 2 жыл бұрын
පටන් ගත්ත වෙලාවේ ඉදලා තිබ්බ ඔක්කොම සම්පූර්ණයෙන්ම 2019 ඉදලා මේ වෙනකම් ලංකාවට උන දේවල්වල සාරාංශයක්........ 🇱🇰 හැමදාමත් වගේ වැඩේනම් මරු ඔයාලගේ ......🙏❤️
@hera-9719
@hera-9719 2 жыл бұрын
හිනා ගියේ නෑ බං..... ඇඩුනා...... මුං අපේ ජීවිතේ හොදම කාලේ නැති කරලා දැම්මා......
@yovindumethsuka2814
@yovindumethsuka2814 2 жыл бұрын
සිරා බන් වෙන රටවල අපෙ වයස් වල උන්ට තියෙන දේවලුයි අපියි අතර වෙනස 🥺
@Mrs.wijesiri
@Mrs.wijesiri 2 жыл бұрын
හේරා ඔයා මෙතනත් 😍
@dulshankawinga6971
@dulshankawinga6971 2 жыл бұрын
සිරා ආහ් ඒක නම්...❤️❤️❤️
@hera-9719
@hera-9719 2 жыл бұрын
@@Mrs.wijesiri කලකිරෙනවා රටට වෙලා තියෙනදේ දැක්කම
@Mrs.wijesiri
@Mrs.wijesiri 2 жыл бұрын
@@hera-9719 කියලා වැඩක් නෑ අයියේ.ඉස්සරහට මොනවා වෙයිද කියලා හිතන්නත් බයයි දැන්
@JPromo
@JPromo 2 жыл бұрын
අරගලයට ජය.... සිරි ලංකාවේ වත්මන් තත්වය ගැන මීට වඩා තේරුන් කරන්නේ කොහොමද .. අලුත් ලංකාවට සුභ පැතුම්.. 🙏🙏
@lankadilru1180
@lankadilru1180 2 жыл бұрын
Super .....👍
@TharshVlogs
@TharshVlogs 2 жыл бұрын
kzbin.info/www/bejne/hoXbfnV5bsyVedU
@aasmi345
@aasmi345 2 жыл бұрын
@J Promo වීඩියෝ එක ඉවර වෙන්නෙ, ලංකාව දැන් හරි ට්‍රැක් එකට වැටිල කියල පෙන්නන්න උත්සාහ කරල. ඒත් ඒක එහෙමද, දූෂිත දේශපාලකයින්ගෙන් ලංකාව දැන් මිදිලද? මේකෙන් වෙන රටවල අය ලංකාවෙ දැන් තත්ත්වෙ වැරදියට තේරුම් ගන්න පුළුවන්.
@kavindu_sachintha6280
@kavindu_sachintha6280 2 жыл бұрын
මෙච්චර අරගල අස්සේ රටේ තත්වය ගැන හරියට අපිට දැනුවත් කළාට ගොඩක් ස්තුතියි Blok & Dino ♥️♥️♥️
@TharshVlogs
@TharshVlogs 2 жыл бұрын
kzbin.info/www/bejne/hoXbfnV5bsyVedU
@ijaay8008
@ijaay8008 2 жыл бұрын
වෙනදට මෙයාලගේ විඩියෝ බලද්දි හිනාවෙලා අතල් එකේ ඉන්නවා අද මේක බලද්දි ඇස් දෙකට කදුලු එනවා 🥺
@nirod3531
@nirod3531 2 жыл бұрын
Blok & Dino ලගෙ හිනාගියේ නැති පලවෙනි වීඩියෝ එක. ❤️🇱🇰
@akramhakeem
@akramhakeem 2 жыл бұрын
දුකක් ආවා අපි ගැනම, නොතේරෙන එකාටත් තේරෙන විදියට කියල තියෙනවා. තැන්ක්‍යූ Blok & Dino ❤
@buddika08
@buddika08 2 жыл бұрын
හොද ආරම්භයක්.. හැම KZbinr කෙනෙකුටම මේවගේ ඇත්තටම රටට ගොඩගන්න පුළුවන් යථාර්තවාදී අදහස් පහල වේවා..!!
