32% වැඩි දැවැන්ත පොලියේ කොටස් කරුවෙකු වන්න

  Рет қаралды 171,225

DESHAN PATHINAYAKE

DESHAN PATHINAYAKE

2 жыл бұрын

Пікірлер: 355
@amithakurugama3826
@amithakurugama3826 2 жыл бұрын
නිර්ලෝභීව අප වෙත වටිනා දැනුම් සම්භාරයක් ලබා දෙන ඔබතුමාට බොහොම ස්තුතියි.
@washanu1848
@washanu1848 2 жыл бұрын
බැංකු වලින් මම ඇහුවා එයාලා කැමති නෑ බාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දම්මලා දෙන්න... එයාලා කියන බැංකුවේ ස්තීර තැම්පතු දාන්නලු.. ❄️ලංකා බැංකුව / මහජන බැංකුව/ සම්පත් බැංකු වලට ගියේ... ❄️ප්‍රාතමික ගැනුම් කරුවන්ට සල්ලි දෙන්න බයයි ඔක්කොම සල්ලි එකතු කරගෙන එයා පැනලා ගියොත් නීතියෙනුත් අපිට සහනයක් නැහෑ... ❄️ප්‍රාතමික ගැනුම් කරුවෝ කියන්නෙත් මිනිස්සු .... ප්‍රාතමික ගැනුම් කරුවෝ කියාගන්නා නොදන්නා පිරිසකගේ ගිනුමකට විස්වාස කොට ලක්ශ ගණනක මුදලක් මනුස්සයෙක් තැම්පත් කරන්නේ නැහෑ..... ❄️ප්‍රාතමික ගැනුක් කරුවො සල්ලි අරන් මග ඇරියොත් තියන නීතිය හොයලා බලන්න ඔබතුමා මුලින්ම... භාණ්ඩාගාර බිල්පත් ඉතා සුරක්ශිත ආයෝජන ක්‍රමයක් වුවත් අවදානම් සහගත ප්‍රාතමික ගැනුම් කරුවන්ගෙන් බේරී මේ ආයොජනය සාර්තක කරගැනීම දැලි පිහියෙන් කිරිකන්නාක් මෙනි.......
@srinathmaddumage9456
@srinathmaddumage9456 2 жыл бұрын
සෑම වීඩියෝ එකක්ම පැහැදිලියි ඒ වගේම ඉගනීමට අඩු කැමැත්තක් දක්වන දරුවන්ටත් ඔබ උදාහරණ සමගින් වචන අතර විරාම තබමින් අහන් සිටිය හැකි දෙවියන් දායාද කල කටහඩින් ඊට සමාන දැනුමින් දැයේ දරුවන් හා ජීවිත කාලයම වෙහෙසී හරි හම්බ කරගත් කීය හරි ඇත්ත වසන් කොට අසාධාරණ ලෙස උපයන්නන් ගෙන් ලාංකීය බහුතරයක් අසරණ මිනිසුන් බේරාගෙන , දැයේ දරුවන්ගේ දෑස් පාදා අනාගතය යහපත් කරන්නට ඔබට බුද්ධ දම්ම සoඝ ත්‍රිවිධ රත්නයේ ආනුභාවයත් සියලු දෙවියන්ගේ ආරක්ෂාව හා දිඝායු වේවා.
@deshanpathinayake4970
@deshanpathinayake4970 2 жыл бұрын
බොහෝම ස්තුතියි 🙏
@washanu1848
@washanu1848 2 жыл бұрын
@@deshanpathinayake4970 බැංකු වලින් මම ඇහුවා එයාලා කැමති නෑ බාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දම්මලා දෙන්න... එයාලා කියන බැංකුවේ ස්තීර තැම්පතු දාන්නලු.. ❄️ලංකා බැංකුව / මහජන බැංකුව/ සම්පත් බැංකු වලට ගියේ... ❄️ප්‍රාතමික ගැනුම් කරුවන්ට සල්ලි දෙන්න බයයි ඔක්කොම සල්ලි එකතු කරගෙන එයා පැනලා ගියොත් නීතියෙනුත් අපිට සහනයක් නැහෑ... ❄️ප්‍රාතමික ගැනුම් කරුවෝ කියන්නෙත් මිනිස්සු .... ප්‍රාතමික ගැනුම් කරුවෝ කියාගන්නා නොදන්නා පිරිසකගේ ගිනුමකට විස්වාස කොට ලක්ශ ගණනක මුදලක් මනුස්සයෙක් තැම්පත් කරන්නේ නැහෑ..... ❄️ප්‍රාතමික ගැනුක් කරුවො සල්ලි අරන් මග ඇරියොත් තියන නීතිය හොයලා බලන්න ඔබතුමා මුලින්ම... භාණ්ඩාගාර බිල්පත් ඉතා සුරක්ශිත ආයෝජන ක්‍රමයක් වුවත් අවදානම් සහගත ප්‍රාතමික ගැනුම් කරුවන්ගෙන් බේරී මේ ආයොජනය සාර්තක කරගැනීම දැලි පිහියෙන් කිරිකන්නාක් මෙනි.......
