BNS - Lanka Matha (ලංකා මාතා)

  Рет қаралды 1,655,499

Bathiya N Santhush

Bathiya N Santhush

Күн бұрын

Vocals by Bathiya & Santhush
Composed by Sri Shyamalangan
Lyrics by Shehan Galahitiyawa
Video Director - Prasanna Jayakody
Backing Vocals by Umara/Ashanthi / Jananath / Sachith
Arranged by Sri Shyamalangan , Bathiya Jayakody, Sachith Peiris
Album - Lanka Matha - "a tribute to our great nation"
Studio - Saregama Music
C&P - 2009
ලංකා මාතා
හදවත ගැඹුරේ ධීර චේතනා - මේ සිව් හෙළයේ දසත විසිරුවා
එක් වෙමූ - සුරකිමු - ලක් මෑණියන් සෑමදා
මේ ලොව බිහිවූ දිනයේ සිට මෙමා - අවසන් හුස්මත් ගිලිහි යනතුරා
එක හෙළා පුදදෙමු - අපේ ජීවිතේ ලේ පවා
ශ්‍රී ලංකා භුමී නාමදිමු සැවොමා - වන්දේ ලක් මෑණි සැමදා
ශ්‍රී ලංකා මාතා - පෑ විස්කම් බෝමා
ශ්‍රී ලංකා මාතා - රකිමි සැමදා
ශ්‍රී ලංකා මාතා - පෑ විස්කම් බෝමා
ශ්‍රී ලංකා මාතා - වඳිමි සැමදා
උරිනුර ගැටිලා බලය විහිදුවා - දාබිඳු හෙළලා සවිය පැමිණා
සැම දනා - දිවි දෙමූ - හෙළ භුමියේ නමිනා
ඔදතෙද පාලා සිංහ ධජ හොවා - ලය පුද කරලා තේජසින් සැමා
හඬ නගා පවසමු - අභිමානයේ ගායනා
‘Lanka Matha’ is an audiovisual tribute to the great Nation of Sri Lanka and its people. It is also a celebratory token to mark Sri Lanka’s 61st Independence Day celebrations just before the end of the 30 year civil war. The ‘Lanka Matha’ concept was developed by the Ministry of Defence in partnership with Bathiya & Santhush that deliver the message of patriotism and love for one’s motherland.
‘Lanka Matha’ is performed and produced by Bathiya & Santhush, composed by Sri Shyamalangan and written by Shehan Galahitiyawa. The ‘Lanka Matha’ music video was directed by award winning film director Prasanna Jayakody.
“Lanka Matha delivers a heartfelt message of patriotism through musical and visual artistry. It is a salute to both Sri Lanka and the heroic people who strive to protect our motherland.

Пікірлер: 2 100
@nouchalihettiarachchi699
@nouchalihettiarachchi699 5 жыл бұрын
මේක තමා එදා මෙදා තුර බිහිවූ හොදම දේශාභිමානී ගීතය. ❤️
@guruofsouls8716
@guruofsouls8716 5 жыл бұрын
Truly without any doubt, the best feel an anthem would create in our souls and minds, this creation of B&S has done justice to officially announce this as the anthem of freedom of our beloved mother land, Sri Lanka.⭐🌟🌠🥰❤💐
@lakmal1238
@lakmal1238 5 жыл бұрын
Nishy Hettiarachchi hmmm
@vinoddharsana7199
@vinoddharsana7199 5 жыл бұрын
Aekanam atta sooooo super
@sl60tv40
@sl60tv40 4 жыл бұрын
oba e wenuwen kalahaki siyayalla karanna budusaranayi
@tiharads3979
@tiharads3979 4 жыл бұрын
Exactly though a copy
@rashinitharushika4929
@rashinitharushika4929 2 жыл бұрын
මේ ගීතය කවදා ඇහුවත් හැමදාමත් ඇතිවෙන්නේ පලවෙනියට අහපු දවසේ ඇතිවුන හැගීමමයි...♥️🇱🇰🇱🇰🇱🇰🥺
@levinholite9011
@levinholite9011 2 жыл бұрын
❤🇱🇰🔥
@nawo7077
@nawo7077 2 жыл бұрын
ඔව් අනේ එක ඇත්ත🥰♥
@ravindralalthilakarathna9478
@ravindralalthilakarathna9478 2 жыл бұрын
aththenma. e hamadama danena hamgima aluth
@naveenThilanka-km9lr
@naveenThilanka-km9lr Жыл бұрын
Definitely ❤️😊
@Nexus-NG
@Nexus-NG 7 ай бұрын
රටට කෙල වෙලා මිනිස්සු රට දාල යද්දිත් ලෝකෙන්ම ලංකාව චාටර් වෙලා තියෙද්දිත් කවද හරි ලංකාව ලෝකේ ඉදිරියේ වැජබේවා කියන ප්‍රාර්ථනාව බලාපොරොත්තුවක් එක්ක මේක අහනවා 💙🇱🇰 අපෙන් මතු පරම්පරාවට ආඩම්බරෙන් ලෝකේ ඉදිරියේ හිටගන්න පුලුවන් වෙන දවසක් අපි හදමු 🙏🏻🇱🇰 love my motherland 🇱🇰💙
@thisalpabasara2008
@thisalpabasara2008 3 ай бұрын
Aniwa
@thisalpabasara2008
@thisalpabasara2008 3 ай бұрын
Aniwa
@sasankaanushan5355
@sasankaanushan5355 2 ай бұрын
🇱🇰🙏
@AshelKHT-rl4ew
@AshelKHT-rl4ew Ай бұрын
මාත් අපි කවද හරි අපේ මාතෘභූමිය ලෝකේ ඉහලින් ඔසවමු☝️🇱🇰
@Rastha_Kolla
@Rastha_Kolla 2 жыл бұрын
කොච්චර බාධක ආවත් ලංකාව වට්ටන්න කාටවත් බෑ ආයෙ කොහොමහරි නැගිටිනවා ඒක තමා සිංහයො කියන්නෙ🇱🇰 ආදරෙයි මගෙ රටට හැමදාමත්🇱🇰❤️
@hansi2954
@hansi2954 Жыл бұрын
🇱🇰💪
@ashelpasindu4142
@ashelpasindu4142 Жыл бұрын
🇱🇰🙏
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
ජිවීතේට යුද්දයක් පැරදිලා නැති ජාතීයක් බොලව් අපි. තම ජාතීය ගැන කැක්කුමක් නැත්තෙ අවජාතකයින්ටයි🦁 🦁 💪 💪  🦁 🦁 💪 💪
@lasithmalanga
@lasithmalanga Жыл бұрын
🎉
@shiyamsadiyan1578
@shiyamsadiyan1578 10 ай бұрын
🇱🇰💪
@amharmohamed
@amharmohamed 3 жыл бұрын
I’m travelling for 20 countries around the world 🌎... Never seen like Sri Lanka 🇱🇰 I proudly saying I’m a Sri Lankan!!
