ඉස්සර මම පල්ලි ගිහින් දෙවියන්ගෙන් අහනවා ඇයි අපි මෙච්චර දුප්පත් කියලා-Gehan blok [blok&dino] [Haritv]

  Рет қаралды 919,668

Hari Tv

Hari Tv

Күн бұрын

Пікірлер: 1 900
@PoddaMV
@PoddaMV 4 жыл бұрын
අඩෝ මගේ ජිවිතේටම මුලන් ඉදන් අගටම බලපු පළාවෙනි Interview එක බන් මේක... .. පට්ට Love & respect කරන චරිත😍🙏යක්
@buvii3582
@buvii3582 4 жыл бұрын
Podda... ethkot mn patta love karana charithayak uba👌❤️
@slmagicmosha1701
@slmagicmosha1701 4 жыл бұрын
❤❤
@CGRCOOL
@CGRCOOL 4 жыл бұрын
අනේ පල බොරු නොකියා
@techindetail2439
@techindetail2439 4 жыл бұрын
Podda🙏🐒
@nuwanmadusanka1363
@nuwanmadusanka1363 4 жыл бұрын
Podda ගප්පිය,පොඩ්ඩා උබලාට තියෙන ආදරේම තමයි ඩිනොටත් තියෙන්නෙ..❤️❤️
@rishshan1990
@rishshan1990 4 жыл бұрын
පවුල් විස්තර අම්මා තාත්තා ප්‍රේමා ( මාව බලාගත්ත කෙනා ) I respect that word💓
@sujathasiriwardena6740
@sujathasiriwardena6740 4 жыл бұрын
kzbin.info/www/bejne/jV6ViGiKq5igbK8 ඒක බලන්න අපේ දේශීයත්වය ගැන තියෙන්නෙ වැදගත් විදිහට කරන වැඩසටහනක් SUBSCRIBE එයාලත් එක්ක එකතු වෙන්න
@isharahansani3302
@isharahansani3302 4 жыл бұрын
Yes...of course ..respect it..
@MalkaShani
@MalkaShani 4 жыл бұрын
ඒක ඇත්ත ශී. මගෙත් හිතට වැදුනා ඒක නම් 🥰
@kosalamadhubhashitha2208
@kosalamadhubhashitha2208 4 жыл бұрын
Ow bn pawle kenek kiyala hithata aran
@indikamahesh1894
@indikamahesh1894 4 жыл бұрын
ඔහුව balagaththu Pema kiyna charithayata Nikanma pema kiynwta wada,pema Aunty,pema Nanda wage thawath respect ekka Dunnnam godak hodai. same Age wage tama katha kale(pema) කෙළින් katha karna ekata godak kamati ❤️
@dananjayakumarasingha2447
@dananjayakumarasingha2447 4 жыл бұрын
මම ඇත්තටම ආස චරිතයක්..මම හිතුවේ ලොකු පවුලක කෙනෙක් කියලා. මම ගෙහාන්ගෙ ඉංග්‍රීසි භාෂාව හැසිරවීම ෆලෝ කරනව... සුභ පැතුම්.....
@dineshhashintha6142
@dineshhashintha6142 4 жыл бұрын
Umba hithuwa daymai mamat hithuwey mamat follow keranawa gehange english
@amazing6357
@amazing6357 4 жыл бұрын
මාත්
@danithunethsith2136
@danithunethsith2136 4 жыл бұрын
මමත් ඒමයි.එයාගෙ වීඩියෝ බලලා කන්නාඩිය ඉස්සරහට ගිහින් practice කරනවා.
@senarathanuradhe670
@senarathanuradhe670 4 жыл бұрын
මම ත් බන් ශාසියා ගේ ielts ක්ලාස් යනවා al ඉවර වෙලා 😍 ගෙහාන් සුපිරී
@magicalme9861
@magicalme9861 4 жыл бұрын
My fav❤️ pls do a another episode with Dino either 😍
@nuwanimudalige8342
@nuwanimudalige8342 4 жыл бұрын
පවුලෙ විස්තර් අම්මා තාත්තා පේම කියල මන් බලා ගත්ත කෙනා. ඔය තුන් දෙනා තමා..මනුස්සකම♥️
@vishuahinsa6745
@vishuahinsa6745 4 жыл бұрын
kzbin.info/www/bejne/h2qYZqx6otp5hdE ✨️❤❤
@chandanideepika3893
@chandanideepika3893 4 жыл бұрын
තරුණ ළමයි මෙහෙම හිතලා කතා කරනකොට හරිම සතුටුයි..ඇත්තටම අපි ස්‍රීලාංකිකයෝ මිස ජාතීන් ,ආගම් වලින් බෙදුනු මිනිසුන් නොවුනු දවසට රට කොච්චර ලස්සන වෙයිද...?ජයවේවා පුතේ 👌👌👌
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 4 жыл бұрын
තරුණ තරුණියන්ට හොඳ ආදර්ශයක් ..ආගමික කල්ලි වලට තද පහරක්..නියමයි සහෝ..ජයවේවා ..සැබවින් මනුස්සයෙක් ..
@tharakagamage5952
@tharakagamage5952 4 жыл бұрын
දැන් නළුවන්ට වඩා හොඳ නිරූපණ හැකියාවක් ඇති, දැන් නිවේදකයන්ට වඩා හොඳ ඉදිරිපත් කිරිමේ හැකියාව ඇති සුපිරිම සුපිරි තරුවක්. හොඳට මුල මතක තියනවා, බොරු ෂෝ නෑ. සුබ පැතුම්.. ස්තූතියි ලහිරු, සුපිරි වැඩක්.
@maneldissanayake3551
@maneldissanayake3551 4 жыл бұрын
ගෙහාන් පුතා ලංකාවේ උපදින හැම කෙනෙක්ම ශ්‍රී ලංකන් කියල හඳුන්වන්න කියපු කතාව හරිම වටිනවා. ළහිරු පුතාත් කරන වැඩ සටහන් බලන්න ආසයි.
@pasanchathuranga33
@pasanchathuranga33 4 жыл бұрын
Yes apiwa maninne Sri lankan kyana eken witarai...
@mhbjt523
@mhbjt523 4 жыл бұрын
ඇඩ් එකක් කියල දැන දැන ....ඇඩ් එකක් එනකන් බලන් ඉඳල ඩේට කපාගෙන ආසාවෙන් ඇඩ් බලන්නෙ උඹල දෙන්න නිසා....පට්ට දක්ශයො දෙන්නෙක්...🔥🔥🔥🔥🔥
@vishuahinsa6745
@vishuahinsa6745 4 жыл бұрын
kzbin.info/www/bejne/h2qYZqx6otp5hdE 😍✨️✨️
@kavindutharuka9973
@kavindutharuka9973 4 жыл бұрын
මෙච්චර කල් තිබුනේ කැමැත්තක් විතරයි. අද දැන ගත්තා උඹ අදහන්න ඕන එකෙක්. ජය❤️
@function5149
@function5149 7 ай бұрын
😂modaya
@sanfernando9
@sanfernando9 4 жыл бұрын
පිටින් බලලා එහෙමත් නැත්නම් පෙනුමෙන් කෙනෙක්ව විනිශ්චය කරන්න බැහැයි කියන එකට මම මෑතකදී දැක්ක හොදම උදාහරණය.