@KuppaCinema
@KuppaCinema 2 жыл бұрын
Creative Level eka pissuwak 💥
@kavinduravishan
@kavinduravishan 2 жыл бұрын
මේක බලද්දි ඇත්තටම හිනා ගියේ නෑ ඇඩුනා අපේ රටට මෙච්චර දෙයක් උනානෙ 😶💔 රටට වෙච්ච දේ මෙහෙම නිර්මාණශීලිත්ව ඉදිරිපත් කිරීම සූපිරි වැඩක් ❤️🤩
@dananjasajani2085
@dananjasajani2085 2 жыл бұрын
බලද්දි ඇඩෙනවා...රටට වෙලා තියෙන දේ කෙටියෙන් පැහදිලිව කියලා තියනවා..නොතේරෙන අයටත් මේක බලලා හරි තේරුනොත් හොදයි..thank you block & dino❤️
@IQLabs
@IQLabs 2 жыл бұрын
අද නම් හිනා ගියේ නැහැ, සෑහෙන්න දෙයක් ඉගෙනගත්තා. ස්තුතියි උඹලා දෙන්නටම
@lahirudr3547
@lahirudr3547 2 жыл бұрын
තවමත් නොතේරෙන වහලුන්ට හොද පණිවිඩයක් . හොද ආරම්භය ක්. අනෙක් යු ටියුබ් නාලිකාත් එකතු වේවි කියල බලාපොරොත්තු වෙනව . ස්තූතියි .
@manulvinujith5622
@manulvinujith5622 2 жыл бұрын
අවුරුදු ගානක් ගිහිල්ලත් නොතේරුනු පාඩම විනාඩි 16කින් තේරෙන සිංහලෙන්ම සුපිරි!!! @Block & Dino
@shashikaprabhash2985
@shashikaprabhash2985 2 жыл бұрын
ඇත්තටම මේක බලන ඕන කෙනෙක්ට හොද අවබෝදයක් ගන්න පුලුවන් . KZbinr කෙනෙක් විදියට අරගලයට දක්වන්න පුලුවන් ඉහලම දායකත්වයක් මේක . Grate job ❤
@samithmadushan450
@samithmadushan450 2 жыл бұрын
මේක බලද්දි අද නම් ඇස් වලට කඳුළු ආවා😔😔😔 අපේ ලස්සනට තිබුන රට විනාස කරන්න වචනෙකින් හරි දායක වෙච්ච හැම දේශපාලුවෙක්ටම ශාප වේවා
@sithumifernandez6174
@sithumifernandez6174 2 жыл бұрын
දේශපාලකයො විතරක් නෙවයි. පගාව දීලා තමන්ගෙ වැඩ කරගන්න පොඩි මිනිහා ඉදන් වැඩ කරන හැමෝම මේකට අදාලයි. හැමෝම මේකට වග කියන්න ඕනෙ. ඔයා මම ඇතුලු හැමෝම
@samithmadushan450
@samithmadushan450 2 жыл бұрын
@@sithumifernandez6174 අනිත් අය ගැන නම් මම කියන්න දන්නෙ නැහැ. මට දැන් අවුරුදු 36 යි.එදා මෙදා තුර මම මගේ රටේ කිසිම වැඩකට පගාවක් දීලා නැහැ. මාව පොලිසියට අහු වෙලා පාර දඩ ගහලා තියෙනවා.ඒ උනාට මම පගාව දීලා නැහැ නියම පුරවැසියෙක් විදියට මම දඩ ගෙවලා තියෙනවා. මම වැරදි නැති අවස්ථාවලදී මාව අල්ලලා තියෙනවා ඒ වෙලාවට මම කෙලින්ම කතා කරනවා.
@ash1992wsb
@ash1992wsb 2 жыл бұрын
😞😢
@sithumifernandez6174
@sithumifernandez6174 2 жыл бұрын
@@samithmadushan450 ඔයා ගැන නෙවෙයි. බහුතරයක් දෙනා ගැන මන් කතා කලේ😉🥺🥺🥺
@samithmadushan450
@samithmadushan450 2 жыл бұрын
@@sithumifernandez6174 🙂
@aashiknawas
@aashiknawas 2 жыл бұрын
කිසිම දෙයක් දෙනගෙන ඉන්න ඕනි නැහෑ. මේ video එක බැලුවත් විතරක් ඇති. රටට වෙලා තියන economic crisis ගෙන A-Z දැනගන්න පුලුවන්. Thanks for the 👌 explanation in a eazy way
@rajithadeshapriya6262
@rajithadeshapriya6262 2 жыл бұрын
next level creativity 💜 මේක බයියොන්ට තේරුම් ගන්න පුලුවන් වෙයිද දන්නැ උන්ගෙ මොලවලට මේකත් බර වැඩියි 🥲💔
@Bioseteka
@Bioseteka 2 жыл бұрын
Aniwa saho...