@naldiss87
@naldiss87 3 жыл бұрын
Same ...been to 26 countries but not like back home 🙏
@stephan_23wt
@stephan_23wt 2 жыл бұрын
Ane ynw yn thambiya ..ape ratata aithiyk koind ubt
@manuelfernando9729
@manuelfernando9729 2 жыл бұрын
Same here!!....SL is such a special place destroyed by politicians
@sureshpriyadarshana9203
@sureshpriyadarshana9203 Жыл бұрын
🙏
@cffgg720
@cffgg720 Жыл бұрын
Proud sri lankan ❤️
@travelpuma4738
@travelpuma4738 2 жыл бұрын
මම කියන්නේ ලංකාවේ හැම ඉස්කෝලෙකම උදේ පිරිත් දානවට වඩා මේ ගීතය අනිවාර්යයෙන්ම දාන්න ඕන. එතකොට ඉගෙනගන්න ලමයි ට වුනත් රට ගැන මාරම ගැම්මකින්ම උදේ පාන්දරට මේක අහද්දී අමුතුම ප්‍රබෝධයක් වගේම අභිමානයක් ඇති වෙනවා. BnS congratulations
@hirusharandwe9216
@hirusharandwe9216 2 жыл бұрын
ජාතික ගිය වෙනුවට්ස් දැම්මා නම් හරි
@upalislk6553
@upalislk6553 13 күн бұрын
I definitely agree with you for this.. definitely we need to teach our children about what we passed and about our great heros..🇱🇰🇱🇰🇱🇰🇱🇰🇸🇦🇸🇦🇸🇦🇸🇦
@ruwanthiwanigasekara5706
@ruwanthiwanigasekara5706 5 жыл бұрын
ලේ නහර පවා උණු වෙනව මෙ සින්දුව අහද්දි.බුදු සරණයි මගෙ ශ්‍රී ලංකාවට.
@guruofsouls8716
@guruofsouls8716 5 жыл бұрын
Truly without any doubt, the best feel an anthem would create in our souls and minds, this creation of B&S has done justice to officially announce this as the anthem of freedom of our beloved mother land, Sri Lanka.⭐🌟🌠🥰❤💐
@mahindarajawarcriminalpaks4129
@mahindarajawarcriminalpaks4129 4 жыл бұрын
Sri Lanka is a land of human rights abusers and war criminals.
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
🙏💙
@kavianjana
@kavianjana Жыл бұрын
❤️❤️❤️
@k.a.bandara3501
@k.a.bandara3501 4 жыл бұрын
පාසලේ උදේ රැස්වීමට කලින් මේ ගීතය වාදනය වුනා මට හොඳට මතකයි. 😭❤️ යුද්ධය අවසන් වුන දවස් වල 2009. මම 9 වසරේ ඒ වෙද්දී. අමරදේව මාස්ටර්ගෙ කාලෙන් පස්සේ බිහිවූ හොඳම දේශාභිමානී ගීතයක්. 🙏🇱🇰
@Madaraonline
@Madaraonline 2 жыл бұрын
දවසක මං මේ රටේ ජනාධිපති උනොත් මුලින්ම දාන්නේ මේ සිංදුව ඒ තරම් අපේ මේ ජන්ම භූමිය ගැන ආදරයක් ඇති කරනවා අපි ඔක්කොම එකම ලේ...මේ ගෞතම බුදුන් වැඩිය මගේ හෙළ පිංබිම නමදිමු සෑමදා ආදරයෙන්..🙏🏻❤️🥺
@Madaraonline
@Madaraonline 2 жыл бұрын
@@mypublic.1257 අනිවාර්යයෙන් මල්ලි සතුටුයි ඔයලා ඔහොම හිතන එකට අපි ඔක්කොම එක වගේ ඉන්න ඔනි සහොදරයා..❤️✌🏻
@abcd19898
@abcd19898 2 жыл бұрын
තරුන ලමයි ඔහොම තමයි හිතන්න ඕනි...රටේ නායකතවය අද හොර පවුලක් බදාගෙන😥😥😥😥😥
@kavindugeethma897
@kavindugeethma897 2 жыл бұрын
මේ සින්දුව උදේ හවස tV එකේ දාන්න ඕනෙ ..මිනිස්සුන්ගේ ලේ වලට වදිනවා මේක... අරගලයට ජය ❤️❤️
@nadilabeygunaratne6789
@nadilabeygunaratne6789 2 жыл бұрын
Ow aththa
@annefonseka6561
@annefonseka6561 2 жыл бұрын
ඇත්තටම 💯 I totally agree !
@diresharajapaksha5998
@diresharajapaksha5998 2 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@sweetfoods8782
@sweetfoods8782 2 жыл бұрын
Mara gammak awa aiiye meka ahaddi oya Hari meka issara damma ude hawa TV eka DN nh Appa mg Amma Australia ekkanak but mg tatha Sinhala udarata manusayek e hinda mg age duwanne Sinha leeee ekamma Mata ona welawaka yanna puluwan Australia walata mg mg aiiyala dennak rata mg Akka rata lankawe Inna mg dewani aiiyai Loku akkai mamai Ayala yai me rata dala ath MN Nam ma lassna rata kawadawathma dala yanne nh Mt aiiyala dundenai akkala dennai MN balama lamaya he
@chathuriimasha7428
@chathuriimasha7428 2 жыл бұрын
අරගලයට ජය 🇱🇰♥️
@r_jay8073
@r_jay8073 5 жыл бұрын
ඉස්සර යුද්දේ අන්තිම කාලෙ ටීවී එකේ හැමතිස්සෙම ගියෙ මේක.එතකොට හිටියෙ 3 වසරෙ.ඒ කාලෙ මාර ආසවකින්,ගැම්මකින් මේක කෑ ගගහ කිව්වා.කොච්චර ගියත් හැමපාරම බැලුව.ඊට පස්සෙ මේ අද බලද්දි මාර වේදනාවක්,දුකක් දැනෙනව ආයෙත් කලින් වගේම උණා නේද කියල හිතෙද්දි.ඒ කාලෙ ටීවී එකේ දැක්ක,ඇහුව දේවල්,ආයෙ කවදාවත් දකින්න,අහන්න නොලැබෙයි කියල හිතපු දේවල් ආයෙත් බලන්න වුණා.පට්ට දුකයි.
@kevinwanigarathne2046
@kevinwanigarathne2046 5 жыл бұрын
සිරාවට මචන😞
@kavith_yahathugoda
@kavith_yahathugoda 5 жыл бұрын
Mama 10 wasare machan
@mjfguy102
@mjfguy102 5 жыл бұрын
Mama 2 වසරේ bn
@lochanakarunathilakapasyal5749
@lochanakarunathilakapasyal5749 5 жыл бұрын
we will be alright bro !!
@dilshanjude7571
@dilshanjude7571 4 жыл бұрын
Sira bn.😒😒😒
@salilkaynatbd9353
@salilkaynatbd9353 5 жыл бұрын
Awesome song 🇱🇰❤🤙 Love from Bangladesh 🇧🇩❤🤙
@hashandananjaya7828
@hashandananjaya7828 4 жыл бұрын
Salil Kaynat BD like hadawatamaganutahara👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@CP-ny2wm
@CP-ny2wm 3 жыл бұрын
Respect to Bangladesh
@hosannaroshanu8175
@hosannaroshanu8175 3 жыл бұрын
Thankyou for the love
@Blackscissor583
@Blackscissor583 3 жыл бұрын
Respect you.