@pasindukumara5427
@pasindukumara5427 2 жыл бұрын
දැනුවත් කිරිමට ස්තුතියි ඔබ තුමාට 👍🏁🏁🏁🏁
@chan400
@chan400 2 жыл бұрын
ඉතා වැදගත්, ප්‍රයෝජනවත් වැඩසටහනක්! බොහොම ස්තුතියි.
@clintonbernard5952
@clintonbernard5952 2 жыл бұрын
ඔබ ජනතාවට කරන්නේ විශාල සේවයක්.ස්තුතියි.
@rasikakumaranayake5720
@rasikakumaranayake5720 2 жыл бұрын
හරිම වැදගත් .thank you very much
@nilupajayarathne1066
@nilupajayarathne1066 2 жыл бұрын
Supper ! Thanks a lot Very clear and transperant 👍
@wsaradchandra1572
@wsaradchandra1572 2 жыл бұрын
ඔබට ගොඩාක් ස්තුතියි.You gave very clear explanation to us.
@MyMusicLk-om7xc
@MyMusicLk-om7xc Жыл бұрын
බොහොම ස්තූතියි සර් අපි හැමෝම නොදන්නා දේවල් ඔබේ දැනුමෙන් අපට කියා දුන්නාට.. තෙරුවන් සරණයි..🙏❤️
@praveensenanayake5946
@praveensenanayake5946 2 жыл бұрын
නියමයි!!!! ඔබතුමා හොද පෙහිදිලිකිරිමක්......
@Kr_bha
@Kr_bha 2 жыл бұрын
ලෝභ කමක් නැතිව ගුරු මුෂ්ටියම මුලු රටවැසියාටම දෙන මෙවැනි ගුරුවරුනගේ දෙපා නැමදුවාටනම් කම් නැත..
@CookwithJay
@CookwithJay 2 жыл бұрын
ගුරු මුෂ්ටිය තියා ගන්නැතිව, යනුවෙන් නිවැරැදි විය යුතුයි.
@lalwathudurage7358
@lalwathudurage7358 2 жыл бұрын
ඇත්තටම ස්තුති කරන්න ඕන සෑහෙන කාලෙක ඉදලා මේ ගැන සෙව්වා හරියටම ඔලුවට ගියෙ අද . මේ වෙනකොට මම වෙනත් බැංකුවකට ගිහිල්ලා ඉවරයි .පැය දොළහකට ඉස්සෙල්ලා දැක්කනං අදම මේකෙන් ප්‍රයෝජනයක් ගන්න තිබුණා. තව මාස තුනකින් ඔබතුමා දුන් දැනුමෙන් ප්‍රයෝජනය ගන්න බලාපොරොත්තු වෙනවා. ඔබතුමාට ස්තුතියි .නිවරදි මාවතකට යොමු කළාට .නැවත නැවතත් ඔබතුමාට ස්තුතියි .
@arjunaganewaththa2225
@arjunaganewaththa2225 Жыл бұрын
pissu ne aiethkn enna
@user-vn2lx7ft5i
@user-vn2lx7ft5i Жыл бұрын
Good presentation. Very clear and understood Need further like this presentations.
@anilperera486
@anilperera486 2 жыл бұрын
Thank you so much. Budusaranai Devipihitai
@kingsexploits
@kingsexploits 2 жыл бұрын
Very useful video and keep educating the masses. Thanks.