@darkash7961
@darkash7961 4 жыл бұрын
Siraa kthawa
@drakiula9874
@drakiula9874 4 жыл бұрын
ඒක හරි සහෝදරයා නමුත් මගේ ටෙලිඩ්‍රාමා එක නවතින්නේ නැහැ! 👍
@worldwide2988
@worldwide2988 4 жыл бұрын
@@drakiula9874 ado why bng එදිරිමුණි ?
@dasunabeygunasekara1630
@dasunabeygunasekara1630 4 жыл бұрын
eeka sira
@malindawelikumbura7616
@malindawelikumbura7616 4 жыл бұрын
@@worldwide2988 😂
@alexwiky
@alexwiky 4 жыл бұрын
මේ interview එකේදි මම Gehan ගෙ දැක්ක වටිනාම quality එක, එයා කවදාවත් එයාට උදව් කරපු/කරන අය අමතක කරල නෑ. Not only his mother and wife, he mentioned everybody who supported hims. Starting from Pema, that coach and wife who helped him to get a job, their first clients that helped to establish Blok&Dino brand... Gehan even mentioned youtube channels that taught him to cook! Such a humble man 💛 God bless you brother! Wish you all the best for your future!
@mearlk.medagedara3842
@mearlk.medagedara3842 4 жыл бұрын
විහිලු කරත් කොයි තරම් ගැඹුරු චරිතයක් ඒ තුළ තියනවද...? බලාපොරොත්තු වෙනවා Dino වත් interview කරයි කියලා...! බොහොම ස්තූතියි ලහිරු ❤️
@MaheshKaluarachchi
@MaheshKaluarachchi 7 ай бұрын
මං ගෙහාන්ට අකමැති එකෙක්.. මේ වීඩියෝ එක බලලා ලොකු රෙස්පෙක්ට් එකක් ආවා! ගෙහාන් දරුවො ගැන හිතන විදිහ ගැන ගොඩක් ආඩම්බරයි.. 👌👍 ඉවර කරද්දි, දරුවො බලෙන් උගන්වන්න යවන එකට අකමැති කිව්ව එක සුපිරි, ලංකාවට ගොඩක් දුර යන්න තියෙනවා ඒ පැත්තෙන්.
@rajithasampath8033
@rajithasampath8033 4 жыл бұрын
පට්ට වැඩ්ඩෙක්.. මොනව නැතත් බ්ලොක් & ඩීනෝ වගේ ඉංග්‍රීසි කතා කරගන්න තිබ්බ නං හොඳටම ඇති 😄😄😄
@piumalkulasekara8948
@piumalkulasekara8948 4 жыл бұрын
@@sujathasiriwardena6740 Sub හිගන්නෙක් වෙන්නේ නැතුව හරි හමන් කන්ටෙන්ට් එකක් කරපන්කො. අප්‍රසන්නයි හැම කමෙන්ට් එකකටම හිගාකද්දි.🤢
@zoomsrilanka1994
@zoomsrilanka1994 4 жыл бұрын
kzbin.info/www/bejne/nGjOkHasgLqJnNE සෙට් වෙන්න කඩ්ඩ ටිකක් ඉගෙන ගන්න
@ushangunaratne8329
@ushangunaratne8329 4 жыл бұрын
Aniwa rajitha ayye
@rajithasampath8033
@rajithasampath8033 4 жыл бұрын
@@ushangunaratne8329 ekenma bro
@udaradilshan5600
@udaradilshan5600 4 жыл бұрын
Sirawata
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 4 жыл бұрын
ඌ ඇත්ත කතා කරේ බොරැ ලයින් දුන්නෑ..❤️💪
@vishuahinsa6745
@vishuahinsa6745 4 жыл бұрын
kzbin.info/www/bejne/h2qYZqx6otp5hdE 🌹❤❤
@nalijay2849
@nalijay2849 4 жыл бұрын
පෙණුමෙන් හිතුවේ ගොඩාක් පෝසත් පවුලක කෙනෙක් කියලා ..ජීවිතේ ඔහොම තමයි ..කැමති චරිතයක් .. Block & Dino සුපිරි . ඩිනෝ වත් ගෙන්නන්න.❤️❤️ඔයාත් හරි ලස්සනට වැඩ සටහන් කරනවා අයියේ ❤️❤️
@milankevin5423
@milankevin5423 4 жыл бұрын
මම සින්හල අරූ දෙමල අනිත් එකා මුස්ලිම් කියන එක නෙමේ අපි ඔක්කොම ශ්‍රී ලාන්කික ❤
@Personvhilh
@Personvhilh Ай бұрын
නෑ
@Upulvan
@Upulvan Ай бұрын
එයාලා ඇවිල්ල බෝම්බ ගහලා බෙල්ල කපල යනකං අපි හැමෝම ලාංකික 😂
@Personvhilh
@Personvhilh Ай бұрын
@@Upulvan ow ඈ 🤣🤣🤣
@දිව්යවිමන්-ඨ5ස
@දිව්යවිමන්-ඨ5ස 4 жыл бұрын
ඇත්තටම මම හිතුවේ ඔයා පට්ට සල්ලිකාර family එකක සෙල්ලංකාර කොල්ලෙක් කියලා.. ඒත් ම්චං ඔයා පොලවෙ පයගහල ජීවත් උන පට්ට පොරක් ඈ.. ආදරෙයි පට්ට විදිහට.. සුභ ගමන් කොල්ලෝ.... ❤️❤️❤️🌹😘
@around_sl
@around_sl 8 ай бұрын
Siraa. Mamath.
@MagicCompass
@MagicCompass 4 жыл бұрын
මේ කතාබහ යන රටාවට මන් හරි කැමතියි. කැමති චරිතයක නොදැකපු පැත්තක් පෙන්නුවට ගොඩාක් ස්තුතියි. ඒ පැත්ත මන් හිතන්නෙ තව ගොඩ දෙනෙක්ට ලොකු ධෛර්‍යක් වෙයි.