@nik-pw6sk
@nik-pw6sk 3 жыл бұрын
❤️❤️
@Imesh-z6m
@Imesh-z6m 5 жыл бұрын
මේ සිංදුව ඇහෙනකොට ඇඟට පුදුම ගැම්මක් එන්නෙ❤️❤️👌🤩🤩😍😘
@KAVIZZ742
@KAVIZZ742 5 жыл бұрын
IK Video center true 🤗😍✊
@isuru6918
@isuru6918 5 жыл бұрын
sirawata
@guruofsouls8716
@guruofsouls8716 5 жыл бұрын
Very true... Excellent feeling within.... ⭐🌟🌠🤝💐
@kavindyasewwandi1569
@kavindyasewwandi1569 5 жыл бұрын
Thats true 💪💪💪
@vindidesilva5867
@vindidesilva5867 5 жыл бұрын
Sahathika aththa....Mama kiwweth oya tikamai.
@prabodawickramasinghescien855
@prabodawickramasinghescien855 2 жыл бұрын
අවුරුදු 8කට පස්සෙ ආසියානු කුසලානය දසුන් ශානක ඇතුලු පිරිස දිනාගත්තට පස්සෙ (2022/09/11) ගැම්මෙන් බලන මම ..😌
@hirushaashan5955
@hirushaashan5955 Жыл бұрын
මමත් ❤️💪
@positivevibes1938
@positivevibes1938 Жыл бұрын
මාත් 🔥
@raptar4501
@raptar4501 Жыл бұрын
🌍🌍😘
@rashmika2k16
@rashmika2k16 Жыл бұрын
හැමෝම අපේ පන්ති වල කෙල්ලෝත් දැන් බලනවා
@erandichandrasekara824
@erandichandrasekara824 Жыл бұрын
World cup එකට semi යන්න බැරිවෙයිද බයෙන් ඉදලා අද ඇෆ්ගනියෙන් දිනුවම ආයෙත් අහන්න ආවා 2022.11.01❤️ ❤️🇱🇰 🎊️
@knowledgeiswealth5036
@knowledgeiswealth5036 7 ай бұрын
Long live Srilanka, love from India 🇮🇳
@halfmad_philosopher9825
@halfmad_philosopher9825 4 жыл бұрын
❤️❤️....🇮🇳🇮🇳 I can't understand but I can feel💙
@Yashvy7777
@Yashvy7777 3 жыл бұрын
❤️❤️❤️❤️
@divyabandara2280
@divyabandara2280 3 жыл бұрын
Love from Sri Lanka 💕
@rdafin9862
@rdafin9862 3 жыл бұрын
Thanks friend
@rxndxm_mf861
@rxndxm_mf861 3 жыл бұрын
Thank u bro❤🇱🇰🇮🇳❤
@Blackscissor583
@Blackscissor583 3 жыл бұрын
Thanks
@Daredevils999
@Daredevils999 5 жыл бұрын
ජාතික ගීයට පමණයි දෙවැනි වෙන්නෙ මෙම ගීතය. ඉස්සර ඉදන් මේක අහද්දි එන රට ජාතිය ගැන හැගීම කියලා නිම කරන්න බෑ. ඉස්සර ඉස්කෝලෙ හැමදාම උදේට මේකෙම ඉන්ස්ට්‍රැමෙන්ටල් වර්ශන් එක දානවා. ඒ වෙලාවට හිරිගඩු පිපෙන ගමන් එන ගැම්ම ❤️
@basuruapurwa0009
@basuruapurwa0009 5 жыл бұрын
Bro.. 💯💯💯🇱🇰
@denethkithmina7128
@denethkithmina7128 5 жыл бұрын
ammo eka gamma ♥️🇱🇰
@shalaniimasha7587
@shalaniimasha7587 4 жыл бұрын
Ai amaradewa masterge රත්න දිප ජන්ම භුමි
@dewnaka2674
@dewnaka2674 4 жыл бұрын
ඒකනං සිරාවටම
@lankawe
@lankawe 4 жыл бұрын
E unata 122k unlike karala.
@anurawickramasingha2333
@anurawickramasingha2333 2 жыл бұрын
අපි සිංහයෝ... 🔥🔥🦁 අපි නැගිටින්න ඕන කාලේ දැන්... නිදාගෙන හිටියා හොදටම ඇති... සිංහයා අවදි කරන්න ඕන වෙලාවයි මේ 🔥🔥... ශ්‍රී ලංකා අම්මා ලොව සුරපුරයක් කිරීමේ මහා අරගලයට ජය...!!!🙏🙏🔥🔥🦁🦁🦁🦁
@esteemlanka7497
@esteemlanka7497 2 жыл бұрын
ඔවු.දූෂණ හොරකම් විරෝධී වර්තමාන අරගලය සම්බන්ධ කරලා මේ ගීතය යලි ප්‍රතිනිර්මාණය කරනවා නම් හොඳයි.
@yashodaraniroshani9718
@yashodaraniroshani9718 2 жыл бұрын
මෙක අහද්දි හිරි ගඩු පිපුනෙ නැත්නම් මනුස්සයෙක් වෙන්න බැහැ❤
@rizmyfais3793
@rizmyfais3793 3 жыл бұрын
2021 පෙබරවාරි 4.. නිදහස් දිනයෙත් මං වගේ මේක අහන අයත් ඉන්නවද?.. මේ සිංදුව අහද්දි මාර ගැම්මක් තියෙනවා..❤
@Nayakenzz1001
@Nayakenzz1001 3 жыл бұрын
Oo
@ajithkeri209
@ajithkeri209 3 жыл бұрын
Yes Rizmy. We are all Sri Lankans.
@shiroaloka9718
@shiroaloka9718 3 жыл бұрын
Yes
@pasan_munasinghe
@pasan_munasinghe 3 жыл бұрын
11/03/2021 ♥️️‍🔥
@princediyasena4793
@princediyasena4793 3 жыл бұрын
gotta apiwa badaginne thiyala dena gamma!!
@worldlover518
@worldlover518 4 жыл бұрын
Jathiyen muslim Agamen Islam Habai me sinduwa aheddi adatath, Age hirigadu pipenne matath nodanuwathmai.... Anna ekai kiyanne api sinhala, demala, muslim newei thawaduratath me punchi rata athule... Api an kisiwekutath nodeweni niyama Sri Lankika Jathiyak.😍🇱🇰❤️
@chinthanawimukti6172
@chinthanawimukti6172 3 жыл бұрын
Kauda kiyala danne na eunata e adahasata ekenma respect ekenma adarei ❤️ 🇱🇰
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
ආදරෙයි . අපි හැමෝම එකම මවකගේ දරුවෝ 💚
@udithweerasinghe6402
@udithweerasinghe6402 3 жыл бұрын
Respect❤❤❤🇱🇰🇱🇰🇱🇰😍😍💪💪💪💪
@sandalisanuthya6505
@sandalisanuthya6505 3 жыл бұрын
👍👍
@CP-ny2wm
@CP-ny2wm 3 жыл бұрын
Respect mchn.
