Bluetooth FM mp3 USB kit installation | solutions for Bluetooth noise humming

  Рет қаралды 37,314

Geek4tec

Geek4tec

Күн бұрын

Пікірлер: 145
@geek4tec605
@geek4tec605 Жыл бұрын
පවර්ෆුල් ඇම්ප්ලිෆයර් සහිත MP3 Kit මෙතනින් ලබාගන්න. Daraz ✅rb.gy/t214w2 මේ ලින්ක් එකෙන් අවශ්‍ය amp එක මිලදී ගන්න Aliexpress product links ⭐TPA3116D2 160W Dual-channel Stereo ★ 👉 s.click.aliexpress.com/e/_AqgYmx ⭐TPA3116D2 240W Dual-channel Stereo ★ 👉s.click.aliexpress.com/e/_Dlpvxxz ⭐TPA3116D2 100w mono 👉s.click.aliexpress.com/e/_DE6FfgJ ⭐TPA3110 amplifier 👉 s.click.aliexpress.com/e/_DDXtjAj ⭐50W 40W Amplifier MP3 Decoder Board 12V Bluetooth 5.0 Car Player 👉 s.click.aliexpress.com/e/_Dec... ⭐60W Amplifier MP3 Decoder Board 12V Bluetooth 5.0 Car Player 👉 s.click.aliexpress.com/e/_Dm9FNOL ⭐80W Amplifier MP3 Decoder Board 12V Bluetooth 5.0 Car Player 👉 s.click.aliexpress.com/e/_DBI0l4R ⭐160W Amplifier MP3 Decoder Board 12V Bluetooth 5.0 Car Player 👉s.click.aliexpress.com/e/_De7XmLp ⭐10W 6W Bluetooth Amplifier MP3 Decoder Board Microphone Car Mp3 s.click.aliexpress.com/e/_De8YUXZ ⭐10W Amplifier Bluetooth DIY MP3 Decoder Board 👉 s.click.aliexpress.com/e/_DmvUkgL kzbin.infogaming/emoji/7ff574f2/emoji_u1f449.png
@SunilJayakodi-yr5eg
@SunilJayakodi-yr5eg 11 ай бұрын
දැනුවත් කිරිම ට ස්තුතියි ❤
@SamanKumara-b5v
@SamanKumara-b5v 2 ай бұрын
Mekata bass, treable, hay karanna puluwanda?
@sanjeewamaduranga4254
@sanjeewamaduranga4254 Ай бұрын
Sir..When you increase the volume, the sound cuts out. What is the reason for that
@geek4tec605
@geek4tec605 Ай бұрын
Use 4400uf capacitor parelell to the power lone with 5A power supply
@sanjeewamaduranga4254
@sanjeewamaduranga4254 Ай бұрын
Thx...
@anojakumudunidharmasena5319
@anojakumudunidharmasena5319 2 ай бұрын
නොයිස් එක නැති කරගන්න දාන capariter එක ගැන කියනවද
@geek4tec605
@geek4tec605 2 ай бұрын
2200uf ekak power line ekata parelel danna
@SamanKumara-b5v
@SamanKumara-b5v 2 ай бұрын
Mokadda parelel kiyala thiyenne pahadili ayemath kiyannako
@SamanKumara-b5v
@SamanKumara-b5v 2 ай бұрын
Mama volume controller eka hay karanne nathuwa anith tika hay kara. Eth noise eka enawane ekata mokada karanne. Siduwa lawata aheno mokadda karanna ona ekata reply pleassss
@geek4tec605
@geek4tec605 2 ай бұрын
bletooth kit ekata 2200 uf capacitro ekar danna power pathhata
@SamanKumara-b5v
@SamanKumara-b5v 2 ай бұрын
2200 uf capacitor ekath hay kara eth enawane
@rukmankumara4359
@rukmankumara4359 Жыл бұрын
මෙ ඇප් පේක ඒක සුපිරි සවුඩි තියනවා
@nilankanuwan3579
@nilankanuwan3579 Жыл бұрын
ස්තුතිවන්ත වෙනවා මහත්තයා ඔබට ජය වේවා මේවගේ ඒවා ගේන්න තවත් ගොඩාක් ස්තුතියි ඔබට
@geek4tec605
@geek4tec605 Жыл бұрын
බොහොම ස්තූතියි. ඔබ තුමාට සුභ අලුත් අවුරුද්දක් වේවා
@SithumElectric
@SithumElectric 6 ай бұрын
ඔය ඇම්ප් එකේ සවුන්ඩ් උපරිම දාපුවම කැඩි කැඩි කැඩි ඇහෙනවනෙ ඒකට විසඳුමක් කියන්නකෝ
@SithumElectric
@SithumElectric 6 ай бұрын
මං දුන්නෙ 12 5A power pack එකකින්
@geek4tec605
@geek4tec605 6 ай бұрын
2200uf cap ekak pwer supply line ekata parwllel danna
@suniljayakody3705
@suniljayakody3705 Жыл бұрын
😊ඉතාමත අගෙට දැනුවත් කරනවා ස්තුති යි නැවත හමුවෙමු .