@stanleyarthur6828
@stanleyarthur6828 2 жыл бұрын
Valuable information. Thank you very much
@kumuduthenuwara7272
@kumuduthenuwara7272 2 жыл бұрын
ගොඩාක් වටිනවා මේ දැනුම බේදීම
@nayananishanthi2279
@nayananishanthi2279 2 жыл бұрын
නොදන්න බොහෝ දේ උකහා ගත්තෙමි 🙏 ස්තුතිය ඔබ තුමාට
@lasantharajakaruna8679
@lasantharajakaruna8679 Жыл бұрын
Thank you Mr Deshan Pathinayaka, explanation are very simple and clear.
@pulathisipunchihewa4171
@pulathisipunchihewa4171 2 жыл бұрын
Thank you so much.Very useful
@pibidenalanka987
@pibidenalanka987 2 жыл бұрын
Thank you very much sir, for explaining well.
@shanthrikacool4153
@shanthrikacool4153 Жыл бұрын
දැනුවත් කිරීම ගොඩක් පිං ඔබ තුමාට.
@dayapriyankara6408
@dayapriyankara6408 2 жыл бұрын
දැනුවත් කලාට බොහෝම ස්තුතියි
@thelife..........3376
@thelife..........3376 2 жыл бұрын
බොහෝම ස්තූතියි ඔබතුමාට .........!
@k.g.susanthaperera1473
@k.g.susanthaperera1473 2 жыл бұрын
Great Thanks lots for very valued information ,keep going all the best good luck
@hamlinsamat7285
@hamlinsamat7285 2 жыл бұрын
First Capital එක විතරයි 30% ගෙවන්නේ. අවම ආයෝජනය රුපියල් මිලියනයක්. NSB Fund Management (NSB 100%subsidiary) එකෙන් ගන්න පුළුවන් 24% සිට26% දක්වා. රූපියල් මිලියන 5ට වැඩි ආයෝජනය ක් කරනවානම් විතරයි ඔය 30% ක් ගන්න පුළුවන් Primary auction එකේදි .
@kasunkalhara4511
@kasunkalhara4511 2 жыл бұрын
NSB eke 7month wlata, laksha 5kta wada dammoth 22% rate 1k hmabenwane.laksha 25k wgae 7months wlata NSB bank eke fix dammoth rate 1 kiyak wage gnna puluwn weida?
@traveltoceylonwithtrain
@traveltoceylonwithtrain 2 жыл бұрын
First capital kohomada risk eka kohomada.. economy crisis aka nisa company watenna puluwanda
@hamlinsamat7285
@hamlinsamat7285 2 жыл бұрын
First Capital is incurring losses from last quarter. With the increase in Interest rates every bank and Finance co. has to pay higher interest and will have to absorb losses
@christinakumar6428
@christinakumar6428 2 жыл бұрын
Thanks brother for the informative information
@gamagewijerathna3779
@gamagewijerathna3779 2 жыл бұрын
NSB fund management එකෙන් T/B ගන්න පුළුවන් ද
@siripalapala6802
@siripalapala6802 2 жыл бұрын
great work brother. much appreciated. very valuable information. subscribed and liked.
@udayasenanayake3940
@udayasenanayake3940 2 жыл бұрын
Thank you very much .සුපිරි
@nelsonmudiappa4724
@nelsonmudiappa4724 2 жыл бұрын
Very useful information. Thank you
@jayanthakulasekare467
@jayanthakulasekare467 2 жыл бұрын
Very Important. Thank you
@pasinduwakishta8617
@pasinduwakishta8617 Жыл бұрын
ගොඩාක් වටිනවා බොහොම ස්තූතියි
@nalakarajapakshageo
@nalakarajapakshageo 2 жыл бұрын
සුපිරි ගුරුවරයෙක් 👌
@nihalsextus6811
@nihalsextus6811 2 жыл бұрын
Excellent presentation. Thanks
@chandnapremadasa6633
@chandnapremadasa6633 2 жыл бұрын
Thank you very much good program
@maheshaperera
@maheshaperera Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් සර්! 👍👍
@monishanindrajith1987
@monishanindrajith1987 2 жыл бұрын
ගොඩක් දේවල් දැන ගත්තා.හේනම වටින විඩියෝ එකක්
@surangayatagampitiya4218
@surangayatagampitiya4218 2 жыл бұрын
Thanks for the video! Could please tell me, if the country goes bankrupt, what will happen to our money?
@erangasnow
@erangasnow 2 жыл бұрын
Call deposit ගැන පැහැදිලි කිරීමක් කරන්න ස්තූතියි
@lintonpremawardane9654
@lintonpremawardane9654 2 жыл бұрын
Thank you very much for ur explanation ....