@hashanudayanga5780
@hashanudayanga5780 2 жыл бұрын
Asian cup එකෙන් පස්සේ අයෙත් සිංදුව බැලුවා.....ආරෙයි ශ්‍රී ලංකා මාතා
@SatyamKumar-px1ch
@SatyamKumar-px1ch 5 жыл бұрын
Our cultures have the SAME ROOT. LOVE YOU GOLDEN LANKA FROM BODH GAYA. 🇮🇳 BIHAR( wihara/vihara in pali -buddhas abode) 🥰🥰
@shehandesilva7996
@shehandesilva7996 4 жыл бұрын
Thank you
@vinjayabandara5591
@vinjayabandara5591 3 жыл бұрын
Thank you ❤️
@PPPP-ww8jq
@PPPP-ww8jq 3 жыл бұрын
thank you
@rxndxm_mf861
@rxndxm_mf861 3 жыл бұрын
Thank u bro❤🇱🇰🇮🇳❤
@Blackscissor583
@Blackscissor583 3 жыл бұрын
Thank you
@bobmarleyfans7818
@bobmarleyfans7818 2 жыл бұрын
සත්තයි කියන්නෙ අවුරුදු දෙකකට ඉස්සෙල්ල අහපු සින්දුවක් අද අහනකොට කදුලු ආවා 😥
@xulilovermariana4239
@xulilovermariana4239 2 жыл бұрын
Matath 😥
@ajinduwara7547
@ajinduwara7547 2 жыл бұрын
😥
@Nadd684
@Nadd684 2 жыл бұрын
sirawata 😭🙏 lakmawata marenna denna ba 🙏💪
@tharindukaveen699
@tharindukaveen699 11 ай бұрын
2023 දී ස්වීඩන් වල ඉදලා අහන්නේ ❤ ලංකාව අපේ රටට ජය 🎉❤
@strangergirl4207
@strangergirl4207 3 жыл бұрын
One Nation One Country 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 Love from Srilankan Tamil girl 🇱🇰🤗🇱🇰🤗🇱🇰🤗🇱🇰🤗
@ridmisanjula7768
@ridmisanjula7768 3 жыл бұрын
Not TAMIL GIRL,its SRI LANKAN💪❤
@strangergirl4207
@strangergirl4207 3 жыл бұрын
@@ridmisanjula7768 😍😍😍😍😍😍😍 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@ridmisanjula7768
@ridmisanjula7768 3 жыл бұрын
@@strangergirl4207 💪❤Never do the mistaks again💪not even in ur dreams💪❤
@strangergirl4207
@strangergirl4207 3 жыл бұрын
@@ridmisanjula7768 sure dude 🤗🤗🤗👍👍👍👍
@aroshgamage7733
@aroshgamage7733 3 жыл бұрын
👍❤️🇱🇰...✝️☸️☪️🕉️
@amrbinhishamabujahl2959
@amrbinhishamabujahl2959 2 жыл бұрын
Feeling heartbroken for Sri Lanka 🇱🇰 today, 😔. Heh ishwar 🙏🇮🇳💔
@ashleyjessica6587
@ashleyjessica6587 5 жыл бұрын
Wow I don't know ur language but it's soo nice , I felt it , I love you Sri Lanka
@geethnipuna6361
@geethnipuna6361 4 жыл бұрын
😍❤️❤️❤️
@divyabandara2280
@divyabandara2280 4 жыл бұрын
ashley Jessica love from Sri Lanka 😍
@anujapasandul6969
@anujapasandul6969 4 жыл бұрын
ashley Jessica thanks
@thathsaradananjaya8741
@thathsaradananjaya8741 4 жыл бұрын
It's Sinhala.Very pleasent Language and one of the oldest Language in the world.
@Blackscissor583
@Blackscissor583 3 жыл бұрын
Thanks. Respect you
@sl.sathuwa9751
@sl.sathuwa9751 2 жыл бұрын
අවුරුදු 1000 ක් ගියත් මේකට ගාන්න දේශාභිමාන ගීතයක් ලොවෙත් එන්නෑ 🇱🇰🇱🇰🇱🇰❤️❤️
@spkrishananth
@spkrishananth Жыл бұрын
Have you watched Vanthe Matharam??? If not first watch this and let me know whether BNS were inspired or have they directly copied it...... kzbin.info/www/bejne/oHXRY5WkbMSMia8
@freedom774
@freedom774 2 жыл бұрын
අනේ දෙවියනේ මගේ රට සැමදා රැකදෙන්න ❤️🇱🇰 ශ්‍රීලංකා 🇱🇰 ❤️
@ashanthilochana4339
@ashanthilochana4339 5 жыл бұрын
ලංකා මාතා හදවත ගැඹුරේ ධීර චේතනා - මේ සිව් හෙළයේ දසත විසිරුවා එක් වෙමූ - සුරකිමු - ලක් මෑණියන් සෑමදා මේ ලොව බිහිවූ දිනයේ සිට මෙමා - අවසන් හුස්මත් ගිලිහි යනතුරා එක හෙළා පුදදෙමු - අපේ ජීවිතේ ලේ පවා ශ්‍රී ලංකා භුමී නාමදිමු සැවොමා - වන්දේ ලක් මෑණි සැමදා ශ්‍රී ලංකා මාතා - පෑ විස්කම් බෝමා ශ්‍රී ලංකා මාතා - රකිමි සැමදා ශ්‍රී ලංකා මාතා - පෑ විස්කම් බෝමා ශ්‍රී ලංකා මාතා - වඳිමි සැමදා උරිනුර ගැටිලා බලය විහිදුවා - දාබිඳු හෙළලා සවිය පැමිණා සැම දනා - දිවි දෙමූ - හෙළ භුමියේ නමිනා ඔදතෙද පාලා සිංහ ධජ හොවා - ලය පුද කරලා තේජසින් සැමා හඬ නගා පවසමු - අභිමානයේ ගායනා
@krishandinushka6162
@krishandinushka6162 2 жыл бұрын
මේක ජාතික ගීය කරන්න බැරිද
@travelshali8401
@travelshali8401 Жыл бұрын
National anthem ❤
@hmhridoy3282
@hmhridoy3282 3 жыл бұрын
So good.Love from Bangladesh 🇧🇩
@nirmalchanuka9588
@nirmalchanuka9588 Ай бұрын
❤❤
@aijunction821
@aijunction821 3 жыл бұрын
I am a football player i listen this song before every single game.this is my motivation
@rxndxm_mf861
@rxndxm_mf861 3 жыл бұрын
Best of luck brother, don't worry...never give up, one day you can be a top Srilankan cricketer❤🇱🇰
@aijunction821
@aijunction821 3 жыл бұрын
@@rxndxm_mf861 thanks buddy 💪😍🙌💯💓
@Geomapper-r5j
@Geomapper-r5j 2 жыл бұрын
@@rxndxm_mf861 bro💀😂
@cffgg720
@cffgg720 Жыл бұрын
All the best for your future brother ❤️
@dumidusachintha8012
@dumidusachintha8012 Жыл бұрын