@හොඳමපුතා
@හොඳමපුතා 8 ай бұрын
මයික් එකක් හයි කරන්නේ කොහොමද කියලා අපිට කියලා දෙන්නකෝ...❤❤❤
@gaminiweerasinghe6408
@gaminiweerasinghe6408 11 ай бұрын
❤❤❤ ela
@m.a.s.kumara
@m.a.s.kumara Ай бұрын
Usb kit ekata suply dena thanin dunnata usb kit eka vada karanne na ne emokada
@geek4tec605
@geek4tec605 Ай бұрын
සබ් එකට වෙනම පවර් දෙන්න
@m.a.s.kumara
@m.a.s.kumara Ай бұрын
Oya mekata karant eka dunne mokenda
@geek4tec605
@geek4tec605 Ай бұрын
12v 5A smps power supply
@SamanKumara-b5v
@SamanKumara-b5v Ай бұрын
Meke usb kit ekata karant eka dunna gaman on wela off wenawane ekata mokada karanne please reply
@geek4tec605
@geek4tec605 Ай бұрын
පවර් සප්ලයි එක පොඩ්ඩක් චෙක් කරන්න ඇම්පියර් 2 විතර පවර් එකකින් දීලා බලන්න
@geek4tec605
@geek4tec605 Ай бұрын
ඇම්පියර් පහක් වගේ වුනොත් තවත් හොඳයි
@Dilani1980
@Dilani1980 2 ай бұрын
Daraz eken amplifier ekka mp3 kit eka ගත්තොත් ආය amplifier sarkit එක හයි කරන්න ඔනිද
@geek4tec605
@geek4tec605 2 ай бұрын
aye amplifiers one naha
@lakshanishara6620
@lakshanishara6620 Жыл бұрын
Volume control එකට යන වයර් වල L, R මාරැ උනොත් මොකද්ද වෙන්නෙ
@geek4tec605
@geek4tec605 Жыл бұрын
අවුලක් වෙන්නෙ නෑ
@SakuwaTiktok
@SakuwaTiktok 6 ай бұрын
Ane ayye oya widiyata set kara eth sound enne neni😢
@geek4tec605
@geek4tec605 6 ай бұрын
Bluetooh eka ckeck karanna
@Dilani1980
@Dilani1980 2 ай бұрын
Dialog tv eke power suply eken denna puluwan ne
@geek4tec605
@geek4tec605 2 ай бұрын
puluwan habai loku speakers walata nam madi
@manjulasampath2432
@manjulasampath2432 6 ай бұрын
අයියෙ මගෙ usb kit එකට රිමෝට් එක වැඩ නැ කඩෙන් ගද්දි කීවා වෙනම සිග්නල් දෙන්ඩ ඕනා කියල මගේ usb kit එක sunchonglic එකක් ඒක හදන හැටි කියලා දෙන්ඩකො 😔
@sampath.samarathungaArachchi
@sampath.samarathungaArachchi 5 ай бұрын
5v - 1A phone charger ekakin USB kit ekata witharak power supply eka denna puluwanda mahathmaya.
