BOC New Investment Plan | Bank of Ceylon Monthly Interest Fixed Deposits | BOC Relax

  Рет қаралды 192,011

UD's Business

UD's Business

Күн бұрын

Step into worry-free living
Perfect Investment plans that provide a comfortable monthly return to ease the cost of living
Attractive rate of interest
Fixed deposit with higher monthly return
3 deposit plans for your investment
Maximum protection for your deposits
Bank of Ceylon - BOC
#fixeddeposit #investment #deposit #investmentplan #deposit #bank #governmentbank #srilanka #interestrates
මෙම KZbin නාලිකාව හරහා ඔබගේ වෙළඳ දැන්වීම ආදිය පළකරවා ගැනීම සදහා +94 70 413 6152 දුරකථන අංකය ඔස්සේ WhatsApp මාර්ගයෙන් සම්බන්ධ වන්න.
To post your advertisement etc. through this KZbin channel, contact via WhatsApp on +94 70 413 6152 phone number.
இந்த KZbin சேனல் மூலம் உங்கள் விளம்பரம் போன்றவற்றை இடுகையிட, +94 70 413 6152 தொலைபேசி எண்ணில் WhatsApp மூலம் தொடர்பு கொள்ளவும்.
UD's Business Website udsbusiness.bl...
Thank you for watching..! #udsbusiness

Пікірлер: 247
@shantikandy2372
@shantikandy2372 2 жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කිරිම ගැන ..තෙරුවන් සරණයි
@udsbusiness
@udsbusiness 2 жыл бұрын
ඔබටත් තෙරුවන් සරණයි. ❤️
@pasindukumara5427
@pasindukumara5427 2 жыл бұрын
දැනුවත් කිරිමට ස්තුතියි ඔබට
@udsbusiness
@udsbusiness 2 жыл бұрын
❤️❤️❤️
@nadeerachandumal541
@nadeerachandumal541 Жыл бұрын
බැංකුවලට මොන දේ අදුන්නාලා දුන්නාත් ඉස්සෙල්ලාම ඕවගේ ඉන්න උන්ට මනුස්සයෙක්ට කතා කරන්න කියලා දෙන්න ඕන..රස්සාවට ඇවිත් අවුරුදු දෙකක් විතර යනකොට උන්ට අං එනවා...උදාහරණ ඕන නම් දෙන්නම්..විශේෂයෙන්ම boc .. මම එකවුන්ට් එකක් ඕපන් කරන්න ගියා ලංකාවට ගිය වෙලාවේ..අන්තිමයි.. පස්සේ වෙන බැංකුවකට ගිහින් ආවා..
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍👍
@sunilsiriwardana5271
@sunilsiriwardana5271 Жыл бұрын
Yes.some workers at BOC are so proud and arrogant, they should know that their existence is at the hands if customers.Boc management should give proper training to its staff how to deal with its customers as without it's customers their jobs are at the risk.
@nadeerachandramal8048
@nadeerachandramal8048 Жыл бұрын
Of course, I work in Italy. I went to deposit a little more money at once. But she was on a phone call. I realized after a while that the call was her boyfriend. After 18 minutes of the call, she said she had to go to eat. The manager was angry with me. When you go to meet, the man is beyond that..
@WeronikaNadeeshani
@WeronikaNadeeshani Жыл бұрын
Hariyatama hari.BOC kiyanne maha jara bank akak.minissunta karanna puluwan uparima naraka de karanawa.wisheshayen katunayake awariwatte BOC aka.
@niroshikanlniroshika8762
@niroshikanlniroshika8762 6 ай бұрын
👍👍👍
@devikamalkanthi339
@devikamalkanthi339 Жыл бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍❤
@sandyakumari3231
@sandyakumari3231 Жыл бұрын
බොහොම ස්තූතියි හොඳ දෙයක් තවත් මෙවැනි දේ ඉදිරිපත් කිරිම සඳහා ශක්තිය ලැබේවා.🌠🌠🌠🌠🌠
@udsbusiness
@udsbusiness Жыл бұрын
ඔබතුමියටත් බොහොම ස්තූතී ❤
@skkw2356
@skkw2356 Жыл бұрын
බොහෝම ස්තුතියි
@udsbusiness
@udsbusiness Жыл бұрын
❤❤❤
@koumarimadusani8378
@koumarimadusani8378 Жыл бұрын
දැනුවත් කරාට ගොඩක් ස්තුතියි
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍❤
@samuelsulochana5972
@samuelsulochana5972 Жыл бұрын
දැනුවත් කිරිම ගැන බොහෙම ස්තුති වන්තවෙමි
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍❤
@anandadayarathna
@anandadayarathna 5 минут бұрын
1975 ට කතා කලා,එහෙම එකක් මේ වන විට නැත .
