Blue Sapphire Story-Gemstones Identification Sinhala Episode 07-LIFE By KAMIDU

  Рет қаралды 47,061

LIFE By KAMIDU

LIFE By KAMIDU

4 жыл бұрын

Blue Sapphire Story
Gemstones Identification Sinhala Episode 07
Thanks for visiting and make sure to subscribe and join with us
LIFE By KAMIDU KZbin CHANNEL
kzbin.info/door/ekg...
LIFE By KAMIDU FACEBOOK PAGE
/ kamidupriyan. .
/ life-by-kami. .
LIFE By KAMIDU instagram
/ kamidupriya. .
LIKE/comment/SHARE/ followe

Пікірлер: 186
@jayanthasameera6550
@jayanthasameera6550 4 жыл бұрын
කමිදු ඔයා මේ කරනදේ තියන වටිනාකම දන්නෙ අපි, කොච්චර හොඳ දෙයක් කරත් අපේ මිනිස්සු දන්නෙ කකුලෙන් අදින්න එහෙම නැත්නම් වැරදි දකින්න. එක එකාගේ අපත කතා තබේකට මායිම් කරන්න එපා. අපි බලන් ඉන්නේ ඔයා වීඩියෝ එකක් දානකන් . ඔයා නිසා මගෙ හිතේ තිබුන හීනය යතාර්ථයක් කරගන්න පුළුවන් උනා. ඔයා දන්න දේ මේවිදිහට අනිත් අයට කියලා දෙන එක මාරම වටිනවා .❤️
@buddikayomal5187
@buddikayomal5187 4 жыл бұрын
ඉදිරියේදි මැනික් ව්‍යාපාරය සමග සම්බන්ද වෙන්න ඉන්න මටනම් මසුරන් වගේ විශාල වැදගත්කමක් තියනව ඔබ නිර්මාණය කරන මේ වීඩියෝ වලින්. මේ වෙනකොට විශාල දැනුමක් ලැබුන නිතරම මේ වීඩියෝ නැරඹීම මගින්. ගොඩාක් ස්තූතියි 🙏
@chamaragunarathna1332
@chamaragunarathna1332 4 жыл бұрын
👍👍👍👍👍❤❤❤
@aselapuspakumara4691
@aselapuspakumara4691 4 жыл бұрын
ඔයාට ස්තුතියි අයියේ
@dayanandaringgem8578
@dayanandaringgem8578 3 жыл бұрын
Good after long time I heard d voice of Sri Lanka. Dayananda from Bangalore 👍
@viranchanura3834
@viranchanura3834 3 жыл бұрын
සිරාවටම ආ
@jagathkuruppu9556
@jagathkuruppu9556 Жыл бұрын
මල්ලි ඔයාගෙ ඔක්කොම හොඳයි, බය නැතුව අපිට ඔයාගේ දැනුම ලබා දෙන්න. ගොඩක් ස්තූතිය 🙏
@realfunnydude1896
@realfunnydude1896 4 жыл бұрын
ජයෙන් ජය අයියේ 💙 ඉස්සරාටත් මේවගේ වීඩියෝ දාන්න. වංචාකාරයො තමයි මේවට බනින්නෙ
@snjeewamuththettuge6940
@snjeewamuththettuge6940 11 ай бұрын
කතා විලාසය උසද මිටිද නොවෙයි මෙතැන වැදගත්ම මැණික් ගැන උනන්දුවක් දක්වන අයට මේ දෙන උපදේශය ඉතාම වටිනවා
@keshkj6476
@keshkj6476 4 жыл бұрын
නියමයි .keep it up You are doing a good job . Thanks a lot 🙏🏽
@theharathanuja
@theharathanuja 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් බොහොම ස්තුතියි කැමරාව නිවැරදි උනානම් ගොඩක් වටිනවා
@saaalaka
@saaalaka 4 жыл бұрын
ඉතාම වටිනා කාර්යයක් එකදිගට කරගෙන යන්න බොහොම ස්තුතියි
@dhanushkasandaruwan4943
@dhanushkasandaruwan4943 4 жыл бұрын
You are a very humble person. Thank you and keep it up.
@anurashantha2481
@anurashantha2481 2 жыл бұрын
Maik galaka rasayanagara pareekshana shathikayak ganna thanak kiyanna puluwanda oba thumata
@Sapphirebyceylon
@Sapphirebyceylon 3 жыл бұрын
Great job Mr. kamidu
@jayalankacharitha8833
@jayalankacharitha8833 2 жыл бұрын
Good job. I appreciate ur effort. Go head
@ameliafernando9697
@ameliafernando9697 3 жыл бұрын
Thank you so much. Keep up the good work.