@TharshVlogs
@TharshVlogs 2 жыл бұрын
kzbin.info/www/bejne/hoXbfnV5bsyVedU
@rajithadeshapriya6262
@rajithadeshapriya6262 2 жыл бұрын
@Prtty Grl අපනම් රැවටුන්නැ 😌
@honeybee-sv1er
@honeybee-sv1er 2 жыл бұрын
Can we just appreciate the girl who played the patients mother role ...💜like daym ...! her acting was great .... did a great job 👌🇱🇰
@TharshVlogs
@TharshVlogs 2 жыл бұрын
kzbin.info/www/bejne/hoXbfnV5bsyVedU
@darshy93
@darshy93 2 жыл бұрын
සරලව කෙටියෙන්ම ලංකාවට වෙලා තියෙන දේ creative විදිහට. තේරුම් ගැනීම ඔබ සතුයි! Thank you Block & Dino 🇱🇰♥️
@_ks_2053
@_ks_2053 2 жыл бұрын
මෙක බලලා පොඩ්ඩක්වත් හිනා ගියෙ නෑ.. වචනයක් වචනයක් ගානෙ ඇස් වලට කදුලු එකතු උනා... අපේ රට ඉක්මනටම සුවපත් වේවා.. රට වෙනුවෙන් පෙරමුනේ ඉන්නෙ හැමෝටම බුදුසරණයි 🙇❤️‍🩹 අරගලයට ජය ❤️‍🔥
@cartoonvibez-s7f
@cartoonvibez-s7f 2 жыл бұрын
😂😂
@madukaasindu3621
@madukaasindu3621 2 жыл бұрын
වෙනදට වීඩියො වලට හිනා යනවා, මේකට ඇස් වල කදුළු පිරුනා ! ❤️🇱🇰
@ishankaudayangarathnayake5158
@ishankaudayangarathnayake5158 2 жыл бұрын
මහ පාරෙ හරස් කරන් ඩෙගා නටන උන් ඇයි කැම්පස් වට කරන්නෙ නැත්තෙ???????? බටහිර (නෝ)දැනුම අනුකරනය කරලා බොල් චරිත නොමිලෙ හදන එකට අමතරව මොනවද කරලා තියෙන්නෙ? අපිට අපෙ දැනුමක් තියන්වද මෙ ඩීසල් ,පෙට්ට්‍රල් ,ගැස් , පොහොර අර්බුද වලට???????? දැනුම නිර්මාණ්ය නොකර ක්ලාස් , සිලබස් ,ජී.පී.එ , පස්සෙ ගිහින් පශ්චාත් උපාදිත් අරන් දැන් මෙ ප්‍රයිවට් තැනක මාසෙ කුලියට වැඩ කරන මන් උබලා වගෙ උන් නෙමෙද මෙකට වග කියන්න ඔන?????????
@tharangagamage899
@tharangagamage899 2 жыл бұрын
වීඩියෝවේ සමහර තැන්වලදි ඇස්වලට කදුලු ආවා‍. මේ මිනිස්සු රටට කරපු විනාසය උප නූපන් දරුවන් දවසක අපට සාප කරාවි....😥😥😥
@dushanthaalwis4104
@dushanthaalwis4104 2 жыл бұрын
සිරාවට 😭😭😭
@pradeepliyanage_pk
@pradeepliyanage_pk 2 жыл бұрын
Doctor ලාල්ගෙ කොටස තමයි හොඳම. ඒක වෙනම මොරල් එකක් දෙනව. Weldone Blok & Dino production 👏🏻
@thesecretnirvana
@thesecretnirvana 2 жыл бұрын
kzbin.info/www/bejne/fYLEqYqcmJ2Voqs
@puthazero9560
@puthazero9560 2 жыл бұрын
Nodanna deviyan form karanna epa.
@junior-uo4dy
@junior-uo4dy 2 жыл бұрын
@lahiru Nandalal
@junior-uo4dy
@junior-uo4dy 2 жыл бұрын
@@puthazero9560 ada eeye ipaduna un nm dnne naa bn api nm dannawa
@googleyoutube3987
@googleyoutube3987 2 жыл бұрын
@lahiru Dr. Nandalal Weerasinghe
@srijayanath5395
@srijayanath5395 2 жыл бұрын
දැන්වත් මේ රටේ ඉන්න මෝඩයින්ගේ මොළේ පෑදේවා....Great Production Blok & Dino...👌♥️🙏
@chamis1958
@chamis1958 2 жыл бұрын
කෙටියෙන්ම සරලව අපේ රටට වෙලා තියෙන දේ creative විදිහට.අපේ අරගලයට ජය..🇱🇰🙏❤
@pierrewagner4190
@pierrewagner4190 2 жыл бұрын
This was more emotinal and painful for me rather than just laughing, because it is true ,and as a Sri Lankan I feel the pain,Thank you so much for this creative and educative video !