@hkhk8028
@hkhk8028 Жыл бұрын
දැනුවත් කළාට බොහොම ස්තුතියි
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍❤
@malisirlanka570
@malisirlanka570 Жыл бұрын
ස්තුතියි
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍❤
@hansamaliguruge7687
@hansamaliguruge7687 Жыл бұрын
කොහොම වුනත් රාජ්‍ය බැංකුවල මුදල් තැන්පත් කිරීම ගැන අපි සතුටු වෙනවා... කීයක් හරි කපා ගත්තත් රජයටනේ. බෙල්ලෙ වැල දාගන්න වෙනවා අඩුයි.
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍👍
@hengodagepalitha7789
@hengodagepalitha7789 2 жыл бұрын
මාස හයකට පස්සෙ මොන උගුලක් අටවයි ද දන්නෑ?(ඵල)🙏🙏🙏
@udsbusiness
@udsbusiness 2 жыл бұрын
👍👍👍
@nilantha-u5k
@nilantha-u5k 2 жыл бұрын
Boc bank එකේ දැන් අවුරුදු හතරේ සීන් එක නැහැ ලු. ඒක නවත්තලා කියලා තමා කියලා තිබ්බේ මිගමු boc එකෙන්
@udsbusiness
@udsbusiness 2 жыл бұрын
boc web eke nam thama thiyanva e plan eka.
@sumalimadhushani-yp9po
@sumalimadhushani-yp9po 3 ай бұрын
මාස හයෙන් පසුව නැවත රිලැක්ස් එකවුන්ටෙක දාන්න පුලුවන්ද
@karunarathnegamage6572
@karunarathnegamage6572 2 ай бұрын
ලක්ෂ පහකින් ස්ථාවර ගිණුමක් පටන් ගන්න බැරිද?
@arunakumara1685
@arunakumara1685 2 жыл бұрын
තැන්පත් කරන විට කල්පනාකාරීව තැන්පත් කරන්න.lokka මොන උගුලක් අටවයි ද කියල කියන්න අමාරුයි.?
@udsbusiness
@udsbusiness 2 жыл бұрын
👍👍👍
@ikisarange1214
@ikisarange1214 Жыл бұрын
Bro. Power hand plantation කියල ආයතනයල් තියනවා. බෝග වගාවන් සදහා ආයෝජනය කරන එකක්. ඒ ගැන දැනුවත් කිරීමක් කරන්න පුලුවන්ද
@udsbusiness
@udsbusiness Жыл бұрын
ඒ සම්බන්ධව මට අවබෝධයක් නැහැ. හොයලා බලලා දැනුවත් කිරීමක් කරන්නම්.
@SleepyCosmos-yy4yd
@SleepyCosmos-yy4yd Ай бұрын
int ඉන්ටර්ස් ට්‍රේට් එක කීයද
@pathmakumaraalles5393
@pathmakumaraalles5393 Ай бұрын
Bankuwen ahuwama agollan danne na upades labune na kiyanawa
@WimalPerera-p8r
@WimalPerera-p8r 4 ай бұрын
Thanks for your kind informations
@renukapereta9925
@renukapereta9925 2 жыл бұрын
Thank you very much.
@udsbusiness
@udsbusiness 2 жыл бұрын
You are welcome!
@patrickanthanies9774
@patrickanthanies9774 Жыл бұрын
Mahabanku hora rata panya karanakota kohomada viswasa karanne...anthimata sallith naa poliyath naa.
@udsbusiness
@udsbusiness Жыл бұрын
🤔🤔
@UchanelOsha93
@UchanelOsha93 Жыл бұрын
Oka padui.Panasia eke maseta 19,466 rs ganna puluwan laksha 10 23.35%
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍👍
@buddhikaabeywardena3293
@buddhikaabeywardena3293 Жыл бұрын
Thank you very much brother
@udsbusiness
@udsbusiness Жыл бұрын
Welcome ❤️
@hpganulawathi4692
@hpganulawathi4692 Жыл бұрын
මහජන බැංකුවේ ජේෂ්ඨ පුරවැසි මාසිකව පොලී ලැබෙන්නේ 15.50%යි.ඔය කියන විදියට boc එකේ 18%ක් ලැබෙනවා නේද.ඔය කියන විදියටම ලැබෙයිද?අනික ඔය( relax )වයස අවුරුදු 60උන අයටත් පුලුවන්ද
@udsbusiness
@udsbusiness Жыл бұрын
ඔව් ආරම්බ කරන්න පුලුවන්. මේක මාස 6ක කෙටිකාලීන තැන්පතුවක්. බැංකු ශාඛාවකට ගිහින් වැඩි විස්තර කතා කරගන්න.