@harshanawijesinghe9954
@harshanawijesinghe9954 4 жыл бұрын
උඹ බොක්කෙන්ම ඇත්ත කියන එක තමා දරා ගන්න බැරි. ❤️
@danithunethsith2136
@danithunethsith2136 4 жыл бұрын
Ow
@kosalamadhubhashitha2208
@kosalamadhubhashitha2208 4 жыл бұрын
Ow bn marai
@pradeepkumara7636
@pradeepkumara7636 4 жыл бұрын
sahthikawama
@pushpikaarebewatta
@pushpikaarebewatta 7 ай бұрын
yes he made me cry why do not know his child hod
@sarahsewwandi1973
@sarahsewwandi1973 4 жыл бұрын
පොඩි කාලේ ඉදන් කට්ට කාපු අය තමා අද ගොඩක් සාර්ථක වෙලා ඉන්නේ..අපි හම්බ කරලා දෙමාපියන්ට සැප විදින්න දෙන එකෙන් අපිට ලැබෙන සතුට මාර එකක්..අනිත් එක තැනකට ආවට පස්සේ අතීතය ගැන ඇත්ත කතා කරනවා කියන්නේ මාර දෙයක්..මේක බලනකම්ම ගෙහාන් ගැන හිතන් හිටියේ හෙන ඔලුවෙන් ඉන්න කොල්ලෙක් කියලා..අද තමයි ඇත්ත චරිතේ මොන වගේද කියලා දැන ගත්තේ ..සුභ අනාගතයක් ඔබට 😊
@shaniifernando3539
@shaniifernando3539 4 жыл бұрын
අනිවාරෙන් මුල අමතක නොකරනවනම් වරදින්නෙම නැහැ කවදාවත් 🤘
@vindyapeiris2
@vindyapeiris2 4 жыл бұрын
Full interview එකම බැලුවා Gehan මාරම වෙනස් විදියට හිතන කෙනෙක්.අවංකවම කතා කරා 😊
@drakiula9874
@drakiula9874 4 жыл бұрын
ඒක හරි සහෝදරයා නමුත් මගේ ටෙලිඩ්‍රාමා එක නවතින්නේ නැහැ! 👍
@snkito
@snkito 4 жыл бұрын
@@drakiula9874 මේ මනුස්සයා මාස 7 කට කලින් fake එකක් හදන් හැම කමෙන්ට් එකකටම රිප්ලයි කර කර යනවා.. 😂
@vimunatures4415
@vimunatures4415 4 жыл бұрын
ඔන්න 36magen ඔයාගෙ video බැලුව මටත් ඔයාගෙ සහයෝගය ලබා denna please යාළුවා
@mr.gustavo4561
@mr.gustavo4561 4 жыл бұрын
@@drakiula9874 උබෙ අම්මට හුකන්න බැරිඩ
@beautifullsrilanka8418
@beautifullsrilanka8418 4 жыл бұрын
kzbin.info/www/bejne/eoa0iqyap9p6aJI
@melaka1072
@melaka1072 4 жыл бұрын
හිතුවේ හොද පව්ලක් කෙනෙක් කියලා.. පිටින් බලලා මිනිස්සුන්ව මනින්න එපා කියන එකට ඔහුම හොද උදාහරණයක්.. කොහොම උනත් පට්ටම ආස චරිතයක්.. ජය වේවා 😍
@haghettiarachchi7018
@haghettiarachchi7018 4 жыл бұрын
සෑම සාර්ථක මිනිසකු පිටුපසම ඉතා කටුක කඳුළු කතාවක් අැත.....thanx HARI TV for this valuable programme....
@vimunatures4415
@vimunatures4415 4 жыл бұрын
මට සහයෝගයk denna ඔන්න ඔයාට මගෙ සහයෝගය
@vishuahinsa6745
@vishuahinsa6745 4 жыл бұрын
kzbin.info/www/bejne/h2qYZqx6otp5hdE ♥️♥️
@vimunatures4415
@vimunatures4415 4 жыл бұрын
මටත් සහයෝගයk denna nangi please
@vimunatures4415
@vimunatures4415 4 жыл бұрын
@@vishuahinsa6745 ඔයාට මගෙන් 17
@nazhunter748
@nazhunter748 4 жыл бұрын
SKIP නොකර බලපු.අහගෙන ඉන්න පුලුවන් කතාවක්❤️50% මගේ ජීවිතය හා සමාන කතාවක්.ගොඩක් දේවල් ඉගනගත්තා ප්‍රශ්න වලට මුහුන දෙන්න ඕන විදිය ගැන.❤️
@පාරාදීසය-ඨ6ජ
@පාරාදීසය-ඨ6ජ 4 жыл бұрын
යූ ටියුබර්ස්ලා අතරේ වෙනස්ම ආරක ටැලන්ට් එකක් තියන කොල්ලෙක්. හරිම අමුතුයි වගේම ක්‍රියෙටිව්. මම ගොඩක් කැමතියි මේ ගොල්ලන්ගේ චැනල් එකට
@vishuahinsa6745
@vishuahinsa6745 4 жыл бұрын
kzbin.info/www/bejne/h2qYZqx6otp5hdE ♥️🌹♥️
@sathsaramunasingheboy934
@sathsaramunasingheboy934 4 жыл бұрын
කිසිම කෙනෙක් ගෙන්වන්නෙ නැති සුපිරිම වැඩ්ඩෝ තමයි ගෙන්වන්නෙ හැමදාම Thnqu ළහිරු අයියේ සිරාවටම❤️💪
@isharaperera419
@isharaperera419 4 жыл бұрын
දෙවියන්ගෙ සැලැස්ම හරි අපූරුයි🙏♥️
@Shilpakala
@Shilpakala Ай бұрын
Paka thamai deiyage😂😂modaya
@danuka0
@danuka0 Ай бұрын
😂Pissuda hutto 😂
@nipuniimalsha3537
@nipuniimalsha3537 2 жыл бұрын
මන් ගොඩක්ම ආස පුද්ගලයෙක්. මේක බැලුවට පස්සෙ ඒ respect එක තවත් වැඩිවුණා. ❤️❤️
@හිච්චිමහත්තයා
@හිච්චිමහත්තයා 4 жыл бұрын
ඇත්තම කතාව සුපිරි මනුස්සයෙක් ආතල් ඩයල් එකක් හැමදේම හරි යන්න ඕන බුදුසරනයි .දෙවි පිහිටයි.ජේසු පිහිටයි.අල්ලා දෙවියන්ගෙ පිහිටයි
@හිච්චිමහත්තයා
@හිච්චිමහත්තයා 4 жыл бұрын
@@sujathasiriwardena6740 👍👍👍👍👍👊👊👊👊
@sujathasiriwardena6740
@sujathasiriwardena6740 4 жыл бұрын
@@හිච්චිමහත්තයා 👍👍
@Kosala_jayampathi_.