@Sukhitha7
@Sukhitha7 2 жыл бұрын
100% it's not for laughing
@sharumathy3965
@sharumathy3965 2 жыл бұрын
Very true. It was very emotional and touched. I cried.
@hstyles1425
@hstyles1425 2 жыл бұрын
ශ්‍රී ලාංකිකයිනි, මේක තොපේ රට... රටේ තත්වය ගැන තවත් හොයපල්ලා... ඕන එකක් වෙයිනෙ කියලා ඔහේ උඩ බලන් ඉන්න ජාතියක් වෙන්න එපා. Tribute to Block & Dino 🙏🏻♥
@nandunguruge692
@nandunguruge692 2 жыл бұрын
KZbin වගේ social media use නොකරන පිරසෙන් වැඩි හරියකට මේ පණිවිඩය යන්නෙ නෑ. ඒ කියන පිරිස තමයි අවුරුදු 50න් උඩ වයස්වල ඉන්න අය.(පක්ෂ අල්ලං දගලන පිරිස) ඒ අයවත් දැනුවත් කරන්න බලමු❤️👍 රට වැටිලා තියෙන තැනින් ගොඩ ගන්න හැමෝටම ශක්තිය ධෛර්යය ලැබේවා 🙏❤️
@kusalviduranga6484
@kusalviduranga6484 2 жыл бұрын
නියමයි...නියමම වැඩක්...මේක නොතේරෙන හැමෝටම තේරෙන සිංහලෙන් දීලා තියෙනවා..මෙව්වත් අරගලේම කොටසක් තමයි...ජඩ මාද්‍ය වෙනුවට ජන මාද්‍ය..අරගලයට ජය...❤️🇱🇰
@eshanindika4664
@eshanindika4664 2 жыл бұрын
මම හිතුවෙ හිනා යන එකක් කියල,නමුත් මේක බැලුවම දුකයි.මේ රටට අර පර බල්ලො කරපු දේ බොක්කටම වදින්න තේරුම් කරල දුන්න.block and dino ට බොහොම ස්තූතියි.
@Prasadlakmal
@Prasadlakmal 2 жыл бұрын
සිරාවට ඇඩෙන්න දීලා තියෙනවා දැන්වත් දාර වහල්ලු තේරුන් ගත්තානන් හරි කපුටයි අර මූසල කබ්බයි මයිනයි නන්දෙයි මේක කෙලෙව්වෙ කියලා....අපේ හොඳම කාලේ මේ වගේ අසරණ වෙනවා කියන්නේ ඉතින් කලකිරෙනවා....block&dino සිරාවට වැඩේ කරල තියෙනවා....උඹලට ජයවේවා
@Skara999
@Skara999 2 жыл бұрын
ඔව් කැරි රාජපක්ෂ ලා...වේසා ප්‍රේමදාස ලා...අවජාතක චන්ද්‍රිකා ලා...ඔය ඔක්කොම
@mihindudananjaya2297
@mihindudananjaya2297 10 ай бұрын
pissuda oi monawa unath untama puka dena set ekk innwa un hadanna ba
@spisurusandaruwan33
@spisurusandaruwan33 2 жыл бұрын
පට්ට දුකයි.ලංකාවට මේ වෙච්ච දේ ගැන.😢😢😢
@amalliyanage2436
@amalliyanage2436 2 жыл бұрын
තවමත් තත්වය නොතෙරෙන වහලුන්ට සහ අහිංසක පුරවැසියන්ට දැනෙන්න කරපු creative වැඩක් , congratulations block and dino
@indurangaweerasinghe206
@indurangaweerasinghe206 2 жыл бұрын
අරගල කරන අපේම මිනිස්සුන්ට හයියක් වෙන්න ගොන් බයියන්ට නොතේරෙන දේ තේරුම් කරන්න ගත්ත උත්සාහයට Thanks block & dino ❤❤
@softskiller1
@softskiller1 2 жыл бұрын
අනාගත දරුවන්ට ලස්සන ඉතිහාස පාඩමක්...♥️ Tnqq blok & bino♥️
@dewminianuththara3224
@dewminianuththara3224 2 жыл бұрын
අමුවෙන්ම තේරුම් කරලා දෙනවා ❤️ perfect production guyz 👏
@charithpramod817
@charithpramod817 2 жыл бұрын
Great Job ඕනි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදිහට තියෙනව... තේරුම් ගන්න අවශ්‍යතාව තියෙනවා නම්... 😍
@vimukthiwickramasingha
@vimukthiwickramasingha 2 жыл бұрын
ඉදිරි කාලය අනිවාර්යයෙන්ම අපහසු වෙයි කියන මතය පෙන්වන විදිහ මරු...🧡
@charith013
@charith013 2 жыл бұрын
The way she played mother's character is exceptional ! Thank you.