@mcbond6162
@mcbond6162 Жыл бұрын
Fonts කුඩා වැඩියි. 😥😥
@udsbusiness
@udsbusiness Жыл бұрын
ඒ අඩුපාඩුව ඉදිරියේදී නිවරිදි කර ගන්නම්.
@pathmakumaraalles5393
@pathmakumaraalles5393 Ай бұрын
Meka bankuwen ahuwama agollan danne na kiyanawa
@anandapeiris9179
@anandapeiris9179 Жыл бұрын
ලක්ෂ පහළොවකට මහජන බැංකුවේ 27500 ගන්න පුළුවන්
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍👍
@ලලනී
@ලලනී Жыл бұрын
ලක්ෂ 15 කට මහජන බැංකුවේ 28750 දෙනවා
@SamanKumara-w2w
@SamanKumara-w2w 2 ай бұрын
Details pls. No eka ewannako
@SamanKumara-w2w
@SamanKumara-w2w 2 ай бұрын
Details pls
@sumithlasantha7929
@sumithlasantha7929 Жыл бұрын
Thanks
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍❤
@niroshadilrukshi1374
@niroshadilrukshi1374 Жыл бұрын
ලක්ෂ 10 පොඩි ගණන් වලින් පටන් ගන්න බැරිද තෙරුවන් සරණයි ❤️🌹🌹👍✈️✈️
@udsbusiness
@udsbusiness Жыл бұрын
ලක්ෂ 10කින් ආරම්බ කරන්න පුලුවන්. ඊට වඩා අඩු මුදලකින් ආරම්බ කරලා මාසිකව පොලිය ගන්නත් පුලුවන්. ඒ සම්බන්ධව බැංකු ශඛාවකින් විමසන්න.
@Ranja7Vlogs
@Ranja7Vlogs Жыл бұрын
ජයවේවා 💚👊🙏
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍❤️
@manikeliyanage2262
@manikeliyanage2262 4 ай бұрын
ලක්ස 5 කින් අාරබ කරන්න බැඑිද
@hpganulawathi4692
@hpganulawathi4692 Жыл бұрын
ජේෂ්ඨ පුරවැසි කොහොමද
@udsbusiness
@udsbusiness Жыл бұрын
ජේස්ඨ පුරවැසි කියලා විශේෂත්වයක් සදහන් වෙන්නේ නැහැ මේ සැලසුමට
@AmaniBalage
@AmaniBalage Ай бұрын
Thank You
@w.w.iwijadasa6543
@w.w.iwijadasa6543 2 жыл бұрын
මාස් පතා පොලිය ගන්න පුලුවන් ද
@udsbusiness
@udsbusiness 2 жыл бұрын
වීඩියෝ එක බලන්න.
@gmgwije3860
@gmgwije3860 10 ай бұрын
මේ ගිය අවුරුද්දේ ඇඩ් එකක් නේද??????
@udsbusiness
@udsbusiness 10 ай бұрын
ඔව් මේක පරණ වීඩියෝ එකක්. අලුත් වීඩියෝ බලන්න අලුත් updates තියනවා.
@TravellerPasiya
@TravellerPasiya Жыл бұрын
Fixed deposite එකක් දාන්න පුළුවං අවම මුදල කීයද
@udsbusiness
@udsbusiness Жыл бұрын
boc එකේ මේ තැන්පතුව ආරම්බ කරනවනම් අවම මුදල් සම්බන්ධව වීඩියෝ එකෙහි සදහන් වෙනවා. සාමන්‍ය ස්ථාවර තැන්පතු ආරම්බ කරනවනම් 5000,10000,25000 වගේ විවිධ මුදල් ප්‍රමාණ වලින් ආරම්බ කරන්න පුලුවන්. ඒක අදාල බැංකුව හෝ මූල්‍ය ආයතනය අනුව වෙනස් වෙනවා.
@TravellerPasiya
@TravellerPasiya Жыл бұрын
@@udsbusiness Thanks❤️
@achinisamarasinha3621
@achinisamarasinha3621 Жыл бұрын
Lakshayak danna puluwanda .ehama පුළුවන් nam කොහොමද poliya
@udsbusiness
@udsbusiness Жыл бұрын
ලක්ෂයක මුදලින් මාස්පතා පොලිය ලොකු මුදලක්නම් ලැබෙන එකක් නැහැ. රු.1000 ත් 2000ත් අතර මුදලක් තමා ගන්න පුලුවන්.
@DayaniNayana
@DayaniNayana 11 ай бұрын
Aurudu kiyakata deposit aka Danna puluwanda wayasa paratarayak tiyanawada
@udsbusiness
@udsbusiness 11 ай бұрын
meka tikak parana video ekak. me rates ganna baha dan. aluth videos balanna.