@thusharashamal7682
@thusharashamal7682 3 жыл бұрын
ලෝබ නැතුව හැමෝමත් එක්ක දැනුබ බෙදාගන්න ඔබට ජය!!
@gospelrhythm1794
@gospelrhythm1794 Жыл бұрын
dear Sir, you are an excellent teacher. We want to study. We are not care of your words, or any thing else. We love the way of your reaching. Let the critic hang on themselves. We love you so much.
@gkkandy2014
@gkkandy2014 4 жыл бұрын
Harima watina wa me wage pahadili kirima , oba ge video balana man godak danumak labagannawa manik pilibadawa .obata godak isthuti me karana sewayata obata theruwansaranayi 🙏
@isuruwanasinhe7673
@isuruwanasinhe7673 3 жыл бұрын
ඔයාගේන් ගොඩක් දෙවල් ඉගෙන ගත්තා සහොදරයා ...👍👍👍
@ishankavlogs1185
@ishankavlogs1185 Жыл бұрын
Keep it up bro....we learned many things about gems an industry from you n SLK Gems ❤️🙏🏆️💪💪🇱🇰🇮🇹
@ahangamathilakasiri4510
@ahangamathilakasiri4510 4 жыл бұрын
සතුටුයි දැනුවත් කිරිම සම්බන්ධව තව කැමරාවට පැහැදිලිව පෙනේන ලෙස පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිනවා
@gamerstady7189
@gamerstady7189 4 ай бұрын
Super information, Thank you
@chandramohan3781
@chandramohan3781 2 жыл бұрын
ඔබ කරන සේවය ගොඩක් වටිනවා
@danushkathalawatura1843
@danushkathalawatura1843 Жыл бұрын
ජයවේවා ...
@santhapadmalal9277
@santhapadmalal9277 4 ай бұрын
Good explain Thank you
@slbigbrogaming
@slbigbrogaming 10 ай бұрын
Thank you for sharing your knowledge ❤❤❤
@platinumjewelleries6535
@platinumjewelleries6535 4 жыл бұрын
Thank you so much!!
@samanratnayake1482
@samanratnayake1482 4 жыл бұрын
Kamidu aiya oyage me wede godak hodai.idiriyatama yan
@juderomesh9266
@juderomesh9266 4 жыл бұрын
ඔබගෙන් මැනික් පිලිබදව බොහොමයක් මා ඉගෙන ගත්තා.ස්තුතියි ඔබට.
@nipunheshan234
@nipunheshan234 4 жыл бұрын
බොහොම ස්තුතියි සර්.
@timdissanayake1502
@timdissanayake1502 3 жыл бұрын
ස්තුතියි ඔබට! වැඩි වැඩියෙන් ලැබෙන්නට ඕනෙ!
@neildissanayake8388
@neildissanayake8388 4 жыл бұрын
well done.
@mohamedinfhaz6225
@mohamedinfhaz6225 2 жыл бұрын
Thnks bro oyage adahas loku prayojanak wenawa 🙏❤️
@hiranwanigasinghe6984
@hiranwanigasinghe6984 2 жыл бұрын
Thank you!!!
@keyhart1741
@keyhart1741 4 жыл бұрын
best of luck
@masterarafath6322
@masterarafath6322 4 жыл бұрын
Mama vidya guruwareyek obathumage videos okkama balanawa business ta wada dheng science subject (Grd-9) ekin gem gena unit thiyanawa mama meka balala lamayunta pehedhiliva kiyala dhenda puluwan oyage me weda satanata mama tnx karanawa good job continue...
@winstoneshipping9355
@winstoneshipping9355 4 жыл бұрын
ඔඹ මැතිඳූන්ගේ නිහතමානිභාවයට හා මැණික් පිළිබඳව සරළව හා පැහැදිළිව හඳුන්වා දීම පිළිබඳව බොහෝම පිං!
@tharangaasamarasekara4280
@tharangaasamarasekara4280 2 жыл бұрын
Great job
@hirunithathsarani9399
@hirunithathsarani9399 Жыл бұрын
good work dear 🤝
@khangalkr
@khangalkr 4 жыл бұрын
good job
@danakooo8533
@danakooo8533 3 жыл бұрын
Thank you so much
@dilankaprabhash6159
@dilankaprabhash6159 2 жыл бұрын
Niyamii aiya
@malindafernando2351
@malindafernando2351 4 жыл бұрын
Try to learn from criticism Kamindu , that will sharpen you. Fake appreciations silently ruins you. Good Luck...!!! Your effort is fantastic Bro...!!!!
4 жыл бұрын
nice content
@chamiudani740
@chamiudani740 4 жыл бұрын
Thanks a lot
@virajgems
@virajgems 4 жыл бұрын
Yes.. it's really worth..