@osushx
@osushx 2 жыл бұрын
මේක දකින බයියන් සියලු දෙනාටම මේ තිත්ත ඇත්ත අඳුරු සත්‍ය අවබෝධ වේවා! #අරගලයටජය #gotagohome2022
@vedasinghe
@vedasinghe 2 жыл бұрын
මිනිස්සුන්ට තේරෙන බසෙන් මෙහෙම video එකක් හදපු ඒක රට වෙනුවෙන් ලොකු දෙයක් 🙏 නිර්මාණශීලිත්වය උපරිමයි...සහෝදරවරු දෙන්නටම බොහොම ස්තුතියි 👍👌
@venujasamarasinghe9054
@venujasamarasinghe9054 2 жыл бұрын
Block and Dino මේක තමා මන් උබලගෙ බලපු සුපිරිම වීඩියෝ එක.සුද්ද සිංහලෙන්ම දීලා තියෙනවා මුන් අපෙ රට කාපු හැටි.තාමත් උන්ට වහල් කම් කරන එවුන් මේකවත් බලලා හැදියන්.ඊලග වීඩියෝ එකත් එනකම් අපි ඉවසිල්ලක් නැතුව බලාගෙන ඉන්නෙ බ්ලොක් ඇන්ඩ් ඩීනෝ.සුපිරී
@dimuthujayakodi9388
@dimuthujayakodi9388 2 жыл бұрын
මේ කතාව සරලවම කියලා දෙන්න දුන්න උත්සහයට ඔයාලා හැමෝටම උත්තමාචාරය.!! 🙏තාමත් මේ දේ නොතේරෙන අය ඉන්න එක ගැන ගොඩාක් දුකයි. 😪
@Madhuranga99
@Madhuranga99 2 жыл бұрын
වෙනදා බ්ලොක් ඩීනෝ වීඩියෝ බලලා හිනාවුන අපිට ඒ අය අද මේ වීඩියෝ එකෙන් හොඳ පණිවිඩයක් කියල දෙනවා.ඒක උපහාසාත්මකව ඉදිරිපත් කලත් ගොඩක් වටිනවා.වෙනදා වගේ හිනාවෙන්න බැරි වුනත් හැමෝම එක්ක සතුටින් හිනා වෙන්න පුළුවන් දවසක් ඒවි .අන්න ඒ දවස වෙනකං මේ අරගලය අපි එකාවන්ව පෙරට ගෙනියමු.
@Bro-sk8yb
@Bro-sk8yb 2 жыл бұрын
මේක බලලා ගොඩක් දේවල් දැන ගත්තා. 🥺🥺🥺 ආර්ථිකය ගැන දුක හිතෙනවා. රටේ අනාගත පරපුරටවත් හිතේ සැනසිල්ලේ ඉන්න ලැබේවා!!!
@cobraclutch9686
@cobraclutch9686 2 жыл бұрын
මිනිස්සුන්ට මේ ටික කියල දෙන එකම ඇති ඔයගොල්ලොන්ට දිවියලෝකෙ යන්න,දිගටම කරගෙන යන්න,god bless you guys!!🙂🙏❤️
@amalliyanage2436
@amalliyanage2436 2 жыл бұрын
දේශපාලන දැනුමක් ආර්ථික දැනුමක් ලාබා දුන්නට thank you ඩීනෝ & බ්ලොක් 💜 34 Blok & Dino
@dinum5721
@dinum5721 2 жыл бұрын
අපේ රටට වෙල තියෙන දේ ගැන ගොඩක් දුකයි.. සමහර මිනිස්සුන්ට තවම මේක තේරුම් ගන්න බැරි එක ලොකු අවාසනාවක් ☹️💔
@pattaz.