@geek4tec605
@geek4tec605 5 ай бұрын
Usb ki eka 5v nam puluwan
@anojakumudunidharmasena5319
@anojakumudunidharmasena5319 2 ай бұрын
12 v barida
@SLAutoMachanic
@SLAutoMachanic Жыл бұрын
අයියේ ඔය usb කිට් එකට ඈම්ප් එකක් හදන විදිය කියලා දෙන්නකෝ වොලියුම් එකයි බේස් එකයි කන්ට්‍රෝල් කරන්න පුලුවන් ඈම්ප් එකක්
@Electronicmindsofficial
@Electronicmindsofficial Жыл бұрын
Cap eke valtage eka kiyd
@geek4tec605
@geek4tec605 Жыл бұрын
16v-50v අතර ඕනෑම එකක් දාන්න
@rnjithkrk
@rnjithkrk Жыл бұрын
Thanks brother ✌️✌️
@gagayan4102
@gagayan4102 Жыл бұрын
මේකට 35v 4700uf capacitor එකක් set කරපු ගමන් current එකක් වදිනවා වගේ එලියක් එනවනේ
@popularnow128
@popularnow128 Жыл бұрын
video eka supiri ❣️
@ShashinthaIndrajith
@ShashinthaIndrajith 6 күн бұрын
7805 ic ekata 8v denna beida
@geek4tec605
@geek4tec605 5 күн бұрын
28v venakan puluwan
@rskproductions5397
@rskproductions5397 2 ай бұрын
100k එකක් හොදද ?
@geek4tec605
@geek4tec605 2 ай бұрын
දාන්න පුළුවන් අවුලක් නෑ
@m.a.s.kumara
@m.a.s.kumara Ай бұрын
Usb kit ekata karant eka yanne na ne ay e
@geek4tec605
@geek4tec605 Ай бұрын
display නැති මොඩල් එකේ නං sp එකෙන් කරන්ට් එක දෙන්න බැහැ. ආදරේ පොඩ්ඩක් මාරු කරලා බලන්න..
@m.a.s.kumara
@m.a.s.kumara Ай бұрын
Display thiyena module ekak thama thiyenne .regulater eken karant eka yanne na usb kit ekata. eke suply dena (+) pin eken karant eka yanne na mokadda karanna ona ekata
@neelrathnasiri6885
@neelrathnasiri6885 Жыл бұрын
7805 ic එක දාන්නෙ නැතිව 2200uf capacitor එක යොදනවා නම් 12v සප්ලයි එකෙ ධන රිනට සෙට් කලාම හරිද
@geek4tec605
@geek4tec605 Жыл бұрын
හරි,7805 දාන්නෙ 5v Bluetooth kit වලට,12v Bluetooth kit වලට අවශ්‍ය නෑ .කෙලින්ම ඩීසී ඩෙන්න 2200 uf ගන්න
@neelrathnasiri6885
@neelrathnasiri6885 Жыл бұрын
මම 2200 capacitor එකක් සෙට් කලා මගෙ 12,v usb kit එකට. එත් හම් එක තියෙනවා . එ මොකද . Usb එකට එන ධන රිනට මැද්දෙන් capacitor ධන රින් සෙට් ක්ලෙ. ස්තුතියි ඔබතුමා ට
@popularnow128
@popularnow128 Жыл бұрын
Tpa 3110 amplifieamplifier board ekata volt 12ta wada dunnata kamak nadda
@geek4tec605
@geek4tec605 Жыл бұрын
24v වෙනකන් දෙන්න පුළුවන්
@nethra9635
@nethra9635 8 ай бұрын
අය්යෙ ඕකට 12v 5 a Pawer pak එකෙන් දුන්නොත් අව්ලක් වෙයිද .plz reply
@geek4tec605
@geek4tec605 8 ай бұрын
👍👍👍
@indikaupulsenadheera3723
@indikaupulsenadheera3723 11 ай бұрын
12v, 35A හෝ 35+ A denna puluwanda
@geek4tec605
@geek4tec605 11 ай бұрын
Puluwan
@SamanKumara-b5v
@SamanKumara-b5v Ай бұрын
Me vidiyatama hay karath noise ekak enawane ekata mokada karanne
@geek4tec605
@geek4tec605 Ай бұрын
oyage power supply chech karanna, caps maru karalabanna
@leocurreri
@leocurreri 9 ай бұрын
Hi! what type of potentiometer do you use? what value (ohm) does it have? Thank you!