@mzartsandcrafts4632
@mzartsandcrafts4632 3 жыл бұрын
Thanks so nice 🙏🙏🙏🙏🙏
@sandakalumkalum4962
@sandakalumkalum4962 3 жыл бұрын
supeb bro
@chandramohan3781
@chandramohan3781 2 жыл бұрын
Thank you 🙏
@crystlucksaman
@crystlucksaman 3 жыл бұрын
මැනික් කර්මාන්තයට එන්න අදහස් කරන මට ඉතාම වටිනව තෙරුවන් සරනයි මහත්මයා
@priyanthabandara8317
@priyanthabandara8317 4 жыл бұрын
Godak watinawa
@arjunaprematilake8233
@arjunaprematilake8233 Жыл бұрын
Thank you
@321naran
@321naran 4 жыл бұрын
1" /.5" diga usa depaththen kahata thiyena rathu galaak hamba una. Mata e gana danaganna puluwan da? watinakamak thiyeda? pahaili galak. torch eliyata hondata penawa. me gana danaganna puluwanda?
@indranathrajapaksha3938
@indranathrajapaksha3938 Жыл бұрын
Thank you.
@fawmyshaid7154
@fawmyshaid7154 Жыл бұрын
You are great
@y.p.thusharachandimalyapa
@y.p.thusharachandimalyapa 2 жыл бұрын
ඔබ කැමරා එකට ලන්කරල මැණික් පෙන්නුවට ඒව හරියට ෆෝකස් වෙන්නෙ නෑ.ඒ වගේම හෙල්ලෙනව. හොඳ වීඩියෝ එකක්.බොහොම ස්තූතියි
@nalakamaheshkumara2341
@nalakamaheshkumara2341 4 жыл бұрын
Budusaranai
@gaminigamage696
@gaminigamage696 4 жыл бұрын
Thanks 🙏
@asisonadesilva4358
@asisonadesilva4358 4 жыл бұрын
Thank you so match
@jemshanmugarajan2400
@jemshanmugarajan2400 3 жыл бұрын
Good
@sukithaadhikari1949
@sukithaadhikari1949 3 жыл бұрын
Very good sir loku danumak laba gatta
@skmdsudeera9475
@skmdsudeera9475 4 жыл бұрын
Thanks
@isurusriwardana2094
@isurusriwardana2094 2 жыл бұрын
Thanks aiye
@PubuduKarunarathne
@PubuduKarunarathne 4 жыл бұрын
Minissu danuwath wena tharamatama rawattanna amarui. Ehema horu thamai oyata baninawa atte. Salenne epa! Oyata Honda viewers la set ekek innawa. Budu saranai!!
@sooryasudu1241
@sooryasudu1241 3 жыл бұрын
ගොඩක් හොදයි.
@K.M.UVijawardhana-kf3fo
@K.M.UVijawardhana-kf3fo 9 ай бұрын
Api godak dewal igenagatta
@darashanafernando3354
@darashanafernando3354 11 ай бұрын
ඔබතුමාට තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏❤️
@ranasinghegems5503
@ranasinghegems5503 Жыл бұрын
Thank you Srir
@ruwangamage2005
@ruwangamage2005 4 жыл бұрын
API kamathi sahodaraya godak dewal api igena gannawa
@udeshikapriyangani2516
@udeshikapriyangani2516 4 жыл бұрын
Matanam godak wadagath oba tumage toraturu manik viya paraya karanna matath godak asawak tiyanawa
@RanilPriyankara-sc1px
@RanilPriyankara-sc1px 3 ай бұрын
Api Laga blue Sapphire galak thiyenawa. Eth e gsla ethulen tikak rathu pata yanthan thiyenawa. Me galatA treatment karanna pulwAnda. Ehema treatment karana thenak thiyeda
@dimithupushpakumarakiwilde6922
@dimithupushpakumarakiwilde6922 3 жыл бұрын
🙏🙏🙏🙏😘බුදුසරණයි
@akimaduah6887
@akimaduah6887 4 жыл бұрын
👍👍👍❤
@naturalplanet.
@naturalplanet. 2 жыл бұрын
🙏❤🌿
@nasirahmad5422
@nasirahmad5422 Жыл бұрын
Do not repeat. Your effort to explaining is good
@myvillagebeautiful220
@myvillagebeautiful220 4 жыл бұрын
Nimai sir thanks
@sanjayalakmal1580
@sanjayalakmal1580 4 жыл бұрын
👍👍👍
@nadulweerasekara9932
@nadulweerasekara9932 2 жыл бұрын
❤❤❤❤
@dishansampathrathuwaduge2352
@dishansampathrathuwaduge2352 4 жыл бұрын
Ane oba tumata godak pin owa ganan ganna aepa
@VimukthiAthurupanage
@VimukthiAthurupanage 3 жыл бұрын
💖
@nalakaruwan4454
@nalakaruwan4454 3 жыл бұрын
Niyami
@chamilanuradha7261
@chamilanuradha7261 4 жыл бұрын
Denuwat wiya yutuma deyak hemoma .. 💎
@kmsrbkekulandara1782
@kmsrbkekulandara1782 3 жыл бұрын
Sir Gem ekak certify karaganne kohomada?