@pattaz. 2 жыл бұрын
මේ තත්ත්වය තවමත් නොතේරෙන යල්පැනගිය අදහස් ඇත්තන්ට සහ තවමත් කඩේ යනවුන්ට...❤👌
@vismikathennakoon6085
@vismikathennakoon6085 2 жыл бұрын
මිනිස්සු සරල විදියට මේ දේවල් සමාජගත කරාට අපගේ උත්තමාචාරය❤❤❤
@andyshihan3035
@andyshihan3035 2 жыл бұрын
Creativity On Next Level 🔥 You guys are the best 💪✋❤️ මේක බලලවත් රටේ බත් කන හරක්ට මොල පෑදේවා 🙏🙏🙏
@ishmhs
@ishmhs 2 жыл бұрын
මේකට හිනවෙනවද අඬනවද කියලා හිතාගන්න බෑ. සරලව පැහැදිලිව කතාව කියලා තියෙනවා
@udarasembukuttiarachchi7153
@udarasembukuttiarachchi7153 2 жыл бұрын
I never expected Ash's cameo at the end 🔥 Brilliant! What this reminded me was the Gordon's comedy show from the movie V for Vendetta. No comedian had the balls to make something like that for Sri Lanka, but you guys! Thank you for that! And with all my heart, I hope you guys won't face Gordon's fate in the movie. We won't let it happen either. We are always with you guys! 💪💪💪
@ellafernandez5413
@ellafernandez5413 2 жыл бұрын
For some reason this brought me tears. Kinda felt like that was someone really close to me was on the hospital bed. Thank you so much for creating awareness when we all been misguided. Hope the motivation and the dedication of the public continue to the end! PS - This was so much fun! Enjoyed the cameo of Ashan Diaz at the end. You guys are the best.
@thanujalakshan3205
@thanujalakshan3205 2 жыл бұрын
This is so painful. But this is the bitter truth. We don't have a proper understanding of these things as Gen Z persons. This is what content creators must do at this moment. They can make a huge positive impact on the whole society within few minutes. So, thank u very much bois! 😍🙌💓💯
@RavinduSenarathne
@RavinduSenarathne 2 жыл бұрын
😎👌💯
@sakularchanaweerasenha1092
@sakularchanaweerasenha1092 2 жыл бұрын
මෙක බලාද්දී ලංකව ගැන අමුතු හැගිමක් අව කට්ටිය කෝ ❤️🙂 පට්ට විඩියො එක ❤️
@Mihiruwan-i2x
@Mihiruwan-i2x 2 жыл бұрын
නියමයි අයියේ . අපේ රටේ උන්ගේ ඇස් අරින්න මේ වගේ එකක් මෙ වෙලවේ ඔයාලා කරපු එක ගොඩාක් වටිනවා.අපේ අරගලයට ජය වේවා .💪
@sakurarajapakse4033
@sakurarajapakse4033 2 жыл бұрын
A huge THANK YOU to Bloc and Dino and to everyone in the crew. Also, to all informatory sources who extended their valuable hand to make this video a success. What such brains and souls can do to this country are invaluable. This insightful step taken to enlighten every type of audience is really touching. The video was a crash course to explain the roots for the current plight of Sri Lanka. To people like me, I'm sure this opened their eyes. Being updated with the currents gives you a great weapon, a strength and an involvement. Explained in the most simplest form possible. There is still hope. The saga continues. Thank you for this awareness.
@kaveeshmedagangoda1829
@kaveeshmedagangoda1829 2 жыл бұрын
මේකනං සුපිරියක්. මෙහෙම කියලත් තේරුම් ගන්න බැරිනම් වැඩක් නෑ. පට්ට දුකයි ලංකාවට වෙලා තීන දේ ගැන 😖
@shamalimadushani4553
@shamalimadushani4553 2 жыл бұрын
The best explanation done on current economic crisis of Sri Lanka 😔🇱🇰 Creativity at it's best 🖤
@devikahewage2467
@devikahewage2467 2 жыл бұрын
වෙන්දාට හැමදාම වගේ gehan & Dino ගේ Video බලලා හිනා උනා..ඇත්තටම අද හරිම දුකක් එනවා මේක බලද්දි..අපේ රටට වෙලා තියන දේ දැක්කම..හැමදාම වගේ creative ideas වලින් සමාජයට යහපත් අදර්ශයක් දෙන්න උත්සහ කරන ඒක ඉහලින්ම අගය කරනවා.. අරගලයට ජය🇱🇰🙏🇱🇰 #GiveUsTheStolenMoneyBack #gohomerajapaksas #GoHomeGota2022
@heshankavinda9373
@heshankavinda9373 2 жыл бұрын
දැන්වත් ඇත්ත හරියට දකිමු.💪❤ Thank you Soo much for the information Blok & Dino Brothers'❤
@nishid943
@nishid943 2 жыл бұрын
The last bit, towards the end of the video brought tears to my eyes. I don’t even know why. Thank you Block and Dino! 🙏🏻 Thank you! Thank you, the respective companies for facilitating this! The country needed this! You guys will definitely be remembered!