@Kosala_jayampathi_. 4 жыл бұрын
@@sujathasiriwardena6740 😂😂😂🖕
@vishuahinsa6745
@vishuahinsa6745 4 жыл бұрын
kzbin.info/www/bejne/h2qYZqx6otp5hdE ✨️♥️♥️
@iroshanaperera1845
@iroshanaperera1845 4 жыл бұрын
මම ඇත්තටම හිතන් හිටියෙ මූ උපතින්ම සල්ලිකාරයෙක් කියලා..සුපිරි පොරක් ජයවේවා
@hiranmethsara7836
@hiranmethsara7836 3 жыл бұрын
Mamath bn
@sitharawic132
@sitharawic132 3 жыл бұрын
Yah..it's a crazy thing😂😂
@frankina127
@frankina127 4 жыл бұрын
වෙලාව ගියා තේරුනේ නෑ.. නිහතමානී චරිතයක් 👍 පුලුවන් නම් Chanux bro එක්කත් වැඩසටහනක් කරන්න.. මේ වගේම ඉගෙනගන්න දෙයක් තිබේවි..
@jayanthapadmine5452
@jayanthapadmine5452 4 жыл бұрын
හොද වැඩසටහනක් ලහිරු ..හරි ආසවෙන් බ්ලන්න පුළුවන් .පොඩි නවකතාවක් බැලුවා වාගෙයි . ඇත්ත ඇති සැටියෙන් පවසන්න පුළුවන් .බොරු කිව්වොත් එවා අමතක වෙනවා . ** රටට හොද ආදර්ශයක් ,ජාති ,ආගම් ,කුල බදාගෙන ජිවත් වෙන අයට හොද කතාවක් .හැම ජාතියක් ,හැම ආගමක් කියාදෙන්නේ අපි මිනිසුන් බව. ** ආඩම්බරයි තරැනයෙක් වශයෙන් අවංකව කතා කිරිම ගැන .සුබ ආනගතයක් වෙවායි පතමු ..*අපි ශ්‍රි ලන්කන්* එක තමයි අපේ හැදින්ව්ම වියයුත්තෙ ...❤️❤️❤️
@ymarshazz5268
@ymarshazz5268 4 жыл бұрын
නියම ශ්‍රී ලාංකිකයෙක්..🇱🇰🇱🇰
@vishuahinsa6745
@vishuahinsa6745 4 жыл бұрын
kzbin.info/www/bejne/h2qYZqx6otp5hdE ♥️💖♥️
@danithunethsith2136
@danithunethsith2136 4 жыл бұрын
හිටපු විදිහ වැඩක් නෑ,දැන් ඉන්න විදිහ තමා වැදගත් කියන එකට හොඩම නිදසුන.Congratulations Gehan Block.You are a role modle to the society. Congratulations හරි TV too
@nuwanmadusanka1363
@nuwanmadusanka1363 4 жыл бұрын
ගෙහාන් කියලා නම ගෑවිලා තිබුනත් ඔන මගුලක් බලනනේ මම විතරද??❤️❤️❤️
@vishuahinsa6745
@vishuahinsa6745 4 жыл бұрын
kzbin.info/www/bejne/h2qYZqx6otp5hdE 🌹❤❤
@TMTCreation-c3o
@TMTCreation-c3o 3 жыл бұрын
ඇත්තටම සුපිරිම ඉන්ටර්විව් එකක් මේක අයියා මමත් මුස්ලිම් කෙනෙක් මගේ මහත්තයා බුද්දහගම ඒත් අපි ගොඩාක් සතුටින් ඉන්නේ ආදරේට ආගම් අදාල නැහැ අනිත් එක ගිහාන් අයියා කියනවා වගේ අපි හැමෝම ශ්‍රී ලංකන් කියලා කියපු වචනෙට ගොඩාක් ගරු කරනවා මගේ රෙස්පෙක්ට් අයියා හදවතින්ම සුබ පතනවා ALL THE BEST අයියා❤️❤️ Masha allah respected for you අයියා.... අල්ලාහ් දෙවි පිහිටයි ඔයාට....❤️❤️❤️
@PasinduWanniarachchi
@PasinduWanniarachchi Ай бұрын
ඇහුවට සමා වෙන්න බුද්දාගමේ කෙනෙක් බදින්න ඔයට ගෙදරින් කේස් නැද්ද ආවේ
@Ajdjakabb36362
@Ajdjakabb36362 Ай бұрын
​@@PasinduWanniarachchi සමහර මිත්‍යාදෘශ්ටික පව්ල් වල දෙමව්පියෝ අකමැතී බන් ම්න් දන්න විදියට හුගක් මුස්ලිම් කෙල්ලො සින්හල කොල්ලො බදිනව සින්හල කෙල්ලො මුස්ලිම් කොල්ලො බදිනව ඔතනදිනම් කෙල්ල ඉස්ලාමයට බදවා ගන්නවාමන්දන්න විදියට හැමෝම එහෙම නෑ
@ab-Don
@ab-Don 4 жыл бұрын
*බලාගනිල්ලා, ඉගෙනගනිල්ලා දැනුම බුද්ධිය ඇතුව නිහතමානිව පොලවේ පයගහාලා ඉන්න පොලවට බර නැති මිනිහෙක් වෙන්නෙ කොහොමද කියලා මෙයා එකට සුපිරිම නිදසුන.💪 පොශ් කියාන උගත් කියාන පොරක් කියාන පඩ්ඩො වගේ වැඩ දාලා පොඩි මිනිහා හලලා ලොකු වෙන්න දගලාන ඉන්න උන්ට කනේ පාරක් මොලෙට👌*
@vishuahinsa6745
@vishuahinsa6745 4 жыл бұрын
kzbin.info/www/bejne/h2qYZqx6otp5hdE ♥️❤♥️
@deesgreenheaven5532
@deesgreenheaven5532 4 жыл бұрын
මම හිතුවට වඩා හාත්පසින්ම වෙනස් ජීවිතක්. පිටින් බලලා මිනිස්සු ගැන තේරුම් ගන්න බැරි බව තේරුම් ගන්න හොදම කතාවක්. Good Luck Gihan👍
@vishuahinsa6745
@vishuahinsa6745 4 жыл бұрын
kzbin.info/www/bejne/h2qYZqx6otp5hdE ♥️✨️♥️
@jithyarupasinghe1314
@jithyarupasinghe1314 4 жыл бұрын
Didn't know he had such a background. Hats off to the strength. His hardwork is paying off now ❤
@awawadaya8630
@awawadaya8630 4 жыл бұрын
Whats app , face book saha oba kamathi onama ekama app deka deka wenama run wena widihata ekama phone eke daganna widiha kzbin.info/www/bejne/m2mcpH6rZseUl5I meken ogollonta ekama app dekak ekama phone eke wenama tiya ganna puluwan 👍👍🔥🔥♨️ wenama app daganna data yanne na MB 00.00♨️♨️💚💚😗💚
@sawanjayaratne1373
@sawanjayaratne1373 4 жыл бұрын
I do agree with you.