අප ශ්රී ලංකා මාතා මගේ ශ්රී ලංකා මාතා අප ශ්රී ලංකා මාතා මගේ ශ්රී ලංකා මාතා මාතා මාතා මාතා මාතා මාතා මාතා මාතා මාතා හදවත ගැඹුරේ ධීර චේතනා මේ සිව් හෙළයේ දසත විසිරුවා එක් වෙමූ සුරකිමු ලක් මෑණියන් සෑමදා මේ ලොව බිහිවූ දිනයේ සිට මෙමා අවසන් හුස්මත් ගිලිහි යනතුරා එක හෙළා පුදදෙමු අපේ ජීවිතේ ලේ පවා ශ්රී ලංකා භුමී නමදීමූ සැවොමා වන්දේ ලක් මෑණි සැමදා ශ්රී ලංකා මාතා පෑ විස්කම් බෝමා ශ්රී ලංකා මාතා රකිමි සැමදා ශ්රී ලංකා මාතා පෑ විස්කම් බෝමා ශ්රී ලංකා මාතා වඳිමි සැමදා මාතා මාතා උරිනුර ගැටිලා බලය විහිදුවා දාබිඳු හෙළලා සවිය පාමිනා සැම දනා දිවි දෙමූ හෙළ භුමියේ නාමිනා ඔදතෙද පාලා සිංහ ධජ හොවා ලය පුද කරලා තේජසින් සැමා හඬ නගා පවසමු අභිමානයේ ගායනා ශ්රී ලංකා භුමී නමදීමූ සැවොමා වන්දේ ලක් මෑණි සැමදා ශ්රී ලංකා ශ්රී ලංකා මාතා පෑ විස්කම් බෝමා ශ්රී ලංකා මාතා රකිමි සැමදා ශ්රී ලංකා මාතා පෑ විස්කම් බෝමා ශ්රී ලංකා මාතා වඳිමි සැමදා ශ්රී ලංකා මාතා පෑ විස්කම් බෝමා ශ්රී ලංකා මාතා රකිමි සැමදා ශ්රී ලංකා මාතා පෑ විස්කම් බෝමා ශ්රී ලංකා මාතා වඳිමි සැමදා
@chamindakumara3822
@chamindakumara3822 Жыл бұрын
අම්මෝ ඒ ගැම්ම.ඇහැට කදුලු උනනවා .ආදරෙයි sri lanka 🇱🇰 ♥
@darshanaruwan3339
@darshanaruwan3339 5 жыл бұрын
ත්‍රිවිධ හමුදාවට හා පොලිසියට හා රට වැසියන්ට සිංහල දේශයට තෙරැවන් සරණයි
@veersanket6719
@veersanket6719 3 жыл бұрын
Love from Republic of India ❤️ nice tune respect for Sri- Lanka Matha🙏
@rxndxm_mf861
@rxndxm_mf861 3 жыл бұрын
🇱🇰❤🇮🇳
@kingofthemultiverse4148
@kingofthemultiverse4148 2 жыл бұрын
Love from Democratic Republic of Srilanka 🇱🇰
@Blackscissor583
@Blackscissor583 2 жыл бұрын
Love from Sri Lanka 🇱🇰❤
@Blackscissor583
@Blackscissor583 2 жыл бұрын
Respect you ❤
@bhashininuwanka406
@bhashininuwanka406 2 жыл бұрын
Sri lanaka
@lk6473
@lk6473 2 жыл бұрын
❤️🇱🇰ලංකාවට ආදරේ එවුන් කෝ බලන්න 🇱🇰❤️
@sonalinurasha9248
@sonalinurasha9248 3 жыл бұрын
අද 73 නිදහස් දිනය. අප හට අභිමානවත් නිදහසක් උරුම කල සියලු විරුවන්ට අපගේ උත්තමාචාරය ❤️🙏🙏
@madeeshaanjana7922
@madeeshaanjana7922 3 жыл бұрын
🔥🇱🇰❤
@stephan_23wt
@stephan_23wt 3 жыл бұрын
මොකක්..
@devinchandula4245
@devinchandula4245 2 жыл бұрын
සුද්දොන්ගෙන් නිදහස් කරගන්න දඟලපු උන්නම් හරක්
@lochi4821
@lochi4821 2 жыл бұрын
සුද්දොන්ගෙන් නිදහස් උන අපිට ලස්සන රටක් තිබ්බා. ගොඩක් දියුණු වෙලා හිටියා.. පස්සෙ හොරා කන ජරා යක්කු ටිකක් ඇවිල්ලා මගේ රට සම්පූර්ණයෙන්ම විනාශ කරා.. අනේ මගේ රට කොහොමහරි මේ ප්‍රශ්න වලින් ගැලවෙන්න ඕනි.. ඒක කරන්න පුලුවන් මිනිස්සුන්ට විතරයි.
@sadunfeda2365
@sadunfeda2365 2 жыл бұрын
@@devinchandula4245 sudda hodai kiyala hithan inna uba amuma amu miharakek
@විශ්වයපුරාවිහිදීගියා
@විශ්වයපුරාවිහිදීගියා 2 жыл бұрын
මගෙ පුන්‍යවන්ත ශ්‍රී ලංකා භූමිය විනාස කළවුන්ට සාප වේවා🇱🇰😭
@jameema_r
@jameema_r 5 жыл бұрын
I stand as a Sri Lankan. And I won't let ANYTHING to take away my patriotism. #LovemotherLanka 🔥
@guruofsouls8716
@guruofsouls8716 5 жыл бұрын
Truly without any doubt, the best feel an anthem would create in our souls and minds, this creation of B&S has done justice to officially announce this as the anthem of freedom of our beloved mother land, Sri Lanka.⭐🌟🌠🥰❤💐
@nilut2915
@nilut2915 4 жыл бұрын
Yes, first allow a humans rights investigation along with a war criminal investigation, then we can think of moving on as one. 😀😀😀
@sasandasenevirathna3361
@sasandasenevirathna3361 5 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ඉස්සර ඉදන් අහන්න ආසම ගැම්මම සින්දුවක්
@ranjan-zi8mz
@ranjan-zi8mz 4 ай бұрын
මේකට ගහන්න සිංදුවක් නෑ.. ආයේ ඒන්නෙත් නෑ කියන අය ලයික් ඒකක් දාන්න...
@SandaruLashan
@SandaruLashan Жыл бұрын
I am born in 2000, and around 2009-10, This song has played almost every channel in the morning, and we went to the school with a thought of proud of my country, every time I listen to this song I feel I can sacrifice my life for this beautiful heaven that has been destroyed by some unknown births...
@lordvoldemort2524
@lordvoldemort2524 2 жыл бұрын
ලක් මෑණියන්ගේ සාරය උරා බිව් දේශපාලන කූඩැල්ලනි ඇයව නිරුවත් කල කාලකණ්ණි බල්ලනි තොපෙ මිනී මතින් හෝ ඇයට නැවත ප්‍රාණය දීමට අරගල කරන සිය්ලු දෙනාට උපහාරයක්ම වේවා ❤️👏
@unknownuser12513
@unknownuser12513 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@warunarajapaksha3385
@warunarajapaksha3385 2 жыл бұрын
❤️❤️❤️❤️
@esteemlanka7497
@esteemlanka7497 2 жыл бұрын
දූෂණ හොරකම් විරෝධී වර්තමාන අරගලය සම්බන්ධ කරලා මේ ගීතය යලි ප්‍රතිනිර්මාණය කරනවා නම් හොඳයි.
@thamayarathnasekara5955
@thamayarathnasekara5955 2 жыл бұрын
🇱🇰🙏🇱🇰🙏🇱🇰🙏
@isurumadushanka8002
@isurumadushanka8002 Жыл бұрын
❤️❤️❤️💪💪💪💪💪
@nazmulhuda4219
@nazmulhuda4219 5 жыл бұрын
Outstanding job. Love from Bangladesh 🇧🇩 🇧🇩❤️
@omashinehara8106
@omashinehara8106 3 жыл бұрын
thank you for love
@Blackscissor583
@Blackscissor583 3 жыл бұрын
Thanks. Respect you
@nik-pw6sk
@nik-pw6sk 3 жыл бұрын
🇱🇰🇧🇩
@pasindu1451
@pasindu1451 3 жыл бұрын
South Asian Brothers 💙
@xulilovermariana4239
@xulilovermariana4239 2 жыл бұрын
Thanks for the love
@ajmalzaitun1239
@ajmalzaitun1239 2 жыл бұрын
♥️ where ever we live we love Srilanka,, love from 🇨🇦 Happy 74 th independence anniversary..