@thilinaekanayaka6935
@thilinaekanayaka6935 2 жыл бұрын
Entrance of Dr. Lal gave me goosebumps 🥺 Lets get together and rise as a one nation.. ❤️
@ThilankaLiyanage1
@ThilankaLiyanage1 2 жыл бұрын
Really wish this had subtitles for people from every background to understand and also people in other countries who are curious to learn. Great work as always! Massive respect ✊
@danoddulshan1545
@danoddulshan1545 2 жыл бұрын
💯💯💯💯💯💯
@binuridissanayake2022
@binuridissanayake2022 2 жыл бұрын
This is not just art. This is the history that our next generations will learn. Thank you Block & Dino for this creative and tremendous work. 🇱🇰❤️
@sarathmarasinha3751
@sarathmarasinha3751 2 жыл бұрын
Wahal bawayen midemu
@user05_22qw
@user05_22qw 2 жыл бұрын
For the first time without any humour this message gave me goosebumps and tears. I love my country. I'm glad AT LEAST we have realized NOW what's happening to us! Lots of love and support to you two guys. ❤️
@lahiru.gambheera
@lahiru.gambheera 2 жыл бұрын
වෙනද වගේ නෙවෙයි මේක බලනකොට ඇඬුනා. මේ කාලකන්නි පාලකයෝ කරපු විනාශේ ගැන හොඳම නිරුපනයක්. #GoHomeGota2022
@NirmalaVlogs52
@NirmalaVlogs52 2 жыл бұрын
ආණ්ඩුවට කඩේ නොගොස් සත්‍ය හෙළුව ඉදිරිපත් කල ඔබට සුබාසිංශන blok &dino,,😎..#gohomegota...
@NevronBronx
@NevronBronx 2 жыл бұрын
මෙච්චර කල් රටට සිද්ද වුණු දේ විනාඩි 16කින්.. Good Job!
@MiyuruWeerarathna
@MiyuruWeerarathna 2 жыл бұрын
The tragedy explained in the simplest manner with the best analogy. Great work Blok and Dino.
@SandunSuranga
@SandunSuranga 2 жыл бұрын
Thank you for this bravery.
@rthomedesignhomagama
@rthomedesignhomagama 2 жыл бұрын
නියම පැහැදිලි කිරීමක් ,මෙහෙම නැත්නම් අපේ වුන්ට තේරෙන්නේ නැහැ.තාමත් නොතේරෙන අය ඉන්නවා.ඒකයි දුක
@sanudarusara9515
@sanudarusara9515 2 жыл бұрын
Got goosebumps all through out the video!!! Just 15 mins & you enlighted the whole country. We need you and we owe you Ayyala!!!!
@rahidhrefai
@rahidhrefai 2 жыл бұрын
Normally I used to laugh when watching Blok & Dino's videos, but this one brought tears. Very good message. Hoping for a better Sri Lanka.