@වින්ඩ්
@වින්ඩ් Жыл бұрын
මහත්මයා මට කියන්න සාමාන්‍ය තැන් පතුවක් සදහා ලක්ෂ 10 ක් තැන්පතු දැම්මහම පොලිය මාසෙකට අපිට කියක් ලැබේනවාද
@udsbusiness
@udsbusiness Жыл бұрын
සාමන්‍ය තැන්පතුවක් කියන එකෙන් අදහස් කලේ මොකක්ද? ඉතිරිකිරීමේ ගිණුමක්ද ?
@වින්ඩ්
@වින්ඩ් Жыл бұрын
@@udsbusiness ඔව් මහත්මයා මාසේකට පොලිය කිය ලැබේනවාද ලක්ෂ10 කට
@udsbusiness
@udsbusiness Жыл бұрын
@@වින්ඩ් ඉතිරිකිරීමේ ගිණුම් වල 4% 5% වගේ පහල අනුපාත තියෙන්නේ. ස්ථාවර තැන්පතුවක් ආරම්බ කරන්න.
@වින්ඩ්
@වින්ඩ් Жыл бұрын
@@udsbusiness බොහෝම ඉස්තූතියි මහත්මයා
@mihirainoshka
@mihirainoshka 2 жыл бұрын
අයියේ අනිත් බැන්ක් වලත් ඔහොම මාසිකව දෙන ඒවා ගැන විඩියෝ එකක් කරන්න 🖤
@udsbusiness
@udsbusiness 2 жыл бұрын
👍👍👍
@lakshithamanoj1157
@lakshithamanoj1157 Жыл бұрын
Hema benk ekakama oya gana denawa
@tharngadilhani4908
@tharngadilhani4908 8 ай бұрын
Man rata enna mage potha ලක්ෂ 10 තියෙනවා aka හරවන්න barida
@udsbusiness
@udsbusiness 8 ай бұрын
*මේ වීඩියෝවේ තියන පොලී අනුපාත දැන් ක්‍රියාත්මක වෙන්නේ නෑ. නවතම පොලී අනුපාත ගැන දැනගන්න අලුත් වීඩියො බලන්න චැනල් එකේ තියන. *බැංකු ශාඛාවකට යන්න වෙනවා මුදල මරු කර ගන්න ස්ථාවර තැන්පතුවකට.
@sangeethdharmasena4957
@sangeethdharmasena4957 Жыл бұрын
ටුලේටි පහන්ටැබ නිවිල ගොඩක් කල් පයිනස් කොම්පැනනි වල රටිටු තැන්පත් කරල පුරතිලාබ ලබනව බන්කුුවෙ උන් ලොකුපඩි අරන් උඩබලනු් හිටිය පෙරහර යනතුරැ ඔව පරන හමිපඩ නිව්ස් බන්කු උන්ගෙ පඩි අඩුකල ,ඔටි නැවත්විය යුතුයි
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍👍
@mohamedshifranshifran3722
@mohamedshifranshifran3722 Жыл бұрын
10 lks invas karoth 6month poliya 90.000k da
@udsbusiness
@udsbusiness Жыл бұрын
meka monthly interest fd ekak
@sagarakashun4464
@sagarakashun4464 Жыл бұрын
පිට රට ඉනන කෙනෙක් BOC bank account හදන්න කොහොමද ? Onlin පුලුවන්ද ?
@udsbusiness
@udsbusiness Жыл бұрын
අදාල රටේ boc නියෝජිතයන් ඉන්නවනම් පුලුවන්. එහෙම නැත්නම් ශාඛාවකට ගිහිල්ලා තමා පුලුවන්.
@wasanthakumarasiriamarasin1273
@wasanthakumarasiriamarasin1273 Жыл бұрын
inna rate boc agentwa contact karanna
@priyanipriya4745
@priyanipriya4745 Жыл бұрын
thanks 🎉😊
@udsbusiness
@udsbusiness Жыл бұрын
meke rates adu vela thiyenne dan. aluth update video ekak dannam.
@dinidumadhuranga6714
@dinidumadhuranga6714 Жыл бұрын
Mahajana benkuwe laksa 10k daala maseta 19000k gannawa auruddakin kal pirenawa
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍👍
@lahirumadushanka1960
@lahirumadushanka1960 Жыл бұрын
Laksha 5k danna baida
@udsbusiness
@udsbusiness Жыл бұрын
@@lahirumadushanka1960 puluwan branch ekakata gihin katha kara ganna.
@SamanKumara-w2w
@SamanKumara-w2w 2 ай бұрын
Details pls.