@samankapugamamarachchi6359
@samankapugamamarachchi6359 2 жыл бұрын
Thanks for ur valuable advise
@priyanperera6647
@priyanperera6647 Жыл бұрын
Really appreciate for sharing your valuable knowledge clearly explained
@mahendraepitawatte2524
@mahendraepitawatte2524 2 жыл бұрын
Thank you so much for your information....💖👍🙏
@sinhani5basnayaka
@sinhani5basnayaka 2 жыл бұрын
ස්තුතියි සර්ට 🙏
@dgwijayantha
@dgwijayantha 2 жыл бұрын
Good work and very helpfull..wish for the best
@suneethawijesinghe3901
@suneethawijesinghe3901 2 жыл бұрын
දැනුවත් කිරීමට බොහොම පින්.
@svaraneth7776
@svaraneth7776 Жыл бұрын
Thank you very much for your valuable ideas .
@sumanakoswatta893
@sumanakoswatta893 Жыл бұрын
Thank you so much!!!
@srimanthaliyanage7394
@srimanthaliyanage7394 Жыл бұрын
Great explanation .thanks ..
@rdnpjayasekara9685
@rdnpjayasekara9685 2 жыл бұрын
වටිනවා ඔබේ උපදෙස්
@sanjeewadissanayake4910
@sanjeewadissanayake4910 2 жыл бұрын
ඔබතුමා තේරෙන විදියට හොදට කියලා දෙනවා. ඒකට ගොඩක් ස්තූතියි . ඒත් මේවා හරියටම තේරුම් ගන්න නම් බලන කෙනාටත් හොද තේරුම් ගැනීමේ හැකියාවක් තියෙන්නෝන. මැයි මාසේ වෙනකොටත් බාණ්ඩාගාර කියන්නේ මොකක්ද කියලාවත් දන්නැතිව හිටිය මම තනියම දැනුම හොයාගෙන, ජුලි 11 භාණ්ඩාගාර බැදුම්කර වෙන්දේසියට සහභාගී වෙලා 33% පොලී අනුපාතයකට අවුරුදු 7 බැදුම්කර ලබාගත්තා . උත්සාහය තියෙනවා නම් බැරි කමක් නෑ. දිවයිනේ ප්‍රමුඛ යැයි කියාගන්නා හැම බැංකු ශාඛාවකම මැනේජර් ලා පවා හමු වුවද කිසිම කෙනෙක්ගෙන් නිවරදි පැහැදිලි කිරීමක්වත් ලබාගන්න බැරි උනා. ගොඩක් මැනේජර් ලට වත් අවබෝධයක් නෑ ඒ ගැන.
@kumudinishyamika8348
@kumudinishyamika8348 2 жыл бұрын
ගොඩක් වටිනවා වීඩියෝ එක.ඔබතුමාට ස්තුතියි
@MrSumee320
@MrSumee320 Жыл бұрын
බොහොම පිං.... මහත්මයා...👌👌👌 තෙරුවන් සරණයි..!!! ☸️🙏👌🙏☸️🙏👌☸️🙏👌
@sanathjayathilaka454
@sanathjayathilaka454 Жыл бұрын
Lot of thanks for you. Loku deyak denagaththa. Good luck
@Fox_Star285
@Fox_Star285 2 жыл бұрын
SUPIRI, NIYAMAI, THANKS
@manellokuge9967
@manellokuge9967 Жыл бұрын
දැනුවත් කර විස්තරකලාට බෝහෝමස්තුතියි.
@s.s.mahanama3984
@s.s.mahanama3984 2 жыл бұрын
Thank's ,explaining well
@MadMax40
@MadMax40 2 жыл бұрын
Thank you very much 👍
@rasikamanamperi5134
@rasikamanamperi5134 2 жыл бұрын
නියමයි සර් වහාලා තිබුන දෙයක් ඇරලා පෙන්නුවාවගෙ
@sudam75
@sudam75 2 жыл бұрын
දැනුම දුන්නට ස්තුතියි සර්.
@senarathdanawalagamageupal3869
@senarathdanawalagamageupal3869 10 ай бұрын
God bless you !!! 👍
@ashokashanthapathirana7743
@ashokashanthapathirana7743 2 жыл бұрын
නියමයි සර්. මම subscribe කළා. තව විස්තර කියාදෙන්න සර්. මේව කවෘවත් කියාදෙන්නේ නෑ.