@lovemelove7830
@lovemelove7830 2 жыл бұрын
ආසියානු කුසලානේ දින්න සතුටත් එක්ක මේ සින්දුව අහන අය කෝ🥰🥰
@kronikjamz
@kronikjamz 3 жыл бұрын
BNS ට තාමත් ආදරෙයි ඉස්සර වගේම 🙏💙🇱🇰
@Legendarydude
@Legendarydude 2 жыл бұрын
ලංකාව Asia cup එක දිනුවට පස්සේ ආපු set එක 👇
@sajithsandaruwan4521
@sajithsandaruwan4521 4 жыл бұрын
Corona මොනාද අපේ රටට වෙච්ච දේවල් හැටියට , අවසාන හුස්ම තෙක් නැගී සිටින ජාතියක්.. 🇱🇰 මාතා.
@madurawijayakoon3976
@madurawijayakoon3976 4 жыл бұрын
අනිවාර්යෙනම Bro. එදා LTTE ත්‍රස්තවාදියාගෙන් රට බේරාගත් රණ විරුවන්මයි මෙදා කොරොනා ත්‍රස්තවාදියාගෙනුත් රට බේරාගැනීමට දිවි පරදුවට තබා පෙරට ඇවිත් ඉන්නේ.
@ermimi7697
@ermimi7697 5 жыл бұрын
අට පාස් නැති කොල්ලො ටික නැත්තන් අද අපිට රටක්,ජිවිතයක් නැහැ.ජයෙන් ජයම වේවා ශ්‍රි ලන්කා.....
@wavefrontmaya
@wavefrontmaya 5 жыл бұрын
There are far better ways to say the same thing...
@mjfguy102
@mjfguy102 5 жыл бұрын
@@wavefrontmayayes bro
@gavinduhirushan3810
@gavinduhirushan3810 4 жыл бұрын
Hamudawata agawrawa karanna apa kariyoo
@slchemistry967
@slchemistry967 2 жыл бұрын
@@gavinduhirushan3810 ow bn munam tama oka kiyanne..hamudawe inn high study karapu minissu one taram...boruwata slogan hadan mun marenna hadnne...
@nimenribhashni2835
@nimenribhashni2835 2 жыл бұрын
Kauda ata pass aya...😒😒Forces means not ata pass people...Don't disobey for the forces.😡
@kte7395
@kte7395 4 жыл бұрын
රටට විපතක් වුණ වෙලාවට ජනතාවට පුදුම ශක්තියක් දෙන ගීතයක්
@jayashan16
@jayashan16 2 жыл бұрын
Asian Cup එකේදී අපේ රට ඉන්දියාව පරාජය කරපු වේලාවේ Stadium එකේ play කෙරුවෙත් මේ සිංදුව තමයි මං හිතන්නේ
@bhanuwa141
@bhanuwa141 3 жыл бұрын
21දීත් ආයෙත් බලන අය මේහ් කොනට❤️
@nilakshadilhani6034
@nilakshadilhani6034 3 жыл бұрын
😊
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
ජූලි 😇
@ravinduwijesinghe5267
@ravinduwijesinghe5267 2 жыл бұрын
December 18/2000
@nilanthapremasiri4675
@nilanthapremasiri4675 2 жыл бұрын
2022 /1/16😊😊
@Imasha_Welivita
@Imasha_Welivita 3 жыл бұрын
හෙලිකොප්ටර් sound එකට ඇගට මාරම ගැම්මක් එනවා . ඒ sound එක ලස්සන ට add කරලා තියෙනවා 💚
@nilumusic9652
@nilumusic9652 5 жыл бұрын
හිතට සතුට ගතට ශක්තිය දැනෙනවා මේ සින්දුව ඇහුවම.මගේ රටට දළදා හිමි සරණයි!!!!!!!
@dilandias7134
@dilandias7134 4 жыл бұрын
2020 anyone listening this song?
@danushkalakshan2118
@danushkalakshan2118 4 жыл бұрын
Yes
@chamindubandara850
@chamindubandara850 3 жыл бұрын
2021
@kalanagayan9348
@kalanagayan9348 3 жыл бұрын
2021❤🔥
@omashinehara8106
@omashinehara8106 3 жыл бұрын
2021
@sandakelummadhusanka7085
@sandakelummadhusanka7085 3 жыл бұрын
2021
@sandunikanishshanka2870
@sandunikanishshanka2870 6 ай бұрын
මට‍ මතක විදියට මේ සින්දුව ගියේ යුද්දේ දිනලා ටික කාලයකට පස්සේ.. මට‍ හරියටම මතක නෑ ඒ මොන අවුරුද්දේ ද කියන්න. මේ සින්දුව මට‍ මුලින්ම ඇහෙද්දී මං 3 වසරේ වගේ 🥺.. ඒ කාලේ ඉදන් තාමත් මේ සින්දුවට ආදරෙයි 🥺❤️🌹... ශ්‍රී ලංකා භූමි නමදිමූ සැවොමා... 🙏🇱🇰❤️
@banyanbanglow
@banyanbanglow 4 күн бұрын
@@sandunikanishshanka2870 yuddeth peak dawasawala dr
@poornaranasinghe5103
@poornaranasinghe5103 3 күн бұрын
@@sandunikanishshanka2870 2009 tma
@bhagyaa81
@bhagyaa81 2 жыл бұрын
ඇග හිරිවැටිලා යනවා ඒ හැගීමට🇱🇰🇱🇰🇱🇰🇱🇰 ආදරෙයි මගේ රටට
@pramodasarathchandra6261
@pramodasarathchandra6261 5 жыл бұрын
It's time to stand as one and stop these things in the future!! Keep Calm and stay with Our #MotherSriLanka🙏💪❤️️✝️✝️☸️☸️
@nayaninandasiri4380
@nayaninandasiri4380 5 жыл бұрын
💪💪
@isuram.979
@isuram.979 5 жыл бұрын
❤️
@kavindyasewwandi1569
@kavindyasewwandi1569 5 жыл бұрын
👌❤
@yohanrodrigo5340
@yohanrodrigo5340 5 жыл бұрын
❤❤🇱🇰✝️☸
@donaldbiden5755
@donaldbiden5755 3 жыл бұрын
@@mahindarajawarcriminalpaks4129 😆😆😆 sri lankan army fuck prabhakaran in nandikadal
@electriclokka3944
@electriclokka3944 Жыл бұрын
මෙ සින්දුව අහද්දි ඇගෙ හිරිගඩු පිපෙන්නෙ නැත්නම් උබ නියම ශ්‍රීලංකාකියයෙක් නෙවෙයි ❤️😍
@pcmfernando1271
@pcmfernando1271 Жыл бұрын
👍✊✊💗💗💗💗💗💗💗💗
@ravinduwijesinghe5267
@ravinduwijesinghe5267 10 ай бұрын
මේ සින්දුව අහනකොට ඇඩෙනවා බන්
@binarathathsara9835
@binarathathsara9835 2 жыл бұрын
යුද්දෙ ඉවර කරපු දවස් වල මේක අහද්දි ආපු හැඟිම ලෝකෙ ලොකුම ප්‍රකෝ​ටිපති වුනත් ගන්න බෑ. 🥺❤️🇱🇰
@MUJ-j1w
@MUJ-j1w 2 жыл бұрын
මේ සිංදුව ඇහෙද්දි මාර ගැම්මක් එනවා.අපේ රට අද මේ තත්ත්වයට පත් කරලා තියෙන්නේ කාලකණ්නි දේශපාලකයෝ....අපිට රටක් ඕන අපි අපේ රට දියුණු කරන්න ඕන කියන හැඟීම කිසිම දේශපාලකයෙක්ට නෑ.ඒත් අපි අපේ රටට ආදරෙයි... 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@_d_k_4566
@_d_k_4566 2 жыл бұрын
2022.09.11 Asia Cup Final SL vs Pak දස්සා ඇතුළු අපේ සිංහ කොල්ලො Asia Cup එක ගත්තට පස්සෙ 🇱🇰🔥❤️
@lonelytune8354
@lonelytune8354 5 жыл бұрын
i was abroad for 3 yrs n used to hear this song n everyday my eyes got wet with the tears....this is our motherland a land like no other.....one thing i belive we are blessed with the lord budda....and the power of buddha will protect my country.....