@geek4tec605
@geek4tec605 9 ай бұрын
50k
@සුභාෂන්8986
@සුභාෂන්8986 Жыл бұрын
මේක කඩේ කියද අයියේ
@popularnow128
@popularnow128 Жыл бұрын
Capacitor එක වෝල්ට් කීයෙ එකක්ද ගන්නෙ, කඩෙන් ඇහුව වෝල්ට් කීයෙ එකක්ද ඕනි කියල
@geek4tec605
@geek4tec605 Жыл бұрын
25-50v
@dinukadananjaya
@dinukadananjaya Жыл бұрын
Aiye oken 115w bapal dekakata hi karata awlak nedda
@geek4tec605
@geek4tec605 Жыл бұрын
අවුලක් නෑ
@popularnow128
@popularnow128 Жыл бұрын
අයියේ මේ ඈම්ප් එකක් ගෙන්නුවා, ඒකෙ සවුන්ඩ් එක බොහොම පොඩ්ඩයිනෙ ඇහෙන්නෙ, 5v ඈම්ප් බෝඩ් එකේ තරම් වත් සවුන්ඩ් නෑනෙ, 16v දුන්නා ඒත් සවුන්ඩ් බොහොම පොඩ්ඩයි සවුන්ඩ්
@geek4tec605
@geek4tec605 Жыл бұрын
එහෙම වෙන්න නම් බෑ ඔයා දුන්න power supply එක මොකක්ද?. input output හොඳට check karala balanna,ඒත් අවුල නම් පොඩ්ඩක් ඉලෙක්ට්‍රොනික් දන්න එක්නොකොට කියලා පොඩ්ඩක් බලවා ගන්න.මේකේ සාමාන්‍ය හොඳම sound එකක් එනවා
@popularnow128
@popularnow128 Жыл бұрын
@@geek4tec605 වෝල්ට් 16ක් දුන්නා, පොඩි සවුන්ඩ් එකක් එන්නෙ, ඉලෙක්ට්‍රොනික් වැඩ කරන කෙනෙකුට කියලා බලවගත්තා, එයත් කිව්වෙ මේකෙ සවුන්ඩ් මදි කියලා
@FullRange114
@FullRange114 7 ай бұрын
Power supply parrler karala ampire wadi karana eka gana video ekak karannako aiye class d amp walata ganna puluwan ekak mage amp eka class d 240 w 24 v ampire 10 k dunnath madi eka volume karanna ba uparima . Mekata wisandumak kiyala dennako godak thanks.❤❤
@geek4tec605
@geek4tec605 7 ай бұрын
24v SMPS da Damme? Ehemanam 24v 10A smps 2k parelell karala denn,
@chandimakariyawasam4483
@chandimakariyawasam4483 Жыл бұрын
12v 0.5A power denna puluwanda
@geek4tec605
@geek4tec605 Жыл бұрын
Mp3'kit ekata witharak nam athi
@chandimakariyawasam4483
@chandimakariyawasam4483 Жыл бұрын
@@geek4tec605amp ekatath ekka kochchra denna onada?
@nilangakavihara2063
@nilangakavihara2063 Жыл бұрын
100k volume control එකක් ගත්තට අවුලක් නෑ නේද
@geek4tec605
@geek4tec605 Жыл бұрын
අවුලක් naa
@travelbrothers543
@travelbrothers543 11 ай бұрын
Volume control එකක් අනිවාර්යයෙන් දාන්න ඔනේද?
@geek4tec605
@geek4tec605 11 ай бұрын
දැම්මොත් හොඳyi
@chamindarajapaksha7124
@chamindarajapaksha7124 Жыл бұрын
12v -3A ටිුස්පොමර් එකෙන් 7805 ICඑක හරහා5vක් USB කිට් එකට ගන්න පුලුවන්ද.
@geek4tec605
@geek4tec605 Жыл бұрын
පුළුවන්
@chandimakariyawasam4483
@chandimakariyawasam4483 11 ай бұрын
Mekata 12v 5A dunnata awlak nadda....?