@mr.gustavo4561
@mr.gustavo4561 4 жыл бұрын
ඇස් දෙකෙන් තෙරෙනව කියන්නේ ඇත්ත කියලා පට්ට ගෙහාන්.❤
@Dukka
@Dukka 4 жыл бұрын
හදවතේ තියන දේ කෙලින්ම කියන චරිතයක් . ❤️❤️❤️💪💪💪
@HarshaPerera
@HarshaPerera 4 жыл бұрын
මගේ නම් ජාතිය සිංහල. මම ශ්‍රීලංකික කියල ජාතියක් දන්නේ නැහැ. හැබැයි සිංහල ජාතිය කියන්නේ මේ ලංකාවේ අනිත් හැම ජාතියකටම රිසි ලෙස මේ රටේ ජිවත් වෙන්න ඉඩ හදල දුන්න ජාතියක්. හරි සිංහලය කියන්නේ ජාති වාදියෙක් නෙවෙයි. ටැටූ ගහගෙන ඉන්න කුණුහරප කියන මිනිසුන්ව judge කරන්න හොද නැහැ වගේම තමයි වැදගෙන පුදාගෙන ඉන්න මනුස්සයත්. එයාවත් judge කරන්න හොද නැහැ. who the hell we are to judge people. පාසැල කියන්නේ අපි ඉගෙන ගන්න අපි ඉගෙන ගත්ත තැන ඒ තැන ගැන ආඩම්බර වීම අබිමානය තියන්නේ ඕනේ. එක කොළබ නුවර පාසලක් වෙන්න පුළුවන් ගමේ පොඩි පාසලක් වෙන්න පුළුවන්. වෙනසක් නැහැ ඒ අබිමානය නරක දෙයක් නෙවේ Gehan ඔයාගේ කතාවේ ගන්න ගොඩක් හොද දේවල් තියනවා. ඒවගේම වැරදි දේවලුත් තියනවා
@Sweet-beesss
@Sweet-beesss 7 ай бұрын
ශ්‍රී ලාංකික කියන එකේ ඝැම්ම නෑ පම්කෝ මොකකවත් 😂
@MJJNamalDias
@MJJNamalDias 4 жыл бұрын
ෂා මේ interview එක.... ගෙහාන්ගෙ ගොඩක් කතා නොකෙරෙන දේවල් හරි ලස්සනට සාකච්ජාවට ගත්තා කියලා හිතෙනවා...
@madhurangaperera7668
@madhurangaperera7668 4 жыл бұрын
ගෙහාන් අයියා... පොළවෙ පය ගහලා ඉන්න sri lankan පොරක්... go ahead man.... Well done lahiru brother ...good choice ..💙💙💙
@damitha01
@damitha01 4 жыл бұрын
ඇඩෙනව බන් මුගෙ කතාව අහද්දි. එල කොල්ලෙක්. සුභ් අනාගතයක් උබට
@vishuahinsa6745
@vishuahinsa6745 4 жыл бұрын
kzbin.info/www/bejne/h2qYZqx6otp5hdE ♥️❤❤
@kaagi869
@kaagi869 4 жыл бұрын
This happiest face has hidden a sad childhood perfectly..
@teeshgreen1058
@teeshgreen1058 4 жыл бұрын
Not surprising in these areas.
@pramitadarshani2315
@pramitadarshani2315 4 жыл бұрын
අනේ මම හරිම ආසයි ඔයායි ඩීනොයි වගේ ඉන්ග්‍රීසි කතා කරන්න.ඒත මට බෑ අනේ.ඔයාලා ඉන්ග්‍රීසි හසුරවන විදිය අහන්න ගෝඩාක් ආසයි
@hiranmethsara7836
@hiranmethsara7836 3 жыл бұрын
Its need hard work
@hiranmethsara7836
@hiranmethsara7836 3 жыл бұрын
🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔😣😣😣😣😣😣😣😣😣😣😣
@poojaniamanda2662
@poojaniamanda2662 3 жыл бұрын
@@hiranmethsara7836 Actually it is not a hard working task if there is dedication and willingness
@sandyas1039
@sandyas1039 4 жыл бұрын
හරිම විවෘත්තව, හරිම සන්වේදීව, හරිම හාස්‍යජනකව ඉදිරිපත් වුනු වැදගත් සමාජ කතිකාවක්'
@ROADTOKOREA
@ROADTOKOREA 4 жыл бұрын
සරල Open මනුස්සයෙක් ❤️👍
@sujathasiriwardena6740
@sujathasiriwardena6740 4 жыл бұрын
kzbin.info/www/bejne/jV6ViGiKq5igbK8 ඒක බලන්න අපේ දේශීයත්වය ගැන තියෙන්නෙ වැදගත් විදිහට කරන වැඩසටහනක් subscribe කරලා එයාලත් එක්ක එකතු වෙන්න
@kronikjamz
@kronikjamz 4 жыл бұрын
ඉතාමත් දක්ශ දෙන්නෙක් block & Dino 💙🇱🇰
@ThilangaErnst
@ThilangaErnst 4 жыл бұрын
Gehan කියන්නෙ මාරම Personality එකක් තියන පොරක්...💙
@srilankanshorts
@srilankanshorts 4 жыл бұрын
ගොඩක් හිනාවෙන මිනිස්සු තමා ගොඩක්ම දුකින් ඉන්නෙ♥️
@iamknoxpresley
@iamknoxpresley 4 жыл бұрын
ගෙහාන් නිසා තමයි Blok&Dino සෙට් උනේ, ඔබේ ගමනට සුභ පැතුම්...!!!
@awawadaya8630
@awawadaya8630 4 жыл бұрын
Whats app , face book saha oba kamathi onama ekama app deka deka wenama run wena widihata ekama phone eke daganna widiha kzbin.info/www/bejne/m2mcpH6rZseUl5I meken ogollonta ekama app dekak ekama phone eke wenama tiya ganna puluwan 👍👍🔥🔥♨️ wenama app daganna data yanne na MB 00.00♨️♨️💚💚😗💚
@nidulyaherath8804
@nidulyaherath8804 4 жыл бұрын
Naththam
@nalinchinthaka4787
@nalinchinthaka4787 Жыл бұрын
සමජ මාධ්‍ය විකෘති විදිහට පාවිච්චි කරන උන් ඉන්න රටේ මේවා මාරම වටින චරිත ....පට්ට talented ❤❤
@damia499
@damia499 4 жыл бұрын
ගෙහාන් ගැන මමත් හිතාගෙන හිටිය චිත්‍රය වෙනස් උනේ අද . ආදර්ශමත් චරිතයක් .මටත් තිබුනේ ප්‍රශ්නකාරී අතීතයක් .ඒ නිසා අදත් දුක් විඳිනවා .නමුත් ගෙහාන් ඒ වගේ අතීතයක් එක්ක ජීවත් වෙන විදිය නියමයි .බොහොම ස්තුතියි ලහිරු මේ සාකච්චාවට .