@tharu2966
@tharu2966 Жыл бұрын
NSB rates mitawada hondai
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍👍
@karunapremarathna2038
@karunapremarathna2038 Ай бұрын
කව්ද සිටද වලංගු වෙන්නේ
@geethikamalraj3444
@geethikamalraj3444 Жыл бұрын
Kal pirunata passeda mas patha poliya ganna puluvan venne Thanpatuva aramba karala masekata passeda????
@udsbusiness
@udsbusiness Жыл бұрын
Masikava ganna fd ekak danmama maspatha poliya ganna puluwan dala mase idan.
@geethikamalraj3444
@geethikamalraj3444 Жыл бұрын
Thanks
@ethalfreda4278
@ethalfreda4278 Жыл бұрын
Api pita rataka idala kohomada ginumak arinne poddak e gana pahadili karanna
@udsbusiness
@udsbusiness Жыл бұрын
boc eke agentla innva godak ratavala. agent kenek sambanda kara ganna.
@kurugamagegunawardena5322
@kurugamagegunawardena5322 Жыл бұрын
යන්න pan asia bank එකට. Meita වඩා හොදයි
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍👍
@SheshaSamarakoon-le3vd
@SheshaSamarakoon-le3vd 3 ай бұрын
Is this FD Available 18.5/-?????
@UbaSekara
@UbaSekara Ай бұрын
Isthawara thanpathu watiwanna nathida
@kumarikarunarathne6247
@kumarikarunarathne6247 Жыл бұрын
BOC eke inna ewun hari Oluwen inne...Danna Epa Oke Salli. Ape Salli...Mun Raganne Unge Wage Mun Den Wetila inne....Rewatenna Epa.
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍
@Shakyasurani
@Shakyasurani Жыл бұрын
Ane man maseta 120k ewanawa adu gane kisima poliyak ne api salli dana gana vitarai denata laksa 10k itiri karala tiyanawa man rata iddi ATM kad ekka blokc karanna kiwwa ekawath kare ne u blokc karannam kiyala pasward ekaran para balla pebarawari idala oktobar wenakal dapu salli aran itapasse kata karama tamai ballo atm kad eka block kare para hethta
@udsbusiness
@udsbusiness Жыл бұрын
koheda rata. agent da ehema salli aran thiyenne. complain karanna boc customer care katha karala.
@sampathking8261
@sampathking8261 Жыл бұрын
ලක්ෂ 22 19 ං/ං පොලියට අවුරුද්දක් අවසානේ කියක් ලැබෙනවාද
@udsbusiness
@udsbusiness Жыл бұрын
418000. 5% tax ekakuth adu venva poliyen
@sampathking8261
@sampathking8261 Жыл бұрын
@@udsbusiness thenks bro
@lathakugan7798
@lathakugan7798 Жыл бұрын
Mmama kohomada mè acount eka arinne .mama inne pita rata poddak e gana kiyanna.Thanks
@udsbusiness
@udsbusiness Жыл бұрын
oba inna rate boc agent la innvada. ehema innvanam e agent kenek haraha open karanna puluvan vei. nattan lankvata avillama thama.
@chamarisanjeevika7245
@chamarisanjeevika7245 Жыл бұрын
Rata inna kenekta boc eke danna hodama ginuma mokakda
@udsbusiness
@udsbusiness Жыл бұрын
digu kalinava ho keti kalinva yanna puluvan fd boc bank eken hadunva deela thiyanva. videos thiyanva channel eke e hama fd ekak ganama. galapena fd ekak select kara ganna.
@liyanagesilvalnssilva9576
@liyanagesilvalnssilva9576 Жыл бұрын
Sir මාසෙට ලක්ස 6කට පොලිය කියක් wetenvda
@udsbusiness
@udsbusiness Жыл бұрын
boc ශාඛාවකින් තොරතුරු ගන්න. තැන්පත් කරන කාලයත් සදහන් කරලා.
@PathminiPathmini-g6b
@PathminiPathmini-g6b 2 күн бұрын
බොරු කියන්න එපා පොලිය 7.0/0 Boc එකේ
@shiluindika9692
@shiluindika9692 Жыл бұрын
මම රට ඉන්නෙ මට පිස්ඩිපොසිටි එකවුන්ටි එකක් හදා ගන්න බැරිද
@shiluindika9692
@shiluindika9692 Жыл бұрын
කුවෙිටි ඉන්නෙ
@udsbusiness
@udsbusiness Жыл бұрын
ඔබ ඉන්න රටේ BOC නියෝජිතයන් සිටිනාවනම් ඔවුන් හරහා ආරම්බ කරන්න පුලුවන් වේවී. වංචාවන්ට හසුනොවීමට වගබලා ගන්න. එහෙම නැතිනම් බැංකු ශාඛාවකට ගිහිල්ලම තමා ස්ථාවර තැන්පතුවක් ආරම්බ කරන්න පුලුවන්.