@thulchith
@thulchith 2 жыл бұрын
වටිනා පැහැදිලි කිරීමක් ,ඔබතුමාට බොහොම ස්තුතියි.....!
@dayanarathnayaka3256
@dayanarathnayaka3256 2 жыл бұрын
thnks vtina post 1k.❣️❣️❣️🙏🙏🙏
@anjanaparanamanna8244
@anjanaparanamanna8244 2 жыл бұрын
බොහොම ස්තූතියි!!
@chamarasjayasiriarachchi4846
@chamarasjayasiriarachchi4846 2 жыл бұрын
Niyamai sir,ලොකු දැනුමක් awa
@catvideo2
@catvideo2 Жыл бұрын
Godak watinawa sir video eka
@thilinachathuranga3933
@thilinachathuranga3933 2 жыл бұрын
Sir tresari bill wala invest karama apita ekata pasu aithiyak daganna puluwanda. Wena kenekge namk
@ruwanrathnayaka8344
@ruwanrathnayaka8344 2 жыл бұрын
බොහොම ස්තුතියි සර්,
@BeThatOnePercent
@BeThatOnePercent 2 жыл бұрын
Well explained!
@sandayakanthi8434
@sandayakanthi8434 2 жыл бұрын
Thanks for information
@Onis-357
@Onis-357 5 ай бұрын
බොහොම ස්තූතියි
@indikasanjeewa7323
@indikasanjeewa7323 2 жыл бұрын
මමත් ගිය පාර බන්ඩගර බිල්පත් ගන්න ගියා nsb, boc, commercial තුනෙන්ම දවස් කිහිපයක් රස්තියාදු කරලා ඉවරයි කිව්වා nsb කදානේ මැනේජර් මාව අන්දන්න උත්සහ කලා බන්ඩගර බිල්පත් අවදානම් ඊට වඩා ස්ථාවර තැන්පතු හොදයි කියලා කොච්චර උත්සහ කලත් ගන්න බැරි උනා පස්සේ මාස 03 15% ස්ථාවර තැන්පතු දැම්ම ඔන්න ලංකාවේ මහත්තුරුන්ගේ තරම ගමේ ගිණි පොලී කාරය මුන්ට වඩා නම්බුයි ඒකක බාර ගැන මම දැනුවත්ව හිටිය ඒත් විස්වාසය අඩුයි වගේ දැනුන නිසා ගියේ නෑ
@shanthiherath719
@shanthiherath719 2 жыл бұрын
Peopel's bank එකේ over one million fixed deposit වලට 22% දෙනවා
@kasunkalhara4511
@kasunkalhara4511 2 жыл бұрын
@@shanthiherath719 22% denne kochacara kalekatda
@beautyoftheworld3314
@beautyoftheworld3314 2 жыл бұрын
Thank you sir !!!
@kavindutharaka6144
@kavindutharaka6144 2 жыл бұрын
Sir api bandagara bil path miladi gann on bank ekenda minumum diposit eka kiyayada dnna kenek hari කියන්න 🙏
@srilankalife6
@srilankalife6 2 жыл бұрын
Thanks for you ....
@manindaprasanga99
@manindaprasanga99 2 жыл бұрын
Subscribe කරා ,,😍😍
@vishvasamarasinghe3676
@vishvasamarasinghe3676 2 жыл бұрын
ඉතාම පැහැදිලිව ඉතාම වටිනා දේකින් අපිව දැනුවත් කලාට ගොඩක් ස්තූතියි !
@washanu1848
@washanu1848 2 жыл бұрын
බැංකු වලින් මම ඇහුවා එයාලා කැමති නෑ බාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දම්මලා දෙන්න... එයාලා කියන බැංකුවේ ස්තීර තැම්පතු දාන්නලු.. ❄️ලංකා බැංකුව / මහජන බැංකුව/ සම්පත් බැංකු වලට ගියේ... ❄️ප්‍රාතමික ගැනුම් කරුවන්ට සල්ලි දෙන්න බයයි ඔක්කොම සල්ලි එකතු කරගෙන එයා පැනලා ගියොත් නීතියෙනුත් අපිට සහනයක් නැහෑ... ❄️ප්‍රාතමික ගැනුම් කරුවෝ කියන්නෙත් මිනිස්සු .... ප්‍රාතමික ගැනුම් කරුවෝ කියාගන්නා නොදන්නා පිරිසකගේ ගිනුමකට විස්වාස කොට ලක්ශ ගණනක මුදලක් මනුස්සයෙක් තැම්පත් කරන්නේ නැහෑ..... ❄️ප්‍රාතමික ගැනුක් කරුවො සල්ලි අරන් මග ඇරියොත් තියන නීතිය හොයලා බලන්න ඔබතුමා මුලින්ම... භාණ්ඩාගාර බිල්පත් ඉතා සුරක්ශිත ආයෝජන ක්‍රමයක් වුවත් අවදානම් සහගත ප්‍රාතමික ගැනුම් කරුවන්ගෙන් බේරී මේ ආයොජනය සාර්තක කරගැනීම දැලි පිහියෙන් කිරිකන්නාක් මෙනි.......