@rajithawijerathne3882
@rajithawijerathne3882 4 жыл бұрын
ලහිරු ඔයා නියම කොල්ලෙක්.නියම චරිත ටිකක් ගෙන්නනවා නෙද?එල ජයවේවා bro✌
@Sumeeragunasekara
@Sumeeragunasekara 4 жыл бұрын
කාලෙකින් බලපු බෝරින් නොවන රියල් මිනිහෙකුගේ ඉන්ටවිව් එකක්...❤️
@vishuahinsa6745
@vishuahinsa6745 4 жыл бұрын
kzbin.info/www/bejne/h2qYZqx6otp5hdE ❤❤❤
@daminiyatiwelle2164
@daminiyatiwelle2164 4 жыл бұрын
Gehan is such a gentlman in every possible way. 😍 Imagine gehan being a lawyer and making everybody go speechless in court 😂😂😂
@vishuahinsa6745
@vishuahinsa6745 4 жыл бұрын
kzbin.info/www/bejne/h2qYZqx6otp5hdE ❤♥️
@RavinduSiriwardena
@RavinduSiriwardena 4 жыл бұрын
සංවර Gehan.. 🤣🤣 Great discussion.. Great ideas.. 👍👍 Thank you Lahiru.. ඔහොම්ම Dino වත් අරං එන්න..
@molayatamacommerce577
@molayatamacommerce577 4 жыл бұрын
මරු වෙන ම දෙයක් ජීවිතේ ට දුන්නා ස්තුතියි ඔබට...මම හිතුවේ පට්ට ලොකු පවුලක ඔලුව අවුල් පොරක් කියලා...සුපිරි චරිතයක් 🥰🥰🥰
@malifernando8371
@malifernando8371 4 жыл бұрын
අනිවාරෙන්ම ඉස්සර පේන්න බැරි එකෙක් තමයි පස්සෙ හොදම යාලුවා වෙන්නෙ 🤣
@Piumika_Fernando
@Piumika_Fernando 4 жыл бұрын
අම්මෝ සිරාවටම මටත් ඔහොම තමයි.. පෙන්න බැරි එකී.. අද නැතුවම බැහැ හොදම යාලුවා.. ❤
@malishgfdo1682
@malishgfdo1682 4 жыл бұрын
ආසම චරිතයක් ❤️ හිතන් හිටියෙ වෙනම දෙයක් ඇත්ත තවත් දෙයක්.. පට්ට ප්‍රෝග්‍රෑම් එකක් ✌🏻 ගෙහාන් No words ❤️🙏🏻
@singha6372
@singha6372 4 жыл бұрын
හරිම සංවේදී වුනා..💔💔💔😪😪 මගේ ජීවිතයෙත් ඒ වගේ අත්දැකීම් තියනවා..
@HereWeGoo
@HereWeGoo 4 жыл бұрын
Gehan sounds like a very sensible person. I really enjoyed this interview.Good luck to blok & dino.
@pasanliyanage7473
@pasanliyanage7473 4 жыл бұрын
Dino වත් ඕන ඊලග එකට 😍💪
@slcompitv8535
@slcompitv8535 4 жыл бұрын
Aniwa🖤
@MrShalintha
@MrShalintha 4 жыл бұрын
මගේ වයසමයි මගේ ඕලෙවල් රිසාල්ට් එකමයි ජීවිත කතාව මගේ ජීව්ත කතාවට ගොඩක් සමානයි
@vishuahinsa6745
@vishuahinsa6745 4 жыл бұрын
kzbin.info/www/bejne/h2qYZqx6otp5hdE ✨️♥️♥️
@NR-kl8tw
@NR-kl8tw 4 жыл бұрын
This guy has the qualities of becoming a comedian like Russell peters, sebastian and Gabrielle so on. i can see his natural humor ...i hope he gets there. i like Dino too. love watching their videos.
@vimunatures4415
@vimunatures4415 4 жыл бұрын
Mage channel ekath subscribe කරන්න please
@amilavimukthi7185
@amilavimukthi7185 4 жыл бұрын
oooo owoo199o2 koooo ooo ooooo222w2229ozo22222299ll9oo9oo9oooo9oooo9ooo99po9o99ooooooooolo99oolloooooo9o99oooo9 w9oo2229922ww2oo22
@amilavimukthi7185
@amilavimukthi7185 4 жыл бұрын
@Anusas Max 99o9ooooooo99o0opoo9o99o0oooo
@amilavimukthi7185
@amilavimukthi7185 4 жыл бұрын
@Anusas Max 9oo9oolloooo9oooo9o09oooooooo9o9oo9ooo9o9999ooooooool9o9oooooooo99oo99ooooooooo9o0loooo9ooooooo9o9o9oo9o9ooooooooo9oo9oooo9o9oooo9o9oooooo9
@amilavimukthi7185
@amilavimukthi7185 4 жыл бұрын
@Anusas Max 9oo9oolloooo9oooo9o09oooooooo9o9oo9ooo9o9999ooooooool9o9oooooooo99oo99ooooooooo9o0loooo9ooooooo9o9o9oo9o9ooooooooo9oo9oooo9o9oooo9o9oooooo9oo
@stylishs.w
@stylishs.w Жыл бұрын
මෙයා ගැන හිතන් හිට්යේ වෙනස් ම ව්දිහකට ඒත් මේක ඇහුවම හිතා ගන්න බැරි උනා මෙයාගේ ජිව්ත කතාව... 👍💓🇱🇰 මම හිතුවේ නෑ පොඩ් හරිම දුකක් ව්දලා ඇති කියලා...
@DuminduHarshanagiovanni
@DuminduHarshanagiovanni 4 жыл бұрын
මේ මිනිහා දවසක් (ජනප්‍රියතාවට කලින්) union place එකෙ sen saal එකේ Rice & Curry කකා හිටියා එදා මතක් වුනේ මට කුනුහර්පයක් නිසා😂 එදා ඉදලා Content බලනවා වචනයෙන් Real Dial ekak❤️ ජය වේවා බ්‍රෝ ! Srilankan කතාවට Respect !💪🏻❤️
@sanudasathsara7226
@sanudasathsara7226 4 жыл бұрын
අම්මා තමා හැමදේම.respect gehan❤️.