@sandramalkan1945
@sandramalkan1945 2 жыл бұрын
Please let me know any other bank offer the same retes for 4 years more amount but monthly interest thanks
@udsbusiness
@udsbusiness 2 жыл бұрын
Know the monthly interest for 4 years deposits through the respective bank branches.
@WimalPerera-p8r
@WimalPerera-p8r 4 ай бұрын
මේ කියන කථා සම්පූර්ණයෙන් ම බොරැ බැංකුවලින් ඔය කියන පොලී මේ වනවිට සම්පූර්ණයෙන් ම 8 % අඩු කරලා තිනේනෙ
@mmmjasmin7803
@mmmjasmin7803 3 ай бұрын
Api....lon..akk....gaendea....giyeanem....monweagea......areawea...illeanweathea............meaweatea....mukuth.....nea ...😮
@ab-Don
@ab-Don 2 жыл бұрын
ලක්ශ 50ක් වගේ දාන්න පුළුවන්ද ?? එතකොට පොලිය වැඩි වෙනවද?
@udsbusiness
@udsbusiness 2 жыл бұрын
බැංකු ශාඛාවකට ගිහින් කළමණාකාරතුමා හම්බෙලා කතා කරලා rate එකක් ඉල්ල ගන්න. ලක්ෂ 50ක් වගේ ලොකු මුදලකට හොද rate එකක් දෙයි.
@ab-Don
@ab-Don 2 жыл бұрын
@@udsbusiness ස්තුති ඔබට..❤️
@nethminihettiarachchi332
@nethminihettiarachchi332 Жыл бұрын
​@@udsbusiness
@ලලනී
@ලලනී Жыл бұрын
ලක්ෂ 50 කට මහජන බැංකුවේ දෙනවා මාසයකට 95800
@chanduliyanage5311
@chanduliyanage5311 Жыл бұрын
Fix deposit ekak dammama apita oni welawaka api ithiri karapu mudal apsu ganna puluwanda.
@udsbusiness
@udsbusiness Жыл бұрын
fd ekak ona velavaka close kara ganna puluvan. eth kalpirenna klain gannavanam poliya adu vela thama hambenne. masika poli ganna dapu ekaknam capital eken api masikava gatta poliyen kotasak adu vennath puluvan.
@niroshikanlniroshika8762
@niroshikanlniroshika8762 6 ай бұрын
Meya thamath puluwanda
@prashanchamika1634
@prashanchamika1634 Жыл бұрын
Aiye auruddk fd ekk dala thiyenne..eka kal pirunama api aye bank ekt gihin ek aluth krnna oneda..nththn auto wenwda..
@udsbusiness
@udsbusiness Жыл бұрын
auto venva. thiyana rate ekata aluth wenva.
@KuwaitKuwait-rl5jj
@KuwaitKuwait-rl5jj Жыл бұрын
Cob bank akaka nambarayak dannako danna kenak innawanm
@udsbusiness
@udsbusiness Жыл бұрын
boc da ??
@DeepikaChandaniWakagedonaDeepi
@DeepikaChandaniWakagedonaDeepi Жыл бұрын
Kade aka aluth karaganna mokada karanna ona.widesayaka sita
@udsbusiness
@udsbusiness Жыл бұрын
kalin dapu fd ekak kal pirenakota edata thiyana poliyata aluth venva.
@sashansrimaljayathilaka7829
@sashansrimaljayathilaka7829 Жыл бұрын
Thawama meka තියෙනවා da
@udsbusiness
@udsbusiness Жыл бұрын
rates adu wela thiyenne. aluth rates ekka video ekak ikmanatama aragena ennam.
@sashansrimaljayathilaka7829
@sashansrimaljayathilaka7829 Жыл бұрын
Thank you
@udsbusiness
@udsbusiness Жыл бұрын
@@sashansrimaljayathilaka7829 👍👍
@halsbababdu8971
@halsbababdu8971 Жыл бұрын
relx aka thama wenas wela ne neda la 15 ta 22% thinawada
@udsbusiness
@udsbusiness Жыл бұрын
18.25% p.a.
@halsbababdu8971
@halsbababdu8971 Жыл бұрын
@@udsbusiness aiyoo
@udsbusiness
@udsbusiness Жыл бұрын
@@halsbababdu8971 relax eke 22% dunne na.
@halsbababdu8971
@halsbababdu8971 Жыл бұрын
@@udsbusiness ei e kiyakda dunne laksa 15 ta
@halsbababdu8971
@halsbababdu8971 Жыл бұрын
aluth vidio akk dandako boc ake relx aka gana
@ranjithalahakoon9698
@ranjithalahakoon9698 Жыл бұрын
Good .....