@crishanthaperera3158
@crishanthaperera3158 2 жыл бұрын
Thank you sir. ගොඩාක් වටිනවා දැනුවත් කිරීම. මම මීට මාස කීපයකට කලින් treasury bills වල ආයෝජනය කරා අවුරුද්දක කාලයක් සදහා. මම මේක කරේ කොමර්ශල් බැංකුවේ මීගමුව ශාකාව හරහා. මාස දෙකකින් පසුව මට මුදල් හදිස්සියක් වෙලා දාපු මුදල නැවත ඉල්ලා සිටි අතර කිසිදු ප්‍රමාදයකින් තොරව මා විසින් තැන්පත් කළ මුලු මුදලම මට ලැබුනා. නමුත් පොලිය සතයක් වත් ලැබුනේ නෑ. මට ඇති ගැටලුව වන්නේ.... මේ ආකරයේ ඉතුරුම් කිරීමකදී කල් පිරීමට මත්තෙන් මුදල් ගත්තොත් පොලිය සම්පූර්ණයෙන්ම කපා හරිනවාද දැන ගන්නයි. ස්තුතියි.
@crishanthaperera3158
@crishanthaperera3158 2 жыл бұрын
සුපිරි පැහැදිලි කිරීමක්. ගොඩාක් ස්තුතයි.
@wasanthaprathiraja4899
@wasanthaprathiraja4899 Жыл бұрын
good explanation thanks sir.
@mrthriller1267
@mrthriller1267 Жыл бұрын
ශෙයාර් මාර්කට් එක ගැනත් ඔහොම කියාගෙබ යමු සර් ඔයා කියලා දෙන විදිය මාර පැහැදිලී ❤️
@user-rp2lp2oh8z
@user-rp2lp2oh8z 2 жыл бұрын
Sir masayakin nawatha aluth karanna puluwanda bandagara bilpathwala?
@stanleyarthur6828
@stanleyarthur6828 2 жыл бұрын
Can we invest on treasury bill any time or ?
@monishanindrajith1987
@monishanindrajith1987 2 жыл бұрын
ගොඩක් පින් සර් ❤❤❤🙏🙏🙏
@chamiduwijewardana2138
@chamiduwijewardana2138 2 жыл бұрын
Investment ake thiyena risk aka gana pahadil karanna puluwanda .....hari cut akkadi wage.....
@funworld3587
@funworld3587 2 жыл бұрын
suppere! Thanks!!!
@chamindaprabath4661
@chamindaprabath4661 Жыл бұрын
බොහොම ස්තුතියි
@crazyheart6130
@crazyheart6130 2 жыл бұрын
First comment from me 😎😎😎😎😎😎 I like this video
@rajithparagoda6210
@rajithparagoda6210 2 жыл бұрын
බොහොම ස්තුතියි දැනුවට්ත් කිරීම ගැන,
@washanu1848
@washanu1848 2 жыл бұрын
බැංකු වලින් මම ඇහුවා එයාලා කැමති නෑ බාණ්ඩාගාර බිල්පත් වල සල්ලි දම්මලා දෙන්න... එයාලා කියන බැංකුවේ ස්තීර තැම්පතු දාන්නලු.. ❄️ලංකා බැංකුව / මහජන බැංකුව/ සම්පත් බැංකු වලට ගියේ... ❄️ප්‍රාතමික ගැනුම් කරුවන්ට සල්ලි දෙන්න බයයි ඔක්කොම සල්ලි එකතු කරගෙන එයා පැනලා ගියොත් නීතියෙනුත් අපිට සහනයක් නැහෑ... ❄️ප්‍රාතමික ගැනුම් කරුවෝ කියන්නෙත් මිනිස්සු .... ප්‍රාතමික ගැනුම් කරුවෝ කියාගන්නා නොදන්නා පිරිසකගේ ගිනුමකට විස්වාස කොට ලක්ශ ගණනක මුදලක් මනුස්සයෙක් තැම්පත් කරන්නේ නැහෑ..... ❄️ප්‍රාතමික ගැනුක් කරුවො සල්ලි අරන් මග ඇරියොත් තියන නීතිය හොයලා බලන්න ඔබතුමා මුලින්ම... භාණ්ඩාගාර බිල්පත් ඉතා සුරක්ශිත ආයෝජන ක්‍රමයක් වුවත් අවදානම් සහගත ප්‍රාතමික ගැනුම් කරුවන්ගෙන් බේරී මේ ආයොජනය සාර්තක කරගැනීම දැලි පිහියෙන් කිරිකන්නාක් මෙනි.......