@geek4tec605
@geek4tec605 11 ай бұрын
👍
@sureshmadushanka1107
@sureshmadushanka1107 Жыл бұрын
Oya 30w 30w amp ekak neda.oke volume wadi karama sound quality nati eka normal da aiye
@geek4tec605
@geek4tec605 Жыл бұрын
වෙන්නේ නම් නෑ.මගේ වීඩියෝ එක නම් sound quality ටිකක් අඩුයි.මොකද volume එක වැඩි කරහම camers mic එකට ගොඩක් සද්දෙ වැඩි නිසා noise එනවා
@chalimax875
@chalimax875 Жыл бұрын
100w amp ekakata wage set karnna puluwanda meka aulak nadda
@geek4tec605
@geek4tec605 Жыл бұрын
පුළුවන්
@janakafonseka4596
@janakafonseka4596 Жыл бұрын
හොඳට පැහැදිලිය
@SrimalchathurangaJayathilaka
@SrimalchathurangaJayathilaka 2 ай бұрын
chip ekan sindu ahannath puluwanda
@geek4tec605
@geek4tec605 2 ай бұрын
Puluwa
@madhuofficialgaming1227
@madhuofficialgaming1227 Жыл бұрын
Thanxs aiyyata
@ravijayasundara-eu9gf
@ravijayasundara-eu9gf 10 ай бұрын
Mekata use karapu power supply eka mokakda brother.. Thanks
@geek4tec605
@geek4tec605 10 ай бұрын
12v 5a switch mode power supply
@krishananjana9303
@krishananjana9303 Жыл бұрын
ඔය සම්පුර්ණ බඩු ටිකට කීයක් විතර යනවද.
@geek4tec605
@geek4tec605 Жыл бұрын
2000-3000k vage yai
@supunsandaruwan158
@supunsandaruwan158 Жыл бұрын
Mp3 kit eka 1300 amplifier eka 800 swich eka 200ada gatte mn
@kavisnsannimeensandeepa4666
@kavisnsannimeensandeepa4666 2 ай бұрын
ඇම්ප් එක රත් වෙන්නෙ ඇයිද😣😣😣😣😣😣😣😣
@geek4tec605
@geek4tec605 2 ай бұрын
හීට් සින්ක්, පවර් පොඩ්ඩක් චෙක් කරන්න
@RMWfoodies
@RMWfoodies 11 ай бұрын
Meka wheel walata hai kranna puluwanda
@geek4tec605
@geek4tec605 11 ай бұрын
Puluwan
@RMWfoodies
@RMWfoodies 11 ай бұрын
@@geek4tec605 mge laga AliExpress eken genapu tpa 3110 amp eka thiyenawa anith kali tikane.mekata thawa ganna oni keli monawada kiyala kiyanna puluwanda
@madhuofficialgaming1227
@madhuofficialgaming1227 Жыл бұрын
Mn hoya hoya hitapu deyak dana gatte
@area9568
@area9568 11 ай бұрын
TPA 3110 amp එකට 12V 1A දුන්නොත් Amps ගාන මදිද?
@geek4tec605
@geek4tec605 11 ай бұрын
2a wath denna
@area9568
@area9568 11 ай бұрын
@@geek4tec605 12v කරපු ups transfomer එක අවුලක් නැත්ද?
@rashmikaranasinha9351
@rashmikaranasinha9351 Жыл бұрын
USB kit එක කීයද
@geek4tec605
@geek4tec605 Жыл бұрын
1000ට ගත්තේ
@spinkmalshan4464
@spinkmalshan4464 Жыл бұрын
මං මෙහෙම සෙට් කරා එක ස්පිකර් එකක් ඇහෙන්නැ කන්ට්‍රොලර් එක අයින් කරලා ඩිරෙක්ට් දුන්නම දෙකම වැඩ
@geek4tec605
@geek4tec605 Жыл бұрын
Volume control එක පැත්තක් වැඩ කරන්නේ නැතුව ඇති ඒකයි එහෙම වෙන්නේ.වෙන එකක් දාලා බලන්න
@sandeepiddagodage
@sandeepiddagodage Жыл бұрын
Mekata onima size ekaka speakers connect karanna puluwnda aiye
@geek4tec605
@geek4tec605 Жыл бұрын
මම අඟල් 10:00 වෙනකම් ස්ටිකර්ස් වලට දාලා තියෙන. Tpa3110 amp
@vihangarashmitha1359
@vihangarashmitha1359 Жыл бұрын
අයියෙ මේ amp එක කොච්චරකල් පාවිච්චි කරන්න පුලුවන්ද
@mhdenzildesilvamhddesilva2264
@mhdenzildesilvamhddesilva2264 Жыл бұрын
60w ඇම්පෙකට ඕක හයි කරන්නෙ කොහොමද
@geek4tec605
@geek4tec605 Жыл бұрын
මේ ක්‍රමයට ම තමා හයි කරන්නේ
@navoddilshan3778
@navoddilshan3778 Жыл бұрын
ane ayye oya nil pata sarkit eka mokak kiyalada ellanna oni kaden kiyak veyda
@Dewmika
@Dewmika Жыл бұрын
12 v mp3 kit ekakta one volt kiye capicitor ekkd
@geek4tec605
@geek4tec605 Жыл бұрын
16v-සිට ඕනම එකක් දාන්න පුළුවන්.