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍❤
@ALFABro99
@ALFABro99 Жыл бұрын
Boc එකේ double investment එක දැන් නැද්ද
@udsbusiness
@udsbusiness Жыл бұрын
boc web site ekenam thama thiyanava e plan eka. branch ekakin details ganna.
@ALFABro99
@ALFABro99 Жыл бұрын
@@udsbusiness custormer care එකට ගත්තම කියනවා.ඒක දැන් close කියල.
@udsbusiness
@udsbusiness Жыл бұрын
@@ALFABro99 ehenam ain karala athi eka dan.
@udithahettiarachchi3303
@udithahettiarachchi3303 Жыл бұрын
Ugula saha hbaka atawa atha appiahuwei owata
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍👍
@ruwanchandika4353
@ruwanchandika4353 Жыл бұрын
මල්ලි වටේ යන්නෙ නැතිව intrast rate එක කියන්න...
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍
@ivonchristeen9321
@ivonchristeen9321 Жыл бұрын
Laksha 5 k deposit kaloth kiyak hambenawada
@udsbusiness
@udsbusiness Жыл бұрын
me relax plan eke minimum 10 lak valin patan ganna ona. 5 lak valinuth puluvan vei rate ekak illa ganna hoda. branch ekakata gihin katha kara ganna managerva hambela.
@sampathsri84
@sampathsri84 2 жыл бұрын
පීපල්ස් එකේ 26% ගෙවනව අවුරුද්දට.😊..
@udsbusiness
@udsbusiness 2 жыл бұрын
👍👍👍
@sarangasiriwardhana7854
@sarangasiriwardhana7854 2 жыл бұрын
Branch eka mokadda?
@ලලනී
@ලලනී Жыл бұрын
@@sarangasiriwardhana7854 ඔයාට ලගම මහජන බැංකුවට යන්න
@nimalichandrekanthi5101
@nimalichandrekanthi5101 Жыл бұрын
ලක්ෂ 20 k demmoth hema masema 30 k ganna puluwan neda
@udsbusiness
@udsbusiness Жыл бұрын
eyalge web eke sadahan vidihata ou. 6 months valata.
@JapanJapan-pk9wk
@JapanJapan-pk9wk 3 ай бұрын
Pako boru kiyanna apa mama ada puttalam bank gihilla ahwa ahama akak Naha kiwa dathu katha kiyanna apa
@udsbusiness
@udsbusiness 3 ай бұрын
😹
@ranydinusikha5213
@ranydinusikha5213 Жыл бұрын
Laksayakin patent gonna berida malli
@udsbusiness
@udsbusiness Жыл бұрын
1 lak valin monthly gannavanam podi ganak ithin labenne. 1000 k vage thama normally labenne. me special rates nam komath labenne na 1 lak valata.
@ranydinusikha5213
@ranydinusikha5213 Жыл бұрын
@@udsbusiness ok
@gayanmethsiri8716
@gayanmethsiri8716 Жыл бұрын
Good
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍👍
@KuwaitKuwait-rl5jj
@KuwaitKuwait-rl5jj Жыл бұрын
Mata boc bank akaka nambarayak dannako danna kenak innawanm
@udsbusiness
@udsbusiness Жыл бұрын
+94 77 772 1975 me number eken whatsapp valin contact kara ganna puluvan lankave nemenenam inne.
@bryandehoedt2666
@bryandehoedt2666 Жыл бұрын
Other Banks have better options.
@udsbusiness
@udsbusiness Жыл бұрын
Share with us what you know.
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 Жыл бұрын
LOLC එකේ ගෙවනව ඔයිට වඩා වැඩියෙන්.අවශ්‍ය අය ෂාකාවකට ගිහින් බලන්න
@udsbusiness
@udsbusiness Жыл бұрын
👍👍
@hansamaliguruge7687
@hansamaliguruge7687 Жыл бұрын
H a Ha ha gihin balamu ita passe Belle wala daganna unath bariye neda mmm
@ලලනී
@ලලනී Жыл бұрын
ප්‍රමුඛ බැංකුව ගොල්ඩන් කී බැංකුව මතක් කර ගන්න
@naddailam3501
@naddailam3501 Жыл бұрын
withhold tax eka thama approve wela nadda ? Please update Thank you
@udsbusiness
@udsbusiness Жыл бұрын
parliament eke approve vela na. chanda vimaseema karala nathi nisa. ita passe boho durata oka approve vei.
@naddailam3501
@naddailam3501 Жыл бұрын
@@udsbusiness බොහෝම ස්තුතියි . Mama hithuwe October 1st idala withhold tax eka wadinawa kiyala 👍
@udsbusiness
@udsbusiness Жыл бұрын
@@naddailam3501 thama na. approve unahama danuvath kirimak karannam.