@rumyuvais9929
@rumyuvais9929 2 жыл бұрын
U are a very good person. Who's advice is valuable. But please don't keep repeating yourself about the same thing over and over. Thanks
@indikarupasinghe6768
@indikarupasinghe6768 4 жыл бұрын
Alexandrite wala dan market kohomada
@MCR0001
@MCR0001 4 жыл бұрын
Kauda bn ubata baninne..hodata karanawa ban.pls..digatama karanna...godak pin...
@sujeethperera5881
@sujeethperera5881 10 ай бұрын
🙏❤
@hrmmax9841
@hrmmax9841 4 жыл бұрын
අපිට ඔයාගෙ වැඩසටහන් හුගක් වටිනවා.මෝඩයො කියන දේවල් ගනං ගන්න එපා මහත්මයා.
@photocopymachinerepair7172
@photocopymachinerepair7172 Ай бұрын
@chamilarajapaksha4146
@chamilarajapaksha4146 2 жыл бұрын
🌹🌹🌹💖💖💖
@aselapuspakumara4691
@aselapuspakumara4691 4 жыл бұрын
අයියේ සුදු පාට ගල් ගැන පැහැදිලි විඩියෝ එකක් දන්න අයියේ ප්ලිස්
@rumeththaruka2161
@rumeththaruka2161 3 жыл бұрын
නිල ගලක ගෙව්ඩ පටි තියෙනව සිල්කියත් යන් සිල්කියක් තියෙන්නේ පුලුදු බින්දුවක් නෑ හොද ශේප් ගල ඒවගේ ගල් සින්තටික් ද?
@anomawalisundara9795
@anomawalisundara9795 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏👌👌👌👌
@rhorohan2115
@rhorohan2115 Жыл бұрын
👍❤️
@kelumwihshwa5894
@kelumwihshwa5894 3 жыл бұрын
White sapphire,,, nethnam sudu nil menik kiyanne mokakda,, kataka lagnaya upan sikuru grahayage apala tiyena ayata dama mila adu palingu crystal wargayak da,, kiyala dennako,,, nawa rathna menik genath kiyala denna,,,
@prabathchamara3490
@prabathchamara3490 4 жыл бұрын
👍
@dilithchaminda238
@dilithchaminda238 Жыл бұрын
අයියේ සකන් ගල් හමුවෙන තැන් වල මැනික් පිහිටිමක් තියෙනවද යට්ට තව ගියොත් වැඩක් වෙයිද
@kavishkadilshan-ri2qn
@kavishkadilshan-ri2qn Жыл бұрын
Kurunegala pradeshaye manik pathakak karala balanna eka asarthakada sir
@priyangaweerasinghe4989
@priyangaweerasinghe4989 10 ай бұрын
Obathumage ponnambar 1k daenawada.
@ravindudeyagahage6891
@ravindudeyagahage6891 3 жыл бұрын
මැණික් ගලක් සම්බන්ධව තොරතුරු කීපයක් දැනගැනීමට අවශ්‍යයි.සම්බන්ධ කරගන්න විදියක් කියනවද?
@laleendraweerakoon3959
@laleendraweerakoon3959 2 жыл бұрын
You are doing a good job with Gem knowledge seeking Layments dear. Tks.
@ishankavlogs1185
@ishankavlogs1185 Жыл бұрын
Definitely 💪💪
@thilakkannangara9491
@thilakkannangara9491 Жыл бұрын
මල්ලි ඔයාගේ video පලවැනි එකේ සිට අංක කරන්න එවිට අපට මුල ඉදලා බලන්න ලේසී යි
@singhecinema6904
@singhecinema6904 4 жыл бұрын
Kamidu aiye manika patamalawak karanna kohomada mata visthara dana ganna one
Gemstones Identification -ZIRCON Sinhala Episode 08 LIFE By KAMIDU
14:24
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 50 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 25 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 194 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН
GARNET-Gemstones Identification Sinhala Episode 02 LIFE By KAMIDU
24:06
Practical Gem testing SAPPHIRE
12:28
LIFE By KAMIDU
Рет қаралды 22 М.
Important fact about Ceylon blue sapphire & Price Guide !!
4:43
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 50 МЛН