@ayodhyafernando4023
@ayodhyafernando4023 4 жыл бұрын
ජේසු ඕනම දෙයක් දෙන්නෙ හරිම වෙලාවට.ඔන්න අපිට රටම හිනස්වන්න හොඳ චරිතයක් දුන්න ජේසු . ඔයාට ජේසු පිහිටයි.❤️💜️💛
@tharindudilshan8340
@tharindudilshan8340 4 жыл бұрын
✝️❤️
@SameeraRuwandika-fx5ty
@SameeraRuwandika-fx5ty Жыл бұрын
හරියටම හරි.....✝️✝️✝️
@edisonroy9177
@edisonroy9177 2 жыл бұрын
ගෙහාන් එයාගෙ ලමයි ගැන කියන එවා අනාගතෙදි එයාගෙ ලමයිනුත් අනිවාරෙන් දාකි එදාට එකොල්ලන්ගෙ තාත්තාගෙන ලොකු සතුටක් දැනෙ 😊💓 love you block 💗 තව විඩියෝ දාන්න තව සමාජෙට එන්න සමහරක් අය දන්නෑ කවුද මේ කියලා ඇත්තම දක්ෂ දබලක් ආදරෙයි හැමදාමත් අර සමාජෙට තව එන්න කියන එක හිතලා බලන්න 😻✨
@roshansudarshana
@roshansudarshana 4 жыл бұрын
ගිහාන් දැක්කම comment එකක් නොදාා ඉන්න බැ ⁣bro.මු හින්දා ඉංග්‍රීසි වචන ගොඩාක් අල්ලගත්තා.good luck bro
@HiruDimoor
@HiruDimoor 21 күн бұрын
මන් බර්ගර්..දැන් ඉන්නේ UAE වල මමත් ආඩම්බරයෙන් මෙහෙ අයට කියනවා මන් ශ්‍රී ලංකන් කියලා.❤❤
@tharaka8124
@tharaka8124 4 жыл бұрын
ගෙහාන් මම ආස චරිතයක්.ලහිරු අයියා program එක මරු ❤
@dulananurath822
@dulananurath822 4 жыл бұрын
කාලෙකින් දැකපු වැදගත් මනුස්සයෙක් ❤️👍🏻
@87hasitha
@87hasitha 4 жыл бұрын
He has potential to be a king of comedian in SriLanka( in English)
@vinurasumanasekera9668
@vinurasumanasekera9668 4 жыл бұрын
Nah even in sinhala he is funny af
@vinurasumanasekera9668
@vinurasumanasekera9668 4 жыл бұрын
@Deus Gungod go and watch gehan’s standup. If it was in sinhala it would still be funny
@vinurasumanasekera9668
@vinurasumanasekera9668 4 жыл бұрын
@Deus Gungod yea we all got our opinions and i am not gonna argue over a simple thing
@vinurasumanasekera9668
@vinurasumanasekera9668 4 жыл бұрын
@Deus Gungod dude listen to me very carefully. I don’t give a fuck about that but I don’t see that much creativity in kanna’s videos. Plus comedy is subjective. So if you like kanna’s videos keep enjoying while respecting others opinions. Stop being a lil bitchy fanboy. Jesus🤦‍♂️
@praveenkaggodaarachchi3888
@praveenkaggodaarachchi3888 4 жыл бұрын
@@vinurasumanasekera9668 juj+7777u7
@lokeshwarychamundi6241
@lokeshwarychamundi6241 4 жыл бұрын
කුඩා කල මා මෙන් අම්හිරි මතක රැසකට මුහුන දුන් කෙනෙක් .... ගෙහානුත් ඇතුලු අපි වැනි මනසින් පීඩිත අයගේ පැතුම මා විදපු වේදනව ඒ පීඩනය මගේ දරුවන්ට මං දෙන්නේ නෑ....මේ comment එක කියනවන කෙනෙකුට මට කීමට ඇත්තේ ඔබ දරුවන්ට මානසික පීඩනය ගෙන දේවල් කරන්න එපා... එවැනු දරුවන් අතරින් යහමඟට යන පිරිස ඉතාම සුලුය ....
@Brendan9091
@Brendan9091 4 жыл бұрын
Blocka නම් සුපිරි. හරින් අයියටත් ඉන්ටවීව් එක විනෝදෙන් කරන් ගියා. මගෙ කතාවත් වගේ.. මම ඒ ලෙවෙල් කර කර රස්සවක් කරා. ඒකත් ආතල්.. ආතල් බුවෙක් බ්ලොකා. ජය ✌
@iyanthiperera
@iyanthiperera 7 ай бұрын
ඒ වුණාට දරුවොත් ඔබේ විහිඵ තහඵ බලන නිසා, නරක වචන භාවිතා කරන්න එපා. ඒකෙන් අඩු වෙන්නේ ඔබේ වටිනාකමනේ.
@Sam-iw8ob
@Sam-iw8ob 4 жыл бұрын
Lahiru ගොඩාක් enjoy කරන interview එකක් දැක්කමයි❤️
@vishuahinsa6745
@vishuahinsa6745 4 жыл бұрын
kzbin.info/www/bejne/h2qYZqx6otp5hdE 🌹✨️🌹
@Plus-u4m
@Plus-u4m 3 жыл бұрын
මං අද දැනගත්තේ කොළඹ ඉන්න අය මොකද සමහර ඉස්කෝල උඩින් තියන්න හදන්නේ කියලා.
@techindetail2439
@techindetail2439 4 жыл бұрын
ආතල්.එකේ ඉන්න ඕනෙ මිනිහෙක් ගාව කදුලු කතාවක් තියනවා......සමහර විට ඒ කෙනා අපිට දෙන ආතල් එක කාලෙකට කලින් තමන්ගෙම ප්‍ර්ශ්න ඉවසගන්න හිත හදාගන්න හිතෙන් හදාගත්තු ආතල්
@TharakaTharaka-mr6qz
@TharakaTharaka-mr6qz 8 ай бұрын
🥺❤️
@ruwanit9877
@ruwanit9877 4 жыл бұрын
හිනාවෙන්නෙ දුක වැඩිම අය.
@TMTCreation-c3o
@TMTCreation-c3o 3 жыл бұрын
ඇත්ත❤️
@sithumieimasha1557
@sithumieimasha1557 3 жыл бұрын
👍
@sitharawic132
@sitharawic132 3 жыл бұрын
Hamomawama hinassana godk ay raata adanw.....Mn wge😂😂😂😂😂😂😂😂😂😂
@Uthsara9
@Uthsara9 7 ай бұрын
​@@sitharawic132 akka joker wge :|
@danuka0
@danuka0 Ай бұрын
​@@sitharawic132🥺💔
@hasithamalewana7247
@hasithamalewana7247 4 жыл бұрын
ජිවිතේට ඉවරවෙනකම් බලපු පලවෙනි Interview එක, ගෙහාන් අයිය දිහා බලල සෑහෙන දේවල් තියනව Lif3 එක ගොඩදාගන්න ❤ සුබ පැතුම් ඉස්සරහට කරන වැඩ සේරටම ❤✌️
@poth5738
@poth5738 4 жыл бұрын
මම හිතාගෙන හිටියේ ගෙහාන් බොහොම සල්ලිකාර පවුලක කියලා. Nice personality.