@ruwandammikajm9334
@ruwandammikajm9334 3 ай бұрын
dinaya dapan
@jayavirakristhina1433
@jayavirakristhina1433 2 жыл бұрын
Danuwath krata sthuthi ...tax ..badu ..%5k adu krla denne .
@udsbusiness
@udsbusiness Жыл бұрын
❤️❤️❤️
@wmthusithasampath5747
@wmthusithasampath5747 Жыл бұрын
500000 n barida
@udsbusiness
@udsbusiness Жыл бұрын
me plan ekatanam 10 lak minimum illanava. 5 lak valin monthly ganna branch ekakata gihin katha karala balanna
@indikaherath1355
@indikaherath1355 2 жыл бұрын
People bnk ake thiynwa (26% fixed deposit)
@sarangasiriwardhana7854
@sarangasiriwardhana7854 2 жыл бұрын
Mokadda branch eka?
@udsbusiness
@udsbusiness 2 жыл бұрын
👍👍👍
@tasutasu4470
@tasutasu4470 Жыл бұрын
Mata hatepola bank aka nombara danako
@udsbusiness
@udsbusiness Жыл бұрын
boc hettipola 0372 291 080
@ruwandammikajm9334
@ruwandammikajm9334 3 ай бұрын
parana ekakne ada dala tiyenne huthto
@pradeepkumara2200
@pradeepkumara2200 Жыл бұрын
ඊට පස්සේ බදු වලට අහුවුණොත් පොලියට වඩා ගෙවන්න ඕනි නේද
@udsbusiness
@udsbusiness Жыл бұрын
පොලියට වඩා බදු ගෙවන්න වෙන්නේ නෑ මොනම වෙලාවකවත්. පොලිය මත තමා 5% බද්දක් අයකරන්නේ.
@jagathkumara8888
@jagathkumara8888 Жыл бұрын
Oka bankoloh welane
@udsbusiness
@udsbusiness Жыл бұрын
kisima bank ekak thama bankoloth vela naha
@jayavirakristhina1433
@jayavirakristhina1433 2 жыл бұрын
Fd wasarakta dammoth reat 1ka kopamada ?
@udsbusiness
@udsbusiness Жыл бұрын
deposit karana amount eka ekka hoda rate ekak ganna puluwan. branch manager kenek hambela katha karanna.
@pasansamarasinghe5059
@pasansamarasinghe5059 Жыл бұрын
Nsb eke 22% denawa
@udsbusiness
@udsbusiness Жыл бұрын
kochchara kalektada..? monthly gannada..?
@pasansamarasinghe5059
@pasansamarasinghe5059 Жыл бұрын
@@udsbusiness 4 months walata monthly newe at maturity
@maheshbentotaa1981
@maheshbentotaa1981 Жыл бұрын
@@udsbusiness ow masayak gane denawa/ commercial bank aka masayak gane denawa.
@udsbusiness
@udsbusiness Жыл бұрын
@@maheshbentotaa1981 👍👍
@MrSumee320
@MrSumee320 2 жыл бұрын
❤👌👌👌
@udsbusiness
@udsbusiness 2 жыл бұрын
👍❤
@rajgeethadewaranasinghe8371
@rajgeethadewaranasinghe8371 2 жыл бұрын
දුප්පත් උන්ට හැමතැනකදිම දොර වැහලා .
@udsbusiness
@udsbusiness 2 жыл бұрын
👍👍👍
@hengodagepalitha7789
@hengodagepalitha7789 2 жыл бұрын
😂
@nishanthaalexsander924
@nishanthaalexsander924 2 жыл бұрын
Aurudu 5 kata danawanam hodama bankuwa mokakkda
@udsbusiness
@udsbusiness 2 жыл бұрын
mata ehema recommend karanna baha me bankuva hodai kiyala. Banks kihipayakma long term fd hadunvala deela thiyanva. pahala link valin dannam eeta adala videos. NSB kzbin.info/www/bejne/imXPoWSEfdOJeKc BOC kzbin.info/www/bejne/hpKynqSGjs2poac
Latest NSB Bank Special Fixed Deposit Rates 2023
9:52
SL Bank Rates
Рет қаралды 130 М.
ЭТО НАСТОЯЩАЯ МАГИЯ😬😬😬
00:19
Chapitosiki
Рет қаралды 3,1 МЛН
iPhone or Chocolate??
00:16
Hungry FAM
Рет қаралды 47 МЛН
Top 5 Best Post Office Schemes in Tamil | Post Office Scheme Details in Tamil | Yuvarani
12:39
BOC Relax Fixed Deposit Rates
5:46
SL Bank Rates
Рет қаралды 31 М.