@ridmisanjula7768
@ridmisanjula7768 3 жыл бұрын
@Haq1585
@Haq1585 Жыл бұрын
Beautiful song 🎶 respect from Bangladesh 🇧🇩
@MaheshGomaa
@MaheshGomaa 2 жыл бұрын
මැච් එක බලන කොට මතක්උනා😘❤️🏆
@mesadichamathka3911
@mesadichamathka3911 Жыл бұрын
ජාතික ගීයටවත් මෙච්චර හැගීමක් දැනෙන්නෙ නෑ.😘😭❤
@Ranu___
@Ranu___ 2 жыл бұрын
සින්දුව අහනකොට ඉබේම ඇඩෙනවා 🥺❤️
@amilnathanielsz8623
@amilnathanielsz8623 5 жыл бұрын
අපේ ආදරණීය ත්‍රිවිධ හමුදාවේ සහෝදර සහෝදරියෝ ශ්‍රී ලංකා ධජය එසවීමට දරන වීරිය පෙන්වන මොහොත ඇස් වලට කඳුලු එකතු කරන්නේ එදා ඒ තරම් වීරිය දරල ඔසවපු සිංහ කොඩිය අද මේ තිරිසන් දේශපාලකයෝ මුස්ලිම් චන්ද වෙනුවෙන් පාවා දුන් පාපයට සිංහල මිනිස්සු සෑහෙන ප්‍රමාණයකුත් වගකියන්න ඕනේ කියලා දැනෙනකොටයි....
@naveenbuddhikananayakkara4371
@naveenbuddhikananayakkara4371 5 жыл бұрын
😔
@ravinduwijesinghe5267
@ravinduwijesinghe5267 2 жыл бұрын
දේශපාලන වේසාවේ
@vishmagunasekara7015
@vishmagunasekara7015 5 жыл бұрын
මොන දේ උනත් මගේ රට දාලා යන්නේ නෑ..🙏 රත්තරන් රණවිරුවන්ට ආයුෂ බොහෝ වෙන්න ඕනේ.. මේ සින්දුවෙන් රට ගැන තියෙන ආදරය ගෞරවය තවත් වැඩි වෙනවා.. Love you SRI LANK ❤️😘 ආදරෙයි මගේ ලංකාවට හැමදාමත්..🙏🙏
@himashasubasinghe323
@himashasubasinghe323 2 жыл бұрын
"එක් වෙමූ සුරකිමු ලක් මෑණියන් සෑමදා" I wonder whether yall can sing this song again!! 😢💔🇱🇰
@N_creation_official_channel
@N_creation_official_channel 2 жыл бұрын
ශ්‍රී ලාංකිකයෙක් වී ඉපදීම මා ලැබූ මහත් භාග්‍යක් ලෙස සලකමි ❤️ ලක් අම්මේ අවසන් හුස්ම පොදත් ඔබ වෙනුවෙන් හෙලමි 🇱🇰❤️
@madumathisenanayaka6845
@madumathisenanayaka6845 2 жыл бұрын
My second mom is my country 🇱🇰 .I love my country ever and ever❤
@murshidmubarak
@murshidmubarak 3 жыл бұрын
One nation One country Millions of Love ❤️ 🇱🇰 Sri Lanka Maatha💝 ☪️☸️🕉✝️
@stephan_23wt
@stephan_23wt 2 жыл бұрын
One nation 😂😂😂 muslims oni na kollo
@pethumkanchana1341
@pethumkanchana1341 2 жыл бұрын
අපී ඔක්කොම ලාංකිකයෝ සහෝදරයා... මචන් මුබාරක් උබ නියමයි 🥰🥰🥰🥰
@vsub4964
@vsub4964 2 жыл бұрын
@@stephan_23wt apita oya wage racist la thamai ratata one nathe😡
@thegreatceylon5174
@thegreatceylon5174 2 жыл бұрын
@@stephan_23wt we are sri Lankans.☪️✝️☸🇱🇰
@janidubasuru4360
@janidubasuru4360 Жыл бұрын
Pattai kollo api okkoma sri lankan 👍👍😙😙🇱🇰🇱🇰
@dayanpremathilaka8555
@dayanpremathilaka8555 4 жыл бұрын
මෙච්චර කල් කමෙන්ට් දැම්මෙ ඉංග්‍රීසියෙන් මේකට නම් එහෙම දාල හරියන්නෑ කියල හිතුනා... හරි සිංහලෙන්ම කිව්වොත් වචන වලින් කියල නිම කරන්න බෑ ශ්‍රී ලංකා හැමදාමත් ආදරෙයි කවදාහරි වෙන රටකට ගියත් හිතෙන් හැමදාමත් ඔයත් එක්කම ඉන්නවා.................💖💖💖🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@e.s.iperera2686
@e.s.iperera2686 3 жыл бұрын
🔥
@shaveenmendis4309
@shaveenmendis4309 3 жыл бұрын
ඇත්තටම මේ සිංදුව අදටත් අහනවා , ඇඟට පුදුම දේශාභිමානී හැඟීමක් එන්නේ , අනේ මගේ දේශයට හැමදාම ආදරෙයි ✝️❤️ දෙවියන් වහන්සේ සැමදා මගේ රට ආරක්ෂා කරන සේක්වා ! ✝️❤️
@කාවින්දවිජේසිංහ
@කාවින්දවිජේසිංහ Жыл бұрын
තාමත් ඔය හැගීමේන්මද ඉන්නෙ තාම මගෙ රටට ආදරෙයිද ?
@pasindutharusha8948
@pasindutharusha8948 2 жыл бұрын
ඇඩුනා දුකට අවුරුදු 21 ක් හැදුන වැඩුන රට 💔🇱🇰
@dananjaya1802
@dananjaya1802 2 жыл бұрын
කාලකන්නි සාටක කාරයෝයි දේශපාලුවොයි අපේ රට කෑවා! මැණික් ගොඩක් උඩ හිගාකන ජාතියක්. අද ලෝකෙටම ණය වෙලා සින්නක්කර විකිණෙනවා. ඇස් වලට කදුලු පිරෙනවා මේ සින්දුව අහද්දි. " අනේ මේ අපේ රට නේද අපි මේක රැකගන්න ඕනේ " කියන හැගීම දැන් නැහැ. සාක්කුව පිරෙනවනම්, උන්ගේ වැඩේ වෙනවනම් ඕනදෙයක් පාවලා දෙන්න අපේ උන් දෙපාරක් හිතන්නේ නැහැ.
@kavishka5752
@kavishka5752 2 жыл бұрын
Mahinda Sataka karayage hoda leadership ekak hinda tamai war eka dinne kiala amathaka karanna epa .dan nam pora sauththu parak
@Kushalyakodithuwakku
@Kushalyakodithuwakku 2 жыл бұрын
@@kavishka5752 ou eka aththa dannm maha epawela
@isharawijekoon2793
@isharawijekoon2793 2 жыл бұрын
😭❤
@virangachanaka
@virangachanaka 2 жыл бұрын
Ow eka aththa
@xulilovermariana4239
@xulilovermariana4239 2 жыл бұрын
True 🥺😡😥
@aaliyahakmal1215
@aaliyahakmal1215 4 жыл бұрын
Proud Mother land 🇱🇰🙏🏾♥️
@Athula_Bandara
@Athula_Bandara 5 жыл бұрын
මෑත කාලයේ නිර්මාණය වුනු හොඳම දේශාභිමානී ගීතයක්..! රූප රචනයත් විශිෂ්ටයි..!
@Trilshan_
@Trilshan_ 4 жыл бұрын
මේක 2009 බන්
@ashannimanka4564
@ashannimanka4564 3 жыл бұрын
යුද්දය දිනපු දවස එන වාරයක් වාරයක් පාසා මේකට තව තව ඇබ්බැහි වෙනවා ❤️❤️🙏 ආගමක් 😇🥺❤️
@IsuruKKalunayaka-su6kc
@IsuruKKalunayaka-su6kc Жыл бұрын
එක හෙලා පුදදෙමු අපෙ ජීවිතේ ලේ පවා❤️💪1000 පාරකට වඩා අහල තියෙනවා තවත් අහනවා මේක තමයි හොදම දේශාභිමානී ගීය❤
@Nadd684
@Nadd684 2 жыл бұрын
මෙක ආයේ Trending ගේන්නම ඕන කාලයක්! ලක්මවට වැටෙන්න දෙන්න බෑ! 🙏
@menakamadurapperuma4948
@menakamadurapperuma4948 5 жыл бұрын
ජය ජය ශ්‍රී ලංකා 🇱🇰 🇱🇰 🇱🇰 රකිමු ලක් මව බුදු සරණයි අපෙ සිංහ පැටවුනේ
@nirmalchanuka9588
@nirmalchanuka9588 2 жыл бұрын
වැටුනු තැනින් නැගිටිමු අපි පරජය බර ගත්තු ජතියක් නෙමෙයි ⁣යකෝ 🥺🥺❤️ අපිට පුලුවන් රටක් විදිහට එකට හිටගමු වැටුනු තැනින් අයෙ නැගිටමු මගේ රටට දෙව් පිහිටයි 🥺🥺🥺❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰
@muditharanaweera8463
@muditharanaweera8463 5 жыл бұрын
Listened more than 10 times❤ What a feeling that drum gives. We owe this country now more than ever #WeNeverFallAgain❤
@TravelwithJames
@TravelwithJames 5 жыл бұрын
Thank A R Rahman for the Original 😁
@DisconnectedRat7788
@DisconnectedRat7788 3 жыл бұрын
@@TravelwithJames lol begger rahaman 💩💩💩💩
@nethmikokila4155
@nethmikokila4155 Жыл бұрын
@@TravelwithJames its different from vande mathram....two meledy...two meanings...if you know sinhala you will feel it...don't compare with it vande mathrem...this is comepletely different from it.but i love also vande mathram...🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@sadishahansaka9858
@sadishahansaka9858 Ай бұрын
මේ වගේ සිංදු සද්දෙට ඇහෙන්නම ඕන කාලෙ මේක අපිම එකතු වෙලා අපේ ලස්සන පුංචි රට හදන්න ඕන
@fathimasharfa
@fathimasharfa Күн бұрын
We never had it easy. We will overcome this crisis too together as a nation as Sri Lankans❤🤍 We will build back our nation from the ruins. One day we will shine just as any other nation in the world.
@kaveenuththara
@kaveenuththara 5 жыл бұрын
අම්බෝ.. මේ සින්දුවනම් අමතක වෙන්නෑ ඉතින් 😍❤✨️
@sooraj__1994
@sooraj__1994 2 жыл бұрын
Love from India 🥰🇮🇳🇮🇳
@dushanshanuka2345
@dushanshanuka2345 3 жыл бұрын
මේ ගීතය අහනකොට බලනකොට ඇස් වලට කදුලු එනවා, පපුව රිදෙනවා.. ඒ තරමට ආදරයක් ගෞරවයක් අභිමානයක් හිතට එනවා මට මගේ රට ගැන.. ❤️❤️ ශ්‍රි ලංකා මාතා..!!!! වන්දේ ලක්මෑණී සැමදා..!!!! 🙏🙏🙏🙏🙏
@rajivwelikala5062
@rajivwelikala5062 Жыл бұрын
I love my country, so sad what politicians did to it . But always proud to be a Sri Lankan. Always the lion nation
@MahakaluSinhalayoOfficial
@MahakaluSinhalayoOfficial Жыл бұрын
Sri lanka 🇱🇰
@hashigamage7957
@hashigamage7957 5 жыл бұрын
ශ්‍රි ලංකා මාතා 🇱🇰 🇱🇰 🇱🇰..ආදරේ මව්නි..❤️❤️මගේ රටට දළදා සමිදු පිහිටයි...🙏🙏🙏
@e.k.p.m.8361
@e.k.p.m.8361 2 жыл бұрын
මේ සිංදු පපුවේ කෙටිලා තින්නේ❤️ 🔥🇱🇰❤️ Sri lanka❤️🇱🇰🔥
@nimna.thiwanka
@nimna.thiwanka Жыл бұрын
මේ සින්දුවට නියම වටිනාකමක් ලැබෙන්නේ රටට වටින වැඩදායි පාලකයන් බිහි උන දාකට පමණයි කියලා මන් විශ්වාස කරනවා 😊
@thevarajahthanujan2156
@thevarajahthanujan2156 3 жыл бұрын
Support for srilankan cricket team love to my team sl
@feellikecinderellanaegabye8524
@feellikecinderellanaegabye8524 2 жыл бұрын
We did it again guys our champions won so proud of us ❤️🇱🇰
Jaya Banda Lowe (Lak Amme)  |  Sri Lanka Cricket 🇱🇰 (4K)
4:16
Milan Shahama
Рет қаралды 619 М.
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 8 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 3 Серия
30:50
Inter Production
Рет қаралды 952 М.
Touching Act of Kindness Brings Hope to the Homeless #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 19 МЛН
Sthuthi Sri Lanka - The Wonder of Asia
5:09
Bathiya N Santhush
Рет қаралды 467 М.
ලක් භූමී - Lak Bhumi - Vihanga Nilakshana & Pasindu Nilakshana
6:28
CENTIGRADZ ~  Jaya Jaya Sri Lanka  ~ Official Music Video
3:49
CENTIGRADZ
Рет қаралды 269 М.
අන්තිම සටනේ | Anthima satane | SL ARMY #army
4:01
Fixme studio
Рет қаралды 1,5 МЛН