@dtennakoon3715
@dtennakoon3715 4 жыл бұрын
කලවම් වෙන තරමට මොලේ වැඩියි. හොදම උදාහරණෙ ගෙහාන්
@lovelygirl3966
@lovelygirl3966 4 жыл бұрын
ගෙහාන් 🤭❤️
@wathsalasarojani9295
@wathsalasarojani9295 4 жыл бұрын
Gehangei, Dinogei jeewitha katha deka tikak eka wage.❤❤❤❤
@gudgud5686
@gudgud5686 4 жыл бұрын
පෙනුමෙන් සහ English කතාවෙන් මිනිස්සු මනින්න බෑ කියන එකට good example එකක්.. මන් හිතුවෙ පට්ට පොශ් සල්ලිකාර පොරක් කියලා ගෙහාන් .but its not.. දැන්වත් පෙනුමෙන් මිනිස්සු මනින එක නවත්තන්න ඕන.. good interview Lahiru.
@madusenerath1077
@madusenerath1077 4 жыл бұрын
මමත් ඒකමයි හිතුවෙ.
@danithunethsith2136
@danithunethsith2136 4 жыл бұрын
Ow eka atta
@funnyqwer1
@funnyqwer1 4 жыл бұрын
Maath hithuwe ehemai
@vishuahinsa6745
@vishuahinsa6745 4 жыл бұрын
kzbin.info/www/bejne/h2qYZqx6otp5hdE ♥️♥️✨️
@NishanthaWatakedeniya
@NishanthaWatakedeniya 7 ай бұрын
මම ආසම......ඩබලක්.......block & dino.....ලස්සන english pronounce තියෙන්නෙ ඒ ඩබල ගේ
@Nadeeshjay
@Nadeeshjay 4 жыл бұрын
one of my favorite outstanding personality person in srilanka Hats off gehan.🥂🥂🥂💪🏻
@sujathasiriwardena6740
@sujathasiriwardena6740 4 жыл бұрын
kzbin.info/www/bejne/jV6ViGiKq5igbK8 ඒක බලන්න අපේ දේශීයත්වය ගැන තියෙන්නෙ වැදගත් විදිහට කරන වැඩසටහනක් subscribe කරලා එයාලත් එක්ක එකතු වෙන්න
@vishuahinsa6745
@vishuahinsa6745 4 жыл бұрын
kzbin.info/www/bejne/h2qYZqx6otp5hdE ♥️♥💖
@vishandemel1574
@vishandemel1574 4 жыл бұрын
What an inspirational guy. Sri Lanka needs more like him. Wish him all the best.
@sachiladilhara6411
@sachiladilhara6411 4 жыл бұрын
පට්ට සුපිරි චරිතය කට්ට කාලා ආපු ගමන අද සතුටින් ජිවත් වෙනව✌️❣️
@rusha1525
@rusha1525 4 жыл бұрын
ගෙහාන් හැරුණාම ළහිරු අයියෙ ඔයා ඉස්සර ශිහාන් වගේම තමයි අපිට පේන්න බෑ ඒත් දැන් ශිහාන් වගේම තමයි අපි පට්ට ආස චරිතයක් ❤😍👍
@byohan1
@byohan1 4 жыл бұрын
Lahiru 's best discussion so far...Excellent questions ❤️
@sandalithara4554
@sandalithara4554 3 жыл бұрын
කොහොමවත් හිතුවේ නෑ Mr.ගෙහාන් මේ වගේ කතාවක් තියන කෙනෙක් කියලා...😰 තව, බ්ලොක් කියන්නේ නමේ කෑල්ලක් කියලා දැනගත්තේත් අද... නැත්නම් හිතන් හිටියේ නික් නේම් එකක් කියලා...😊 වැටිලා ඉන්න වෙලාවේ මට හයියක් උනා මේ වීඩියෝ එක... මගේ ජීවිතේට 90%ක් සමානයි....😞 Respect Gehan blok ❤🔥👏 must appreciate you ! ❤💫👏👌 තව එකක්...කුනු හරුප කියන එකා වල් නෑ...කුනු හරුප කියන්නැති එක තමයි නරකම 🙏😊
@scnlk8392
@scnlk8392 4 жыл бұрын
දෙයියනේ බම් උබේ පවුල සිරිලන්කන් සම්මිස්සනයක්.😋😋
@drakiula9874
@drakiula9874 4 жыл бұрын
ඒක හරි සහෝදරයා නමුත් මගේ ටෙලිඩ්‍රාමා එක නවතින්නේ නැහැ! 👍
@pasindurashmika6889
@pasindurashmika6889 4 жыл бұрын
Saman Edirimuni පුක දෙන්න එපා😂💔
@geethikadissanayaka7273
@geethikadissanayaka7273 4 жыл бұрын
එදිරි මොකෝ මෙතන රිංගන් 😅
@vimunatures4415
@vimunatures4415 4 жыл бұрын
ඔන්න ඔබව subscribe කළා මාවත් subscribe කරන්න brother
@vimunatures4415
@vimunatures4415 4 жыл бұрын
45magen
@snkito
@snkito 4 жыл бұрын
Block and dino වීඩියෝ එකක් එනකන් බලන් ඉන්නේ හැම පාරම.. advertisement එකක් උනත් නියමට කරනවා. ඒත් ඒකට වස්තිලා, කාලි සහ අනික් යූටුබර්ස් වගේ මුලදි හොදට කරල පහු වෙනකොට අමු කුනුහරුප දාලා විව්ස් සහ ට්‍රෙන්ඩින් වෙන්න දගලන්න එපා.. ඒක උබලා දෙන්න "පට්ට talented" කියන එකට ලොකු හානියක් .. කුණුහරුපෙන් කරන්න ඕනා උන් උන්ට ඕනා විදියට කරයි ඒවට කැමති උනුත් ඒවා ඔහේ බලයි..ඒත් උබලා දෙන්නා මේ විදියටම දිගටම යන්න.. 👍👍
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 18 МЛН
EXCLUSIVE: RJ Vikki with Nim Perspective | EP-11 | Kannada Podcast
51:57
Nim Perspective
Рет қаралды 1,7 М.
Zaynab bint Jahsh (ra): The Longest Arm | The Firsts | Dr. Omar Suleiman
1:14:11
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН