BOC New Fixed Deposit | 2023 October | FD Rates Bank of Ceylon | Fixed Deposit Sri Lanka

  Рет қаралды 20,510

UD's Business

UD's Business

Күн бұрын

Thank you for watching..! #udsbusiness
#fixeddeposit #fdrates #fdinterestrates #investment #investmentplan #deposit #interestrates #bank #governmentbank #2023 #srilanka
මෙම KZbin නාලිකාව හරහා ඔබගේ වෙළඳ දැන්වීම ආදිය පළකරවා ගැනීම සදහා +94 70 413 6152 දුරකථන අංකය ඔස්සේ WhatsApp මාර්ගයෙන් සම්බන්ධ වන්න.
To post your advertisement etc. through this KZbin channel, contact via WhatsApp on +94 70 413 6152 phone number.
இந்த KZbin சேனல் மூலம் உங்கள் விளம்பரம் போன்றவற்றை இடுகையிட, +94 70 413 6152 தொலைபேசி எண்ணில் WhatsApp மூலம் தொடர்பு கொள்ளவும்.

Пікірлер: 64
@Sahanakalanka2000
@Sahanakalanka2000 11 ай бұрын
මාස 6කට දැම්මොත් මාස 6ය සම්පුර්ණ උනාම එ මුදටල පොලිය එකතු වෙලා එම පොලිය සමග එ මුදලටම නැවත මාස හයක් සම්පුර්ණ උනාම පොලිය එකතු වෙනවාද
@udsbusiness
@udsbusiness 11 ай бұрын
ස්ථාවර තැන්පතුව ආරම්බකරද්දි අපිට පුලුවන් ඒක තීරණය කරන්න. පොලිය එකතු වෙලා අලුත් වෙන විදිහට හෝ පොලිය වෙනම ඉතිරිකිරීමේ ගිණුමකට යන විදිහට ඒක තීරණය කරන්න පුලුවන්. ස්ථාවර තැන්පතු පෝරමයේ තියනවා ඒ සදහා වන තෝරා ගැනීම්.
@priyanthajayarathna2643
@priyanthajayarathna2643 11 ай бұрын
හොදට තියෙවී, මැති ඇමතිවරු මෙම බැන්කු වලට කරල තියෙන තරම දන්නවද , ඒ කාලේ ගියාට දැන්නම් රාජ්‍ය බැංකු පළාතක යන්නේ නැහ මම නමි
@udsbusiness
@udsbusiness 11 ай бұрын
👍👍
@TharakaMadushanka-s9z
@TharakaMadushanka-s9z 11 ай бұрын
Lk 10 අවුරුද්දකට දැම්මොත් මසෙකට කියක් ගන්න පුලුවන්ද..
@udsbusiness
@udsbusiness 11 ай бұрын
BOC 1 Year -Interest paid monthly (LKR) 8.25% 10 lak 6,875 - 343.75(tax) = Rs. 6,531.25
@hasinthamadushani9971
@hasinthamadushani9971 11 ай бұрын
Lk2 3months danna puluwanda.poliya kiyada
@udsbusiness
@udsbusiness 11 ай бұрын
BOC 3 Month 10.00% 2 lak 5,000 - 250(tax) = Rs. 4,750
@rangasayan6424
@rangasayan6424 Жыл бұрын
කලින් දැම්ම එවාටත් ඔය විදිහටමද පොලි හැදෙන්නේ මම සල්ලි දාද්දි 20/100යි පොලිය 🙏
@udsbusiness
@udsbusiness Жыл бұрын
කල්පිරෙන දින වෙනකන් වෙනසක් වෙන්නේ නෑ.
@SubaSeneherathna
@SubaSeneherathna Жыл бұрын
Cyprus rata boc Bank ekak tiyenwa ek sri lankawe anumat ekadda
@udsbusiness
@udsbusiness Жыл бұрын
lankave boc eka bank of ceylon. bank of cyprus kiyala bank ekak thiynva cyprus vala. e deke sambandayak naha.
@yenukasangeeth8075
@yenukasangeeth8075 Жыл бұрын
මම නම් දාල තියෙන තැන්පතු ගන්නයි යන්නේ මේ තුට්ටු දෙකේ පොලි වැඩක් නැ
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍👍
@DayaniNayana
@DayaniNayana Жыл бұрын
API masean masea poliya ganna mudal tampat kalot AA kiyannea mea masea tampat kalot apita AA mudal walata poliya ganna puluwan masa kiyakinda
@udsbusiness
@udsbusiness Жыл бұрын
masikva ganna deposit kalama mase gane poliya ganna puluwan. fd eka open karaddi savings account ekakata poliya vatenna hada ganna puluvan.
@DayaniNayana
@DayaniNayana Жыл бұрын
@@udsbusiness api mea masea mudal tampat kalot ilaga masea idan poliya ganna puluwanda
@udsbusiness
@udsbusiness Жыл бұрын
@@DayaniNayana ou. oct 10 deposit kaloth novmber 10 ganna puluwan e maseta adala poliyaa
@DayaniNayana
@DayaniNayana Жыл бұрын
@@udsbusiness thanks
@Subo65
@Subo65 Жыл бұрын
​@@udsbusinessසීයට පහ ටැක්ස් අඩු කරලාද ඔය ලැබෙන ගණන් කිව්වේ
@somakumari1655
@somakumari1655 Жыл бұрын
ලක්ශ 100 තැන්පත් කලොත් මාස 6 100/16 පොලිය ගන්න පුළුවන් ද ?
@udsbusiness
@udsbusiness Жыл бұрын
දැන් පොලී අනුපාත 8% - 11% වගේ මට්ටමක තියෙන්නේ. කෝටියක මුදලක් නිසා බැංකු කළමණාකරුවන් හම්බෙලා කතා කරන්න. පවතින පොලී අනුපාතයට වඩා ඉහල පොලී අනුපාතයක් ලබා දෙයි.
@asokapradeep7959
@asokapradeep7959 Жыл бұрын
මහජන බැංකුවේ 15.3% 5ට
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍👍
@kamaniwijelatha320
@kamaniwijelatha320 Жыл бұрын
Pute boc wala aramba karapu boc dabal bonas fd wala poliya apita a vidihatamada me wanatekma haddanne...aurudu 4 ratama. A gana pahadili karannsko..mama 2k daka tiyana..laksa 25 . 2k dala tiyanawa.a gana kiyanba tawama a kiyapu poliyadama da denne apita aurudu 4 pirunama
@udsbusiness
@udsbusiness Жыл бұрын
ou eka kalin dala thiyana ekak nisa venasak venne na.
@gaminiwickramasinghe2655
@gaminiwickramasinghe2655 Жыл бұрын
NSB පොලී වැඩියි මම BOC තිබිලා ගත්තා
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍👍
@thilinaprasadi7339
@thilinaprasadi7339 Жыл бұрын
Thankyou
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍👍
@Haziyaa
@Haziyaa Жыл бұрын
Brother dan senior citizen ayata 15laks walata 15% gewana eka nadda?
@udsbusiness
@udsbusiness Жыл бұрын
naha eka dan kriyathmaka venne na.
@ritaranjani5469
@ritaranjani5469 10 ай бұрын
No 😢😢😢😢
@Haziyaa
@Haziyaa 10 ай бұрын
@@ritaranjani5469 hmm 9% 10% dan awruddata.fd dala wadak na bn. Ratakata yana eka thamai hoda dan e salli tiken
@niroshamaduwanthi6277
@niroshamaduwanthi6277 Жыл бұрын
Boc rate eka harida maseta 8000k da 15000k hambenne
@udsbusiness
@udsbusiness Жыл бұрын
boc relax fd plan ekata anuwa deposit karana mudala anuwa thama eka theernya venne. video eke thiyanva details hari.
@ravindusandunlal4285
@ravindusandunlal4285 Жыл бұрын
අපිට හෙන මැතිඇමතිවරුන්ට ව්‍යාපාරිකයන්ට සැප
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍👍
@imeshmadushanka8671
@imeshmadushanka8671 Жыл бұрын
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍👍
@upajeewaamarathunge
@upajeewaamarathunge Жыл бұрын
Peoples bank eke 12.5.meke danna epa padui
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍👍
@bhagyakulatunga2361
@bhagyakulatunga2361 Жыл бұрын
People bank ake 12.5 denawada dear?
@udsbusiness
@udsbusiness Жыл бұрын
@@bhagyakulatunga2361 👍👍
@pradeepasandaruwan9612
@pradeepasandaruwan9612 Жыл бұрын
Oka dana epa paduii hdtm. Commercial bank eke 12.5 % tynwa
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍👍
@bhagyakulatunga2361
@bhagyakulatunga2361 Жыл бұрын
Commercial bank ake 12.5 denawada?dear?octormber month akata?
@udsbusiness
@udsbusiness Жыл бұрын
@@bhagyakulatunga2361 👍👍
@kamaniwijelatha320
@kamaniwijelatha320 Жыл бұрын
Reply ekak dannako mata dabaganna
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍👍
@BBM8989KM
@BBM8989KM Жыл бұрын
Ayye mokada appa oya video danne naththe😢😢❤
@udsbusiness
@udsbusiness Жыл бұрын
dan danva malli ❤
@imeshmadushanka8671
@imeshmadushanka8671 Жыл бұрын
Hoda denuwath kirimak
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍👍
@thilinaprasadi7339
@thilinaprasadi7339 Жыл бұрын
G
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍👍
@malikahemalatha1878
@malikahemalatha1878 Жыл бұрын
Den oyala vidio danneth ne
@udsbusiness
@udsbusiness Жыл бұрын
dan danva.
@hasinthamadushani9971
@hasinthamadushani9971 11 ай бұрын
Lk 2k 3months danna puluwanda.puluwannam poliya kiyada
@udsbusiness
@udsbusiness 11 ай бұрын
@@hasinthamadushani9971 BOC 3 Month 10.00%
@koreantravelපිස්සා
@koreantravelපිස්සා 8 ай бұрын
ලක්ෂ 50ta masa 3kta පොලිය kiyda
@udsbusiness
@udsbusiness 8 ай бұрын
BOC 3 months maturity 9.00% 50LAK 112,500 - 5,625(tax) = Rs.106,875
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 11 МЛН
怎么能插队呢!#火影忍者 #佐助 #家庭
00:12
火影忍者一家
Рет қаралды 38 МЛН
VAMPIRE DESTROYED GIRL???? 😱
00:56
INO
Рет қаралды 8 МЛН