@snboy8631
@snboy8631 Жыл бұрын
😢12 volt කරන්ටි එකෙන් වැඩ කරන්න හදන්න පුළුවන් ද?
@geek4tec605
@geek4tec605 Жыл бұрын
puluwan
@shashinbro2709
@shashinbro2709 Жыл бұрын
බ්ලුටුත් මොඩියුල්ලෙකක් හයි කරන්න පුලුවන්ද
@geek4tec605
@geek4tec605 Жыл бұрын
Puluwan
@DiyonRashmika-g3p
@DiyonRashmika-g3p 8 ай бұрын
මේක වැඩ කරන්න ඈම්ප් එකක් ඔනෙම ද
@geek4tec605
@geek4tec605 8 ай бұрын
Ow
@geek4tec605
@geek4tec605 8 ай бұрын
ඈම්ප් තියෙන ඒවත් දරාස් එකේ තියෙනවා
@DiyonRashmika-g3p
@DiyonRashmika-g3p 8 ай бұрын
@@geek4tec605 මට දරාස් එක ලින්ක් ටිකක් එවන්න පුලුවන් ද
@lakshmancristy365
@lakshmancristy365 Жыл бұрын
Mekata 100k ekak dammoth sadde wadi weida
@geek4tec605
@geek4tec605 Жыл бұрын
ඔව්
@ManjulaKumara-q6l
@ManjulaKumara-q6l 3 ай бұрын
Mik pot
@snboy8631
@snboy8631 Жыл бұрын
පුළුවන් ද හදන්න
@gagayan4102
@gagayan4102 Жыл бұрын
7805 Ic regulator එක තියෙන 12v bluetooth kit එකකට 12v දීලා capacitor එක set කෙරුවම hum එක නැතිවෙනවද?
@geek4tec605
@geek4tec605 Жыл бұрын
ඔව්
@popularnow128
@popularnow128 Жыл бұрын
අයියේ පෝන් එකෙන් සවුන්ඩ් අඩු වැඩි කරද්දි ස්පීකර් වලත් සවුන්ඩ් අඩු වෙනවද නැද්ද
@geek4tec605
@geek4tec605 Жыл бұрын
ඔව් අඩු වැඩි වෙනවා
@popularnow128
@popularnow128 Жыл бұрын
18650 battery 4 series karala power supply dunna loku sound ekak nane 🙄
@geek4tec605
@geek4tec605 Жыл бұрын
ඇම්ප් එක මොකක්ද ඔයා පාවිච්චි කරමු
@popularnow128
@popularnow128 Жыл бұрын
@@geek4tec605 මේ වීඩියෝ එකේ තියෙන ඈම්ප් එක බැටරි 4ක් siries කරල power supply දුන්නා, ඒත් ලොකු sound එකක් නැනෙ 🙄
@senuramalaka3455
@senuramalaka3455 Жыл бұрын
oya 3110 ganna link dannko
@geek4tec605
@geek4tec605 Жыл бұрын
මගෙ 3110 amp review video eka link eka thiyenwa
@Jagathchamila-s8s
@Jagathchamila-s8s 11 ай бұрын
Bess thiyenwa da
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,8 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 126 МЛН
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 17 МЛН
Mp3 Usb Bluetooth Board Problems and Solutions(Part-1)
10:09
KVR Electronics
Рет қаралды 111 М.
How to Connect a USB Kit and Volume Control to an Stereo Amplifier EP - 2
9:30
Anyone can repair PCB now!!
13:29
Engineering Facts
Рет қаралды 767 М.
Сюрприз для Златы на день рождения
00:10
Victoria Portfolio
Рет қаралды 2,8 МЛН