@imeshik
@imeshik 2 жыл бұрын
Menna trending no1 venna ona videos... ratata adare real KZbinrs.. hats off.. metchara kal dekka supirima video ekak.. hina wena gaman rate minissunta honda padamak
@Devni
@Devni 2 жыл бұрын
මේ වෙනකනුත් ඇත්ත නොතේරුණු අයට, මේක බලලාවත් තේරෙනවා නම් 🥲❤️ #අරගලයට_ජය
@Sugar-qh4fh
@Sugar-qh4fh 2 жыл бұрын
බුද්ධාගම කියලා හැමදාම බොරැ කියලා අන්තිමට බුද්ධාගම විනාශ කරා. මිත්‍යාව පස්සේ ගිහිල්ලා අන්තිමට රටටම කෙලවුණා. 😔#තෝතමයිබල්ලෝමේඔක්කොටමමුල
@loshithaabilash8347
@loshithaabilash8347 2 жыл бұрын
නියම වැඩක් හැමපැත්තටම දැනෙන්න වැඩේ කරලා තියනවා . 👍🔥♥️
@shalomtissera3697
@shalomtissera3697 2 жыл бұрын
This video is an emotional roller coaster. One moment you're laughing but also sad and extremely angry at the truths this video portrays. I don't think anyone could explain the current situation of Sri Lanka better than this video does. Absolutely brilliantly done Blok & Dino! ❤️💯
@rumilwickramaratne7879
@rumilwickramaratne7879 2 жыл бұрын
Hands down, you guys’ best ever production! Thank you for taking the initiative 👏🏻 Unlike our so called celebrities and famous artists and self proclaimed influencers, you two have done so much in such a short time period 🔥 Massive respect to you both, this will raise awareness among so many others who are still blind to the real matter at hand! Well done Blok and Dino! ❤️
@nicolieperera2012
@nicolieperera2012 2 жыл бұрын
We used to watch block & Dino videos to laugh but this literally broke my heart. The first time I watched a video of you guys without laughing. 😢💔
@dilinasandisa2847
@dilinasandisa2847 2 жыл бұрын
For some reason this brought me tears. Kinda felt like that was someone really close to me was on the hospital bed. Thank you so much for creating awareness when we all been misguided. Hope the motivation and the dedication of the public continue to the end! PS - This was so much fun! Enjoyed the cameo of Ashan Diaz at the end. You guys are the best. 47
@rukiii3707
@rukiii3707 2 жыл бұрын
The best one so far ♥️ මොකද උනේ කියලා පොඩි එකෙක්ට උනත් තේරුම් ගන්න පුලුවන් මේක බැලුවම .
@asankiamarakoon4975
@asankiamarakoon4975 2 жыл бұрын
නොතේරෙන සමහරක්ට මේකෙන්වත් තේරුනොත් හොඳයි. 🙄 Good work blok & dino💐... අරගලයට ජය..
@samaelshen
@samaelshen 2 жыл бұрын
11:24 අප්පච්චි ඉන්න විදිය 🤣 7:12 ඥාණා මල්ලි 🤣 9:38 My country 😢😓 14:05 "නන්දේ නෙවේ මම ලාල්"😊✌️ Block and Dino Ayyala 🙏❤️🔥👏
@SHORTCOM-nm3gi
@SHORTCOM-nm3gi 2 жыл бұрын
Kwd me laal
@charukalakmuthu5932
@charukalakmuthu5932 2 жыл бұрын
කව්ද ඒ ලාල්
@ude3333
@ude3333 2 жыл бұрын
@@charukalakmuthu5932 ලාලුත් මේ තත්වෙට වගකියන්න ඕන කෙනෙක් තමයි. දැන් මේගොල්ලෝ උඩ දාගෙන නැටුවට.
@werscom792
@werscom792 2 жыл бұрын
@@ude3333 ඒ මිනිහ ඉන්නකන් මුන්ට මේක කියන්න හැදුවා ඒත් මුන් ඇහුවෙ නෑ
@ude3333
@ude3333 2 жыл бұрын
@@werscom792 එහෙම කියන්නෙ එයානේ. මම නං කාටවත් චරිත සහතික දෙන්නැහැ. තව මාස ගාණක් ගිහිල්ලම බලමුකෝ.
@WhiteStar1845
@WhiteStar1845 2 жыл бұрын
Everyone can understand watching this about the economy of Sri Lanka these guys are brilliantly did this. well done
@කවිය
@කවිය 2 жыл бұрын
අම්මෝ අන්තිම කොටස නම් මරු.මොනා උනත් ඒ කෑල්ල බලනකොට නම් හිතට බලාපොරොත්තුවක් ආවා
Wedding බයිලා - Gehan Blok & Dino Corera
13:48
Blok & Dino
Рет қаралды 1,7 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Toxic Wife Official Full Video |Suprith Kaati|Shree Bhavya|Raghava Mahendar PNG|
18:34
Couple Wars - Gehan Blok & Dino Corera
15:48
Blok & Dino
Рет қаралды 2,3 МЛН
Sa Nam Baduma Thamai -  Wasthi Productions
18:20
Wasthi Productions "වස්ති"
Рет қаралды 3,8 МЛН
Dadzillas | Extended Cut | @BlokandDino Shorts | Gehan Blok | Dino Corera
4:28
The තණ්හාdasas - Gehan Blok & Dino Corera
12:47
Blok & Dino
Рет қаралды 2,5 МЛН
Divorce (දික්කසාදේ) (ft. Janai Priyai)
7:44