@anushaherath7669
@anushaherath7669 2 жыл бұрын
Sir peoples bank eke jeshta purawasi ginumak dala thiyenwa.eka aran nsb masa 7 ta dana eka aulak nadda? NSB masa 7n passe renew wenawda?
@lokukumarasiri3240
@lokukumarasiri3240 2 жыл бұрын
Thank you so much
@marikarmubarak9172
@marikarmubarak9172 2 жыл бұрын
It’s very useful information
@nilangasilva1213
@nilangasilva1213 2 жыл бұрын
Thank you 👍
@sdvlog69
@sdvlog69 Жыл бұрын
Online ගිහිල්ලා treasury bills වල ආයෝජන කරන්න පුළුවන්ද. ඒක mature වුණාම auto account එක credit වෙන විදියක් තියෙනවාද.
@subasinghabandara5430
@subasinghabandara5430 Жыл бұрын
kotas weladapala ayojanaya karanath kiya denna obathumage pehadili kirima anargayi thanks
@sampathbro9094
@sampathbro9094 2 жыл бұрын
thank you sir 🙏
@isuruprabhath4359
@isuruprabhath4359 Жыл бұрын
සර් භාණ්ඩාගාර බිල්පත්වල පොඩිය අඩු වෙයිද. Lolc finance ayathanaye parana mudalata lisin kiyala dipiwa dan loan nuth wela apita 28 poliyakuth ayakra gannawa. Denakota dune ස්ථාවර poliyekiyada dan wenakathawak kiyanne
@nuwanchandrasirigamage8130
@nuwanchandrasirigamage8130 2 жыл бұрын
මගෙ දැනට සම්පත් බැන්කුවේ 16% මාස 4 ක ස්ථාවර තැන්පතුවක් තියෙනවා, මේ වෙද්දි මාසයක් කල් පිරිල තියෙන්නෙ. මේක අවලංගු කරලා මාස තුනකට භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම ප්‍රායෝගිකද? (වැඩි පොලියක් ලැබෙන බව පේනවා නමුත් මට දැනගන්න ඕන රටේ තියන අස්ථාවරභාවය එක්ක සුදුසු ද)
@hnimali4513
@hnimali4513 2 жыл бұрын
Hoda pahadili kirimak theruwan saranai
@palipanabandara3393
@palipanabandara3393 2 жыл бұрын
Sir. Mage nrfc eke salli tiyenne. Bank eken mata kiwwa dollers fd ekak danna kiyala. Mata e gana hoda answer ekak dennako. Thanks sir.
@rajaattanayake5945
@rajaattanayake5945 2 жыл бұрын
Thank you very much. I will do something.
@chandrawikramasinha4797
@chandrawikramasinha4797 2 жыл бұрын
Budusaranai sir
@tharangajanaki564
@tharangajanaki564 Жыл бұрын
Thank you for sharing this
@menuperera5776
@menuperera5776 2 жыл бұрын
Thank you Sir. Matath ohoma una sampath Bank eke. eyala kiyanawa treasury bill eka labeida dan na, kal yayi ewage dewal kiyala kiuwa FD danna kiyala 17% rate ekata.
What it feels like cleaning up after a toddler.
00:40
Daniel LaBelle
Рет қаралды 81 МЛН
Latest NSB Bank Special Fixed Deposit Rates 2023
9:52
SL Bank Rates
Рет қаралды 127 М.
Interview With Mr. Yasiru Kuruwitage | MasterMind ROSHAN
27:02
MasterMind ROSHAN
Рет қаралды 117 М.